2025 ඉතාලි වීසා අයදුම් කිරීම හෙටින් අරඹයි February 5 / 7 /12. italy visa sinhala. Decreto Flussi
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Italy visa Sinhala. 2025 ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? Italy visa Sinhala. Decreto Flussi 2025. ඉතාලි වීසාවලට කුමක් වියහැකිද?එම්බසියේ මේයිල් එකෙන්සදහන් වෙන්නේ කුමක්ද කල යුත්තේ කුමක්ද?Italy sinhala.2025 ඉතාලි වීසා ඇප්ලයි කරන්න පුළුවන්ද?කවදද? Decreto flussi 2025. Italy visa Sinhala. 2025 ශ්‍රී ලංකාවට ඉතාලි වීසා ලබා දීම නවත්තලද? Decreto flussi 2025. Italy visa sinhala. ඉතාලි එම්බසියෙන් වීසාලබා දීම තාවකාලිකව නවත්වයි. Italy embassy temporarily stopped visa issuing. ඉතාලි එම්බසියේ වීසා නිකුත් කිරිම නවතියි. ඉතාලි වීසා අළුත්ම තත්වය කුමක්ද? Italy visa New update sinhala අළුතින් කෝටා 5850ක්. ඉතාලියේ 2024 කෝටා ප්‍රමාණය වැඩි කරයි.Italy 🇮🇹 visa Sinhala. ඉතාලි වීසා අළුත් තත්වය කුමක්ද? VFS වීසා වදින්න කොපමණ කල් ගතවෙනවද? Italy visa sinhala.ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates. ෆැමිලියාර් වීසා අයදුම් කරන්නේ කොහොමද?අවශ්‍ය කරන ලියකියවිලි මොනවද Italy familiar visa Sinhala. කෝටා ප්‍රමාණය වැඩි කරයි. වතු වීසා අළුත් කරන්න අවස්ථාවක්. Italy quota visit visa Sinhala, ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,
මං ඇතුලුව ස්පොන්සර් වීසා ඇප්ලයි කරන්න ඉන්න හැම එකාගෙම බලාපොරොත්තුව හෙට දවසේ සාර්ථකත වෙන්න ඔනේ,,,ඉතාලි සිහිනය සැබැ වෙන්න ඔනෙ,,,
❤
අනිවාර්යෙන්
අනේ ඔව්
Aniwaren.giya parat bodawela giya😢
❤😍
හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වේවා❤️🇮🇹🇱🇰
මගේ ඒ වගේම හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑවේවා ජේසූ පිහිටයි බුදු සරනයි හැමෝටම ❤
Resit eka hambunada Timing kohomd?
@hiruniherath3226 oyata resit ekak hamba unada mata thaama hamba unee naaane
@@hiruniherath3226oyaata hamba unaada
මා ඇතුලු ඇප්ලයි කල හමෝගෙම බලාපොරොත්තුව ඉස්ට වේවා 🙏🙏🙏 තෙරුවන් සරණින් ,සියලු දෙවි පිහිටින් විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මගෙත් ඇප්ලයි කල හැමෝගෙම ඉතලි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏
මං ඇතුළු හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වේවා ❤❤❤
සියලු දෙනාට බුදු සරනයි ...
හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වේවා ❤
ගොඩක් ස්තූතියි අයියෙ.ඔයාගෙ වචන ටික ඇහුනෙ කනට මී බිඳු වැටෙනව වගේ .කීප පාරක් බැලුව වීඩියෝ එක ඒ තරම් හිතට සහනයක් ඒ වචන.ගොඩක් පිං අයියෙ දැනුවත් කලාට.සුභ ආරංචියක් ආව ගමන් කියන්නම්. 🙏🙏🙏
අපි හැමෝගෙම ඉතාලි සිහිනය ඉටු වේවා.!💐♥🙏
මේ ගොඩයන්න පුලුවන් අනිවාර්යයෙන් හැමොටම. ජය
Thanks dear!
Good luck all of you!!❤
මම ඇතුළුව ඉතාලි ඒන්න බගාගෙන ඉන්න හැමෝගේම ප්‍රාර්ථනා ඉටුවේවා බුදුසරණයි !
අපී හැමෝගෙම ඉතාලී සිහිනය සෑබෑ වේවා! 🙏🙏🙏🙏
Oba thumata godak isthuthi.godak pin me denuwath kirima pilinadawa. Siyalu denageema balaporoth ishta wewaa !!!!❤❤❤🙏🙏
ලංකාවේ වැඩි දෙනකුට යන්න ලැබේවා
ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන සෑම දෙනාටම ඉතාලි සිහිනය සැබෑ වේවා !!!
