ම‌ගේ O/L රිසාල්ට් එක! / Special Vlog / Hithuwakkarayo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • මම වගේ නොවී කට්ටිය සුපිරි Result එකක් දාන්න කැමතිනම්! දැන්ම Download කරගන්න මේ App එක - bit.ly/olevelga...
    මේ වීඩියෝ එක යාලුවෝ අතරේ බෙදාගන්න!
    ජයවේවා!
    මේක අපේ දෙවැනි Channel එක.
    මම හිතනවා ඔයාලා මේ Channel එකත් කලින් Channel එක වගේම ආදරෙන් බාරගනී කියලා 🙂
    අපි මේ Channel එකේ Upload කරන්නේ,
    1.Daily Vlogs
    2.Challenges
    3.And More.... කෙටින්ම කිව්වොත් අපේ පිස්සු වැඩ ...
    අපේ Channel එක SUBSCRIBE කරන්න.
    Bell Icon එක Click කරන්න.
    අපේ Video's දාපු ගමන්ම බලන්න 🙂
    එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න 🙂
    අපේ Social Media's Follow කරන්න.
    Instagram _ / hasindu_kal. .
    Facebook _ / %e0%b7%84%e0. .
    ඔයාලට ජයවේවා 🤩
    © Hithuwakkarayo Official
    #trending #Srilanka #daily #vlogs #sinhala #Whatsapp #Jokes #saloon #olresult2022

ความคิดเห็น • 240

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 22 ชั่วโมงที่ผ่านมา +2

    මං මේ වීඩියෝ එක දැක්කේ 2024.09.12.
    මේ comment එක දාන්නෙත් මේ වීඩියෝ එක ආදර්ශයක් කරගෙන අනිත් නංගිලා මල්ලිලා පාඩම් නොකර ඉදී කියලා හිතලා.
    මං O/L කරනකොටත් results ආවට පස්සෙත් මේ විදියට කියපු ළමයි හිටියා. නමුත් වර්තමානය වෙනකොට ඒ ළමයි පසුතැවෙනවා. අපිට හොඳට ඉගෙන ගන්න තිබුණා කියලා කියනවා. ඇත්තටම මටනම් දුකයි අපිත් එක්ක එකට හිටපු අයට එහෙම වුණේ ඇයි කියලා. ශ්‍රී ලංකාව ඇතුළේ හොඳට ඉගෙනගෙන ජීවිතයේ ජය ගත්තු පිරිසට සාපේක්ෂව ඉගෙන ගන්නැතුව ජීවිතයේ ජයගත්තු පිරිස ඉතාමත් අල්පයයි. බහුතරයක් ඉන්නේ ඉගෙන ගත්තු නැති හින්ද පසුතැවෙන අය. තමන්ගෙ ඉතාමත් වටිනා ජීවිතේ නිකන් නාස්ති වෙන්න දෙන්න එපා. හොඳට ඉගෙන ගන්න.😊
    💫"ඉගෙනීම කටු අත්තකි - එහි ඵලය මල් ඉත්තකි"💫
    ඔයාගේ පුළුවන් උපරිමයෙන් ඉගෙන ගන්න මහන්සි වෙන්න. කවදාවත් ඔයා ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නෑ. ඔයා හොඳට ඉගෙන ගත්තොත් ව්‍යාපාරිකයන්ටත් වැඩිය වැටුපක් ලබන්න පුළුවන් රැකියා මේ ලෝකයේ ඕන තරම් තියෙනවා. ඔයාට ව්‍යවසායකයෙක් වෙන්න ඕන නම් හොඳට ඉගෙනගෙන ව්‍යවසායකයෙක් වෙන්න. නූගත් ව්‍යවසායකයෙක්ට වඩා උගත් ව්‍යවසායකයෙක්ගේ වටිනාකම වැඩියි.💖
    මේ මල්ලිටත් කියන්න තියෙන්නේ තමන් කැමති ක්ෂේත්‍රය ඇතුලෙ හොඳින් ඉගෙනගෙන ප්‍රවීණයෙක් වෙන්න. එතකොට ඔයාගේ goals ඉතාමත් සාර්ථකව achieve කරගන්න පුළුවන්.
    Wish you all best for your goals.✨
    (Pls don't get this as a hate comment)

