අපි තරගය අත් ඇරියා - පරාජයට හේතුව මහීෂ් කියයි / 2nd ODI SL vs NZ Press Maheesh Theekshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 221

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 2 วันที่ผ่านมา +28

    ඉස්සර ගැහුවෙත් නෑ දැනුත් නෑ ඕක සාමාන්‍ය යි... 😊😊😊😊😊

    • @vihagasathsara-et3kh
      @vihagasathsara-et3kh 2 วันที่ผ่านมา

      එහෙම කියන්න එපා. මෙයාල කුඹුරෙ හොදට සෙල්ලන් කරනවා😂

    • @tarushhashen
      @tarushhashen วันที่ผ่านมา

      ඔවු දැන් අවුරුදු ගානක ඉදන් පුරුදු නැති දෙයක්ද 😊

  • @praveentheekshana4361
    @praveentheekshana4361 2 วันที่ผ่านมา +45

    නිකමට හිතන්න මේ සීරීස් 2ක අපි නැතුව ඇෆ්ගනිස්ථානෙ සෙල්ලම් කළා කියලා. උනුත් සමහර විට පරදියි. හැබැයි අපේ උන්ට වඩා ගේමක් දෙයි. 😕

    • @chandrikadamayanthi7767
      @chandrikadamayanthi7767 2 วันที่ผ่านมา +4

      උන් දිනනවා උන් දැන් තත්වෙ එක්ක ගත්තම

    • @lasithdulshan
      @lasithdulshan วันที่ผ่านมา

      ඇෆගන් උන්ගෙ පට්ට උනන්දුවක් තියෙන්නෙ 😂😂 මුන් ක්‍රිකට් නෙමේ සවාරි ගිහින් බඩු ගහන්නෙ පොන්න ලොන්තොයෝ න්ට ක්‍රිකට් බෑ

