Parlare e sentire/ කතා හුරුව 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Learn italian with mohan, සිංහලෙන් ඉතාලි ව්‍යාකරනානුකූලව.ඉතාලි වචන සහ කතාවට හුරු කිරීම

ความคิดเห็น • 306

  • @priyangavinodani4321
    @priyangavinodani4321 4 ปีที่แล้ว +29

    සර්ට තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛරය වාසනාව නිරතුරැවම ලැබේවා අපි හැමදාම සර් සමග ඉන්නවා

  • @thamaranawagamuwa2879
    @thamaranawagamuwa2879 4 ปีที่แล้ว +16

    Sir මන් ගොඩක් වචන ඉගෙන ගත්තා.. ඔයා වගේ ගුරුවරයෙක් මන් youtube එකෙන් හදුනා ගැනීම ලොකුම සතුටක් sir .. ගොඩක් ස්තුතියි sir. ජේසු පිහිටයි

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +2

      thankyou thamara.

    • @ashenakarsha6853
      @ashenakarsha6853 4 ปีที่แล้ว +1

      😊😊😊😊😊

    • @ashenakarsha6853
      @ashenakarsha6853 4 ปีที่แล้ว +2

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @x___alone
    @x___alone 6 หลายเดือนก่อน

    ඇත්තටම සර් වගේ අයට ගොඩාක් පිං මුදල් නොමැතිව කරන මෙ උතුමි වගකිමට 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthiperera1839
    @ruwanthiperera1839 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති සර් ගොඩක් වටිනවා මේ පාඩම්..තවත් දිගටම කරන්න මම ගොඩක් වචන ඉගෙන ගත්ත සර්ගෙ පාඩම් වලින්..🙏🙏🙏👍👍👍

  • @tharushehani2559
    @tharushehani2559 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි මෙ පාඩමට මහාත්තයා.මහාත්තයාට පුලුවන්නම් එදිනෙදා උවමනාවෙන වචන විඩියො එකක් දාන්න සතියට දෙපාරක් විතර

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      lagadhima dhaanawa tharu

    • @tharushehani2559
      @tharushehani2559 4 ปีที่แล้ว

      @@sriitaly ස්තූතියි මහාත්තයා

  • @kawshalyavihangi5057
    @kawshalyavihangi5057 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් පාඩම් ස්තුතියි 🙏🙏🙏🙏

  • @harshanicathuranganijaya-ju5bc
    @harshanicathuranganijaya-ju5bc ปีที่แล้ว +1

    Harima lassanta kiyala denawa

  • @madushanka63
    @madushanka63 3 ปีที่แล้ว +1

    attahama oba tuma karanne mahagu sewayak hodata pahadiliwa terum karala denawa bohomathma pin

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you madush

  • @HarshaSanjeewa-e8z
    @HarshaSanjeewa-e8z 5 วันที่ผ่านมา

    හොදට තේරෙනවා සර්.

  • @harshanicathuranganijaya-ju5bc
    @harshanicathuranganijaya-ju5bc ปีที่แล้ว +1

    Godake dewel igana gnnawa ❤❤❤api

  • @irenohewa6346
    @irenohewa6346 2 ปีที่แล้ว

    Bohom hodayi lassanta kiyadenwa. Thank you very much 😃

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 3 ปีที่แล้ว +1

    Oba thumata Budusaranaii

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath jagath

  • @susantha4522
    @susantha4522 2 ปีที่แล้ว

    Nihatha mani guruwarayek Jaya wewa

  • @lalanirajasinghe2913
    @lalanirajasinghe2913 4 ปีที่แล้ว +2

    සර් මම අලුතින් සම්බන්ද වෙන කෙනෙක් බොහොම පිං ඔබ තුමාට මම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්නවා ඔබ තුමා චතුර ලෙස තේරුම් කරලා දෙනවා, මං ටිකක් පෙං කෙනෙක් ඉතාලියට නමුත් දැන් තාම මං ඉගෙන ගන්න උත්සහා කරන්නේ ඔබතුමා කරන්නේ ලොකු සේවයක් හදවතින්ම අගයකරනවා, ස්තුති කරනවා මම ඉතාලි කට කරනවා නමුත් කොන්ත්‍රාරියෝ මට හරියට ඉගෙන ගන්න ඔනේ ඔබතුමාගේ උදව්‍ අවශ්‍යයි 🙏🙏🙏🙏🙏

