ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් දුන්නාට.❤️❤️❤️
අභීලා ,චූටිලා,ලොකූලා ආදරෙ ගොඩ කාලයක් වින්දා රිතු අක්කෙ ඒත් මද්දු එහෙම වින්දෙ නෑ. නංගීගෙ මල්ලිගෙ අයියගෙ ආදරෙට උදව් කරලා එක හිතක් පතන් හිටපු නිහඩ ආදරවන්තයෙක් දිහාන් කියන්නෙ . ඉතිං අක්කෙ කැමති ඉල්ලීමක් කරන්න පණ වගෙ ආදරෙ කරලා නොහිතුව විදියට වෙන් වුණු ඒ ආදර කතාවට ආයෙ පණ දෙන්න ❤️ ෂෙන්ගෙ රපුන්සල්ගෙ දරුවන්ගෙ කතා වගෙම අභිලගෙ ලොකූලගෙ චුටිලගෙ දරුවන්ගෙත් කතාව ලියන්න❤️
අනේ ඉවරයි කියලා හිතන කොටත් දුකයි රිතු අලුත් පරම්පරාවත් එකතු කරන් ලස්සන කතාවක් අරන් ඉක්මනට එන්න ආදරෙයි රිතු ගොඩක් ♥️♥️♥️♥️♥️
ඒකනම් ඇත්ත❤
Ane adenawa, hinayanawa ,pissuwage mata than ethin aluth parapure kathawa thenawatha ,rithu akkiyo man oyage kathawalin thama kiyewwe mera puthekuta pem kalemi,punchi samanalayaki ma vitharai . man oyagena thenagaththe lagathi .man oyage katha okkoma kiyavanava aththamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් අක්කියො😘 ඔයාගෙ කතා තමා bestම ❤❤ තව ලස්සන කතවක් ගෙන්කම් බලගෙන ඉන්නවා ❤️❤️❤️
කතාව හරිම ලස්සනයි හරි සතුටුයි
Mama hituwade hari giya.sansaragatha bedim...pudumai,sathutui,lassanai,tawat kiwot pattama kathawak.❤❤❤ Hemadamat.🌹🌹🌹🌹🌹🌹💐❤️❤️❤️❤️👋👌👌👌
Wow...Beautiful..Happy ending..thank you so much akki..You are the best🥰😍
ඇයි අප්පා ඉවර කරෙ 🤕🤕 කතාව ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤තව කතාවක් ගේන්ඩො😁 මම ගොඩාක් කතා කියවනවා ඔයාගෙ කතාවලට ගහන්ඩ එකක්වත් නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤
Eka aththa.
ගොඩක් පින් නංගී ලස්සන කතාවක් දුන්නාට . ගොඩක් ආදරෙයි ❤❤❤ගොඩක් .මැණික . බුදු සරනයි.
කතාව ගොඩක් ලස්සනයි ❤ ඉවර උනාට දුකයි.
ඇත්තටම ඔයාගේ කතා කියවන්න ආසයි...හේතුව,ඔයාගේ කතා වල මොන විදිහෙන් පටන් ගත්තාත් අවසානේ හරිම සතුටුයී,ආදරණීයයි,ආදර්ශමත්...කතාවක තියෙන්න ඕන රස නමයම අක්කීගේ කතා වල හරි විදිහට ගැබ් වෙලා තියනවා ගොඩක්ම මානසික ආත්තියෙන් ඉන්න කෙනෙක් හරි හිතේ වෙදනාවෙන් ඉන්න කෙනෙක් හරි අක්කිගේ කතා බලන එක ගොඩක් හොද වෙයි මොකද ඔයාගේ කතාවලින් මාර විදිහට mind relx වෙනවා අක්කී...🌝❤️ඉස්සරහටත් මේ විදිහටම ලස්සන කතා දෙන්න ලස්සන අවසාන එක්ක..🌹☺️අහ් අක්කේ නපූරු ලෙක්චර් සර් කෙනෙක්ගෙයි අහිංසක සරසවි සිසුවියකගෙයි කතාවක් ඕන ලස්සන අනේ please ඉක්මන්ට ඕන...💔😣🌝❤️
Puduma tharam lassanai .thavath issarahata liyagena yann ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤ayat punci patau tika loku karagena ikmaninma anna adari manika❤❤
ගොඩක් ලස්සන අවසානයක්,ලස්සන කතාවක්.ඔයාට ගොඩාක් ස්තූති ❤️😊
මැනික ඔයානම් හරිම සතුටුයි ගොඩ ගොඩාරියක් ලස්සනයි අවසානය ඇස්දෙකට කදුලුආවා ඔයාට සරනයි උම්මමා❤
හරිම ලස්සන අවසන් කිරීමක් අක්කේ 🎉❤❤❤
හරිම ලස්සන කතාවක් 😊❤ඉවරවුනු එකටනම් දුකයි 😢❤
ඔයාගේ කතාව ආසාවෙන් බැලුවා ආදරේ දුකයි වෙදනවයි සතුටයි හැමදෙම තියෙනවා හරිම ලස්සනයි කතාවක් ❤😂😢🎉❤❤
Kathawa iwarai kiyala hithandath dukai......godaak lassanai dear oyage kathawa🎉🎉🎉❤❤❤❤
අනේ ඉවරයි කියලා හිතනකොට හරිම දුකක් දැනුනා හිතට ,මොකද 👍 හරිම අසාවෙන් කියවන්නෙ ඉක්මනින් තව ලස්සන කතාවක් ඕනි ඔයාට බුදුසරණයි හැම දාම හොදින් ඉන්න .මේ වාගේ කතා නිර්මාණය කරන්න වාසනාව ලැබේවා එක සිතින් පතනවා ❤❤❤❤❤❤
ගොඩක් ලස්සන අවසානයක් රිතු ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤
Hithe haiyata lassanata hodama vidiyata kathawa iwara kalata godak adarei oyage mae katha dekama ekak wage mama bauwr ae thramata adaraya piruna kathawak nisa liyanna manika hadawath wala jeewath wena vidiyata thawa thawath adaraneeya wagema deyak hadawatha thulata danenna theruwan saranai siyalu devi pihitai nawathath enna godak adaraya piruna kathawak aragen ethek jaya wewa
හරි ලස්සන අවසානයක් දුන් ඔයාට බුදු සරණයි . තවත් ඉදිරියට මෙවැනි කතා බිහි කිරිමට ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤
❤❤❤❤ඉවරයක් නොදකින්ට හිතුවෙම නැති කතාවක් ස්තුතියි ලස්සන කතාවක් ගේනවා කියලා දන්නවා අපි බලන් ඉන්නවා
ලස්සනම ලස්සනයි අක්කේ හැම කතාව වගේම මේකත්❤
ගොඩක් ලස්සනට කතාව ඉවර කලා ඔයා.Thank you ...
