සිතක සෙනෙහෙ 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 119

  • @RuwaniHansika-gz6ll
    @RuwaniHansika-gz6ll ปีที่แล้ว +2

    Harima lassanai. Adaranaiya kathawak. Hebei kathawa kiyawagena meda hariyata yaddi marama aul hodatama aduna. Awasanedinam godak sathutu hithuna.

  • @දෙනුදිනී
    @දෙනුදිනී ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි රිතු තවත් කොටසක් දුන්නට මේ කතාවත් ගොඩාක් ලස්සනයි අනෙක් කතා වගේම ඔයාගේ හැම කතාවක්ම කියවන්නේ හරිම ආසාවෙන්

  • @rakasinharajasinha2110
    @rakasinharajasinha2110 ปีที่แล้ว +1

    Ane patta supiri akko.oyanam marama marai.mara fan.oyata budu saranai.jayama lebewa.

  • @LakshikaManawaduge-rk2pd
    @LakshikaManawaduge-rk2pd ปีที่แล้ว +6

    අක්කෙ මං උදේ ඉදම් මේකෙ 1 වෙනි කොටසේ ඉදන් එක හුස්මට කියෙව්වෙ.. ඒ තරම් ලස්සනයි මගෙ අක්කෙ.. ඒත් මැද ටිකේ නම් මට ඇඩුනා ඒක නිකන් මට දැනුනෙ අමුතුම feeling එකකින්... ඒ තරම් ඒක දැනුනා.. ඒත් දැන් නම් ලස්සනයි කතාව සතුටින් කියවන්න පුලුවන් .. ඉස්සරහටත් ඕනි අක්කෙ මෙ වගේම කතා

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 ปีที่แล้ว +2

    අමිමෝ කථාව දානකමි ඉවසිල්ලක් නැතුව හිටියේ ගොඩක් ලස්සනයි මැණිකේ අනෙ අපි බලාගෙන ඉන්නවා ඔයාට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +4

    රිතු නංගී මෙ කොටස දැන් බැලුවා ලස්සනයි කථාව ගොඩාක් නංගී ,❤❤❤❤

  • @NadheeraGamage
    @NadheeraGamage ปีที่แล้ว +1

    ඔයා hari හොඳයි .kotas dekak dunna.aluth lassana kathawak patan gamu

  • @gayanrathne8345
    @gayanrathne8345 ปีที่แล้ว +1

    Aththatama nangi mn oyage katha dakke me lagadi.dakapu dawasema ra eliwenakanma okkoma katha tika baluwa.e tharam abbahi una oyage katha walata.aththatama puluwan nm teliyak karanna nangi...

  • @daupadeebanneheka8061
    @daupadeebanneheka8061 ปีที่แล้ว +1

    godak lassanai.den digatama eyalage adaraya shakthimath karanna Rithu.wen wela hitapu kale hodatama eti.

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +3

    අනේ කතාව හරිම ලස්සනයි තව කොටසක් දෙන්නකො මැනික 😀😀👍👍🌹🌹❤️❤️ දෙන්නව ආයේ ඉක්මනට එකතුකරන්න

  • @Chathori
    @Chathori ปีที่แล้ว +1

    Ane lassani thank rhawa kotasak dunnata.❤❤❤❤❤

  • @LochanaBagya
    @LochanaBagya ปีที่แล้ว +3

    අනේ අක්කේ ඔයාගෙ කතානම් මාරම ලස්සනයි ❤️🤗පට්ටම ආසාවකින් කතාව කියවන්නේ ❤️🤗කවදාවත් කතා දාන එකනම් නතර කරන්න එපා ප්ලීස්❤️

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +15

    අම්මෝ රිතුවෝ මට නිකමට හිතුනා කොල්ලාට හරියට කතාකර ගන්න බැරි එක ඊලග බයිට් එක වෙයි කියලා 😂😂😂😂😂....අම්මෝ පට්ට රිතූ සුපිරි හොදේ ....😂😂😂❤❤❤

    • @rashsamithuru3867
      @rashsamithuru3867 ปีที่แล้ว +1

      😂

    • @Heshan_589
      @Heshan_589 ปีที่แล้ว +2

      පට්ට ,මටත් හරි ම හිනා .ඔයාට ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

