PUBG mobile ft. Chabhi and Jonty | P01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @ChAbhi
    @ChAbhi 6 ปีที่แล้ว +57

    අනිවාරෙන්ම අපි එක්ක ගේම් ගහන්න එන්න හදන අය මේ ගැන කියවන්න.
    .
    ගොඩක් අය එන්න හැදුවා ගේම් එක ගහන්ම. එහෙම මේ වගෙ දෙයක් කරනකොට එක්කෙනෙක් දෙන්නෙක් ගන්න බෑනෙ. ඇත්තම කිව්වොත් තව ප්ලෙයර් කෙනෙක් එන්නෙ වැරදිලා. හැම තිස්සෙම අමතක උනා 3 squd දාන්න. අපිට ඕන උනෙ අපි 3 විතරක් සෙල්ලම් කරන්නයි අන්තිමේ. මොකද ලංකාවෙ අය මෙහෙම ඒවට අරං අපි හොදට මට්ටු උනා ෆ්‍රෙන්ඩ්ස්. එකෙක් අරන් ඌ පෑන් එකෙන් අපිට ගහනවා ඉවරයක් නෑ. වීඩියො එකට පෙන්නද දන්නෙ නෑ. මල වදයක් දුන්නෙ. තව එකෙක් බෝම්බ දනවා. නගින වහන කුඩු කරනවා. උබලම හිතපන් එතකොට තව අය ගන්න. ඕව උනෙ මුලම ඒවගෙදි. අපි ආයෙ ඔක්කොම මුල ඉදන් කරන්න ගත්තා. කට්ටිය එක පැත්තකින් විතරක් හිතන්න එපා. එන අය හැමොම එහෙම නෙමෙයි. එත් බන් අර ආව ටික මට එපාම කෙරෙව්වා ගේම් එක. අර විකාර වැඩ ටික නොවුනනම් මට මගෙ කොටසත් හරි වෙලාවට කරලා නවත්තන්න තිබුනා. අපි උබලා එක්ක් මෙහෙම එකට කතා බහ කරලා ඉන්න නිසාද දන්නෙ නෑ අපිට මෙහෙම කරන්නෙ. 😭✌🏻👍🏻

    • @janithmaduwantha3040
      @janithmaduwantha3040 6 ปีที่แล้ว +1

      එලම ChAbhi....ඇත්ත තමයි බන් අපේ කස්ටිය game ගහන්න දන්නේ නෑ..ගොන් ආතල් දෙන්න පටන් ගන්නවා.....

    • @kalpahimansha8463
      @kalpahimansha8463 6 ปีที่แล้ว +1

      patta comment ekk ne

    • @ChAbhi
      @ChAbhi 6 ปีที่แล้ว +1

      උබලම හිතපන් අරම කරනකොට අපිට ආයෙ තව කෙනෙක් ගන්න පුලුවන්ද. වැඩෙ කියන්නෙ එක දිගට ගත්ත අය එහෙමයි. 😭😭

    • @warzlegolsh9397
      @warzlegolsh9397 6 ปีที่แล้ว

      10:13 එහෙම අපි knock කරපු එකෙක්ව ඕන කෙනෙක් මැරුව කියලා අපිට kill එක එන්නේ නෑ....වෙන enamy කෙනෙක් අපි knock කරපු එකාව මැරුවොත් ඌට ඒ Kill එක යන්නේ...අපේ ටීම් එකේ එකෙක් මැරුවොත් තමා knock කරපු කෙනාට kill එක යන්නේ...

    • @rovindusandul8231
      @rovindusandul8231 6 ปีที่แล้ว

      අපිට උබල එකක ගේම් ගහන්න බැරුව ඉන්නව..
      ගහන්න හම්බවෙනඋන් පිස්සු කෙලිනව. 😭😭😭

  • @kavithrashintha8387
    @kavithrashintha8387 6 ปีที่แล้ว +18

    දිල්ශාන් පිටුපස සිටින මහා යුග පුරුශයා "චිනා" 😂😂😂😂

  • @slchathuva1961
    @slchathuva1961 6 ปีที่แล้ว +2

    Ado my hub bro uba mic eka all dala හයියෙන් කෑගහද්දි ලගට එන උන් බය වෙන නිසා වෙන්න ඇති kill ගන්ඩ පුලුවන් උනේ 😂😂 GG

  • @gimhanjanasenevirathna4039
    @gimhanjanasenevirathna4039 6 ปีที่แล้ว

    patta දිගටම oya vidihata pubg game play tikak gennda ....jonty ...chaby...lion ...

