Cut 6 | HIV AIDS හදාගන්නේ නැතුව Sex කරන්න ඉගෙනගන්න ft. Adhil Suraj | Anu Perera | Cut 6

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • HIV AIDS හදාගන්නේ නැතුව Sex කරන්න ඉගෙනගන්න !
    මිනිසෙකුට මිනිසෙක් ලෙස ගෞරව කරන්නට සිත් පහල නොවෙන තැන, මූලික මානව ධර්මයේ හරය අමතක වෙන තැන; මෙ' මහන්සියෙන් ගොඩනැගෙන සංවාදය තවත් වැදි බණක් පමණි. එනමුත් අපි කතා කරමු. ලිංගික අධ්‍යාපනය ක්‍රමවත්ව ඉගෙනගන්න. 2025 දි ලංකාවේ AIDS සම්පූර්ණයෙන් ශූන්‍ය කරන HIV AIDS NEGATIVE ප්‍රතිඵල කන්දරාව වෙනුවෙන් අපි POSITIVE බලාපොරොත්තු තබා ගමු. එවෙනුවෙන් වගකීමෙන් ජීවත් වෙමු.
    පහත ලින්ක් එක හරහා පූර්ණ රහස්‍යභාවය සහිතව HIV පරීක්‍ෂණ කට්ටලය නොමිලයේ ගෙදරටම ගෙන්වා ගෙන ඔබේ HIV TEST එක වීඩියෝව තුලින් කියාදෙන ආකාරයට තනිවම කරගන්න. HIV ආසාධනය වී ඇති ද නැති ද ඔබම දැනගන්න 👇
    forms.gle/3AMN...
    ANU PERERA
    || CREDITS ||
    Mr. Adhil Suraj - Digital Media Outreach Coordinator, National STD/AIDS Control Programme, Sri Lanka
    Project Management: Lahiru Ratnayake
    DOP : Loit Devinda
    Assistant Direction: Akarsha Ratnayake
    Production: Sandali Ratnayake | Madhushani Dilrukshi
    Location Partner : MADV Photography Studios | Madushan Vitana
    Special Thanks : Know4Sure| Human Stories with Adhil Suraj
    Connect with Me :
    Instagram : / anupererah
    Facebook : / anupererah
    Twitter : / anupererah
    Linkedin : / anupererah

ความคิดเห็น • 140

  • @roshandharmapala1783
    @roshandharmapala1783 2 ปีที่แล้ว +3

    තරුණ මාධ්‍යවේදීනියක් ලෙස ඔබ මේ ගන්නා උත්සහය ඉතා විශිෂ්ඨයි,අපි යම් දෙයක් ඉදිරි පත් කරනවා නම් ඒ විශය ගැන ගැබුරින් දැන ගත යුතුයි, ඔබ ඒ දෙය විශිෂ්ඨ ලෙස අධ්‍යනය කර බලන්නාට අසන්නාට 'බියකින් සැකයකින්' තොරව අවබොදයක් හා නිසි මග පෙන්වා දුන්නාට ඔබ දෙපලටම ස්තුතියි..!

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      ආශිර්වාදයට බොහොමත්ම ස්තූතියී ♥️

  • @lahirumendis721
    @lahirumendis721 2 ปีที่แล้ว +2

    ලිංගික අධ්‍යාපනය අපේ රටේ හරියට දුප්පත් අපි වාගෙම. එහෙව් යුගයක ඉතා කාලෝචිත සංවාද ගත කල යුතු මාතෘකාවක් නගෝ. ගෝත්‍රික මූලධර්මයන් අතික්‍රමණය කළ කයිවාරුවක්. ජය!!

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියී අයියේ ❤️

  • @chathurikaekanayake8793
    @chathurikaekanayake8793 2 ปีที่แล้ว +5

    දැන් කාලෙට ගැලපෙන මාතෘකාවක්..ඔයාගෙ vedios හැම එකක්ම හැමොටම වැදගත් ඒවා..gdluck anuu👍👍👍

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 2 ปีที่แล้ว +2

    මේක හරිම කාලින මාතෘකාවක් මිනිස්සු මේව ප්‍රසිද්ධියේ කතා නොකරන නිසා මේ පිළිබඳ දැනුම සමාජගත වෙනව අඩුයි. ඉතිං මේක ඇත්තටම සමාජ මෙහෙවරක් ❤ ජය..!!