    • @lahirulakshan9495
      @lahirulakshan9495 วันที่ผ่านมา +3

      Un den ghana crickat eka indian walata unath ghanawa t20 unath❤

    • @Never.life4
      @Never.life4 วันที่ผ่านมา

      උන් ගහයි බම්බුව

    • @Withmanuka-d7k
      @Withmanuka-d7k วันที่ผ่านมา +1

      😂afgan la attack karala paradinne .under19 penwne gahan gahili

  • @chanakamadushan4625
    @chanakamadushan4625 2 วันที่ผ่านมา +8

    හැමදාම වැරදි කිය කිය ඉමු 😂😂😂 ජයවේවා

  • @Sports__World-s1l
    @Sports__World-s1l วันที่ผ่านมา +14

    අපිට ලැජ්ජත් නෑ මුන්ට ලැජ්ජත් නෑ😂

  • @Hina-l9l
    @Hina-l9l วันที่ผ่านมา +2

    අව්ලක් නැ කොහොම හරි ඉලග එක ගහමූ කොල්ලෝ❤❤❤❤❤❤❤❤❤ අපි හැමදාම අපේ කොල්ලෝත් එක්කයි

  • @bineth6040
    @bineth6040 19 ชั่วโมงที่ผ่านมา +2

    මුරලි කිව්ව කතාව 100%ක් ඇත්ත

  • @sohanfernando2007
    @sohanfernando2007 2 วันที่ผ่านมา +5

    හැමදාම පරදිනවා පගයලා

  • @DanisuruNayanajith
    @DanisuruNayanajith 2 วันที่ผ่านมา +7

    ඊලග එක දිනලා අපිට බලාපොරොත්තුවක් දෙන්න හොදේ

  • @ChiwanthiMoksha
    @ChiwanthiMoksha 2 วันที่ผ่านมา +10

    හැමදාම කියන්නේ පැරදුනාම එකම දේ ඊලග එක ගහලා මොනවා කරන්නද තරගාවලී ජයක් නැනේ

  • @PradeepHerath-j2t
    @PradeepHerath-j2t 2 วันที่ผ่านมา +33

    චරිත් කියන්නෙ ලන්කාවෙන් පිටතදී ඉතා අසාර්ථක පිතිකරුවෙක්.එහෙම කෙනෙක් එක්ක ගිහින් ලන්කාවෙ කුඹුරු වලින් හැර වෙන රටකදී match එකක් win කරන්න අමාරුයි.මොකද කිසිම ව්ශ්වාසයක් නැ තමන් ගැන.මගෙ මතේ නම් අපිට SENA රටවල දෙයක් කරන්නනම් DDS ව Test/ ODI නායකයා කරලා චන්දිමාල්,කුසල් ජනිත් වගෙ ලන්කාවෙන් පිටතදීත් දෙයක් කරන්න පුලුවන් අය මෙ team එකෙ ඉන්න ඕන කියලයි.මොකද චන්දි,කුස්ල් ජනිත්,DDS,කමිදු,පැතුම් මෙයාලගෙ ව්තරයි ලන්කාවෙන් පිටතදි record හොද.මෙ අයගෙන් අඩුම තුන්දෙනෙක්වත් ලකුණු අතරට match එකක එනවනම් අපිට SENA රටවලදී ගේමක් දෙන්න බැරි නෑ.නැත්තම් ඉතින් හැමදාම කුඹුරු සේනලා එක්ක මෙහෙ කුඹුරු ටික කොට කොටා තමයි ඉන්න වෙන්නෙ.😅

    • @ChillBeatRetreat968
      @ChillBeatRetreat968 2 วันที่ผ่านมา +7

      Ado sirawata Chandimal gannaththe mokada dan na me lonthayo gaha gaha inne

    • @chandrikadamayanthi7767
      @chandrikadamayanthi7767 2 วันที่ผ่านมา +3

      අැත්ත කතාව💗❤

    • @tarushhashen
      @tarushhashen วันที่ผ่านมา

      ​@@ChillBeatRetreat968ඔවු දැන් අන්තිම කාලෙ😢

    • @Boralu_Goda
      @Boralu_Goda วันที่ผ่านมา +5

      charith & kusal mendis වෙනුවට චන්දි & DDS දාන්ඩ ඕන 😍 ඉන්දියාව චන්දිටත් වඩා වයස KHOLI & ROHIT ගස්සනවා උන් දෙන්නාඅ ෆෝම් එකේ නැතුවත් හරියට

    • @විමුක්තිකපුගේ
      @විමුක්තිකපුගේ วันที่ผ่านมา +1

      Chandimal chandimal chandimal😅😅😅. Eka mona gothayekda???eka karapu widiha kauruth dannawa

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 วันที่ผ่านมา +7

    උඹලට හීතලට හුරු වෙනකොට ටුවර් එක ඉවරයි, ටුවර් එකේ මැච් තුනයි, තුනම ඕනි හීතලට හුරු වෙන්න

    • @CPS_131
      @CPS_131 วันที่ผ่านมา

      Atta 😂😂😂😂😂

  • @nwskumaraksa
    @nwskumaraksa 2 วันที่ผ่านมา +7

    එකම දෙ හැමදාම කියනවා කවදාවත් හැදෙන්නේ නැ

  • @Damithneranjan-eg5ei
    @Damithneranjan-eg5ei วันที่ผ่านมา +9

    බැට්මන්ලා 10 සනතුයි දාපන් එත් උබලට 200 ඔවර් 50 ගහ ගන්න බෑ

  • @amu2-
    @amu2- 2 วันที่ผ่านมา +5

    අපරාදෙ...ඔය කියන ටික recording එකක් දැම්මා නම් හැම මැදි එකෙන් පස්සෙම දාන්න තිබූනා...

