4chun Residency | Episode 08 - (2023-08-02) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @pushpakumarapathirana4360
    @pushpakumarapathirana4360 ปีที่แล้ว +30

    අරමුනක් නැති පෙරමගක් නැති කෙනෙකුට මතකයක් කියන්නේ ස්වර්ගයක් වගෙ තැනක්...ඒ ටිකනම් පට්ට කතාව...සුපිරි..❤

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +30

    හරිම ආසයි ලර්නස් අයියා කතාකරන විලාසය ....❤❤❤

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +12

    මරු අප්පා අම්මා දුව ලර්නස් එකේ අයියා .....😂😂😂

  • @poornirajakaruna4804
    @poornirajakaruna4804 ปีที่แล้ว +21

    ලර්නස් හාමුගෙ පරණ නිමාලි කියන්නෙ හිමාලි සයුරංගී කියලා හිතෙනවා😊

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +7

    ❤පට්ටම සුපිරි කතාව ❤❤❤❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +8

    හදුන්කූරු අය්ය තමයි මාර😂

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +14

    අළුත පටන් ගත්ත ඩ්‍රාමා දෙක තුනක් පැටලිලා බැලෙන්නෙ මට විතරද😂😂

  • @sampathnadeera6716
    @sampathnadeera6716 ปีที่แล้ว +4

    සුපිරියක්❤

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️

  • @samansenavirathna5814
    @samansenavirathna5814 ปีที่แล้ว

    Thanks ❤

  • @ramyakumari1308
    @ramyakumari1308 ปีที่แล้ว +16

    දුව අමිමට අමිමා කියන්ෙනම නැහැ .අමිමට ඔයා කියලා කතා නොකර අමිමට අමිමගෙ වටිනාකම පෙන්නන ලෝකේ තියෙන ලස්සනම වචනය පාවිචිචි කරන්න බැරි දුවලා හදන්ෙන ඇයි නාට්‍ය වල ???වචනයෙන් හරි සමාජයට. ආදර්ශමත් වෙන නිදිහට නාට්‍ය හදන්න

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +1

      ඒ දුව තමා අම්මගෙයි තාත්තගෙයි වයස් පරතරේ ගැන ප්‍රශ්න ඇති කරන්නේ .

    • @ruweemadu9332
      @ruweemadu9332 ปีที่แล้ว +3

      අනේ අමෝ අමෝ වටිනාකම් . ඉන්දියන් මෙගා කුණු බලද්දී මේකේ උන් මික් නෑ😂

  • @harshani-i8x
    @harshani-i8x ปีที่แล้ว +12

    Shayam aiyage voice ekata thamaa asama ❤️😍

    • @Tyrant97
      @Tyrant97 8 หลายเดือนก่อน

      මාත්

  • @tuviniseyara1597
    @tuviniseyara1597 ปีที่แล้ว +2

    ❤❤ Beautiful teledrama ❤❤

  • @renukarenuka5757
    @renukarenuka5757 ปีที่แล้ว +6

    මෙකතාවටත් ඇබ්බැහි වෙයි වගේ

  • @namalmadushanka9837
    @namalmadushanka9837 ปีที่แล้ว +4

    මුන්ගේ ලර්නස් එක මොකක්ද?කිලෝ මීටර් ගානක් පදින්න දෙනවනෙ😅😅😅😅😅

    • @NillushaChamari
      @NillushaChamari ปีที่แล้ว

      Apita dunne 30 minutes drive karanna 😂😂😂😂😂😂😂😂😂😂

  • @ruwankumara3218
    @ruwankumara3218 ปีที่แล้ว +2

    Lassaanai kathawa

  • @nuwanbandaranayake-no6rd
    @nuwanbandaranayake-no6rd ปีที่แล้ว +2

    Teledrama nam ithin ITN thamai,, mekath supiriyak wei wage

  • @sakkaralanka383
    @sakkaralanka383 ปีที่แล้ว

    Supiri bullet tikak inne my favorite ❤️ ❤❤❤❤❤❤

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn ปีที่แล้ว

    Super drama ekak

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +5

    Shyam raman bhalla😊

  • @dhanushkasenaweera4362
    @dhanushkasenaweera4362 ปีที่แล้ว +6

    කතාව එපා වෙනවා පටන් ගන්නකොටම දාන sound එකෙන්

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 ปีที่แล้ว

    ඇමෙන්ඩා ෂෝක්

  • @chandrekumare1491
    @chandrekumare1491 ปีที่แล้ว

    Lassane kathwa❤️❤️❤️👍👍👍

  • @rashanishihara4710
    @rashanishihara4710 ปีที่แล้ว +3

    So favorite Teledrama ❤️🦋..........

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 ปีที่แล้ว +6

    3 විල් දකින කොට ගෑනු බයයි ගෑනු වහාන එලවන කෝ පරේ යන්න හැම එකාම බයයි වැඩිය ඕනේ නැහැ බල්ලොත් බයයි

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul ปีที่แล้ว +1

    ඔය මොන learning ? මට පේන්නෙ love tour එකක් වගේ....

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว +12

    අර හිමාලිගෙ දුවට රගපාන කෙල්ල හෙන ගොං ඇක්ටින් මෙලො රහක් නැ

    • @english1minutes
      @english1minutes ปีที่แล้ว +1

      ඔව් ඔව් අනිත් කෙනානම් හොදයි ටිකක්

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +4

    ලර්නස්වල තනියම නම් ඩ්‍රයිවින් උගන්නන්නේ නෑ

    • @samindasampath8291
      @samindasampath8291 ปีที่แล้ว +1

      කතා කරලා කර ගන්න පුළුවන්

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว

    ❤❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +1

    මේ දවස් වල ලයිසන් ගන්න ලර්නස් යන සෙට් එක කෝ 😍🥳

  • @nisansalakeerthisinghe4059
    @nisansalakeerthisinghe4059 ปีที่แล้ว

    learners wala kawadda pvt kata keruwe 😁

  • @lasanthiwick5134
    @lasanthiwick5134 ปีที่แล้ว +1

    Balanna thiyena ekama kathawa

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    පුදුම love

  • @nishaniperera8747
    @nishaniperera8747 ปีที่แล้ว +5

    Demapiyanta oya,meya kiyala katha karana eka me teledrama valin purudu karana eka mona tharam asobanaida,

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว

    What’s wrong with driver mouths

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +4

    th-cam.com/video/8RnCREKbwB8/w-d-xo.html
    ආතල් ඈ... සුපිරියක් තමයි😍

  • @Shanthi-z2y
    @Shanthi-z2y ปีที่แล้ว +2

    Lassana kathawa

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว

  • @chamithwaruna9497
    @chamithwaruna9497 ปีที่แล้ว

    ❤❤

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @lakmalpallewela5824
    @lakmalpallewela5824 ปีที่แล้ว