සජිතුත් හොල්මන් වුණු තලතාගේ වේදිකාව දෙදරපු කතාව - රත්නපුරෙන් අනුර ඉවතට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සජිතුත් හොල්මන් වුණු තලතාගේ වේදිකාව දෙදරපු කතාව - රත්නපුරෙන් අනුර ඉවතට
    👉Subscribe us: / @vfgnetwork
    👉 FOLLOW US
    📌Facebook - www.facebook.c...
    👉 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :
    📌 Web - vfgnetwork.com
    👉 JOIN US
    📌 Whatsapp - whatsapp.com/c...
    #voicefirst #breakingnews #newslive #newsfirstdigital #wereportyoudecide #newsupdate #newsalert24x7 #srilanka #hotnews #latestnews #srilankanews #fastnews #voicefirstnews #sinhalanewstoday #sinhalanewsalert #breakingnewssinhala #gossipnewssinhala #mahindarajapaksa #sajithpremadasa #anurakumaradissanayake #politicalnewssinhala

ความคิดเห็น • 164

  • @dineshfernando9532
    @dineshfernando9532 หลายเดือนก่อน +14

    NPP ජයවේවා AKD ❤❤️ 🎉❤✔🌞❤️😘🧭🧭🧭🧭💕🎉️🌹🎊️❤✔

  • @wasookraheem1273
    @wasookraheem1273 หลายเดือนก่อน +13

    දැන් ගොත ගැහෙනවා පව් අප්පා ඇඩේනවා තනි ඇහැට.තව දින 50යි එතකල් දොඩවපල්ලා.
    අපි මාලිමාවට
    මාලිමාව අපිට
    හාද
    ඇයි අවුල්ද

  • @dileepadewaraja7687
    @dileepadewaraja7687 หลายเดือนก่อน +21

    සජිත්ට ජයවේවා
    ඒත් අනුර තමයි ජනාධිපති 😅
    මාලිමාව දිනවමු. 90% ෂුවර් 😎

  • @gwickrag
    @gwickrag หลายเดือนก่อน +12

    මෙයත් 76 වසරක සාපේ කැබිනට් ඇමතිවරියක් ... ඡන්දදායකයෝ මතක් කර තියාගත්තොත් හොඳයි

    • @sureshsaranga5291
      @sureshsaranga5291 หลายเดือนก่อน +1

      කියනකම් හිට්යේ🤣

    • @user-bd4ws5rz6k
      @user-bd4ws5rz6k หลายเดือนก่อน +2

      අනුර කුමාරත් එ සාපය තුල චන්ද්‍රිකා සමග සිටිය බව අපට මතකයි..

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +4

    දැන් වයස වැඩි හින්දා හොඳටම ගොත ගැහෙනවා. පව් අප්පා කොච්චර යටිගිරියෙන් කෑ ගැහුවත් මෙදා පාර ඡන්දේ නම් දෙන්න නැතෝ අපි ලංකාවම පවුල් පිටින් මාලිමාවට මාලි මාවට ජය වේවා❤❤❤❤❤❤

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n 22 วันที่ผ่านมา

      ටීල්වියා අනූ:67වැඩියි ඌතරුනද කාලකන්නි ජේප්පො

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z หลายเดือนก่อน +5

    කිසිම අනාගත වැඩ සැලැස්මක් නැතිබලය පමණක් ලබා ගැනීමේ චේතනාවෙන් පෙළෙනමේ උදවියට කිසිම අදහසක් පැහැදිලිව ප්‍රකාශ කරන්න බැරුව ඉන්නේඒ හින්දා නිතර පැටලෙනවා😮😮

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +3

    තලතා අක්කේ එකක් හොඳට මතක තියාගන්න හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට උඹලගේ ප්‍රධාන පක්ෂ දෙකම මේ රට විනාස කරා මෙදා පාර අපේ ඡන්දය මාලි මාවට මාලිමාවට ජය වේවා❤❤❤

    • @kapilasuriyabandara6459
      @kapilasuriyabandara6459 หลายเดือนก่อน +2

      ❤❤❤❤මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @araliyadewliya6120
    @araliyadewliya6120 22 วันที่ผ่านมา +3

    සජිත්ට ජයවේවා මෝඩ ජනතාවට තව අවුරුදු 05කට
    කෙලවේවා.......

  • @KasuniKarunarathna-c8k
    @KasuniKarunarathna-c8k หลายเดือนก่อน +3

    Malimawata jaya wewa.

  • @nelumwasala8531
    @nelumwasala8531 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා !!!ජාතික ජනබලවේගයට ජයවේවා !!!

  • @dileepakumara6067
    @dileepakumara6067 หลายเดือนก่อน +9

    අනුර කුමාර මැතිතුමාට යෝද බල යෝද ශක්තිය ලැබේවා.....

