ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Blender කරන්න එපා කියන්නේ පෝෂණ කොටස් වෙනස් වන විනාශ වන නිසා නෙවෙයි දරුවාට කථා කරන්න බැරි වෙන නිසා. මම senior speech pathologist කෙනෙක්.කොච්චර වත් අපිට පෙන්වන්න ළමයි ගේනවා කතාව හරියට නෑ උච්චාරණය නෑ lingual gestures develop වෙලා නෑ හේතුව හොයලා බැලුවම blender කරල කෑම දීලා... එතකොට දිව තල්ලේ වැදිලා tongue propaltion එකත් සමගින් වර්ධනය වන කිසිම lingual gesture එකක් එන්නේ නෑ මොකද smooth හොදටම smooth කෑම නේ blended food.. ඒ නිසයි මත ගාල දෙන්න කියන්නේ... මොකද මාස 6 ඉදල තමයි බබෙක් ගේ expressive language එකේ වැදගත් ම miles stone s පටන් ගන්නේ
මගේ දරුවාගේ neonatal pediatrician තමයි Dr.Shama Basnayaka .එයා නං අපිට උපදෙස් දුන්නේ දරුවට solid පටන් ගත්තට පස්සේ මාස හතක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කරලා puree එක වගේ දරුවට කවන්න කියලා . එතකොට ඒක වැරදිද ?
මම 2007 pass out උනේ. අවුරුදු 18 ක් practice එක. පලවෙනි වතාවට ඇහුවේ එහෙම pediatrician කෙනෙක් කිව්වා කියලා. එහෙම කිව්වා නම් මම උඩ ලියපු කමෙන්ට් එකේ අන්තර්ගතය ගැන ඔබ එතුමියගෙන් අහන්න. එතුමිය එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුම තියෙන කෙනෙක් ගෙන් අහවි මොකද ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරයකු වාග් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ නෑ ළමා රෝග පිලිබඳ ඉගෙන ගන්නේ. මගේ ගෙදර ළමා රෝග විශේෂඥවරියක් වගේම තවත් වෛද්‍ය වරු කිහිප දෙනෙක් ම සිටිනවා පවුලේ ලෝකයේ දියුණුම රටවල සේවය කරන. එම රටවල් වල වත් කිසිම අයුරින් blended food නිර්දේශ කරන්නේ නෑ දරුවකුගේ කතාව එනම් ශබ්ද මොළයේ register වෙන වයසේ නම් දරුවා. ඔබ අසා ඇති දෙමාපියන් කියනවා දරුවට හොදට තේරෙනවා හැබැයි කියන්න තමයි බැරි කියලා. ඔන්‍න ඕක තමයි හේතුව බොහෝ විට. ඒ කිව්වේ ළමයාගේ මොළේ ශබ්ද register වෙලා නෑ හොදට. මොකද ශබ්ද register කරගනිද්දී මොළය එම ශබ්දයට අදාල lingual gestures register කරගෙන පසුව ඒ ශබ්ද ය කියද්දී retrieve and recall කරන්නේ ඒක. ඒකට bio feedback තියෙන්න ඕනි. ඒ feed back enhance වෙන්නෙ අපි කන වෙලාවල් වලදී අපි කන කෑම වල texture එක අනුව අපි දිව චලනය කරනවා තල්ලේ විවිධ තැන් වල තෙරපිම් ඇති කරමින්. ඒ නිසයි කෑම වල texture එක smoothly විතරක් දුන්නොත් දරුවාගේ කතාව අර කියපු අඩුපාඩු එන්නේ
@@sonaliechanulshajayathilak2722 අනිවාර්යෙන්ම මම අහනවා දරුවගෙ ඊලග routine check up එකේදී. 🙂Thank you for sharing your knowledge
obathumata pin mewa qwata
හරිම ලස්සනයි ඒ දේවල් ❤❤ ඇයි නංගි දැන් වීඩියෝ ගේන්නෙ නැත්තේ ආදරෙයි❤️❤️❤️❤️😘
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න
Ane akke me mini rice cooker aka gaththe kohenda kiyd
අර පොඩි box 4 pack එක ගන්නෙ කොහොමද ?
