බොරු ගණන් එපා, මාර්තුවේ එන Vitz කාර් එක ලක්ෂ 55යි ආනයනකරුවන් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 354

  • @BULJANS
    @BULJANS 10 ชั่วโมงที่ผ่านมา +89

    මෙතුමා විතරයි අපි දැක්කෙ නියම තර්කානුකූලව කතා කරන දුප්පතා වෙනුවෙන් කතා කරන එකම ආනයන කරුවා.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

    • @ඉදුවර-2020
      @ඉදුවර-2020 ชั่วโมงที่ผ่านมา

      මුන් තමයි පරණ වාහන වලින් ගිණි කන්නෙ

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m 10 ชั่วโมงที่ผ่านมา +54

    මෙරෙන්චි මහත්තයා ප්‍රයොගිකයි...හරිම සදාරනයි...එද ඉදන්ම පොඩි මිනිස්සු ගැනහිතනව..respect you and thankyou...
    මහබැන්කුවෙ...මුදල් අමාත්‍යාංශයේ පර බල්ලො තොපි එදා ඉදන් රට කාපු උන්...

    • @srilankacricketnews376
      @srilankacricketnews376 7 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්ත. ඒ මනුස්සයා තමා අපි ගැන හිතන්නේ. පොඩි මිනිහා ගැන. අර ජපන් වාහන ආනයනයකරැවන්ගේ සංගමේ සහාපති එකාත් ඔය මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශයේ කලකණ්ණින්ගේ පැත්තේ ඉන්නේ

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

    • @snm6976
      @snm6976 3 ชั่วโมงที่ผ่านมา +1

      @@RuwanKarunaratne-l5m අනිවා

    • @snm6976
      @snm6976 3 ชั่วโมงที่ผ่านมา

      @@RuwanKarunaratne-l5m අනුරත් කෙලව ගන්නවා නන්දලාල්ගේ පදෙට නටලා.

  • @sureshchaminda8972
    @sureshchaminda8972 10 ชั่วโมงที่ผ่านมา +56

    ඹබ තුමාගෙ උත්සාහය සාර්ථක වේවා.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 9 ชั่วโมงที่ผ่านมา +49

    මෙරන්චි මහතාට මෙම සාධාරණ බව ක්‍රියාත්මක කරන්නට ශක්තිය ලැබෙන්නේ ඕන..

  • @harsharamanayake1838
    @harsharamanayake1838 11 ชั่วโมงที่ผ่านมา +68

    කොහොමත් ලංකාවේ පාලකයන්ට බලය තියෙද්දි මොලේ නෑ.මොලේ තියෙද්දී බලේ නෑ.ලංකාවේ මොන පාලකයා බලයට ආවත් ජනතාවට දෙවියන්ගේම පිහිටයි.

    • @linedtravel
      @linedtravel 7 ชั่วโมงที่ผ่านมา +2

      මහත්තයා මෙතන රජයෙ වැරැද්ද නෙමෙයි ඔය මුදල් අමාතන්සය කරන වැඩ උනගෙ දැන් කියෙන වාහන විල අඩුවෙන එනයට නැමැති නැහැ එනය ඇත්ත

    • @srilankacricketnews376
      @srilankacricketnews376 7 ชั่วโมงที่ผ่านมา +7

      ​@@linedtravelඕකුන් කියන ඒවා අහන්නද අපි විධායක ජනාධිපති කෙනෙක් පත් කරේ. බලමුකෝ අනුර මොකක්ද කරන්නේ කියලා. එයාට මුල අමතක නැතුව ඇති කියලා අපි හිතනවා. මොකද එයාව ගෙනාවේ සාමාන්‍ය පොඩි මිනිස්සු

    • @UpekaWelgama
      @UpekaWelgama 6 ชั่วโมงที่ผ่านมา +2

      යකෝ තමන්ගේ පැත්තෙන් නෙමේ රටේ පැත්තෙන් හිතප්ල්ලා...දැනට පවතින වාහන මිල අඩු කරොත් ෆිනෑන්ස් කරලා තියන වාහන වලට බලපානවා එහෙම උනාම බැන්කු පද්දතිය අර්බුදයකට ලක් වෙනවා...මේවා ගැන බහුතරයට අවබෝදය නෑ....ඉවසලා ඉදහල්ලා imf program එකත් ඉවර වෙන්වා තව අවුරුදු 2 කින්...

    • @MsDDE123
      @MsDDE123 4 ชั่วโมงที่ผ่านมา +2

      වාහන වල බදු වැඩි කරන්න කැමති අනයන සිමාව අවු 3 ට වඩා වැඩි කරන්න අකමැති විදිහට රජයේ නිධාරින් කිුයා කරන්නෙ ඔවුන් ට වාහන පර්මිටි තියෙන නිසා ඹවුන් ගේ පරණ වාහනය වැඩි මිලකට අසරණ බදු ගෙවන ජනතාව ට විකුණන ල බදු රහිතව වාහනයක් ගන්න පුළුවං නිසා මාලිමා ජනතා වාදි රජයක් නමි මෙි නිලධාරීන් ගේ කුට උපායන්ට යට නොවිය යුතුයි නිලධාරීන් තිරන ගන්නෙ ඹවුන්ගෙ වාසිය තකා මිසක් රට ගැන සිතා නෙවෙයි

