පෙර හැම භවයකම රජවූ දියසෙන් මේ භවයේ රජ නොවන්නේ මන්ද ? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @Sujith-h1w
    @Sujith-h1w 2 ปีที่แล้ว +5

    බුදුදහම රකින්න අපි හැම ඔබ තුමා සමගින් සැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikasubesh205
    @indikasubesh205 2 ปีที่แล้ว +2

    මේ උතුම් රට සිංහල ජාතිය ට බුදුසරණයි 🙏🙏🙏මම සිංහලේ 🇱🇰🇱🇰🇱🇰

  • @ranjikakumu7700
    @ranjikakumu7700 2 ปีที่แล้ว +15

    දෙවියනේ ! ඔබ තුමා ජීවිතය රැකගන්න.යක්ෂයින් ඔබතුමා හඹා එයි.දීර්ගායු වේවා සුරන්ජීවයෙනි!

  • @asiriruwangeeth6633
    @asiriruwangeeth6633 2 ปีที่แล้ว +1

    මමත් දියසෙන් වෙනුවෙන් කරන යුද්ධයේ පැත්තක ඉන්න සෙබලෙක් විදිහට හරි ඉන්න ලබේවා !!!❤️❤️❤️

  • @danushkatharangani4302
    @danushkatharangani4302 2 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් ගේ ආරක්ෂාවයි. හෙළයන්ට ජය පතමි

  • @yomalishan5891
    @yomalishan5891 2 ปีที่แล้ว

    කඩා වැටුනු හිත්වලට බලාපොරොතුවක් ගෙනවාට ඔබතුමට අනෙකවාරයක් පිං

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය ...
    දිර්ගායුෂ වේවා ...

  • @chandikakdr4441
    @chandikakdr4441 2 ปีที่แล้ว +5

    අපිත් ඔබ තුමා සමග ඉන්නවා ඔබ තුමාට අරක්ශාව ශක්තිය ධයිරිය ලැබේවා මේ වැඩ සටහන කියාත්මක කරන්න තේරුවන් සරණයි

  • @bhanukashiran3066
    @bhanukashiran3066 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏
    වෙද මහත්තයෝ
    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nishaperera7886
    @nishaperera7886 2 ปีที่แล้ว +1

    අපේ වීර රජුනේ ඔබට සහ වීර හෙළයන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @canuxbro5083
    @canuxbro5083 2 ปีที่แล้ว +1

    Jayan jayama wewa oba tumata ❤️🇱🇰❤️

  • @lakmal1319
    @lakmal1319 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඊලග ජනාධිපතිවරණයට නාවොත් මිනිස්සු පෝලිමේ ඉදියි ගේ වටේට..
    ඒක ස්තීරයි 🙏👑

  • @sagarasagara7891
    @sagarasagara7891 2 ปีที่แล้ว +3

    ආසයි වචන ට්කට පවා අපිත් මමත් එනවා පුලුවන් දෙ යක් කරන්න හෙලයන්ට ජය නියතයි

  • @nskconstruction105
    @nskconstruction105 2 ปีที่แล้ว

    අපි ඔබතුමා එක්ක ඉන්නවා ...ජයවේවා ..දිර්ගායු වේවා ඔබතුමාට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw ปีที่แล้ว

    ❤️❤️❤️❤️💚💚💚💚💚

  • @skolesuresha5233
    @skolesuresha5233 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා වෙදතුමණි

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 2 ปีที่แล้ว +1

    සියලු පැතුම් ඉටූ වේවා.....බුදු සරනයි...වෙද මහත්තයා..

