බලාගෙනයි Spid එක පාවිච්චි කරන්නේ...| Saman Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • non puoi usare lo SPID di qualcun altro per accedere a certi servizi, perché quello SPID identifica l'altra persona e non te.
    ඉතාලියේ අල්ලන අය පිටමන් කරන්නේ ඇයි

ความคิดเห็น • 67

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 2 วันที่ผ่านมา +5

    අගෙයි ඔබ තුමා විතරයි හැමදේම හරි විදිහට පැහැදිලි කරන්නෙ, ස්පීඩ් එක ගැන පැහැදිලි කිරීම, ගැන ගොඩක් ස්තුතියි ඒක මටත් වැදගත් මාතෘකාවක්‌

  • @mangalikadissanayaka2586
    @mangalikadissanayaka2586 วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝ එකක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි

  • @AnushanilhantiAlwis
    @AnushanilhantiAlwis 2 วันที่ผ่านมา +1

    නොදන්න දේවල් ගොඩක් අද දැන ගන්න. මටම තිබ්බ ප්‍රශ්නමයි අද කතා කරන්නේ. බොහොම ස්තුතියි සර් 🩵

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 3 วันที่ผ่านมา +2

    👍 හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට ❤

  • @florencefernando4092
    @florencefernando4092 2 วันที่ผ่านมา +2

    Thank you very much for a very valuable explanation.🎉🎉🎉🎉

  • @nipunarindu8813
    @nipunarindu8813 15 ชั่วโมงที่ผ่านมา +1

    පුලුවන් නම් VISA ලබාදෙන්න embasy එකෙන් පවත්වන intarview එක ගැන පැහැදිලි කිරිමක් කරන්නකෝ..ඒකට අවශ්‍ය document මොනවාද..? මොන වගේ ප්‍රශ්න ද අහන්නෙ ඒ ගැන youtube එකේත් තියෙන්නෙ video 1ක් 2ක් වගේ..ගොඩක් අය ඒ ගැන දැනුවත් නැ..නොදන්න අයට වැදගත් වෙයි ඒක......... ස්තුතියි...! 🇮🇹

  • @judefernando8981
    @judefernando8981 15 ชั่วโมงที่ผ่านมา

    Grazie obage karunika pahadili kireema

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 2 วันที่ผ่านมา +1

    ස්තුතියි සර් ❤❤❤

  • @channaholidays7198
    @channaholidays7198 2 วันที่ผ่านมา +1

    Thank you.Mr, Saman.

  • @lalithlina9168
    @lalithlina9168 2 วันที่ผ่านมา +2

    Thank you 🎉🎉❤❤

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 2 วันที่ผ่านมา +4

    Buon Jiorno Godak Kalayaking Video Ekak Damme Isthuthi!Oba Thumage Advice Ekata Anekawarayak Isthuthi 🙏🏻🙏🏻

  • @raveenhenryfernandowanna-pt9ll
    @raveenhenryfernandowanna-pt9ll 2 วันที่ผ่านมา +1

    Bravo bravissimo

  • @pereramanoj226
    @pereramanoj226 2 วันที่ผ่านมา +1

    Good video ❤❤❤

  • @priyanthasisirakumarapriya6445
    @priyanthasisirakumarapriya6445 วันที่ผ่านมา +1

    සර් රෙසිඩන් ගැනත් පැහැදිලි විඩියොවක් කරන්න ..රෙසිඩන් පාලතකින් පාලාතකට යද්දි කැඩෙනවා..නැවත රෙසිඩන් හොයන්න කල් යනවා.එඅතර දිනගනනක් මාස ගානක් තියනවද එය හදාගන්න නැතිනමි එකදිගටම නැතිව එය කැඩෙිනවද..

  • @chrishanthaudugampolage9620
    @chrishanthaudugampolage9620 3 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 วันที่ผ่านมา +1

    ස්තුතියි සර්

  • @tomysinghe1495
    @tomysinghe1495 3 วันที่ผ่านมา +1

    Thank you for information sir.

  • @Sumithra-l7o
    @Sumithra-l7o วันที่ผ่านมา +1

    Mata dangann ona mama mha aurudu 35k mata cantibuti gawila nha hariyata mama soshala ilanna puluwan rasidant akdi.kadi tiyanna rasidant aurudu kiyakona karnakara pahadilkaranna

  • @dammisilva823
    @dammisilva823 2 วันที่ผ่านมา +2

    Oba tuma Hoda phadili kirimak karanne me you tub karana Aya boru kiyanwa 😅😅😅oba tuma istuti❤

  • @bernysilva3902
    @bernysilva3902 2 วันที่ผ่านมา +1

    730 dimana gena kiyannaSir..2 years tama legume ne..kauru hari lebuna Aya innava da kiyanna thanks

  • @lalithsoza4445
    @lalithsoza4445 3 ชั่วโมงที่ผ่านมา

    නෝමල් සේර්ජනෝ එකක් තියෙන කෙනකේට 2025 නොවෙම්බර් එවර වෙනවා නම් එ කෙනා ඉතාලි යෙන් පිටත් උනේ 2024 ජුනි මාසේ. මට දැනගන්න පුළුවන් ද එ කෙනාට නොවෙම්බර් වෙනකම් ලංකාවේ ඉන්න පුළුවන් ද අව්රුද්දක් ඇතුලේ එන්න ඕනෙද

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 วันที่ผ่านมา +1

    Thank you.sir. dan thawat aranciyak tiyanawa Romeniya idala dan ena ayata ripuchi ayadum karanna ba kiyala.eke attakda...pls piliturak denna.