    • @srilankacricketnews376
      @srilankacricketnews376 4 ชั่วโมงที่ผ่านมา +1

      @MsDDE123 අනිවාර්යයෙන්ම ඕක මේක ඉන්නේ සමහරක් ට තෙරේන්නේ නෑ. උන් හිතන් ඉන්නේ අරැන් පට්ට පොරවල් කියලා. ආත්මාර්ථකාමි හැත්තක් ඉන්නේ

  • @snm6976
    @snm6976 14 ชั่วโมงที่ผ่านมา +57

    සාමාන්‍ය මනුස්සයා ගැන හිතන හොඳ මනුස්සයෙක්.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @PriyanthaPremalal-e2d
    @PriyanthaPremalal-e2d 10 ชั่วโมงที่ผ่านมา +41

    ඔබගේ උත්සාහය සාර්ථකම වේවා.ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට හැකිවෙනවා.මෙයට සාර්ථක විසඳුමක් ලැබේවා.

    • @chathuranganiwasana8484
      @chathuranganiwasana8484 5 ชั่วโมงที่ผ่านมา

      ජනාධිපතිතුමා ඉදිරියට යන්න හැකියාව වේවා

    • @MadushaMadushapriyaka-sw3uq
      @MadushaMadushapriyaka-sw3uq 4 ชั่วโมงที่ผ่านมา

      Eyat kelawagannawa .ehema giyot..aye paraknam manwat denne na..

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @DhammikaPriyanath-r5v
    @DhammikaPriyanath-r5v 9 ชั่วโมงที่ผ่านมา +38

    නිලධාරි බැලුවෙ උන්ගෙ තියෙන වාහනවල කෘතිම මිල තව දුරටත් වත්කමක් විදිහට තබා ගැනීම.අනුරත් මුන්ට අහු උන එකයි දුක.

    • @buddhiprasa8111
      @buddhiprasa8111 8 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යෙන් උන්ගේ වාහන කෝටි ගණන් වලින් බහින නිසා උන් ඔය තීරණ ගන්නේ

    • @MsDDE123
      @MsDDE123 4 ชั่วโมงที่ผ่านมา

      නිළධාරන්ට වාහණ පර්මිටි තියෙනවා මොවුන් ගේ පර්මිටි අහොසි කරල වෛද්‍යවරැන්ට පමණක් ලබාදිය යුතුයි

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 ชั่วโมงที่ผ่านมา

      Anura kathawata vitharai daksa

    • @0775251100
      @0775251100 ชั่วโมงที่ผ่านมา

      ​@@noone2sds9282Oka witharada commentkaranne..ane bn thawa monahari kiyahanko.

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 3 ชั่วโมงที่ผ่านมา +6

    🌄 ✍️🙏,
    ශක්තියක් , මෙතුමා කියයන දේ.
    කුහක නිලදාරින් මේ රජය සියලු අන්දමින් පිරිහිමට පත් කරනවා.
    හරි විදිහට විය යුත්තෙ ජපානයේ වසර 5 - 10 අතර වහන ගෙන්නන්ට දෙන්ට.

  • @nimalillankoon9815
    @nimalillankoon9815 8 ชั่วโมงที่ผ่านมา +15

    සාමාන්‍යය ජනතාව වෙනුවෙන් කතා කරන්න ඉන්න එකම කෙනා මෙරින්චිගේ මහතා පමනයි. අපේ විස්වාසය මෙතුමා ජනාදිපති සමග කතා කරයි කියලා. මහබැංකුවේ ඉන්න හොරු එලවන්න ඕන. අවංක නිලධාරින් පත්කරන්න ඕන. ආන්ඩුව මේගැන සිතා නිවැරදි තීරනයක් ගන්න ඕන. රටේ ජනතාවට සහනයක් දෙන්න වැඩ කරන්න ඕන. අපි බලාපොරොත්තුවකින් ඉන්නවා මෙරින්චිගේ මහතා මේපිලිබදව ජනාදිපති සමග සාකච්ඡාවක් කරලා අපිට සහනදායක වැඩක් කරයි කියලා. ඔබ තුමාට ඒ සක්තිය ලැබේවා

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @thusithabandara7694
    @thusithabandara7694 3 ชั่วโมงที่ผ่านมา +3

    ඉතා විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.......❤❤❤❤❤. බලමු ආණ්ඩුව මොකද කරන්නේ කියල...... නැතිනම් ලඛන පාර චන්ද දෙන්නෙ නෑ එකෙකුට 😢😢😢😢😢😢

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 10 ชั่วโมงที่ผ่านมา +26

    ඔබතුමාගෙ චැනල් එකේ විතරයි පොඩි මනුස්සය ගැන හිතල මෙහෙම වැඩසටහනක් කරේ

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @shanakalakshan6640
    @shanakalakshan6640 10 ชั่วโมงที่ผ่านมา +36

    නන්දලාල් පන්නලා දැම්මා නම් හරි.😂

    • @Nudhrjmmmttiarachchi7357
      @Nudhrjmmmttiarachchi7357 8 ชั่วโมงที่ผ่านมา

      @@shanakalakshan6640 ඔව් ඔව් ඔව් ඔව් පකයා තමයි හැමනෙන්න හදන්නේ

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @ranjithsuranga3123
    @ranjithsuranga3123 7 ชั่วโมงที่ผ่านมา +11