ඒ කතාවේ ජිවත් උනා මමත් හැමදාම ඔයාට පින් අක්කේ දුක හිතුනාම කතාව බලනවා සතුටු හිතුනා මාත් කතාව බලනවා ජිවමානයි ඒ කතා අපේ හිත් වල ❤ ගොඩක් ආදරෙයි ඔයාට රිතූ අක්කි තවත් මේ වගේ කතාවක් ඉක්මනට ම පටන් ගන්න රෝස මල ❤
Akke apahu digatama mewage meeloken yanna wunath kohomahari adere karana kenawama labena katha liyanna adereyi❤
Godakma lassanai katawa. Antimata maddu rosa mala lagata awa.lassana awasanayak.thanks❤
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි .....ඇඩුවා.... හිනාවුනා....ආදරය උපරිමයෙන් දැනුනා....සතුටුයි ගොඩක් ලස්සනම ලස්සන අවසානයක් දුන්නට ලස්සනම ලස්සන කතාවක් දුන්නාට ...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ලස්සන අවසානයක් අක්කියෝ ❤❤❤❤ තව මේ වගේ ලස්සන කතාවක් දෙන්න ❤❤❤❤
අනෙ මාරම ලස්සනයි කියන්න වචන නැ සුදු.ලස්සන අවසානයක් ඔයා දුන්නා තව ලස්සන කතාවක් ගෙන්න❤
ලස්සන අවසානයක් දුන්නේ රිතූ,, මන් ඔයාගේ කතා වලට ගොඩක්ම කැමතිත් මොන ප්‍රශ්න තිබුනත් ඒ ආදර කතාව ඇතුලේ, දුකකින් අවසන් කරන්නේ නෑ ඔයා හැමදාම ලස්සන වටිනාකමක් දෙනවා ආදරේට,, අපිට තවත් ලස්සන ආදර කතාවක් ලස්සනට ලියන්න ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා ඔයා වෙනුවෙන්ම❤❤
Kathawa godak lassanai oyaga ma katha tikama man baluwa man hithanawa wadi kalayak nathuwa aluth kathawak apita dai kiyala budu saranai oyata lassana kathawak aran anna manike
ලස්සන ආරම්භයක් වගේම ගොඩක් ලස්සන අවසානයක් ගොඩක් ගොඩක් ලස්සනයි කතාව ඉක්මනින් මේ වගේම කතාවක් අරන් එන්න නංගි බුදුසරණයි ❤❤
ගොඩක් පින් අංග සමිපුර්න කතාවක් දුන්නට මම ඔයාගෙ කතාවලට කැමති ඒකමයි තව ලස්සන එකක් ඔිනා
ඔයාගෙ හැම කතාවකම වගෙ ලස්සන අවසානයක් , මම ඔයාගෙ කතාවලට මෙතරම් කැමති ඔයා මෙ හැම කතාවක්ම හරි ලස්සනට ලියනව වගෙම හරිම ආදරනිය අවසනයක් දෙනව, මම ඔයාගෙ මෙ හැම කතාවවකම හැම වචනෙකටම පුදුම ආදරෙයි ❤❤❤
godaaaak sathutui awasane mehema dunnata kathawa iwara una ekatanan godak dukai
Harima lassanai Nangi adarei ❤❤❤❤❤❤
හරිම ලස්සනයි කතාව..අවසානයත් හරිම ලස්සනයි...මේවගේ ලස්සන ආදර කතා ලියන්න ඔයාට ශක්තිය ධර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤
අම්මෝ අක්කේ දවස ගානේ අඩලා,,,සතුටු වෙලා කියවපු ලස්සනම කතාව අක්කේ මේ,,,ඔයාට ගොඩාක් පින් මෙච්චර ලස්සන කතාවක් අපිට මෙච්චර දවසක් කියවන්න දුන්නට අක්කේ,,,මේ වගේම ලස්සන කතා ගොඩාක් ලියන්න ඔයාට ලස්සන ලස්සන සිතුවිලි ගොඩාක් පහල වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ...🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
Aththatama godak lassanai kiyanna deyakk na marama lassanai.api e kathawe jiwath wenawa wage.me kathawe awasane ilaga kathawe mulata genna manika budu saranai.
මගේ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි මේ කතා නම් ❤️ඒ තරමට ලස්සනයි
මුලු දවසෙම මහන්සි වෙලා රෑට ටිකක් relax වෙන්න එන අපිට අකුරු වැල් අමුනලා මේ විදියට ලස්සන කතා ලියලා ඒ හිත් සුවපත් කරන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා.... මේ වගේ කතා තව තවත් ලියන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රිතූ අක්කියෝ..... ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤
හරිම ලස්සනයි........ඇයි ඉවර කලේ............හරිම ආසාවෙන් ඔයාගේ හැම කතාවක්ම බලන්නේ......ඔයා වගේ කාටවත් බෑ ලස්සන ආදර කතා ලියන්න.....ඒවා හරිම වෙනස්.....ඒකට හේතුව..තේරෙන්නෑ..ඇත්ත ජීවිතේම කියලා හිතෙනවා......ඔයාගේ කතා ඇතුලේ අපිත් ජීවත් වෙනවා.........හරිම ලස්සනයි.........තවත් ලස්සන කතාවකින් එන්න හොදේ........ඔයාට බුදු සරනයි.........❤❤❤❤😂
❤❤❤කියන්න වචන නැහැ .සුපිරියි ...🔥🔥🔥🔥🔥
Ane.ai.ewara.kale.thawa.tekak.කතාව dik.karanna.thebune.ලස්සනයි කතාව .b.s
හරිම ලස්සනට අවසන් කරලා තියෙනවා.මම කියවපු ලස්සනම novel එක.ලස්සන කතාවක් ඉක්මනින් අරන් එන්න .ආදරෙයි රිතූ ❤❤❤❤❤
Ammo aga hiri wtuna rithu dihan aye ipaduna keewama 😊aththa sansare pathagena awa adara katha walata maranaya kiynne eka nawathumak vitharai .adren baduna dennek nm kaeadawath sansare wen wenna epa ❤ lassani rithu mn edath keewa oyage katha walin mn kiyawapu lassanama, sanwedeema,adaraneeyama kathawa digatama liyanna rithu .akuru walin kenek wa adawanna ,hinassawanna ,sanwedee karanna , srungare awulanna hamotama ba e atharin oyath kenek supiri rithu ❤ theruwan saranai ❤❤🎉
අනේ මේ මම කියවපු හොඳම කතාව. ලස්සන අවසානයක් දුන්නට thanks. තව කතාවක් දෙන්න හොදේ. ආදරය කියන්නෙ මේ ලෝකයේ තියෙන වටිනාම පරිත්‍යාගය කියලා මම මේ කතාවෙන් ඉගෙනගත්තා. බුදු සරණයි.
