My Husband Made My Birthday Cake | Travel With Wife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 879

  • @GM-yi6ry
    @GM-yi6ry 4 ปีที่แล้ว +46

    හරිම අවංකයි,අව්‍යාජයි!අපි ඉතිං උපන්දින සමරලා නැ...ඒක මාරයි ...බොරු පොෂ් ගති පෙන්වන්නෙ නැති එකට කැමතියි....ඔයාට සුබ උපන්දිනයක් වේවා!අපහුතාවයකින් තොරව දරුවා මෙලොවට පැමිණේවා!
    ඉන්න කෝ ඊළඟ පාර උපන්දිනය මතක් කරන්නම්😍😍

  • @ASHANonline
    @ASHANonline 4 ปีที่แล้ว +125

    කේක් එකේ රස දැනෙනවා අප්පා Happy Bithday Chamari akka ❤

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +206

    වයිෆ්ගෙ බර්ත් ඩේ එක වරදිනවා කියන්නේ ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිර ගත වෙන්න සිද්ධ වෙන සුන්දර වරදකි 😍😂❤️

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +2

      Julaann ayye oya nammmmm😂😂😂😂

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +2

      Like dala thiyenne ehema unu ayaa😂😂

    • @madushagunawardana7970
      @madushagunawardana7970 4 ปีที่แล้ว +2

      Ow ow loku waradak

    • @julanmax
      @julanmax 4 ปีที่แล้ว +4

      @@NaTure_is_mY_LV අනිවා එහෙම වෙන්න ඇති 😂. පව් අසරණයන්ගේ දුක දැන තවත් අසරණයෙක්

    • @julanmax
      @julanmax 4 ปีที่แล้ว +1

      @@madushagunawardana7970 😂😂😂

  • @thakshilasteelman2312
    @thakshilasteelman2312 4 ปีที่แล้ว +61

    සුභ උපන්දිනයක් වේවා... වාසනාවන්ත නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා

  • @vindulaperera8109
    @vindulaperera8109 4 ปีที่แล้ว +44

    ඒ පනිශ්මන්ට් එක දැක්කම වයිෆ්ගේ උපන්දිනේ මතක් කලේ මම විතරද?? 🤔🤔😂😂😂
    Many happy returns of the day akka!!!

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +14

    වැරදිලාවත් ෆෝන් එකේ රිමයින්ඩර්ස්නම් දාගන්න එපා පුතෝ. ලඟ ඉන්න වෙලාවකම රිමයිඩර් එක ඇවිත් ඒක මාට්ටු උනොත් අමතක උනාට වඩා හපන්. 🙈🙈😁
    එදා රෑ 12ටම සුභ පැතුවනෙ. ඒත් ආයෙ සුභ පතන්නම්. මේ පය තියපු ජීවිතේ අලුත් වසර ප්‍රීතියෙන්ම පිරේවා!!! 😍❤️😍

  • @EnigmaTravel
    @EnigmaTravel 4 ปีที่แล้ว +135

    බොරලුගොඩයි විමලයි සැබෑ ජීවිතේ දැකල නැති අයට.. 😁

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 4 ปีที่แล้ว +9

    සුභ උපන්දිනක් වේවා !,,,,,"ජේසු කුමරු" පිහිටෙන් කිසිදු අමාරු වීමක් නොවී ලස්සන නීරෝගී දෝනියෙක් ඔයාලාට ලැබේවා !!!

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 3 ปีที่แล้ว +7

    අයියා ෂෝක් එකට කේක් එක හැදුවනෙ අනේ....පව් අප්පා අයියා.....😂😂 මොනා වුණත් ෂෝක් වැඩේ........ආදරෙයි ඔයාලා දෙන්නටම.....චූටි එලීනටත්...

