Sansare Piyasatahan 2020.12.29

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 12

  • @heratht3098
    @heratht3098 3 ปีที่แล้ว +5

    වටිනා කතාවක්..ඔය අත්දැකීම මටත් තියෙනවා. "මල්ලි සසරෙදි තව කීදෙනෙක්ගේ සහෝදරයා වෙලා ඇත්ද?" මේ අදහස ඉදිරිපත් කරලා හිතට සහනයක් දුන්නට ටෙලිනාට්‍ය නිපදවූ සැමට පින් සිදු වේවා.

  • @hawatalk07
    @hawatalk07 9 หลายเดือนก่อน +1

    අපි හැමෝම මැරෙන මිනිස්සු කියලා හිතාගෙන ජීවත් වෙන්න...සරලයි ❤

  • @kumarimichael6194
    @kumarimichael6194 3 ปีที่แล้ว +4

    අපූරු කතාවක්.. තෙරුවන් සරණයි

  • @kumaridinu7369
    @kumaridinu7369 8 หลายเดือนก่อน +1

    sabban pahiya gamaniyan😢..siyalla herada yayuthui...athdekimen kiyanne😢

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +4

    Jeevithaya,dukai

  • @7kumari
    @7kumari 3 ปีที่แล้ว +5

    යතාර්ථය පෙන්වා දීමක්...

  • @SaliyaPerera-zm7qo
    @SaliyaPerera-zm7qo ปีที่แล้ว +2

    මේකේ මැරෙනවට wada දෙයක් නැ මිනිස්සු මෙහෙම හිතනවා නම් සෝවාන් මාර්ගයකට වත් පිවිසෙන්න පුළුවන් අනිත්‍ය පෙන්නුවා මේ කතාව හොදයි

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 3 ปีที่แล้ว +2

    ANARGAYI

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +1

    😥😥😥😥

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว +1

    😭😭😭😭

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +1

    😂😂😂😂😂😂
    ධර්මය නොදන්නා අය මරණයට හේතුව
    උපන් වෙලාව
    දාපු නම නිසා
    ඉන්න ගෙදර දෝශයක් නිසා කියලා මෝඩ විදිහට හිතනවා. 😂😂😂😂
    ඇත්ත පිළගන්න කැමතිම නෑ.
    මහලු නිවාස වල.දුක් විඳින දෙමව්පියෝ
    සසරේ තමන්ගේ දෙමාපියන්ට එහෙම කල අය.
    අඩු වයසින්ම මිය යන්නේ
    සසරේ බොහෝ ප්‍රාණගාත අකුසල් කල නිසා.
    එයයි භාග්‍යවතුන් වහන්සේ දේශනාකල සත්‍යය දහම. 🙏🙏🙏🙏

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว

      කතාව යථාර්ථය ඔයාට තේරිලා නැති හැඩයි😢