  • @Sandaru0oz
    @Sandaru0oz ปีที่แล้ว +89

    අවුරුදු 11ක්‌ scl ගිහින් අන්තිම අවුරුදු 2ත් ආසන්නව දවස් 700ක්‌ ක්‌ විතර තිවිලත් පේපර් 9කට 75කට‍ වඩා ගන්න බැරි නම් වැඩක් නේ guys, Text books ටිකම හරියට කියෙව්වා නම් අඩුම 50කට වඩා ගන්න පුළුවන්, ඔය w,s,c ආපු නංගිලා මල්ලිලා ඔයාලගේ පොත් අරං බලන්නකෝ ඊයේ ගෙනාවා වගේ නැද්ද කියලා, තමන්ම අවුරුදු 2ක්‌ ආපස්සට ගිහින් කල්පනා කරලා බලන්න o/l වෙනුවෙන් මොනවද කරේ කියලා, ඔයාලට තියෙන්නේ ගෙදරින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉගෙනගන්න විතරයි නේ, වෙන වැඩ කරන්න නැහැනේ, covid ආවා, බෝම්බ ගැහුවා, scl නෑ, class නෑ කියලා තමන්ම හිත රවට්ට ගෙන වැඩක් නෑ.විශේෂ අවශ්‍යතා තියෙන ළමයි හැර අනිත් කිසිම ළමයෙක්ට ඉගෙනගන්න බැරි නෑ, තමන්ට බෑ කියලා හිතාගෙන ඉන්න එකයි උනන්දුවක් නැති එකයි විතරයි. අවුරුදු 11ක්‌ ඔයාලට වියදම් කරලා ඒ මිනිස්සු දෙන්නා බලාපොරොත්තු උනේ ඔය වගේ result එකක් ද? අර course එක කරනවා, මං මෙහෙම කරනවා, අහම ගොඩ යනවා මෙහෙම ගොඩ යනවා කිව්වට ඇත්තටම ඕක කරගන්න පුළුවන් 10%කට‍ත් වඩා අඩුවෙන්,ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ලංකාවේ ඉපදිච්ච අපිට ගොඩ යන්න education එක හැර වෙන එකක් නෑ, තමන් කරන වැඩ ප්‍රමාණය මත තමන්ගේ results එක තීරණය වෙයි, ඒ results මත තමන්ගේ ජීවිතේම තීරණය වෙයි.ඉගෙනගන්න කාලේ ඉගෙනන්නේ නැතුව ජිවිතේ අනිත් කාලේ විදවන්න, පසුතැවෙන්න වෙන්නෙ. තමන්ට අනාගතේ සමාජෙන් ආමන්ත්‍රණය කරන විදිය, තමන්ගේ ගරුත්වයේ ඉදන් හැම දෙයක්ම තීරණය වෙන්නෙ අනාගතේ කරන රස්සාව අනුව,results අඩු වෙච්ච කිසිම කෙනෙක් ආයෙත් වැටෙන්න එපා, අතඇරලා දාන්නත් එපා, හීන ලෝකෙන් බිමට බැහැල වැඩ කරන්න පටං ගන්න.මේ වැරැද්ද වහගන්න පුළුවන් ඔයාලටමයි,ආයෙත් පටං ගමු,2nd shy එක කොහොම හරි කරන්න, scl යන්න දෙන්නේ නැත්නම් a/l 1st shy ම එක හිතට private ම කරන්න. අවුරුදු 11ක්‌ ඉගෙනගත්ත ඔයාලට පේපර් එකකට ලකුණු 60ක්‌ වත් අඩුම ගානේ ගන්න බැරි කමක් නෑ නේ, මේ ටිකේ පේපර්ම කරන්න පොත් බල බල හරි කරන්න, අනිතිම මාස 2කේ තනියම කරන්න අනිත් මාසේ කරපු ඒවා හොදට අවදානෙන් බලන්න. කාටවත් බෑ කියලා දෙයක් නෑ වැටිච්ච තැනින් ආයෙත් නැගිටමු, මේ වෙලාවේ පස්සට ගන්න අඩිය ලගදීම අඩි 2ක්‌ ඉස්සරහට ගන්න බලාගෙන යන්නේ කියලා හිතන් වැඩ කරන්න.
    Good luck 💛

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +22

      මෙහෙමයි සහෝදරයා ,
      මම මේ කතාවේ හැටියට Fail වෙලා නෑ.....
      O/l පාස්.....
      පොඩි කාලේ තිබ්බ හීන ටිකෙන් ටික වෙනස් වෙලා ඒ හීනවලට Education එක සාධකයක් නොවිලා ගියා.....🤗💙
      මම ඒ නිසා ඒ දේ ගෙන හිතුවේ නෑ......😊💙
      දැන් කොහොමහරි ඉස්සරහ වැඩ ටික ගොඩ දාගන්නවා....මොකද Practically බැලුවොත් ලංකාව ඇතුලේ තාමත් සුපිරි ගේමක් ගහන්න පුලුවන්,
      පොත් අස්සෙන් ජීවිත කියවන්නේ නැතුව,
      ඇස් ඇරලා සමාජේ කියවමු.....
      හැකියාවෙන්, කැපවීමෙන් තමන්ට වැඩක් කරගමු......ජයෙන් ජය වේවා සහෝදරයා ,
      බොහොම ස්තූතියි 😊💙

    • @dinushalankathilaka1522
      @dinushalankathilaka1522 ปีที่แล้ว +4

      Yako 55 wadi kiyanne c thama c thiyana un wada karala na kiyala kiyanna baa mokada eda dawase ena peper ekata thama lamai liyanne ee gollo padam karala yana hamaekakma enne nathi wenna puluwan

    • @sisiraprasanna8667
      @sisiraprasanna8667 ปีที่แล้ว +4

      Hama subject ekatama c pass thama o/l exam eke onama government job ekakata application danna illanne. C pass Hari A, B pass Hari aragena thiyanavanam athi onama government job ekakata apply karanna puluvan.