Akke mini ricecooker ekath shop ekata dannakoo
1st like and 1st comment❤❤
මම කවදාවත් ලමයින්ට blender කරලා කෑම දුන්නේ නෑ.මම කැව්වෙත් නෑ.අතින් කන්න දුන්නේ.මේ නිසාම මාදිහා මිනිස්සු බැලුවේ සතෙක් දිහා වගේ අමුතු විදියට.අද මගේ දරුවෝ ලෝකය දිනලා.මව උගත් නොව බුද්ධි මත් විය යුතුයි.
Very nice sis....💕💕💕💕💚💚💚💚💚💚💚
Akke.... oyage shop eken badu ganna puluwan kohomada.
Thankyou akke❤
Suba dawasak wewa godak dawasakin vedyo akak balanna dan babalage wada nada siyalu danatama budu saranai ❤❤❤❤🙏🙏🙏🙏
Ma vlog harima lassanayi akka ❤❤❤😊😊😊
Rice cooker price please
Nuts dana eka oygen gnna barida akki
Rice cooker kohenda akki gthee ❤
Akke oya gawa lunch box accessories ndd fork mode wage ewa.. thiyenwnm video ekak dnnko price ekkala
Akka babata gatta adum Wala vediyo ekak ka barida
Spoon holder eka ganna puluwanda akke?
Mage Banata masa 7i babata dena kamath vlog ekakin gennko
මගෙ බබාටත් මාස හයයි.බබාගෙ කෑම ජාති ගැනත් video එකක් ගේන්නකෝ.❤
Masa7 n passe blender karala dena eka weradi moh eke session wala lassanata kiyala denawa
Daily food routine ekath mula idalama daanna.
Akke bedsheet warga ganna nedda oyage edata danawa wage
ඔයාගෙ බබාටදෙන කෑම විඩියෝ එකක් කරන්න අක්කෙ
Mage babatath thawa sathiyakin kama patan gannawa akka.babage kamaweel dannako
අනේ අර රයිස් කුකර් එකේ ලස්සන...ඒක අපිටත් ගන්න බැරිද
Mamath babala podi kale gthe farlin brand eken athatama harima colity babala dan tikak lokui thma eka gtha widihatama thiyenwa ❤❤
Mama order ekak damma ewa thawama labune na.😢
Silicone feeling set Eka Ganna puluwanda.. delivery charge kohomada..
කෑම හදන හැටිත් දාන්න
Watching ur videos n having a trust n only we are buying things, but unfortunately some items quality is not gud,if complain even no response from ur side...plz consider the matter...
Akke baba ge kema hadanna videos danako
Akki mage duwath oyagen babagema wayasa akki mata babage kama hadana video nm onimai hode
Babage kema video danna akki
❤❤❤❤😊❤❤❤❤
Akke Mata meka ganna oya Laga tiyenawada
අක්කි ඔයාගෙ නම්බර් එකක් නැද්ද
මගෙ බබාට
හැදි දාන එක ගන්න තියෙනවා ද?
ow dr
❤❤❤❤
Ara nuts warga dana box eka oyage nadda akke.
thiyenawa
Matath akak oni akke
Eka ganne kohomda
@@madhurajapaksha5744kohomada api ganne
Eka matath ona
Spool holder I need contact number plz
0777851560
Blender කරන්න එපා කියන්නේ පෝෂණ කොටස් වෙනස් වන විනාශ වන නිසා නෙවෙයි දරුවාට කථා කරන්න බැරි වෙන නිසා. මම senior speech pathologist කෙනෙක්.කොච්චර වත් අපිට පෙන්වන්න ළමයි ගේනවා කතාව හරියට නෑ උච්චාරණය නෑ lingual gestures develop වෙලා නෑ හේතුව හොයලා බැලුවම blender කරල කෑම දීලා... එතකොට දිව තල්ලේ වැදිලා tongue propaltion එකත් සමගින් වර්ධනය වන කිසිම lingual gesture එකක් එන්නේ නෑ මොකද smooth හොදටම smooth කෑම නේ blended food.. ඒ නිසයි මත ගාල දෙන්න කියන්නේ... මොකද මාස 6 ඉදල තමයි බබෙක් ගේ expressive language එකේ වැදගත් ම miles stone s පටන් ගන්නේ
මගේ දරුවාගේ neonatal pediatrician තමයි Dr.Shama Basnayaka .එයා නං අපිට උපදෙස් දුන්නේ දරුවට solid පටන් ගත්තට පස්සේ මාස හතක් වගේ වෙනකන් බ්ලෙන්ඩර් කරලා puree එක වගේ දරුවට කවන්න කියලා . එතකොට ඒක වැරදිද ?