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @waddafuniture7026
    @waddafuniture7026 2 ปีที่แล้ว +1

    Oba thuma thamai ape ratata oni polawe paya gahala rata wenuwen deyak karanna puluwan minisek sabama virayek hoda nayakayek e okkoma oba thuma laga thiyeno awanka kamata hamadamath adarei godak pin oba thumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Funny2655
    @Funny2655 2 ปีที่แล้ว +7

    දියසෙන් ට හරස් වෙන්න හිතන්නවත් එපා දියසෙන් බලය අනන්තඉ🙏🙏🙏

    • @sisiradesilva
      @sisiradesilva 2 ปีที่แล้ว

      බලය අනන්තයි කියන එකෙන් මොකද්ද අදහස් කරන්නෙ

  • @priyanthiwerahera9036
    @priyanthiwerahera9036 2 ปีที่แล้ว

    Jaya shree weda methinduni jaya shree.. b s oba thumaata.l

  • @nirmaladamayanthi5454
    @nirmaladamayanthi5454 2 ปีที่แล้ว +18

    දියසෙන් රජවීම එ්කාන්තයි.
    දියසෙන් බලය අනන්තයි.🙏🙏🙏

  • @rathanasirithero6497
    @rathanasirithero6497 2 ปีที่แล้ว +7

    අපි ඔබත් එක්ක ඉන්නවා වෙද මහත්තයා

  • @saddesilva5927
    @saddesilva5927 2 ปีที่แล้ว

    Oba thuma parissamin enna theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @nipuntharaka8050
    @nipuntharaka8050 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏❤️

  • @hgperera6038
    @hgperera6038 2 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි 🙏

  • @isurusadaruwan1109
    @isurusadaruwan1109 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි වෙදමහත්තයා

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsadikari386
    @amsadikari386 2 ปีที่แล้ว

    Api Obathuman Samagai Tharuwansaranai!!!

  • @prabaartandcraft557
    @prabaartandcraft557 2 ปีที่แล้ว +9

    මව් බිමේ අනාගතය නිර්මාණ කටයුතු කිරිමේදි අනාගත රජු රැකගැන්මට යම් මොහොතක ජිවිත පරිත්‍යාගයක් ඔබට අවැසිනම් මේ මාතෘ භුමියත් සිංහල ජාතියත් වෙනුවෙන් එම ජිවිතය පුජා කිරිිමට මා සුුදානම්...

  • @nadeekaruwandi4410
    @nadeekaruwandi4410 2 ปีที่แล้ว +5

    Budusaranai 🙏🙏🙏🙏🙏

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට..දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @waddafuniture7026
    @waddafuniture7026 2 ปีที่แล้ว +1

    dawasaka eno oba thuma muna gahenna uthum minisek sabama virayek me ratata innawa ekath sinhalayage pinak 33 kotiyak dewiwaru araksha karethwa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jeewaniwedanda2385
    @jeewaniwedanda2385 2 ปีที่แล้ว

    වෙදමහත්තයා ඔබට තෙරුවන් සරනයි 🙏

  • @හොටෙල්කටගැස්මමතුගම

    අපිත් එකෙම්ම ඉන්නවා..ජය

  • @suniljayasinghe2353
    @suniljayasinghe2353 2 ปีที่แล้ว +14

    එහෙම නායකයෙක් පත් වෙනව කියන වචනෙ ඇහෙද්දිත් හිතට මාර සතුටුයි වෙදමහත්තය අපි ඔබ සමගයි ඒත් මේ 70/71 කාල වල සහ 88/89 කාල වල රටේ දේපල විනාශ කරපු අයද මේ ගේන්න හදන්නෙ කියල ත් හතෙනව ඒකටනම් බයයි මොකද අපේ මේ රට අද වැටිල තියෙන තැනට එයාලත් සෘජුවම වග කියන්න ඕන

  • @nishanipathirana3560
    @nishanipathirana3560 2 ปีที่แล้ว +1

    ආයු බෝ වේවා.... 🙏🙏🙏

  • @suniljayasinghe2353
    @suniljayasinghe2353 2 ปีที่แล้ว +24

    ඒක නිසා මහින්දලා රනිල්ලා සජිත්ලා ⁣ජවිපෙ මේ එකෙක් වත් නැතිව කෙනෙක් ගේන්න නැතිනම් ඔබ තුමා හෝ වික්‍රමාරච්චි වෙදමහතා හෝ එවැනිම රටට හදවතින්ම ආදරය කරන අයකු ගෙන එන්න මමත් මගේ බෙල්ල කපල මහ පාරේ දානව කීවත් එනව අඩුම තරමෙ ගලකින් දමල ගහන්න හරි ඒක සත්තයි

