Sound eka thiyena nisa apita ahanna puluwan game pansale dann baluwe eka nisa danna bane saho ,short walatanm aulk na full bana walata puluwannm noda inna background music
Mechchara hoda banak deshana karaddi ai me tone ekak dala thiyenne.kamak ne bana walata sangithe danna epa.a kohoma unath me ahanna salssapu eka obata pin ..
ලංකාවටම ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්නේ කීප නමකි උන්නාන්සේලා ගේ දේශනා අතරට විගඩම් වෙළඳ දැන්වීම් සහ විගඩම් සංගීත නාද නොදමන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි
Sahathika aththa.
ඉතා වටිනා ධර්ම දේශනයක්.සංගීතය මහා කරදරයක්
පසුබිම් සංගීතය දර්මස්‍රවනයට ඉමහත් බාදාවකි.........
ගෞතම බුදු රජානන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
සාධු 🙏🌷 සාධු 🙏🌷 සාධු 🙏🌷
Saadu saadu saadu sri saddarmayata maga namaskaraya wawa apa hamuduruwane oba wahansatath tharuwansaranai
කොච්චර ආශාවෙන් බණ අහන්න හැදුවත් මෙ පසුබිම් සංගිතය හිතට මහත් හිරිහැරයක් .
මෙම u tube නාලිකාව මම subscribe කරලා තියෙන්නේ . නිදහසේ බණ අහන්න බැරි නිසා මෙම යු ටියුබ් එකෙන් ඉවත් වෙනවා .
බොහෝ දෙනෙකුට හිත සුව පිණිස ධර්මය අතරතුර ඇසෙන සංගිතය ඉවත් කරන්න .
නිදහසේ බණ අහන්න ඉඩ හදන මෙන් කාරුණිකව ඉල්ලමි නැවත වතාවක් .
ඉවත් කළ කලොත් පිනක් .
බුදුසරණයී
Pinwatsuwamin wahanseta dirgayusa labawa sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුවමීන් වහන්සේට ගොඩක් පින් මේ තරම් ලස්සනට අපිට නොදන්නා දේවල් පහදලා දෙනවට 👏👏👏👏👏👏
මේ සංගීත වාදනය සමඟ මෙම බණ කතාව ඇසීමට අපහසුයි නේ
සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Harima lassanai ...hari niwena tanuwak 🙂
නිදුක් නීරෝගී සුවය ලැබේවා අපේ හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs
තෙරුවන් සරණයි
Chathurarya darmaya awaboda wewa sadu sadu sadu
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට දීර්ගායු වේවා 🙏❤🙏❤🙏
කාරුණිකව ඉල්ලිම්ක් කරන්න හදන්නේ ධර්ම දේශනාව අතරේ පසුබිමෙන් ඇසෙන සංගිතය ඉවත් කරන්න .
එය ධර්ම දේශනා ඇසිම බාධාවක් .
බුදුසරණයී
අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ දහම් දේශනා අහන්න් මයි මට මගේ හිත කියන්නේ ඔබ වහන්සේ ට චතුරාර්‍යසත්‍ය අවබෝදවේවා
Budu dahama wajabewa
Apee hadmuruvoni nivan dakithva nitrm oba vhansege bana nitrm ahnne ahnne nthiv inn ba nitrm ahnn hithenv sadu sadu
Apage pinwath swamin wahanseta maage namaskaraya wewa
සාදු සාදූ 🙏🙏🙏🙏නමෝ බුද්දාය සාදු සාදු
ane me ධර්මය නිදහසේ අහන්න බෑ පසු බිමෙන් ඇසෙන්නේ අදෝනාව ක් වගේ ,.... ඒක බාදාවක් මනසික පීඩාවක්
පසුබිම් වාදන hada epa කරදරයක් .
සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏
🙏🙏
😢😢😢😢😢😢
සුදු
Sound eka thiyena nisa apita ahanna puluwan game pansale dann baluwe eka nisa danna bane saho ,short walatanm aulk na full bana walata puluwannm noda inna background music
Bana atharatawath welanda denweem noda inna pls
පසුබිම් සංගීතය හොදියි .අඩු කරානම් ඊට වඩා හොදියි
🥺🥺🥺🥺
Mechchara hoda banak deshana karaddi ai me tone ekak dala thiyenne.kamak ne bana walata sangithe danna epa.a kohoma unath me ahanna salssapu eka obata pin ..
🙏🙏🙏
අනේ, තරහාවෙන්න එපා මෙහෙම කියනවට. මේ මියුසික් හරිම ඩිස්ටර්බ් මටනම් පාඩුවේ අහගෙන ඉන්න බෑ මියුසික් කැඩි කැඩි උස් පහත්වෙලා ඇහෙද්දි.
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