I left srilanka 38 years ago to live in Australia before I left same situation after 38 years it's worst now .corrupted politician have done nothing. Hope at last this government do something
It is true. My story is the same. We came from Sydney and I am 59 yrs old woman my daughter 27 who was a Doctor went to RMV to extend both our licenses within a day. Officers working in the eye check section are very bad. They think we are animals. I failed the first day. The second day I had to get the service offering something. Nobody can change the attitude of the Sinhala people. (not the Sri Lankan) Good Video and highly appreciated your attempt. Thanks!
Was it a 1 day service or 1/2 day service? I dont understand. SL is not a regulated, posperous country yet.i went to clear some boxes a few months back and we were called in after 7-8 hours. And they were after commission from us since there was a small issue with the name. I didnt pay, we got the stuff n left. Give it time to fix it self..
As I know this new process is introduced about 7,8 months ago. Before that there wasn't any booking system. That was based on first come first serve basis. Hence there were lots of corruptions there. Had to wait in the queue at least 5 in the morning to catch up the top but you will get the license in the evening. If you are an employee had to take a full day leave. I renewed my license in December 2024, got the timeslot for medical around 7.15am and for the license renewal process around 9.30am. They managed to got me in there on time. Around 10am completed the whole process. So in the B block they informed me that it will take around 3 hrs to print the license card so I went for my scheduled work there and came around 12.30 and got the license card there at 12.45. So basically it is a half day leave. Improved the process but I also believe it can be improved further. Note: you can do the medical test not only from there, it can also be done by any National Transport Medical Institute in Sri Lanka.
Does the Sri Lankan Driver License that you got have an expiry date? Isn't it more convenient to get an International Driving Permit (IDP) from AA in UK before leaving UK and then getting the non-Sri Lankan license “verified” in Sri Lanka by the Automobile Association of Ceylon and get the permit from the Automobile Association of Ceylon to drive in Sri Lanka with your UK Driver License?
A/L karanakotama lankwe lamyek hadanne naa kiyala decide kale me wage system ekkakin minissunta watinakamk denne nathi hinda. video evidence thiyena hinda motor commisionar general, health ministry, CC karala presidnetal secretary complaint ekak daanna. rajaye sewakayanta amathka wena deyak thama appi egollanta padi gawanne kiyana eka. smawa denna narakai.
UK wala Doctor kenekgen behet ganna wena katta genetic danna.... watinawa neda? Peya 4,5 k inna oni Doctor kenek dakinnat.... samahara welawata Doctor nodekama yannat wenawa.... manussakama binduwai....
Dear son, May your video open the eyes of the people. If the Minister in charge of the subject implements progressive measures, it will be an eye-opener. I think it is normal that many people in public offices in our country are not trained to treat their customers. I thought that the NPP GOVT would have established new systems in the last 3 months since coming to power.
බලන්න මේ රටේ ජීවත්වනවට අපිට තෑගි දෙන්න ඔනේ නේද ජනතාව පව් නේද
ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්න කල් මෙහෙම තමා.රට කොහොම ගොඩ යන්නද ?
මෙ රට කවදාවත් හදන්න බෑ...අරු ඇවිත් කොරයි මු ඇවිත් කොරයි හිතලා හැමදාම මිනිස්සු අහුවෙනවා. සදාකල් ජිවත් වෙන් නෑනේ පුලුවන් කාලේ මේ රටෙන් එලියට ගිහින් හොදයි කියලා හිතෙන තැනක ජීවත් වෙලා මැරිලා යන එක තමයි එකම බලාපොරොත්තුව..
මේ ලංකාවනෙ අයියෙ කවදාවත් මෙවා හැදෙන්නෙ නෑ...පිට රටවල් වල නම් මෙහෙම නෑ අයියේ ලංකාවේ එපා වෙනවා..ඔතන විතරක් නෙමෙයී රජයෙ හැම තැනම ඔහොම තමා.අයියට එක දවසකින් එපා වෙන්න ඇති ඔක්කොම ටික....