Thank you akki ලස්සන අවසානයක් දුන්නට.ඉක්මන්ට තවත් අලුත් ලස්සන කතාවක් ගේනකම් බලන් ඉන්නවා❤️❤️
Lassanata patan gattu katava lassanama avasanayak ekka ivara una dukai e vagema satutui akkata me vagema lassana tavat katavak apita ikkamata aran enna kiyala hadavatinma partana karanava api asaven balan innava akke oyata godak stuti jeesu pihitai ❤❤❤❤
Godak lassanai kiyanna vachna ne ❤❤❤❤❤❤ e tharam lassani
❤❤❤❤ kata liyana oya dethata budu saranai..wating for a new story dear......
Lassanai lassanai awasana oyata Budu saranai thawath me wage lassana kathawak ikmanata genna❤❤❤❤
Godak lassanai kathawa. Jesu Pihitai Oyata ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සන අවසානයක්.
Godak godak lassanai kathawa .dan niwadu aragena ayeth lassana kathawak denna .budu saranai oyata .❤❤❤
අනේ හරිම ලස්සනයි. මේ කථාව මාර විදිහට හදවතට දැනුනේ. ගොඩක් ස්තුතියි. තව ලස්සනම ලස්සන කථාවක් ගේන්න. බුදුසරණයි. ❤❤❤❤
ගොඩාක් ලස්සනයි...අලුත් පරම්පරාවෙ කතාව ඊලගට දෙන්න හොදේ....කතාව ඉවරයි කීවම නම් දුකයි..❤
Lassana awasanayak.hemogema jiwitha walata lassana awasanayak.good luck 👍
ගොඩ ගොඩ ගොඩාආආආරියක් ලස්සනයි අක්කේ කතාව හැමදේම හොද විදිහට සිද්ද වුනා ❤🥺🥰 මාස ගානක් තිස්සේ මං සමනලී පවුල ඇතුලේ ජීවත් වුනේ දැන් ඉතින් ඒ ජීවීතේට ඉවරයිනේ දැන් පටන් ගමු අලුත් කතාවක් බුදුසරණයි අක්කියෝ ❤ වේදනා ,ආදරේ සිනා හා පසුබැසීම් ලස්සනයි ජීවීතේ කියා දෙයි පන්හිදෙන්ඇත්තටම කිසිම ප්‍රතිලාභයක් නැතුව අපි වෙනුවෙන් කතා ලියන ඔයාගේ හිත නම් ගොඩක් ලස්සන ඇති අක්කේ ❤️💫
හරිම ලස්සනයි කතාව ඉවර උනාට උුකයි ❤❤
ගොඩක් ලස්සන අවසානයක්. Thank you very much. ❤
හරිම ලස්සනට අපිව කතාව ඇතුලෙ ජීවත් කරා අක්කි ඔයා... ගොඩක් ලස්සන කතාවක්.. තව කතාවක් ගේනකම් බලන් ඉන්නවා.... 🤗❤️
Maththuge atharaya Dan kohomath sampoornai. Lassanai akkio. Thawath kathawak genna ikkmanata. Adarei akkio.
Godak lassanai kathawa iwara una ekatanam dukai.aluth kathawak aran ikmanata enna
ඔයාගේ මේ කතා කියවලම අපිත් මේ වගේ වෙන්න ඕන කියල හිතුන හැමෝටම මේ වගේ සංසාරගත බැඳීම් එක්ක ලස්සන ආදර කතාවක් හිමිවෙන්න ඕන.තවත් ලස්සන කතාවක් ලියන්න රිතූ❤❤❤❤😊
ලස්සනයි කතාව බුදුසරණයි 🌹🌹🌹🌹🌹
මාරම මාරම ලස්සනයි❤කියන්න වචන නෑ ඒ තරම් මරු කතාව..❤
Lassanama lassana katha apita dunnata rithu manikata thanks ❤❤❤❤
මෙච්චර ආසාවෙන් බලපු කතාව ඉවර උනා කියලා හිතෙද්දි දුකයි අක්කී..පුදුම ආසාවකින් කියෙව්ව කතාවක්.තව කතාවක් ඕනේ..