  • @sachiniayoshmi3071
    @sachiniayoshmi3071 4 ปีที่แล้ว +25

    අක්කේ ඔයාට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා❤🌸

  • @rinoonaji8788
    @rinoonaji8788 4 ปีที่แล้ว +3

    Happy birthday to a special mom - to - be! Wishing you a wonderful day filled with happiness and joy. May the years be filled with happiness with the coming of your little princess. All the best for your journey to motherhood!❤

  • @IamSachintha
    @IamSachintha 4 ปีที่แล้ว +5

    කසුන් අයියාව Follow කරන්නෙ මම...ඇත්තටම නියම හස්බන්ඩ් කෙනෙක් තමයි..❤️

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 4 ปีที่แล้ว +3

    කහපාට ඇදුම ඇදලා අක්කා හරි හුරතල් පාටයි 💛💛💛💛💛

  • @malithrangana9592
    @malithrangana9592 4 ปีที่แล้ว +5

    Travel with wife, cook with wife වෙච්ච ඒ සුන්දර මොහොත 😀❤️ අක්කගෙ birthday එක අමතක කරල ලබන අවුරුද්දෙත් මේ වගේ කෑමක් හදන හැටි කියල දෙන්න අයියට ශක්තිය දෛර්‍ය ලැබේවා 😂😂😂 HAPPY BIRTHDAY චමරි අක්කෙ ❤️🙏

  • @thilokahimashi8535
    @thilokahimashi8535 4 ปีที่แล้ว +26

    සුබම සුබ උපන්දිනයක් චමරි අක්කා. අද ඔයා බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ බියුටි වගේ 😍😍😍 කසුන් අයියා 🙊🙊🙊 එයා බීස්ට් ප්‍රින්ස්ට චේන්ජ් උනාට පස්සෙ ඈ. හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම. ට්‍රැවල් ප්‍රින්සස් එනකල් ඉන්න බෑ වගේ අප්පා දැන්නම් 😍😍😍

  • @shehan_perera
    @shehan_perera 4 ปีที่แล้ว +7

    Cooking with Chamari....ft. Kasun
    ඇත්තටම චමරි අක්කා cooking channel එකක් පටන් ගත්තානම් ෂෝක්...👍👍

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara6021 4 ปีที่แล้ว +6

    සුබ උපන්දිනයක් අක්කා 😊😊😊😊 බුදුසරණයි හැමදාම පරිස්සමින් ඉන්න ❤️

  • @sherayaperera3300
    @sherayaperera3300 4 ปีที่แล้ว +24

    Wishing you a very happy birthday akko ❤️ with much love!!

  • @amayasubasinghe455
    @amayasubasinghe455 4 ปีที่แล้ว +44

    500g බටර් කේක් එකක් නෙමේ අක්කි ඔය 1kg බටර් කේක් එකක්🤭

    • @nelukakahatapitiya9027
      @nelukakahatapitiya9027 4 ปีที่แล้ว +1

      Ekne math beluwa mata weradilada mechchara kal kiyla chamari nangeta weradila wenna athi

  • @kaushalyaamarasingha3958
    @kaushalyaamarasingha3958 4 ปีที่แล้ว +6

    Happy birthday Chamari Akkaaa. (Mam to be) 😍😍❤️❤️💐💐 කසුන් අයියා හරි කීකරුයි නේද අක්කේ.....

  • @navodyadharmawardena3877
    @navodyadharmawardena3877 4 ปีที่แล้ว +15

    Happy birthday sweet akkiyoo😍 May The Triple Gem Bless to You, cute baby girl and your family 🙏

  • @hasithahemarathne5798
    @hasithahemarathne5798 4 ปีที่แล้ว +1

    මචං කසුන් අපි හදමු "චමරිගේ ගෘහස්ථ හිංසනය පිටුදැකීමට කසුන් සමඟ නැගීසිටින්නන්ගේ එක්සත් සංගමය" කියලා සංගමයක්. මේක හරියන්නේ නෑ නැත්නම්... වැඩගන්නවා ඉවරයක් නෑ..
    සුබ උපන්දිනයක් වේවා Travel with Wife එකේ Wife ට..... ජය වේවා දෙන්නටම....!!!

  • @udarikodikara462
    @udarikodikara462 4 ปีที่แล้ว +10

    Aww so sweet of u kasun Malliya ,well done. Loving husband n sweet wife
    U guys are so sweet.God bless u guys.
    Sending love light with lots of blessings to both of u
    Loving sister UDARI.

  • @durangaharindi7288
    @durangaharindi7288 3 ปีที่แล้ว +1

    Shuuui oi dennna ,lssana, wadagth harima cute couple ekk❤️💕🎂🎉♥️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 ปีที่แล้ว

    අනේ සුභ උපන් දිනයක් වේවා නංගියෝ.හරිම සුන්දරයි.හැමදාම සතුටෙන් ඉන්න...තෙරුවන් සරණයි ..

