මැණික් පතලක් FREE කරගන්න හැටි | Dilshan's Thoughts S04 EP03
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Join XM : bit.ly/3xpV6pg
වසර 15ක වෙළඳපොළ පළපුරුද්ද සහ රටවල් 190කට වඩා වැඩි ගණනක සිටින ක්‍රියාකාරී සේවාදායකයින් 10,000,000ක් සමඟින් බහු-නියාමන සහිත සම්මානලාභී තැරැව්කරුවකු සමඟ ට්‍රේඩ් කරන්න.
විවිධ විශේෂාංග සහ උපකරණ භාවිතයෙන් ඔබේ මාර්ගගත ට්‍රේඩින් අත්දැකීම නව මානයක් කරා උසස් කරන්න.
#XM #XMSriLanka #Forex #ForexTrading #TradeWithTheBest
ඔයාගෙ chanl එකේ videos අපහු මුල ඉඩල බලන ගමන් ආවේ, 2වෙනි පරට, මේ ටික් continue කරාන්න pls, 1% හරි idea එක වෙනස් වෙයි නෙ. Do more ❤
වීඩියෝ Length එක අදාල නෑ පුළුවන් තරම් දිගට දාන්න. අවුලක් නෑ අපි බලනො 😁
මේ මනුස්සයා එදා ඉදන් මේමයි පටන් ගන්න මාතෘකාවෙන් කතා කරන්නෙ විනාඩියයි විනාඩියෙන් විනාඩියට අලුත් මාතෘකා...😅😅😅 පටන් ගත්තෙ බැකෝ පතල් වලින් 😂
11:52 දැන් ගොඩක් අයට තේරිගෙන යනවා අයියා🥹
Mamath oy wage idea ekaka thama hitiye bro issara ..eth dan wenas ... අනුර කලින් ආන්ඩුවක ඇමති විදිහට හිටිය ඒ කාලෙ අනිත් ආයතන වලට වඩා හොදට එයාගෙ ආයතනෙ වැඩ කරන් ගිහින් තියනව ... in details poddak search karala balanna ..
Brother Criptocurrency Market එකට දැන් enter වෙන එක ප්‍රායෝගිකද?
29:34 Ai seen ekada 😏
❤️ රන්ජන් මේ ඔබගේ කාලයයි..😁 15:35
24:07 ඔය කාලේ un කරේ උන්ගේ ඇරියස් කවර් කරපු එක
just curious, haven't you tried to make a fully automated lakmini furnace, say with monitoring , automatic flame adjustment / temp , or a hybrid version (electric and gas)
Good idea ❤️
මෙහෙමයි එ කියන්නේ පොඩ්ඩක් අනිත් පක්ශ වල ප්‍රතිපත්ති ප්‍රාකාශනයි ජෙප්පොන්ගේ ප්‍රතිපත්ති ප්‍රාකාශනයි සංසන්දනය කරලා බලද්දි ජෙප්පොන්ගේ අනිත් පක්ශ වලට වඩා ටිකක් ප්‍රායොගිකයි සහ හිතෙනවා ආ මෙහෙම කරොත් ගොඩ දාන්න පුලුවන් වෙයි කියලා.හැබැයි ඔය සිංගප්පුරුව ගානට දියුණු කරනවා වගේ වැල් බයිලනම් විශ්වාස කරන්නෙ නෑ .හැබැයි මට ලොකු විශ්වාසයක් තියෙනවා අඩු ගාන්නේ 2019/2018 ඒ තිබ්බා ගානටවත් රට අයේ ගෙනෙයි කියලා ජෙප්පොන්ට ලැබුනොත්. ජෙප්පො නෙමේ මටනම් අයේ ගෝටා ආවත් කමක් නෑ සජිත් නැතුව.
අනික මම නම් විශ්වාස කරන්නෑ මහා බ්‍රක්මයා පක්ශයක් ආවත් රටක් Next Level එකකට දියුනු කරන්න පුලුවන් වෙයි කියලා රටක් ගොඩ දාන්න පුලුවන් ව්‍යාපාරිකයන්ට නැතුව පක්ශ වලට නෙමේ .