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි රජිත සහෝදරයා ❤

  • @dilushirathnayake9785
    @dilushirathnayake9785 2 ปีที่แล้ว +2

    අපි කවදාවත් දැනන් හිටියේ නෑ hiv test එකක් මෙ විදියට ගෙදරදීම පහසුවෙන් කරගන්න පුළුවන් කියලා. ගොඩක් ස්තූතියි ඒ ගැන දැනුවත් කළාට

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියී ❤️

  • @nadithimalka481
    @nadithimalka481 2 ปีที่แล้ว +2

    වටින video එකක් . ලිංගික දැනුම පාසල් අවදිය්දි දිය යුතුයි, sax කියන්නේ ජවිතේ එක් අංගයක් ,

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      ස්තූතියී 🙌

  • @kaalchannel
    @kaalchannel 2 ปีที่แล้ว +3

    නියම conversation එකක්.... කාලෙට ගැලපෙන

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියී ❤️

  • @iamLahiru_Lk
    @iamLahiru_Lk 2 ปีที่แล้ว +5

    මේක හොඳම කතාවක්! ❤️

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      ස්තූතියී ♥️

  • @topseekers3095
    @topseekers3095 2 ปีที่แล้ว +2

    ලොකු වැඩක් කරන්න පුලුවන් සුපිරි කෙල්ලෙක් ❤️ keep up good work.

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියී ❤️

  • @RzCreations
    @RzCreations 2 ปีที่แล้ว +4

    සුපිරියක්... හැමදාම ගේන විඩියෝ වගේම 🔥🔥🔥🔥

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියී ❤️

  • @micreativestudio732
    @micreativestudio732 2 ปีที่แล้ว +2

    කාලෙට ගැලපෙන හොදම දෙ මේ video eken 🤩✔

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      ස්තුතියි ♥️

  • @patrickkane6199
    @patrickkane6199 2 ปีที่แล้ว +4

    Super Valuable Video for All humans

  • @AsankaRathnayaker_asanka
    @AsankaRathnayaker_asanka 2 ปีที่แล้ว +4

    Conversation was very informative. Keep up the good work!

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Thankyou Asa ♥️

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් වැඩ සටහනක් හරිම පැහැදිලිව කියලා දුන්නා ඔබ දෙපලට ගොඩක් ස්තූතියි ...තවත් මෙවැනි වැඩ සටහනක් අපි බලාපොරොත්තු වෙනවා ...ස්තූතියි ඔබ දෙපලට ..

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියී 🤝❤️

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว

    තමන්ට හැමදේම හොඳයි අනිකට හොඳනැ සංස්කෘතියක්නි

  • @shanikathulashani4878
    @shanikathulashani4878 2 ปีที่แล้ว +3

    Best topic that is relevant for everyone. Go ahead anu👏🏻👏🏻👏🏻

  • @yashodkaushalya5887
    @yashodkaushalya5887 2 ปีที่แล้ว +2

    මුඛ මාර්ග සංසර්ගයේදි hiv බෝවිය හැකිද?

  • @Akarshanadeeshani1
    @Akarshanadeeshani1 2 ปีที่แล้ว +4

    හැමෝම දැනගන්න ඕන වැදගත් කරැණු ගොඩක් 💪🖤

  • @JohnGomezNilmini
    @JohnGomezNilmini 2 ปีที่แล้ว +3

    Very educative discussion 👏👏👏👏💐

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Thankyou ♥️

  • @sandunikarunarathne3265
    @sandunikarunarathne3265 2 ปีที่แล้ว +1

    නියමයි අනූ අක්කේ... mara wedagath topic ekak..., minissu kata krnna baya.. kata krnna lejja.., ඒත් අද සමාජයට වටින වීඩියෝවක්..... gd luck anu akke..me wage වැදගත් vedios twat krnn oyata ශක්තිය lebenna one..,🤝❤️

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියී ♥️

  • @ajmaliqbal8306
    @ajmaliqbal8306 2 ปีที่แล้ว +3

    Good content for the society. Looking for more valuable contents like this 🤝

  • @asirisandaruwan5147
    @asirisandaruwan5147 ปีที่แล้ว +1

    කලින් දින 45 ක් යනව කියල තිබ්බ ඇන්ට්බොඩීස් හැදෙන්න, මේ වීඩියෝ එකේ 14ක් කියනව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? වැඩසටහන ගොඩක් හොදයි.

    • @anupererah
      @anupererah  ปีที่แล้ว

      You can contact 0706477044 for more details !

  • @cebitcomputersprivatelimit1220
    @cebitcomputersprivatelimit1220 2 ปีที่แล้ว +2

    A bouquet of flowers thanking you for your humanitarian work

  • @homeandgarden9991
    @homeandgarden9991 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්. ❤❤❤

  • @sachithmanupriya
    @sachithmanupriya 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේක ❤️

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියී ❤️

  • @indikarz8367
    @indikarz8367 2 ปีที่แล้ว +3

    නියමයි නියමෛ 🔥🔥🔥😍😍😍

  • @ashiyw
    @ashiyw 2 ปีที่แล้ว +3

    Anu නම් ඉතින් කොහොමත් Lesbian නේ👅

  • @dushanithathsarani1248
    @dushanithathsarani1248 2 ปีที่แล้ว +3

    Anu akke digatama me wge wda krmu jaya wewa.. 💯💯💯🔥🔥

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Sure sure 🙌♥️

  • @athuladissanayake2262
    @athuladissanayake2262 2 ปีที่แล้ว +1

    This is very valuable programm for everyone. I found out about HIV test.