අයියා ලංකාවට ඇවිල්ලා අක්කලා බබාලා ආවේ නැත්ද🥰🥰
අපේ රටේ කරුණාවෙන් වැඩක් කරල දෙන අය හරිම අඩුයි.සේවයක් ලබා ගන්න එන අයට බොරු සෝබන පාට් කෑල්ලක් දාල තමන්ගාව නැති පුහු ආඩම්බරයක් පෙන්වලා ස්වයං වින්දනයක් ගන්න හදනවා.මහ මෝඩ මිනිස්සු ...සමහරක් දොස්තරවරු රජයේ රෝහලේ ලෙඩුන්ට එක විදියක් පෞද්ගලික ස්ථානයේදී තව විදිහක්.වැඩිපුරම රජයේ ආයතනවල තමයි මේ මානසික ලෙඩේ හැදිච්ච අය ඉන්නේ ....හැබැයි ඒ අයත් සිස්ටමි චේන්ජ් ඕනෙලු බොලව්....😂😂😂😂🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම හරි,මම මෙ විදෙස් රටක වසර 33 ජීවත්වන. ඔයාගෙ කතාව ඇත්ත, මමත් මගෙ epfගන්න ගිහිල්ලා දවස් 4 හස්තියා දූ වුනා, තාමත් ගන්න බරීඋනා.මෙ රටෙ අපට සැම දෙයක්ම විනාඩි කිහිපයකින් කර ගන්න පූළුවන්.ඔන්න එකයි ඇත්ත, එදත් එකයි අදත් එකයි.දූකයි.😅
මාලිමාව දින්නනම් මෙහෙම වෙන්නේ නැහැ...😢😢😢
මේක අදාල ඇමතිතුමාට දකින්න ලැබේවා!
මාලිමාව දින්නනම් මෙහෙම වෙන්නේ නැහැ...😢😢😢
සහෝදරයා දියුණු රටක ඉඳලා ආවාම මේ වෙනස්කම් පුදුම විදියට තේරෙනවා දැනෙනවා. ලංකාවේ මිනිස්සුන්ට සලකන්නේ සත්තුන්ට වගේ. විශේෂයෙන් රජයේ ආයතනවල. එයාර් පෝට් එකේ සිටම ඒ වෙනස දැනෙනවා. මිනිස්සු කතා කරන්නේ ගහ ගන්න වගේ. අපිට ඒක ලංකාවේ ජීවත් වෙනකොට දැනුනේ නැහැ. මේ තමා දියුණු රටවල හා තුන්වෙනි ලෝකයේ රටවල වෙනස. අනුර සහෝදරයා මොන තරම් උත්සාහ කලත් ඔය කියන නීති ගරුක විනය ගරුක සමාජය මේ රටේ හදන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි.
ඔය clean srilanka එකෙන් හදන්න try කරන්නෙ ඒ විනය තමා. වාහන වල කෑලි ගලවන එකවත්, දඩ ගහන එකවත් නෙමේ ඒකෙන් කරන්න හදන මූලික දේ. ලංකාවෙ මිනිස්සුන්ට නීතියක් තියෙනව, ඒ නීතියට අනුව ජීවත් වෙන්න පුරුදු කරන එක තමා ඒකෙන් වෙන්නෙ. මොකද අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න, අනික් මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු කරන්න ඕන නම් මුලින්ම පටන් ගන්න ඕන මහ පාරෙන්. ඒත් ඒක ලංකාවෙ මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ මොකද එච්චර දුරට තේරුම් ගැනීමෙ ශක්තියක් තුන්වෙනි ලෝකෙ රටවල් වල මිනිස්සුන්ට නෑ.
මට මතකයි අපි ඉස්කෝල යනකාලෙ 2007-08 වගේ කාලෙදි, අපේ ඉස්කෝලෙ හැමතැනම කුනු දාල. පංතියෙ teacher class එක කර කර ඉන්නකොට හොරෙන් නැගිටල යනව පංතියෙන්. කිසිම විනයක් නෑ. අලුත් principal කෙනෙක් ඇවිල්ල ඉස්කෝලෙ විනය මාස දෙකෙන් හැදුව.අපිට ඒ දවස්වල ඉස්කෝලෙ යන්න හිතෙන්නෙත් නෑ,හිරේ දැම්ම වගේ තද නීති. හැබැයි අදටත් ස්තූතිවන්ත වෙනව ඒ principal ට අපේ විනය හැදුවට. පිටරටකට ගිහිල්ලත් ලේසියෙන්ම ජීවත් වෙන්න අපේ විනය ගොඩක් වැදගත් උනා.