    ඔබතුමා හොඳ මනුස්සයෙක් රටේ සාමාන්‍ය මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් රජය මේ කියන ඒවා තේරුම් ගත්තොත් හොඳයි නැත්තං පරණ ආණ්ඩුවේ දේවල්ම තමයි මේ විදියට ගියොත් වෙන්නේ දැනටත් ඡන්දෙ දීපු මිනිස්සු කලකිරීමෙන් ඉන්නේ

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @lanefast747
    @lanefast747 9 ชั่วโมงที่ผ่านมา +21

    මහ බැංකු අධිපති නන්දලාල්ට හොදට සල්ලි ලැබෙනවා ලීසිං කොම්පැණි කාරයන්ගෙන් ඕකයි හේතුව 😂😂

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 6 ชั่วโมงที่ผ่านมา +1

      Eka wenna plwan.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 ชั่วโมงที่ผ่านมา

      Rata daala nikanda enne😅😅

  • @dusanthabandara436
    @dusanthabandara436 10 ชั่วโมงที่ผ่านมา +31

    මෙතුමා ගේ උත්සාහ ය සර්තක වෙවා.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 6 ชั่วโมงที่ผ่านมา +15

    පොඩි තැනින් ආව මිනිහෙක් ජනාධිපති උනේ.පොඩි මිනිහට හොද කලක් යයි කියලත් කිවුවා😂😂😂ඇරියා අරින ඒක හික් ගෑවෙන්න

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 9 ชั่วโมงที่ผ่านมา +15

    අපේ රටේ පාලකයො කැමති නෑ සාමාන්‍ය දුප්පත් මිනිහෙක් ගොඩ යනවට .අන්න ඒකයි අවුල. මුන්ට ඕනි ඉත්තන් විදියට දුප්පත් මිනිස්සු තියාගෙන ඔවුන් ව පාවිච්චිකරන්න.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @ushandananjaya513
    @ushandananjaya513 7 ชั่วโมงที่ผ่านมา +10

    මහා බැන්කුවේ එවුන්ට පර්මිට් හම්බෙනවා . කොච්චර බදු ගැහැව්වත් උන්‍රට බදු නෑ. පර්මිට් නිසා.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 9 ชั่วโมงที่ผ่านมา +15

    අපි අනුර ජනාධිපතිතුමා පත්කළේ ඔය දුෂිත සහ පට්ට ලොකුකම් පෙන්නන😮 නිළධාරීන් කියන පදේ ට නටන්න නෙමෙයි..

    • @srilankacricketnews376
      @srilankacricketnews376 4 ชั่วโมงที่ผ่านมา +1

      අන්න ඒකයී. ඔය කුහක හොර හැත්ත එලවන්න ඕනෑ මහබැංකුවෙයි මුදල් අමාත්‍යාංශයේ යි

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @kithsiritennakoon4968
    @kithsiritennakoon4968 9 ชั่วโมงที่ผ่านมา +11

    මහ බැංකුවේ අය හරියට කළමනාකරණය නොකළ හින්දා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ.දේශපාලනය කරන අයට වඩා රජයේ ඉහළ නිලධාරීන් තමා රට කෑවෙ.ජනාධිපති බයයි රට ආර්ථිකය වැටෙයි කියලා.ඒකයි නන්ලාල් කියන දේ අහන්නෙ.කෙලින් කාටත් හොද තීරණයක් ගන්න අනුරට පුලුවන් වෙන්න ඔින. නැත්නම් වැඩක් නැහැ.මහ බැංකුවේ උන් අයින් කරන්නම ඔින.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 8 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්ත ...❤ සාදාරනය ඉශ්ට වේවා

  • @nandanakumara3267
    @nandanakumara3267 7 ชั่วโมงที่ผ่านมา +11

    මෙරන්චිගේ මහතා සාමාන්‍ය මිනිසාට වාහනයක් අරන් දෙන්න උත්සාහ කරනව .
    ඒත් ලන්කාවෙි නිලධාරීන් සමග කිසිම දෙයක් කරන්න බෑ
    වහාම රටට හිතති නිලධාරීන් පත් කල යුතුය

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @maharuprabash1399
    @maharuprabash1399 10 ชั่วโมงที่ผ่านมา +25

    මෙච්චර බදුගහන රටක අපි ඉපදිච්ච එකගැන කනගාටු වෙන්නෙ..එදා ඉඳල පාලකයොකරපු අමනවැඩ.නිසා..මේ පාලනයටත් ඒක වගකියන්න වෙලා.

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @gayanwimalasiri2668
    @gayanwimalasiri2668 6 ชั่วโมงที่ผ่านมา +6

    සාමාන්‍ය මනුස්සයා ගැන හිතන හොඳ මනුස්සයෙක්. ඹබ තුමාගෙ උත්සාහය සාර්ථක වේවා. නන්දලාල් පන්නලා දැම්මා නම් හරි.😡😡

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 ชั่วโมงที่ผ่านมา

      U bale thiyagena ..doler gasa kana hati desapalakayanta uganwanawa

  • @athuladesilva9157
    @athuladesilva9157 6 ชั่วโมงที่ผ่านมา +8

    බලය තියෙද්දි මොළේ නෑ මුන්ට😢👍

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @renukawimalasiri6084
    @renukawimalasiri6084 54 นาทีที่ผ่านมา

    ඔබතුමන් හිතට එකගව දුප්පත් මිනිස්සුන්ට වාහනයක්
    ලබාදීමට ගන්නා මෙම උත්සාහයට බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා.