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      aniwaryayenma lalani

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 3 ปีที่แล้ว

    සර්ට ගොඩක් ස්තුතියි අපි ඉගෙන ගන්නවා දැන්

  • @thiwankasumali8345
    @thiwankasumali8345 หลายเดือนก่อน

    3-Ordina
    1) faccio le ferie di mese nel agosto.
    2)Ogni giorno lavoro dalle sedici alle otto.
    3)La mia stagione e' preferita l'autunno.
    4)vado lavorare in bicicletta in Primavera.
    5)A milano e' molto freddo l'inverno.

  • @SithuKariyawasamgamage
    @SithuKariyawasamgamage 2 หลายเดือนก่อน

    Obathumata gdk pin sir....🙏

  • @uduwarageperera8876
    @uduwarageperera8876 4 ปีที่แล้ว +3

    ගොඩාක් වැදගත්..ස්තුතියි

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      thank you perera

  • @athulagedara694
    @athulagedara694 3 ปีที่แล้ว +1

    Itama hoda wadak grazie mille mahestro

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego tanto athula

  • @sriyanibamunu5193
    @sriyanibamunu5193 3 ปีที่แล้ว

    Sir harima wadagath me padam tika sir thava thavath dairaya labeva budu sarani....

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath shriyani

  • @nipunisithumini3895
    @nipunisithumini3895 2 ปีที่แล้ว +1

    Worth❤❤

  • @drawingwithme6311
    @drawingwithme6311 2 ปีที่แล้ว

    Godak vatina vidio sir than k you

  • @chandrakanthi8219
    @chandrakanthi8219 3 ปีที่แล้ว

    Sr good' progamas i lieke very good sr

  • @malimeragal8259
    @malimeragal8259 4 ปีที่แล้ว +1

    Aththatama godak watinawa apita me paadam tika godakma sthuthi.budusaranai

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      thank you mali

  • @fer.0085
    @fer.0085 2 ปีที่แล้ว

    Godak istuthi sar padama hodata therum karala denawata

  • @sandunfdo2011
    @sandunfdo2011 4 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම මෙය ගොඩක් හොඳයි .
    Grazie sir.

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      atha harinna epa wasana

  • @nilukanilu3380
    @nilukanilu3380 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්..... බොහොම ස්තුතියි

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      thank you niluka

  • @chandrakanthi8219
    @chandrakanthi8219 3 ปีที่แล้ว

    Good idiya st

  • @malimeragal8259
    @malimeragal8259 4 ปีที่แล้ว +1

    Molto grazie..budusaranai

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      prego mali

  • @thiwankasumali8345
    @thiwankasumali8345 หลายเดือนก่อน

    Grazie mille maestra ❤

  • @chali5482
    @chali5482 3 ปีที่แล้ว

    eththatama sir me karana de gena kiyanna wachana nehe. loku sewawak karanne. godak pin sir

  • @kanchanaharindidesilva7534
    @kanchanaharindidesilva7534 3 ปีที่แล้ว +1

    Aththatama sathutui sir ape bashawen, kiya dena eka gana , Italy bashawa danne nathi, eth e bashawa igenaganna godak ashawen inna api wage ayata karana maga penveemata sthuthi, Jesu pihitai.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyalage shakthiya kanchana

  • @malkafernando7609
    @malkafernando7609 3 ปีที่แล้ว +3

    බදාන්තයක් කරද්දි ගෙදරක ,ආච්චි,, සීය සමග කතා කරන වචන පාඩමක් දානවද සර්,,,ගොඩක් වටිනවා ඔබ තුමාගේ ඉගැන් වීම් ජෙසු පිහිටයි

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 3 ปีที่แล้ว

    Molto importante.👍👍👍👍grazie

  • @kaushalyaperera3379
    @kaushalyaperera3379 4 ปีที่แล้ว +2

    Sirge video balala hodata hithata aran ithali katha karanna igana ganna adishtana kara gaththa.....sirta diriya shakthiya lebewa!!!

