Club වසන්ත ඝාතනයටත් වඩා භයානත ඊළග අනතුර මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 121

  • @Chandrasena-x6r
    @Chandrasena-x6r 2 หลายเดือนก่อน +58

    කොන්ද පන තියෙන පොලිසියක් ඉන්නව නමි පාතලයො කුඩිඩො මේ තරමි රගන්නෙ නැ පොලිසියෙ ඉන්න මහා උන් යැපෙන්නෙ පාතලකාරයන්ගෙන්

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +1

      පාතාලේ කියන්නෙ රනිල් රාජපක්ෂ ඇතිලු උන්ගේ කකුල් ලෙව කන සමහර පොලිස් කුක්කෝ

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 2 หลายเดือนก่อน

      ඒක හරි

    • @mangalasaman7555
      @mangalasaman7555 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔව්.

    • @jumatism
      @jumatism 2 หลายเดือนก่อน

      ඔයා හරි මහ අප්පිරියයි 😢😢

  • @JaYalath-b1z
    @JaYalath-b1z 2 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ.අදහස් අපි පිළිගන්නවා

  • @mutuwadurachamilnuwanchama9390
    @mutuwadurachamilnuwanchama9390 2 หลายเดือนก่อน +19

    අපිද හුත්තෝ ඕවා කලේ,පොලිසියයි,දේශපාලුවොයි තමයි ඔවට වගකියන්න ඕන

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 2 หลายเดือนก่อน +23

    මුත් බයිලා ගහන වා මූ ඉන්න කාලේ තමයි ඔය පාතාලය වැඩියෙන් ම ක්‍රියාත්මක උනේ මුලින්ම කල යුත්තේ අපේ යල්පැන ගිය නීතිය සහ මුදලට කහින නීතිඥ යින් වෙනුවෙන් යම්දෙයක් කල යුතුයි අනික මේ අපරාධ කරුවන් ට දඩුවම් ලැබුනේ උන්ගේ ම එවුන් ගෙන් නැතිනම් පොලිසියේ න් ,නීතියෙන් ලැබුනේ ඇප සහ නඩු අවුරුදු ගානක් යනවා එච්චරයි

    • @induamarasingha7630
      @induamarasingha7630 2 หลายเดือนก่อน +1

      මෙි මනුස්සයාද මෙහෙම.කියන්නේ 😂😂😂

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 หลายเดือนก่อน

      ඔබ හරි..dan sudana වෙනවා

  • @Eranga-Lochana
    @Eranga-Lochana 2 หลายเดือนก่อน +30

    නෙත් එෆ්එම් මාධ්‍යයක් විදිහට ඔයාලත් මේකට වගකියන්න ඕන. ඔයාලා මේ දේශපාලකයො පොලිසිය යොදාගෙන පෙන්නන නාට්‍ය වලට රුකුල් දෙනවා. ඒක මොළේ තියෙන මේ රටේ පුරවැසියන්ට තේරෙනවා . ඒක ඔයාලා දැනගෙන වැඩ කරන්න . පොලිසිය කරන්නෙ කුලීවැඩක් මෙතන.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @Eranga-Lochana
      @Eranga-Lochana 2 หลายเดือนก่อน

      @@SenaniDesilva-sq2mj 🤝

    • @raveenzing4218
      @raveenzing4218 2 หลายเดือนก่อน +1

      Eka aththa policeyai deshapalakayoi krna drama walata Meyalath hudata udau krnwa....oya wage gobba dwl vishwasa krna tharm me rate gdk minissu moda nehe....patahale kiya kiya hema ekama mara Mara janadipathiwaranen dinana inna anurata kelawanna thama okkoma hadanne...eka nan wenne nehe....kawadawath...api rate tharunayo okkoma anurage peththe inne dekkane eda nuwara ape game town eke hitapu senaga....api me rata komahari godagannawa....nikn bila den wath nathara krla me ratata aththtama adare krpalla neth fm ubalath bolawu......❌🧭🇱🇰🙏❤️👍

    • @Sigi-ej8rq
      @Sigi-ej8rq 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @vijayatharanga9719
      @vijayatharanga9719 2 หลายเดือนก่อน +1