ලංකාවෙත් මේ clean srilanka project එක නොනවත්වා කරන්න ඕනෙ ඒකයි. විනය හැදුවොත් මිනිස්සුන්ට නිකම්ම තේරෙනව රට දියුණු කරගන්න රටේ ජනතාව විදිහට මොනවද කරන්න ඕනෙ කියල.
මාත් කවදාවත් විශ්වාස කරේ නෑ ලංකාවෙ විනය ගරුක සමාජයක් හදන්න පුලුවන් වෙයි කියල. හැබැයි දැං ඉන්න leader ගැන පොඩි බලාපොරොත්තුවක් තියෙනව.
Eka aththe
@@Prostinger93 වාහනවල තොරොම්බල් ලයිට් ගලවන්න ඕන රෑට උන් එනකොට පාරපෙන්නෙ නැ. පොලිසියෙ මිනිස්සු ත්මන්ගේ රාජකාරිය කර්නවා දැන්, නැත්නම් පොලිසීයට පොල් කඩන්නද කියන්නේ? තමන්ට කෙලවෙන තැන් වෙනස් කරන්න එපා අනිත් උන් වෙනස් කරන්න කියනෑකනේ ඔය කියන්නේ. උබලා ශිෂ්ඨසම්පන්න කරන්න නම් සක්‍රයටත් බැ
Attatama wena rataka edala awhma hari wenas
Gathanm puka nodi padapn bn😂
ඇත්තමයි කතාව.. හරියටම හරි. ලංකාවේ රජයේ තැනකට ගියොත් අපේ වැඩක් කරගන්න කතා කරන්නේ තරහකාරයන්ට වගේ තමයි.. කිසිම respect එකක් මනුස්සකමක් දක්වන්නේ නැහැ. කඩයකට ගිහිල්ලා බඩුවක් ඉල්ලුවත් ඒ වගේ.. විශේෂයෙන් සිංහල අයගේ කඩවල් වලට. යන කස්ටමර්ස්ට සලකන්නේ නිකං බඩු ගෙනියන්න ගිය ගානට. කඩවල්වල සමහර වැඩ කරන සේවකයන් බඩුවක් ඉල්ලුවහම නැහැ කියනව. ඒක හොයලා දෙන්න කම්මැලිකමට... අපේ ලංකාව නම් කවදාවත් හැදෙන රටක් නෙවෙයි. රටේ වැරැද්ද නෙවෙයි. මිනිසුන්ගේ හැදියාවේ වැරැද්ද 😭
අයියා UK වගේ රටක ජීවත් වෙලා අපේ රටෙ මෙහෙම දේවල් වෙනවා කියලා දැනෙනකොට හරිම හිතට කනස්සල්ලක් දැනෙනවා නේ.මොකද අපි UK වල GP ගාවට ගියත් එයාලා අපිට කොච්ච්‍ර සැලකිල්ලක් දක්වනවද නේ.පුලුවන්නන් අයියා ඔයාගේ අත්දැකීම ලංකාවේ නව රජයට දැනුම් දෙන්න මං හිතන්නේ එක තමා ඔය රට වෙනස් කරනවානම් ගන්න පුලුවන් ආරම්බය.මමත් ලංකාවට ගිය අවුරුද්දේ ගියා මට දැනුන හැගීම ඇත්තටම දුකයි.පව් ලංකාවෙ මිනිස්සු.Government service එකක් කියලා දෙයක් අත්විදලාවත් නෑ..
මාලිමාව දින්නනම් මෙහෙම වෙන්නේ නැහැ...😢😢😢
lankawen geniyana behet bona ayada me?
Ela.siraaa kathaawa. Yasai ookunta. Othana ayye ohoma thamai. Hama thanama ohomai. Aids unath hadenna puluwan. Kiyanne kohomada mokuth .kiuwama agata kadan paninawa. Attamai sira karuwanata salakana aakarayata thamai kranne. .lajjai ookunge hasirima. Hoda wade. Ookunge kunu gathiya pennuwata thank you ayye
I left srilanka 38 years ago to live in Australia before I left same situation after 38 years it's worst now .corrupted politician have done nothing. Hope at last this government do something
අනේ උන් අපෙන් සල්ලිත් අරන් එතනට ගියාමත් ට්‍රයල් එක පාස් කරලා දෙන්නම් කියන්න අයෙත් සල්ලි ඉල්ලනවා අනේ මන්ද මෙහෙමත් මිනිස්සු 😢
Very help full video.