  • @vijithashalika1044
    @vijithashalika1044 ปีที่แล้ว +3

    අම්මෝ බඩරිදෙනවා.හිනා වෙලා ❤

  • @madumalihm4887
    @madumalihm4887 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් tanks පැටියො .කතාව ගොඩක් ලස්සනයි .💖💖💖💖💖💖💖💖💖

  • @chadimadeduhu4526
    @chadimadeduhu4526 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතා ව ♥️♥️♥️♥️♥️

  • @madurisubashini9586
    @madurisubashini9586 ปีที่แล้ว +1

    ane appe hina gihin marenawa den apiwa. lassanai manika kathawa. 😁😁😁😁

  • @nilukaudeni2998
    @nilukaudeni2998 ปีที่แล้ว +1

    හරිම ෂෝයි අනේ .Thank you තව කොටසක් දුන්නට .❤❤❤❤

  • @sujikwt2675
    @sujikwt2675 ปีที่แล้ว +1

    Ada kotasin nam hinagihin mage easwalalin kaduluth penna rithu lassana nimawak oni rattharan

  • @DuleshikaSarangi
    @DuleshikaSarangi ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන 25වෙනි episode එක ඉක්මන්ටම ඕනෙ අක්කියො❤❤

    • @achchu77
      @achchu77 ปีที่แล้ว

      Ikamanin ony 25 th epi

  • @vijithashalika1044
    @vijithashalika1044 ปีที่แล้ว +1

    ඔයාව.දකින්නත්.ආසයි කතාව ලියන ඔයත් ලස්සන.ඇති.තෙරුවන් සරණයි නගෙ

  • @mareemari5899
    @mareemari5899 ปีที่แล้ว +1

    ලස්සන යි ❤😊

  • @ChampikaErandathi
    @ChampikaErandathi ปีที่แล้ว +1

    ලස්සනයි දැන් ඇබ්බැහි වෙලා ඔයාගේ කතා වලට කතාව දැන්ම ඉවර කරන්න එපා දිගටම ඕන ආදරේයි ගොඩක්ම ❤❤❤

  • @InokasewwandiAbeykoon-yv9qe
    @InokasewwandiAbeykoon-yv9qe ปีที่แล้ว +3

    😂😂😂❤❤❤❤හරිම ලස්සනයි අනිත් ටිකත් දාන්නකො

  • @gamingumiduwa2599
    @gamingumiduwa2599 ปีที่แล้ว +1

    Aka maru maru..

  • @janithigajamanhewage-lz3bk
    @janithigajamanhewage-lz3bk ปีที่แล้ว +1

    Ammo patiyanam shooi neda harima lassanai oyage katha ❤️❤️❤️🥰

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 ปีที่แล้ว +1

    Thank you Manike.. Hita satutin.. hmm.lassn ending ekk tynn plz...❤🤗😍

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයා නම් මාරයි රිතූ. ගොඩක් ස්තූතියි තව කොටසක් දුන්නට. තාම බැලුවෙත් නෑ. කලින්ම කමෙන්ට් කරන්න හිතුනා. ❤😘😘😘😘😘

  • @upulkariyawasam250
    @upulkariyawasam250 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 ปีที่แล้ว +1

    Your all stories are like a drug
    I addicted to all
    Thank you and God bless you

  • @rdslanka2710
    @rdslanka2710 ปีที่แล้ว +1

    Thank you very much තව කොටසක් දුන්නාට🎉🎉🎉

  • @ShamaleeShamalee-b1g
    @ShamaleeShamalee-b1g ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි රිතු අක්කේ❤❤❤💖💖💖❤❤❤❤

  • @manjumadushika14
    @manjumadushika14 ปีที่แล้ว +2

    Ammoooo ada nam harima lassanai ❤❤❤❤

  • @kanhthipuhalathalatlaakant3552
    @kanhthipuhalathalatlaakant3552 ปีที่แล้ว +1

    අනේ හරි ⁣ ලස්සනයි අදනම් පැටියා ඔක්කොම වම අරිනව ඉස්තුතියි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @pushparani6189
    @pushparani6189 ปีที่แล้ว +1