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      @@sisiraprasanna8667 Ou eka aththak....
      Government job ekak nathath,
      Anunta CV ekak denne nathuwa thamanta wadak karaganna puluwannm ee deth athi neda.....
      බොහොම ස්තූතියි ,
      මේ වචනත් මට ගොඩක් වටිනවා....🥺💙

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      @@dinushalankathilaka1522 ගොඩක් ස්තූතියි සහෝදරයා ,
      ඔව් මේ තත්වෙට මිනිස්සුන්ගේ Thinking එක හැදුනත් ඇති අපිට.....💙

  • @rohanaupeksha8892
    @rohanaupeksha8892 4 หลายเดือนก่อน +30

    මටත් 9/8ක් තියෙනවා ගනන් ශුවර් කරෙම නෑ මට 11 අන්තිම වාරෙට ලකුණු 14යි තිබ්බෙ ඒත අන්තිමට c එකක් ගත්තා(යාලුවොන්ගෙ සපෝර්ට් එක නැත්තම් ඒකත් නෑ) ඒක දිනුවා කියලා නෑ ලොකුම දිනුම තියෙන්නෙ ජීවිතෙ ජය ගත්ත දවසට තමා ඒක නිසා try කරමු ගේමක් ගහමු ❤

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් , ජයවේවා සහෝදරයා!🤍

    • @DevilsUniverse
      @DevilsUniverse 4 หลายเดือนก่อน +1

      adoo bn matath kiyapn kohomada gema gahuwe?

    • @janindusupeshala5154
      @janindusupeshala5154 4 หลายเดือนก่อน +2

      Mata සිංහල වලට අන්තිම වාරෙ 29යි Maths wlt 49i . මහන්සි උනා මාස දෙකෙන් වගෙ dektma A dmma 🙂

    • @chathu835
      @chathu835 4 หลายเดือนก่อน +2

      Matath ehemai mata " B" ekak thiyenawa ....😌

  • @himashiperera4590
    @himashiperera4590 ปีที่แล้ว +30

    Congrats malli💗 oya හිතන් ඉන්න විදිහට ඔයාගෙ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල මන් පාර්තනා කරනවා!💗

  • @fathimasalma9302
    @fathimasalma9302 ปีที่แล้ว +50

    ආගම fail වෙලා අහගන්න තියෙන ඔක්කොම කතා අහගෙන chill එකේ ඉන්න මායි ගෙදර අයයි 🤭😂♥️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +2

      ගැම්මක් 💙🙂👍
      මාත් නූලෙන් බේරුණා.....
      කොහොමහරි ජයවේවා 😊💙

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน

      එන්න මේ පැත්තට..අලුත් අය ඇවිත්.

  • @vgvs8422
    @vgvs8422 ปีที่แล้ว +33

    අයියලාට සුබ පතනවා.🥳🥳 අයියලාට තව ඉස්සරහට යන්න පුළුවන්. හොද හැකියාවන් තියනවා ඒ නිසා ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් 💖, ඒ වගේම අයියා vlog එකේ කියපු දේවල් නිසා motivate එකක් ආවා. 🤍ඉතින් අපි ඊලග පාර O/L ලියන්න ඉන්නඅය නිසා මේ vlog එකෙන් ලොකු සහනයක් ලැබුණා. ❤‍🩹ඉතින් ඇත්තටම අයියට ගොඩාක් ස්තුතියි.

    ඉතින් අයියාට පුළුවන් නම්, motivation එකක් අපි වෙනුවෙනුත් කරන්න.😸

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගිලා මේ වචනවලට!!!! 🥺💙
      ඔව් අපි අනිවාර්යයෙන් ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් ගේන්නම්....😊💙

    • @nuwanjith9591
      @nuwanjith9591 ปีที่แล้ว +3

      මරු අයියගෙන් මෝටිවේශන් එක අරන් තියෙන්නේ😂

    • @gamingsana5540
      @gamingsana5540 ปีที่แล้ว +2

      ammoo ammo morteen ekk avada nangii

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      @@nuwanjith9591 නියමයි සහෝ!!
      මේ Comments දවසක මට සුපිරියටම වටීවී......🙂✌