      Aparadakarayonwa police market karanaww.poltician lata Kade yanawa 😂

  • @Ruwan-j3z
    @Ruwan-j3z 2 หลายเดือนก่อน

    දේශපාලනය සහා පොලිසිය මාධ්‍ය හා මාධ්‍යවේදීන් කියන්නේ රටේ පාතාලය බිහි කරන්නේ මේ ඔක්කොම එකතුවෙලා

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 2 หลายเดือนก่อน +16

    ඇති බන් ඕක දැන් .රටෙ තව ප්‍රශ්න තියෙනවා කතා කරන්න

  • @subashdevanarayana9497
    @subashdevanarayana9497 2 หลายเดือนก่อน +2

    පොලීසියේ උනුත් මේවට උනාම හරිම අගෙයි. රටේ ආරක්ෂාව මදි කියල වරෙන්කෝ ආයෙත් රාජපක්ෂලා බලයට ගේන්න ඕන කියාගෙන අපි රැවටෙයි මේවට 🤣🤣🤣🤣🤣🤣 කවුරුත් කථා කරන්නේ 88/89 නූගත් කාලේ නොදියුණු කාලේ වෙච්ච දේවල් 2019 /2021 වෙච්ච හානිය කවුරුවත් කියන්නේ නෑ 😂😂😂😂😂

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels 2 หลายเดือนก่อน +26

    මුට ඕනේ ඊගට පලිමේන්තු යන්න සජබ් මුන් බබාලා 🤣🤣🤣

  • @ravithdenuka3722
    @ravithdenuka3722 หลายเดือนก่อน

    අමල් පෙරේරටයි ලක්ශමන් යාපටත් ඉන්නවා මරන ලැයිස්තුවේ

  • @srinathravindra93
    @srinathravindra93 2 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @fgffg1768
    @fgffg1768 2 หลายเดือนก่อน +2

    කැමතිම නිලධාරියෙක්.හරීම අවංක නිලධාරි යෙක්

  • @malaysia-yamu
    @malaysia-yamu 2 หลายเดือนก่อน

    දෙශපලුවන්ට ගැති පොලිඅපති කෙනෙක් පත්විමෙ අවාසනාව 😢

  • @rasanjalaheshan4520
    @rasanjalaheshan4520 2 หลายเดือนก่อน

    අග අල්ලන්න කලින් මුල අල්ලන්න එපැයි. වෙඩි තියපු එකෙක්ව අල්ලගන්න බැරිඋනා මුන්ට.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน

    ස්තුති

  • @rasanjalaheshan4520
    @rasanjalaheshan4520 2 หลายเดือนก่อน

    ගෙවල් අස්සට පැනලා මෙහෙයුම් කිය කිය පොඩි පොඩි කොල්ලොන්ව ගන්ජා කෑල්ලක් එක්ක අල්ලනවා.ලැජ්ජයි ඕයි..

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 2 หลายเดือนก่อน +5

    බැලුම්ගල මේ කරන වැඩේ හොද නරක 50%, 50% තමයි තියෙන්නේ...
    මේක රාජ්‍ය මැදිහත් වීමකින් විය යුතු දෙයක්... හැබැයි රාජ්‍ය අඩපණ වෙලා තියෙන නිසා නේ පවුද්ගලික අංශ මගින් මේවා පිළිබද කතා කරන්න පටන් අරන් තියෙන්නේ.. හැබැයි ඒක ලෝකේ කිසිම තැනක සාර්ථක වෙලා නෑ..
    වෙන්නෙ එකම දෙයයි..
    "ප්‍රශ්න අර්බුදයෙන් අර්බුදයට යෑම පමණයි "

    • @malikadevi9148
      @malikadevi9148 2 หลายเดือนก่อน

      මේගොල්ලෝ තමයි මිනීමරුවො බැලුම්ගල තනිකර මිනීමැරුවන්ගේ පැත්තේ තමයි

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 2 หลายเดือนก่อน

    මේ මරා ගන්නෙ පාතාලේ උන් උන් මිසක් සාමාන්‍ය මිනිස්සු නෙවෙයි.පාතාලෙ උන් මරා ගද්දෙන්.අහින්සක මිනිස්සු ආරක්ෂා කර ගත්ත නම් හරි.කුඩු නතර කරා නම් අපිට අපේ පොඩි උන් ගැන බය නෑ