  • @PathumTharanga-uo7sv
    @PathumTharanga-uo7sv 2 วันที่ผ่านมา +14

    ශම්මියාගෙ සෙට් එක😅

  • @harun5936
    @harun5936 วันที่ผ่านมา +1

    maru. me harak. set. eka 😅

  • @dudlydissanayake3762
    @dudlydissanayake3762 2 วันที่ผ่านมา +6

    මුන් හැමදාම පැරදුනාම කියනවා වැරදි හදාගන ඊලග මැච් එක සෙල්ලම් කරනවා කියලා

  • @lalalahakoon4184
    @lalalahakoon4184 2 วันที่ผ่านมา +4

    මෙ මිනිස්සු හැමදාම කියන්නේ මෙ කථාව අද නෙමෙයි හෙට කියලා මෙවා අහන අපිටයි පිස්සු

  • @SagaraRanaweera-e3w
    @SagaraRanaweera-e3w 2 วันที่ผ่านมา +8

    Nepal team 1 mita wada hodai

  • @achinthanawa5329
    @achinthanawa5329 วันที่ผ่านมา +1

    පරදිලා හේතු කිවනවා හැමදාම ගහන්න බැරිනම ගෙදර වරෙවු ලැජ්ජා නැතිව

  • @pitaratawisthara848
    @pitaratawisthara848 วันที่ผ่านมา +4

    සිත නිවන කතා😂

  • @HarithaSamarasinghe
    @HarithaSamarasinghe วันที่ผ่านมา +1

    අවසාන වේලාව theekshana බෝල kewa..kamiduta support එකක් dunnee

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 วันที่ผ่านมา +36

    අපේ උන් හෙනම ලොන්තයෝ..
    හේතු නම් කියනවා මාධ්‍යට ඇවිලල..
    A Game එක සෙල්ලම් කලේ නෑලූ...අපි එපා කිව්වද යකෝ 😅😅
    ලොන්තයෝ.
    අන්තිම Match එකේ Comeback එකක් දීලා සීරිස් එක දිනන්න පුලුවන්ද ලොන්තයෝ..!
    විකට් 4ක් අරගෙන ඉන්න එකාව මාධ්‍ය සාකච්චාවට එවන් නැතුව නායකයා එන්න දැනගන්න මුලින් ම මැට්ච් පරදිනකොට..

    • @ChutimalliChutimalli
      @ChutimalliChutimalli 2 วันที่ผ่านมา

      Wena lonthayo onena tim ekata. Dassa hitiya nam athi.

    • @Wisegrunt
      @Wisegrunt 2 วันที่ผ่านมา +3

      @@ChutimalliChutimalli u munta wada lonthayek

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 2 วันที่ผ่านมา

      @@ChutimalliChutimalli දස්සට T20 වල Place එකක් නැත්තේ අපේ මැද පෙල හෙනම හොද හින්දද දන් නෑ නෙහ් 😂😂

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 2 วันที่ผ่านมา

      @@Wisegrunt දස්සා කොහෙද බං ලොන්තයෙක් වෙන්නේ..Captaincy එක එක්ක ගේම ගහන්න බැරි උනාර පොර නියම All rounder

    • @rumaeditz4776
      @rumaeditz4776 วันที่ผ่านมา

      ​@@gayanmaduranga4962captionsy eka ain kalamath eka paarak wath lakunu 20k gahuwe na 😂😂😂

  • @PansiluNarasinha
    @PansiluNarasinha 2 วันที่ผ่านมา +12

    අනෙ බන් උබලා හැමදාම කියනවා විතරය බැටින් pitcha එක ලකුනු 200 වත් ගහන්න බැරි කුබරැ ලොන්තයො බන් උබලා 😊

    • @chandrikadamayanthi7767
      @chandrikadamayanthi7767 2 วันที่ผ่านมา

      2027 WC එකටත් qualifier round ගහන්ඩ වෙයි Away match මෙහෙම පරදින හින්දා. අන්තිමට තිබ්බ away odi series එකෙත් බන්ගලින්ගෙන් කෑවනේ. අාරංචි විදිහට ලබන අවුරුදු 2ke වැඩි Away seriesලු

  • @HashanMadhushika
    @HashanMadhushika วันที่ผ่านมา +1

    SL ( අපිට අද බැරි උනා ඉලග එක හොදට කරනවා 😂)

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 วันที่ผ่านมา +2

    මොකක්ද බන් උබලට හම්බ නොවුන ඔය හොද cricket එක කවද්ද ඒක උබලා හොයගන්නෙ😂😂😂

  • @ar.3764
    @ar.3764 2 วันที่ผ่านมา +3

    ඔක්කොටම වඩා captain පැරදුනාම කතා කරන්නෙ හෙන ලොකු seen එකේනෙ..නිකන් අපි පරදින්න කිඋව වගේ..😂

  • @MahinadaKannangara
    @MahinadaKannangara วันที่ผ่านมา +1

    හැමදාම කියන්නෙ ඔයටික මුන් තාම ට්‍රේනින් වෙනවද නැතිනම් වෙන කොල්ලො නැතිකමට මුන්වම යවනවද

  • @sanjayasarath6601
    @sanjayasarath6601 วันที่ผ่านมา +1

    ලොන්ත සෙටි එක😂😂😂😂😂😂

  • @bguindika9766
    @bguindika9766 23 ชั่วโมงที่ผ่านมา +1

    Paradunata kamakna ohoma tarageta taragayak denna lajjai 😢

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne วันที่ผ่านมา +3

    Pala vesa balloo yanna

  • @SajithFernando-g4o
    @SajithFernando-g4o วันที่ผ่านมา +2

    පැරදුණාම හේතු කියන්න එපා බං 😑

  • @PraneethFernando-e6z
    @PraneethFernando-e6z วันที่ผ่านมา

    Selfish cricket has been played by our boys.clearly would have given a chance to kamidu to finish the game with supportive anticipation.