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      @@gamingsana5540 Thanks Bro!!
      මේ Comment මට මාර වටිනවා.....✌🙂

  • @-Hithuwakkarayo
    @-Hithuwakkarayo  ปีที่แล้ว +31

    ඔයාලගේ අදහස Comment කරගෙන යන්න.......😊💙

    • @user-hh3ug3he4w
      @user-hh3ug3he4w ปีที่แล้ว +2

      පාස් උන හැමෝම දිනලා නෑ යාලුවා නැවත නැවත උත්සාහ කරන්න මොකද ජීවිතය වැටෙන තරමට දෙගුනයක් වේගෙන් නැගිටින්න ඕනා ඒක තමා ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ❤️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      @@user-hh3ug3he4w අනිවාර්යයෙන් සහෝදරයා , ජයවේවා 💙😊

  • @PROBODAFERRARI90
    @PROBODAFERRARI90 4 หลายเดือนก่อน +4

    Congrats, Man 👏 ! ! ! I 'm proud how you've tried your level best.
    You're right, man ! there's ain't nothing to worry about.
    The thing is I am starting my Igcse's tomorrow, man ! Alright, have a nice oddessy forward 👍 👏 ...
    I'm out ...

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน

      Thank You so much brother.🤍

  • @Jasintha_harshana
    @Jasintha_harshana 4 หลายเดือนก่อน +63

    O/L වලට තව දවස් 13 ක් තියෙන මම😢

  • @PoweredbyRuwani
    @PoweredbyRuwani 9 หลายเดือนก่อน +15

    එන හැම අභියෝගයකටම ශක්තිමත්ව මුහුන දෙන්න මල්ලි 😊ඉදිරියේදී ලංකාවේ දක්ෂ youtuber කෙනෙක් අපිට බලාගන්න පුළුවන් 🎉 🎉🎉

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි අක්කේ.🥺♥️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 2 วันที่ผ่านมา +7

    ලගදිම එනවානේද කියලා මතක් වෙද්දි 😢😢😢😢

  • @wnethuhettiarachchi6569
    @wnethuhettiarachchi6569 ปีที่แล้ว +10

    U have a long journey. Some failures in life caused to a huge launch to be success. Otherwise there are lot of ways to be success. I want to tell u that, spend your life with own way in furture. Anyway .congratulations 🤩

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      Thank you so much 🥺💙
      මේ වචන මට ගොඩක් වටිනවා......🥺💙

    • @wnethuhettiarachchi6569
      @wnethuhettiarachchi6569 ปีที่แล้ว +1

      @@-Hithuwakkarayo it ' s my pleasure.

    • @thambara8060
      @thambara8060 ปีที่แล้ว

      Hoda Target ekak thiyaganna . Nonawathwa EKata mahansi unoth target EKata yanna puluwan. E bari unath EKata ආසන්නයේවත් නවතිනවා⚡🚶🏻‍♂️⚡.oyata suba pathanwa ❤️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      @@thambara8060 Thank You So MUCH.....🥺💙

  • @etch_official
    @etch_official ปีที่แล้ว +19

    මේ වීඩියෝ එක ගැඹුරුයි බං 🖤

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      අපි ඉස්සරහට ලොකුවට වැඩක් කරමු මචන් 💙

  • @Vinudabro-sw3ro
    @Vinudabro-sw3ro 4 หลายเดือนก่อน +5

    Ayya oya ginigathhene central ekata neda yanne man oyawa dakala thiyenawa mama inne 8❤

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +6

    Kiuwa hemadema godak watinawa Malli oyalage wayase Inna ayata . Subapathanawa oyalata .ohoma Yan theruwan saranai .

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      Godak ස්තුති akkee.....💙😊

  • @duminduakalanka9702
    @duminduakalanka9702 ปีที่แล้ว +62

    මාත් ඉංග්‍රීසි ඉගෙනගත්තෙ youtube වලින් 🥺

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +4

      අඩෝ......🥺💙

    • @MNOmaths
      @MNOmaths 9 หลายเดือนก่อน +2

      අඩෝ මාත්
      මේ පාර

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  9 หลายเดือนก่อน +1

      @MNOmaths මරු.♥️

    • @Neonbeastgood
      @Neonbeastgood 3 วันที่ผ่านมา

      ​@@-Hithuwakkarayominecraft එකෙන්

  • @yeshanbro
    @yeshanbro ปีที่แล้ว +13

    Congratulations bn ❤️🤩

  • @monadhiMithara
    @monadhiMithara 4 หลายเดือนก่อน +4

    Oya වගේම Twins කෙනෙක් innawada😂

  • @user-vt6cv3eu9e
    @user-vt6cv3eu9e 7 วันที่ผ่านมา +2

    Me video eka baladdith me mase o/l results enna thiyenne.