  • @geetharoshinikalugampitiya9451
    @geetharoshinikalugampitiya9451 2 หลายเดือนก่อน

    හමුදාවේ පොලිසියේ කුලී කාරයෝ දම්මල වෙඩි තියෙනවා නම් එයාලගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නද කියන්නේ

  • @udayathotahewage7541
    @udayathotahewage7541 2 หลายเดือนก่อน +2

    88/89 තමා කියන්නෙ..මේ උන්දැලගෙ කොන්ද පන තිබ්බනම් පොලිය මේ වෙද්දි මෙහෙම කුනු ගොඩක් වෙන් නෑ..

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 2 หลายเดือนก่อน

    Sri very true. Thank you very much.

  • @balangodatech5678
    @balangodatech5678 2 หลายเดือนก่อน

    පෝස්ටර් ගහන උන් එකෙක්වත් ශිරි ලන්කට් පොලීසිය අල්ලගෙන නැද්ද..🥳

  • @ashokaLandagea
    @ashokaLandagea 2 หลายเดือนก่อน

    මල් වඩම් ඉස්පිරිතාලේ ට ගෙනිච්චෙ සාක්කුවෙ දාගෙනද එතකොට😂

  • @gayanthaperera5764
    @gayanthaperera5764 2 หลายเดือนก่อน +4

    Priyanta vistary dannawa. 👍

  • @rwbd-123
    @rwbd-123 2 หลายเดือนก่อน +2

    මේ නාට්‍ය හරි ලස්සනයි . ***පාතාලේ සහ මිතුරු අපි**කියල නම දාන්න. කොටි, වද කොත්තු, සාෆි, පාස්කු...මේ පහුගිය කාලෙ නාට්‍ය.

  • @luckyfernando5935
    @luckyfernando5935 2 หลายเดือนก่อน

    What is the current position of the weapon found in the hand bag (Manik)

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน

    පොලිසිය ලොක්කා
    ටිරාන්
    මේ දෙන්න..😅😅😅😅.
    වැට සහ නියර ගොයම කන්නේ...නඩු හා බඩු ස්වාමි න් ගෙ...
    සංවිධානාත්මකව පොලිසිය අපරාධ කරන බවට සාක්ෂි තිබෙනවා නේද !!!😮😮😮
    උදාහරණයකට ;
    # දකුණ පළාතේ හෝටලය ට වෙඩි තිබ්බ 2024 .1.1.
    # දෙහිවල sol beach හොටෙල් එක ක්ෂණික ව කිසිම දැනුම් දීමක් නොමැතිව kadala kudukarala දාපු එක...😅😅😅😅😮😮😮
    තවත් අවස්ථා ගනනාවක් ම තිබෙනවා සමාජය විසින් පොලිසියට හා රටේ දේශ පාළුව න් ට ඇඟිල්ල දිගු කරන...
    කුඩු ව්‍යාපාර ය ට සම්බන්ධ දේශ පාළුව න් ගනනාවක් ඉන්නවා කියලා...දේශපාලන යේ ඉන්න අය ම කියනවා...පොලිසි වල ලොක්කෝ ඉන්නවා කියලා මුළු රටම දන්නවා...පාතාලය දේශ පාළුව න් හා පොලිසිය හා ආරක්ෂක සමාජිකයින් ගෙ පිරිසක් අතර සම්බන්ධ කම් ගැන තොරතුරු සමාජයේ අහන්න දකින්න තිබෙනවා නම්...ආයේ ඉතින් මොන කතාද ???😂😂😢😢😢
    ..වසර 76 ක්ම රට මංකොල්ල කෑවේ කවුද ?
    උන්ම තමයිලු මේ ශාපය ඇතිකරමින් රටම Chicago..makxico කරලා තියෙන්නේ...උන් ගැන පියවර ගන්න...නැත්තන් බොරුවට කතා නොකර ඉන්න..£₩¥#@%&#

  • @SamanthaKumara-ky5vy
    @SamanthaKumara-ky5vy 2 หลายเดือนก่อน

    රටට පොලීසියක් වැඩක් නෑ.මම ජනපතිනං මාස 3 ට දෙනවා හමුදාවට.පාතාලේ හුකුම් කපෝති.ජීවිතයක වටිනාකමක් දන්නැති පජාති.බලමු නේහ්.