  • @user-lz4xe6zt4x
    @user-lz4xe6zt4x 4 ปีที่แล้ว +2

    ඇඟිල්ලත් බැරුව ඉන්න අහිංසකයගෙන් වැඩ ගන්නවා.. 😲😲😲 පුරුෂ හිංසනය හෙලා දකිනවා 🤣🤣🤣😂😂👍👍👍👍👌👌👌( Happy birthday akkee, be safe)

  • @heshii9866
    @heshii9866 4 ปีที่แล้ว +4

    අපෙ අම්ම බලල නේද හදන්න ඉගෙන ගත්තෙ... මට නිකමට එහෙම හිතුනනෙ. අද තමා videos දෙකම බැලුවෙ 😁

  • @diliniperera473
    @diliniperera473 4 ปีที่แล้ว +3

    සුභම සුභ උපන්දිනය ක් අක්කියෝ...සතුටින් ඉන්න හැමදාම..❤️❤️

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 4 ปีที่แล้ว

    Happy bithday akka parissaman budusarai jasu phitai

  • @shivikamadushani648
    @shivikamadushani648 4 ปีที่แล้ว

    Happy birthday akke E wagema Suba pathanawa ammiyatai babatai aiyage egillata moko une

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +6

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කියෝ ❤️❤️🎂🎈🎊🎉🎀 හැමදාම සතුටින් ඉන්න

  • @lakmalgamage9666
    @lakmalgamage9666 4 ปีที่แล้ว +4

    Wifeගේ birthday එක අමතක වෙන husbandලට මෙම vedio එක උපහාරයක්ම වේවා෴😇😜😂

  • @lmipukkumara
    @lmipukkumara 4 ปีที่แล้ว

    Happy birthday....chamari kassata hodawade......ohomathamai kollo
    Ganan gannaepa.. all the best

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 4 ปีที่แล้ว

    Ane akke aiye hemadamath oya wage sathutin adaren enna.budu saranai.chuti petiyatath...

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

    💖ඔයාට සුබ ම සුබ උපන් දිනක් වේවා අක්කේ ....💖

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว

    Many more returns of the day...
    Number 1 is a very good number..
    Best of luck...

  • @ගජමෑන්-ය7ග
    @ගජමෑන්-ය7ග 3 ปีที่แล้ว

    Happy birthday chamari akke❤️😘hamadama sathutin inna akkiyo🥰aderi

  • @officialjaniya7140
    @officialjaniya7140 4 ปีที่แล้ว

    Happy birthday.... wish your all the best aye akkee... වාසනාවන්ත දරු උපතක්ම වේවා!

  • @sasindudananjaya1610
    @sasindudananjaya1610 4 ปีที่แล้ว +3

    සුභ උපන්දිනයක් වේවා අක්කෙ❤️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 4 ปีที่แล้ว +1

    Any way wish you happy birthday akkooooooo 🌺🌼🌷🌹🌸🍂🌺🍃🌻🌹🌸🍁🌷🌼🌻🍀🌹🌷🌺🌸🍂🍑🍒🍓🍍🍇🍐🍉🍆🍈🍇🍅🍊🍋🍏 Oya Fruits flowers serama oyata 😘😘😘

  • @sanduniwasana1020
    @sanduniwasana1020 3 ปีที่แล้ว +1

    චමරි අක්කට කහපාට ගොඩක් ලස්සනයි 😍❤️

  • @nuwangunasekara9938
    @nuwangunasekara9938 4 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා චමරි අක්කෙ.බුදුසරනයි තුන්දෙනාටම

  • @Abas-to1gv
    @Abas-to1gv 4 ปีที่แล้ว

    Happy birthday chamari akke .budusaranai

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 4 ปีที่แล้ว +1

    ලස්සන video එකක් . නියමයි ...
    BELATED HAPPY BIRTHDAY AKKI...
    ❤️🎂❤️

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 4 ปีที่แล้ว +15

    Have a Happy Future "most humble" akka and aiya ❤

    • @tam7884
      @tam7884 4 ปีที่แล้ว

      AKKA means Elder Sister in Telugu language, spoken in South India.