  • @ishanmadushanka7790
    @ishanmadushanka7790 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏❤️🇱🇰

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว

    Deyasen Kumaraya Rajawewa Rajawewa Rajawewa

  • @thilakaratnakasun7383
    @thilakaratnakasun7383 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @nayomnayom9247
    @nayomnayom9247 2 ปีที่แล้ว

    Niduk wewa nirogi wewa suwapath wewa dukin mideth wa siyalu budun wahanselage sarany siyalu devi hamuduruwange sarany apita waradina mahothmayananai api jaya gamu oba thumata mage namas karaya wewa theruwan sarany

  • @pathmaherath5036
    @pathmaherath5036 2 ปีที่แล้ว

    Theruwan saranai ape wedamahathmaya obasaemata dalada samidu pihitai

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 2 ปีที่แล้ว

    දියසෙන් රජ වි ඉවරයි අවුරුදු ගානක් ඉස්සර ධර්ම අතින් රජ වි ඉවරයි ඹබතුමා හරි මෙතරමි ඹහූව නොදැක මෙ විස්තර.කියනවා
    ඇත්ත එළිකරන එකට රට ජාතිය ආගම වෙනුවෙන් මා ඹබතුමා ට නමස්කාර කරමි නමස්කාර වේවා
    ඹබතුමාද බෝසත්වරයෙක් මයි
    එහෙම නැති අයට මෙය තෙරැමි ගන්න අපහසූ ඇති
    ඹබ තුමා ශක්තිය මා අගය කරමි
    රට ජාතිය ආගම හරියටම ආදරය.කරන සැබැ වරයෙක් කරන්න ඹන වෙලාවට ඉදිරියට එන එක අපහට විශ්වාස යි
    තෙරුවන් සරණයි
    දියසෙන් රජ තුමා හා ඹබ.තුමාට දීර්ඝායුෂ ලැබේවා
    දියසෙන් ධර්ම කිරැල ට මම නමස්කාර කරමි නමස්කාර වේවා දියසෙන් සක්විති මෙත් බෝසතාණන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @success5764
    @success5764 2 ปีที่แล้ว

    💖

  • @menakasanjeewani8854
    @menakasanjeewani8854 2 ปีที่แล้ว

    Anoj da silva ..kiyanne oba thumage amma thattha daapu nama...eyala danneth echara wennathi..oba thumage uthum prarthanawa mgeda prarthanawa we..eya esema wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 2 ปีที่แล้ว

    Theruwan saranai ape rajanani...mamanam dannava obathuma rata baaragannava..satthakmai💐🙏🙏🙏💝

  • @dilhanithenuwara8605
    @dilhanithenuwara8605 2 ปีที่แล้ว

    🙏💐👌

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว

    Ane e utthamaya ena dawasa uda wewa heki ikmaninma me.kalakanni hettha makabevila yana dawasa.kawada da oba thumata.godak pin denuwath kalata budusaranai 🙏🙏🙏😘❤️

  • @SamsungM-jc3vw
    @SamsungM-jc3vw 2 ปีที่แล้ว

    වෙදමහත්තයෝ අපේ පවිකාර කාාලකන්නි වෙනුවෙන් ඔබතුමා වෙන මහන්සිය මුන්ට මතක හිටිිද. මුන්ට කෙලෙහිගුන මතක හිටින්නැ

  • @anushagunasinghe6035
    @anushagunasinghe6035 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karminikumari.jayawewaobat4073
    @karminikumari.jayawewaobat4073 2 ปีที่แล้ว