  • @yokothamariya5185
    @yokothamariya5185 2 หลายเดือนก่อน +12

    නම ගහලා එවන්නෙ කපුටොනෙ😢

  • @SirisenageNimalsiri
    @SirisenageNimalsiri 2 หลายเดือนก่อน

    මට දැනෙන විදියට දෙබස් එකම කණ්ඩායමක් වගේ

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 2 หลายเดือนก่อน

    Dear announcer, How can you exatly know posters are exactly sticked by 2 underworld parties when nothing is still found

  • @JayanathThilakasiri
    @JayanathThilakasiri 2 หลายเดือนก่อน

    Poster gahala thiyenne ekamakattiyak liyapuekata waradila dekema ara akuruthuna gahala ekama jathiyekola

  • @mdx7universal728
    @mdx7universal728 2 หลายเดือนก่อน +10

    උබලත් මෙතන පොඩිඑවුන් වගේ හැසිරෙන්න එපා බැලුම්ගල මේකේ පිටිපස්සේ ඉනේ අනිවාර්යෙන් දේශපාලන ප%#* ඉන්නවා 😝🥴 කෙහෙන් හරි කන්ජිපානි ට තුවක්කු තිබ්බ පලියට හිතන්නේ රටක් නටවන්න පුළුවන් කියලද? 😝 ඕකට හොදම උදාහරණයක් බලන්න පුළුවන් 2014 tv දෙරණේ ගියපු ගිණි අවි සහ ගිනි කෙලි ටෙලි ඩ්‍රාමා එක (තාම TH-cam තියනවා එපිසෝඩ් ඔක්කොම) වෙන මොකුත් ඕනේ නෑ ඒක බලහපල්ලා මේ වෙච්ච සිද්දි ඔක්කෙම විෙෂ්ශයෙන් මේ ඊයේ පෙරේදා ගියපු කැලෑ පෝස්ටර් සමබන්ද හොදම උදාහරණ එකේ පෙන්නලා තියනවා මොකාගේ උවමනාවටද වේන්නේ කියල ඔක්කොම පෙන්නලා ටියනවා ඒ කාලේ වුනු දේවල් අද වෙන දේවල් එක්ක ඒ ඩ්‍රාම එක බලන ගමන් ආදේශ කරලා බලහන් එතකොට ඕන එකෙක් ට තේරෙනවා. මොකා වුනත් කියන්න තියෙන්නේ ස්ක්‍රිප්ට් එක කොපියක් සාර්ථක නෑ මචං සොරි හොදේ🥱😹💔

    • @malingadesilva1990
      @malingadesilva1990 2 หลายเดือนก่อน +1

      supiri kollek. ekenm mchn, aniwa !!!

    • @ClashWithChabi
      @ClashWithChabi 2 หลายเดือนก่อน

      Sirwatama bn❤️
      Me balumgalath kade yana ewun logically hithala baluwoth....
      Hamadema dnnawa lankwe wena
      Mewata sambanda deshapalana ballo gna thamai dnne naththe babala..

  • @Kajana-vp3rr
    @Kajana-vp3rr 2 หลายเดือนก่อน

    එතකොට පාස්කු ප්‍රහාරය ???

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน +2

    වැටත් නියරත් ගොයම කනවා නොවෙයි ද.....

  • @chlfilms
    @chlfilms 2 หลายเดือนก่อน +5

    බඩු පොට් වස්සා වැනි උන් ගේ මරණ භයනක වෙන්නෙ කොහොමද ? සමහරු න්ට නම් හරි පාඩු ඇති.

  • @tripzone1309
    @tripzone1309 2 หลายเดือนก่อน

    මුන්ට තියෙන ප්‍රශ්න 😂

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 2 หลายเดือนก่อน +5

    මෙ පොලිස්පතිවරයාත්...සමගි ජන බලවෙගෙ...මහින්දලාගෙ බලල් අතක්..දැන් සජබෙ හිටියට...