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +2

    අනේ තලතා දැන් උඹලගෙ ඔය කතා අහලා 76 අවුරුද්දක් තිස්සෙම අපිට එපා වෙලා මෙදා පාර අපි අලුත් ගමනක් යනව අපේ ඡන්ද මෙදා පාර මුළු රටේම පවුල් පිටින් මාලි මාවට මාලි මාවට ජය වේවා❤❤❤❤❤

  • @user-ly5xp8it6y
    @user-ly5xp8it6y 29 วันที่ผ่านมา +2

    සජිත් සජිත් සජිත් සජිත් ජයවේවා ස්තිරෛ

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp หลายเดือนก่อน +7

    Sjb❤sajih❤❤❤❤❤❤

  • @DsKarunasena-qr8lj
    @DsKarunasena-qr8lj หลายเดือนก่อน +8

    , A K D අපේ අනාගත ජනාධිපති පොහොටිටු වෙි හොර තක්කඩි ටික සජිත් මහතාළන්කර ගත්තාම අපිට එපා උනා

  • @donranji1540
    @donranji1540 29 วันที่ผ่านมา +3

    රත්නපුරයෙන් අනුර ඉවත්ව කරන්න උඹලට නම් බැහැ උඹල දැන් ඔය ගස් උඩඉඳන් බැලුවා ඇති
    ඒ නිසා දැන් බිමට බැහැල බලපල්ල මොකද වෙලා තියෙන්නෙ කියල .
    උඹලගෙ මැශිම හොදටම වැඩ කරන්න නායකයාට හොඳ පතලක් හොයාදිපල්ල හැංගෙන්න
    මාලිමාවට ජය වෙිවා ❤❤❤

  • @xyzo1194
    @xyzo1194 หลายเดือนก่อน +2

    සජිත් මැතිතුමාට ජයවෙවා

  • @KarunaVidanagamage
    @KarunaVidanagamage 23 วันที่ผ่านมา

    ජයවේවා ඔබ්තුමිය තම1916
    .
    ..
    ව්ස්සම්කයන් ගෙන් අනුකම්පා වෙ න් කත කලෙ

  • @Nazeer-p8z
    @Nazeer-p8z หลายเดือนก่อน +2

    Jayawewa sajidth sir ❤❤

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +16

    එකෙන්ම සජිත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 ඊලග නියත ජනාධිපතිවරයා 64% ලක්ස 85 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් sjb

    • @Athula12165
      @Athula12165 หลายเดือนก่อน

      ඒකෙන්ම සජිත් තමයි තොපි. නොදකින් මේකී රටේ සල්ලි කොච්චර කාබාසින්ය කලාද 2015 සිට 2019 දක්වා යකෝ මේකී ඉන්නේ දැන් රනිලගේ සාක්කුවේ තොපි කවදද මේවා තේරුම් ගන්නේ 76 ක්‌ කොරේ මුන් නේද

    • @ravindragamage3315
      @ravindragamage3315 หลายเดือนก่อน

      😂

    • @KasuniKarunarathna-c8k
      @KasuniKarunarathna-c8k หลายเดือนก่อน

      Jalimawata obAth akwanna. Jalijawata jaya wewa.