Mark cuban 27:15
ඩිල්ශාන් අයියේ iT ෆීල්ඩ් එක daed වීගෙන යන කතාවක් කියනවා මෙ (AI නිසා ) මෙ හින්දා Job නැති වෙයිද සහ IT ෆීල්ඩ් එකට දැන් එන කට්ටියට ඉදිරියට මොනවගෙ තත්වයක් වෙවිද? Job තියේද සහ ගේමක් ගහග්න්න ප්ලුවන් වෙයිද ? නැත්තන් තේරුමක් නැති වෙයිද? [ මේ ගැන වීඩියො එකක් කරන්න ]
Tikak
මනස්ගත පොඩ්කාස්ට් ටික අහන්න
@@myHubLKඇත්තටම එහෙම වීඩියෝ එකක් ඕන❤
Ai kiyana ekath ibe hasiren na thama. Ekata it eke basic nathuwa advance igena gaththa nm hari ai tool ekak hadanna ai hasurawanna wage. Ai advance wenna job nathiwenawa wagema thawa job athi wenawa. Habai lesi na
Ai kiyana ekath ibe hasiren na thama. Ekata it eke basic nathuwa advance igena gaththa nm hari ai tool ekak hadanna ai hasurawanna wage. Ai advance wenna job nathiwenawa wagema thawa job athi wenawa. Habai lesi na
ow mamath hithanne ekko jeppo rata hadai.nathnam genna balan inna unge amaruwa saneepa wei untath ba kiyala
Oo
@@myHubLK අපේ මිනිස්සු හැමදාමත් සල්ලි වලට යට උනා. තාමත් එහෙමයි. රට විනාස කරපු කාලකන්නි.
attatama podcast eka ahanna aave gems gana dana ganna nemei 😁
🙂 ඔය ක්ලාස් සීන් එක තේරුනා මට කොච්චියෙ 3rd class එකේ යද්දි🥲
මේ වීඩියෝ සීරිස් එකට කැමති සෙට් එක මේ කොනට ❤️☺️
Dila ❤💸
Like your podcasts. 👍
I think it’s better limit the podcast to the subject without mentioning politics with names.
6:59 භූ විද්‍යා හා පතල් කාර්‍යංශය නේද
Oya kathawa kalin kiwwa saha oya wage thirisan wadak matath una, LEGEND DILA
මේ වීඩියෝ සීරිස් එකට කැමති සෙට් එක මේ කොනට
random kiyanne karmayata wenna barida? 😄
aiye podi deyak dangann ave oya ara gta v acount buy karana video ekak dala thibbe G2G eken eke account eka buy kalahama epic eka athulen api aye math gta v buy karanna onida ???????
Dila Aiye! Then who did the Easter Attack? What’s your opinion?
Yes dreaming is different from working
Xm eke trading challenge eke hitiya neda?❤
math me mama karana wada keepekin ekak (master of designing)😎
Mama hitha nne nah yt online 1million hoyane aya ennewa kiyal monthly
Niches monawade
Yt neme bn yt nisa heduna anith dewal welin wenna athi
Aiye වාහන වලට මොකක් වෙයිද
Anthima tike kiyanna hitapu godak dewal kiwwe ne. 😶
20% හවුල
next level manik thiyena idamak wage nam thama 25%න් උඩ ඉඩම් හවුල දෙන්නෙ.
Karamu da
pathalak karanne nathuwa gem market side eken gemak gah ganne bari wei da aiiye
Mechchara kalyk anith pathi dekta dunna meda mona wnna hari jvp denna ona
long time no see loku bosa 🥰
dila ayya ada nikan kiyanna giyapu dewalin godak dewal kiwwe na mokak hari hethu nisa..neda?
Podcast krnnko digtma ❤️
Gem video ekak thawa ona ayya
balanna awe wena deyak habayi itawada deyak video eken gaththa
Mehemai bro May 9 එක Class ekakin පලිගත්ත කියපු කතාවනම් වැරදි මතයක්. එදා උන සිද්දිය , මිනිස්සු ඒකට react කරපු විදිය හරි ස්වභාවිකයි. ඒකෙ කිසිම අස්වාභාවික ගතියක් නෑ. Class කතන්දරයක් නෑ. ඉස්සර තියෙන්න ඇති මිනිස්සුන්ගෙ. දැන්නම් ඒව ගොඩක් දුරට අඩුයි. කොහොම උනත් එදා සිද්දියෙ පඅවුද්ගලික ඇරියස් කවර් කරගත්ත. But class අවුලක් නෑ. මීට වඩා ඒ subject එක ගැන ගොඩක් අද්‍යනය කරන්න ඩිල්ශ්හන්. ජය
deshapalana kotasata ekangayi machn
crazy 😍,but greate information
supiriyak thama dilshan aiye ❤❤
Macho oyata Ranil good unata ranil thama lankawee 3 year wlata gaththa wedema short term loan gaththe, oya methana gedara idagena Idala nodanna politics katha nokara danna tec vedios karannam odai keeyala Mata ethe ne
දන්න කෙනෙක් කියන්න කො කව්ද ඒ lucky කෙනා කියලා බැකෝ කරපු
Priyan manik
amu ponnaaya
Video බලලා ට්‍රැක් පැන්න.😂
ඇ
Priyan
අපි වගේ රටවල් හැමදාම මෙහෙම තියෙන්න ඔනේ කියලද එතකොට කියන්නේ....