  • @priyanthamvp5990
    @priyanthamvp5990 วันที่ผ่านมา

    අපේ උන් දිනන්නෙ අවසාන මැච් එක හැම සීරියස් එකකම, ඒක ෆයිනල් එක කියලා හිතන් ඉන්නෙ..

  • @shamalranasinghe2695
    @shamalranasinghe2695 2 วันที่ผ่านมา +1

    Good luck boys ❤

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya4720 2 วันที่ผ่านมา +10

    සංගලගෙ කාලෙ දින්නෙත් නැහැනේ බන් ගනන් ගන්න එපා ඊළග එකට හොදට ලෑස්ති වෙන්න... good luck...❤❤❤❤

    • @Savindigagasarani
      @Savindigagasarani 2 วันที่ผ่านมา +2

      Ow

    • @MCSBEATS-subscribe
      @MCSBEATS-subscribe 2 วันที่ผ่านมา

      Hmm❤

    • @chethanamanisha508
      @chethanamanisha508 2 วันที่ผ่านมา +6

      Ewunata mehema chatr un ne bn

    • @gmaxgaming7657
      @gmaxgaming7657 2 วันที่ผ่านมา +2

      🤣

    • @lasithdulshan
      @lasithdulshan วันที่ผ่านมา

      සන්ගලාගෙ කලේ දින්නෙ නැත්තෙ පක විතරයි 😂😂 අනෙහ් උබ හුකහන්

  • @ShalakaGunaratne
    @ShalakaGunaratne วันที่ผ่านมา +1

    consistant batting order ekak hadaganna ona. Pawan Ratnayake wage talented players lata chance denna ona. Permenent bowling unit ekak best bowlerlagen hadaganna ona. Spiners la arunahama fast bowling unit eka ambana week. Binura wage swing bowler kenek 50 over game eke inna ona. Deep batting order ekak aniwaryayen ona. consistant Hitterslage loku aduwak thiyekana. Honda domestic season deka thunak organize karala kollo tikak aniwaryayen hoyaganna ona. Me widihata giyoth team eke family wala ewun witharayi match balanna ithuruwenne. Hamadama mun okkogema ammalata bana bana thamayi inna wenne. 2.50 team ekak ganata wetila. NZL wala school team ekak ekka gahalanam fight ekak denna thibba.
    MEKE WENAMA DEYAK THIYENNE. ANIWARYAYEN 3N WENI MATCH EKA DINANAWA. PAHUGIYA SERIES OKKOMA BALANNAKO. EKA THAMAYI WELA THIYENNE. API SERIES EKA WIN KAROTH, ANTHIMA MATCH EKA API PARADINAWA. METHANA WENA GAME EKAK YANNE. RESEARCH KARALA BALANNA. APARADE APE WEDAK KARAGANNA THOYENA KALE. WASTE OF TIME.

  • @dweerakkdoy421
    @dweerakkdoy421 2 วันที่ผ่านมา +2

    අවුලක් නෑ මැච් 3 ක් තියනවනම් එකක් වගේ දිනන්න එකත් බෑ වගේනම් එකටත් කමක් නෑ.නවසීලන්තේත් පෙරැහැර පෙන්නලා ලස්සනට කරා

  • @vijitayeegeetaya8946
    @vijitayeegeetaya8946 2 วันที่ผ่านมา +1

    කොල්ලනේ පලවෙනි ඕවර් 12ක් ටෙස් ගහපල්ලා අවුට් නොවී ඉට පස්සේ ඉස්ථාවර වෙන්න එතන තියෙන ලකුනු ටිකට පරිස්සමෙන් වේගයෙන් ලකුනු දාගන්න විකට් නමයෙන් හැමදාම තරගය ඉවර කරන්න ජය එතන තියෙනවස්

  • @suniljayatissa4375
    @suniljayatissa4375 วันที่ผ่านมา

    Players supposed to have a commonsense about environment where they are going to play. This is not gambling. Look at the well trained teams like australia, they have the control where ever they go. Today the world is very competitive. Players have to understand this.