    • @A.M.JANAKADELABANDARA
      @A.M.JANAKADELABANDARA 2 หลายเดือนก่อน +1

      Senior D.I.G. ප්‍රියන්ත ජයකොඩි සර් ගැන මොනවා දැනගෙන ද ඔය කතා කරන්නෙ? දක්ෂයින් අතර අතිදක්ෂයෙක් මෙතුමා ලංකාවේ අපරාධ විමර්ශකයින් අතර හිටපු.මෙතුමා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය බාරව හිටපු කාලයෙදි නමගිය පාතාල අපරාධකරුවන් රැසක් එලොව යැව්ව නිසා දේශපාලකයන්ගෙන් බලපෑම් පවා ආවා මෙතුමා ට.දන්නෝ දනිති ප්‍රියන්ත ජයකොඩි කියන්නෙ කවුද කියලා.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 หลายเดือนก่อน

    රජයෙන් කලේ මේ මිනී ම්රුම්

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 หลายเดือนก่อน

    යකෝ මේ, තොත්ත බබාලා වගේ, දෙය්යහාමුදුරුවනේ මිනිස්සු ඉන්නේ බින් ගෙවල් වලට වෙලා නෙවෙයි ලංකාවේ ගිය උන් අල්ලන්න බැරිද පොලිස් යට, රජය ට, නැ කරන්නේ නෑ මොකද කුට්ටිය නැති වෙයි කියලා

  • @siyalla5109
    @siyalla5109 2 หลายเดือนก่อน

    හෙන භීෂනේ නේද මහත්තයෝ..........

  • @SirisenageNimalsiri
    @SirisenageNimalsiri 2 หลายเดือนก่อน

    එකම මගක පියවර මැන යන්නේ ඔය ටෙලි ඉන්දියාවෙන් තියෙනවා නෙ

  • @malingadesilva1990
    @malingadesilva1990 2 หลายเดือนก่อน +1

    drama athi PAKO den. දැන් .රටෙ තව ප්‍රශ්න තියෙනවා කතා කරන්න.

  • @layarinjayanthi9056
    @layarinjayanthi9056 2 หลายเดือนก่อน

    මේ ඔක්කොම ආණ්ඩුවේ කොළන්

  • @panininininininini
    @panininininininini 2 หลายเดือนก่อน

    Lol
    Maru plot eka namal rajapakshage 😂😂😂

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน

    ඔය නරක purwadarsha
    දෙන්නේ කවුද ?
    Oya postar දෙකම ( පාර්ශව දෙ කෙ ම )
    නිර්මාණ කරුව....
    රාජ්‍ය පාතාලය 😮😮
    පැමිණෙමින් තිබෙන ජනපති ඡන්දෙ ඉලක්ක කරලා ම තමයිලු දේශබන්ධු ව පොලිස් පති කරේ....එයා ට පාස්කු බෝම්බ ත්‍රස්තවාදී ප්‍රහාරයේ චූදිතයන් හැටියට ගැලවීමක් නැහැ ආණ්ඩුව පරාද උනොත්...අන්න ඒ හේතුව නිසාම ආණ්ඩුව හොඳින් හෝ නරක් දිනවල දෙන්න දේශබන්ධු අනිවාර්යයෙන්ම වැඩ කරන්න වෙනවා...
    Msdushwa මරුවා වගේම තමයිලු wasantha ගෙ මිනීමරුවන් ..දෙදෙනාව ම මැරුවේ පොලිස් ලොක්කන්ගේ ක්‍රමවේදය න් ඔස්සේ...MADUSH නම් ගම් elikarana හිතන් හිටිය ලු..ඉට කලින් එයාව ඉවර කරා...ඒවාගෙම wasantha වත්මන් දේශ පාළුව න් ගෙ බොහොම දේවල් දන්නා කෙනෙක්...නමුත් එය මේ ඡන්දෙට කලින් කට අරින්න හිතුවා...ලු
    ...ඉතින් ඉට කලින් එයට ද MADUSH ට වගේම ගේම දුන්නා...කියලා තමයිලු ලු ජනතාව ගෙ බහුතර ක් විශ්වාස කරන්නේ හා...thawath ඝාතන කරන්න සුදානම් ඇති...මොකද මෙදා පාර රනිල් ට මහින්දට බැසිල් ට සාම්ප්‍රදායික පරණ දේශ පාළුව න් ට දැනුමක් නෑ..ඉතින් භීෂණ යේ පිහිට මිස උන්ට වෙන wikalpa යක් නැහැ...තිත්ත ඇත්ත ඒක නෙමෙද ????😢😢😢