    ඇත්තමයි හිනාවේලා කදුලුත් ආවා කන කියන එකටයි කොලු පුංචා තන කියලා කිව්වේ රිතු ඔයාටත් හිනා යන්න ඇති නේද කතාව ලියනකොට කතාවනම් ඉවරවේයි වගේ නෙද අපිට තව ලස්සන කතාවක් දේන්න හොදේ රිතු මැණික ❤❤❤😂😂😂 දේවි පිහිටයි පරිස්ස මේන් ඉන්න

  • @isankaoshadi-dl4kg
    @isankaoshadi-dl4kg ปีที่แล้ว +1

    Poddak ganan usanna.ganu a pita thiyena warap presadaya oka witharai .kathawa niami . Ganu ape mods kama thank samawa dima .

  • @Natmi-c7g
    @Natmi-c7g ปีที่แล้ว +1

    අනේ අක්කියෝ මාරම ලස්සනයි කතාව.ඉස්සරහට මීටත් වැඩිය ලස්සන වෙයි නේද අක්කියෝ

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +3

    ආයෙත් හිනා වෙන්න පුලුවන් වගේ.. ඔන්න දැනුයි කතාව තවත් ලස්සන 😅

  • @AshaniRanasinghe-ov5ez
    @AshaniRanasinghe-ov5ez ปีที่แล้ว +1

    ඇබ්බැහියක් වෙලා 🤤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +1

    කතාව නමි සුපිරි😂😂😂❤❤❤❤❤❤

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 ปีที่แล้ว +3

    අන්න හරි දෙන්නෙපා දැන් ම කිස් එකක්වත්. අම්මෝ රිතූ හරියට මේ කතාවෙ මම ඉන්නව වගේ අප්පා දැනෙන්නෙ. ඔයා නම් මාර ම දක්ශයි ආ... කොටස් කිහිපයක ටෙලියකට ලියන්නකො අනේ ... ❤❤❤

    • @LochanaBagya
      @LochanaBagya ปีที่แล้ว +1

      මේ සිරාවටම ටෙලිඩ්‍රාම එකකට ලියන්නකෝ 🤗❤️සුපිරියක් ඔයාගෙ කතා නම්🤗❤️

  • @AnushaErandhathi
    @AnushaErandhathi ปีที่แล้ว +1

    Lasanai kathawa hode thawath kotas denna hode ❤❤❤

  • @thakshilanavodani138
    @thakshilanavodani138 ปีที่แล้ว +1

    Kathawa harima lassanai manika

  • @champachampa-lv8ul
    @champachampa-lv8ul ปีที่แล้ว +1

    අනේ පැටියා ...ලස්සනයි ....තවත් දෙන්න ඉක්මනට හොදේ

  • @ChamindaChaminda-hy1zk
    @ChamindaChaminda-hy1zk ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතාව ❤❤❤

  • @Janithrasanjana854
    @Janithrasanjana854 ปีที่แล้ว +1

    ඇත්තමයි ලස්සනයි අනෙ❤❤❤❤කියන්න වචන නැ❤❤❤

  • @buddhisandu9779
    @buddhisandu9779 ปีที่แล้ว +1

    තැන්කුයි අක්කියෝ😍😍 මොනින් එපියක් ඔනී 😍😍❤️ දෙන්නකෝ❤️😍❤️

  • @DeepikaPriyadarshani-s3d
    @DeepikaPriyadarshani-s3d ปีที่แล้ว +1

    කතාව ලස්සනයි අනේ.❤❤

  • @nilanijaya7802
    @nilanijaya7802 ปีที่แล้ว +1

    දැන් නම් මරු කතාව ❤❤❤❤❤❤

  • @drums8336
    @drums8336 ปีที่แล้ว +5

    අනේ ගොඩාක් ස්තූතියි අක්කී...නිදියන්න කලින් තව කොටසක් බලන්න වාසනාව තිබුනා එහෙනම්..ජේසු පිහිටයි රිතූ අක්කේ

  • @achchu77
    @achchu77 ปีที่แล้ว +1

    Thank you kotas 2 k dunnata. Hetath lassana kotasak denna apita❤ prbs dahak ekla hitata senasimak denenath ekkai rithu oyage katha kiyawanne sattai😥