Hamotama hariyanna one
ඔක්කොගෙම හීනය සැබෑ වේවා 🙏🏼🙏🏼🙏🏼
හැමෝගෙම italy sihiniya haba wewa ❤❤🎉
ලස්සන ඉතාලියට යන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගේම ප්‍රාර්ථනාවන් ඉශ්ඨ වේවා ❤ විශ්වයට ස්තූතියි
මගේ ඇතුළුව හැමදෙනාගෙම ඉතාලි සිහිනය හැබෑ වෙන්න ඕනා ජේසු පිහිටයි ❤
ජේසු පිහිටයි බුදු සරණයි
Machan gemak gahamu okkoma deiyange pihitai❤
Hamogema balaporotthu hariyanna ona.....❤❤❤
🙏🙏🙏 හැමෝටම ජයවේවා
ලංකාවෙ ඇප්ලයි කරපු සියලු දෙනාටම ඉතාලිටය යන්න ලැබෙවා බුදුසරණයි ජේසුපිහිටයි !😅
Thanks you very much sir apiwa danuwath kalalta
Tanks 👍❤️❤️🌹🌹🌹🥰🥰😊
Siylu denage pathum ituwewaa❤❤❤❤❤
Hamotama hari ynna onee.. ♥️
මා දන්නා විස්තර අනුව 80% Visa හරියට apply කරපු අයට හරියාවි 👍👍👍
අපි හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑවේවා...🙏
Great 💚
Budu saranai ❤❤
හැමෝටම යහපතක් වෙලා ඉක්මනින් ඉතාලියට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
Hamotama
Hri ynn ona jaya wewa ❤❤❤
අනේඅයියේ එතකොට 2024 ඇප්ලයි කරපු ඒවාට මොකද වෙලා තියෙන්නේ ඒ ගැන විස්තරයක් දාන්න බැරිද...
Ane malli khomada aplly keranna khomada sponsored kenak hoya ganna please let me know x
අපි ඇතුළු හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වේ වා❤❤❤❤
Ok❤❤❤❤❤❤❤❤❤
Jaya veva ❤
Hamogema patuma esta wewa❤❤
🙏🏼🙏🏼🙏🏼🙏🏼
Video ekak enakan bala bala hitiye❤😊
Magei anith hamotama hodak wenna onee❤
Malli mata sponser karanne fab akk karana kenek aka athulath wenne hotel walatathe
ඉතාලි ඉන්න කෙනෙක්ට ලංකාවෙ ඉන්න කෙනෙක්ට කොලයක් හදන්න පුලුවන්ද,එහෙම හදලා තියෙන්නෙ කොලේ ගන්න ලක්ශ 20ක් ඉල්ලනවා ඒක පිලිගන්න පුලුවන්ද
Thanks
දන්න කෙනෙක් උත්‍තරයක් දෙන්න ප්ලීස්. එතකොට ඩොමෙස්ටික් වීසා කියන්නේ ස්පොන්සර් වීසා එකක් නෙවෙයිද ??? සෝ ජියෝර්නෝ එක හදාගත්තම අපිට වෙන ක්ෂේත්‍රයක ජොබ් එකක් හොයාගන්න බැරිද ?? පුළුවන්ද. නැත්තන් හැමදම ගෙවල් වලම වැඩ කරන්න වෙනවද. ප්ලීස් ලොකු ප්‍රශ්නෙයක් මට ඒක 😢
Wathu visa walata lankawe embassy eken passport ekata visa eka gahanne nadda me dawaswala.
workpermit submit karanna vfs appoiment ganna widihak kiyannnako please
Giya avurudde daapu ayata vessa denne kawadda
Apply karnna වෙබ් සයිඩ් එකක් තියෙනවද
Click date aken passe mokada wenne keyala vedio akak karannako aiye
Hamogema balaporoththu itu wewa
Kohomada karanne poddak vistara kiyanawada
Apita bari unath daana hamootama hariyanna ona
Aiye wathu visa ekakata awe stagionale soggiorno eka hambuna, subordinato ekata change krgnna req krlath tiynne tma req eka awe na.eka gana monhri update ekak tiynwda Apita contrac ekak tibboth normal ekta nknma change krgnna puluwnda .