  • @HiruniHansini-sv9vi
    @HiruniHansini-sv9vi หลายเดือนก่อน +14

    සජිත්ට ජය පිට ජය වේවා සියලු දෙව්යෝ ආරක්ෂා කර දෙන්න ඕන

    • @SonnyListon-rb4er
      @SonnyListon-rb4er หลายเดือนก่อน

      මෙන්න ඇත්ත.
      ප්‍රේමදාස පියා, කෙසෙල්වත්තේ නාගරික මන්ත්‍රී, 1956 සිට උඩට ආව. මිනීමරු සුදුකාරයෝ ඇලෝසියස්,පහත් අමන සොත්ති උපාලි වගේ මිණී මරුවෝ යාලුවෝ .
      උපාලි විජේවර්දනගේ ගුවන් යානය සිංගප්පුරුවේ, ප්‍රේමයගේ ගෝලය ඇලෝසියස් එතන. උපාලිගේ ගුවන් යානය පුපුරලා කඩාවැටිලා නැතිවුණා. හිටියනම් ඊ ළඟ ජනාධිපති.
      ප්‍රේමය ඉන්දියාවේ නාඩි වාක්‍ය බැලුව ශාස්ත්‍ර කාරය කිව්ව
      ඊ ලඟට රජවෙන්නේ විජය කියල කෙනෙක්, ටික දවසයි,
      විජය කුමරනතුංග ඝාතනය වෙනවා
      රන්ජන් විජය රත්න බෝම්බෙන් යනවා
      ජෙනරල් විජය විමලරතන නිර්භීත යුද හමුධාපති , මැරුම් කනවා
      ජෙනරල් කොබ්බැකඩුව බෝම්බෙන් යනවා, හරලිකොප්ටරය බාන්න දෙන්නේ නැහැ, ඔහු මැරෙනවා.
      ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වෙනවා
      ප්‍රේම ජොබ්
      ප්‍රේම, හැමදාම බලෙන් චන්ද ගත්ත. කොල්ලෝ 60,000ක මැරෙව්වා. 99% ජෙප්පන්ගේ පන්ති, බලන්න ගිය අය. හාඩ් කෝ නොවේ..
      රිචඩ් සොයිසා මැරෙව්වා,
      විජේදාස ලියනාරච්චි මැරෙව්වා,විරුද්ධ කාරයෝ මැරෙව්වා.
      මාතර බාස් එක්ක හොරෙන් සල්ලි අච්චු ගැහුවා. ඩී අයි ජී ප්‍රථපසිංහ ගෙ ගෙදර. සී අයි ඩියෙන් පැන්න, ප්‍රතාපය තාප්පෙන් පැන්න. බඩු මාට්ටු, නඩු දැම්ම, ප්‍රේමයා නඩුවෙන් බේරෙව්ව.
      LTTE එකට ආයුද දුන්න. කොටියෙක් උන පාස්කාරලිංගම් තියා ගත්ත ලේකම් හැටියට. පොලිස් කාරයෝ 600කට LTTE එකට යටත් වෙන්න කිව්වා, 600ම මැරුම් කෑව, මුට ගානක් නැහැ.
      නිදන් හැරෙව්වා, දුටුගැමුණු රජුගේ ඔටුන්න,කඩුව ගත්තොත් රාජකම ලැබෙනව විස්වාස කොරල. සිංහසානයක් හදලා ඒකේ ඉඳගත්තේ. ඒකල පුදුම ලෙස, විහාරවල බුදුපිළිම සහ නිදන් හෑරුව
      සජිත් පුතා හෙවත් මෝඩ පුතා ඔක්කොම කෙරුවේ. අනුරාධපුරේ රැස් වෙහෙර පන්සලේ සැතපෙන බුදුපුලිමය හිස, පිට, පපුව හැරෙව්වා. ගොහින් අහන්න. සංකපාල පන්සලේ නිදන් ගත්ත, තවත් බොහෝ නිදන් ගත්ත.
      ලොකු ප්‍රේමය, ආනන්තරිය කරුමෙට මැරුම් කෑව. ශවලෙන් මිනිය පැටෙව්වේ. DIG ගුණසිංහ, ලොකුම මිනීමැරුවත් බෝම්බෙන් ගියා.
      පුතානෝ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල් ගසාකලා අහුඋන. ගෑනි බලෙන් ගෙදරක ඉන්නවා රූපලාවන බිස්නස් , නඩු දාලත් යන්නැහැ
      නංගි දුලංජලි හොර සල්ලි බැංකුවට දානකොට පොලිසියෙන් අල්ලා නඩු දැම්ම. මයිනා, බේරුවා. ඔක්කොම හොරු.
      දුලංජලි, ජපානෙට මල් යැව්වා. එයාර් ලංකා යානෙකින්, පාඩු පිට මේ වැඩේටම.
      මස්සිනා කුපාඩිය, පත් කෙරුව එයාර් ලංකා ලොක්කා කොරල, ගෑනුන්ට ඉන්න දුන්නේ නැහැ. බංකොලොත් කොරා. පසුකලෙක සාපයට දිවි නසාගත්තා.
      පුතනොගේ මස්සිනා ජයකොඩි හොරෙක්. අම්මත් හෙර.
      මස්සිනා, රජ ගේදර තිබුන,ජෝර්ජ් කීට් චිත්‍ර ශිල්පියා ඇන්ද මුල්කිරිගල පන්සලේ වටිනා චිත්‍රය හොරකම් කොරල, ප්‍රංසයේ කෞතුකාගරයකට වික්කා, අහු උනා.
      ආණ්ඩුවෙන් පවුම් 6000ක ගෙවල ආපහු ගත්ත. නඩු දැම්ම, නඩුව තාම යට ගහල.
      රාජගෙදර වටිනා බඩු අම්මණ්ඩි සමග ඉස්සුවා. අම්මණ්ඩි පට්ට හෙර.
      පසු දවසක, අම්මණ්ඩි ගාල්ලේ හෝටලයක ප්‍රදර්ශනයකට තිබ්බ රුපියල් ලක්ෂ 4.5ක වටිනා මාලයක් දෙන්නම් කාසි වලට ගත්ත, පොල්ල තිබ්බ.
      ගොඩ නැගිලි සන්ග්ස්තාවේ අම්මණ්ඩිගේ කැචර් අජන්ත විජේසේන ලොක්කා හැටියට දැම්ම.
      කෝටි 300ක්‌ අරන් ඌ පැන්න එංගලන්තේ, හැබය් සල්ලි ගියේ හොර පවුලට
      අම්මණ්ඩි අස්සයෝ පැද්දා , ටෙනිස් ගැහැව්වා, ටීවී එකේ සින්දු කිව්වා හීන මනෙට, මේකට අසරණ සුජාතා අත්තනායකත් ඇන්ද ගත්ත.
      අස්සයෝ පදින එක පින්තුර ගත්ත චිත්‍ර ශිල්පියාව එලෝලා ගිහින් මැරෙව්වා වත්තල පැත්තේ.
      ලොකු ප්‍රේමය, ලංකාවට ජැක්පොට් යන්ත්‍ර දාන්න ජෝ සිම් සුදුකාරයට අවසර දුන්න.
      ජෝ සිම් කාරය අම්මණ්ඩිත් සමග සම්බන්ධ උනා නිසා ප්‍රේමය ඌව පිටුවහල් කොරා.
      ජැක්පොට් ටික, කුණු ධම්මික පෙරේරාට දීල, ජෝ සිම් ගියා. ජැක් පොට් යන්ත්‍ර වල තිබුන රුපියල් පහේ කාසි ලෂගානක්, කැසිනෝ ධම්මිකට නිකම්ම හම්බවෙලා, ඌ පොසතෙක් උනා.
      කුණු ධම්මික , ජෝ සිම්ගේ ජැක්පොට් යන්ත්‍ර, හිටිවන අස්ස රේස් යන්ත්‍ර නඩත්තු කෙරුව, ඒ නිසා ජෝසිම් ඌට හරි අදරෙයි.
      ඒවායේ තුබුන මුදල් සමග, දම්මිකය ලක්සපතියෙක් වෙලා, කැසිනෝ දාල අද මන්ත්‍රී. කැසිනෝ නිසා බොහෝ ජනජීවිත කපෝති උනා.
      කුණු ධම්මික එංගලන්තේ ඉස්පිරිතාල වල අහකදපු කුණු කොන්ටනර් 500ක්‌ ලංකාවට ගෙනාවා . එක අහු වෙලා ආපසු ටිකක් ඇරිය, නඩු නෑ, යාලුවො ලොකු නිසා.සල්ලිවලට ඕන වැඩක් කෙරනවා. වාසනාව නිසත් සල්ලි තිබෙනවා.
      ඉතින් මිනිසුනි, හොර ජාන තිබෙන පුතානෝ, හොඳ වෙන්න බැහැ, යට වැඩ කොරන්නේ හොර සිත. අප්පගේ පුතා, හොඳ එකෙක් වෙන්නේ කොහොමද ඕයි.
      ඉන්දියාවෙන්, ජපානෙන් මුට සල්ලී දෙන්නේ, පුල්මුඩේ ඛනිජ් වැලි ටික බාගන්න, තව තව උන්ගේ ග්‍රහණයට ගන්න. පොඩි මල්ලිලා, නංගිලා, අම්මලා, තාත්තල, සුහුරු පන්ති, බස් දෙන ගැටේට අහුවෙලා පසුව රට විනාස කොරගන්න එපා.