කියන්න කිසිවක් නැත හරිම ආදරනියයි ලස්සන කතාවක් ගෙන්න මැනික මෙ වගෙම❤❤❤
ඉවරයි කියල හිතනකොට දුකයි. කතාව ලස්සනට ඉවර කලා. තවත් ලස්සන කතාවක් අරගන ඉක්මනටම එන්න. ආදරෙයි නංගා. ❤❤❤❤❤❤❤ මේ වගේම ලස්සන එකක්, දුක නැති. ❤❤❤❤
අයේමත් මෙි කතාවෙි 3වෙනි කොටස ගෙන්න හොදද ආදරෙයි මැනික බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏සියලුම දෙවියන් පිහිටයි
කතාව හරිම ලස්සනයි රිතූ❤❤lassanam lassn same age love story ekakut ona😘
harima lassanai. adarei godak.. gihin enna. ❤🙏
හරිම ලස්සනට ඉවර කරල තියෙනව ස්තූතියී ඔයාට. 🌹🌹🌹
ලස්සනයි අක්කි කතාවෙ අවසානෙ ❤මුල ඉදන් අද වෙනකම් අක්කිගෙ මුලු කතාවම කියෙවුවා❤😍 චූටි පැටවු ටිකත් එකතු කරලා මෙකෙ තුන්වනි කොටසකුත් කරන්න ❤️😊🎉🎉 good luck Akkiyo❤🎉
Ane ea dennaget adara katawa denna dihange diha gei ❤❤❤❤❤
ඉතින් රිතූ රිතූ රිතූ නංගෝ කතාව ගැන කියලා වැඩක් නෑ. ලස්සනම ලස්සනම ලස්සනයි මැණික. ලස්සනට අවසන් කරා. කාටවත් ම දුකක් නොදී. thank you නංගෝ thank you. පුලුවන් නම් ඊලඟ පරමපරාව එකතු කරල තවත් ලස්සනම ලස්සන කතාවක් ගේන්න. බලාගෙන ඉන්නවා . ඔයාගේ talent එකට මම හදවතින්ම wish කරනවා. ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤❤❤
ලස්සන අවසානයක් .සැබෑ ජීවිතය දුකක් වුනත් මේ වගේ ලස්සන අවසානයක් ලියන හැම කතාවකටම දෙන්න අක්කේ.මොකද අපේ හිතට හරි සැනසීමක් දැනෙනවා මේ වගේ සතුටින් අවසන් වන කතාවක් කියවපුවාම.
Ane akki oyage kata nm deiyane puduma lassanai duka,sathuta,adaraya okkoma hari lassanata wachana karala awasane puduma tharam lassani kiyanna wachana na mn asawenma kiyawanne oyage katha adarei akkiyo lassana thawa liyanna oyata budu saranai
Havige abhiyagei katawa unata awasanaye kageth hithata godakma dihanwa danuna dihange asampurna adare api ilaga kotasin sampurna karamuda akkiyoo❤❤❤❤❤❤
Hari lassanata oya iwara kara akkiyo anee e sansara gatha adare aran ayamath ikmanata enna akkiyo balan innawa oyata adare karana hamoma oyata budu saranai godak adarei❤❤❤❤❤
Lassani ane kathawa ewara una kiyana kotath dukay .lassana kathawak genna ay.me tike katahawa kiyawanna bare una wada wadi nisa .okkoma aka degata kiyeuwa man.sathuta duka 2 tiyenawa .❤❤❤❤❤
ගොඩක් ලස්සනයි අක්කි❤️❤️❤️......
ඔයාගේ කතා කොහොමත් ලස්සනයි❤❤❤❤ගොඩක් ලස්සනයි❤❤❤❤
ලස්සනට අවසානයක් තව ලස්සන කතාවක් එනකල් බලන් ඉන්නවා dear...🎉🎉❤
ලස්සන අවසානයක් අරන් ආවාට ස්තුතියි රිතු මැණික. 💗💞💞
මෙතෙක් මම කියවපු ඔයාගේ කතා වලින් මම ගොඩක්ම ආස වෙලා හිටියේ මැර පුතෙකුට පෙම් කෙලෙමි කතාවට ............මේක කියවගෙන යද්දි ඒකේ දෙවෙනි කොටසනි කියලා ගොඩක් ආස හිතුනා .........හරිම හරිම හරි ලස්සනයි...............💕💕💕💕💕💕💕💕💕💕💕
කතාව ගොඩක් ලස්සනයි මැණික ❤❤❤❤❤ලස්සනම ලස්සන අවසානයක් ❤❤❤❤❤❤බුදු සරණයි 🙏❤❤අලුත් කතාව අරන් ඉක්මනින් ඒන්නමැණීක❤❤⭐⭐⭐⭐😘😘😘😘😘
මන් ආසම කතාව .හරිම ලස්සනයී ඉවර උන එකට දුකයී ඉක්මනින් අලුත් කතාවක් ගේන්න රිතූ අක්කෙ පාලුයි කතා නැතුව
කියන වචන නෑ හිතුවෙවත් නැති ලස්සන අවසානයක්.ඇත්තටම පුදුම අදහස් තියෙන්නේ ඔයාට. ඇත්තටම අපි ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා. අපේ මේ තියෙන පීඩනය නැති කරන්න ගොඩාක් ඔය කතා වලට පුළුවන් .බුදුසරණයි .දළදා සමිදු පිහිටයි .