  • @niwanthikakalpani5129
    @niwanthikakalpani5129 4 ปีที่แล้ว

    Happy birth day akki..
    Ada akki gdk ලස්සනයි කහ කිරිල්ලී` wage...

  • @nelukakahatapitiya9027
    @nelukakahatapitiya9027 4 ปีที่แล้ว

    Adarei oya dennata chuti doni awama parissamin blagnna budusaranaee

  • @chathu4910
    @chathu4910 4 ปีที่แล้ว +1

    Happy birthday akkiyaa

  • @nuwanthishanika2908
    @nuwanthishanika2908 4 ปีที่แล้ว

    Happy birthday akiyo.adari oyala thundanatama.parisamin sathutin inda.jasu pihiti

  • @sanjumadhuwantha3168
    @sanjumadhuwantha3168 4 ปีที่แล้ว +21

    කොහොම හිටපු කොල්ලොද.. 😂🤗 බදින්න එපා ඕක උගුලක් කියලා නැවත නැවතත් පෙන්නුවට ස්තූතී අයියේ 😂😂❤️

    • @roshankumara4858
      @roshankumara4858 4 ปีที่แล้ว +1

      අම්මෝ බන් ඒක 😂😂😂😂

  • @Dinithiparami_99
    @Dinithiparami_99 4 ปีที่แล้ว +10

    Happy birthday akki❤
    May u have a comfortable delivery 😍😍

  • @alfa3536
    @alfa3536 4 ปีที่แล้ว

    සතුටින් inna හැමදාටම බුදු සරණයි oyalata

  • @Lihini678
    @Lihini678 4 ปีที่แล้ว +1

    Happy birthday doll..thank you both for the honest vid..I’m just confused how he could forget her birthday..

  • @kaveeshamadushani2118
    @kaveeshamadushani2118 4 ปีที่แล้ว +1

    Happy Birthday අක්කේ 😘 හැමදාම සතුටෙන් පරෙස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤

  • @sasankamadhushani5476
    @sasankamadhushani5476 4 ปีที่แล้ว

    Happy birthday chamri akkaa budusaranayi

  • @nethminimnadi7816
    @nethminimnadi7816 4 ปีที่แล้ว +1

    අක්කෙ ඔය 500g කේක් එකක් නම් නෙමේ.1kg කේක් එකක්.
    පිටි - 250g
    සීනි - 250g
    මාගරින් - 250g
    බිත්තර 5 - 250g (බිත්තරයක් 50 ලෙස සැළකුවොත්
    එතකොට මුළු කේක් එක 1kg
    Anyway ,
    Happy birthday akki

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 4 ปีที่แล้ว

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කී🌸🌸🌸🌸🌸🌸🌸 ඔයාටත් පැටියටත් අයියටත් බුදුසරණයි ජේසුපිහිටයි අක්කි පරිස්සමෙන් ඉන්න හැමෝම🌸💗🌸💗

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 4 ปีที่แล้ว

    සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි 🎂 🎂 🎂 🎂 🎂 🎂 🎂

  • @nethmiprasangika775
    @nethmiprasangika775 4 ปีที่แล้ว

    Happy birthday akki..... budu saranai thundenatama. Parissmin inna😘😘😘😘

  • @julanmax
    @julanmax 4 ปีที่แล้ว +13

    සුභ උපන් දිනයක් වේවා චාමරී 😍

  • @dasunlakmaal73
    @dasunlakmaal73 4 ปีที่แล้ว

    නීරෝගිමත් සුභ උපන් දිනයක් වේවා....තෙරුවන් සරණයි ...

  • @c.dperera1307
    @c.dperera1307 4 ปีที่แล้ว +8

    Many Happy Returns Of The Day Akki Stay Blessed . love You so Much akki . ❤️ best copule Much Love ❤️❤️

  • @veenupeiris5614
    @veenupeiris5614 4 ปีที่แล้ว +1

    Happy Birthday Akki.. gaumat lassnai........ ane pau ayya thuwalet tyagana ck heduwa neda....kmk ne itn amataka karane akkige bdy wkw. Nedaaaaa