Thank you
ඔබට බොහෝම ස්තූතියි අද කරවන රජයටවත් මේව ට උත්තර දේවිද 😢 තාක්ශනය යොදාගෙන මේ වැඩ කඩිනම් කිරීමට හැකිනෙ .පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගතකරන්නෙ කොහොමද ඔහොම වෙලා...
It is true. My story is the same. We came from Sydney and I am 59 yrs old woman my daughter 27 who was a Doctor went to RMV to extend both our licenses within a day. Officers working in the eye check section are very bad. They think we are animals. I failed the first day. The second day I had to get the service offering something. Nobody can change the attitude of the Sinhala people. (not the Sri Lankan) Good Video and highly appreciated your attempt. Thanks!
ඒඩ්ස් හැදිච් කෙනෙක් ගේ ලේ
බලල තිබුනානම් අනිත් අයට දෙයියන්ගෙම පිහිටයි
නෝනයි දරුවොයි ආවේ නැද්ද
Thank you so much brother, sharing your experiences. We need to change all the systems.🎉🎉🎉
මිනිස්සුන්ගෙ හිත් clean කරන්න හරිම අමාරුයි
Wedagath video ekk. Thankz for sharing brother.!
දැන් තෙරෙනවනෙ ලංකාව දාලා මිනිස්සු පනින්න හදන හේතුව😢❤
තාමත් දියුණු වෙන අපේ රට. නේ... 😂 මැදපෙරදිග ඉදලත් ලංකාවට නොයන මම 😢 පරිස්සමින්. බුදුසරණයි
ලංකාවට ආපු එක අපරාදේ කියලා හිතෙන්න ඇති 🥺
ඇත්ත කතාව,,බ්ල්ඩ් ගන්න තැන තර්ඩ් ක්ලාස්,,ලංකාවේ ඩොක්ටර්ස්ලටවත් මේවා පේන්නෙ නැද්ද??
Same happened to me also.. New Govt should focus on this matter.
අනේ එහෙම කියන්න එපා. මගේ පවුලෙ එක්කෙනෙක් ඉන්නවා, bachelors වලට ගිහින්, තාම uk licence හම්බ වෙලා නැ .අවුරුද්දක් විතර යනවා කිව්වාලු.
ඒවගේම තමයි අසනීපයක් වුනාම තියෙන පුශ්ණය. දොස්තර කෙනෙකුට පෙන්නන්න මාර අමාරුයි.
මම දන්න තවත් කෙනෙක් ලංකාවට ඇවිත් surgery එකක් කරගෙන ගියා. UK වල එයාට surgery එකට දින ලැබුනේ මාස 6කට විතර පස්සේ කියලා.
අපේ රටවල් වලට වඩා ඒ රටවල් දියුණුයි තමයි , ඒ වුනාට ලොකු අඩුපාඩුකම් තියෙනවා සමහර අංශ වල
Gp appointment වල සහ emergency unit වල අවුලක් තියෙනවා, හැබැයි ඩ්‍රයිවින් ලයිසන් වල නම් කිසිම ප්‍රශ්ණයක් නෑ ටිකක් පහු වෙලා තමයි practical test හම්බවෙන්නෙ, ඒකත් ලඟ දින දාගන්න පුලුවන් පස්සෙ ගොඩක් වෙලාවට
ඔය කියන්නේ 2021 පස්සේ, 2021-2024 මිලියන ගණන් අවේ UK වලට හැම අවුරුද්දෙම,එන හැම එකාම driving licence, NHS යනකොට මෙහෙ ඉන්න මිනිස්සුන්ට තමයි කෙළවුණේ, අවුරුදු 10- 20 කට ඉස්සර ඔහොම නැහැ, licence මාසෙන් දින හම්බවුනා , මස 6න් එලවල licence හම්බුනා, A&E සෙනග 20ක් වැඩි නැහැ, EU මිනිස්සු මෙහෙ ඉන්නකොට උන්ට EU licence තිබ්බා NHS EU රටවල් හොදයි, අපි Brexit දාපු එක තමයි මෙහෙම වුනේ
@@ruddonකොරොනා වලින් පස්සේ එහෙම තමයි කියලා තමයි ඒ department එකෙන් කියලා තිබුනේ. British ලමයිනුත් ඉන්නවාලු licence ගන්න බැරුව බලාගෙන ඉන්න. License කමක් නැ කියමුකෝ.