    • @kaushalyaperera3379
      @kaushalyaperera3379 4 ปีที่แล้ว +2

      Mi chiamo kaushi.sono tempo in ithalia chiunque anni ...sono andata a scuola 7 mesi ...ho fatto A1/A2...io ho vinto...ma parlare poco..capisco bene un po',sono mamma ...quando ci sono tempo per me..io faccio studiare (sri ithali)io speranza ,un giorno facile ,parlare italiano.....💪..maestro quel giorno telefonero .dire grazie te con ithalian....molto grazie....🙏

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      mageth balaporoththuwa eekayi kaushalya

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      sei brava kaushi.andiamo così

  • @sasininisansala1948
    @sasininisansala1948 4 ปีที่แล้ว +2

    3-ORDINA
    1.)Faccio le ferie nel mese di agosto.
    2.)Ogni giorno lavoro alle otto dalle sedici.
    3.)La mia preferita stagione è l’autunno.
    4.)Vado a lavorare in primavera in bicicletta.
    5.)Milano è molto freddo l’inverno.

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      2.dalle otto alle sei sei brava sashini

  • @sasininisansala1948
    @sasininisansala1948 4 ปีที่แล้ว +3

    Grazie maestro 👨‍🏫. 💐 È Molto gentile🙏 ♥️

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      prego sasini

  • @prasannaindika9529
    @prasannaindika9529 2 ปีที่แล้ว

    You do a great job sir

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 3 ปีที่แล้ว

    ගොඩාක් isthutiy sar

  • @sunethkrishantha653
    @sunethkrishantha653 4 ปีที่แล้ว +1

    Godak watin deyak godak asawen unanduwen igena gannawa. Sthuthi obathumata.

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      ohoma yan suneth

  • @marianpriya1278
    @marianpriya1278 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ...අද වීඩියෝ එකෙන් නොදන්න දෙයක් ඉගෙනගෙන ගත්තා .

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath thank you priya

  • @yamunadissanayake5649
    @yamunadissanayake5649 4 ปีที่แล้ว +1

    attatama godak loku deyak sir apata karanne me padam godak udavu venava apata bha shava taniyama iganaganna

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      atha harinna epa yamuna

  • @sanjeewaniherath9703
    @sanjeewaniherath9703 ปีที่แล้ว

    Thanks you mr.mohan❤

  • @appriyantha5210
    @appriyantha5210 3 ปีที่แล้ว

    Harema phdeli godak pen

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie priya

  • @leelasiriedirisinha5901
    @leelasiriedirisinha5901 3 ปีที่แล้ว +1

    mama wadu wada karana thanaka wada karanne ser mata basawa baha awih masa .5i sarge weediyo balala thamai yantham gata gahaganne oyata godak pin

  • @harshaninileeya4800
    @harshaninileeya4800 4 ปีที่แล้ว +1

    Grazie maesro... gawal thulama sira wela job karana apata basawa egana ganna lesima widiha thama oba karana mahagu sewawa ... grazie mille lei. ..

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      thank you harshani

  • @sunithacooray4084
    @sunithacooray4084 3 ปีที่แล้ว +1

    ඔබතුමා ට ගොඩක් පින්

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath sunitha

  • @chandrakanthi8219
    @chandrakanthi8219 3 ปีที่แล้ว

    Good class

  • @lanisatharasingha5614
    @lanisatharasingha5614 4 ปีที่แล้ว +1

    GODAK HODAI SUBAPATHANAWA

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      thank you lani

  • @priyangavinodani4321
    @priyangavinodani4321 4 ปีที่แล้ว +1

    ගොඩාක් ගොඩාක් ස්තුතියි සර් මේ අවස්තාවේ ඕනම කරපු දෙයක්මේ

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      atha harinna epa priyanga

  • @hithusudda7849
    @hithusudda7849 4 ปีที่แล้ว +2

    grazie mille. il maestro 💗💗💗

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      prego prasad

  • @hithusudda7849
    @hithusudda7849 4 ปีที่แล้ว

    ඇත්තටම කියනවනම් අද මම කියක් හරි හම්බකරගෙන තියෙනවානම් ඒකෙන් 50%ක් ඔයාක්ම ඔයා නිසයි. මම වැඩ කරාට මිනිස්සු කියන්නේ ඔයා උගන්වනෙ චුටි කැලි කියලා ඒ චුටි කෑලි වලින් ගේම ගහගෙනයි මම කියක් හරි හම්බකර ගත්තෙ ඒකට ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤❤❤❤

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      ඔයාට භාශාව ගැන තිබුන උනන්දුව මම දැක්කා සංජය.ස්තූතියි.