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +1

    ❤❤❤godak lassanai kathawa manika❤❤thawa kotasak dunnata thanks manika❤❤❤❤l❤❤❤

  • @nethminirasha522
    @nethminirasha522 ปีที่แล้ว

    ane godak lassanai anith kotasath ikmanata onii❤❤❤

  • @dilusawwandi7736
    @dilusawwandi7736 ปีที่แล้ว +1

    Ummma kate ❤

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ปีที่แล้ว +1

    දැන් ඉන්න පොඩ් ඇයෝ නම් අතින් මූන වහගෙන හිට්‍ යත් ඇගිලි අස්සේ න් බලලා කියයි අනේ රිතූ හරිම ස්බාව්ක ව්දිය ට ඔයා වච්න ගලපනවා අන්න ඒකටයි මම කැමති

  • @MalaniSenarathna-q1l
    @MalaniSenarathna-q1l 9 หลายเดือนก่อน +1

    ලස්සනයි මැනික

  • @SujaniLakmali-c4s
    @SujaniLakmali-c4s ปีที่แล้ว +1

    හෙටත් උදෙන්ම කොටසක් දාන්නකෝ ලස්සනයි❤❤❤❤❤❤❤

  • @leonieockers5699
    @leonieockers5699 ปีที่แล้ว +1

    Ane akkiyo aththatama request karanna haduwe thawa kotasak dennako kiyala oyama dila thiyenawa dakiddi marama sathutui hariyata hitha kiyewwa wage ne ❤❤❤❤ thank u mehema sathutu karanawata ❤❤

  • @tharidudilan5374
    @tharidudilan5374 ปีที่แล้ว +1

    අප්පච්චි පැටියට ❤❤❤පවු අනේ.....😂😂😂😂

  • @prasadperera1574
    @prasadperera1574 ปีที่แล้ว +1

    Kathawa godak lassana.❤❤❤❤❤❤❤

  • @wlakmaliwlakmali8532
    @wlakmaliwlakmali8532 ปีที่แล้ว +1

    Supiei ane❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊

  • @SkillaAlhadi-lf1sj
    @SkillaAlhadi-lf1sj ปีที่แล้ว +1

    Thanks ane godaak ❤❤❤❤❤❤❤❤❤ Dan Heta wenakan enna baaa.

  • @pubghs4229
    @pubghs4229 ปีที่แล้ว +1

    Harime lassani

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 ปีที่แล้ว +1

    මැනිකා ටිකක් ගණන් උස්සනින අරසුකුරුත්තම කිස්කරා නෙද මටණම් හරිම තරහයි අප්පා😮

  • @udayanganisandamali3542
    @udayanganisandamali3542 ปีที่แล้ว +1

    Godak lassanai.❤❤❤ 😂😂😂😂😂😂

  • @RukshiPadeepa
    @RukshiPadeepa ปีที่แล้ว +4

    ආදරේ කරපු හිතකට අවිශ්වාසය ඇති වුනොත් ඒක නැති කරන්න හරිම අමාරුයි.ඒක තමයි ඇත්ත.මොනවා වුනත් පොඩි අභි නම් ශෝයි නේද

  • @shadowstyle8418
    @shadowstyle8418 ปีที่แล้ว +1

    ලස්සනයි මැණික ,,,මම නම් අතීතෙට ගියා සත්තයි ඒ ආදරෙත් එක්ක ,,මටත් පුතෙක් ඉන්නවා ,මලිතිට මේ උන දේ මටත් උනා,,,😁😁😁😁,මටත් අභීගේ වගේ සුන්දර ආදරයක් ලැබෙනවා,,,❤❤❤❤❤
    ආදරෙයි සුද්දි ,,තව ආදරණීය කොටසක් දෙන්නකො ඉක්මනට

  • @rumeshifernando1259
    @rumeshifernando1259 ปีที่แล้ว +1

    Lpsny affa kthav..thv epiyk oniyoooo...😌❤️

  • @subhanijesudashan4492
    @subhanijesudashan4492 ปีที่แล้ว +2

    I am addicted to this story ❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว

    Harima lassanaii ane❤

  • @NisansalaDilrukshi-f8q
    @NisansalaDilrukshi-f8q ปีที่แล้ว +1

    Ammo retuwo pana yanawa me kollanam oyata thanks hode katawa dammata

  • @dinurathnayka1638
    @dinurathnayka1638 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr ปีที่แล้ว