ඔබ අකුරු කරන අකුරක් වචනයක් පාසා අපේ විඩාබර හදවත් නිවනවා මොහොතකට .......මුලු දවසෙම විඩාව නිවනවා අපිව සුරංගනා ලොවක අතරමං කරලා...කතා හැම එකක්ම කියෙව්වා ඔයාගෙ ....එකකට එකක් දෙවනි නෑ...හරිම ලස්සනයි ❤❤❤❤හැගීම්බරයි❤❤සංවේදී❤❤❤ආදරණීයයි❤❤❤❤හැම රසයක්ම කැටිකර ඔයා මේ අකුරු කරන නිර්මාණයක් අතිවිශිෂ්ටයි....නංගියෝ ....තවත් මේ වගේම නිර්මාණයක් අරන් එන්න ...අපි බලන් ඉන්නවා ....බුදු සරණයි ...ආදරෙයි❤❤❤❤❤ ගොඩාක් හැමදාම .....❤❤❤❤❤🥰🥰🥰🥰🥰
❤❤ ලස්සන යි කතාව ස්තූතියි ඔයාට තව ලස්සන යි කතාවක් ගේන්න
හරිම ලස්සන යි අක්කි .... ගොඩක් ආසාවෙන් කියවපු කතාවක්...ඉවර වුන එකට නම් හරි දුකයි...❤
හරිම ලස්සන කතාවක්❤ඔයාට ඉස්සරහටත් මේ වගේ ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤🥰
Godak lassana awasanayak dunnata thanks ❤❤❤
ඇත්තටම ඔයා ගොඩක් සාර්ථකයි.ලේකීකාවක් විදිහට.කතාව පටන් ගත්තු තැන ඉදන්ම කතාවෙ felling අපිට හොදටම දැනෙනවා.අන්තිම කොටස කියවද්දි කදුලුත් අවා.ඔයා ගොඩක් සාර්ථකයි අක්කා.සුභ පතනවා❤❤❤
ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන කතාවක් දුන්නාට.❤️❤️❤️
අභීලා ,චූටිලා,ලොකූලා ආදරෙ ගොඩ කාලයක් වින්දා රිතු අක්කෙ ඒත් මද්දු එහෙම වින්දෙ නෑ. නංගීගෙ මල්ලිගෙ අයියගෙ ආදරෙට උදව් කරලා එක හිතක් පතන් හිටපු නිහඩ ආදරවන්තයෙක් දිහාන් කියන්නෙ . ඉතිං අක්කෙ කැමති ඉල්ලීමක් කරන්න පණ වගෙ ආදරෙ කරලා නොහිතුව විදියට වෙන් වුණු ඒ ආදර කතාවට ආයෙ පණ දෙන්න ❤️ ෂෙන්ගෙ රපුන්සල්ගෙ දරුවන්ගෙ කතා වගෙම අභිලගෙ ලොකූලගෙ චුටිලගෙ දරුවන්ගෙත් කතාව ලියන්න❤️
අනේ ඉවරයි කියලා හිතන කොටත් දුකයි රිතු අලුත් පරම්පරාවත් එකතු කරන් ලස්සන කතාවක් අරන් ඉක්මනට එන්න ආදරෙයි රිතු ගොඩක් ♥️♥️♥️♥️♥️
ඒකනම් ඇත්ත❤
Ane adenawa, hinayanawa ,pissuwage mata than ethin aluth parapure kathawa thenawatha ,rithu akkiyo man oyage kathawalin thama kiyewwe mera puthekuta pem kalemi,punchi samanalayaki ma vitharai . man oyagena thenagaththe lagathi .man oyage katha okkoma kiyavanava aththamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක් අක්කියො😘 ඔයාගෙ කතා තමා bestම ❤❤ තව ලස්සන කතවක් ගෙන්කම් බලගෙන ඉන්නවා ❤️❤️❤️
කතාව හරිම ලස්සනයි හරි සතුටුයි
Mama hituwade hari giya.sansaragatha bedim...pudumai,sathutui,lassanai,tawat kiwot pattama kathawak.❤❤❤ Hemadamat.🌹🌹🌹🌹🌹🌹💐❤️❤️❤️❤️👋👌👌👌
Wow...
Beautiful..
Happy ending..
thank you so much akki..
You are the best
🥰😍
ඇයි අප්පා ඉවර කරෙ 🤕🤕 කතාව ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤තව කතාවක් ගේන්ඩො😁 මම ගොඩාක් කතා කියවනවා ඔයාගෙ කතාවලට ගහන්ඩ එකක්වත් නෑ ඒ තරම් ලස්සනයි ❤❤❤
Eka aththa.
ගොඩක් පින් නංගී ලස්සන කතාවක් දුන්නාට . ගොඩක් ආදරෙයි ❤❤❤ගොඩක් .මැණික . බුදු සරනයි.
කතාව ගොඩක් ලස්සනයි ❤ ඉවර උනාට දුකයි.
ඇත්තටම ඔයාගේ කතා කියවන්න ආසයි...හේතුව,
ඔයාගේ කතා වල මොන විදිහෙන් පටන් ගත්තාත් අවසානේ හරිම සතුටුයී,ආදරණීයයි,ආදර්ශමත්...
කතාවක තියෙන්න ඕන රස නමයම අක්කීගේ කතා වල හරි විදිහට ගැබ් වෙලා තියනවා ගොඩක්ම මානසික ආත්තියෙන් ඉන්න කෙනෙක් හරි හිතේ වෙදනාවෙන් ඉන්න කෙනෙක් හරි අක්කිගේ කතා බලන එක ගොඩක් හොද වෙයි මොකද ඔයාගේ කතාවලින් මාර විදිහට mind relx වෙනවා අක්කී...🌝❤️
ඉස්සරහටත් මේ විදිහටම ලස්සන කතා දෙන්න ලස්සන අවසාන එක්ක..🌹☺️
අහ් අක්කේ නපූරු ලෙක්චර් සර් කෙනෙක්ගෙයි අහිංසක සරසවි සිසුවියකගෙයි කතාවක් ඕන ලස්සන අනේ please ඉක්මන්ට ඕන...💔😣🌝❤️
Puduma tharam lassanai .thavath issarahata liyagena yann ❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤ayat punci patau tika loku karagena ikmaninma anna adari manika❤❤
ගොඩක් ලස්සන අවසානයක්,ලස්සන කතාවක්.ඔයාට ගොඩාක් ස්තූති ❤️😊
මැනික ඔයානම් හරිම සතුටුයි ගොඩ ගොඩාරියක් ලස්සනයි අවසානය ඇස්දෙකට කදුලුආවා ඔයාට සරනයි උම්මමා❤
හරිම ලස්සන අවසන් කිරීමක් අක්කේ 🎉❤❤❤
හරිම ලස්සන කතාවක් 😊❤
ඉවරවුනු එකටනම් දුකයි 😢❤
ඔයාගේ කතාව ආසාවෙන් බැලුවා ආදරේ දුකයි වෙදනවයි සතුටයි හැමදෙම තියෙනවා හරිම ලස්සනයි කතාවක් ❤😂😢🎉❤❤
Kathawa iwarai kiyala hithandath dukai......godaak lassanai dear oyage kathawa🎉🎉🎉❤❤❤❤
අනේ ඉවරයි කියලා හිතනකොට හරිම දුකක් දැනුනා හිතට ,මොකද 👍 හරිම අසාවෙන් කියවන්නෙ ඉක්මනින් තව ලස්සන කතාවක් ඕනි ඔයාට බුදුසරණයි හැම දාම හොදින් ඉන්න .මේ වාගේ කතා නිර්මාණය කරන්න වාසනාව ලැබේවා එක සිතින් පතනවා ❤❤❤❤❤❤
ගොඩක් ලස්සන අවසානයක් රිතු ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤
Hithe haiyata lassanata hodama vidiyata kathawa iwara kalata godak adarei oyage mae katha dekama ekak wage mama bauwr ae thramata adaraya piruna kathawak nisa liyanna manika hadawath wala jeewath wena vidiyata thawa thawath adaraneeya wagema deyak hadawatha thulata danenna theruwan saranai siyalu devi pihitai nawathath enna godak adaraya piruna kathawak aragen ethek jaya wewa
හරි ලස්සන අවසානයක් දුන් ඔයාට බුදු සරණයි . තවත් ඉදිරියට මෙවැනි කතා බිහි කිරිමට ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤
❤❤❤❤ඉවරයක් නොදකින්ට හිතුවෙම නැති කතාවක් ස්තුතියි ලස්සන කතාවක් ගේනවා කියලා දන්නවා අපි බලන් ඉන්නවා
ලස්සනම ලස්සනයි අක්කේ හැම කතාව වගේම මේකත්❤
ගොඩක් ලස්සනට කතාව ඉවර කලා ඔයා.Thank you ...