  • @rumalikacooray9306
    @rumalikacooray9306 3 ปีที่แล้ว

    Great

  • @sumudinifernando4423
    @sumudinifernando4423 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 ปีที่แล้ว

    පින්සිදු වෙවා ප්‍රර්තනා

  • @kamanihansikakumarinikawal5245
    @kamanihansikakumarinikawal5245 4 ปีที่แล้ว +1

    Mamat aluth kenek sar, sar kiyala dena padam hodata wetahenawa.tawa sar tenakata gihin dedenaku atara wena debas tikak ,(example:hospital, with doctor, bank,, loyer, school teacher )grazie maestro

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      idiriyedi api karamu kamani.thankyou

  • @samanthakularathna8432
    @samanthakularathna8432 3 ปีที่แล้ว +1

    grazie mille maestro

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego samantha

  • @user-yz8yy7wy9q
    @user-yz8yy7wy9q 2 ปีที่แล้ว

    Grazie mille maestro

  • @indikabandara2480
    @indikabandara2480 3 ปีที่แล้ว +1

    Good

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Thanks indika

  • @swarnarodrigo429
    @swarnarodrigo429 3 ปีที่แล้ว +1

    Grazie molto gentile

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego swarna.

  • @praneethaperera5277
    @praneethaperera5277 ปีที่แล้ว

    Grazie mille insegnante

  • @nandanasenevirathne485
    @nandanasenevirathne485 3 ปีที่แล้ว +1

    Bell lavoro insgnante..

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      bel lavoro.grazie nandana

  • @chandraperera5640
    @chandraperera5640 3 ปีที่แล้ว

    Grzieya sir

  • @sankasilva2764
    @sankasilva2764 4 ปีที่แล้ว +1

    Grazie mio maestro 👍🤝

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      prego sanka

  • @chefitalian1465
    @chefitalian1465 4 ปีที่แล้ว +1

    Mewa gdk wadagath.thank you sir..

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      you too chef

  • @sepalikafernando2190
    @sepalikafernando2190 ปีที่แล้ว

    Grazie maestro

  • @sepalikafernando2190
    @sepalikafernando2190 ปีที่แล้ว

    Molto gentile grazie

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 ปีที่แล้ว

    ස්තුතිය

  • @baddrikasenaratharachchi4540
    @baddrikasenaratharachchi4540 4 ปีที่แล้ว +2

    Italy idenaganna asawa ethi una sirge me padam balala, godak pin sir

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      oyalage unandhuwa hari watinawaa baddrika

  • @nishadiperera764
    @nishadiperera764 3 ปีที่แล้ว

    ලස්සනයි සර් 🌹🌹🌹

  • @praneethaperera5277
    @praneethaperera5277 ปีที่แล้ว +1

    1 io non vado più a scuola 🏫 perché avevo già finito la scuola 2 io ho un bambino 👦 3 il mio bambino va a scuola 🏫 4 il mio bambino ha studiato l'analisi grammaticale.
    Quando faremo l'analisi grammaticale?

  • @dhweerapola8609
    @dhweerapola8609 3 ปีที่แล้ว +2

    බොහොම ඉස්තුති

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath weerapola

  • @namaludayanga1985
    @namaludayanga1985 3 ปีที่แล้ว +1

    Thanks sar.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath namal

  • @lakmaliadhikaram7823
    @lakmaliadhikaram7823 4 ปีที่แล้ว +1

    Harima pin sir ..bs

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      thank you lakmali

  • @praneethaperera5277
    @praneethaperera5277 ปีที่แล้ว +1

    Prima di studiare l'analisi grammaticale dobbiamo studiare il pronome nome verbo e gli altri