  • @damithmaduranga8730
    @damithmaduranga8730 6 ปีที่แล้ว

    දිල්ශාන් අයියගේ වැඩිම kills PUBG video එක 😂😂😂😂 පට්ටම නියමයි මේ විදියට දිගටම ඕන💪💪💪👍👍👍

  • @galayaofficial11
    @galayaofficial11 6 ปีที่แล้ว +32

    pubg වලට කැමති අය ලයික් එකක් දාන්න👍

  • @kaveensandeepa3205
    @kaveensandeepa3205 6 ปีที่แล้ว

    Adooooo patta....patta...patta ... Kalekin aa .. illuwa illuwa...dan dunna kamak na..

  • @techshot3823
    @techshot3823 6 ปีที่แล้ว

    Baka baka baka baka .mage kandeka iwarai aiye... headset eken karagadakuth awa ... ela ela video,, super hikzzz

  • @thila2064
    @thila2064 6 ปีที่แล้ว +4

    මෙහෙම epidsode පිටින් දාන එක හොදයි....එලහ්හ්හ්හ්හ්

  • @eshanedirisingha7885
    @eshanedirisingha7885 6 ปีที่แล้ว

    Ayya pubg eke mice on krn nthuw oyl ktha krnne kohomd??

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      😊😊

  • @chamakadeshan3185
    @chamakadeshan3185 6 ปีที่แล้ว +2

    Ela niyameta game play karanawa

  • @samithaamarajith437
    @samithaamarajith437 6 ปีที่แล้ว

    Dilshan aiye oya kohomada oke view eka wenas kare. Mn play karaddi mulu minihawama penawane

  • @lahirumadushan6088
    @lahirumadushan6088 6 ปีที่แล้ว

    Oya mara pro ne dilshan aiye ara kela gahala marana vidihath danna

  • @VideoLokaya
    @VideoLokaya 6 ปีที่แล้ว

    අම්මො සද්දේ අඩු කරන්ව් වැඩි කරන්වා එහෙම් බැලුවේ 😂

  • @manujashehan411
    @manujashehan411 6 ปีที่แล้ว

    El👍 Super pubg pc එකේ අලුත් මැප් එකේ video ඔනී ..

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      👍👍

  • @pamithsanujaya2776
    @pamithsanujaya2776 6 ปีที่แล้ว

    ela bro .chabi nam paw ban kaage unth daruvek ne bro

  • @YASINTHASRR
    @YASINTHASRR 9 หลายเดือนก่อน

    Adoow 5 years ❤

  • @akalankaniroshana9899
    @akalankaniroshana9899 6 ปีที่แล้ว

    Supiri dilshan ayye

  • @ShaninduPerera
    @ShaninduPerera 6 ปีที่แล้ว

    ayye oya supiri videos danawa ayye mata oyala ekka pubg mobile gahanna asayi... kohomada join wenne

  • @max_r8636
    @max_r8636 6 ปีที่แล้ว +2

    එලම පට්ට පට්ට👆👆👆👌👌

  • @shehanthushara9049
    @shehanthushara9049 6 ปีที่แล้ว

    Elama . හදවතින්ම pubg 😍😍

  • @vishwadhanujaya9559
    @vishwadhanujaya9559 6 ปีที่แล้ว

    mara talent eka aiyee

  • @laksharamusicandfunvideos1247
    @laksharamusicandfunvideos1247 6 ปีที่แล้ว

    පට්ටම අයියා pubg

  • @rovindusandul8231
    @rovindusandul8231 6 ปีที่แล้ว

    තුන්දෙනානම් පට්ට ආ.... 😂😂😂

  • @lionsl9127
    @lionsl9127 6 ปีที่แล้ว

    Patta ela 👍👍👍👍👌👌👌👌👌😁😁😁😁😁😁 ela a

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      thanksss

  • @janithmaduwantha3040
    @janithmaduwantha3040 6 ปีที่แล้ว

    ආතල් හලෝ...පට්ට....

  • @senethnuwan3137
    @senethnuwan3137 6 ปีที่แล้ว +1

    thada thada samahan pelkat ekak mage ganeeeeeeeeee

  • @PasinduGameReview
    @PasinduGameReview 6 ปีที่แล้ว +2

    Patta gameplay eka😀

  • @DEWINDA_998K
    @DEWINDA_998K 4 ปีที่แล้ว

    oiii issara bug g wala graphics balahnko😂😂😂😂
    ekata den😱😱😱😱

  • @omilaking1317
    @omilaking1317 6 ปีที่แล้ว

    Eka superi😂😂😂😂😂😂😂😂

  • @udithan9585
    @udithan9585 6 ปีที่แล้ว +2

    balamin....😅😅😁😁👍👍🖖🖖✌️✌️

  • @akilashyamal1433
    @akilashyamal1433 6 ปีที่แล้ว

    Pubg wela Miramar map eka gameplay ekak genna

  • @asithakr
    @asithakr 6 ปีที่แล้ว +1

    පට්ට පට්ට අයියෙ ..