    අනේ එහෙම කෙනෙක් ඉක්මනින් එනවානම් වෙදමහත්තයා.හිතට සක්තියක් එනවා ඇහේදිත්.🙏🙏

  • @lakmaldon7832
    @lakmaldon7832 2 ปีที่แล้ว +3

    ❤🙏❤

  • @kumari2876
    @kumari2876 2 ปีที่แล้ว

    Deyasen kumaraya samaga hama Athmayaka OBA thuma laginma hiteya 🙏🙏🙏

  • @anusongs6629
    @anusongs6629 2 ปีที่แล้ว +6

    ජීවිතේ ...? ඍජුව හෝ වක්‍රව ... තම පෞද්ගලික සංකල්ප ? සැබෑ කරගන්න තරම්... මිනිස්සු කුහක උනාම ! නිර්ධන පන්තික සමාජයේ මිනිස්සු මානසික හා ශාරීරික මන්දපෝෂණ ලෙඩ්ඩු වීම වැඩියි ! අයියේ .... ? අපි ගුප්ත මන්ත්‍ර නම් : දන්නේ නෑ ! අතින් පයින් නම් ? මැරෙන්න ගහන්න පුළුවන් ! පිස්සුම පිස්සු කම්මැලිකමක් ආවේගයක් තමයි ජීවිතේ ~* ඹයාල සතුටින් සනීපෙන් ඉන්න හැමදාම සංසාරේ ... නමෝ නමහ් ! Bs

  • @harshamadushanka6012
    @harshamadushanka6012 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sanjeewanidisilva2333
    @sanjeewanidisilva2333 2 ปีที่แล้ว

    🙏

  • @kasungunasekara6441
    @kasungunasekara6441 2 ปีที่แล้ว

    225ma pannamu.........kalakanni.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 ปีที่แล้ว

    මට හිතෙන්නේ ඔබතුමා දියසෙන්....

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ අදින ඇදුම ඉන්න විදිය අබිමවා ගිය පෞරුෂයක් ඔබ තුමා සතුයි.. රටක රජෙක් වන්නට සුදුසු පුද්ගලයෙක් ඔබතුමා 🙏

  • @kasunchandima1862
    @kasunchandima1862 2 ปีที่แล้ว

    මම ඉන්නව රට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හැමදේම අතඇරල

  • @wiresculpturesrilankan9879
    @wiresculpturesrilankan9879 ปีที่แล้ว

    හිතවත් මනොජ් මහත්මයා අපට දියසෙන් කුමරුන්ට පිං අනුමොදන් කල හැකිද.....

  • @thavelogue_chronicles
    @thavelogue_chronicles 2 ปีที่แล้ว +4

    රාජපප්පල නම් එකෙක්වත් ගේන්න හිතන්න එපා , කපනව බිජ්ජ .
    ලප කුමාර
    පාඨලී
    විමල්
    ගම්මන්පිල
    වාසු
    ඩලස්
    පුතානෝ
    ඔය එකෙක්වත් එපා
    කොටින්ම
    225 එකෙක්වත් එපා

  • @mymixchanel9459
    @mymixchanel9459 2 ปีที่แล้ว

    Theruwan sarnii obta

  • @nayanakumari1655
    @nayanakumari1655 2 ปีที่แล้ว

    අනේ මහත්තයෝ අපිට මේ රට විදේශ ඒකට භාරදෙන්න කිසිම ඕන කමක් නෑ. අපේ හීනය අපේ පැතුම බිඳින්න එපා. දියසෙන් රජ වෙනවා ඒකාන්තයි මහත්තයෝ ඔය කට අපි ඔබතුමා පසුපසින් ඉන්නවා ප්‍රාර්ථනා කරනවා. මේ රට ගොඩගන්න තෙරුවන් සරණයි..