ලෙඩකට බෙහෙතක් ගන්න අමාරු කියන්නේ , වෙන මොනවා තිබුනත් වැඩක් නෑනේ
@@ilikemovies_goodවෙන්න ඇති. හැබැයි අවුරුදු 10 - 20 ඉස්සර තිබුන තත්වය ලෝකයේ කිසිම රටක අද නැ.😊
@@henryt1199 UK කාලෙන් කාලෙට ඔහොම පිස්සු වැඩ කරනවා, දැන දැන ලක්ෂ ගණන් මිනිස්සු ගේනවා £££ tax එකතුකරන්න, අන්තිමට ඇනගන්නව, hospital ,GP ලොකු පරක්කුවක් නැහැ, ලගදී අවොත් medical history නැත්තන් රස්තියාදු වෙන එක ගැන දැනුවත් වෙන්න ඕනේ, පරණ අයට එහෙම නැහැ .කාලයක් යනකොට history දන්නා නිසා ඒගොල්ලෝ treatments දෙනවා පරක්කු නොකර. ලංකාවේ private හොස්පිටල් appointments එක්ක මෙහෙ compare කරන එක වැඩක් නැහැ, එහෙනම් මෙහෙ private treatment කරලම බලන්න ගැන සැරයි, ඉක්මන්..UK හරි නැත්තම් අයි මෙච්චර දගලන්නේ හැමෝම මෙහෙ එන්න? කවුරුත් ආවහම ආය යනවා බොරු ..
This is the reality of our country 😢so sad everywhere is the same 😭 very difficult to get service from the government offices 😢
Health test එක රජයේ රෝහලකින් approved කරන්න තිබුනා නම් හරි
හැම වෙලාවෙම අපෙ මිනිස්සු යමක් කරල දෙන්නෙ මුදල් බලාපොරොත්තු වෙන් ඒ පගා ගැහිල්ල ඇගෙ රුධිර නාළ වලට ජිර්ණවෙලා ලංකාවට වැරදිලා තියෙන්නෙ ඒකයි අපෙ දරුවන්ට වත් හරි යයිද මන්දා
මාලිමාවේ ආණ්ඩුවක් ආවනම් ඔහොම වෙන්නේ නෑ 🧭🧭🧭🧭🤌
Excellent explanation sir thank you very much.
ඇත්ත කතාව ,
ithing hondai newede...Api inne Europe me ohoma edatama denne.Kohomath lanka supiri 👍
ලන්කාවට තව ව්රහැරවල් 20ක් වත් තියෙන ඕනෙ. වෙන රටවල මෙව්වා විනඩි 30ත් පැයක් අතර. Cutomer service පව්දිගලික අන්සයට දෙන්න ඕනෙ. මේක මෙයාලට කරගන්න තේරෙන්නෙ නැතනම් සම්පූර්ණ process එකම outsource කරන්න
meh video eka hari watinawa.mehwa balalawath mun hedeida.pita rataka indala yana kenekuta lankawe deyak karaganna yanakota pissu wage
මං දවසක් ගියා කුරුණෑගල කොහොමහරි පැය 2 ක් ඇතුලත වැඩේ කරගන්න පුලුවන් උනා
😢😢😢😢😢 මෙ රට කවදාවත් හදන්න බෑ
ai ai ehema bari
හැම ලබ්බකටම උද්ඝෝෂණ කරනකොට පුලුවන්ද බන්
මාලිමාව දින්නනම් මෙහෙම වෙන්නේ නැහැ...😢😢😢
@@nishanthivijebandara3435බයවෙන්නෙපා. තවත් උද්ඝෝෂන නෑ...