  • @crishanliyanage1227
    @crishanliyanage1227 9 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ වැනි අවංක පුද්ගලයන්ගෙන් අදහස් ගන්න උද්දච්ඡ නිළධාරි පැලැන්තිය කැමැති නැහැ.එකයි අපි තාම සංවර්ධනය වෙමින් පවතින රටක් වන්නේය.ධනපති පංතිය කැමැති නෑහැ ඉන් පහල පංන්තය අයවලුන් උඩට එනවට කැමති නැහැ ඒක තමයි යාථාර්තය.

  • @roshanhettige
    @roshanhettige 10 ชั่วโมงที่ผ่านมา +5

    Vehicles එකක් ගන්න එක හීනයක් pamani.. Thank you NPP
    පොඩි මිනිහ වෙනුවෙන් කියලා ගෙන්නපු ආණ්ඩුව ආපු දවසේ ඉඳන් පොඩි මිනිහටම දෙනවා දිගට හරහට
    ලංකාවෙ මිනිස්සුන්ට හැමදාම වාහනය සිහිනයක් පමනයි..

    • @srilankacricketnews376
      @srilankacricketnews376 4 ชั่วโมงที่ผ่านมา +1

      හොදක් වෙන්නේ නෑ එහෙම කරොත් නම් ඕකුන්ට

  • @ChandimaMadujith
    @ChandimaMadujith 5 ชั่วโมงที่ผ่านมา +3

    මෙතුමාගේ උත්සාහය සාර්ථක වෙවී

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา +1

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @nihalpriyantha8705
    @nihalpriyantha8705 6 ชั่วโมงที่ผ่านมา +5

    මෙතුමා කියනදෙ හැමෝටම තෙරෙනව ඒත් පාලකයනට තෙරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @anulamanike6337
    @anulamanike6337 12 ชั่วโมงที่ผ่านมา +7

    අපේ බදුමුදලින් ලොකුමිනිස්සු හැමදාම තෙල් ගහගෙන දුවන්න පොඩි මිනිස්සු හැමදාම දුක්විදින්න ඕන

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 9 ชั่วโมงที่ผ่านมา +9

    ඕකට අදිපති කියන්න එපා ඕකා කබ්‍රාල්ගේ නියාය ගෙනියන්නේ ඕකා මහ බැංකු හොරා කියපල්ලා

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 12 ชั่วโมงที่ผ่านมา +3

    Mr. Meranchige does a great job very straight forward what he says is very true central bank play a master game . People will fed up with Malima Government this is what they wanted

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @tharukasachintha4476
    @tharukasachintha4476 23 นาทีที่ผ่านมา

    ජනපති තුමනි මෙය සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට දූන් පොරොන්දුව සාධාරණයක් ඉෂ්ට කරන්න.අපෙ සිහිනය එයයි.

  • @cricketwithsithum3380
    @cricketwithsithum3380 ชั่วโมงที่ผ่านมา

    හරියටම හරි. මේවට ඇහුම්කන් දෙන්නේ නැත්නම් අර ගෝටාට ලණු දුන්න වගේම මේ කට්ටිටත් වේව් බහුතරයක් ජනතාව ගැන සිතලා තීරණ ගන්න නුවණ පහළ වේවා 🙏🙏😅😅

  • @Rusiru..official
    @Rusiru..official 2 ชั่วโมงที่ผ่านมา

    පොඩි මිනුස්සු සහා හරි දෙවෙනුවෙන් කතා කරන ඔබතුමාට ස්තූති

  • @pgnsenadeerapolkotuwa7422
    @pgnsenadeerapolkotuwa7422 7 ชั่วโมงที่ผ่านมา +4

    මෙරෙන්චිගේ මහතාගේ මතය මද්‍යම පාන්තික අපිවෙනුවෙන් නම් අපි ඒ වෙනුවෙන් රජයට හඩක් නැගිය යුතුයි

  • @dumindachathuranga1560
    @dumindachathuranga1560 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පින් පොඩි මිනිස්සු වෙනුවෙන් කතා කරනවට

  • @maheshbimal8615
    @maheshbimal8615 2 ชั่วโมงที่ผ่านมา

    සාමාන්‍ය මනුස්සයෙක් ගැන හිතන ඔබ තුමා..ජයවෙවා....