ඒ කතාවේ ජිවත් උනා මමත් හැමදාම ඔයාට පින් අක්කේ දුක හිතුනාම කතාව බලනවා සතුටු හිතුනා මාත් කතාව බලනවා ජිවමානයි ඒ කතා අපේ හිත් වල ❤ ගොඩක් ආදරෙයි ඔයාට රිතූ අක්කි තවත් මේ වගේ කතාවක් ඉක්මනට ම පටන් ගන්න රෝස මල ❤
Akke apahu digatama mewage meeloken yanna wunath kohomahari adere karana kenawama labena katha liyanna adereyi❤
Godakma lassanai katawa. Antimata maddu rosa mala lagata awa.lassana awasanayak.thanks❤
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි .....ඇඩුවා.... හිනාවුනා....ආදරය උපරිමයෙන් දැනුනා....සතුටුයි ගොඩක් ලස්සනම ලස්සන අවසානයක් දුන්නට ලස්සනම ලස්සන කතාවක් දුන්නාට ...💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ලස්සන අවසානයක් අක්කියෝ ❤❤❤❤
තව මේ වගේ ලස්සන කතාවක් දෙන්න ❤❤❤❤
අනෙ මාරම ලස්සනයි කියන්න වචන නැ සුදු.ලස්සන අවසානයක් ඔයා දුන්නා තව ලස්සන කතාවක් ගෙන්න❤
ලස්සන අවසානයක් දුන්නේ රිතූ,, මන් ඔයාගේ කතා වලට ගොඩක්ම කැමතිත් මොන ප්‍රශ්න තිබුනත් ඒ ආදර කතාව ඇතුලේ, දුකකින් අවසන් කරන්නේ නෑ ඔයා හැමදාම ලස්සන වටිනාකමක් දෙනවා ආදරේට,, අපිට තවත් ලස්සන ආදර කතාවක් ලස්සනට ලියන්න ශක්තිය ලැබේවා ප්‍රාර්ථනා කරනවා ඔයා වෙනුවෙන්ම❤❤
Kathawa godak lassanai oyaga ma katha tikama man baluwa man hithanawa wadi kalayak nathuwa aluth kathawak apita dai kiyala budu saranai oyata lassana kathawak aran anna manike
ලස්සන ආරම්භයක් වගේම ගොඩක් ලස්සන අවසානයක් ගොඩක් ගොඩක් ලස්සනයි කතාව ඉක්මනින් මේ වගේම කතාවක් අරන් එන්න නංගි බුදුසරණයි ❤❤
ගොඩක් පින් අංග සමිපුර්න කතාවක් දුන්නට මම ඔයාගෙ කතාවලට කැමති ඒකමයි තව ලස්සන එකක් ඔිනා
ඔයාගෙ හැම කතාවකම වගෙ ලස්සන අවසානයක් , මම ඔයාගෙ කතාවලට මෙතරම් කැමති ඔයා මෙ හැම කතාවක්ම හරි ලස්සනට ලියනව වගෙම හරිම ආදරනිය අවසනයක් දෙනව, මම ඔයාගෙ මෙ හැම කතාවවකම හැම වචනෙකටම පුදුම ආදරෙයි ❤❤❤
godaaaak sathutui awasane mehema dunnata kathawa iwara una ekatanan godak dukai
Harima lassanai Nangi adarei ❤❤❤❤❤❤
හරිම ලස්සනයි කතාව..අවසානයත් හරිම ලස්සනයි...මේවගේ ලස්සන ආදර කතා ලියන්න ඔයාට ශක්තිය ධර්‍ය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤
අම්මෝ අක්කේ දවස ගානේ අඩලා,,,සතුටු වෙලා කියවපු ලස්සනම කතාව අක්කේ මේ,,,ඔයාට ගොඩාක් පින් මෙච්චර ලස්සන කතාවක් අපිට මෙච්චර දවසක් කියවන්න දුන්නට අක්කේ,,,මේ වගේම ලස්සන කතා ගොඩාක් ලියන්න ඔයාට ලස්සන ලස්සන සිතුවිලි ගොඩාක් පහල වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ...🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
Aththatama godak lassanai kiyanna deyakk na marama lassanai.api e kathawe jiwath wenawa wage.me kathawe awasane ilaga kathawe mulata genna manika budu saranai.