  • @hemanthakumara7562
    @hemanthakumara7562 2 หลายเดือนก่อน

    ඔක්කොම ekathuwelaa gota go gama dagette okata thamai😅😅

  • @kantakanata9643
    @kantakanata9643 2 หลายเดือนก่อน

    කෝ කංජිපානි කොහෙද ඉන්නේ

  • @prageethgayan5297
    @prageethgayan5297 2 หลายเดือนก่อน

    මේක කොටින්ම පාතාලේ වැඩක් නෙමේ පාතාලේ උන්ගේ බිල් එකට දාලා දේශපාලුවෙක් ගහපු ගේමක්... වෙඩි තියපු උන් එන තැනත් තියෙනවා එන වාහනෙත් දන්නව කොහෙන්ද හැරෙව්වේ නැවැත්තුවේ වෙඩි තිබ්බේ පැනලා ගියේ අහවල් කාර් එකේ මාරු උනේ අහවල් වෑන් එකට... ඇයි එතනින් එහා ෆිල්ම් එක ස්ක්‍රිප්ට් ලියලා නැත්ද එතනින් එහා ෆූටේජ් නැතිවෙන්න ඒ හරියෙන් කන්චිකුඩිච්චිආරු වලට යන පාරක් තියෙනවද....ඕවා හොදයි කොන්ඩෙ බැදපු දෙකේ පන්තියේ චීන පැටවුන්ට😂😂😂

  • @donasemina6393
    @donasemina6393 2 หลายเดือนก่อน

    Methuma super mind man❤❤❤ rate watina minissu.

    • @ramanisingh5940
      @ramanisingh5940 2 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 หลายเดือนก่อน

    මුන් දන්නෙ වතුර ගහන්න් විත්‍රයි

  •  2 หลายเดือนก่อน

    ප්‍රංශයේ ඇන්ජිපානි ඉම්රාන් ගැන නෙත් එෆ්එම් වැරදියි, ..ඝාතන ගෘහ නිර්මාණ ශිල්පීන් සිටින්නේ ආසියාතික රටක බව දැන් හෙළිවේ.
    .. හැමෝම උත්සහ කරන්නේ TH-cam එකෙන් ඩොලර් හොයන්න.ප්‍රංශයේ ඇන්ජිපානි ඉම්රාන් ගැන නෙත් එෆ්එම් වැරදියි, ..ඝාතන ගෘහ නිර්මාණ ශිල්පීන් සිටින්නේ ආසියාතික රටක බව දැන් හෙළිවේ.
    .. හැමෝම උත්සහ කරන්නේ TH-cam එකෙන් ඩොලර් හොයන්න.ප්‍රංශයේ ඇන්ජිපානි ඉම්රාන් ගැන නෙත් එෆ්එම් වැරදියි, ..ඝාතන ගෘහ නිර්මාණ ශිල්පීන් සිටින්නේ ආසියාතික රටක බව දැන් හෙළිවේ.
    .. හැමෝම උත්සහ කරන්නේ TH-cam එකෙන් ඩොලර් හොයන්න.

  • @gbvdhammadana9964
    @gbvdhammadana9964 2 หลายเดือนก่อน

    Government agents and some police personal behind these scene

  • @haroldperera697
    @haroldperera697 2 หลายเดือนก่อน

    වගකිවයුත්තන්ව සුද්ද කරන්න යනවා ..
    රජයක් කුමට ද...

  • @gihanalvis9273
    @gihanalvis9273 2 หลายเดือนก่อน

    Policiyai deshapaluwoi thamai kuddange salli walata yata wela ahinsaka minissunwa hire dala thalala munwa poshanaya kale adatath ekama thamai wenne. Hamudawata dila balanna okunwa shanikawa allala genne nedda kiyala ape ratata policiyak attatama awashya ne ape hamudawa hitiya nam ratath rekagena pathalayai kudu karayon tikath mardanaya karala dai ape policiya inne namata witharai ahinsaka minissunta karadara didi.