  • @tharangaindunil9891
    @tharangaindunil9891 17 ชั่วโมงที่ผ่านมา

    වෙල්ලල දස්සල ඉන්නම ඕනි. එකක් දෙකක් අසාර්ථක උන ගමන් ඊලග එකට නැ.

  • @anishaambrosefan
    @anishaambrosefan 2 วันที่ผ่านมา +2

    ලොන්තයින්ට ක්‍රිකට් බැ යකෝ 😂😂

  • @chandimalayoni4080
    @chandimalayoni4080 2 วันที่ผ่านมา +3

    Hethu kiyanwa paradinawa wedakma na lontha cricket lankawe....KUBURU OK

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 2 วันที่ผ่านมา +3

    Pathum 😂😂😂😂

  • @Thisagaiduranga-b8v
    @Thisagaiduranga-b8v 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @CPS_131
      @CPS_131 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @manjurohana
    @manjurohana 2 วันที่ผ่านมา +2

    පරාජයට හේතු කියන්න නායකයා පුහුණුකරැනෑ. දිනපුහාම එලිබහිනවා පැරදුනහම හැන්ගෙනවා. පුදුම නායකයෝ

  • @samanmanjula1107
    @samanmanjula1107 2 วันที่ผ่านมา

    Dinuwoth thamai avila. Hamoma danaganna one apita gahanna puluvan kumburu vala vitarai. Honda true pitch ekakata giyahama bat karagannawath bowl karagannawath apita baha. Eetath vada match eke monavada venne mokakda karanna one kiyala danumak thiyena kisima player kenek apita naha. E nisa apita match dinanna nama e adupadu hadaganna obe. Well done SLC api mehe kumburu valama gaha gaha imu.

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 2 วันที่ผ่านมา

    Theekshana gena nam sathutui hebei api me paandara 4ta negitala metch eka balanne ada dinai heta dinai kiyala hebei team eke aya padina eka kohomath ekai kiyala sellam karanne kamindu nethnam 100 wath nehe

  • @LakastudioLakiya
    @LakastudioLakiya 2 วันที่ผ่านมา +5

    අවුලක් නෑ ආදරෙයි ❤❤❤❤❤

    • @CPS_131
      @CPS_131 วันที่ผ่านมา

      Ubala gonnune ekai ohma 😂😂😂😂😂😂

  • @snba6
    @snba6 2 วันที่ผ่านมา +2

    අපිට කට පාඩම් උබල කියන්න යන එක 😂...උබල ඊලග එක පැරදුනාම අපි හිතා ගන්නම්...උබලගෙත් වෙලාව අපෙත් වෙලාව අපරාදෙනෙ...

  • @jb7947
    @jb7947 7 ชั่วโมงที่ผ่านมา

    දැන් බන්කු වල ඉන්න උන්ට ඉඩ දෙන්න ඔිනි පකටද 18 20⁣ බෙරැවට පුරවගෙන යන්නේ ⁣අන්තිම මැචි එක නේ බන්කු රත් කරලා වැඩක් නැ උන්නට තැන දෙන්න ඔිනි නැත්තන් කොහෙමද උන් ලකුණු ගන්නේ මෙවා අපිට තෙරැනාට ඉන්න පකයලාට තෙරෙන්නේ නැති එකනේ ප්‍රශ්නය 😢

  • @Babayaga-t3p
    @Babayaga-t3p วันที่ผ่านมา

    eelanga home series ekedi hnda comeback ekk demu kollane 😅😅

  • @Chamathka-rr
    @Chamathka-rr 2 วันที่ผ่านมา

    Sadeera inna kale no 4 batsman widiyata odi wala viduranga media conference ekedi ahuwa ai chandimal ta white ball format eke chance denne naththe kiyala u kiwwa Danata number 4 Hodata sellam karana nisa uta chance na kiyala. Ehema kiyapu Upul dan sadeerath ain krl chandimal tath chance na form eke idalath.

