මුඛ පිළිකා ගැන භයානක අනාවරණයක් - මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
මුඛ පිළිකා ගැන භයානක අනාවරණයක් - මේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #cancer
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
සිගරට් ගැන මීක් නෑ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
සිගරට් හදන්නෙ මොනවගෙන් කියලද හිතාගෙන ඉන්නෙ
@@chanaka514 ඒකෙන් පිලිකා නෑද
@@chanaka514 අමුර්තයෙන් ද 😂
අනේ ඔව්
cig walin enne lung cancer . oral cancer nemei
බුලත් විටක් කන ගමන් මේක බලන මම 😢
අගුරු වලින් දත් මදින මම
Ou yako
මෙහෙමයි විට ඉස්සර අපේ ආච්චිලා සීයලත් කෑවා කිසිම පිලිකාවක් නෑ. සියා මගේ වයසට ගිහිං මයි අවුරුදු 97ක්. ආච්චි තාමත් ජීව්‍ුන් අතර. ඒ මිනිස්සු ඉස්සර කාලේ ඉඳන්ම අද දක්වා ඇඟවෙහෙසලා වැඩ කරනවා. ගෙවල් වල ඉන්න ආච්චිලා සීයලාගේ fitness එක කට්ටිය දන්නවා ඇතිනේ. අදටත් නිකං ඉන්න කැමති නෑ. මෙතන වෙලා තියෙන්නේ අපේ මිනිස්සු කම්මැලි වෙලා. ඇඟට හරියට workout එකක් නෑ. බොරුවට ජිම් ගිහිං පිටි ගහලා යකඩ ඉස්සුවාම උන් හිතනවා හෙන වැඩක් කලා කියලා. බලන්න කොළඹ නාට්ටාමි මහත්වරු. ජීවිතේට උන්ට පිලිකා නෑ. ඒත් බීඩියයි විටයි කටේමයි. මහන්සිවෙලා වැඩ කරන එකේ හේතුව.
විටට වඩා භයාණකයි අපි කන කෑම. කෙිටින්ම කිව්වොත් සිගරට් එකටත් වඩා විස තියෙනවා අපි කන හාල් වල. ඒත් කරන්න දෙයක් නෑ. වස කියලා දැන දැන අපි වස කනවා. එච්චරට රටේ මිනිස්සු අසරණයි.
මේ මාධ්‍යන්ට ඔච්චර මිනිස්සු ගැන කැක්කුමක් තියෙනවා නම් සිගරට්,සහ විශ රසායන යෙදූ සියලුම කෑම තහනම් කරන්න:
විසාල කරදරයක් උනානෙ මේක🙄
තූල් තියන අයට පෙනේවා😂😂🙏🙏
Oooooo apita neda ❤😂🎉😢😅😊😊..
වහාම නවත්තන්න ඕන ඒවා නවත්තන්න. බුලත් පුවක් එනසාල් කටට ඇගට ගුනයි. කාලා කට හෝදන්න ඕනෙ. තාම්බූල සේවනය. හා දෑහාටි කිස.
පෑරනි ගති සිරිත් අපිට හානි නැ. දැන්වත් වද්‍ය වුර්තිය එහෙට මෙහෙට අදින එක නවත්තන්න.
Puwak cancerous . Kala dath maddath wadak na 😂
විටට ආසාව කටට පිලිකාව😮
Cigarettes 💀
ෂා මරු හලෝ ඒක
මල ජරාවක්විට
සියියා කෙනෙක් හිටියා බුලත් විට කොයි වෙලෙත් කටෙ නින්දෙනුත් හපනවා මම හිතන්නෙ සාමානය විදිහට 80 ලං වෙලා මැරුනෙ.,..ඔනාවට වඩා ඔනැම දෙයක් ගත්තොත් ලෙඩක්....
විටේටම කෙලපන් සිගරට් කාපන්
Sirawatama,,❤
මම කිසිම මත්ද්‍රව්‍යක් පාවිච්චි කරලා නෑ. ඒත් උගුරේ සුදු පාටට ගැටිති එනවනේ. ටික දවසක් ගියාම ඒක අයින් කරන්නත් පුළුවන් නැත්නම් නිකන්ම අයිම් වෙනවා. හැබැයි එතන පොඩියට වලක් හිටිනවා. මෙහෙම ප්‍රශ්නයක් තියෙන අය ඉන්නවද තව
Matath thiyenwa 🥺
Tencil stones
Ow eka matath thiyanwa ewa kaduwama patta gadai
Toncil stones
මගෙත් උඩු තල්ලේ පුංචි තුවාලයක් තියෙනවා අවුරුදු 7තිස්සේ. කළුබෝවිල doctors ලාට තල්ල මුදුනේ තියෙන නිසා torch එක ගැහුවට පෙන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ ලෙඩක් නෑ කියලා. ඒ වුනාට එතන ඇල්ලුවාම රිදෙනවා.
😢
මාගෙ යාළුවෝ තාම ජිවත් වෙනවා 👍
විට නෙමෙයි අවුල මචං. අපි කන කෑම වල. මොකද ඉස්සර මිනිස්සුත් විටම කෑවා. ඒත් හැමෝම පරමආයුෂ අරන් මැරුනේ. අපේ සීයත් අනූව පැනලා ජීවත්වුනා. මැරෙන කාලයෙත් විටමයි කෑවේ.