  • @sureshrajapaksha4268
    @sureshrajapaksha4268 2 ปีที่แล้ว +3

    විෂ්ණු දෙවියන් එන්නේ විෂ්ණු දෙවියන් ට උදව් අවශ්‍ය නැ ඒත් සුදුසු අයගෙන් උදව් ගන්නවා කිසිම බෙදයක් නැති අයගෙන් විෂ්ණු දෙවියන්ට උදව් කරන්න සුදුසු වලා ඉන්න

  • @Diyasena
    @Diyasena 2 ปีที่แล้ว

    ~ 💚 ~

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว

    Please tell his name

  • @maheshjayathilaka6484
    @maheshjayathilaka6484 2 ปีที่แล้ว

    සිංහලයා සම්පූර්ණයෙන් නැති කලොත් මේ මිහිපිට මිනිස්සු නැතිවෙයි

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 2 ปีที่แล้ว

    ඔබතුමා කිව්වා හරි දියසෙගේ නම වවිකුණන අය විනාශ වෙනවා කියලා ඉදිරියේදී බොහෝ හොර දියසෙන්ලාගේ රෙදි ගැලවෙයි වගේ

  • @lalanigamage8666
    @lalanigamage8666 2 ปีที่แล้ว

    Kaworu monawa kiwuwath akamathi wunath anagath diyasen sajith.
    Edata wattaheyi ඔහු දෙවියෙකු babath mathu buduwana perum purana athmayak bawath.
    Pilithuru anawashyayi

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 2 ปีที่แล้ว +2

    2024 di jvp eka ei aye minissu untath rawatei...🧐

  • @hirunasrihela4316
    @hirunasrihela4316 2 ปีที่แล้ว

    namuth thawath adyaathmika kattiya kiyanawa 2028 dakwaath diyasen ipaden naa kiyala.

  • @musicvideo2666
    @musicvideo2666 2 ปีที่แล้ว

    කෝ මේකා එන්නෙ නැද්ද වරෙම් යකෝ ඉන්න තැනකින් 2015 ඉදන් උබර් එනකම් ඉන්නෙ😪

  • @maddubandara617
    @maddubandara617 2 ปีที่แล้ว

    Oya kiyanakumaru surya alkaya tiyedi ohuge ess ratuvda chndra alokayedi vamesa nilayenda kipimedi vesi ethivda .ohuta yamsathek minisek sithin palnayakrida.sambududahama matahidiida ohuge pethuma budasasuna 3nlova Pura bebalevadiduleva aggraveva visvaypura buduresvihideva yana artaya novda

  • @Funny2655
    @Funny2655 2 ปีที่แล้ว +2

    දියසෙන් රජ වෙනවාමඉ

  • @maddubandara617
    @maddubandara617 2 ปีที่แล้ว

    Aheth kumkta rjakranda ohupatanne sambubuvavneda.nuba nirvanyamtahidineya iisvaradeviyn nobarakinneya visnudeviduge pihitapatnneya subhavadrmyata nubagaru karnneya ain amamun nubarakinneya .aheth nuba 1balvath talyakhidinneya .sakvithivathpuramin nubahidinneya mahabosath sakvithi putunlaga nuba punuruppathi labnneya.

  • @kusalviraj1013
    @kusalviraj1013 2 ปีที่แล้ว

    වෙද මහත්තයා. මේ කමන්ට් එකට මටත් මගේ රට වැසියන්ටත් ඇත්ත කියන්න. වික්ක්‍රම ආරච්චි වෙද මහතාව පැහර ගන්නවා. ඒකේ ඇත්ත නැත්ත මේ රටට කියන්න. වික්‍රම වෙද මහතා හොරෙක්ද නැත්නම් දේසපාලුවන්ගෙ වෙන අරමුනක්ද. මේකේ ඇත්ත නැත්ත අපිට කියන්න.

  • @nalinpushpakumara8620
    @nalinpushpakumara8620 2 ปีที่แล้ว

    Siu helayanta jaya api mokada karanna one weda mahaththaya

  • @kasunudayanga4799
    @kasunudayanga4799 2 ปีที่แล้ว +1

    🙏

  • @sriyanisilwa9653
    @sriyanisilwa9653 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalisenarathna8580
    @sandamalisenarathna8580 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Isha5579-s8d
    @Isha5579-s8d 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @PrasannaPrabath
    @PrasannaPrabath 2 ปีที่แล้ว

    🙏

  • @dhanushkanuwan930
    @dhanushkanuwan930 2 ปีที่แล้ว +1

    🙏🙏🙏