  • @SanduniKaushalya-w4s
    @SanduniKaushalya-w4s 4 วันที่ผ่านมา +1

    Oylge result enna kalin news wlt kiwwad ?

  • @sadunudara2321
    @sadunudara2321 4 หลายเดือนก่อน +5

    අපි තව ලියනවා . හෙට සිංහල .❤❤

  • @sulakshanisuraweera6171
    @sulakshanisuraweera6171 ปีที่แล้ว +10

    Congrats මල්ලි 🥰❤️

  • @dinidu6335
    @dinidu6335 ปีที่แล้ว +28

    මට A9 තියෙනව හැබැයි මට ෂුවර් නෑ ඒ මගේ රිසාල්ට්ද කියල 😅💔👌

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +5

      Adoo adoo.....😂💙
      ජයවේවා සහෝදරයා 😊💙

    • @ashokarajaguru6057
      @ashokarajaguru6057 ปีที่แล้ว +2

      ඔහොම තමා අපේ එව්නුත් කිව්වෙ🤘

    • @dinidu6335
      @dinidu6335 ปีที่แล้ว

      @@ashokarajaguru6057 තේරෙන්නෑ 🤧🙂

    • @dinidu6335
      @dinidu6335 ปีที่แล้ว +1

      @@-Hithuwakkarayo ඔයාටත් ජය වේවා සහෝදරයා ලස්සනට වැඩ ටික කරන් යමු ❤️😍

    • @ashokarajaguru6057
      @ashokarajaguru6057 ปีที่แล้ว +4

      @@dinidu6335 A9 ආපු හැම එකාම් කියන්නෙ නිකම් ඌ රිසල්ට් එක ගත්තෙ වැඩ කරන්නැතුව කියල.

  • @noname-bo4vg
    @noname-bo4vg ปีที่แล้ว +9

    Congratulations ban

  • @trandy10
    @trandy10 ปีที่แล้ว +9

    Congratulations bro ❤️

  • @monadhiMithara
    @monadhiMithara 4 หลายเดือนก่อน +2

    Mage Birthday ekath තියෙන්නේ November 20 අනෙ😂😂

  • @imax4538
    @imax4538 ปีที่แล้ว +7

    මරු බන්❤️

  • @PubuduTharanga-y5m
    @PubuduTharanga-y5m 4 หลายเดือนก่อน +3

    Sira kathawa

  • @umeshpiyumal579
    @umeshpiyumal579 9 หลายเดือนก่อน +7

    B1
    C7
    W 1
    පුදුම දෙයක් කියන්නෙ W එකත් Maths වලට අර දාපු රිසාල්ට් එක එහෙම්මම විනාසයි maths fail නිසා 🙂💔 මම දැන් මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නෙ 🥺💔

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  9 หลายเดือนก่อน +1

      A/L continue කරන්න..Private ආයෙමත් ලියන්න Maths.🤩♥️

    • @user-kv7md4gu9t
      @user-kv7md4gu9t 8 หลายเดือนก่อน

      ​@@-Hithuwakkarayo mn o/l 4 fail mata මම ෆෛල් වෙච්ච 4 ප්‍රායිවට් කලොත් මට 2025 A/L karann puluwanda

    • @user-kv7md4gu9t
      @user-kv7md4gu9t 8 หลายเดือนก่อน

      ​@@-Hithuwakkarayoplizzz koyannko😢😢🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-kv7md4gu9t
      @user-kv7md4gu9t 8 หลายเดือนก่อน

      Mata ehema karann puluwannm A/l karanna wenneth private da .

    • @user-kv7md4gu9t
      @user-kv7md4gu9t 8 หลายเดือนก่อน

      ​@@-Hithuwakkarayomata kawuruth na ahanna plz karuna karala kiyanawa . Mama eka danne na . Ekai 🙏🙏🙏

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. 4 หลายเดือนก่อน +3

    මම English ඉඟන ගත්තේ film බලලා

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน +1

      ඇත්ත! නියම විදිහක්!😃

  • @maheeshamaheesha1298
    @maheeshamaheesha1298 วันที่ผ่านมา +1

    Aneee

  • @maliththamaliththa1877
    @maliththamaliththa1877 ปีที่แล้ว +18

    O/L ලියපු විදිය මතකද යකෝ 🤣🐵

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +3

      අඩෝ,,,,,,,,ඒවා අමතක වෙන්නේ නෑ.....🙂👍💙

  • @dancingstar3648
    @dancingstar3648 ปีที่แล้ว +4

    Good luck

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      ජයවේවා ,
      Thank Youu....💙👍😊

  • @MalmiPathumika
    @MalmiPathumika 8 หลายเดือนก่อน +3

    Uba porak bn mata A6b2c1 eth mata mage results walata wada ube kathawa value

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  7 หลายเดือนก่อน

      ආදරෙයි සහෝදරයා.🤩♥️

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 4 หลายเดือนก่อน +1

      School Mokakda ?