පව් අර පාරෙ විට විකුනන වයසක අයත් ... 😢
කරන්න දෙයක් නෑ. වැරැද්ද නම් වැරැද්ද. වෙන යමක් හොයා ගන්න එක එයාටත් හොඳයි
@@00800. උබ වගේ ට්‍රැක් උනුත් ඉන්න ඔනෙ බන් 😂
Ehenam kade sigart wikunana mudalaiwa mulinma allanna one
බය කරන්න එපා ඔයි පස්සෙ මතක් උනෙ දවල් බල මාලු කවා කියල😵😁
මාත් යකෝ😂
මොහු නොකිය දුම් වැටි pramote කරයි
අම්මෝ අපේ අය්යා බුලත් විට කන තරම් දත් ලේනා ගෙ දත් හොදයි
අපේ මනුස්සයනම් සිගරට් විතරයි බොන්නේ විට කන්නේ නෑ
හරිම සතුටුයි 😅
❤❤❤❤❤
😕ඕවා කිවට වැඩක් නැ.
පිළිකා කාරක ආහාර, අරක්කු සිගරට් ලංකාවට ගෙන්නන එක සහ විකිණීම නවත්තන්න බැරිද ඔයාලගේ ඇක්ට් එකෙන්. සිංහලයාගේ බුලත් විටටම කෙලින්න හදන්නේ 😂😂
Sigarat hodaida ane bn
මහත්තයො සිකරට් ගැන අමතක උනාද කොහොද කියන්න.. හෙට නිව්ස් වලින් එක කියමු
බලත් පුවක් අවුලක්නෑ...දුම්කොල නැති කරපන් ගොබ්බය ..ඉස්සර අයට්ට්ත් හැදෙන්න එපායැ ඕය පිලිකා විට කාපු විදිහට
ඇයි උබ හිටියද ඒ කාලේ
ගොනා තොට තෙරෙන්නේ නැති වුණාට පුවක් කියන්නේ පිළිකා කාරක අඩංගු ද්‍රවයක්. ඉස්සර තෝ ජීවත් වුනාද එහෙම වුණේ නෑ කියන්න? ඉස්සරත් මැරුණා හැබැයි මිනිස්සු හිතුවේ කයට දීලා, යක්කු වහලා, ගුරුකමක් නිසා මැරුනා කියලා
E kale haduna yako. Technology thibbe naha hoyaganna😂
ඔව් ඒක ඇත්ත, අවශ්‍ය කාරනය බගෙට කියන්නෙ
Puwak thamai bn hodama natte 😂. Gobbaya kiyanna oyage danuma harima aduine 🤔
තූල් හොදද
😂මටත් ඒක දැනගන්න ඔිනේ
ඉස්සර මිනිස්සු බුලත්විට කෑවා ඒ අයට ඔය පිලිකා තිබුනෙ නෑ 🙁
විට කෑවට ඔය තරම් පිළිකා හැදෙන්න අවධානමක් නෑ.
කොහොමත් මැරෙන එකනෙ 🤓 විදවන්නෙ නැතුව මැරුනනම් ඇති 🤓🥲
විටත් කනව දතුත් මදිනව
බොරුවනේ මෙයා...පෙට්ටියේ පදාසෙට රූප ගහලා එන සිගරට් ගැන මීක් නෑ...😂😂😂
මට හරි වගෙ බඩු උගුර මොකක්ද රිද්‍රබව😅
කවුද බං මූ සිගරැට් අරක්කු හොදද ඒ කාලෙ ඉදන් කාපු විටේ තමා හෙනේ..
මම විට කන්නෙත් නැ තුවාලයක් තියෙනවා දනවා කැම කනකොට ඒකෙන් සුදු පාට මුල් අදිනවා වගේ පැතිරෙනවා ඒ මුල්වලින් තුවාල එනවා
ඉක්මන්ට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
අනෙ අනෙ මැරෙන්න බය මිනිස්සු කොයි එවා පව්ච්යි නොකර ඉන්න
ලන්කාවෙ සියට අසුවක් විතර කොල්ලො මැරිල එහෙනම් තූල් තියන තියමනට
සිකරට් ගැන මික් නැ
විටේටත් කෙලපංකො
Signal ad
Bulath nathara karana ekama හොඳයි ape thathalatg kiyn deyak ahnn na😢oya jarawal karanw
Yakoooo brash eka හක්කේ weduna gaman ohoma wenw.... Ananthawath
😢😢😢😢😢
සිනි නමි ගනන් සමන්‍ය මනුස්සයෙක් 34 ක් කන්නැ😂😂😂
මොනාද වාමා කියන්නෙ අදයි ඇහුවේ
වාමා නෙවෙයි මාවා
@@nuwanchamara3816 මාවා හරි ඉතින් මොනාද ඒ මාවා කියන්නෙ
@@nuwanchamara3816 මාවා, හරි ඉතින් ඒ මොනවද ?
😂
@@nuwanchamara3816 හරි ,හරි මාවා කියන්නෙ මොනාද ඉතින් ,
විටට පුරුදු වුනොත් දුම්වැටියට කෙළවනවවගෝ
සිකරැට් 😂😂😂😂😂😂😂
Dath thiyaennae apaaaaei
Me gana meta wada danuwat karanna one meta wada pachara karanna one me dewal me deneta vitarak neme
Sini 35 kala newei sini walain wena monawada perela gannawa ekai sini wadiyen yanne lankawata 😂 nathuwa api sini kala newei
සල්ලි සල්ලි
Sigarat gena kathakaranna thopi oyatharam niwatada
Ammage redda thopi hoda harahata dala renna yako thopi reddak adagenada yako mehema kiyanne a thopilawa nadaththu karanne owa madalanna yakoo😂😂yakoo
Madden dana add eka😂😂
mun me kiyanne thawath marawanna ona dath beheth ekak pilika karaka dath beheth walin madinna epa aguru walin madapalla
Mgeth awa cigarette ghnne nthi kale habai hri giya cigarette ghnn gththam deshiya de poddk ath hada blddi 😊❤
Sikarat hodada 😂
munta pissu😂😂😂😂
munta pissu😂😂😂😂