මම 2007 pass out උනේ. අවුරුදු 18 ක් practice එක. පලවෙනි වතාවට ඇහුවේ එහෙම pediatrician කෙනෙක් කිව්වා කියලා. එහෙම කිව්වා නම් මම උඩ ලියපු කමෙන්ට් එකේ අන්තර්ගතය ගැන ඔබ එතුමියගෙන් අහන්න. එතුමිය එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුම තියෙන කෙනෙක් ගෙන් අහවි මොකද ළමා රෝග විශේෂඥ වෛද්‍ය වරයකු වාග් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නේ නෑ ළමා රෝග පිලිබඳ ඉගෙන ගන්නේ. මගේ ගෙදර ළමා රෝග විශේෂඥවරියක් වගේම තවත් වෛද්‍ය වරු කිහිප දෙනෙක් ම සිටිනවා පවුලේ ලෝකයේ දියුණුම රටවල සේවය කරන. එම රටවල් වල වත් කිසිම අයුරින් blended food නිර්දේශ කරන්නේ නෑ දරුවකුගේ කතාව එනම් ශබ්ද මොළයේ register වෙන වයසේ නම් දරුවා. ඔබ අසා ඇති දෙමාපියන් කියනවා දරුවට හොදට තේරෙනවා හැබැයි කියන්න තමයි බැරි කියලා. ඔන්‍න ඕක තමයි හේතුව බොහෝ විට. ඒ කිව්වේ ළමයාගේ මොළේ ශබ්ද register වෙලා නෑ හොදට. මොකද ශබ්ද register කරගනිද්දී මොළය එම ශබ්දයට අදාල lingual gestures register කරගෙන පසුව ඒ ශබ්ද ය කියද්දී retrieve and recall කරන්නේ ඒක. ඒකට bio feedback තියෙන්න ඕනි. ඒ feed back enhance වෙන්නෙ අපි කන වෙලාවල් වලදී අපි කන කෑම වල texture එක අනුව අපි දිව චලනය කරනවා තල්ලේ විවිධ තැන් වල තෙරපිම් ඇති කරමින්. ඒ නිසයි කෑම වල texture එක smoothly විතරක් දුන්නොත් දරුවාගේ කතාව අර කියපු අඩුපාඩු එන්නේ
@@sonaliechanulshajayathilak2722 අනිවාර්යෙන්ම මම අහනවා දරුවගෙ ඊලග routine check up එකේදී. 🙂
Thank you for sharing your knowledge
obathumata pin mewa qwata
හරිම ලස්සනයි ඒ දේවල් ❤❤ ඇයි නංගි දැන් වීඩියෝ ගේන්නෙ නැත්තේ ආදරෙයි❤️❤️❤️❤️😘
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න
Ane akke me mini rice cooker aka gaththe kohenda kiyd
අර පොඩි box 4 pack එක ගන්නෙ කොහොමද ?
Akke mini ricecooker ekath shop ekata dannakoo
1st like and 1st comment❤❤
මම කවදාවත් ලමයින්ට blender කරලා කෑම දුන්නේ නෑ.
මම කැව්වෙත් නෑ.අතින් කන්න දුන්නේ.
මේ නිසාම මාදිහා මිනිස්සු බැලුවේ සතෙක් දිහා වගේ අමුතු විදියට.
අද මගේ දරුවෝ ලෝකය දිනලා.
මව උගත් නොව බුද්ධි මත් විය යුතුයි.