  • @dpw-un2ql
    @dpw-un2ql หลายเดือนก่อน +4

    තලතා අතුකෝරල ලැජ්ජයි දැන් පොට්ටුවේ සේරම කකුල් දෙක ලගට ඇවිත් තියෙන්නේ කෝ පවිත්‍රා වන්නිආරච්චි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි

  • @dewanjayalath6554
    @dewanjayalath6554 หลายเดือนก่อน +1

    මේ උදවිය ඇමතිකම් දරපු අය සිංහල බෞද්ධයන් වෙනුවෙන් මොනවද කලේ. නම් කියන එක තමයි කලේ ඇමතිකම් නැතිවෙන කොට මිනිසුන් වෙනුවෙන් බොහොම දුකෙන් කියවනවා.සිංහල බෞද්ධ රටවැනසෙනවා තෙරුම් ගන්න .සිංහල .දෙමල සියලුම උදවිය මාලිමාවට ජන්දයදි අපගෙ අනාගත පරපුර උදෙසා චන්දය දී අන්ඩුවක් පිහිටවමු.කාතාව හා පන්දාහාට නොරැවටෙන්න .අද අන්තවාදින් නටවනවා මැති ඇමතිවරු බව පැහැදිලිව පෙනවා

  • @brianmartel8488
    @brianmartel8488 หลายเดือนก่อน +3

    Sajith 100% win.win.win.

  • @wimaldasanayake8477
    @wimaldasanayake8477 28 วันที่ผ่านมา +1

    #මාලිමාවටකෝටියක්

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 หลายเดือนก่อน +12

    තොපි එක එක වෙලාවට එක එක පැත්තට පනිනව .ඒහන්ද මෙවර අපි මාලිමාවට .මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 25 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා

  • @weerasekarabandara6133
    @weerasekarabandara6133 25 วันที่ผ่านมา +1

    සජිත්ට ජය ඒකාන්නයි☎️☎️☎️☎️☎️📞📞📞📞❌❌❌❌👍👍👍👍💛💛💛💛🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @anuruddaudayanga3522
    @anuruddaudayanga3522 หลายเดือนก่อน +11

    සජිත් ජනපති

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 หลายเดือนก่อน

      අයියෝ ශ්‍රී මුඛයෙන් දෙසන මෝඩ කතා ඇහුවාම 😂😂😂😂

  • @Sanjeewanee
    @Sanjeewanee หลายเดือนก่อน +2

    AkD❤

  • @maryclaredambawinne8079
    @maryclaredambawinne8079 19 วันที่ผ่านมา

    ow lovely to see thalatha with SJB 👍👍👍👍

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 หลายเดือนก่อน +3

    සජබෙි.කුනු.එකතු.කර.ගනි.කියලා.හිතුවෙි.නැ

  • @user-io9qe5wx6r
    @user-io9qe5wx6r หลายเดือนก่อน +1

    Npp jaya wewa. ❤❤❤❤❤❤❤❤

  • @shanthaattanayake8896
    @shanthaattanayake8896 หลายเดือนก่อน +2

    සජිත්ට ජය!!

  • @subodhinigunaratne8823
    @subodhinigunaratne8823 หลายเดือนก่อน +1

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @JinathPremaratne
    @JinathPremaratne หลายเดือนก่อน +7

    සජිත් ❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +1

    අනේ තලතා මේක හොඳට අහගන්න 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට මෙදාපාර අපි ඡන්දය දෙන්නේ නැත ඔය රට බයිලා අහලා දැන් අපිට එපා වෙලා තියෙන්නේ පුළුවන් නම් අපේ කන් දෙක කපලා දාගන්නවා අපිට කියන්නේ උස නංසිකුරුටි කොට නම් කම්කරු මහත්තයට ඡන්දය දෙන්න කියලද මෙදා පාර අපේ ඡන්ද මාලිමාවට මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @user-xg6fz7ch6f
    @user-xg6fz7ch6f หลายเดือนก่อน +1

    සාර්ථක කරන්න බැරි වුණා ඉස්සරහට බැරි බව කතාවෙන් ම පැහැදිලියි රට විනාශ ඇති

  • @UdithaSauranga
    @UdithaSauranga 26 วันที่ผ่านมา +1

    මාලි මාවට ජය වේවා❤❤❤❤❤

  • @user-eu2xi8vb7l
    @user-eu2xi8vb7l 21 วันที่ผ่านมา

  • @jagathranatunga8094
    @jagathranatunga8094 25 วันที่ผ่านมา

    🎉🎉🎉❤❤❤

  • @eardleyhalliday5449
    @eardleyhalliday5449 28 วันที่ผ่านมา

    Congratulations ❤

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 27 วันที่ผ่านมา

    Thalatha..... Thalatha...... Actress..... MAALIMAAWA ta jayawewa...

