ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නිදුක් වේවා!නිරෝගි වේවා!දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා!🙏🙏🙏
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
NamobuddayaSadusadu
Saduu saduu saduu theruwan saranai pinwath swamin wahanseta saduu saduu saduu namo buddhaya
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏 සාදු ....සාදු ....සාදු .
සාදු ..සාදු ... පිංවත් ස්වාමීන්වහන්සේට ඒ අමා මහා නිවන මේ ගෞතම බුද්ධ සාසනය තුළම අවබෝධ වේවා ...
Sadu sadu sadu pinwath ape hamuduruwane thruwan saranai.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායු ලැබේ වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu sadu pen wath suwamen whansheta mage namaskaraya wewa. Theruwan saranai.oba whansheta
Theruwan saranai ape hamuduruwane !!!
සාදු සාදු ස්වාමීනි ජීවිතය යහපත් ලෙස ගතකිරීමට ඉතාමත් වටිනා සදහම් දේශනාවක් ඔබවහන්සේ විසින් මේ දේශනා කරන ලද්දේ ....මේ ධර්ම දානමය කුසල බලයෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා ...!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ...!!!
Sadu sadu sadu !!!
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏
ඛුද්දක නිකායධම්මපදය3. චිත්ත වග්ගෝ3. සිත ගැන වදාළ කොටස33.1. ඵන්දනං චපලං චිත්තංදුරක්ඛං දුන්නිවාරයංඋජුං කරෝති මේධාවීඋසුකාරෝ’ව තේජනංහිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා ඍජු කරගන්නවා. ඇද කුද හැරලා ඊ දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.34.2. වාරිජෝ’ව ථලේ ඛිත්තෝඕකමෝකත උබ්භතෝපරිඵන්දති’දං චිත්තංමාරධෙය්යං පහාතවේවතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ. එබඳු සැලෙන සිතකින් යුක්ත නිසා, සකස් වෙලා තියෙන මේ මාර උගුල දුරුකරන්ට ම යි ඕනෙ.(වාලිකා පර්වතයේදී මේඝීය තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)35.3. දුන්නිග්ගහස්ස ලහුනෝයත්ථකාමනිපාතිනෝචිත්තස්ස දමථෝ සාධුචිත්තං දන්තං සුඛාවහංමේ ‘සිත’ කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද. දමනය කළ සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නිදුක් වේවා!නිරෝගි වේවා!දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා!🙏🙏🙏
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
Namobuddaya
Sadusadu
Saduu saduu saduu theruwan saranai pinwath swamin wahanseta saduu saduu saduu namo buddhaya
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏
🌼🌼🌼🙏🙏🙏 සාදු ....සාදු ....සාදු .
සාදු ..සාදු ... පිංවත් ස්වාමීන්වහන්සේට ඒ අමා මහා නිවන මේ ගෞතම බුද්ධ සාසනය තුළම අවබෝධ වේවා ...
Sadu sadu sadu pinwath ape hamuduruwane thruwan saranai.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ගායු ලැබේ වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu sadu sadu pen wath suwamen whansheta mage namaskaraya wewa. Theruwan saranai.oba whansheta
Theruwan saranai ape hamuduruwane !!!
සාදු සාදු ස්වාමීනි ජීවිතය යහපත් ලෙස ගතකිරීමට ඉතාමත් වටිනා සදහම් දේශනාවක් ඔබවහන්සේ විසින් මේ දේශනා කරන ලද්දේ ....මේ ධර්ම දානමය කුසල බලයෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගී සම්පත්තිය හා දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා ...!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ...!!!
Sadu sadu sadu !!!
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
🙏
ඛුද්දක නිකාය
ධම්මපදය
3. චිත්ත වග්ගෝ
3. සිත ගැන වදාළ කොටස
33.1. ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝ’ව තේජනං
හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා ඍජු කරගන්නවා. ඇද කුද හැරලා ඊ දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.
34.2. වාරිජෝ’ව ථලේ ඛිත්තෝ
ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දති’දං චිත්තං
මාරධෙය්‍යං පහාතවේ
වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ. එබඳු සැලෙන සිතකින් යුක්ත නිසා, සකස් වෙලා තියෙන මේ මාර උගුල දුරුකරන්ට ම යි ඕනෙ.
(වාලිකා පර්වතයේදී මේඝීය තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)
35.3. දුන්නිග්ගහස්ස ලහුනෝ
යත්ථකාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං
මේ ‘සිත’ කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද. දමනය කළ සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.
(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)
සාදු සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු ! සාදු !! සාදු !!!