Eeka neve bn kiyanne lankave miniasu chaatar bn duppath unta kocchara karath wadak na nuugath bn godak gam wala un un hadenneth na hadena un hadenavata kamathi na ooka nathi karoth lankava goda yaavi
@@gbro270 ethakota kaatada chande denna oona
@@AnagiMadusanka3499 kaata dunnath kela weevi bn
ඔයා ගම් හරහ එ සින් එකේ අවා කිවේ මන් හිතන්නෙ ඔයාල හංදියේ වම් අත පැත්තට වාහනෙ දැම්මා නම් ඔයාල පොරොණුව කියන ගම හරහා නිවිතිගල ට ඇව්ල්ලා ඇහැලියගොඩ ට එන්න ඇත්තෙ නැත්නම් නම් දකුණට දාන් අවා නම් එවෙලේ ඔයා කට්ටන්ගේ කියන පාර හරහා කොළඹ බදුල්ල පාරට දාන් ඇව්ල්ලා තියෙන්නෙ ඔපනායක පැල්මඩුල්ල පැත්තට ගිහින් ඇහැලියගොඩ ට..😑😢 මාත් කහවත්තෙ දුකයි" හොදේ..අපි රට එ කලේ භිෂණය තිබ්බ ..😔😔 .. අපිට ත් පෙනො දැනනෝ රටින් පිට ඉද්දි අපේ මිනිස්සු කොච්චර ක් බොලද ද..? ඒ වගේම ප්ව් ද..? කියල .. මේ දේශපාලනය හින්දා ..☹️
දවස් 6 කින් vlog එකක් නැතෝ 🤔🤔🤔
Priyan Manik 😂❤
DILA ❤
💙🔥
❤️
chabhi ge channel eka hack welada bn
Na
@@myHubLK live channel eka
ඔයා ලක් එක විස්වාශ කරන්වද අයියා
Random chance
Is this video sponsored by SM or Dhammika Perera? 😂
ප්‍රියාන් මැණික් 😁😂
dn ubw yt eketh penawa
🤭
@@TechDeiyo අඩෝ භොක්ක 😂😂❤️
වීඩියෝ දිග වැඩි
Mehemai attatama salli tyena manussayekta Saha average income tyena minihekge Adahasa gattot, salli tyena manussaya kemathi me tyena tatwayata tibba tatwayata wada. Every person should survive in this system. Avg 3$ income families has rise up to 50% ever since ranil came to power. Highly corrupted systems ahh ok kiyla bara aran innawa kiyanne anagathayata loku Paduwak. Ranil on the other hand he is not ready to be in the power if we run out of all the resources which he can get a better deal. Who ever came into power is just individuals of those 2 main parties. This country should run on a transparent system as which every country do. My only reason for standing out for NPP is to take this country to run on a system.
දන්න මගුලක් කියවපන්
Jvp එක දින්නෙ තිස්සමහාරාම ආසනය
තිස්සමහාරාම මිනිසුන්ගෙන් අහල බලන්න උන් කරපු දේවල්.
oudio nam ahannema na me wage videoma danna
A episode after months😂❤
❤️
❤️
❤️
@@myHubLK Is this video sponsored by SM or Dhammika Perera?
yohani unath luck eka nisa goda giye.nethnam eita wada daksha un kochchara innawada
අපේ මිනිස්සු හැමදාමත් සල්ලි වලට යට උනා. තාමත් එහෙමයි. රට විනාස කරපු කාලකන්නි
Dila bro✨❤️
❤️
😘w💗
ගොඩ ගිය උන් කියන්නෙ උන් හදාගත්ත කතාවක් මිසක් ඇත්ත නෙමෙයි
Priyan manik left 😂
හැමදාම රැවටෙනව,
sri lankans still not fed up with this politics
priyan manikdaaaaaaaaaaaaaaaaaaaaaa
Na WSP
සුදු/පැහැපත් හම තියන මිනිස්සු ඉන්න රටවල් විතරයි දියුණු වෙන්නේ. කලු/දුඹුරු හම තියන මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙන්නෙ නෑ.
අනිවාරයෙන් දි්‍යුණු වෙන් නෑ Argentina, Paraguay Uruguay , North Korea(DPRK), bhutan, nepal, mongolia . habai europe wala okkoma wage developed countries serbia wage balkan countries arenna
@@SherlockHolmes-rl1lg North koreath democratic country ekak unoth diunu wenna chance ekak thiyanawa
වෙයිබලන් ඉදාම් උන්ගෙ යුද ශක්තිය විතරයි කරන්ට් එකවත් නෑ වැඩි හරියක් කරුවලේ ඉන්නෙ@@buddhikakasun396
just stick to the shit you know man. stay away from politics.
anthima tike traka panna 🤣🤣🤣🤣🤣
Ow😂
❤️
🔥🔥🔥
❤❤❤
❤️
@@myHubLK Is this video sponsored by SM or Dhammika Perera?
❤
❤️
❤❤❤❤❤❤
❤️
❤️✌️
❤❤❤❤
❤
❤❤❤❤❤
❤️
❤❤❤
❤❤❤❤❤
❤
❤
❤❤❤❤❤❤❤
❤
❤
❤❤