සමලිංගික ක්‍රියාවන් අනුමත කරනවද?ලිංගික ප්ලාස්ටික් සැත්කම් වලට එරෙහිව අද කොටුවේදී කාන්තාවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 19

  • @Pathirana23456
    @Pathirana23456 2 หลายเดือนก่อน +4

    සමලිංගික කෙසේ වෙතත් ඒක ලිංගික එවුන්ටත් ජීවත් wenna පුළුවන් ratak hadanna nam මේ අවුරුදු 76ka සාපය ඉවර කරමු මේ පාර

  • @Sadunimanisha
    @Sadunimanisha 2 หลายเดือนก่อน +2

    දැන් ඔයාලා ඔහොම කැගැහැවා කියලා අපි Trans වෙන එක නවත්තනවද වැඩක් බලන් හිටියනමි හරි නේද අනුන්ගේ දෙවල් හොයන් නැතුව කිසිම මනුස්සයෙක් තව කෙනෙක්ට ඔන විදියට ජිවත් වෙන්.නැ මොන රටකවත් අපිට ඔන නමි අපි surgery කරනවා වෙන රටකට හරි ගිහිල්ලා ❤❤❤

  • @BeekeepingSL
    @BeekeepingSL 2 หลายเดือนก่อน +3

    දැන් ලන්කාවට තියෙන ප්‍රශ්නය මේක ද? ඔන එකෙක් තමන්ට තියෙන එක කපා ගත්තාම කාටවත් මොක ද

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน +1

    ප්‍රකෘර්තිමත් මිනිසුන්ට තියෙන දැවෙන ප්‍රශ්ණ මේවා,නොවේවා....

  • @prasadsilva3699
    @prasadsilva3699 2 หลายเดือนก่อน +3

    රනිල්ටයි සාගලටයි ටොපිය හරි! 😔

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 2 หลายเดือนก่อน

    විධායක ජනාධිපතිධූරය අවසන් කරමු.ඒ ක තමයි පිළිකාව.
    ගෝලීය ගම්මානය!

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Dan me koi kale anumatha karapu deyakda? Sama lingikathwaya anumatha karanawanam unokkoma hoyaka ballo balallu karapallaa

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Mokada me kiyana eka anymatha karala thiyenne ehenam mulinma e kena purushayekda? Ehenam e purushaya thawath purushayekwama kasada badaganna

  • @darshanaperera1467
    @darshanaperera1467 2 หลายเดือนก่อน +1

    Kisima paharak Ella nowe. Homosexuality depend wenne sexual orientation eken. Meya Sammatha kirimen ovunge aytheen labeema pamani.
    මැයගේ දැනුම මීට වඩා දියුණු කරගත යුතුය.
    දරුවන්ට කිසිම බල පෑමක් ඇති නොවේ. කිසිම රටක් විනාශ වී නොමැත.

    • @Sadunimanisha
      @Sadunimanisha 2 หลายเดือนก่อน

      බොරුවට කියන කතාව දරුවන්ට බලපැමි වෙනවලු එම වෙනව නමි ඒවට නීතියක් නැද්ද තමන්ගේ හිතේ තියන ආත්මාර්තකාමි අදහස් සමාජයේ අහිංසක මිනිස්සු කොටසක් පීඩාවට ලක්කරන්න පාවිචිචි කරනවා මෙහෙම ඉපදුන කෙනාට තමා මේකේ තියන දුක තෙරෙන්නෙ අනිත් අයට නෙවේ

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Mokada manussayek widiyata sthree purusha kiyala ipadila thiyenne sthreen sthreen samagai purushain purushain samaga sewanayaka yedenna one naa kelinma valoi balallui unama kisima kenekuta prashnayak wenne naa

  • @chandaniperera7485
    @chandaniperera7485 2 หลายเดือนก่อน

    මම් නම් කැමතිම නැහැ මේව අපේ රටට ගැලපෙන්නේ නැ හැ මේවා නවත්තන්න 🤐👎

  • @ThusharaCristyn-wt2rk
    @ThusharaCristyn-wt2rk หลายเดือนก่อน

    Oka anumatha karapu unui anumatha karana unui okkoma amai thaththai kiyana dennekugen jathaka wela naa

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 2 หลายเดือนก่อน

    Homo sexuality is an issue confronted by Ranil and Sagala. Let them.do it personally.

  • @sujithFernando-rt5xp
    @sujithFernando-rt5xp 2 หลายเดือนก่อน +1

    Wimal Ge sister

  • @chandaniperera7485
    @chandaniperera7485 2 หลายเดือนก่อน

    AKD 🥺👐