  • @user-uf5yt2qk7j
    @user-uf5yt2qk7j หลายเดือนก่อน +3

    ජනාධිපති සජිත් ජයවේවා ජනාධිපති සජිත් ජයවේවා ජනාධිපති සජිත් ජයවේවා

  • @wimalaninaullage9333
    @wimalaninaullage9333 หลายเดือนก่อน +1

  • @Vat2200
    @Vat2200 หลายเดือนก่อน +3

    Congratulations 🍾🎊🎉🎈

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +12

    ජනතාව රොද බදින්නේ සජිත් ප්‍රේමදාස යුගයකට ස්තීර වසයෙන්ම sjb 64% ලක්ස 85 වාර්තාවක් පිහිටූවනවා නියතයකි ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉සජිත් sjb

    • @sureshsaranga5291
      @sureshsaranga5291 หลายเดือนก่อน +1

      ✌️✌️👍☎️❌❌❌

    • @SonnyListon-rb4er
      @SonnyListon-rb4er หลายเดือนก่อน +1

      මෙන්න ඇත්ත.
      ප්‍රේමදාස පියා, කෙසෙල්වත්තේ නාගරික මන්ත්‍රී, 1956 සිට උඩට ආව. මිනීමරු සුදුකාරයෝ ඇලෝසියස්,පහත් අමන සොත්ති උපාලි වගේ මිණී මරුවෝ යාලුවෝ .
      උපාලි විජේවර්දනගේ ගුවන් යානය සිංගප්පුරුවේ, ප්‍රේමයගේ ගෝලය ඇලෝසියස් එතන. උපාලිගේ ගුවන් යානය පුපුරලා කඩාවැටිලා නැතිවුණා. හිටියනම් ඊ ළඟ ජනාධිපති.
      ප්‍රේමය ඉන්දියාවේ නාඩි වාක්‍ය බැලුව ශාස්ත්‍ර කාරය කිව්ව
      ඊ ලඟට රජවෙන්නේ විජය කියල කෙනෙක්, ටික දවසයි,
      විජය කුමරනතුංග ඝාතනය වෙනවා
      රන්ජන් විජය රත්න බෝම්බෙන් යනවා
      ජෙනරල් විජය විමලරතන නිර්භීත යුද හමුධාපති , මැරුම් කනවා
      ජෙනරල් කොබ්බැකඩුව බෝම්බෙන් යනවා, හරලිකොප්ටරය බාන්න දෙන්නේ නැහැ, ඔහු මැරෙනවා.
      ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වෙනවා
      ප්‍රේම ජොබ්
      ප්‍රේම, හැමදාම බලෙන් චන්ද ගත්ත. කොල්ලෝ 60,000ක මැරෙව්වා. 99% ජෙප්පන්ගේ පන්ති, බලන්න ගිය අය. හාඩ් කෝ නොවේ..
      රිචඩ් සොයිසා මැරෙව්වා,
      විජේදාස ලියනාරච්චි මැරෙව්වා,විරුද්ධ කාරයෝ මැරෙව්වා.
      මාතර බාස් එක්ක හොරෙන් සල්ලි අච්චු ගැහුවා. ඩී අයි ජී ප්‍රථපසිංහ ගෙ ගෙදර. සී අයි ඩියෙන් පැන්න, ප්‍රතාපය තාප්පෙන් පැන්න. බඩු මාට්ටු, නඩු දැම්ම, ප්‍රේමයා නඩුවෙන් බේරෙව්ව.
      LTTE එකට ආයුද දුන්න. කොටියෙක් උන පාස්කාරලිංගම් තියා ගත්ත ලේකම් හැටියට. පොලිස් කාරයෝ 600කට LTTE එකට යටත් වෙන්න කිව්වා, 600ම මැරුම් කෑව, මුට ගානක් නැහැ.
      නිදන් හැරෙව්වා, දුටුගැමුණු රජුගේ ඔටුන්න,කඩුව ගත්තොත් රාජකම ලැබෙනව විස්වාස කොරල. සිංහසානයක් හදලා ඒකේ ඉඳගත්තේ. ඒකල පුදුම ලෙස, විහාරවල බුදුපිළිම සහ නිදන් හෑරුව
      සජිත් පුතා හෙවත් මෝඩ පුතා ඔක්කොම කෙරුවේ. අනුරාධපුරේ රැස් වෙහෙර පන්සලේ සැතපෙන බුදුපුලිමය හිස, පිට, පපුව හැරෙව්වා. ගොහින් අහන්න. සංකපාල පන්සලේ නිදන් ගත්ත, තවත් බොහෝ නිදන් ගත්ත.
      ලොකු ප්‍රේමය, ආනන්තරිය කරුමෙට මැරුම් කෑව. ශවලෙන් මිනිය පැටෙව්වේ. DIG ගුණසිංහ, ලොකුම මිනීමැරුවත් බෝම්බෙන් ගියා.
      පුතානෝ සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල් ගසාකලා අහුඋන. ගෑනි බලෙන් ගෙදරක ඉන්නවා රූපලාවන බිස්නස් , නඩු දාලත් යන්නැහැ