  • @DewSadew
    @DewSadew วันที่ผ่านมา +1

    Mage OK wela tiyenne heta ude cilick karanwa suba wadiwa hitanwa

  • @navodininavodini4754
    @navodininavodini4754 2 วันที่ผ่านมา +1

    Thank you

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 2 วันที่ผ่านมา +1

    Thank u sir

  • @brijetfernando9833
    @brijetfernando9833 2 วันที่ผ่านมา +1

    Ane sar pansan aka gana pahadili karana❤🙏🙏🙏

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา

      ඉතාලියේ තිබෙන අමාරුම එක ඉදිරියේදී බලමු

  • @ishiniranatunga
    @ishiniranatunga วันที่ผ่านมา +1

    Thank you ❤❤❤

  • @leenaweerakkody1973
    @leenaweerakkody1973 3 วันที่ผ่านมา +1

    Saman puthe godak stutie

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  วันที่ผ่านมา

      මර්තු මාසේට කලින් ගෙවලා ඉවර කරනවා කියලා තියෙනවා

  • @myrnaperera1597
    @myrnaperera1597 3 วันที่ผ่านมา +1

    Thank u

  • @WarnakulasuriyaDinesh
    @WarnakulasuriyaDinesh 2 วันที่ผ่านมา +1

    Apita ape laisan eka sambandawa hoyala tikak wisthara kiyanna puluwanda

  • @roshankumara5702
    @roshankumara5702 2 วันที่ผ่านมา +3

    Protezione speciale sorgon aken lankawata gilla enna puluwanda

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา +1

      Passport එක questura එකෙන් දුන්නොත් ගිහිල්ලා එන්න පුළුවන්

    • @roshankumara5702
      @roshankumara5702 2 วันที่ผ่านมา

      @sinharamudaligesamanperera dunna mata

    • @roshankumara5702
      @roshankumara5702 วันที่ผ่านมา

      Mata ඔබතුමා ge mobile number eka ganna puluwanda

  • @vitharanachami4001
    @vitharanachami4001 2 วันที่ผ่านมา +1

    Grazie

  • @surangasamarathunga6738
    @surangasamarathunga6738 3 วันที่ผ่านมา +1

    👍👍👍

  • @suniljayawardana-i8b
    @suniljayawardana-i8b 3 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 วันที่ผ่านมา +2

    Ese හදන්න spid එක වුවමනා venawa da?

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา

      Cgil , Cisl, අපේ spid එක ඉල්ලන්නේ නැහැ

    • @vineethaseinthuragedara7141
      @vineethaseinthuragedara7141 2 วันที่ผ่านมา

      ලංකාවේ office එකට ගියාට passes eyala mage spid එක ගත්තා එයාල ඉන්නේ bolgna (Esee)එක හදන්න ?

  • @sampathathula373
    @sampathathula373 2 วันที่ผ่านมา +1

    Vfs eka open karanne kawadda

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา +1

      දැනගන්න පුලුවන් වුනොත් අනිවාර්යයෙන් කියන්නම්

  • @nilantha-u5k
    @nilantha-u5k 3 วันที่ผ่านมา +1

    ❤️

  • @brijetfernando9833
    @brijetfernando9833 2 วันที่ผ่านมา +1

    Waradi karala tamai pituwahal karanne

  • @MihiduMihidu-yw1nn
    @MihiduMihidu-yw1nn 2 วันที่ผ่านมา +1

    Obage no. Eka danna puluwanda.🙏

  • @flaviapereira9431
    @flaviapereira9431 2 วันที่ผ่านมา +1

    grazie 🎉

  • @myrnaperera1597
    @myrnaperera1597 3 วันที่ผ่านมา +2

    Domestic violence ganat kiyanna

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา +1

      මට කතා කරන්න , කාරනාවක් දැනගන්න තියෙනවා 3388440519

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 วันที่ผ่านมา +3

    ඉතාලියේ අවු : 28 විතර හිටපු කෙනකුට තියෙන්නේ රෝස පාට ඉන් ලමිතාතෝ සෝ⁣ජෝර්නෝ එකක නමිි එයාට ලංකාවට ඇවිත් කොචිිචර කාලයක් ඉන්න පුළුවන් ... ද ? එම කාල සිමාව පහු වෙලා තිබුනොත් නැවත ඉතාලියට යන්න අවසර ගන්න කොහොම ... ද ? කරුණාකරල උත්තරයක් දෙන්න ... ?

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา +1

      1 - යන්න කලින් අනිවාර්යයෙන් aggiornamento එකක් කරගන්න
      2 - එක දිගටම මාස 12 ක් ඉන්න පුළුවන්

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 2 วันที่ผ่านมา +1

      👍👍👍

  • @VikumRanjan-kb2oy
    @VikumRanjan-kb2oy 2 วันที่ผ่านมา +1

    what about 2024 visa delay

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา +1

      මොකද වීසා ඉල්ලුම්පත්‍ර පරීක්ෂා කරනවා

  • @ruwanap5670
    @ruwanap5670 2 วันที่ผ่านมา +1

    ඉතින් මහත්තයා කප් එකෙන් එහෙම දෙයක් කලා නම් වැරැදි නෙද

    • @sinharamudaligesamanperera
      @sinharamudaligesamanperera  2 วันที่ผ่านมา

      කාප් එක වැරැද්ද බාර ගන්නේ නැහැ

  • @SaraKumasaru
    @SaraKumasaru วันที่ผ่านมา +1

    Thank you.

  • @niluwaidyasekara2655
    @niluwaidyasekara2655 2 วันที่ผ่านมา +1

    Grazie 👍🙏

  • @Sv25-s6m
    @Sv25-s6m 2 วันที่ผ่านมา +1

    Grazie

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @manojtharindu5358
    @manojtharindu5358 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @priyawimalaweera4045
    @priyawimalaweera4045 2 วันที่ผ่านมา +2

    ❤❤❤