මගේ ජිවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි මේ කතා නම් ❤️
ඒ තරමට ලස්සනයි
මුලු දවසෙම මහන්සි වෙලා රෑට ටිකක් relax වෙන්න එන අපිට අකුරු වැල් අමුනලා මේ විදියට ලස්සන කතා ලියලා ඒ හිත් සුවපත් කරන්න ඔයා ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා.... මේ වගේ කතා තව තවත් ලියන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා රිතූ අක්කියෝ..... ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤
හරිම ලස්සනයි........ඇයි ඉවර කලේ............හරිම ආසාවෙන් ඔයාගේ හැම කතාවක්ම බලන්නේ......ඔයා වගේ කාටවත් බෑ ලස්සන ආදර කතා ලියන්න.....ඒවා හරිම වෙනස්.....ඒකට හේතුව..තේරෙන්නෑ..ඇත්ත ජීවිතේම කියලා හිතෙනවා......ඔයාගේ කතා ඇතුලේ අපිත් ජීවත් වෙනවා.........හරිම ලස්සනයි.........තවත් ලස්සන කතාවකින් එන්න හොදේ........ඔයාට බුදු සරනයි.........❤❤❤❤😂
❤❤❤කියන්න වචන නැහැ .සුපිරියි ...🔥🔥🔥🔥🔥
Ane.ai.ewara.kale.thawa.tekak.කතාව dik.karanna.thebune.ලස්සනයි කතාව .b.s
හරිම ලස්සනට අවසන් කරලා තියෙනවා.මම කියවපු ලස්සනම novel එක.ලස්සන කතාවක් ඉක්මනින් අරන් එන්න .ආදරෙයි රිතූ ❤❤❤❤❤
Ammo aga hiri wtuna rithu dihan aye ipaduna keewama 😊aththa sansare pathagena awa adara katha walata maranaya kiynne eka nawathumak vitharai .adren baduna dennek nm kaeadawath sansare wen wenna epa ❤ lassani rithu mn edath keewa oyage katha walin mn kiyawapu lassanama, sanwedeema,adaraneeyama kathawa digatama liyanna rithu .akuru walin kenek wa adawanna ,hinassawanna ,sanwedee karanna , srungare awulanna hamotama ba e atharin oyath kenek supiri rithu ❤ theruwan saranai ❤❤🎉
අනේ මේ මම කියවපු හොඳම කතාව. ලස්සන අවසානයක් දුන්නට thanks. තව කතාවක් දෙන්න හොදේ. ආදරය කියන්නෙ මේ ලෝකයේ තියෙන වටිනාම පරිත්‍යාගය කියලා මම මේ කතාවෙන් ඉගෙනගත්තා. බුදු සරණයි.
Thank you akki ලස්සන අවසානයක් දුන්නට.ඉක්මන්ට තවත් අලුත් ලස්සන කතාවක් ගේනකම් බලන් ඉන්නවා❤️❤️
Lassanata patan gattu katava lassanama avasanayak ekka ivara una dukai e vagema satutui akkata me vagema lassana tavat katavak apita ikkamata aran enna kiyala hadavatinma partana karanava api asaven balan innava akke oyata godak stuti jeesu pihitai ❤❤❤❤
Godak lassanai kiyanna vachna ne ❤❤❤❤❤❤ e tharam lassani
❤❤❤❤ kata liyana oya dethata budu saranai..wating for a new story dear......
Lassanai lassanai awasana oyata Budu saranai thawath me wage lassana kathawak ikmanata genna❤❤❤❤
Godak lassanai kathawa. Jesu Pihitai Oyata ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සන අවසානයක්.
Godak godak lassanai kathawa .dan niwadu aragena ayeth lassana kathawak denna .budu saranai oyata .❤❤❤
අනේ හරිම ලස්සනයි. මේ කථාව මාර විදිහට හදවතට දැනුනේ. ගොඩක් ස්තුතියි. තව ලස්සනම ලස්සන කථාවක් ගේන්න. බුදුසරණයි. ❤❤❤❤
ගොඩාක් ලස්සනයි...අලුත් පරම්පරාවෙ කතාව ඊලගට දෙන්න හොදේ....කතාව ඉවරයි කීවම නම් දුකයි..❤
Lassana awasanayak.hemogema jiwitha walata lassana awasanayak.good luck 👍
ගොඩ ගොඩ ගොඩාආආආරියක් ලස්සනයි අක්කේ කතාව හැමදේම හොද විදිහට සිද්ද වුනා ❤🥺🥰 මාස ගානක් තිස්සේ මං සමනලී පවුල ඇතුලේ ජීවත් වුනේ දැන් ඉතින් ඒ ජීවීතේට ඉවරයිනේ දැන් පටන් ගමු අලුත් කතාවක් බුදුසරණයි අක්කියෝ ❤
වේදනා ,ආදරේ
සිනා හා පසුබැසීම්
ලස්සනයි ජීවීතේ
කියා දෙයි පන්හිදෙන්
ඇත්තටම කිසිම ප්‍රතිලාභයක් නැතුව අපි වෙනුවෙන් කතා ලියන ඔයාගේ හිත නම් ගොඩක් ලස්සන ඇති අක්කේ ❤️💫
හරිම ලස්සනයි කතාව ඉවර උනාට උුකයි ❤❤
ගොඩක් ලස්සන අවසානයක්. Thank you very much. ❤
හරිම ලස්සනට අපිව කතාව ඇතුලෙ ජීවත් කරා අක්කි ඔයා... ගොඩක් ලස්සන කතාවක්.. තව කතාවක් ගේනකම් බලන් ඉන්නවා.... 🤗❤️
Maththuge atharaya Dan kohomath sampoornai. Lassanai akkio. Thawath kathawak genna ikkmanata. Adarei akkio.
Godak lassanai kathawa iwara una ekatanam dukai.aluth kathawak aran ikmanata enna
ඔයාගේ මේ කතා කියවලම අපිත් මේ වගේ වෙන්න ඕන කියල හිතුන හැමෝටම මේ වගේ සංසාරගත බැඳීම් එක්ක ලස්සන ආදර කතාවක් හිමිවෙන්න ඕන.තවත් ලස්සන කතාවක් ලියන්න රිතූ❤❤❤❤😊
ලස්සනයි කතාව බුදුසරණයි 🌹🌹🌹🌹🌹
මාරම මාරම ලස්සනයි❤කියන්න වචන නෑ ඒ තරම් මරු කතාව..❤
Lassanama lassana katha apita dunnata rithu manikata thanks ❤❤❤❤
මෙච්චර ආසාවෙන් බලපු කතාව ඉවර උනා කියලා හිතෙද්දි දුකයි අක්කී..පුදුම ආසාවකින් කියෙව්ව කතාවක්.තව කතාවක් ඕනේ..