  • @benchgaming-qz6jw
    @benchgaming-qz6jw 5 หลายเดือนก่อน +4

    Ayye shape eke copiyak gahanna hambune nadda

  • @sandunikaparanahewa6622
    @sandunikaparanahewa6622 4 หลายเดือนก่อน +2

    Mama 2025 liyanne thank you aiye motivation ekata ❤❤❤❤

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน

      ජයවේවා නංගී.🤍

  • @gamingsana5540
    @gamingsana5540 ปีที่แล้ว +5

    anith ayata mortivation denna kalin uba goda gihilla idhn bn eka A ekkvath naha bn kala kanni vage vada karala hariyanne na bn goda yanna oonm igena gannama venava aa meka lankava nisa ane mnda ithin goda palayan gon vada nokara

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +2

      වැඩිපුර කියන්න දෙයක් නෑ......
      මේ වීඩියෝ එක ඔලුවෙන් බැලුවනම් ඔහොම දෙයක් කියන්නෙත් නෑ.....
      කොහොම හරි ,
      ගොඩක් ස්තූතියි සහෝදරයා , 💙
      ජයවේවා

    • @gamingsana5540
      @gamingsana5540 ปีที่แล้ว +2

      @@-Hithuwakkarayo ado mama as deken ban baluve eka vennath mata morteen ekk ave naththe

    • @user-bv8ut8fe3h
      @user-bv8ut8fe3h 4 หลายเดือนก่อน

      Morteen nevei bn motivation eka wath ba igena gena passe wenna kalin mnussykwa appreciate krnna katha krnna igena gnna ​@@gamingsana5540

  • @Madhu_Technic
    @Madhu_Technic 4 หลายเดือนก่อน +4

    දවස් 9 ක් තියාගෙන බලන මම..

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน +1

      ජය වෙන්න ඔ්නි!

  • @dn447
    @dn447 3 หลายเดือนก่อน +2

    Ayiya dan mokada karanne

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +5

    මාත් pass ithin 😊❤️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      ජයවේවා සහෝදරයා 💙😊

  • @user-vd1ut8pm7t
    @user-vd1ut8pm7t 4 หลายเดือนก่อน +3

    Anivaryen Ayiye

  • @user-ke8px4le7v
    @user-ke8px4le7v 4 หลายเดือนก่อน +2

    Aniddata ol mata . Ada 14 😢

    • @ghost-12-sl
      @ghost-12-sl 4 หลายเดือนก่อน

      😂🙌

  • @kavindudineth1873
    @kavindudineth1873 ปีที่แล้ว +6

    ❤️

  • @Ashan2005K
    @Ashan2005K ปีที่แล้ว +1

    Mageth ohoma tama matawath hithaganna ba pass kiuwama game gha gha hitiye 😂❤️ eth pass 8/7

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      Gammac Thama Kollo.....
      ජයවේවා 💙😇
      ඉස්සරහට wadak karagamuu....💙

  • @OnePlace4201
    @OnePlace4201 ปีที่แล้ว +5

    Uba oya o/l liwwe deweni deweni parata da

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      පළවෙනි පාර.......👍🙂💙

  • @ipagepodcast
    @ipagepodcast ปีที่แล้ว +8

    ම්න් න්න් පාස් බොක්ක..❤️☺️

    • @kavihansageeth1290
      @kavihansageeth1290 ปีที่แล้ว +1

      ජය වේ..❤️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      ජයවේවා සහෝදරයා 😊💙

    • @ipagepodcast
      @ipagepodcast ปีที่แล้ว +1

      @@-Hithuwakkarayo තැස්ක්ස් සහෝ ..❤️❤️😄

  • @Kavi2.00
    @Kavi2.00 4 หลายเดือนก่อน +1

    උබ pass නෙ බම් ol ❤️

  • @scandinavia_diaries
    @scandinavia_diaries ปีที่แล้ว +3

    ❤🤩

  • @SlashCold
    @SlashCold 4 หลายเดือนก่อน +2

    Aiye o/l waladi vishayan kiyak pass wenna onida

    • @slwwe3927
      @slwwe3927 4 หลายเดือนก่อน

      6 pass wenna ona
      Eken 3k c wenna ona

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน

      6 / 3 ක් තියෙන්න ඕනි!🤍

  • @charukachathuranga16
    @charukachathuranga16 ปีที่แล้ว +7

    🙂❤️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      ගේමක් ගහමු....💙😊

  • @dinukaekanayake8900
    @dinukaekanayake8900 ปีที่แล้ว +6

    Ol wadak athi reddak neme bn❤

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +3

      ඔව්......අපි ගේමක් ගහගන්නයි ඕනි...😊💙

    • @dinukaekanayake8900
      @dinukaekanayake8900 ปีที่แล้ว

      @@-Hithuwakkarayo 😎

    • @harindrasampath5842
      @harindrasampath5842 ปีที่แล้ว +1

      Ehemada tech ekakatawath ganne na kollo kohoma Hari pass weyan

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +1

      @@harindrasampath5842 Ou eketh aththak thiyenawa !! ජයවේවා 👍😊

    • @gamingsana5540
      @gamingsana5540 ปีที่แล้ว +2

      mehemay padam karanneth athi athak pathak nathi fail vage lagin yana un thama bn meka vadak naha kiyanne kala kanni