  • @techschool9012
    @techschool9012 2 หลายเดือนก่อน

    Balumgala contact karanne kohomada

  • @habarakadageperera
    @habarakadageperera 2 หลายเดือนก่อน

    👏

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 2 หลายเดือนก่อน

    mama nam hithanne ooka karanne ekama set eka.

  • @janranijanrani2187
    @janranijanrani2187 2 หลายเดือนก่อน

    Police mokada mehema kiyanne...api monawa kiyannada....prasnayak....

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 หลายเดือนก่อน

    ගොටා පන්නගත්තෙ ඔකටද කියලා හිතෙන්නෙ මට විතරද ඇ දෙවිනි අවුරුද්දත් අර තරුනයො රග දැක්කුවා හිතන්න එකෙන් පස්සෙ සතුටු දෙයක් උනාද මෙ මට හිතුන දෙ මෙවද්කින්නත් අපි ජිවත් වෙනවනෙ

    • @holmana6281
      @holmana6281 2 หลายเดือนก่อน

      ගෝඨා කලා,.එයා තමයි හොඳට කලේ😂

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 2 หลายเดือนก่อน

      ගෝඨා කරා රෙද්දක්. පොර හිටපු කාලෙ හොදයිද ඉතින්. 🐵😂

  • @disnakanthi8140
    @disnakanthi8140 2 หลายเดือนก่อน

    Underworld and dangerous drugs mulu rata Pura spread wenakam Lanka police department eka nisi piyawara gaththe na Dan underworld kuddo Kiya Kiya dangalanawa a dewal raten athugaala daanawata wada inna honda minissu tika hire daana eka wasi Saha mudaluth kaleth ithurui mokada a tharamata meka rata pura pathirila thiyenne

  • @tharindusamarasinha
    @tharindusamarasinha 2 หลายเดือนก่อน

    How sadd😂😂😂🎉baila only

  • @SenakaSena-w1k
    @SenakaSena-w1k 2 หลายเดือนก่อน

    Api Danna tharamin me. .wena aparada.. wenna. Hethuwa. Ta. Wagakiyanna oni. Surabadu. Police. Un pagawa ehalinma. Gannawa. Palamuwa rate araksaka ansa awankawa wadakala uthui......... Balungalin... Ukussa...hiru nalikawen. Karana wada satahan. Police kiyana un. Maimnokireema. Aparada rallatama yanawaaaa🙏

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 2 หลายเดือนก่อน +1

    Policepathi ge wada hoda na.hoda nam me wada mehema wenne na.

  • @sriyanidissanayake5405
    @sriyanidissanayake5405 2 หลายเดือนก่อน

    Policiya niindeeeee kattiya ratin panina edadeela

  • @DiasSriyani
    @DiasSriyani 2 หลายเดือนก่อน

    Dilshan putha....

  • @nironiro1765
    @nironiro1765 2 หลายเดือนก่อน

    Wedithipu un allanda thama beriuna

  • @sumithpali3684
    @sumithpali3684 2 หลายเดือนก่อน

    Lankawe police karayo hariyata paradal wage kisma strong body ekak naha .dakkama hinaha yanawa

  • @albunperera1055
    @albunperera1055 2 หลายเดือนก่อน

    Beeshanaya pracharanaya karanne ogollo.... Meka plan ekak chandey kal danna....

  • @pavithraamarathunga4749
    @pavithraamarathunga4749 2 หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @LalithaKusum-f4i
    @LalithaKusum-f4i 2 หลายเดือนก่อน

    Kohomath. U. N. P. Anduwa. Keyanne. Pathaleta. Panadena. Anduwakne. Ranela. Prema. Dasa. Keyanne. Pathale. Tama

  • @surangikumari3455
    @surangikumari3455 2 หลายเดือนก่อน

    Oba thuma wage aya hoyaganna be

  • @melanimelani6900
    @melanimelani6900 2 หลายเดือนก่อน

    Mini marapu aun danne na ..postar gahapu aya danne na..mal wadam genath thiyapu aun danne na ape araksaka ansa ko😃😃😃😃😃😃😃😃