කියන්න කිසිවක් නැත හරිම ආදරනියයි ලස්සන කතාවක් ගෙන්න මැනික මෙ වගෙම❤❤❤
ඉවරයි කියල හිතනකොට දුකයි. කතාව ලස්සනට ඉවර කලා. තවත් ලස්සන කතාවක් අරගන ඉක්මනටම එන්න. ආදරෙයි නංගා. ❤❤❤❤❤❤❤ මේ වගේම ලස්සන එකක්, දුක නැති. ❤❤❤❤
අයේමත් මෙි කතාවෙි 3වෙනි කොටස ගෙන්න හොදද ආදරෙයි මැනික බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏සියලුම දෙවියන් පිහිටයි
කතාව හරිම ලස්සනයි රිතූ❤❤lassanam lassn same age love story ekakut ona😘
harima lassanai. adarei godak.. gihin enna. ❤🙏
හරිම ලස්සනට ඉවර කරල තියෙනව ස්තූතියී ඔයාට. 🌹🌹🌹
ලස්සනයි අක්කි කතාවෙ අවසානෙ ❤මුල ඉදන් අද වෙනකම් අක්කිගෙ මුලු කතාවම කියෙවුවා❤😍 චූටි පැටවු ටිකත් එකතු කරලා මෙකෙ තුන්වනි කොටසකුත් කරන්න ❤️😊🎉🎉 good luck Akkiyo❤🎉
Ane ea dennaget adara katawa denna dihange diha gei ❤❤❤❤❤
ඉතින් රිතූ රිතූ රිතූ නංගෝ කතාව ගැන කියලා වැඩක් නෑ. ලස්සනම ලස්සනම ලස්සනයි මැණික. ලස්සනට අවසන් කරා. කාටවත් ම දුකක් නොදී. thank you නංගෝ thank you. පුලුවන් නම් ඊලඟ පරමපරාව එකතු කරල තවත් ලස්සනම ලස්සන කතාවක් ගේන්න. බලාගෙන ඉන්නවා . ඔයාගේ talent එකට මම හදවතින්ම wish කරනවා. ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ❤❤❤
ලස්සන අවසානයක් .සැබෑ ජීවිතය දුකක් වුනත් මේ වගේ ලස්සන අවසානයක් ලියන හැම කතාවකටම දෙන්න අක්කේ.මොකද අපේ හිතට හරි සැනසීමක් දැනෙනවා මේ වගේ සතුටින් අවසන් වන කතාවක් කියවපුවාම.
Ane akki oyage kata nm deiyane puduma lassanai duka,sathuta,adaraya okkoma hari lassanata wachana karala awasane puduma tharam lassani kiyanna wachana na mn asawenma kiyawanne oyage katha adarei akkiyo lassana thawa liyanna oyata budu saranai
Havige abhiyagei katawa unata awasanaye kageth hithata godakma dihanwa danuna dihange asampurna adare api ilaga kotasin sampurna karamuda akkiyoo❤❤❤❤❤❤
Hari lassanata oya iwara kara akkiyo anee e sansara gatha adare aran ayamath ikmanata enna akkiyo balan innawa oyata adare karana hamoma oyata budu saranai godak adarei❤❤❤❤❤
Lassani ane kathawa ewara una kiyana kotath dukay .lassana kathawak genna ay.me tike katahawa kiyawanna bare una wada wadi nisa .okkoma aka degata kiyeuwa man.sathuta duka 2 tiyenawa .❤❤❤❤❤
ගොඩක් ලස්සනයි අක්කි❤️❤️❤️......
ඔයාගේ කතා කොහොමත් ලස්සනයි❤❤❤❤ගොඩක් ලස්සනයි❤❤❤❤
ලස්සනට අවසානයක් තව ලස්සන කතාවක් එනකල් බලන් ඉන්නවා dear...🎉🎉❤
ලස්සන අවසානයක් අරන් ආවාට ස්තුතියි රිතු මැණික. 💗💞💞
මෙතෙක් මම කියවපු ඔයාගේ කතා වලින් මම ගොඩක්ම ආස වෙලා හිටියේ මැර පුතෙකුට පෙම් කෙලෙමි කතාවට ............මේක කියවගෙන යද්දි ඒකේ දෙවෙනි කොටසනි කියලා ගොඩක් ආස හිතුනා .........හරිම හරිම හරි ලස්සනයි...............💕💕💕💕💕💕💕💕💕💕💕
කතාව ගොඩක් ලස්සනයි මැණික ❤❤❤❤❤ලස්සනම ලස්සන අවසානයක් ❤❤❤❤❤❤බුදු සරණයි 🙏❤❤අලුත් කතාව අරන් ඉක්මනින් ඒන්නමැණීක❤❤⭐⭐⭐⭐😘😘😘😘😘
මන් ආසම කතාව .හරිම ලස්සනයී ඉවර උන එකට දුකයී ඉක්මනින් අලුත් කතාවක් ගේන්න රිතූ අක්කෙ පාලුයි කතා නැතුව
කියන වචන නෑ හිතුවෙවත් නැති ලස්සන අවසානයක්.ඇත්තටම පුදුම අදහස් තියෙන්නේ ඔයාට. ඇත්තටම අපි ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා. අපේ මේ තියෙන පීඩනය නැති කරන්න ගොඩාක් ඔය කතා වලට පුළුවන් .බුදුසරණයි .දළදා සමිදු පිහිටයි .
ඔබ අකුරු කරන අකුරක් වචනයක් පාසා අපේ විඩාබර හදවත් නිවනවා මොහොතකට .......මුලු දවසෙම විඩාව නිවනවා අපිව සුරංගනා ලොවක අතරමං කරලා...
කතා හැම එකක්ම කියෙව්වා ඔයාගෙ ....එකකට එකක් දෙවනි නෑ...හරිම ලස්සනයි ❤❤❤❤හැගීම්බරයි❤❤සංවේදී❤❤❤ආදරණීයයි❤❤❤❤හැම රසයක්ම කැටිකර ඔයා මේ අකුරු කරන නිර්මාණයක් අතිවිශිෂ්ටයි....
නංගියෝ ....තවත් මේ වගේම නිර්මාණයක් අරන් එන්න ...අපි බලන් ඉන්නවා ....බුදු සරණයි ...ආදරෙයි❤❤❤❤❤ ගොඩාක් හැමදාම .....❤❤❤❤❤🥰🥰🥰🥰🥰
❤❤ ලස්සන යි කතාව ස්තූතියි ඔයාට තව ලස්සන යි කතාවක් ගේන්න
හරිම ලස්සන යි අක්කි .... ගොඩක් ආසාවෙන් කියවපු කතාවක්...ඉවර වුන එකට නම් හරි දුකයි...❤
හරිම ලස්සන කතාවක්❤
ඔයාට ඉස්සරහටත් මේ වගේ ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤🥰