ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අධාර බෙදන්න ගිය සුදා ග්‍රාමනිලධාරිනිය එක්ක පැටලේයි ඔයා නිකන් හුම් හුම් ගාන්නැතුව හොයල බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2024
  • #ganwatura #apadakalamanakarana #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 304

  • @user-qb3yn7pi9j
    @user-qb3yn7pi9j หลายเดือนก่อน +2

    මාලිමාවේ ආණ්ඩුවක් තිබ්බානම් ගංවතුර එන් නෑ.ඒකයි මාලිමාවට ජයවේවා කියයි ..

  • @athulabuddhika2992
    @athulabuddhika2992 2 หลายเดือนก่อน +19

    කෙලින් වැඩකරන ග්‍රාමසේවක කෙනෙක් .... කුහක මිනිස්සු ටිකක්... මටනම් තේරුනේ එච්චරයි .. සුදා ඔයත් ග්‍රේට්.. ගිනිපුක්ගායට පැටලෙන්න ගියෙ නෑනෙ . හරියට හොයා බලල වැඩ කරන එක සතුටුයි .... ජයවේවා !!! ❤❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 2 หลายเดือนก่อน +25

    ග්‍රාමසේවක හරි අපේ රටේ මිනිස්සු හරි අහංකාරයි උද්දච්චයි මොන කරදර උනත් සුනාමි වෙලාවෙත් හැසිරැනේ සත්තු වගේ ආධාර දෙන්න ගියාම සංසාරේ එපාඋනා

  • @user-fq2cd7bs1y
    @user-fq2cd7bs1y 2 หลายเดือนก่อน +22

    ග්‍රාමනිලධාරිනියට උපහාරය❤🎉

  • @thisharadevinda7538
    @thisharadevinda7538 2 หลายเดือนก่อน +14

    නියමයි. ග්‍රාම සේවක තමයි ගමේ එවුන්ගේ පැටිකිරියයි, රඟපෑමයි හොඳටම දන්නේ.
    RESPECT ග්‍රාම සේවක නෝනා. 🙏

  • @princess6614
    @princess6614 2 หลายเดือนก่อน +55

    ග්‍රමසේවක නෝන කියන දේ ඇත්ත

  • @wasanthagunatilaka8184
    @wasanthagunatilaka8184 2 หลายเดือนก่อน +12

    ග්‍රාම නිලධාරි සහෝදරිය ආඩම්බරයි ඔබ ගැන ❤❤❤❤

  • @nilushikasilva
    @nilushikasilva 2 หลายเดือนก่อน +11

    ග්‍රාම නිලධාරි තුමියට❤❤❤❤

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 2 หลายเดือนก่อน +26

    සුදා ඔබට පුළුවන් තරමට ඔබ උදව් උපකාර කරනවා ඒක ලොකු දෙයක් ඔබට ගොඩාක් පින් ස්තුතියි

  • @induwarasenewirathna3072
    @induwarasenewirathna3072 หลายเดือนก่อน +4

    ගෑනු කෙනාට ඕනි ආධාර විතරයි පුදුම කුහක මිනිස්සු ..ග්‍රාම නිලධාරී හරියටම හරි

  • @sadani1991
    @sadani1991 2 หลายเดือนก่อน +10

    ග්‍රාමනිලධාරිනයට උපහාරය..... සමහර මිනිස්සු නම් අප්පා.... රට හදන්න කටින් විතරයි

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 หลายเดือนก่อน +36

    මේ ග්‍රාම නිලදාරිතුමිය කියන දේ ඇත්ත.....මේ මිනිස්සු පොඩි ලමය් වගේ...හැමදේටම. නිලදාරින්ටය් දේශපාලකය්න්ටය්...බනින්න බලන් ඉන්නවා
    ග්‍රාම තුමිය..අන්කය කීව ගමන් නම කීවා...බඩූත් දීලා.තිබෙනවා.පිසූ ආහාරවලින්..ආවරණය වෙන විදිය්ට****ඒත් මේ මෝඩ මිනිස්සු මය්ක් එකක්.දැක්ක ගමන්.""කිසිවෙක් ආවෙ නෑබැලුවෙත් නෑ කිය්නවා****අට තෙවරප්පෙරුම.කියන මිනිහා මේ අයගෙන්..ලකුණු දාහෙන චන්ද කඩා ගන්න.තමය්..පඩ ශෝ රග පෑවෙ ***

  • @tharinduvidanagamage1863
    @tharinduvidanagamage1863 2 หลายเดือนก่อน +7

    ග්‍රාමනිලධාරීතුමිය respect ❣️❣️

  • @amsda1986
    @amsda1986 หลายเดือนก่อน +3

    ග්‍රාමනිලධාරි තූමීය..❤❤❤

  • @Hasi_era
    @Hasi_era 2 หลายเดือนก่อน +21

    මොංගල් මිනිස්සු ටිකක් . අර ග්‍රාමසේවක හරි

  • @nilushikasilva
    @nilushikasilva 2 หลายเดือนก่อน +5

    ග්‍රාම නිලධාරිතුමියට❤❤❤❤

  • @dilshanlakshitha716
    @dilshanlakshitha716 2 หลายเดือนก่อน +5

    ග්‍රාමනිලධාරී තුමියට respect..

  • @everythingwillbeok363
    @everythingwillbeok363 2 หลายเดือนก่อน +11

    ග්‍රාමසේවක නෝනා හරි,

  • @RuwanthikaGunawardana
    @RuwanthikaGunawardana 2 หลายเดือนก่อน +5

    Respect ග්‍රාම නිලධාරිතුමියනි

  • @duminduishan8599
    @duminduishan8599 2 หลายเดือนก่อน +43

    ග්‍රාම නිලධාරීතුමිය හරි,මුන්ට යන්න බැරිනම් ඔහේ හිටපුදෙන්

    • @d2cddd383
      @d2cddd383 2 หลายเดือนก่อน

      ග්‍රාම සේවක ඕකුන් හොදයි , නැතුවට

    • @kavindubandara7172
      @kavindubandara7172 2 หลายเดือนก่อน +3

      ​@@d2cddd383අනේ නිකං පලයං යන්න ඉල්ලං කන්නා

  • @kavindubandara7172
    @kavindubandara7172 2 หลายเดือนก่อน +13

    ගාුම නිලධාරී වෘත්තීය කියන්නේ ගෞරවනීය වෘත්තියක් මේ නිලධාරීතුමියත් හරියට රාජකාරි කරනවා සුලුතරයක් තමා වැඩ නොකරන්නේ. නාත්තන්ඩියේත් ඔහොම මිනිස්සු ඉන්නවා හැමිල්ටන් ඇල ගලපුවාම වෙන තැනක පදිංචියට යන්නැ කොච්චර කිව්වත් ආධාර ගන්න බලං ඉන්නවා උං කියලා වැඩක් නැ මුං ගැන මුං එක්ක රටක් හදන්නේ කොහොමද

    • @d2cddd383
      @d2cddd383 2 หลายเดือนก่อน +1

      ගාුම නිලධාරී වෘත්තීය කියන්නේ ගෞරවනීය වෘත්තියක්, hammoooooo😂😂😂😂😂😂

    • @kavindubandara7172
      @kavindubandara7172 2 หลายเดือนก่อน +2

      ​​@@d2cddd383ඔව් ඇයි සුලුතරයක් වැඩ නොකරන උං හිටියට අනිත් අය වැඩ කරනවා අනේ නිකං පලයං යකෝ යන්න තෝත් හැමදාම ඉල්ලං කන එකෙක්ද කොහෙද

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 หลายเดือนก่อน +5

    ග්‍රාම සේවා නිලධාරීනිය හරි

  • @upulpriyantha704
    @upulpriyantha704 2 หลายเดือนก่อน +11

    ගැටලුව ගැටලුවක් නොවෙන්න කරුනු කාරනාවන් හරියට අවබෝධයක් කරදුන්න එක ගොඩක් වැදගත් .