  • @sandalirathnayake7268
    @sandalirathnayake7268 2 ปีที่แล้ว +3

    Thank you so much for initiating a valuable conversation. That's great topic❤️🤗🤘

    • @cebitcomputersprivatelimit1220
      @cebitcomputersprivatelimit1220 2 ปีที่แล้ว +2

      A bouquet of flowers thanking you for your humanitarian work.....🎉🎉🎉

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Love it ♥️

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      @@cebitcomputersprivatelimit1220 ♥️

  • @induwarabudharathne2926
    @induwarabudharathne2926 2 ปีที่แล้ว +1

    දවසක මාවත් interview කරනවා නම් ❤❤❤

  • @exfenix3215
    @exfenix3215 2 ปีที่แล้ว +6

    වැරැද්දක් කරන්න කලින් බලන්නම ඕන වීඩියෝ එකක් 🔥🔥🔥🔥

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      ❤️

    • @janithmadusanka8694
      @janithmadusanka8694 5 หลายเดือนก่อน

      හී හරි දේ ඉතිං ඔයාට තනියම තමයි කරගන්න වෙන්නේ 🤣

  • @Nipuna_Galhenage
    @Nipuna_Galhenage 2 ปีที่แล้ว +4

    Great content ❤️❤️

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Thankyou NS ♥️

  • @indikarz4150
    @indikarz4150 2 ปีที่แล้ว +2

    සුපිරී... 🔥🔥🔥

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +2

      ස්තූතියී ❤️

  • @yukihub4232
    @yukihub4232 2 ปีที่แล้ว +2

    valuable Topic ♥️

  • @theekshanalakshan7447
    @theekshanalakshan7447 2 ปีที่แล้ว +2

    Aththatama hoda program ekak..mamath kit ekak order kala.apita tinawada nadda api danne nane.meka free genna gannat puluwan.100% good

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      Great 🙌 Thankyou ❤️

    • @theekshanalakshan7447
      @theekshanalakshan7447 2 ปีที่แล้ว

      Mata eye awa me kit eka man test kala thanks ❤️

    • @lakshithanayanajith8009
      @lakshithanayanajith8009 2 ปีที่แล้ว

      Matath test ekak karanna ona...please matath order karana hati kiyanna puluwanda

  • @shenalsamaranayake1525
    @shenalsamaranayake1525 2 ปีที่แล้ว +2

    Good jod yaluwa,,, Best of luck ✨❤️🙌🏾

  • @kusalkalinga2398
    @kusalkalinga2398 2 ปีที่แล้ว +2

    Valuable content

  • @chandanapradeepkumara7624
    @chandanapradeepkumara7624 2 ปีที่แล้ว +2

    Good job Anu...

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Thankyou Pradeep aiye ❤️

  • @MechanicalTips1
    @MechanicalTips1 2 ปีที่แล้ว +2

    Great conversation 👌

  • @Majikkarayafb
    @Majikkarayafb 2 ปีที่แล้ว +2

    Great informations ❤️👌🏻

  • @maheshranga8179
    @maheshranga8179 2 หลายเดือนก่อน

    ❤❤ගොඩක් පින්❤❤

  • @ruvinidesilva5614
    @ruvinidesilva5614 2 ปีที่แล้ว +2

    People with HIV and AIDS are nothing to be afraid of. They are people just like every single one of us, and each has a story to tell. End the Stigma. Awesome work sister Anu Perera 😉🙏❤️

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      True 🙌 Thankyou Ruvini. Appreciate it ❤️

  • @devindaloit1059
    @devindaloit1059 2 ปีที่แล้ว +3

    කාලෝචිතයි

  • @storyteller274
    @storyteller274 ปีที่แล้ว

    Thanks for the information ❤

  • @sanjuambalangodage9326
    @sanjuambalangodage9326 ปีที่แล้ว

    Thank you❤️

  • @malingagunasena3412
    @malingagunasena3412 2 ปีที่แล้ว +2

    Superb 👍❤

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Thankyou ❤️

  • @yashodkaushalya5887
    @yashodkaushalya5887 2 ปีที่แล้ว +1

    පාසල් පොතේ තිබ්බට හරියට ඉගැන්නුවෙ නැ

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      මේ වගේ වීඩියෝස් වලින් ඉගෙන ගමු 🎯

  • @buddhipathiraja8024
    @buddhipathiraja8024 2 ปีที่แล้ว +2

    Good job sis ❤️

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      ස්තූතියී ♥️

  • @jayaminisilva924
    @jayaminisilva924 2 ปีที่แล้ว +2

    Superb ❤️

  • @medicalstudent2997
    @medicalstudent2997 2 ปีที่แล้ว +1

    Great

  • @asiriperera8013
    @asiriperera8013 2 ปีที่แล้ว +1

    so are you mother Theresa?