  • @shakilasilva2867
    @shakilasilva2867 ปีที่แล้ว

    Thanks a lot sir

  • @dinitharanathunga4631
    @dinitharanathunga4631 4 ปีที่แล้ว +1

    Naraka na sir,hoda vithari thiyanna thank you sir

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      you too dinitha

  • @sachinlakshitha9797
    @sachinlakshitha9797 4 ปีที่แล้ว +1

    grazie prof

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      prego sachin

  • @chathufernando2153
    @chathufernando2153 3 ปีที่แล้ว +1

    Sthuthiy sir

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath chathu

  • @dilhaniperera6985
    @dilhaniperera6985 3 ปีที่แล้ว +4

    සර්, එකින් එක වාක්‍යට සිංහල තෙරුම කිව්වානම් තවත් ලෙසියි අමරු අයට තෙරුම් ගන්න..ස්තුතිය 🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      oyalage adhahas hari watinawa dilhani

  • @sumitraruwanpathirana388
    @sumitraruwanpathirana388 4 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ඉස්තුති මන් ගෙදරක වඩ grazzie mille

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      thank you sumitra

  • @sampathmahanama3397
    @sampathmahanama3397 2 ปีที่แล้ว

    Grazzie

  • @tharangafernando7419
    @tharangafernando7419 4 ปีที่แล้ว +1

    Buongiorno mahesro Grazie molto

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      prego tharanga

  • @upalidinushika3198
    @upalidinushika3198 4 ปีที่แล้ว +1

    Mn sirgen tamai itali pehediliwa igena ganne.den sathi 3k vistara ati vedio balana aran.harima pehedili sir ugannanda vidiya. taniyama man igena gannawa.sirata godak pin.aye comment karaddi itali bashawen comment karnna try karnnam sir.grazie Mille sir🙏🙏

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      athaharinna epa upali

  • @chandanichandani7518
    @chandanichandani7518 3 ปีที่แล้ว

    Grazia mastaro

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie chandani

  • @chamiboy9980
    @chamiboy9980 3 ปีที่แล้ว

    Good
    Grazie

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie chami

  • @chandanichandani7518
    @chandanichandani7518 3 ปีที่แล้ว +1

    Grazia mastaro sampara

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego chandani

  • @sugasugandhi6559
    @sugasugandhi6559 3 ปีที่แล้ว

    grazie molte e gentile

  • @arundhanushka4296
    @arundhanushka4296 3 ปีที่แล้ว +1

    Grazie mille

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego arun

  • @buddhinigarusinghe
    @buddhinigarusinghe 4 ปีที่แล้ว +1

    1. Faccio le ferie nel mese di agosto.
    2.ogni giorno lavoro delle otto alle sedici.
    3.la mia preferita stagione e l'autunno.
    4.in primavera vado a lavorare in bicicletta.
    5.a milano e molto freddo l'inverno.
    Grazie sempre , Mr. Mohan...

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว +1

      sei bravabuddini

  • @salikadehas1880
    @salikadehas1880 4 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි හරිම වටිනවා

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      thank you salika

  • @techfirebrand8228
    @techfirebrand8228 3 ปีที่แล้ว +1

    Grazie! È molto chiaro.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego tanto

  • @nethunethra7375
    @nethunethra7375 4 ปีที่แล้ว +1

    Grazie sir

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      prego nethu

  • @nilukafranando276
    @nilukafranando276 2 ปีที่แล้ว

    Grazie.mille

  • @sandusankalpani72
    @sandusankalpani72 4 ปีที่แล้ว +1

    Ordina 3
    1. Le ferie faccio nel mese di agosto.
    2. Lavoro ogni giorno alle otto dalle sedici.
    3. La mia perferita stagione e` l`autunno.
    4. In primavera vado a lavorare in bicicletta.
    5. Milano e` molto freddo a l`inverno.

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      dalle otto alle sedici,,,perfetto sandu

    • @sandusankalpani72
      @sandusankalpani72 4 ปีที่แล้ว

      @@sriitaly grazie maestro!

  • @hansikahiruni9172
    @hansikahiruni9172 3 ปีที่แล้ว +2

    Grazie

  • @praneethaperera5277
    @praneethaperera5277 ปีที่แล้ว

    Facciamo l'analisi grammaticale 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunadissanayake5649
    @yamunadissanayake5649 4 ปีที่แล้ว +1

    grazie mille

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      prego yamuna

  • @kanthilatha6054
    @kanthilatha6054 4 ปีที่แล้ว +1

    Grazie Mille maestro

    • @sriitaly
      @sriitaly  4 ปีที่แล้ว

      prego kanthi

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤❤❤👌👌👌