  • @dinukaperera6804
    @dinukaperera6804 6 ปีที่แล้ว

    Patta supiri

  • @izzyjazz4753
    @izzyjazz4753 6 ปีที่แล้ว

    Ado patta athl bn 😂😂🔫

  • @sarithU
    @sarithU 6 ปีที่แล้ว

    Ekanm ftta

  • @diliniamalsha8562
    @diliniamalsha8562 6 ปีที่แล้ว

    Ammo eka pattane

  • @අර්ජුනඩීවිජේරත්න

    අයියා clan එකට Joing වෙන්නෙ කොහොමද😕😕😕🤔🤔🤔🤔

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 6 ปีที่แล้ว

    Ela ela suppa

  • @vishwaperera9980
    @vishwaperera9980 6 ปีที่แล้ว

    elam bro

  • @sltechtips1
    @sltechtips1 6 ปีที่แล้ว +1

    Ela ela

  • @omilaking1317
    @omilaking1317 6 ปีที่แล้ว

    Eka superi

  • @KaviYah.
    @KaviYah. 6 ปีที่แล้ว

    පට්ටා ආ😍😍👌 මාත් ගත්ත සෙට් වෙමුකො😍

  • @shanmadumadawa1670
    @shanmadumadawa1670 6 ปีที่แล้ว +1

    niyamaii 👌👌👌

  • @vimukthi2.0
    @vimukthi2.0 6 ปีที่แล้ว

    pattane...

  • @චානක-ඡ7හ
    @චානක-ඡ7හ 6 ปีที่แล้ว

    පට්ට

  • @dilaakollasl
    @dilaakollasl 6 ปีที่แล้ว +3

    Dilashan brotherhood eke video ekak genawa kiwwa neda thama nane.ikmanata danna

  • @wolf_shan450
    @wolf_shan450 6 ปีที่แล้ว +1

    sha very nice voice

  • @MSJ1495
    @MSJ1495 6 ปีที่แล้ว

    Hena gahaddi eliyata yanna epa😂😂😂

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +1

    Lankawe ay add karanne kohomad ..?

  • @අර්ජුනඩීවිජේරත්න
    @අර්ජුනඩීවිජේරත්න 6 ปีที่แล้ว +1

    ඒකහ්❤️👌 ෆහරක්💞💞 ☸☸👏😂🔫

  • @lahirucj1886
    @lahirucj1886 6 ปีที่แล้ว

    Pattama dilshan aiye elama boys G.G😄😄😄😄😂😂😂😂✌✌✌✌👦👦👦👦👌👌👌👌❤❤❤❤....

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      thankss

  • @harshakamalsara2289
    @harshakamalsara2289 6 ปีที่แล้ว

    Ammoooooooo
    Fttaaaa

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      fit fit

  • @roshenfernando8537
    @roshenfernando8537 6 ปีที่แล้ว

    Tnx ayye pubg genawata ,lion wath ekka gena pubg pc eka genna

  • @miyw0608
    @miyw0608 6 ปีที่แล้ว +1

    අද මූට ආච්ච්යි.. ආච්වචිගෙ සීයයි දෙන්නම වැහිලද කොහෙද... 😂

  • @gimmeunlock
    @gimmeunlock 6 ปีที่แล้ว

    සැර ආතල් එක බ්‍රෝ

  • @infinitysenzar
    @infinitysenzar 6 ปีที่แล้ว +1

    Ayye math ekka th match ekak gahanna enawadoooo?

  • @alexlanka831
    @alexlanka831 6 ปีที่แล้ว +2

    මොනාද දෙයියනෙ මේ කියා දෙන්නේ...

  • @DenuwanKumarage
    @DenuwanKumarage 6 ปีที่แล้ว

    dilshan ayye oyawa friend kenek kara ganne kohomada

  • @sandithsamarathunga1412
    @sandithsamarathunga1412 6 ปีที่แล้ว +1

    fatta

  • @nipunasahan8799
    @nipunasahan8799 6 ปีที่แล้ว

    supiriii

  • @wasanthakuma8692
    @wasanthakuma8692 6 ปีที่แล้ว

    Ela

  • @SLMuSiCHub
    @SLMuSiCHub 6 ปีที่แล้ว

    Amboo eka 😂😂😂😂

  • @pubuduwijesuriya1382
    @pubuduwijesuriya1382 6 ปีที่แล้ว

    aiye gahamuko welawaka 👍👍😑😑

  • @dasundilshan4521
    @dasundilshan4521 6 ปีที่แล้ว +1

    Elzzzz...❤❤👈

  • @kisaraekanayake7053
    @kisaraekanayake7053 6 ปีที่แล้ว

    Aiye JUST CAUSE 3 Eke Video Ekak Dennako PLZ

  • @kalpahimansha8463
    @kalpahimansha8463 6 ปีที่แล้ว +1

    Niyami dilshan aiye

  • @kaveensandeepa3205
    @kaveensandeepa3205 6 ปีที่แล้ว

    Testin testin testin😂😂

  • @kavindudanushka9476
    @kavindudanushka9476 6 ปีที่แล้ว

    elama bro...........