  • @roshanjeewantha3556
    @roshanjeewantha3556 3 ชั่วโมงที่ผ่านมา

    උඔතුමාට බොහොම ස්තුතියි සාමාන්‍ය මිනිසුන්ට සාධාරණ මුදලකට වාහනයක් ගන්න වෙර දරණ එකට.නමුත් මේ පාලකයෝත් රටේ මිනිස්සු ගැන හිතුවානම් අවුරුදු 5-7ක් ගෙන්න අවසර දෙනවා.පාලකයෝන්ටයි අමාත්‍යාංශය නිලධාරීන්ට අවශ්‍ය වාහන තමයි අවුරුදු තුන ඇතුලේ තියෙන්නේ.ඒ ටික ගෙනාවට පස්සේ ඩොලර් සංචිත සිමිතයි කියලා ආයේ බාධක දානවා.අඩු ඩොලර් ප්‍රමාණයකට වැඩි වාහන ප්‍රමාණයක් ගන්න දෙන්නේ නැත්තේ මෙතන තියෙන්නේ රටේ ජනතාවට අවශ්‍ය දෙයක් නෙවෙයි කරන්නේ.

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 10 ชั่วโมงที่ผ่านมา +9

    ජනාධිපතියට කොන්දක් නැද්ද ඌ ඊට කලින් මිනිස්සු රවට්ටලානේ චන්දේ ගත්තේ උගෙත් රෙදි ගැලවි ගැලවි යනවා

  • @PRASADKUMARAGEKUMARAGE
    @PRASADKUMARAGEKUMARAGE 11 ชั่วโมงที่ผ่านมา +4

    NIYAMA HELA GUNA (JANA) THIYENA MINISSU.❤

  • @Nuwan0007
    @Nuwan0007 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා කියනදේ හරියට හරි .නමුත් රජයේ කාලකන්නි නිලධාරීන්ගෙ අත්තනෝමතික වැඩ නිසා කලු පැල්ලම් වැටෙන්නෙ ආණ්ඩුවට. අනිවාර්යයෙන් අවු 10ක් වත් පරණ වාහන ගේන්න අවස්ථාව දෙන්න ඕන

  • @manojsuranga3966
    @manojsuranga3966 ชั่วโมงที่ผ่านมา

    මහ බැංකු අධිපති ඇතුළු පිරිස වෙනුවෙන් උද්ගෝෂණය කරමු. කොහොමත් මහ බැංකු අධිපති රනිල් රාජපක්ෂ ගෙ හෙංචයියෝ

  • @sriyanithinnaarachchi6837
    @sriyanithinnaarachchi6837 7 ชั่วโมงที่ผ่านมา +3

    බලමු මේ ආන්ඩුව ගැන අපි ගොඩක් බලාපොරොත්තු ඇතිව නෙ පත්කරගත්තේ මෙයාලත් පරන අයවගේ නම් ගෝටා පැන්නුව වගේ පන්නමු
    පොඩි මිනිහටත් අපේ ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් රනිල් හොදා

  • @bandaralk4772
    @bandaralk4772 6 ชั่วโมงที่ผ่านมา +3

    මට දැනෙන විදියට අනුරටත් කෙල වෙයි වගේ පරණ වුන් ඉන්න තැනක වැඩ කරන්න බැ මේ මහත්මයා කියන හැම දේම හරි

  • @youtuberuwana9361
    @youtuberuwana9361 9 ชั่วโมงที่ผ่านมา +19

    නන්දලාල් පන්නමු

    • @noone2sds9282
      @noone2sds9282 4 ชั่วโมงที่ผ่านมา

      හැමෝම ජනාදිපතිගෙ සහා ඇමති වරුන්ගෙ ෆේස්බුක් පේජ් වල කමෙන්ට් කරන්න මේ අදහස්

  • @sameeramanoj5733
    @sameeramanoj5733 ชั่วโมงที่ผ่านมา +1

    වාහන market එකට අඩුවට ආවනම් 3wheel එකක් පදින මනුස්සය vitz එකක් පදියි. එතකොට 3wheel පාරේ අඩු වෙනවා bike අඩු වෙනවා. මිනිසුන්ගේ ජීවිත පරිස්සම් වෙනවා, එහෙන් මෙහෙන් රිංගන ප්‍රශ්න නැති නිසා පිළිවෙලට පාරේ මිනිස්සු යනවා.
    හැම අව්රුද්දක්දිම technical inspection අනිවාර්ය කරලා inspection center දාන්න. එක car එකකින් 15000ක් ගන්න checkup එකට කොච්චර අදායමක් ඒවිද.
    මේකම ඇති රට ලස්සන වෙන්න clean srilanka වෙන්න.

  • @dissawije5853
    @dissawije5853 3 ชั่วโมงที่ผ่านมา +1

    මහ බැංකු උන්ට හෙනම ගහන්න කියල හැමෝම coment කරමු ...

  • @amalshiron1594
    @amalshiron1594 6 ชั่วโมงที่ผ่านมา

    බොහොම පිං පොඩි මනුස්සයගෙ අශාවන් ගැන කතාකිරීම ගැන.

  • @NeranjiMangala
    @NeranjiMangala 6 ชั่วโมงที่ผ่านมา +2

    2014 Aqua වාහනයක් ලක්ෂ 75 ත්80ත් අතර තමයි තියෙන්නේ. ,අවුරුදු 10කරානම්අපිට මීට වඩා අඩුවෙන් ගන්න පුලුවන්. ජනාධිපතිතුමා මෙ ගැන අවදානය යොමුකල යුතුයි

  • @indikalakmal7403
    @indikalakmal7403 5 ชั่วโมงที่ผ่านมา +2

    බොරු කියලා බලයට ඇවිත් වැඩිකල් බලයේ ඉන්න ලැබෙන්නේ නැහැ. චන්දෙට කලින් කිව්වේ මොනවද? දැන් කරන්නේ මොනවද?