  • @priyanthilanka1645
    @priyanthilanka1645 2 หลายเดือนก่อน +3

    Grama සේවා නිලධාරීතුමිය dakkane ගෙදර nambare kiyapu ගමන් විස්තර ටික කිව්වා.එතුමිය hoda අවබෝධයකින් තමාගේ රාජකාරිය karana bawak පෙනුණේ.ගෙදර prij eka rakagana ඉන්නවා e මිනිස්සු කීප dena.එක්කෙනෙක් ගෙදර rakan idala අනිත් aya කඳවුරට giyanam ගෙදර pirij ekath rakenawa kadauren lbena දේවලුත් ලැබෙනවා.අයියෝ mehemath moda මිනිස්සු.🤔suda aiyath thawa podden අහක yana කුණු godakata අත danawa.සාධාරණව wahane genichcha aiyai kathakare.respect suda aiye👍👍👍👍

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත ...මිනිස්සු කල දුටු කල වල ඉහගන්න හදන්නෙ..සුදා අය්ය..රෙස්පෙක්ට් 👌👌🙏🙏🙏

  • @r.sumedha8198
    @r.sumedha8198 2 หลายเดือนก่อน +6

    ගොඩාක් පිං සුදාමහත්තයෝ
    💙💙💙❤️‍❤❤❤️‍❤

  • @kamaldammika7280
    @kamaldammika7280 หลายเดือนก่อน +1

    Government Officer is Great 👍 Heads up

  • @saliyapushpakumara-do4rs
    @saliyapushpakumara-do4rs 2 หลายเดือนก่อน +6

    ග්‍රාමසේවක මිස්ට සුදා බයවුනා 😂, මිස්ගෙ මහත්තයාට බුදුසරනයි 🙏

  • @danushkaewm
    @danushkaewm 2 หลายเดือนก่อน +5

    වයසක අම්මා කියන්නේ ආදාර කියලා විතරයි....ඔය පින්ගුත්තර පරම්පරාව ඔහොම තමා 🤣🤣🤣🤣🤣🤣🤣

  • @amilaniroshana7245
    @amilaniroshana7245 2 หลายเดือนก่อน +21

    තමාගෙ රාජකාරිය හරියටම ඉටු කරන ගාුම සේවක මිස් කෙනෙක් ..

  • @chamithprasanna1051
    @chamithprasanna1051 2 หลายเดือนก่อน +14

    ග්‍රාම සේවක මහත්මිය හරි

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +1

    Really do appreciate this!!!

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 2 หลายเดือนก่อน +17

    සුදා ගෙ සමාජ සේවය බොහෝම හොඳයි ..❤🙏🙏👍👍..කාගේ පැත්ත ගන්න ද මන්දා

    • @godofgodseyes
      @godofgodseyes 2 หลายเดือนก่อน +1

      Charity is a business, isn't it?

  • @スバダハマ
    @スバダハマ 2 หลายเดือนก่อน +31

    තව දෙයක් ග්‍රාමසේවක කියන්නෙ පොලිස් නිලධාරීයෙක් වගේ රාජකාරිය වෙලාවක් කලාවක් නැහැ ඒ නිසා ඉස්සර ඉදලා ග්‍රාමණිලදාරි තනතුරට පිරිමි බදවගත්තෙ ඒත් දැන් අවුරුදු කිපයකට කලින් කන්තාවන් බදවගත්තා.එත් කාන්තාවන්ට ගෙදර රාජකාරි වගේම රෑ කෙනෙක් මැරුනොත් එ වගේම මෙවගේ ගං වතුරක් උනොත් මිනිස්සු ගැන හොයන්න බලන්න කොහොමද යන්නෙ?ගෙදර ළමයින්ට ඉන්න පුළුවන් පොඩි දරුවන්,සමහර වෙලාවට දෙමාපියන් බලාගන්නවා වෙන්න පුළුවන් ඒ නිසා ග්‍රාමණිලදාරි තනතුරට පිරිමි බදවගන්න ඔනි.ඒ රාජකාරියට වෙලාවක් නැති නිසා 😊

    • @warnikanayomi7148
      @warnikanayomi7148 2 หลายเดือนก่อน +2

      Ape hitapu ayata dawal welawata ennath amarui.thaniyama enna baalu....enna waahanayak oonilu

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 2 หลายเดือนก่อน +3

      Ape pathatha eki pohottu ekiyak
      Corona kala Salli.... Badu dunna
      Pohottu we list eka balala

    • @vajiraillangasinghe8709
      @vajiraillangasinghe8709 2 หลายเดือนก่อน +1

      කදවුරු කරපු අපිනෙ දන්නෙ රගේ...