      නංගි දුලංජලි හොර සල්ලි බැංකුවට දානකොට පොලිසියෙන් අල්ලා නඩු දැම්ම. මයිනා, බේරුවා. ඔක්කොම හොරු.
      දුලංජලි, ජපානෙට මල් යැව්වා. එයාර් ලංකා යානෙකින්, පාඩු පිට මේ වැඩේටම.
      මස්සිනා කුපාඩිය, පත් කෙරුව එයාර් ලංකා ලොක්කා කොරල, ගෑනුන්ට ඉන්න දුන්නේ නැහැ. බංකොලොත් කොරා. පසුකලෙක සාපයට දිවි නසාගත්තා.
      පුතනොගේ මස්සිනා ජයකොඩි හොරෙක්. අම්මත් හෙර.
      මස්සිනා, රජ ගේදර තිබුන,ජෝර්ජ් කීට් චිත්‍ර ශිල්පියා ඇන්ද මුල්කිරිගල පන්සලේ වටිනා චිත්‍රය හොරකම් කොරල, ප්‍රංසයේ කෞතුකාගරයකට වික්කා, අහු උනා.
      ආණ්ඩුවෙන් පවුම් 6000ක ගෙවල ආපහු ගත්ත. නඩු දැම්ම, නඩුව තාම යට ගහල.
      රාජගෙදර වටිනා බඩු අම්මණ්ඩි සමග ඉස්සුවා. අම්මණ්ඩි පට්ට හෙර.
      පසු දවසක, අම්මණ්ඩි ගාල්ලේ හෝටලයක ප්‍රදර්ශනයකට තිබ්බ රුපියල් ලක්ෂ 4.5ක වටිනා මාලයක් දෙන්නම් කාසි වලට ගත්ත, පොල්ල තිබ්බ.
      ගොඩ නැගිලි සන්ග්ස්තාවේ අම්මණ්ඩිගේ කැචර් අජන්ත විජේසේන ලොක්කා හැටියට දැම්ම.
      කෝටි 300ක්‌ අරන් ඌ පැන්න එංගලන්තේ, හැබය් සල්ලි ගියේ හොර පවුලට
      අම්මණ්ඩි අස්සයෝ පැද්දා , ටෙනිස් ගැහැව්වා, ටීවී එකේ සින්දු කිව්වා හීන මනෙට, මේකට අසරණ සුජාතා අත්තනායකත් ඇන්ද ගත්ත.
      අස්සයෝ පදින එක පින්තුර ගත්ත චිත්‍ර ශිල්පියාව එලෝලා ගිහින් මැරෙව්වා වත්තල පැත්තේ.
      ලොකු ප්‍රේමය, ලංකාවට ජැක්පොට් යන්ත්‍ර දාන්න ජෝ සිම් සුදුකාරයට අවසර දුන්න.
      ජෝ සිම් කාරය අම්මණ්ඩිත් සමග සම්බන්ධ උනා නිසා ප්‍රේමය ඌව පිටුවහල් කොරා.
      ජැක්පොට් ටික, කුණු ධම්මික පෙරේරාට දීල, ජෝ සිම් ගියා. ජැක් පොට් යන්ත්‍ර වල තිබුන රුපියල් පහේ කාසි ලෂගානක්, කැසිනෝ ධම්මිකට නිකම්ම හම්බවෙලා, ඌ පොසතෙක් උනා.
      කුණු ධම්මික , ජෝ සිම්ගේ ජැක්පොට් යන්ත්‍ර, හිටිවන අස්ස රේස් යන්ත්‍ර නඩත්තු කෙරුව, ඒ නිසා ජෝසිම් ඌට හරි අදරෙයි.
      ඒවායේ තුබුන මුදල් සමග, දම්මිකය ලක්සපතියෙක් වෙලා, කැසිනෝ දාල අද මන්ත්‍රී. කැසිනෝ නිසා බොහෝ ජනජීවිත කපෝති උනා.
      කුණු ධම්මික එංගලන්තේ ඉස්පිරිතාල වල අහකදපු කුණු කොන්ටනර් 500ක්‌ ලංකාවට ගෙනාවා . එක අහු වෙලා ආපසු ටිකක් ඇරිය, නඩු නෑ, යාලුවො ලොකු නිසා.සල්ලිවලට ඕන වැඩක් කෙරනවා. වාසනාව නිසත් සල්ලි තිබෙනවා.
      ඉතින් මිනිසුනි, හොර ජාන තිබෙන පුතානෝ, හොඳ වෙන්න බැහැ, යට වැඩ කොරන්නේ හොර සිත. අප්පගේ පුතා, හොඳ එකෙක් වෙන්නේ කොහොමද ඕයි.
      ඉන්දියාවෙන්, ජපානෙන් මුට සල්ලී දෙන්නේ, පුල්මුඩේ ඛනිජ් වැලි ටික බාගන්න, තව තව උන්ගේ ග්‍රහණයට ගන්න. පොඩි මල්ලිලා, නංගිලා, අම්මලා, තාත්තල, සුහුරු පන්ති, බස් දෙන ගැටේට අහුවෙලා පසුව රට විනාස කොරගන්න එපා.

  • @carsongajasinghe3583
    @carsongajasinghe3583 22 วันที่ผ่านมา

    Excellent Thalatha 👍

  • @seethakumarihami8031
    @seethakumarihami8031 24 วันที่ผ่านมา

    Jaya Neyathi Sagith Mathedunta .