@@nishanthivijebandara3435😂 තියෙන එකම ප්‍රශ්නෙ උද්ඝෝෂණ ද මිත්‍රයා 💔 නෑ නේද මිනිස්සුන්ගෙ ආකල්පෙ ඉදම්ම අජූතයි 😢
Agree with you...100%
Kethama weda kerenne.. knk ta salakanna danne nehe.. quality ekak eththamai....
Was it a 1 day service or 1/2 day service? I dont understand. SL is not a regulated, posperous country yet.i went to clear some boxes a few months back and we were called in after 7-8 hours. And they were after commission from us since there was a small issue with the name. I didnt pay, we got the stuff n left. Give it time to fix it self..
Good video 👍
New government should take action now
My experience was pretty much similar to yours. One of the worst places on earth. 😂I hate it. How peaceful was my driving license process in the uk
Merate kawadah oyavidiya hamai🥺🥺🥺
Sarah awada daruwoh awada adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ hemotama sachith parissamin ❤️inna adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Nugegoda ගිහින් medical report eka ganna
Ethana service eka mara Hodie
aththa kathawak aiya 💯
As I know this new process is introduced about 7,8 months ago. Before that there wasn't any booking system. That was based on first come first serve basis. Hence there were lots of corruptions there. Had to wait in the queue at least 5 in the morning to catch up the top but you will get the license in the evening. If you are an employee had to take a full day leave.
I renewed my license in December 2024, got the timeslot for medical around 7.15am and for the license renewal process around 9.30am. They managed to got me in there on time. Around 10am completed the whole process. So in the B block they informed me that it will take around 3 hrs to print the license card so I went for my scheduled work there and came around 12.30 and got the license card there at 12.45. So basically it is a half day leave. Improved the process but I also believe it can be improved further.
Note: you can do the medical test not only from there, it can also be done by any National Transport Medical Institute in Sri Lanka.
Uk license eka thiya gannawada eyala?
වේරහැරින් මම ලයිසන් එක renew කරගත්තා. හැබැයි පැය තුනක් විතර ගියා. පැය තුනකින් ලයිසන් කාඩ් එකත් අතට ගත්තා.
Amoo mama try karane me ratin yanna 😂 ane na patha palathee aiyath wshanayak hanna hitiyee eakatath keliya 😂 moka awath maka mahama tama
වැඩිය ඕනෙනෑ බදුල්ල කච්චේරියට ගිහින් ලයිසන් අලුත් කරන්න ගියත් ඔයිට වඩා දුක විදින්න ඕනි
ඒක හරි මම ගන්නකොට මට කලින් ලේ ගන්න හිටිය කෙනා කීප පාරක් ඒකෙ අව්ලක් ආව කිව්වාම රු.1000/-ක් දෙන්න පාස් කරන්නම් කිව්ව ඒකෙනා ඒගාන දුන්න,ලේ බලන කෙනාගෙ ලේ බින්දුවක් දාලබැලුවමාර පරීක්ෂණ ඒව
ඔයා කෑම ගෙදරින් අරගෙන ගියාද?
Hi, how long it took for the whole process?
ඇත්ත කතාව😢
Does the Sri Lankan Driver License that you got have an expiry date? Isn't it more convenient to get an International Driving Permit (IDP) from AA in UK before leaving UK and then getting the non-Sri Lankan license “verified” in Sri Lanka by the Automobile Association of Ceylon and get the permit from the Automobile Association of Ceylon to drive in Sri Lanka with your UK Driver License?
සාරායි පුතාලයි ආවෙ නැද්ද?
ඒ ගොල්ලො ආපු නැති එකමයි හොද මෙව්වගෙ දුක් විදින්න 😢😕💔
මාත් ගියා, එපා උනා, හැමතැනම යවනවා, ඒත් තාම ඉවර නෑ 😢
රාජ්‍ය නිලධාරින්ව යවන්න ඔනා වෙන රටවල් වලට මේවා කොහොමද කෙරෙන්නේ කියලා බලන් එන්න.. අපේ රටේ මිනිස්සු දියුණුවෙලා තියෙන්නේ රඟපෑමෙන් විතරයි... 😂මොලේ දියුණු නෑ තාම🤣
Clean sri lanka
කුරුණෑගල helth test එක කරන විදිහ නම් හොදයි ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්. හැබැයි බරයාහන ගන්න ලයිසන් එක හදන්න දීලා අවුරුද්දකුත් මාසයක්. තවම නැ. ටෙම්පරිය ලැමිනේට් කරන් දුවන්නෙ
Every thing is very hard in Sri Lanka .
