කොරියාවේ Night Street BBQ කමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Hellow මගෙ යාලුවො set එක. ඔයාලව අද එක්කරගෙන යන්නෙ K-Drama වල තියෙනවා වගේ කෑම කන්න පුලුවන් ලස්සනම ලස්සන දකුණු කොරියාවේ තියෙන night street එකකින් අමුතු විදියේ කෑමක්(K-Food) කාල බලන්නයි.
    දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් අතර වැඩිය ප්‍රසිද්ධ නැති නමුත් කොරියානුව වයස් බේදයක් නැතුව කන්න කැමති මක්චං(막창) කියන සාම්ප්‍රදායික කෑම තමයි අපි grill කරල එහෙමත් නැතිනම් bbq දාල කෑවේ. නමෙන් පෙනුමෙන් එච්චරම ලස්සනක් නැති උනත් ඇත්තටම රස කෑමක experience එකක් අපිට ලැබුණා..

ความคิดเห็น • 80

  • @Sudeerajeewarani
    @Sudeerajeewarani 4 หลายเดือนก่อน +17

    පට්ටම Vloger කෙනෙක් දැනට ඔක්කොම වීඩියෝ ටික බලලා තියනවා දවසක සුපිරි තැනකට එයි කියලා හිතෙනවා දිගටම කරං යන්න අයියෙ 🎉❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน +1

      Thank you so much for the lovely feedback!♥️🥰

    • @ravinduteshan9467
      @ravinduteshan9467 4 หลายเดือนก่อน +1

      Math

    • @shortframe2237
      @shortframe2237 4 หลายเดือนก่อน +1

      ​@@TharakaBandara.ayye dn e9 visa ayatath degrees krnn puluwn neda. E gana video ekk krnn puluwnd please 😊

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Issarahata balamu malli♥️

  • @jeewanthamanoj877
    @jeewanthamanoj877 4 หลายเดือนก่อน +11

    කොරියන් කැමනම් පිස්සුවක් සහො❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

    • @shortframe2237
      @shortframe2237 4 หลายเดือนก่อน

      ​@@TharakaBandara.ayya lankawe University giya kenekd 🤔

  • @Pasindumusic910
    @Pasindumusic910 4 หลายเดือนก่อน +5

    කියලා වැඩක් නැ අයියේ විඩියෝ එක සුපිරි .බලන්න බලන්න ආස හිතෙනවා 💚💚

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much malli!♥️🥰

  • @indikanuwan2040
    @indikanuwan2040 4 หลายเดือนก่อน +10

    Superb brother

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน +1

      Thank you so much brother!♥️🥰

    • @indikanuwan2040
      @indikanuwan2040 4 หลายเดือนก่อน +2

      @@TharakaBandara. ❤️❤️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 4 หลายเดือนก่อน +5

    අපුවහම සෙට් වෙමු සුද්දා

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน +1

      අනිව brother! ඉක්මනින්ම සිහින සැබෑ වෙන්න කියල wish කරනවා..!♥️🥰🙏

  • @user-ik8ql9uu6p
    @user-ik8ql9uu6p 4 หลายเดือนก่อน +4

    Ayya work viza d

  • @samankumara5099
    @samankumara5099 4 หลายเดือนก่อน +3

    supiri.. enna ennma hodai videos tika.. ohoma yan mchoo

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @ThedasWickramaarachchige
    @ThedasWickramaarachchige 2 หลายเดือนก่อน

    Super video ayya

  • @prameshwarnakulasooriya4726
    @prameshwarnakulasooriya4726 4 หลายเดือนก่อน +1

    සුපිරි 😋❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @AkilaVimansha-jw9te
    @AkilaVimansha-jw9te 4 หลายเดือนก่อน +2

  • @kumudiniperera7765
    @kumudiniperera7765 3 หลายเดือนก่อน +2

    අයියේ වෙබ් එකේ කොච්චර කල් ඉන්න ඕනද 🙄 දන්න කවුරුත් ඉන්නව නම් හරි කියන්නකෝ යාලුවනේ 🙄 අයියගෙ හැම vlog එකක්ම බැලුවා සුපිරියක් තමා ❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  3 หลายเดือนก่อน

      Web එකේ ඉන්න කාලය නම් Luck by chance😋😍

  • @achiyaofficial123
    @achiyaofficial123 4 หลายเดือนก่อน +1

    Edit eka nm maru ayye balanna asa hithenawa❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much malli!♥️🥰