  • @chandimajayasinghe4148
    @chandimajayasinghe4148 2 ปีที่แล้ว +2

    Anu akka elm❤❤❤

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      Thankyou malli ❤️

  • @sandalirathnayake7268
    @sandalirathnayake7268 2 ปีที่แล้ว +3

    👀

  • @cjay2551
    @cjay2551 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @surangalakmal8007
    @surangalakmal8007 2 ปีที่แล้ว

    Sabadayaka wela kopana kalayaka inna onada???

  • @Thush_xf
    @Thush_xf ปีที่แล้ว

    මෙම පරික්ෂණ කට්ටලය තවමත් නොමිලේ ලබා දෙනවද ?

    • @anupererah
      @anupererah  ปีที่แล้ว +1

      Yes, please make a call to this number; 0706477044

  • @sudharasamarakoon7027
    @sudharasamarakoon7027 ปีที่แล้ว

    එක්කෙනෙක් එක්ක පමනක් sex කරාම HIV හැදෙනවද නැත්ත කාගෙන් වත් බෝ නොවී වැලදෙන්න විදිහක් තියනවද ?

  • @asankarsrsts3323
    @asankarsrsts3323 ปีที่แล้ว

    Kohomad genna ganne

  • @nimanianuradha2757
    @nimanianuradha2757 2 ปีที่แล้ว +1

    Akka🔥

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      Ane ❤️☺️

  • @pasidurox5685
    @pasidurox5685 ปีที่แล้ว +1

    කාන්තාවගේ යෝනි ප්‍රදේශය මුඛයෙන් සිප ගැනේමේදී H.I.V බෝ වෙන්න පුලුවන් ද .?

  • @janakamahawatte8576
    @janakamahawatte8576 2 ปีที่แล้ว +1

    fb eken metanata apu aya ko?

  • @upulnishantha9813
    @upulnishantha9813 ปีที่แล้ว

    Test ekak kara ganne kohomada

    • @anupererah
      @anupererah  ปีที่แล้ว

      Contact 0706477044 for more details !

  • @hasithalakshan3477
    @hasithalakshan3477 ปีที่แล้ว

    Me kit eka genna gnne khmda?

    • @anupererah
      @anupererah  ปีที่แล้ว

      You can contact 0706477044 for more details !

  • @Anythings69
    @Anythings69 ปีที่แล้ว

    Blood test ek kroth hiv kiynwda eyala..? Netthm wenwa hiv wlta test ek krnna one da..?

    • @anupererah
      @anupererah  ปีที่แล้ว

      Contact 0706477044 for more details !

  • @ImeshDananjaya-gn1df
    @ImeshDananjaya-gn1df 10 หลายเดือนก่อน

    Condam dala hiv tiyena kenek ekka sex karot hadenawada

  • @lakshithaparadeeprajapak-ps4cs
    @lakshithaparadeeprajapak-ps4cs ปีที่แล้ว

    අවශ්‍යම කරුනු කියවුනේ නැත්

    • @anupererah
      @anupererah  ปีที่แล้ว

      ඔයාට දැනගන්න ඕනේ මොනවගේ දේවල්ද කියලා කිව්වොත් අපිට තව එපිසෝඩ් එකක් කරන්න පුළුවන්

  • @yashodkaushalya5887
    @yashodkaushalya5887 2 ปีที่แล้ว +1

    කෙළ වල hiv නැනෙ

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว

      හැබැයි ටෙස්ට් කරන්න පුලුවන්

    • @yashodkaushalya5887
      @yashodkaushalya5887 2 ปีที่แล้ว +1

      @@anupererah වෛරසයෙ ප්රතිදේහ මත තමයි පරීක්ෂනය වෙන්නෙ

  • @yashodkaushalya5887
    @yashodkaushalya5887 2 ปีที่แล้ว +1

    Sex kiyana wachanaya wadiyenma serch karala thiyenne lankawe pake sanskruthiya,,,😂😂 ටීචර්ලා ඇබරෙනවා ඕවා කියද්දි

    • @anupererah
      @anupererah  2 ปีที่แล้ว +1

      Point 🎯☝️

  • @maheshranga8179
    @maheshranga8179 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ntonlinestar9308
    @ntonlinestar9308 ปีที่แล้ว +1