ලංකාවේ පෝලින් නැත්නම් එක ලොකු අඩුවක්, security tamai onema tenaka main part eka karanne, adala job eka newai karanne, api service ekak ganna giyama eyala saththunta wage katakaranne, wade karaganna one nam saddewahala inna wenawa. mama Uk wala inne, vacation ekakata giyama terenawa wenasa, kiyala wedak ne, rata clean karanawanam hamadema wenskaranna wenawa, mental change ekaka wennama one, koi kalayak yaida kiyala kiyanna be, thank you
ඉඳපන්කෝ, මාත් ලඟදි යනවා, hidden cam එකක් අරන් යන්නේ, ගිහිං ඔක්කොම record කරනවා, ඉඳපන් කො
වැඩක් වෙන්නෙ නෑ. එක Network එකක්.
Can you drive in UK with Sri Lankan driving licence?
Aparajitha Sri Lanka
Oka tama kochchra salli tibat quality of life ekak hoda samajayak na rata ina eka tama hodama mnawa kiwat
A/L karanakotama lankwe lamyek hadanne naa kiyala decide kale me wage system ekkakin minissunta watinakamk denne nathi hinda. video evidence thiyena hinda motor commisionar general, health ministry, CC karala presidnetal secretary complaint ekak daanna. rajaye sewakayanta amathka wena deyak thama appi egollanta padi gawanne kiyana eka. smawa denna narakai.
Surapappa wada 12😂 138 ඉල්ලුම් පත්තරේ 😂😂😂
ඇත්ත කතාව
සියල්ල ඇත්ත. මේවා කවද හැදෙයිද?
Meka hadanna bari rataak😡
UK wala Doctor kenekgen behet ganna wena katta genetic danna.... watinawa neda? Peya 4,5 k inna oni Doctor kenek dakinnat.... samahara welawata Doctor nodekama yannat wenawa.... manussakama binduwai....
UK waka druving test eka kochchara amaruda. Lankawe test eka lasi godak. Lankawe wada piliwelak nathikama thiyenne
ඇත්ත
ලංකාවේ රජයේ සේවකයන් මේ තරම් උද්ධච්ච ඇයි. Europe රටවල මිනිස්සු මොන තරම් තව කෙනෙකුට Respect කරනවාද. හිත් clean කරන්න නම් මොන ජනාධිපති ආවත් හදන්න බෑ..
Dubai 5 minutes licence to renewal.
ලංකාවේ රාජ්‍ය සේවය අජපල් මතක් වෙනකොටත් බයහිතෙනවා
Oyala lankawata giyada
Same category upgrade 1k karanna same exam eka repeat karala masa 3k indala aye trial dunna man. To upgrade from D1 to D. Maru system mewa
Can u explain mchn.mama bike witharak aran thiyanawa..car/van ගන්න අයෙත් එක්සෑම් ලියන්න වෙනව වගේ එකක්ද කියන්නෙ😐
api thawamath wanantharey
Dear son,
May your video open the eyes of the people. If the Minister in charge of the subject implements progressive measures, it will be an eye-opener.
I think it is normal that many people in public offices in our country are not trained to treat their customers.
I thought that the NPP GOVT would have established new systems in the last 3 months since coming to power.
Clean Sri Lanka😂😂
නොදකි,ං වෙහෙර හැර ඉන්න ගැහැනු පිරිමි තොපිට හෙන ගහනවා...මම ලයිසන් ගන්න ගිහිල්ලා පුදුම විදියට රස්තියාදු කරා..බැරිම තැන මම එතන හිටපු ගෑනිට කුනු හරැපෙන් බැනලා ගෙදර ආවා...ලසිසන් සිහිනය බොද වුනා....