  • @dula5517
    @dula5517 6 ปีที่แล้ว

    thaniyama kanne ai bro....

  • @sinhalatechsenura
    @sinhalatechsenura 6 ปีที่แล้ว

    Supiri Aiye

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      😊

  • @dilshanpradeep1203
    @dilshanpradeep1203 6 ปีที่แล้ว

    💛✌️Ela ela 💛✌️

  • @ddsilva6528
    @ddsilva6528 6 ปีที่แล้ว +1

    Lionවත් දාගෙන pubg pc video එකක් ගෙනෙන්කො...

  • @chanu5061
    @chanu5061 6 ปีที่แล้ว

    Patta patt

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      thankss

  • @laksharamusicandfunvideos1247
    @laksharamusicandfunvideos1247 6 ปีที่แล้ว

    ela

  • @Tharakasathsara
    @Tharakasathsara 6 ปีที่แล้ว +2

    අම්බෝ මගේ කන 👂🔫 😁🔫

  • @manuthnirmal1239
    @manuthnirmal1239 6 ปีที่แล้ว

    Aiye apitheakath game eaka gahamukooooo

  • @Hdhdhdshss
    @Hdhdhdshss 3 ปีที่แล้ว

    Aneee ithin....... Anathaya

  • @supun2202
    @supun2202 6 ปีที่แล้ว

    හම්මෝ ඒක

  • @KMTutorialkaniya
    @KMTutorialkaniya 6 ปีที่แล้ว +2

    Ses❤️

  • @s.killerslgaming
    @s.killerslgaming 6 ปีที่แล้ว

    Elame

  • @thisalchamika4966
    @thisalchamika4966 5 ปีที่แล้ว

    Budu ammo "Plz remove your headset"

    • @myHubLK
      @myHubLK  5 ปีที่แล้ว

      😊😊😊

  • @GhostAcademy
    @GhostAcademy 6 ปีที่แล้ว

    Elama ! 😁😎😉👍

  • @nuwansandeepa
    @nuwansandeepa 6 ปีที่แล้ว

    A machan 1gb vga akak kiyakweida

  • @PeppaTeam
    @PeppaTeam 6 ปีที่แล้ว

    එල

  • @iftddastyiftd8998
    @iftddastyiftd8998 6 ปีที่แล้ว

    Apita join wenna Baroda mn UD nikoge yaluwek

  • @enukameemanage7498
    @enukameemanage7498 6 ปีที่แล้ว

    youtube එකක් හදල ඒකට gameplay video හදන හැටි video එකක් ගේන්නකෝ. කලින් video එක තේරුනේ නෑ . අනේ කොහොමහරි ගේන්න අයියෙ ....

  • @PasinduGameReview
    @PasinduGameReview 6 ปีที่แล้ว +1

    Dilshan ayya me mage channel ektath poddak visit ekk dala adu padu kiyannko😀

  • @gimhan5108
    @gimhan5108 6 ปีที่แล้ว

    Myhub karaya kanawata thibbe😂

    • @myHubLK
      @myHubLK  6 ปีที่แล้ว

      😂😂

  • @slcityhunter
    @slcityhunter 6 ปีที่แล้ว +1

    බලාගෙන 😮😮😮😮 ච්නා වෙනදෙවල් කවයි

  • @jeewanthadissanayake5428
    @jeewanthadissanayake5428 6 ปีที่แล้ว

    Fatta apinam hamdma balnawoo

  • @mrwolf18
    @mrwolf18 6 ปีที่แล้ว

    Pataa👌🏻

  • @lahirurandika899
    @lahirurandika899 6 ปีที่แล้ว

    Baln yaddi dilshan aiya maara talented nee botla ekka game gahana kota

  • @Hdhdhdshss
    @Hdhdhdshss 3 ปีที่แล้ว

    Head set ekath giya... 🙄

  • @sandundayarathne
    @sandundayarathne 6 ปีที่แล้ว

    Elm ✌️❤️

  • @PasinduGameReview
    @PasinduGameReview 6 ปีที่แล้ว +6

    1st view 1st comment, 1st like😀😀😀

  • @Yasiru
    @Yasiru 6 ปีที่แล้ว

    Elama

  • @Sanka4761
    @Sanka4761 6 ปีที่แล้ว

    Fpp mulin gahanakota ohomai..but purudu unama aulk na..

  • @lemonemelone5938
    @lemonemelone5938 6 ปีที่แล้ว

    අපිවත් අරන් ගහන්නකෝ අප්පා

  • @අර්ජුනඩීවිජේරත්න

    ඔයාලගේ