  • @rajitharathnayaka5961
    @rajitharathnayaka5961 2 หลายเดือนก่อน

    උබලනම් මහ සාපයක් බන් බැලුම්ගල. එකම වීඩියෝ එක title වෙනස් කර කර ගහනව😅

  • @asankadinesh758
    @asankadinesh758 2 หลายเดือนก่อน

    😂😂

  • @chandimabandara1995
    @chandimabandara1995 2 หลายเดือนก่อน

    Satakayata udin kawruth na....😂😂😂

  • @megaya1427
    @megaya1427 2 หลายเดือนก่อน +5

    අනේ මෙි මනුස්සයට කතා කර ගන්නත් බැ.. පොලීසියෙ යක්කු ඔක්කොම මෙහෙමයි ලොක්කො.. ෆිටිනස් ඇත්තෙම නැ.. බඩ ගෙඩිවල් හැම එකාගෙම.. ලංකාවෙි විනයක් නැතිම තැනක් පොලීසිය..
    අනික වසන්ත මරපු අය අල්ලන්නෙ නැ.. ඔිවට ආන්ඩුව පොලීසිය දේශපාලන පාතාලෙ සමාබන්දයි..
    මෙියා මරපු අය අහු වෙින්නෙ නැ.. තව සතියයි දෙකයි මෙි කතා.. ඉවරයි.. ඉ ලගට චන්දෙ..😂
    ඉට පස්සෙ ලසන්ත/ තාචුඩීන්/ ෂාප්ටර් වගේ වසන්තටත් වෙින්නෙ මරපු කෙනෙක් නැති හොයා ගන්න බැරි හැබැයි හැමෝාම දන්න ශාක්ෂි නැති මරන විතරයි😂😂😂😂

    • @Akash-u01
      @Akash-u01 2 หลายเดือนก่อน +2

      මූ පැන්ශන් 65ක් විතර වෙනවා

  • @krishanthasampathkrishanth4888
    @krishanthasampathkrishanth4888 2 หลายเดือนก่อน

    Mun kattiyama hadanne rate kalabalayak athi karala chande nawathwanna..

  • @ChamindaPrasath-qj6he
    @ChamindaPrasath-qj6he 2 หลายเดือนก่อน

    3 wana loka uddaya aramba wela

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน

    😮😮😮

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 2 หลายเดือนก่อน

    Mun dan thamai dodawanne .. dan katha karala wedak ne..me hema ekama paathalen poshanaya wnu minissu... Mun katha karana widiya penne nedda.. kalakanni....

  • @jagathwelapura6417
    @jagathwelapura6417 2 หลายเดือนก่อน

    K

  • @LalitSamarakoon
    @LalitSamarakoon 2 หลายเดือนก่อน

    Gon katha kisima bhayanaka kamak ne apita...ubala wage minisun awussamin desapaaluwekta ho keepadenekuta kade yana unta thamayi. Maraganiwko apita miko okkoma oya vidihata merenne sudu edagath kalu ballo. Pradhana de eththa minimaruwo wahanna dagalana ekane.

  • @ranilk.herath8041
    @ranilk.herath8041 2 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @nimalsomarathna3306
    @nimalsomarathna3306 2 หลายเดือนก่อน

    Itin yakoo poster gahaddi allaganna pukuwanne CCTV tiyenne kimmba tama

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 หลายเดือนก่อน

    Wedey teyapo 2 ko 😅😅

  • @ClashWithChabi
    @ClashWithChabi 2 หลายเดือนก่อน

    Me channel eka unsubscribe karanna hamoma 🙌

  • @RoshanKumara-i2k
    @RoshanKumara-i2k 2 หลายเดือนก่อน

    Raga panawa oyalath

  • @mohamedizwan9858
    @mohamedizwan9858 2 หลายเดือนก่อน

    Oya drama eka den iwara karanda…. Kanji pana live ewilla statement ekak denakang meka drama ekak tamai.

  • @MohanmedNaleem
    @MohanmedNaleem 2 หลายเดือนก่อน

    Kanje/marilapang/Balumpola/fm/numpa/muna/hari/peratha/patai