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 8 ชั่วโมงที่ผ่านมา +4

    Oba thuma ජනාධිපති hamuwela me ගැන කතා කරන්න .

  • @kumarasisira2105
    @kumarasisira2105 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ හැම ආයතනයකම මේ වගේ තමයි එම ස්ථානවල නිලධාරි ඔවුන්ට ඕන ආකාරයට කටයුතු කරනවා හැර ඊට අදාළ වෙනත් කිසිම පාර්ශවයක කීමකට ඇහුම්කන් දෙන්නේ නැහැ

  • @KalumRangajith
    @KalumRangajith 7 ชั่วโมงที่ผ่านมา +4

    Obage uthsaya sarthaka wenawamay❤

  • @w.s.m.weerasinghe5870
    @w.s.m.weerasinghe5870 11 ชั่วโมงที่ผ่านมา +5

    Oba තුමා hari ජනාධිපති hamu we ma da pawasana.pode menihata වාහනයක් gana

  • @nuwanchandana5326
    @nuwanchandana5326 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙරෙන්චි මහත්තයා ට පින්

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman 2 ชั่วโมงที่ผ่านมา

    අනුර වාහනවල මිල අඩු නොකරහොත් ඊළඟට ගෙදර❤❤❤

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d 4 ชั่วโมงที่ผ่านมา +1

    අපි බදු ගෙවනවා ඒත් බදු මුදල් රටට ගෙවලා රට දියුණු ත් නෑ. මොකද්ද මෙිකේ තේරැම.අපි ගෙවලා ත් පොඩිි මිනිහට කිසිම ලාබයක් නෑ.ඔබ තුමා හරි.මෙි ටික හදන්න බැරි ආණ්ඩු මොකටද?කිසිම පිළිවෙළක් නෑ මෙි නිලධාරින් ගේ වැඩ .

  • @muthukumari4164
    @muthukumari4164 2 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා විතරයි සාමාන්‍ය මිනිස්සු ගැන හිතන් නේ සාමාන්‍ය පොඩි මිනිහාට සාධාරණයක් විය යුතුයි

  • @chamodck
    @chamodck 2 ชั่วโมงที่ผ่านมา

    මෙතුමා ගේ උත්සාහ ය සර්තක වෙවා 🙏🙏

  • @jemboy6152
    @jemboy6152 7 ชั่วโมงที่ผ่านมา +1

    Mr,indika your great thanks

  • @maheshindika7496
    @maheshindika7496 5 ชั่วโมงที่ผ่านมา +3

    අපෙන් බලය අරන් අපිට කෙලින උන්ට කෙලවිලම පලයන් කියන්න තියෙන්නෙ ඔන්න ඔය ටික මුලු ලන්කවෙම කොල්ලො ඔය දෙ තමයි පර්තන කරන්නෙ

  • @joachim3562
    @joachim3562 4 ชั่วโมงที่ผ่านมา

    Very true the government authorities are not concerned about the common man. We expect the President himself to directly intervene and decide the whole process including taxation

  • @tkcgamini1588
    @tkcgamini1588 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏ජයවේවා ඔබට🙏

  • @I.p.keppetipola
    @I.p.keppetipola 6 ชั่วโมงที่ผ่านมา +1

    සරළවම කිවුවොත් ලොකු පුටුවල සහ සමාජයේ ඉන්න ධනවත් ලොකු ලොකු මිනිස්සු කැමති නෑ. මධ්‍යම පාන්තීක ජනතාව සැප විදිනවාට, උන් කැමති උන්ගේ සපත්තුවලට පාගාගෙන ඉන්න . ඒක අද ඊයේ ඉදලා නෙවෙයි අතීතයේ ඉදලාම කලේ ඔය දේ තමයි,
    දුකට කාරනය , උන් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්නේම මධ්‍යම පාන්තිකයාගේම නියෝජනයක්, මිනිසුන් වෙනුවෙන් කතා කරන කෙනෙකුට පලමුවෙන්ම සමාජ මධ්‍යයේ මඬ ගහන්නේ අපේම පන්තීයේ එකෙක් එකයි ඇත්ත,

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 5 ชั่วโมงที่ผ่านมา

    You are correct .Governor of central bank assumption that existing used cars are having artificial prices, They cannot be considered as,ASSETS actually they. Are LIABILITIES since they already incurred yearly depreciation

  • @dumeshhiran1236
    @dumeshhiran1236 6 ชั่วโมงที่ผ่านมา +1

    මුලින්ම අහිංසක මිනිසුන්ගෙ දුක ගැන හිතන්න කියලා කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති තුමනි . අනවශ්‍ය නිලධාරීන් ආයතනවලින් ඉවත් කරන්න ජනාධිපති තුමනි .

  • @indunilthushara3466
    @indunilthushara3466 5 ชั่วโมงที่ผ่านมา +1

    අර බේසිකයා නන්දලාල් කියන උලමා තමයි මේ වාහන ආනයන වැඩපිළිවෙළ අනපු එකා කාලකණ්ණියා

  • @ushandananjaya513
    @ushandananjaya513 7 ชั่วโมงที่ผ่านมา +2

    මේ රටේ 2007, 2008 පරන කබලුත් හෙන ගනන්. ජපානේ වාහන අපේ වගේ පට්ටගහලා නෑ කොච්චර පරන වුනත්. අනේ ජනපතිතුමනි අහින්සක අපිට පිහිටවෙන්න.