  • @lahirukrishan2011
    @lahirukrishan2011 21 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ පිටි වල ගහන්නේ අපේ සපෝට් නිසාද?පිටරටත් ඒකම කරන්න

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 2 วันที่ผ่านมา +1

    Bakalkotatat enna kiyapiya mewata uttara denna kiyapiya dassawa ayet ganna kiyapiya dinanawa sattai onna balapiya

  • @ChutimalliChutimalli
    @ChutimalliChutimalli 2 วันที่ผ่านมา +1

    Apita one dasun shanaka nayakaya

  • @ThariduDilhara99
    @ThariduDilhara99 2 วันที่ผ่านมา +2

    Anee ubala itin anithima match eka vitary ne bn gahane puluwan nam eka hari gahapalla

  • @supithpathirana
    @supithpathirana 2 วันที่ผ่านมา +1

    Nayakayata enna kiyann media walata

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 2 วันที่ผ่านมา +2

    Lomba 😂😂😂😂

  • @Lukarohan-fu3cl
    @Lukarohan-fu3cl วันที่ผ่านมา +1

    Mun Hamadama paradunama ghana baila Ahalama cricket Apa wenawa😂😂😂

  • @TeklaMadurangani
    @TeklaMadurangani วันที่ผ่านมา

    බාලගිරි දොසේ ලේඩ හාවෝ

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx วันที่ผ่านมา

    තොපි හැමදාම කිවුවෙ ඔහොමනේ😂😂😂😂

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g วันที่ผ่านมา

    අටුවාටීකා වැඩක් නෑ උඹලට දිනන්න බෑ, සදා පරාජිතයෝ 😂😂😂

  • @Manju-zo2sf
    @Manju-zo2sf วันที่ผ่านมา

    T20 eka odata sellam karamu team eka dammanam odai

  • @AmaraRatnsam
    @AmaraRatnsam วันที่ผ่านมา

    me serama ain karala dala duppat hodata sellam karanna puluwan set ekak bassala gahanna oni hamadama kiyanawa antima eka gahanawa kiyala itin match 3n 1k gahala api gahuwa kiyanawa mun gahana cricket

  • @bopitiyegedaranilaje4517
    @bopitiyegedaranilaje4517 วันที่ผ่านมา

    Oya monawa ahuwath wadak na hoda kollo innawa oya set ekama ain karanna oni ekak gahuwaha apith hure danawa waradune othana bn ape ratama waraduna thana issara cricket newe dan thiyenne hamadema issarahata gihin cricket ekath ehemai ape un thama ekathana mekath clean karanna oni naththan hadanna ba achchara wicket gihin thiyeddi waniya gahapu para balapanko munge mole koheda kiyala onama podi ekekta unath therenawa mula idan haduwe naththan oka godaganna ba murali kiwa kathawa aththa ekak dinapu gaman api muralita baninawa dan wenas karanna kale hari

  • @janakaperera3602
    @janakaperera3602 วันที่ผ่านมา

    Appo ekek gahapu hati kandayamata enna witharai play kale dan kanda beela wage gahanne

  • @chathurangafernando1653
    @chathurangafernando1653 วันที่ผ่านมา

    Thawa gihin toffee kapan.

  • @Rohenfrenndo
    @Rohenfrenndo 2 วันที่ผ่านมา

    Ilaga eka parada unama kauda ennea mic eka kanna

  • @Ruvansri
    @Ruvansri วันที่ผ่านมา

    ඉස්සර මැච් එකක් බලද්දි කොච්චර අාසයිද ,, එකෙක් අව්ට් උනත් ඊලගඑකා ගේම අැදගෙන යනව ,, පැරදුනහම දුකක් විතරයි දැනුනෙ දැන් ක්‍රිකට් අප්පිරියයි ,, පැරදුනත් කමක්නෑ ලස්සනට ගේමක් දීල මේ හිරිකිතයොනෙ ක්‍රීඩකයොද මුං ,, අපෙ අාතල මීටවැඩිය හොදට සෙල්ලම් කරයි .