Oyage contact num ekak puluwnnm dennako
🙏🙏🙏🙏🙏🙏
API hamogema prarthana itu veva
Malli mat sponsor ekek labuna aduran kenek margayen.mat dan ganna puluwad mage duwa th aragen enna eyat adurudu 6i.mat reply ekak danna.plz..gb
7 වෙනිදා ක්ලික් ඩේට් තියෙන අයගෙ නුලොස්තා ඉශූ කරන්නේ කවද ඉදන් වගේද? නුල් ඔස්තා ආවට පස්සෙ වීස වදින්න කොච්චර කාලයක් යනවද? බොහොම ස්තූතියි. හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වේවා..🙏🙏💖💜️🌹🙏🙏
එතකොට ඇමති වරය සහ තනාදිපති තුමා අතර කතාවේදී කිව්ව කෝටා එක කැන්සල් කරලා කියලා කව්රුත් රජයෙන් විමසන්න
👍👍
🎉🎉❤
❤❤❤
Magen illa gatthe paspot eka vitharai document monada one okata
Hamogema balaporoththu ista wewa.b s
Aiye 2024 visa valata mokada wenne. Vfs eka open wenne nathi weida danm. 2024 ayage visa reject weida ethakota.
aiye click date eka saarthakada kiyala balaaaganna puluwan dawasa kumakda
❤❤❤🙏🙏🙏
Aiye oyage video ekak anakal hitiye.
March 28 mokadda tiyana click day eka?
Aiye oyage what's app ennawa puluwan da?
Hetada resturanat walath dana dawasada
👍
Aeiye watu visa gena vistara kiyanna.
අයියේ මේ පාර නුලෝස්තා කවදා ඉදන් දෙන්න ගයිද?
👍🙏
මාර්තු 28 කොහොමද ඉල්ලන්නේ
Click day ekedima receipt eka lebenawada?
Kohomada eka karane kiyanna ko
අයියේ මං ජනවාරි තමා තැනක් හොයාගත්තේ එයාලා ස්පොන්සර් වීසා කීවා අයියේ මෙහෙම ඩේට් දෙනවනම් අයියේ කෝම ද මෙයාලා දින දීලා වීසා එයි කියලා කියන්නේ 🤔 සල්ලී දෙන්න,කලින් දැනගන්න ඕනේ අයියේ කෝමද ඒක,දැනගන්නේ 🤔
මං පාස් පෝට් කොපිත් දුන්නා ඒත් මේ හෙට තියෙන් clik date එකට අපිව එතුල් කරන්න බෑනේ නේද 🤔😊
@@niroMax-ms3kyබෑ....හෙට ඇතුලත් වෙන්නෙ නොවැම්බර් ඇප්ලයි කරපු අය විතරමයි 💯👍
@@dahara8337 එතකොට කොහොමද අපිව ස්පොන්සර් වීසා එකකින් යවනවා කියන්නේ මෙයාලා 😕
Boru@@niroMax-ms3ky
@@niroMax-ms3ky ඒක නම් පිලිගන්න අමාරුයි. කොහොම උනත්,අද apply කරන්නේ November application බාර දුන්න අය පමණයි
කලින් register වෙන්නේ කොහොමද
හරියනවද නැද්ද කියල දැනගන්න පුලුවන් කවද්ද ?
Time ekak na me sare 100%90 wak ma hambenawa😊
මගේ හොදම යාලුවා ඉතලි...ඒ උනාට එයා මාව ගන්න කැමති නෑ..
Kohomda apply krnne?
Link eke danna puluwanda
Kohomada apply karanne
2024 visa dei neda sponsor
Click day ekata peni inne nathuwa visa wadinawada
Aiya wathu visa walata 11 da 12 date aka
Hamogama sihinaya sabawewa
Api redy
what about 2024
Machan man aevith masa 8k labana Mase mage visa iwarai gennapu kena kisima deyak karala Dunne mata kole hadaganna vidiyak thiyanawada
contact me on Facebook lankan in Europe
Hamotama bs jp hamom goda Yann onaa
මටත් හොද ඒජන්ට් කෙනෙක් හොයා ගන්න පුලුවන් වෙයිද
ලස්සන ඉතාලියට යන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගේම ප්‍රාර්ථනාවන් ඉශ්ඨ වේවා ❤ විශ්වයට ස්තූතියි
මං ඇතුළු හැමෝගෙම ඉතාලි සිහිනය සැබෑ වේවා ❤❤❤
♥️♥️🙏🙏🙏🙏