  • @O.M.G..
    @O.M.G.. 4 หลายเดือนก่อน +2

    Video qulity eka mru... Jaya wewa bro ♥️🇰🇷🫶🏻

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน +1

      Thank you so much brother!♥️🥰

  • @udeshkannangara5074
    @udeshkannangara5074 4 หลายเดือนก่อน +1

    Thumbnail eka mara attractive ❤🤟

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 4 หลายเดือนก่อน +1

    Video patta eee

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @MIYURU325
    @MIYURU325 4 หลายเดือนก่อน +3

    E aiygema mallida inne 😁

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน +1

      Brother from another mother! ඒ උනාට මගෙම මල්ලි වගේ තමයි මල්ලි..😋♥️

  • @NavodiUdeshika37
    @NavodiUdeshika37 4 หลายเดือนก่อน +1

    super vidio ayye ❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน +1

      Thank you so much nanga!♥️🥰

  • @Rusid111
    @Rusid111 4 หลายเดือนก่อน +1

    Bro supiri aaa...❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much brother!♥️🥰

  • @didulanidushan2795
    @didulanidushan2795 4 หลายเดือนก่อน +1

    Niyamai aiye ❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much malli!♥️🥰

  • @tharakarathnayake7609
    @tharakarathnayake7609 4 หลายเดือนก่อน +1

    Superb 😎

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @D.H.K200
    @D.H.K200 4 หลายเดือนก่อน +1

    Cam eka maru

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @satravel9386
    @satravel9386 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @dinushawalikatiya8863
    @dinushawalikatiya8863 4 หลายเดือนก่อน +1

    😇👍👍👍

  • @nelininbandara
    @nelininbandara 4 หลายเดือนก่อน +1

    ❤😋

  • @user-qq9qx7bc4q
    @user-qq9qx7bc4q 2 หลายเดือนก่อน

    ❤😋🇰🇷✈️

  • @kithmini-td4bx
    @kithmini-td4bx 4 หลายเดือนก่อน +1

    ❤🫶🙆‍♀️

  • @designmanic2805
    @designmanic2805 4 หลายเดือนก่อน +1

    Supiri…cam eka mokadda mcn❤❤❤❤❤ jayawewa❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน +1

      Thank you so much!♥️🥰 cam eka Dji osmo pocket 3 cam eka brother

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 3 หลายเดือนก่อน +2

    Exam ලියලා මාස කියකින් ද කොරියාව ට යන්න පුළුවන් උනේ? ❤❤❤❤

    • @TharakaBandara.
      @TharakaBandara.  3 หลายเดือนก่อน

      Awruddakata wada web eke inna una malli! 2015 wage

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 4 หลายเดือนก่อน +1

    S🧡❤❤❤Supiriyak

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @lissaffaccsell7451
    @lissaffaccsell7451 2 หลายเดือนก่อน

    අයියෙ ඔයා E 9 visa ද කොරියන් ගියෙ ?

  • @naveenmendis7915
    @naveenmendis7915 4 หลายเดือนก่อน +1

    Machan sathiyakata visit akak awama aduawata inna thanak set karaganne kohomada ?

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Mchn enna kalin oya enna inne side eke inna yaluwekwa contact kragena hotel ekak set kraganna.. nattan Airbnb hari trip.com wage sites walin hari beluwa nam hari

  • @KaveeshaNethmina-xw8vq
    @KaveeshaNethmina-xw8vq 4 หลายเดือนก่อน +1

    Aiyya awe eps topik exam eka karalada? ❤

  • @dilinianushka5549
    @dilinianushka5549 4 หลายเดือนก่อน +1

    ඔහෙට එනකොට tattoo කරාට කමක් නැද්ද

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      එහෙම නම් අව්ලක් නෑ😊

  • @anjanaviduranga7577
    @anjanaviduranga7577 4 หลายเดือนก่อน +1

  • @ravinduteshan9467
    @ravinduteshan9467 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤

    • @TharakaBandara.
      @TharakaBandara.  4 หลายเดือนก่อน

      Thank you so much!♥️🥰

  • @AS_PODDA
    @AS_PODDA 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @monali7289
    @monali7289 4 หลายเดือนก่อน +1

  • @dsmaster1807
    @dsmaster1807 4 หลายเดือนก่อน +1

  • @jagathbandara109
    @jagathbandara109 4 หลายเดือนก่อน +1

    ❤❤