    • @nilanga410
      @nilanga410 5 ชั่วโมงที่ผ่านมา

      Dan mula amathakai 😅😅😅😅

  • @FawsulAleem
    @FawsulAleem 3 ชั่วโมงที่ผ่านมา

    Your great speech❤❤❤❤❤❤❤❤❤ very good

  • @gayanidilrukshi9461
    @gayanidilrukshi9461 4 ชั่วโมงที่ผ่านมา +1

    මම හිතන්නේ ජනාධිපති තුමා මෙතුමට පොඩ්ඩක් සවන් දිලා මේ රාජ්‍ය නිලදිරින් කරන වැඩේට සාදරනයක් කරනම් හොදයි😊😊😊😊😊😊😊😊😊😊😢😢😢😢😮😮😮

  • @GAMINGZHOOHA999
    @GAMINGZHOOHA999 6 ชั่วโมงที่ผ่านมา +2

    හරියටම කවුරු හරි කියන්නකෝ... ත්‍රීවීල් අඩු වෙනවද වැඩි වෙනවද කියලා 😓

  • @somakarunaratna4348
    @somakarunaratna4348 2 ชั่วโมงที่ผ่านมา

    Respect for your Ideas .

  • @upaliindrarathna5355
    @upaliindrarathna5355 6 ชั่วโมงที่ผ่านมา

    පොහොසත් රටක් !
    ලස්සන ජීවිතයක් !!
    අනේ අනිච්චං

  • @uddikajayasinghe5339
    @uddikajayasinghe5339 42 นาทีที่ผ่านมา

    හොද මනුස්සයෙක් එකෙන්ම

  • @rush2999
    @rush2999 48 นาทีที่ผ่านมา

    Eka ne missuge life kanwa me para ballo set ekek well said ❤

  • @jagathliyanage398
    @jagathliyanage398 8 ชั่วโมงที่ผ่านมา +3

    අවසානයේ ඩොලර්මිලියනයෙන් වැඩිපුර වැයවන්නෙ පර්මිට් වලට ඔය ඒ කට දතකන්නෙ

  • @ShamindaW.T
    @ShamindaW.T 4 ชั่วโมงที่ผ่านมา

    Perfect...thank

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා කියන දේ හරි අවුරුදු 7 ක වාහන ගෙන්නුවොත් ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් .ඔය නිලධාරී කියන උන්ගෙ කතා හරියන්නේ නැ මෙතුමා වගේ උගත් අයගෙන් උපදෙස් ගන්න ඔනේ

  • @raviha4848
    @raviha4848 5 ชั่วโมงที่ผ่านมา

    Sadarana lesa medihathveemata ganna uthsahaya sambandayen obata bohoma sthuthi 🙏

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 6 ชั่วโมงที่ผ่านมา +1

    42% ලක්ස 55 අනුරට චන්දේ දුන්නේ ! 58% ලක්ස 76 දුන්නේ වෙනත් අයට ! ඔක්කොම අනුරට දුන්නා කියන්නේ 🤣🤣🤣🤣🤣🤣 කොහොමද 😭😭😭😭😭😭😭😭😭😭

  • @SLGemmining
    @SLGemmining 3 ชั่วโมงที่ผ่านมา +1

    ජපානේ තුට්ටු දෙකට විකිනෙන වාහන ඇයි මේ ලන්කාවේ කෝටි ගනන් වලට....ඇයි මෙච්චර බදු ගහන්නේ මිනිස්සුන්ට.ලන්කාවේ ඉපදුන එකත් මිනිස්සු දකින්නේ දැන් කරුමයක් විදියට😢

    • @thanujadasun1906
      @thanujadasun1906 ชั่วโมงที่ผ่านมา

      Lamai රටකට yawannama thamai ona එතකොට un hari kala beela වාහනයක් arage na hodin idi

  • @Janaka-dw2hu
    @Janaka-dw2hu 6 ชั่วโมงที่ผ่านมา +1

    මහ බැංකුවෙ ඉන්න උන් තමයි ජනාධිපතිවරැ අල්ලගෙන උන්ටඔනි විදියට පඩි හදාගෙන මහ බැංකුවෙ සලලි ටික හොරකන් කරගෙන දැන් පොඩි මිනිහට පොඩි කාරෙකක්වත් ගන්න නැති කරන්නෙ ඇයි ජනාධිපතිවරයාට මෙක තෙරෙන්නැත්තෙ හැමොම බලන්නෙ තමන් සැපෙන් ඉන්න පොඩි මිනිහට කන්නවත් නැ

  • @OshanMadawa-e8i
    @OshanMadawa-e8i 4 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යෙන් වාහන මිල වැඩි වෙන්න ඕනි.මේක වැටිච්ච රටක්.මිනිසුන් එක තෙරුම් ගන්නෙ නැ.රට ස්තාවර උනාට පස්සේ වාහන අඩුවට ගෙන්නමු❤