    Lassanaye maneka

  • @abishekasenevirathna265
    @abishekasenevirathna265 ปีที่แล้ว +1

    Ikmanin dannako🥺🤍

  • @LathikaLochani
    @LathikaLochani ปีที่แล้ว +1

    Shok babaa 😀😀

  • @nishadi3260
    @nishadi3260 ปีที่แล้ว +1

    Ane thanks akki kthawa dunnt.mra lssanai ❤😊

  • @champikanalani5962
    @champikanalani5962 ปีที่แล้ว +1

    Ammo Hina wela Pana yanawa ane abhige kathawalata

  • @niharichandhima1808
    @niharichandhima1808 ปีที่แล้ว +1

    කොටස් දෙකක් දුන්නා ට ස්තුතිය

  • @dilipmadushan5272
    @dilipmadushan5272 ปีที่แล้ว +1

    හිරිගඩු pipuna age kiyavaddi..saththai rithu...❤❤❤❤

  • @sunilajayasinghe8330
    @sunilajayasinghe8330 ปีที่แล้ว +1

    ස්තූතියි මැනික ආයෙ කොටසක් දුන්නට , පහුගිය දවස්වල ඇඩුවට පාඩු නැහැ , එකපිට කොටස් ලැබුනා කියවන්න. ස්තූතියි සතුටුයි මැනික ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘

  • @arachchigekumara1159
    @arachchigekumara1159 ปีที่แล้ว +1

    ඒ රිතුවේ මගේ ගමත් දෙනියාය .😮😂

  • @hashanmadushanka8802
    @hashanmadushanka8802 ปีที่แล้ว +1

    😂😂😂😂😂Hethe hibuna prshna amathaka una oyapa pin

  • @m.asadewrashmitha
    @m.asadewrashmitha ปีที่แล้ว

    ලස්සනයි ගොඩක්

  • @dewsitheldeniya6723
    @dewsitheldeniya6723 ปีที่แล้ว +1

    Anee ammooo me chutii abhiiii😂😂😂😂

  • @SwarnalathaSuraweeraarac-sr8ss
    @SwarnalathaSuraweeraarac-sr8ss ปีที่แล้ว +1

    Supere hallo

  • @LochanaBagya
    @LochanaBagya ปีที่แล้ว

    අක්කෙ ඊලග එක ටිකක් මැර සීන් දාලා ලියන්නකෝ🤗❤️ප්ලීස්

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @KavindyaWeerakoon-bz3rs
    @KavindyaWeerakoon-bz3rs 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NishanthaUpul-lv9ev
    @NishanthaUpul-lv9ev ปีที่แล้ว +1

    Ammo ammo podi eka🙄😂😂😂😂😂

  • @lakindudilusha3269
    @lakindudilusha3269 ปีที่แล้ว +1

    Thanks rithu

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว

    අනේ ලස්සනයි ❤️😘😻

  • @AffectionateBasketball-wo5jx
    @AffectionateBasketball-wo5jx 10 หลายเดือนก่อน

    Lassanai

  • @AnushaErandhathi
    @AnushaErandhathi ปีที่แล้ว

    Ane kathawadennako

  • @shenaltharushika6821
    @shenaltharushika6821 ปีที่แล้ว +1

    අලුත් කතාවක් දාන්නේ නැද්ද

  • @chathurikamadushani5618
    @chathurikamadushani5618 ปีที่แล้ว

    Anee ඉක්මනට thawa ekak dennako

  • @sathyaliyanage793
    @sathyaliyanage793 ปีที่แล้ว +1

    මට වුණානම් ජීවිත කාලයටම සැරි තමයි.

  • @rasikakurupitage4100
    @rasikakurupitage4100 ปีที่แล้ว +1

    thawa kotasak thiyanwa neda?

  • @induperera8804
    @induperera8804 ปีที่แล้ว +1

    Thank youuuu ane ada nam maru😂

  • @dnscbooks
    @dnscbooks ปีที่แล้ว +1

    ❤❤

  • @SadaliMalisha-v1b
    @SadaliMalisha-v1b ปีที่แล้ว +1

    ❤️🤗