  • @TinashiKavithma
    @TinashiKavithma 4 หลายเดือนก่อน +2

    All the best❤

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.🥺🤍

  • @user-rn2gl3es6e
    @user-rn2gl3es6e 4 หลายเดือนก่อน +1

    Shape ekata copyak gahann berida oi 🙂

    • @ghost-12-sl
      @ghost-12-sl 4 หลายเดือนก่อน

      😂🙌
      vasara 5ka sira daduvamak thma ethk0ta

  • @චූටික්කි
    @චූටික්කි 4 หลายเดือนก่อน +3

    මට ගනන් වලට ලකුනු හතරයි තිබුනෙ😣

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน

      ගොඩදාගන්න පුලුවන් බය වෙන්න එපා.🤍
      S එකකට හරි Try කරමූ!

  • @BananaCat170
    @BananaCat170 4 หลายเดือนก่อน +1

    O/L අනිද්දා 😢

    • @ghost-12-sl
      @ghost-12-sl 4 หลายเดือนก่อน +1

      😂🙌

  • @naleeralatheef5022
    @naleeralatheef5022 ปีที่แล้ว +4

    👍👍👍👍👍

  • @CricketfanGood
    @CricketfanGood 7 หลายเดือนก่อน +3

    සුබ පැතුම් මේ පාර මම O/L ලියනවා බ්‍රදර් 🤕

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  7 หลายเดือนก่อน +1

      හොදින් ලියන්න Brother.🤩♥️

    • @CricketfanGood
      @CricketfanGood 4 หลายเดือนก่อน

      @@-Hithuwakkarayo brother තව සති දෙකයි මචන් මටත් ol ලියන්න තියෙන්නෙ 🤕

    • @DevilsUniverse
      @DevilsUniverse 4 หลายเดือนก่อน

      @@CricketfanGood padam karanawada kohomada thatwe?

    • @CricketfanGood
      @CricketfanGood 4 หลายเดือนก่อน

      @@DevilsUniverse පාඩනුත් කරනවා

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน

      @CricketfanGood පුලුවන් බොස්.🤍

  • @CineEpicStudios
    @CineEpicStudios 10 หลายเดือนก่อน

    Almost 10 months boys❤

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  7 หลายเดือนก่อน

      ඇත්ත මලේ.🤩♥️

  • @CineEpicStudios
    @CineEpicStudios 4 หลายเดือนก่อน +1

    7days lept 👍🥲

  • @dtmbro3873
    @dtmbro3873 ปีที่แล้ว +6

    මගේ A4 B4 S1 බන්😁

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      Gammac Thami සහෝදරයා 💙

    • @malanierathnayake3232
      @malanierathnayake3232 11 หลายเดือนก่อน

      S එක ගණන් වලට ද්

    • @dtmbro3873
      @dtmbro3873 11 หลายเดือนก่อน

      @@malanierathnayake3232 pissssuda bn Maths nam B eng thamyi S😁😁😁😁😁😁✌

    • @malanierathnayake3232
      @malanierathnayake3232 11 หลายเดือนก่อน

      English A ගන්න පුලුවන් ලේසි විෂයක් නේ😯

    • @dtmbro3873
      @dtmbro3873 11 หลายเดือนก่อน

      @@malanierathnayake3232 ane mnada ehma unata mn Englihsh ehma thanayu bn😁😁😁😁😁😅✌

  • @NeonCat1.0
    @NeonCat1.0 9 หลายเดือนก่อน

    2021 - November 26
    2022 - December 01
    ඒක අසාධාරණයි.