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 25 วันที่ผ่านมา +1

    රට අනුර ට

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน +1

    අනේ තලතා අර පොහොට්ටුවේ හිටිය සභාපතියා දැන් සජිත් ගේ ඔඩොක්කුවේ නේද ඉතින් කොහොමද අපි විලිලැජ්ජාවක් නැතුව ඡන්දයක් දෙන්නේ? අපි මාලිමාවට

  • @jayabowijesundara4488
    @jayabowijesundara4488 หลายเดือนก่อน

    Jayawewa🙏

  • @sasindukavinda2950
    @sasindukavinda2950 29 วันที่ผ่านมา +1

    NPP TAMA

  • @iew1683
    @iew1683 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 23 วันที่ผ่านมา

    තනතුරු තානාන්තර බලාපොරොත්තුවෙන් නහින් නැතුව අයියා මරපු එවුන් පස්සෙ දුවපං අපිත් පස්සෙන් එන්නං

  • @M.Perera
    @M.Perera 22 วันที่ผ่านมา

    ජන්දෙ ලංවෙනකොට එලියට ඇවිත් බයිලා කියනවා.

  • @SumanaBandaara
    @SumanaBandaara 27 วันที่ผ่านมา

    මේ බඩුව කොහෙද ඉන්නෙ හොරුන් ගෙ නම් ටික නම් හොදට මතකයි බැංකු හොරෙක් එනවද

  • @lahanrldofficial5937
    @lahanrldofficial5937 หลายเดือนก่อน

    හැමදාම පරම්පරාගත නයකයො හදල තමයි රටට කෙලෝගෙන තියෙන්නෙ මේපාර ගෝත්රිකත්කවයෙන් මදිල නව නායකයෙකු තෝරා ගනිමු
    මගේ තේරිම අනුර කුමාර

    • @charith856
      @charith856 หลายเดือนก่อน

      Nnpnnpnnp onlyone

  • @jayan4416
    @jayan4416 17 วันที่ผ่านมา

    තලත නෝන මේ වගේ ටෝක් දීල පැන්න නෙ . මරු චරිත . අද සජිත් හෙට රනිල්

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 หลายเดือนก่อน

    අයියෝ තල තලතෝ දන්නේ නැද්ද තලතා තිස්ස අත්තනායක පනින පනින තැන පරදින බව

  • @kuruppunh942
    @kuruppunh942 หลายเดือนก่อน +1

    චසිප්පූ බීපු එවුන් තාමත් කානුවල😊😊

  • @DhammikaSiriwardhana
    @DhammikaSiriwardhana หลายเดือนก่อน +2

    Thalathata jaya wewa

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 27 วันที่ผ่านมา

    රට ගිය වනිතාවන් අසරනවී උදව් ඉල්ලද්දී අහක බලාගත් අම්මන්ඩි මේ……

  • @padmaweerawanni444
    @padmaweerawanni444 25 วันที่ผ่านมา

    අනේ තලතා ඉන්නවා ද

  • @pradeepudugama2134
    @pradeepudugama2134 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @ShanakaDiasanayaka
    @ShanakaDiasanayaka 25 วันที่ผ่านมา

    Sajith jaya

  • @user-wx4wo5qe2i
    @user-wx4wo5qe2i 29 วันที่ผ่านมา

    අනේ තලතා ආචිචියේ උඹල මෙචි චර කල් කෙරැවද බොලවි රටපුපාතයට ඇද වැටුනට පස්සෙද උඹල විසදුම හොයන්නේ අශ්වය පැන්නට පස්සේ ඉස්තාලෙවහල වැඩක් නැ

  • @wathiofficial
    @wathiofficial 29 วันที่ผ่านมา

    පලයන් පලයන් දැන් ඇති

  • @nihal-fh3vq
    @nihal-fh3vq หลายเดือนก่อน

    ඇත්තට.ම මෙයා කොහෙද ඉන්නෙ දන්නකෙනෙක් කියන්න

  • @AnuraKumara-v2m
    @AnuraKumara-v2m หลายเดือนก่อน +4

    රටට ඕනෙ මේ ම්ජර, පාදඩ දේශපාලන යේ වෙනසක්, එය කල හැක්කේ NPP එකට ව්තරයි

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 หลายเดือนก่อน

      ජෙප්පො කියන්නෙ පාදඩ දේශපාලනයේ නිර්මාතෘවරු.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @user-lc9ju6sn3w
    @user-lc9ju6sn3w หลายเดือนก่อน +6

    මෙන්න සැබෑ ප්‍රතිපලය. අනුර කුමාර දිසානායක 57% සජිත් ප්‍රේමදාස 34% රනිල් වික්‍රමසිංහ 13% . ඔට්ටුව rs. 500000 lakhs. මොකද කියන්නේ. අල්ලමුද?

    • @kuruppunh942
      @kuruppunh942 หลายเดือนก่อน

      රෑපවතී අල්ලපංකො..

    • @mikebarado7486
      @mikebarado7486 หลายเดือนก่อน +2

      මාලිමාව තමා දිනන්නේ

    • @charith856
      @charith856 หลายเดือนก่อน +1

      මලිමවතමයිදිනන්නොමටත්පුලුවන්නම්ගවයෙක්සල්ලිතියනකියක්සරිසොයාගන්න

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np หลายเดือนก่อน +14

    ඊලග ජනාධිපතිවරණය සප්තම්බර් 21 ප්‍රතිඵල මෙසේය ...සජිත් ප්‍රේමදාස 64% , රනිල් වික්‍රමසිංහ 27% , අනුර කුමාර දිසානායක 3% , සරත් පොන්සේකා 1% , අනෙකුත් අපේසකයින් 5% ස්තීර වසයෙන්ම 🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑🔑

    • @thakshisenani3075
      @thakshisenani3075 หลายเดือนก่อน

      Hari asai neda??😂😂😂😂😂

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 หลายเดือนก่อน

      එහෙමද?