  • @tharakaitd4394
    @tharakaitd4394 วันที่ผ่านมา

    අනේ මන්ද ඔයාල කියනව අපි අහනවා අයෙ අපි බලනවා අයේ කනව ආයෙ කියනවා අයේ අහනවා අපි හරි පව් බ්න්

  • @madusankadilruwan1475
    @madusankadilruwan1475 วันที่ผ่านมา

    පබයෝ හරියන්නේ කුඹුරු වලට බං.....😂😂

  • @shamalranasinghe2695
    @shamalranasinghe2695 2 วันที่ผ่านมา

    Meh video eke title eka kauda damme? 😂 😂

  • @chamaraeranda1785
    @chamaraeranda1785 วันที่ผ่านมา

    Obala hemadama kiyanne oka ilaga eka korai

  • @warnakulasuriyafernando7076
    @warnakulasuriyafernando7076 วันที่ผ่านมา

    Karai karai balana ennawa

  • @talkwithyp
    @talkwithyp 2 วันที่ผ่านมา +1

    මොකද්ද ඇත්තටම ඔය කියන හොඳ cricket එක?

    • @lasithdulshan
      @lasithdulshan วันที่ผ่านมา

      සවාරි ගිහින් ගෑණු එක්ක බඩු ගහන එක

    • @slucitha9299
      @slucitha9299 วันที่ผ่านมา

      @@lasithdulshan 🤣

  • @siransanjeewa5328
    @siransanjeewa5328 วันที่ผ่านมา

    ඊලග එක ගෙදර ගිහින් තමයි ගහන්න තියෙන්නෙ .... තව මොනා හදන්නද.. බැරිකම තමයි .

  • @PasinduGimhan-e7q
    @PasinduGimhan-e7q วันที่ผ่านมา +1

    මිනිස්සු හරි ඉකමනට වෙනස් වෙනව😢

    • @gayanahendalage3223
      @gayanahendalage3223 วันที่ผ่านมา

      වෙනස් නොවී ඉන්නවද මේ වගේ මැච් බලලා....අඩු ලකුණු ගානකට විකට් යද්දි චරිත් විකට් එක ළඟටම ගහලා දිව්වනේ,,,,, ඉඳා මාව අවුට් කර ගනින් කියන්න වගේ..... මෙලෝ රහක් නෑ.... කලකිරෙනවා..... 😔😔😔

    • @CPS_131
      @CPS_131 วันที่ผ่านมา

      Meehararek wage meeharek comment danna epa meeharakoo 😂😂😂😂😂

  • @DimuthBandara14
    @DimuthBandara14 วันที่ผ่านมา

    අපි Mistake කරා.. අපි මිස්ටේක් කලා. වැරදි හදා ගන්නවා..මීටවැඩිය හොද ක්‍රිකට් එකක් අපි ගහන්න ඹ්න...😂 .විලි ලැජ්ජා නැද්ද බොලව් තොපාට

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g วันที่ผ่านมา

    අර තට්⁣ට කුඹුරුසුරිය වගකියන්න ඕනි මේ ලැජ්ජ නැති පරාජවලට..T-20 Series එකේ හොදට කරපු බිනුර,කුසල් එලියේ..මම කියන්නෙ නුවන්ව T-20 වලට කොටු කරන් නැතුව ODI වලටත් වැඩක් ගන්න ඕනි මොකද පොරට හොද Variations ටිකක් තියෙනවා..අනික එෂාන් T-20වල හොදට Bowl කලා කියලා එකපාරටම ODI වලට ගෙනැල්ල ඒ කොල්ලගේ අනාගතෙත් විනාශ කරන්නද හදන්නෙ..දිල්ෂාන් මධුසංක,දුෂ්මන්ත චමිරට මොකද උනේ.. ඇයි ඒ දෙන්නා Team එකේ නැත්තෙ..😂

  • @tharakaitd4394
    @tharakaitd4394 วันที่ผ่านมา

    අච්චර බෝලේ පේන බැටෙක් එහා පැත්තේ අල්ලන් ඉද්ධි වනිය ආව වෙලේ ඉදන් හයේ ඒව ගහන්න යනවා... මොකක්ද බ්න් තේරුම එක දාල ස්ට්‍රයික් එක රොටේට් කරන් ගේමක් දෙන්න ඕනෙ කියල තේරෙන්නේ නැද්ද

  • @ChutimalliChutimalli
    @ChutimalliChutimalli 2 วันที่ผ่านมา

    danushaka gunathilaka koheda inne eyawa ganna.