    • @nmk5698
      @nmk5698 3 ชั่วโมงที่ผ่านมา

      අනේ ගොනෝ හනුමටම ගැලපෙන බඩුව. ඩොලර් ලක්ෂෙකට වාහන 5ක් ගන්න පුළුවන් කම තියෙද්දි අැයි එකක් ගන්නෙ මේ කාලකන්නිය ඉන්දියාවෙ ඩීල් එකක් කරන්නෙ

  • @rajivewee2085
    @rajivewee2085 4 ชั่วโมงที่ผ่านมา +1

    වාහන ආනයනය කිරීමේදී පොඩි මිනිහා ගැන ආණ්ඩුව හිතුවේ නැත්නම් ආණ්ඩුවට kelawena eka kelawenawamai

    • @snm6976
      @snm6976 3 ชั่วโมงที่ผ่านมา

      @@rajivewee2085 අනිවා mcn

  • @Susanthakumara-ej3ng
    @Susanthakumara-ej3ng 3 ชั่วโมงที่ผ่านมา

    Oba tumata jayawewa nandalalta henma ghapan

  • @prabathnilantha2468
    @prabathnilantha2468 6 ชั่วโมงที่ผ่านมา +1

    3/2 බලය දුන්න නේ මොනවද මේ කරන්නේ වැඩක් නෑ කියල මෙවර මාලිමාව ට දුන්නේ හොදට කරයි කියලා...

  • @carmalinkodisinghe-qd3yh
    @carmalinkodisinghe-qd3yh 5 ชั่วโมงที่ผ่านมา

    Methuma kiyana aka janapathi therum ganna oni. 👍👍❤️❤️

  • @asiripriyanga1547
    @asiripriyanga1547 47 นาทีที่ผ่านมา

    බොරු කියල බලයට ආපු ආණ්ඩුවට ප්‍රායෝගිකව වැඩ කරන්න Team එකක් නැහැ කියල හොදටම පෙන්වා, මෙතුමා පුන පුනා කියන්නේ රාජ්‍ය නිලධාරීන් වෙනස් වෙලා නැහැ එයාලට ඕන විධිහට තමා රටේ ආර්ථිකේ යන්නේ මොන කෙනා බලයට ආවත්

  • @RoshanGunathilake-d6m
    @RoshanGunathilake-d6m 3 ชั่วโมงที่ผ่านมา

    කියන්න තියෙන්නේ ඔය මහත්තුරු වැජබෙන්නේ අයිස්සක මනුස්යා ගෙ අශිර්වදෙන් පුංචි අපට වහනයක් ගන්න අපට හිනයක් විතරයි කොන්ද කෙලින් තියාන වෙදිකා වල නැගලා කියපු කාත .අපිත් මාලිමාවට බැහලම වැඩකලා අපටම ලැජ්යි. මෙ කරනදෙවල් බලපුවම. කෙල නැතිවම අරිනවා මෙ අන්ඩුව. හරිම සතුටුයි මහත්තෙයා්

  • @thilakbandara7250
    @thilakbandara7250 8 ชั่วโมงที่ผ่านมา +1

    ජනපති tuma සහ රජය ගැන මිනිසුන්
    කලකිරීමට path කිරීමට , අධිපති සහ golayo ගහන ගේමක් බවට සැක hitenawa ...පරණ holman tawama tiyanawa ...

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ දක්වා සම්පත් මෙරන්චි මහතා කොපමණ වාහන ප්‍රමාණයක් ශ්‍රී ලන්කාවට ආනයනය කර තිබේද ? ඔබේ දායකත්වය ප්‍රතිසතයක් වශයෙන් කොපමණද ?😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @SajithSameera-w4n
    @SajithSameera-w4n 3 ชั่วโมงที่ผ่านมา

    ඔබ podi මිනිස්සු ගැන සිතීම ගැන සතුටුයි

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 8 ชั่วโมงที่ผ่านมา +2

    Uba niyama kollek aiye .anura pakayata mole ne

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 ชั่วโมงที่ผ่านมา

    ඔය එක පැත්තක් විතරයි, දැන් පවතින මිලට වඩා වැඩි වෙන්න ඕන අළුතෙන් ගෙන්වන වාහන නැත්නම් දැනට ලීසින් දීල තියෙන ආයතන වලට බැංකු වලට ගැටළු ඇති වෙනව ඒවල්ට මෙයා වගකියන්නෙ නෑනෙ මහ බැංකු අධිපති තුමා ඒ සියල්ල බලන්න ඕන.

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 4 ชั่วโมงที่ผ่านมา

    No vehicles will be imported according to these prices . According to my knowledge the authorities have to change they have a personal problem.

  • @Ravinath89
    @Ravinath89 2 ชั่วโมงที่ผ่านมา

    Parana waahana genna one na 2018 tibba gaanata XID gahuwa nam godak laabai, eda cc ekata 1250/- Wagan R ekata XID 822,500/-. Ada 2450/- saha tawath Badu gahanawa

  • @sameerawadduwage
    @sameerawadduwage 4 ชั่วโมงที่ผ่านมา

    Oba thumata pin kohoma hari president meet wela apita 7year parana wahana lankawta genna ganna wada piliwelak hadanna 👏👏api aurudu ganak rata duk vidinawa