  • @chamikamihiranga9116
    @chamikamihiranga9116 9 หลายเดือนก่อน +1

    Matt hituna ada krnonee......😁😂 ekk

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  9 หลายเดือนก่อน

      Supirii! Jayawewa.🤩♥️

  • @ADEESHAGAMING09
    @ADEESHAGAMING09 ปีที่แล้ว +2

    Result eka yacai 👌

  • @shanukiyashera397
    @shanukiyashera397 11 หลายเดือนก่อน +2

    Ayyee oyage risualts kiyannako...penne na vidieo eke 😢❤

  • @shehara150
    @shehara150 9 หลายเดือนก่อน

    Ane ayiye o/l sinhala fail unoth o/l second shy karaddi sinhala vitharak liuvahama ethi neda

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  9 หลายเดือนก่อน

      Iskolen Oyt Kiyai malli.🤍
      Baya wenna epaa! Mokk hri krgmuu.♥️

  • @Vv.vvvv.vvvvvvvvv
    @Vv.vvvv.vvvvvvvvv ปีที่แล้ว +10

    මම පෙල් බං 😥😥😥😂

    • @kavihansageeth1290
      @kavihansageeth1290 ปีที่แล้ว +2

      ෆේල් කියලා වැඩිය ඒක ගෙන හිතන්න එපා බොක්ක..ජීවිතේ ෆේල් කරගන්න එපා..ගේමක් ගහගන්න බැරියැ..❤️ජයවේවා..❤️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      Pass උනත් ෆේල් උනත් ගේමක් ගහමු....😊💙
      ජයවේවා.......

    • @arunalithomas5041
      @arunalithomas5041 ปีที่แล้ว

      resalt aka mokakda subject 9

    • @malanierathnayake3232
      @malanierathnayake3232 11 หลายเดือนก่อน +1

      මමත් subject 9 fail ද දන්නෑ මොකද මම විභාගේ ලිව්වේ ලෙඩ වෙලා

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  11 หลายเดือนก่อน +1

      @malanierathnayake3232 දැන් ඒවා ගෙන හිතන්න එපා.♥️ Ol නැතුව යන්න පාරවල් ඕනි තරම් තියෙනවනේ දැන්.♥️

  • @umeshkawsla4
    @umeshkawsla4 ปีที่แล้ว +6

    ගණන් Fall බන් 😖

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว +2

      Ayeth liyamu bn.......
      Naththm mokak hari course ekkt yamu....
      Nvq level eken....😊👍💙
      ජයවේවා

    • @rashininavodhya2008
      @rashininavodhya2008 ปีที่แล้ว

      Maath maths . English fall 😁😁😁 ayeth liyanawa Ithin

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      @@rashininavodhya2008 ගැම්මක් සහෝලා....
      ගොඩයමු කොහොමහරි 💙

    • @rashininavodhya2008
      @rashininavodhya2008 ปีที่แล้ว

      @@-Hithuwakkarayo hmnm

    • @mohamedfahik-ur7px
      @mohamedfahik-ur7px 9 หลายเดือนก่อน

      ​@@-Hithuwakkarayo8

  • @AvishkaDilshan-lc4kd
    @AvishkaDilshan-lc4kd 4 วันที่ผ่านมา

    A8 S1

  • @snmixart
    @snmixart 11 หลายเดือนก่อน +1

  • @ashokarajaguru6057
    @ashokarajaguru6057 ปีที่แล้ว +2

    ඔයාගෙ රිසාල්ට් පේන්නෙ නෑනෙ🙃

  • @user-lt6cy9xn9r
    @user-lt6cy9xn9r 9 หลายเดือนก่อน

    😌🥂congregation aiyh

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  9 หลายเดือนก่อน

      Thank You So Much.🥺♥️

  • @damayanthiherath7166
    @damayanthiherath7166 ปีที่แล้ว +9

    Mn A 7B 1 C 1

  • @Youtubestetas
    @Youtubestetas 4 หลายเดือนก่อน

    මේ කමෙන්ට් එක දකින යාලුවෝ මාව සක්‍රයිබ් කරලා සපොට් එකක් දෙන්න කෝ😪😪😪😪😪😪😢

  • @vigishan7879
    @vigishan7879 9 หลายเดือนก่อน

    2022 o/l krpu api me dws wl :🤐😪😢😭

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  9 หลายเดือนก่อน

      Hithanna epa saho! ♥️

  • @Vinudabro-sw3ro
    @Vinudabro-sw3ro 4 หลายเดือนก่อน +2

    Ayya oya ginigathhene central ekata neda yanne man oyawa dakala thiyenawa mama inne 8❤

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  4 หลายเดือนก่อน +1

      ඔව් මල්ලී.🤍
      ජයවේවා!

  • @neranjankaveesh
    @neranjankaveesh 2 วันที่ผ่านมา

    Congratulation 😊❤

  • @thisuridilmini1365
    @thisuridilmini1365 ปีที่แล้ว +5

    ♥️

    • @-Hithuwakkarayo
      @-Hithuwakkarayo  ปีที่แล้ว

      Thanksss තිසුරි......😊💙

  • @SurandiImesha
    @SurandiImesha 23 ชั่วโมงที่ผ่านมา

    ❤😊

  • @lenoraz1
    @lenoraz1 ปีที่แล้ว +5

    ♥️♥️

  • @SahiruLiyanagamage-xe6gz
    @SahiruLiyanagamage-xe6gz วันที่ผ่านมา

    ❤❤