කලින් බුකින් දාගෙන ඔය වැඩ ලේසියෙන් කරගන්න පුළුවන්. සමහරවිට ඔයාට දන්න කෙනෙක් අහලා ඕක කරගන්න තිබුනා
මොකද අපේ රටේ ඉන්නෙ සත්තුනේ ඔතන ලයිසන් දෙන අය විතරයි මිනිස්සු අනේ ලකේ
සාරයි පුතා ලා ආවේ නැද්ද තෙරුවන් සරණයි
Anthima jara thanak munta hukola aran thamai meawa hadanna ona
සිරාවටම ඕක සහතික ඇත්ත. ගොඩේ ගෝතයෝ ගාණට දාලා තමයි ඔතන ලයිසන් එක දෙන්නෙ. විශේෂයෙන් අත් උස්සන තැන, උන් බනිනව එතනදි, ඇහෙන්නෙ නැද්ද ඇස් පෙන්නෙ නැද්ද?කියන දේ තෙරෙන්නෙ නැද්ද? ඔයාට කවුද එන්න කිව්වෙ,ඔයා ඔතනින් ඉන්න, ඔන්න ඔය වගේ වචන තමයි එතන තියෙන්නෙ. ඔයා කියනවා වගේ උන්ගෙන් දෙයක් අපි ගන්න කියා වගෙ. ඩොක්ට ළඟ ඉන්න ගෑනිට මම තමයි කිව්වේ හොදට, මම ඩොක්ටගෙන් ඇහුවා මෙයා කවුද කියලා,මම කිව්වා පිරිස වැඩි කතාව ඇත්ත නිකං දෙකේ කොලේට දාලා කතා කරන්න ලෑස්තිවෙන්න එපා කියලා.හොදට කියලා දීලා ආවේ.මොකද අපි සල්ලි ගෙවලා එන්නෙ ඔතනට.උන්ගෙන් නිකන් වැඩ ගන්නවා නෙවේනෙ.මන් කිව්වා ඔයලා පඩි ගන්නෙ අපේ සල්ලි වලින් ඒ රෙස්පෙක්ට් දීලා කතා කරන්න කියලා මොකද ලයිසන් ගන්න හැමදාම එන්නෙ නෑනේ ඔතනට හැමදේම දැනගෙන එන්න.උන් ඉන්නෙ ඒකට හොදින් පැහැදිලිව කියන්න කරන විදිය.
Surgery karanne uk waka free.ithin waiting list eke inna wenawa.
100% 100% Atha katawa
වෙන දෙයක් ඕන්නෑ ලංකාවෙ සමහර ප්‍රයිවට් හොස්පිට්ල් පවා ඔය වගේ😅අපි උන්ගෙ ලොකුකන් බලන්න ඕන..මගෙ ඇස් චෙක් කරන්න ගිහින් චෙක් කරන එකා මගෙන් අහනවා ඇස් චෙක් කරද්දි ඉන්න ඕන විදියවත් දන්නැද්ද කියලා අනං මනං කිව්වා😅මම නිකන් හැමදාම ඇස් චෙක් කරන්න එනවා කියලා වගේ ඌ කතාව...වෙලාවට මාත් එක්ක තාත්තා හිටියා..තාත්තා දන්නෑ තමා මිනිහො කියලා උට බැනලා මැනේජ්මන්ට් එකට කම්ප්ලේන් එකකුත් දාලා මාව එක්කන් ආවා😅කොහොම හරි මැනේජ්මන්ට් එකෙන් cctv චෙක් කරලා😅 ඌව අස්කරලා ජොබ් එකෙන්😅 ගවමන්ට් එකක නම් වැරැද්ද අපටම දාලා නිකන් ඉන්නවා..
අපි බදු.ගෙවලා පඩි වැඩි කරන්නෙ උන්ගෙ තමයි
England GP service එක එක්ක බලනකොට ඇත්තටම ලන්කාවෙ සත්තුන්ට වගෙ සලකන්නෙ..
,ලංකාව රැසියාව වගේ ලොකු වුනොත් 😮
mala wadayak ID card office , Passport office , DL
Oya kiyana da hari
රජයේ දෙපාර්තමේන්තුවල කෙරෙන වැඩ ගැන කියලා වැඩක් නෑ .🤔🤔 😡😡
Man health test eka kare Nugegoda thenaka
apoiment ekek daganne kohomada
Online puluwan e channel
AKD sir ta meka pennanna kauru hari please 😢