    • @padmi9545
      @padmi9545 หลายเดือนก่อน

      පලයන් යන්න පාදඩී

    • @charith856
      @charith856 หลายเดือนก่อน

      ​@@thakshisenani3075පකතමයිපකඛල්ලා

  • @sellaiyasridevan1857
    @sellaiyasridevan1857 24 วันที่ผ่านมา

    Velukumar mp.panna

  • @leyartfernando8497
    @leyartfernando8497 หลายเดือนก่อน +1

    සමගියෙන් ජය ගමු

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 23 วันที่ผ่านมา

    Ane pala balli.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 27 วันที่ผ่านมา

    රැවටිච්ච අය තමයි ඔය බාගයක් සෙනග,අනිත් බාගේ උඹලා ව රවට්ටන පිරිස.😅🎉❤

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 หลายเดือนก่อน +2

    නියත ජනාධිපති අනුර සහෝදරයා .මාලිමාවට ජයවේවා

  • @ChandraParussalla
    @ChandraParussalla 26 วันที่ผ่านมา

    Ranil lagata palayan

  • @amilasamarakoon4859
    @amilasamarakoon4859 หลายเดือนก่อน

    Npp

  • @hapuarachchigegunatilake5559
    @hapuarachchigegunatilake5559 หลายเดือนก่อน

    මාලිමාව. පසු බැසගියබවයි....

  • @sirimadahanayaka1861
    @sirimadahanayaka1861 หลายเดือนก่อน

    Nawa janapathi sajith premadasa mahatha.

  • @pathimaperera9564
    @pathimaperera9564 26 วันที่ผ่านมา

    සජිත් ගෝටා අංක 2 #මාලිමාවටකෝටියක්
    #අපිනෙඡන්දෙදෙන්නෙ
    මරු මරු හොරු තක්කඩි මිනිමරුවො කුඩු කාරයො මංකොල්ල කාර⁣යො හිරේ ඉන්න ඕනා ඔක්කොම මෙතන

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 หลายเดือนก่อน

    කුනු.එකතු.කර.ගෙන.සජබෙි.මොකක්ද.හදන්න.හදන්නේ

  • @illeperumaudaya2041
    @illeperumaudaya2041 22 วันที่ผ่านมา

    76 k rata kapu ewun thamai

  • @Bentourswadduw
    @Bentourswadduw หลายเดือนก่อน

    Nodakin mun
    Api AKD

  • @gaminigamage4338
    @gaminigamage4338 หลายเดือนก่อน +1

    කතාවක් බලද්දී මාලිමාව මාරම ඩීසන්... සජිත් ඔබට ජය වේවා

  • @Maniake824
    @Maniake824 26 วันที่ผ่านมา

    එතර.අපිට.පැන්සන්.එකත්.දෙන්න.මෙ.ගමනවත්.එතර .හැමොම .එනවා.ජෙවිපි .එකට.කතිරේ.ගහනවා..එක.වලකන්න.ඔනිනමි.පැන්සන් .එකවත්.දෙන්න.වෙයි..ගියපාර.ගොටා.දිනුවෙත්.එතර.ආය.නිසා🎉🎉🎉

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl หลายเดือนก่อน

    Oyala gedara yawamu

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 23 วันที่ผ่านมา

    රෙදි ඇදගෙනද කතා කරන්නේ

  • @HarrisWills-m3u
    @HarrisWills-m3u 23 วันที่ผ่านมา

    EKAMA PILIYAMA RANIL SAJITH EKATUWEEMAI. NETHAOTH ANURA JANAPATI. NAGANANDA MAHATA KIYANNE APGE GAWA RELATA SATYA WETAHENNE NETI BAWAYA.

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 หลายเดือนก่อน

    Ane me hera paddi paddi Monawda me kiyawanne.? Anee Pala. Pala thopine prashna athi kale.

  • @user-ei4dt7gl9h
    @user-ei4dt7gl9h 20 วันที่ผ่านมา

    හරක් රැල හුරේ දානවා

  • @gaminikularratan9721
    @gaminikularratan9721 28 วันที่ผ่านมา

    තලතා අක්කගෙ පුක ලොකූද

  • @perumbadagel957
    @perumbadagel957 หลายเดือนก่อน

    MALIMAEATA KPTEYAK
    APNE CADAYADENNE ,

  • @user-vn2hs8js3i
    @user-vn2hs8js3i 24 วันที่ผ่านมา

    Pala gon wesi

  • @user-cs6qf4sy2m
    @user-cs6qf4sy2m หลายเดือนก่อน +2

    තලතත් අයිය මරපු එජාප සජබ එක්ක හෙළුවෙන් නේද මැඩමිි

  • @SenakaSenaka-bk2jg
    @SenakaSenaka-bk2jg หลายเดือนก่อน

    Iyo thalatha oyala boru sobana katha ewaraiii malimawata jaya

  • @arunaDharmapala
    @arunaDharmapala หลายเดือนก่อน +2

    ගාමිණී අතුකෝරල ට මොකද උනේ.... ඒක හොයන්න ඕනෑ..... තලතා ඔබවත් වෙලාවට කපලා දානවා... එච්චරයි. මේ පාර අපි ඔක්කොම මාලිමාව. වෙනස් කරමු මේ අභිරහස් මජර හොර තක්කඩි දේශපාලනය...

  • @pkmadushaniweerasenaderani5791
    @pkmadushaniweerasenaderani5791 หลายเดือนก่อน

    අනේ බං උඹලා ගොන්නු නෙවෙයිද කියහල්ලා