වැටුනා නම් හැමදේම ඉවරයි | Bomburu Ella fall | Lunch at De Silva Food Center | 20 Days trip | Day 7

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 191

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 ปีที่แล้ว +47

    සුදූ අක්කේ කමෙන්ට් නොදැම්මට හැම වීඩියෝ එකක්ම බලනවා හොදේ .දෙන්නම පරිස්සමෙන් ට්‍රැවල් කරන්න ❤️.. බුදු සරනයී.❤️

  • @Ashennavodx2jv
    @Ashennavodx2jv 4 หลายเดือนก่อน +3

    අපෙ ගම 😊❤

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว +19

    බෝමුරු ඇල්ල ගොඩක්ම ලස්සනයි😍😍 යන්න ආස හිතුනා..
    වූෆි අන්තිමට ඇදන් ඉන්න ගවුමට ගොඩාක් ලස්සනයි😍😍 හා පැටියෙක් වගේ😘🐰

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 หลายเดือนก่อน +1

    bomburu ellata math gihin thiyanawa marama lassana thanak

  • @ruviniprasadi3741
    @ruviniprasadi3741 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් ඉතින්❤ දැන් නිකන් ඔයාලගේ වීඩියෝ එකක් දවස ගානේ බලන්න නොතිබ්බොත් හරිම පාලුයි වගේ😁ඒ තරම් ඇබ්බැහියක් 😍😍😘😘

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      ආදරෙයි❤️❤️

  • @minolianuththara3876
    @minolianuththara3876 9 หลายเดือนก่อน +3

    Giya sathiye giypu niyma place ekak apith 💖🌈🤟 බොඹුරු ඇල්ල ..eth මෙච්චර දුරක් පයින් ගියේ නෑනි කියලා කල්පනා කලේ.... short cut ekak d kiyl api giye ....🤔 Parissamin travel krnna akke aiye... budusaranai ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  9 หลายเดือนก่อน +1

      🩷🩷

  • @NishanthiPremathilaka-l7q
    @NishanthiPremathilaka-l7q 10 หลายเดือนก่อน +2

    අක්කි ව,පරිස්සමෙන් බලා ගන්න අය්යෙ.අක්කිටය්,අය්යටය්ගොඩක්.❤

  • @kasunmadusanka6659
    @kasunmadusanka6659 ปีที่แล้ว +5

    ❤❤❤ ඔයල දෙන්න පරිස්සමින් ... බුදු සරණයි ...

  • @sajithwijesundara1230
    @sajithwijesundara1230 ปีที่แล้ว +2

    Apith bandarawela.oyala porawagala view point 1 blnna yanna.athana lassanai.

  • @dewsanju
    @dewsanju ปีที่แล้ว +5

    බෝමුරු ඇල්ල ලස්සනයි අක්කේ ඔගෝල්ලො දිගටම ලස්සන වීඩියෝ ගේන්න 😽❤

  • @sgsdasanayake7089
    @sgsdasanayake7089 10 หลายเดือนก่อน +1

    Api giyo balanna ❤❤❤ kudallo thamai prashne😂

    • @WolfyVlogs
      @WolfyVlogs  10 หลายเดือนก่อน

      Ekanm atta 😂

  • @RasinduThisaranga-f9c
    @RasinduThisaranga-f9c หลายเดือนก่อน

    oyalage videos lassanai balanna balanna asa hithenawa oyala parissamen inna budu saranai

  • @lakshmiishara6970
    @lakshmiishara6970 ปีที่แล้ว +29

    ඇත්තටම මේ girl හරිම පින්වන්තයි. මොකද කොහේ ගියත් ආදරේ ලැබනවා.ඕන කෙනෙක්ගෙන්.ඒකට පින තියෙන්න ඕන.හැමෝටම ඒම පිහිටන්නෙ නෑ.❤❤❤

  • @CrazyTraveller778
    @CrazyTraveller778 10 หลายเดือนก่อน

    Wow😊❤ සුපිරි 🔥 vlog එක view එකනම් මරු ලස්සනට capture කරල කැලේ මැදින් යන එක හෙන ආතල් අනේ 😊❤ බොඹුරු ඇල්ල නම් යන්නම ඕන 😊 අක්කල ගියපු පාර ෂෝක් aiya මාර balancing camera ඔක්කොම උස්සන් අර pot එකෙන් මාරු වුන එකත් මරු 😊 මම තව ටිකෙන් නානවා නෑමක්😅😅vlog එක superb 👌

  • @nalinmadushanka8386
    @nalinmadushanka8386 ปีที่แล้ว +3

    Beautyful waterfall ❤

  • @ffyt506
    @ffyt506 ปีที่แล้ว +6

    ගාල්ලෙන් යන්නෙ ආපි ගාල්ලෙ ❤

  • @sandaruwan2243
    @sandaruwan2243 ปีที่แล้ว +5

    වීරකැටියේ හෙලබොජුන් එකට යන්න ලොකෙශන් එක ලස්සනයි වැව ගාව❤

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +2

    විඩියෝ එක ගොඩක් ලස්සනයි ,පරිස්සමෙන් ❤

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec ปีที่แล้ว +1

    Oyage kiyawiila girawek වගේ. ලස්සනයි,

  • @keerthichalla5358
    @keerthichalla5358 หลายเดือนก่อน +1

    Omg this is such a beautiful place..Absolutely this vlog was wonderful..Hey in which month you visited this place..

    • @WolfyVlogs
      @WolfyVlogs  หลายเดือนก่อน

      October ♥️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว +2

    Nice video ❤
    Nangi & malli tc❤❤❤❤

  • @IsuruMadusanka-xv4fu
    @IsuruMadusanka-xv4fu 9 หลายเดือนก่อน +1

    ඔයා නම් අපි වගේම තමයි අනේ මරූ... 🥰

  • @sgsdasanayake7089
    @sgsdasanayake7089 10 หลายเดือนก่อน +2

    Api giye anithpaththen

  • @idunilpushpakumara8037
    @idunilpushpakumara8037 ปีที่แล้ว +1

    Vidio aekanam supiri Aeth oya denna parissamen hode awadanam then walin gaman karanne බුදුසරණයි 🙏

  • @cjskakytgsmwwosbdbdejjv-nk5pfc
    @cjskakytgsmwwosbdbdejjv-nk5pfc 6 หลายเดือนก่อน +1

    අපේ ගමේ තියන්නේ බෝඹරැ අැල්ල 😊😊

  • @RashmiAmanda-q1i
    @RashmiAmanda-q1i ปีที่แล้ว +2

    දෙන්නම පරිස්සමෙන් යන්න ආදරෙයි ගොඩක් හැමදාම මන් ඔයාගෙ volg බලනවා.. ❤❤❤

  • @flowers2069
    @flowers2069 ปีที่แล้ว +2

    බෝඹුරු ඇල්ල වෙනමම එකක් ❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +7

    අපේ පැත්තට ආවා නේද එහෙනම් 🥰.බණ්ඩාරවෙලට ආවනේ??.බෝඹුරු ඇල්ල කොහොමත් ලස්සනයි.15 වතාවක් විතර ගිහින් ඇති දැනටම 😌.හෙට set වෙමු එහෙනම් බණ්ඩාරවෙලදී 🤗🤗🙊බණ්ඩාරවෙලට හෙට හවස වෙද්දි වගේද එන්නේ?? 🙄

  • @ChathurangaChathuranga-oo2wo
    @ChathurangaChathuranga-oo2wo 9 หลายเดือนก่อน +1

    Ape game thamai akkiyo❤❤❤❤❤❤❤

  • @Dilani-q2n
    @Dilani-q2n ปีที่แล้ว +3

    ලස්සනයි ❤❤❤❤මරැ අනේ 👍👍👍👍👍

  • @salindaserashan7393
    @salindaserashan7393 ปีที่แล้ว +2

    Oyala denna nam maru❤❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว +1

    Ane parissamata sudu akkiyooo..🌸😍

  • @DeheyagalageMadhusanka
    @DeheyagalageMadhusanka ปีที่แล้ว +2

    ❤❤❤ මඟ බලන් හිටියේ ...

  • @AseladilrukshiJayaweera
    @AseladilrukshiJayaweera 3 หลายเดือนก่อน +2

    😮

  • @sameeranuwan0317
    @sameeranuwan0317 ปีที่แล้ว +3

    ඉස්සර Binariyo 12 බැලුවෙ මෙ වගේම ආසාවෙන්❤😍

  • @chanakaprasad4928
    @chanakaprasad4928 7 หลายเดือนก่อน +1

    kaluthara mathugam peththe aennedda

  • @maheshbandara6568
    @maheshbandara6568 ปีที่แล้ว +1

    අක්කි පරිස්සමෙන් ට්‍රැවල් කරන්න ❤❤❤❤❤❤❤🥰🥰🥰

  • @sgsdasanayake7089
    @sgsdasanayake7089 3 วันที่ผ่านมา +1

    Api gihin thiyenava❤❤😊

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 ปีที่แล้ว +1

    wow beautiful scene

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +3

    Wow🥰👍

  • @chavindupabasara-t9l
    @chavindupabasara-t9l ปีที่แล้ว +3

    Akke mage comment ekata like ekk❤❤❤

  • @heshaniwarshika2051
    @heshaniwarshika2051 ปีที่แล้ว +2

    මරු අක්කේ 😍❤️

  • @dilkikashmira9795
    @dilkikashmira9795 ปีที่แล้ว +1

    ගවුම 👌👌👌

  • @Shanuu1111
    @Shanuu1111 ปีที่แล้ว +11

    අය්යා පොඩි ලමයෙක්ව බලා ගන්නවා වගේ අක්කව බලා ගන්නෙ ❤

  • @nilangagunarathna2852
    @nilangagunarathna2852 ปีที่แล้ว +2

    අක්කි,අයියේ ඔයාල දෙන්නගේ videos බලන්න පටන් ගත්තේ ඊයේ.😀 ඉතින් ඔය දෙන්නා වගේම ඔය දෙන්නගේ video s උත් මාරම ලස්සනයි.😘✨️❤️..
    ඉතින් ඔක්කොම videos ටික බලන්න ඕනි.මොකද ඔයාලා දෙන්නා , capture කරන videos මාරම ලස්සනයි.ඉතින් දිගටම subscribe කරලා හැමෝම මේ පවුලට එකතු වෙන්න.❤️✨️😀

  • @Eranga-Lochana
    @Eranga-Lochana ปีที่แล้ว +3

    බෝඹුරු ඇල්ල වතුර වැඩිවෙනවා එකපාරට .. අපි ට එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා..

  • @duleeshashanilka515
    @duleeshashanilka515 ปีที่แล้ว +1

    සුදු අක්කගෙ travel එක මුල ඉදල බලන මම ❤

  • @Nizdot
    @Nizdot ปีที่แล้ว +2

    ඔතන ඉන්නවා තව ලස්සන නරියෙක් වගේ බල්ලෙක් ❤ ශොක් ඌ

  • @sarathchandra3521
    @sarathchandra3521 ปีที่แล้ว +3

    වතුර නැති වෙන් නැ බොබුරු ඇල්ලේ

  • @renukasanjeewani8368
    @renukasanjeewani8368 9 หลายเดือนก่อน

    අපෙ ගම❤

  • @SadeepaLakmaal
    @SadeepaLakmaal ปีที่แล้ว +1

    පරිස්සමින් යන්න ❤

  • @Lakshi_girl
    @Lakshi_girl ปีที่แล้ว +1

    ඔයා අර තේවත්තෙ කතාකරන කොට ඇගේ සමනලයෙක් වැහුවා ❤❤❤1:18

  • @Radeesh_Fernando
    @Radeesh_Fernando ปีที่แล้ว +1

    360 cam eken video karannadda

  • @dinukaakalanka155
    @dinukaakalanka155 ปีที่แล้ว +1

    Mathara polhena beach 1 hodai nanna.

  • @dreamhomearchitecturalstudios
    @dreamhomearchitecturalstudios ปีที่แล้ว +1

    Selfiecam එකේ mirror හදන්න. බෝමුරු ඇල්ලෙ පැත්ත එක පාර මාරු උනා. පාරෙ වමෙන් drive කරන්නෙ වගේ අමුතු දේවල් එක පාර දකිනවා. 😁😁. පුලුවන් උනොත් හදාගන්න බලන්න. 👍👍

  • @kavindra.nimesh
    @kavindra.nimesh ปีที่แล้ว +2

    Wolfy kelle oya byke eke yanakota helmet eke belt eka thada karaganna..safety first...thada karagatte nattam guti thama...dennama parissmn..ts❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Karannam❤️

    • @kavindra.nimesh
      @kavindra.nimesh ปีที่แล้ว

      Next video eke helmet thada karala tibbe nattam aye video balanne na harida wolfy..take care...❤❤

    • @kavindra.nimesh
      @kavindra.nimesh ปีที่แล้ว

      @@WolfyVlogs next video eke helmet thada karala tibbe nattam aye video balanne na harida wolfy...take care..❤

  • @achalakumuduni1137
    @achalakumuduni1137 10 หลายเดือนก่อน

    Bomburu.Ella.fall❤❤

  • @vihangamathushan-li9nr
    @vihangamathushan-li9nr ปีที่แล้ว +1

    love and akka aiya

  • @saumya2001
    @saumya2001 ปีที่แล้ว +1

    20 days vlogs tika mula idnma baln yana gmn.okkoma tika maru❤❤

  • @ThisumiThisumj
    @ThisumiThisumj 12 วันที่ผ่านมา +1

    අක්කි බදුලු බන්ඩාරවල යනකොට කාමර බුක් කරන්නේ කොහොමද ඉක්මනින් කියන්න අක්කියෝ අපි ලබන සතියේ යන්නේ ❤❤

  • @VihagaNuwan-l2z
    @VihagaNuwan-l2z ปีที่แล้ว +1

    Api denna gedarata horen wediyama giyeth bomburu elle 😊

  • @sarathchandra3521
    @sarathchandra3521 ปีที่แล้ว +4

    අපේ ගමේ තියෙන්නේ බොබුරු ඇල්ල

    • @sashinikaharshani7182
      @sashinikaharshani7182 8 หลายเดือนก่อน

      කොහෙද තියෙන්නෙ අක්කෙ .

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +3

    6:00 ඕක බදුලු පාර නෙවෙයි අනේ ඕක නුවරඑළියේ ඉඳන් වැලිමඩට එන පාර.වැලිමඩට ආවම තමයි බදුල්ල පැත්තටයි බණ්ඩාරවෙල පැත්තටයි පාරවල් දෙක බෙදෙන්නේ

  • @SaraBoy_2
    @SaraBoy_2 ปีที่แล้ว +1

    Nice akki....❤❤..Chabhige gedara yanne kawadda ..😊😊...monawa unath kohe giyath Food Review ekaknam karanawamai😂😂..
    Akke , description eke dala thiyenne gear ekata 13pro max withraine...insta eka use karanne nedda🙂🙂

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Eka use karanna gihin aiya lense guard eka kadala😂

    • @SaraBoy_2
      @SaraBoy_2 ปีที่แล้ว

      @@WolfyVlogs Aiyo Aiyo😿😿

  • @kamalawathikumarihami1552
    @kamalawathikumarihami1552 6 หลายเดือนก่อน +2

    අනේ අක්කේ මේ නම අපේ අම්මා ගේ අපේ ගෙදර තියෙන්නේ අමුණුමුල්ලේ දන්නවා නේ වැලිමඩ අනේ මෙහේ එන්නකෝ ප්ලීස් ❤️

    • @kamalawathikumarihami1552
      @kamalawathikumarihami1552 6 หลายเดือนก่อน +1

      අනේ අක්කේ ඔයා මෙහේ එන්නකෝ

    • @kamalawathikumarihami1552
      @kamalawathikumarihami1552 6 หลายเดือนก่อน +1

      අපි තව පාරක් බෝබුරු ඇල්ලේ යමු

    • @kamalawathikumarihami1552
      @kamalawathikumarihami1552 6 หลายเดือนก่อน

      මට වයස අවුරුදු 8

  • @DhanushkaMadushani
    @DhanushkaMadushani 5 หลายเดือนก่อน +1

    🎉❤❤❤

  • @achalakumuduni1137
    @achalakumuduni1137 10 หลายเดือนก่อน

    Thank you ❤❤❤❤

  • @Hicer136
    @Hicer136 ปีที่แล้ว +1

    14:42 14:43 akki meke ahata yanakn mage papuwa dig dig gaga hitiy🥺.parissamen akka.bs.dennatama😍

  • @AnushaSandamali-jx3qd
    @AnushaSandamali-jx3qd ปีที่แล้ว +1

    Maru...🥰🥰🥰🥰

  • @Whywhy-w1w
    @Whywhy-w1w 10 หลายเดือนก่อน

    Ape alla❤

  • @ureshamadushani2619
    @ureshamadushani2619 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නා de silva food centre එකෙදී කතා කලේ අපි 🙈🙈

  • @zkoppa_aziya
    @zkoppa_aziya ปีที่แล้ว +1

    Supiri❤💪😊

  • @Anjulakasun-g9t
    @Anjulakasun-g9t ปีที่แล้ว +2

    ❤❤❤❤ beautiful ❤❤❤❤

  • @jayantha82bandara96
    @jayantha82bandara96 9 หลายเดือนก่อน +1

    Iassnai🎉

  • @sarathranasingha900
    @sarathranasingha900 9 หลายเดือนก่อน +1

    අපිත් ගියා අක්කි 2023.12 මාසේ විසි ගනන් වල

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 6 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰

  • @asokakumara2669
    @asokakumara2669 ปีที่แล้ว +1

    😊

  • @parami_prarthana3155
    @parami_prarthana3155 ปีที่แล้ว +1

    ගාල්ලෙ පැත්තෙ න් තමයි හික්කඩුවේ එන්නෙ

  • @VihagaNuwan-l2z
    @VihagaNuwan-l2z ปีที่แล้ว +1

    Oya bawwa aputh ekka gihin ayeth pahalata ennakamma api ekk awa

  • @jayaweerajayaweera7678
    @jayaweerajayaweera7678 22 วันที่ผ่านมา +1

    Bahadurgarh lesson

  • @shanakarajapaksha9899
    @shanakarajapaksha9899 ปีที่แล้ว +2

    අපේ පැත්තෙත් ඇවිත් 🙄

  • @HpKumari-b5l
    @HpKumari-b5l 16 วันที่ผ่านมา +1

    Akke tharaha venna epa oya sheshat eka vitharada thiyenne

    • @WolfyVlogs
      @WolfyVlogs  16 วันที่ผ่านมา

      @@HpKumari-b5l Ou ane..

  • @shspushpakumarapushpakumar1678
    @shspushpakumarapushpakumar1678 ปีที่แล้ว +1

    Akkiyo oyala denna pan hamadama me vidiyata sathutin inna labewa dalada samidu phitai lankawata apu gaman Annam balanna hodada❤

  • @shanthanamal
    @shanthanamal 8 หลายเดือนก่อน +1

    Dn ඇවිත් balanna oyal ලස්සන na

  • @ChamaliPerera-g1c
    @ChamaliPerera-g1c ปีที่แล้ว +1

    කොතැග්ග😢❤

  • @VihagaNuwan-l2z
    @VihagaNuwan-l2z ปีที่แล้ว +1

    3:00

  • @parami_prarthana3155
    @parami_prarthana3155 ปีที่แล้ว +1

    පරිස්සමින් දෙන්නම එන්නකො හික්කඩුවේ පැත්තට ❤😊

  • @Lakmali612
    @Lakmali612 ปีที่แล้ว +1

    Apith weeraketiya

  • @B-Alan-V7
    @B-Alan-V7 ปีที่แล้ว +2

    😌💖💖

  • @ApekshaKavindaya-pv5fz
    @ApekshaKavindaya-pv5fz ปีที่แล้ว +2

    ❤️💐😘

  • @thoshanidusara5062
    @thoshanidusara5062 ปีที่แล้ว +1

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc ปีที่แล้ว +1

    දින කියන එක ගොඩක් හොදයි ❤❤❤❤❤❤❤

  • @chathurangajems7930
    @chathurangajems7930 ปีที่แล้ว +1

    👍

  • @chamithmaduranga2792
    @chamithmaduranga2792 ปีที่แล้ว +1

    සපත්තු ගලවගන්න එපෙයි

  • @thakshilaedirisinghe-px7xo
    @thakshilaedirisinghe-px7xo ปีที่แล้ว +1

    Siripade yannako 16/17😊

  • @deelakamusic152
    @deelakamusic152 ปีที่แล้ว +2

    1st comment❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 ปีที่แล้ว +2

    12:05 ඉස්සර ඔතන පාලම තිබ්බේ නෑ.පාලම ලඟදි හැදුවේ.කලින් පාලම නැති කාලේ නිකමට හරි සපත්තු එහෙම දාගෙන ගියොත් ඔතනින් සපත්තු ගලව ගන්න ඕන ඉතින් ඇල්ල පාමුලට යන්න ඔතන cross කරන්න නම්.නැත්තන් සපත්තු තෙමෙනවා.දැන් ඉතින් පාලම ගහලා නිසා අවුලක් නැතුව යන්න පුළුවන්.මම පාලම නැති කාලේ ඔතනින් සපත්තු දෙක ගලවන් ගිහින් ඇති දැන් 10 වතාවක් විතර.ඉතින් ඔතන cross කරලා එහා පැත්තට ගිහින් ආයේ දාගන්නවා 😂🤭🤭

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      අපි නම් දාගනම ගියා

  • @parami_prarthana3155
    @parami_prarthana3155 ปีที่แล้ว +1

    ඔයාලා එනකල් බලන් ඉන්නෙ 😢

  • @HasiandNuwa
    @HasiandNuwa ปีที่แล้ว +1

    Ape gewal pahu karagenane yanne

  • @kenzoyt4712
    @kenzoyt4712 ปีที่แล้ว +1

    Kiyak giyada akke danata 🥰🙄