  • @nimantharandimal4012
    @nimantharandimal4012 วันที่ผ่านมา

    Lankawe kidakyo hedune na heduwe garud vitharai aki ape ayat pita gihin dinan beri

  • @nishanthaseascape8175
    @nishanthaseascape8175 วันที่ผ่านมา

    What happened to Dushmantha Chameera , Dilshan Madushanka, Dasun shanaka ? We are loosing our assets.

  • @PandiyarajaPandiyaraja-cw4ut
    @PandiyarajaPandiyaraja-cw4ut วันที่ผ่านมา

    A team akata dunnama odayi

  • @Tharanga-kz1dl
    @Tharanga-kz1dl วันที่ผ่านมา

    අනේ මුන් හැමදාම මොනා හරි කියනවා අපි ලැජ්ජා නැතුව මුන් කියන ඒවා අහ අහ ආයෙ ආයේ මැච් බලනවා

  • @rohanawickramaarachchi9555
    @rohanawickramaarachchi9555 2 วันที่ผ่านมา

    උබලා හැමදාම කියන්නෙ ඊලග මැච් එකේ හොදට කරනවා කියලා . ඇත්තටම තොපි දැක්කාමත් වමනේ යනවා .අප්පිරියාවෙ බෑ 😢😢😢😢

  • @SRMusicR
    @SRMusicR 2 วันที่ผ่านมา

    Ane Ban hamadama ekama Bane kiyanawa..

  • @rmproductionnew9233
    @rmproductionnew9233 วันที่ผ่านมา

    Ane palayalla bun

  • @avinashwickrama9750
    @avinashwickrama9750 2 วันที่ผ่านมา

    Chandimal wage un kapala gon avishkaya /etalanka/ mokkuda ban wanidu kiyana paka balapanko ...wicket eka visi karala yanna marama hadisiyak thiyenne.mulinma batting couch kiyana paka wanidu kiyana ekata bat karanna Honda batting strance ekak ugannapan.balapan put movement chappa chora.

  • @anushkaprabath210
    @anushkaprabath210 วันที่ผ่านมา

    ඔව් ඇරියා තමා 😂.......යකෝ දිනන්න ඔනි නෑ ඔවර් ටික ඉදලා 200ක්වත් ගහන්න try කරපන්කෝ......6 ඒවා නෙමෙයි 1 2 ක ගහන්න පුරුදු වෙයල්ලා

  • @ArunaEranda-if5od
    @ArunaEranda-if5od 2 วันที่ผ่านมา

    කමොන් කමොන් 😂😂😂

  • @tharushanethmika8518
    @tharushanethmika8518 2 วันที่ผ่านมา +1

    ලොන්තයො ලොන්තයො මයි සම්මි ලොන්ත ක්‍රිකට් 🤬

  • @oneshfernando-of3cx
    @oneshfernando-of3cx 2 วันที่ผ่านมา

    Hamdmth thopilata uthara dena thma bari gon pcya

  • @avishka-l8c
    @avishka-l8c วันที่ผ่านมา

    😂විකට් යනවා ටොප් ඔඩර් එකෙ ඉක්මනින් මොනාද බන් මේ ඔච්චර මහන්සි වෙනවා නම් පෆොම් කරපන්කො රෙද්ද

  • @PandiyarajaPandiyaraja-cw4ut
    @PandiyarajaPandiyaraja-cw4ut วันที่ผ่านมา

    Mo wadatak ne

  • @amalthenuwara6113
    @amalthenuwara6113 2 วันที่ผ่านมา +1

    Paradunata kamak na gemak dila..mun nikan enawa yanawa wedak na ithin

  • @GanesharajaAbishek
    @GanesharajaAbishek 12 ชั่วโมงที่ผ่านมา

    Kumburu pitch daala lankave dinala wedak nehe icc tournament vala first round gedara enava😂

  • @Savindigagasarani
    @Savindigagasarani 2 วันที่ผ่านมา

    😍😍😍😡😍

    • @Pukmantha7865
      @Pukmantha7865 2 วันที่ผ่านมา

      පස්සට කරන්න ඕනි🙄🍌

  • @DilanJanaka-th8bs
    @DilanJanaka-th8bs วันที่ผ่านมา

    අවුරුද්ද 10 withara wenva tham tim el hadagan ba ina kochlata okm horu malli
    1out unam ina epai ikath lagam out unam okom bada giya wage yanwa bolasl bol karan oi bat karan oni