    • @kavindubandara7172
      @kavindubandara7172 2 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත ගාුුම නිලධාරී විතරක් නෙමේ මුළු රාජ්‍ය සේවෙටම පිරිමි අඩුයි

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg 2 หลายเดือนก่อน +2

      Dena deyak deela palayan Suda nikan pada show nathuwa.

  • @HMIAnuradha
    @HMIAnuradha 2 หลายเดือนก่อน +9

    සුදත්ත මහත්තයා.රජයේ චක්‍රලේඛ අනුව තමා ග්‍රාමධාරී රාජකාරි කරන්නේ,ඊටත් වැඩිය මානුසිකව මේ නිලධාරිතුමිය කටයුතු කරලා තියෙනවා.අඩුම ගානේ ජීවිත ආරක්ෂක ජැකට් එකක්වත් වැහිකබායක්වත් නැතුව.යන්න එන්න පෙට්‍රල් ටිකක් වත් නැතුව ඒ නිලධාරීන් කරන රාජකාරී අගය කරන්න.සමහරවිට එයාගෙ ගේත් යට වෙලා තියෙන්න පුළුවන්.එහෙම වෙලාවක මේ රාජකාරි කරනවා වෙන්නත් පුළුවන්.

    • @kavindubandara7172
      @kavindubandara7172 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ඔබ නිවැරදි මොකද මේ වගේ උං හැමදාම ඉල්ලං කන්න තමා බලං ඉන්නෙ

    • @dineththaruka3893
      @dineththaruka3893 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd 2 หลายเดือนก่อน +3

    මමත් යම්කිසි කාලෙකදී ගංවතුරට යට වෙච්ච කෙනෙක්. අපේ ගෙවල් නැත්තටම නැති වුණා. නමුත් ග්‍රාම සේවක ඇවිල්ල ලියල කරගෙන යනවා. එතුමියට හෝ එතුමට කරන්න දෙයක් නෑ. එයා එතුමන් එතුමියට කරන්න පුළුවන් ලියාගෙන යන එක විතරයි

  • @panawalagesampath4352
    @panawalagesampath4352 2 หลายเดือนก่อน +4

    She is right..❤

  • @dineththaruka3893
    @dineththaruka3893 2 หลายเดือนก่อน +2

    සුපිරිම නිලධාරියෙක් සූදාටත් කට උත්තර නැතිවෙන්න කිව්වා ගෙදර අංකය කිව්ව ගමන් විස්තර ටික ඔක්කොම කිව්වා මේ වගේ වෙලාවට කඳවුරකට යන්නැතුව ආපදාව වවාගෙන කන්න බලාගෙන ඉන්න එවුන් ඕන තරම්. එහෙම වෙලාවට මෙන්න මේ වගේ නිලධාරීන් තමයි ඕන කරන්නෙ.

  • @thakshisenani3075
    @thakshisenani3075 2 หลายเดือนก่อน +5

    Suda oyata godak pin...theruwan saranai ❤❤❤❤❤

  • @nzsandaruwan95
    @nzsandaruwan95 2 หลายเดือนก่อน +10

    සුදා ඔතනින් පලයන් බන්. මන් හිතන්නේ මුන් හෙන චොර සෙට් එකක් වගේ පෙන්නේ. ග්‍රාම සේවකගේ අවුලක් නෑ

  • @dasunweerasuriya1915
    @dasunweerasuriya1915 2 หลายเดือนก่อน +7

    ඔයගෙ වෙඩසටහන් ගොඩක් හොඳ 👍👍👍

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 2 หลายเดือนก่อน +7

    ඔන්න මැඩම් ලා❤❤❤

  • @user-bd4zb2zm5j
    @user-bd4zb2zm5j 2 หลายเดือนก่อน +3

    Suda ඔබලාට pin

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv หลายเดือนก่อน +1

    ජිවිතය තමයි මුලින්ම, ගෙදර බඩු නෙවෙයි ආරක්ෂා කරගන්න ඕන..

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 หลายเดือนก่อน +1

    Great work sudaa uncle

  • @chandimabandara1995
    @chandimabandara1995 2 หลายเดือนก่อน +7

    Garama Niladari hari..neda suda..

  • @anomananayakkara8901
    @anomananayakkara8901 2 หลายเดือนก่อน +2

    Excellent Grama niladhari..

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 2 หลายเดือนก่อน +4

    හොඳ ග්‍රාමසේවක නිලධාරිනියක්... මේ හිපාටුවෝ යන්න කැමති නැතිඋනාට එයා මොනවා කරන්නද?

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +6

    Sudha oya nam superi ❤❤❤❤❤❤❤❤

  • @roshandeshappriya8707
    @roshandeshappriya8707 2 หลายเดือนก่อน +1

    පලිත තෙවරක්පෙරැම සර් ගේ අගේ දැන් හැමොටම මතක් වෙනවා අැති .සර් ඉන්න තැනක ඉදලා බලගන අැති .සුදා සර් ඔබත් එ වගේ හිත හොද මහත්මයෙක්

  • @angelodalpadado5240
    @angelodalpadado5240 2 หลายเดือนก่อน +1

    Suda,you are doing a great work during this difficult time for some residents who are experiencing flood disaster 🙏

  • @godofgodseyes
    @godofgodseyes 2 หลายเดือนก่อน +5

    තමා ගේ ආරක්ෂාව තමා විසින් ම සලසා ගත යුතුයි.
    නීත්‍යනුකූල නොවන ව්‍යවස්ථාව ගෙනාපු ජේ ආර් එහෙම කිව්වෙ කට කහනවට නෙවෙයි.
    සීරියස් දෙයක් කිව්වත් මධ්‍ය දකින්නෙ විහිළුවට.
    ඇත්ත ඇති සැටියෙන් නොදැන බොරු ගැටුම්.
    ව්‍යවස්ථා ගිවිසුමෙ කොන්දේසි නොදැන, ඔහොම පොර ටෝක් දැම්මට ප්‍රශ්න විසඳෙනව ද?
    දකින දකින තැන "නොවිසඳෙන" ප්‍රශ්න නේ ද?
    ග්‍රාම නිලධාරියටත් "නොවිසඳෙන" ප්‍රශ්න.
    මෙලෙස මාධ්‍ය විසින් ප්‍රශ්න හෙව්වට විසඳුම හොයන්නෙ නැද්ද?
    විසඳුම අවශ්‍ය ජනතාවට මිස, ජනතා සේවකයා ට ද?
    මාධ්‍ය අඳුරෙ අතපත ගාන බව පේනව.
    මේ වීඩියෝවත් එයට හොඳ නිදසුනක්.
    පොදු ප්‍රශ්න පුද්ගලිකව ගන්නෙ ඇයි?

  • @virajmadusanka1905
    @virajmadusanka1905 2 หลายเดือนก่อน +1

    සුදු අයියාට බුදුසරනයි පරිස්සමෙින් 👍👍👍🙏❤️

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 2 หลายเดือนก่อน +2

    මාලිමා ආණ්ඩුවේ සුදයියා ආපදා කළමනාකරණ ඇමති තුමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asankadarshana1975
    @asankadarshana1975 2 หลายเดือนก่อน +2

    ග්‍රාමසේවකතුමිය හරි ගමේ මිනිස්සුන්ගේ පණ්ඩිතකම වැඩි.

  • @pradeepsandaruwan7730
    @pradeepsandaruwan7730 หลายเดือนก่อน +1

    Respect gn mis❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 หลายเดือนก่อน +1

    ❤❤sudatha sir obata gooodddaaak pin janthawa wenuwen oba Apa kapa wenwata pin god bless you🙏🙏

  • @user-ko1xr3zd3m
    @user-ko1xr3zd3m 2 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @indranisilva6980
    @indranisilva6980 2 หลายเดือนก่อน +2

    ටේන්නකේන් මහත්තය සුදා කතා කරන විදිය ❤සදාරනයි❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 หลายเดือนก่อน +11

    ෆිජ් බිජ් එකයි රකින්නයි නොයා ඉන්නවා නුයි කට වහං හිටපං ජීවිත කීයකට කරන්න ඕන ද

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 2 หลายเดือนก่อน

      කරන නොකරන, දෙයක් උනත් නැතත් බන් ලංකාවේ මිනිස්සු තියන දේ හරි කාල, බඩගින්නේ හරි ඉන්නවා. ආර්ථික මට්ටම් වලින් පොහොසත් මිනිස්සුන්ට වඩා දුප්පත් මිනිස්සු වැඩියි බන්. එහෙම මනුස්සයට ටීවී, ෆ්‍රිජ් කියන්නෙත් මහමෙරක්. මොනවත් නැති මිනිස්සුන්ට තමුන්ගේ රෙදි ටික කියන්නෙත් වටිනාම සම්පතක්.

  • @user-et9bw6sw7w
    @user-et9bw6sw7w 2 หลายเดือนก่อน +1

    අපෙ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැත්නම් ඒකත් ප්‍රශ්නයක් තමයි .සුදා නෙමෙයි ගම ගැන දන්නෙ ග්‍රාම නිලධාරී අපෙ එවුන්ට කොච්චර දුන්නත් කොච්චර කලත් සෑහීමකට පත්වෙන්නෙ නෑ.

  • @anomamapa8718
    @anomamapa8718 2 หลายเดือนก่อน +5

    Great work suddaa 👍තෙරුවන් සරණයි!!!🙏

  • @warunakangara6791
    @warunakangara6791 2 หลายเดือนก่อน +1

    Great job, badu muttu nam passe gatta Haki, issellama jeewithe beraganna one, kandaurata gihin,,,, ❤ wellsaid,,

  • @Goldenhorse82
    @Goldenhorse82 2 หลายเดือนก่อน +3

    මාලිමා රජයකින් සුරක්ෂිත රටක් ගොඩනගමු .

  • @lakmalkay
    @lakmalkay 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි, සුදා අයියා ඇතුලු මීට සහභගී වූ සියලු දෙනාට. ජාල ගැලීමෙන් විපතට පත් වූ අපේම සහෝදර ජනතාව වෙනුවෙන්, කිහිප දිනක් මුළුල්ලේ සිදුකල මේ සමාජ සත්කාරයට හදවතින්ම සුබ පතමි..!!

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 2 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ...!

  • @priyanika3629
    @priyanika3629 2 หลายเดือนก่อน +1

    ස්භාදහමත් අහිංසක මිනිස්සුන්ට පහර දුන්න..කොයි ඒකා බලයට ආවත් කොයි නිලධාරියත් වාසියට..විශේෂයෙන්ම ග්‍රාම සේවක පටන් ලොකු නිලධාරීන්ට යනකම් කප්පම් වලට වැඩ කරන්නේ රටේ දුෂනය ගමේ ඉදලම පටන් ගන්නේ..මේවා රටේ වෙනස් වෙන්න ඕනා හැමෝටම සාදාරනයක් වෙන්න ඕන

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 2 หลายเดือนก่อน +1

    Kelin kathakarana GRAMA NILADARI thumiyata JAYA

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 หลายเดือนก่อน +19

    මුන් නිකන් ඉදල දැන් ටිකක් වැඩ වැඩි නිසා ඔච්චර සැර ඇයි යකෝ අහිංසක මිනිස්සු දුකට පත් වෙලා ඉන්න වෙලාවේ ඒකිගේ සැර

    • @rumeshweerasinghe66
      @rumeshweerasinghe66 2 หลายเดือนก่อน +5

      උඹ දන්නේ ගෙදර ඉදන් උඩ දාගෙන ෆොන් බලන්න. දන්නේ නැති ඒවා කතා නොකර ඉදහන්

  • @RohiniKannangara-iw5uj
    @RohiniKannangara-iw5uj 2 หลายเดือนก่อน +4

    සුදාට තවදුරටත් ශක්තිය ලැබේවා

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 หลายเดือนก่อน +5

    ග්‍රම සේවකලා කොහෙද හැරිලා බලන්නෙ

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 2 หลายเดือนก่อน +3

    ගෙදර එක පිරිමියෙක් ඉදල අනිත් අය කදවුරට ගියා නමි හරි

  • @sandyamanel2238
    @sandyamanel2238 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොදයි ❤❤තෙරැ වන්.සරණයි.ජය.වේවා

  • @user-ur8lu7nk2x
    @user-ur8lu7nk2x 2 หลายเดือนก่อน +2

    ගෙදර ඔක්කොම ඔතන ඉන්නෙ නැතුව.එක්කෙනෙක් ඔතන ඉදල අනෙක් අය කඳවුරට ගිහින්,කෑම දෙද්දි ගෙදර බලා ගන්න කෙනාට කෑම එකක් ඒ ඉන්න කෙනෙක් ගෙදර ගෙනල්ල දුන්නනම් ඉවරනෙ.

  • @kusumaranasinghe6595
    @kusumaranasinghe6595 หลายเดือนก่อน +1

    Gramasewaka Hari 🙏🙏🙏

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 หลายเดือนก่อน +1

    එහෙ කඳඋරකට පලයල්ලා කරන්න දෙයක් නෑ ජනපති රනිල්.නිලධාරීනුත් එහෙම තමා.

  • @UpulUpul-wt4fo
    @UpulUpul-wt4fo 2 หลายเดือนก่อน +1

    සුදා ඔය වැඩේ නම් ව්සිස්ටයි

  • @wasanthihemalathahemalatha
    @wasanthihemalathahemalatha 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @jeannelewis9227
    @jeannelewis9227 2 หลายเดือนก่อน +1

    God 🙏 bless you ❤

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 หลายเดือนก่อน +1

    G.S correct 👍👍👍

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 2 หลายเดือนก่อน +8

    තව ජන්දේ දීපල්ලා 🤣🤣🤣

  • @anomaanoma3579
    @anomaanoma3579 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 2 หลายเดือนก่อน +1

    Suda.aiya mae karana upakarawalata bohoma paen asaeana janatawata.❤🙏🏻🙏🏻🙏🏻

  • @everythingwillbeok363
    @everythingwillbeok363 2 หลายเดือนก่อน +8

    සුදගෙ කලිසම..😂,මටත් තියෙනව ඔයින් එකක්..😂

    • @user-cc1bt4pv3s
      @user-cc1bt4pv3s 2 หลายเดือนก่อน +2

      😂 මන් ගාවත් තිනෝ බන් අවරුදු ගානක් පට්ට ගැහුවා

    • @everythingwillbeok363
      @everythingwillbeok363 2 หลายเดือนก่อน +1

      ​@@user-cc1bt4pv3sසිරා..😂

    • @nisalheshan3035
      @nisalheshan3035 2 หลายเดือนก่อน +1

      Matath 😅

    • @kumarankoth4369
      @kumarankoth4369 2 หลายเดือนก่อน +1

      Grama sewakage kathawata kalisama galauna mage hithe 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂😂😂😂😂😂

  • @rashmipavithra9941
    @rashmipavithra9941 2 หลายเดือนก่อน +4

    හොදම.වැඩක්.අයිය.පාලිත.තෙවරප්පෙරැම.වගෙ.හැමොම.හිතල.මිනිස්සූන්ට.උදවු.කරා.නමි..

  • @samithumethnula998
    @samithumethnula998 2 หลายเดือนก่อน +2

    සුදා අයියේ ❤❤❤

  • @kamaldammika7280
    @kamaldammika7280 หลายเดือนก่อน +1

    Suda kawaru Hari kiyapu gann viswasa karanawa, Thawatiken Kandegama Mahathaya th ewarai...

  • @malindadilshan5245
    @malindadilshan5245 2 หลายเดือนก่อน +2

    Appo සම්පත් බූරුවා බෑ බෑ ghana කැත yako tyer එකෙ භාගයක්වත් යට වුණේ na tyer eka wahenna yanna puluwan oka off road වාහනයක් yako yanna puluwan, Me wage baya gullo laga thiyan ochchara ගේමක් ghana sudaa uba pattai 😂

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 หลายเดือนก่อน

    ඇත්ත ග්‍රාමසේවක හරි 🌹🌹

  • @dasunweerasuriya1915
    @dasunweerasuriya1915 2 หลายเดือนก่อน +5

    රවින්ද්‍ර රන්ඩෙනිය එක්ක විඩියෝ එකක් කරන්ඩ කො 🙏👍

  • @user-lh8ys4pn3y
    @user-lh8ys4pn3y 2 หลายเดือนก่อน +1

    උබ හරි සුදා එල ආ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔහොම යමු 2024

  • @asafernando6290
    @asafernando6290 2 หลายเดือนก่อน +2

    අමුතු ජාතියේ අදහස් තියෙන
    උද්දච්ච සෙට් එකක් මුන් ටික.
    බඩු ටිකත් එක්කම ගිලෙන්න උනත් ලෑස්තියි වගේ.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน +2

    මේ මිනිස්සුන්ට ජීවිතේට වැඩිය වටින්නෙ බඩු. යකෝ ජීවත්වෙලා හිටියොත්නෙ බඩු රැකගන්නෙ. ජීවිතය අහිමි වුනානම් බඩුත් අරගෙන යනවද.

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 2 หลายเดือนก่อน +1

    මම නම් කැමතියි නියම මනුෂ්‍ය යෙක් ඔපීස් ඇතුලට වෙලා ඉන්න ග්‍රාම නිලධාරී න්ට යසයි බනින්න.

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sumaliwasana3140
    @sumaliwasana3140 2 หลายเดือนก่อน +14

    ග්‍රාම නිලධාරි තුමිය කියන දේ හරි..වසමක ඕනෑම දේකදි මුලින්ම ගිහින් සොයා බලන්නේ ග්‍රාම නිලධාරි තුමා හෝ තුමිය..තම ජීවිත පරදුවට තියල රාජකාරියට කැප වෙලා මිනිස්සු වෙනුවෙන් වෙහෙසෙනව..නමුත් ඒ වෙනුවෙන් ඔවුන්ට රජයෙන් කිසි දෙයක් ලැබෙන්නේ නෑ..අඩු තරමේ පෙට්‍රල් ටික ගහ ගන්නවත් නෑ..එතරම් කැපවීමක් කරලත් මේ මිනිස්සු හැම මොහොතෙම ග්‍රාම නිලධාරින්ට මයි දොස් කියන්නේ..නමුත් මිනිස්සුන්ගේ දුකේදි පිහිටට එන එකම නිලධාරියා තමයි ඒ..💐💐

    • @vimugaya3952
      @vimugaya3952 หลายเดือนก่อน +2

      Redda..korona kale 5000 matiya gahapuwa ko..hamadetama salli ganne okun.ape badu mudalin padi ganne .wadak karaganna giyama .okunge pada balanna one.

    • @vimugaya3952
      @vimugaya3952 หลายเดือนก่อน +2

      Soya balanawa okunge pakkali wada karana eun gana..rajayen salli pase karama ewa matiya gahala bat packat ekatat vidina eun..hariyata rajakari karana aya inne 2ni 3nai ..

  • @sonaligeekiyanage9880
    @sonaligeekiyanage9880 2 หลายเดือนก่อน +1

    Grama niladari hari respect ❤

  • @anojajayawardana2181
    @anojajayawardana2181 2 หลายเดือนก่อน +1

    People must understand that one person can't go house to house. Help GS lady too do her duty. She has to cover whole area. Her main concern is protecting lives. She can't concider all the house hold items in the area. These people should be aware of them.

  • @rumeshweerasinghe66
    @rumeshweerasinghe66 2 หลายเดือนก่อน +1

    සුදන්ත තිලකසිරි මහත්තයා අන්න එහෙම මධ්‍යස්ථ වෙන්න. ග්‍රාම නිලධාරී කියන්නේ කතරගම දෙවියෝ නෙවෙයි.

  • @aristosmihail4737
    @aristosmihail4737 2 หลายเดือนก่อน +1

    Thewarapperuma wenna hamotama ba.hoda uthsahayak.😉