  • @reynaarijitian3129
    @reynaarijitian3129 4 ปีที่แล้ว +2

    Anee akkige dress eka harima cute🙈🙈😍😘Happy Birthday akki!!!!❤️❤️❤️❤️

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 4 ปีที่แล้ว

    Happy birthday 🎂🎂 akkiyo. Hemadamath sathutin parissamen inna dennama

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 4 ปีที่แล้ว +1

    Happy birthday chamari
    🎂🎂🎂

  • @diluchathurani427
    @diluchathurani427 4 ปีที่แล้ว

    Kicima uddachchakamk nathi sarala chaaam akki knk oya.oyta lssanama lassana nirogimath chuti patiyek labewa.dennatama budu saranai.hamadam sathutin inda...oyewage.happy birthday akki🎂🎂🎂🎂🍰🍰

  • @hansikavidanapathirana
    @hansikavidanapathirana 4 ปีที่แล้ว +12

    හැපි බර්ත් ඩේ අක්කා, බුදු සරනයි

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว

    අම්මෝ ඒ..කේක් එක හදපු හැටි 🤣නියෙමයි ඈ,💔, සහ Happy Bithday Chamari නංගි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මං හිතුවෙ මට විතරයි කියල වයිෆ් ගෙ බර්ත්ඩේ එක අමතක වෙන්නෙ. බලං ගියාම ඔක්කොම හස්බන්ඩල එකම බෝට්ටුවෙ නෙහ් 😍😂😍😂😍😂😍😂😍😂

  • @senukanethum6027
    @senukanethum6027 4 ปีที่แล้ว

    සුභම සුභ උපන් දිනයක් වේවා අක්කී. බුදුසණයි

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT 4 ปีที่แล้ว +1

    Happy Belated Birthday ❤

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 4 ปีที่แล้ว

    හම්මෝ අක්කි පන්න පන්න වද දෙනවා අයියට අමතක උන එකට 😂😂😂😂 පව් දෙයියනේ.... පරිස්සමෙන් අක්කි 😍😍😍

  • @shashiprabani8710
    @shashiprabani8710 4 ปีที่แล้ว +1

    Ahhneee mt amthka unaneee mathak kranma hitiya eth amathka una akkiyooo...HAPPY HAPPYYY BIRTHDAYYY...💗💗💗..ada mgeth birthday ekaa..

  • @shashikavlogs9919
    @shashikavlogs9919 4 ปีที่แล้ว

    Subama suba upandinayak akki ta best birthday ever ne aiyage cake tka nisa

  • @කෙටියෙන්කෙටිකතා
    @කෙටියෙන්කෙටිකතා 4 ปีที่แล้ว

    Happy b'day akkiyoo.ape akkit nirogimath lassana handi babek labewa kiyala prathana karanwa.hamadam sathutin inn bs

  • @Lily-lb4mp
    @Lily-lb4mp 4 ปีที่แล้ว +14

    Happy birthday Akki.
    I hope this is the begining of the best year for you.
    Have a great day Akki.
    ❤️🥳🥳🥳❤️

  • @charithhasantha1429
    @charithhasantha1429 4 ปีที่แล้ว

    Owa ohoma thama amataka wenawa chamari.wish u happy birthday

  • @kalanikavindya2905
    @kalanikavindya2905 4 ปีที่แล้ว +2

    අක්කි happy birthday.. අපේ අයියගෙත් b'day එක 1st of november. මේ qurantine අස්සෙ මටත් ඒක අමතක වුනානේ..😍😂

  • @freechanal2708
    @freechanal2708 4 ปีที่แล้ว

    Pau ane akke eyaama kiyala hamadema karanawa..aiya hari narakai.....akkata labana aureddewath sepraise ekak denna....adarei akkeeeee😘😘😘😘😘😘

  • @rusirutharanga215
    @rusirutharanga215 4 ปีที่แล้ว

    Happy birthday day akke 🎂🎂🎂🎂😍😍😍😘😘😘 hmdm sthutin inn akki 😘

  • @pubudusanchuka7666
    @pubudusanchuka7666 4 ปีที่แล้ว

    Subama suba upandinayak wewa akke 🎂🎊🎉

  • @nethmiliyanage9034
    @nethmiliyanage9034 4 ปีที่แล้ว +1

    "Have A Blessed Birthday 💐" ...........

  • @madushadulani4360
    @madushadulani4360 4 ปีที่แล้ว

    Happy birthday akkiyooooo ...aiyata hoda wede

  • @malithifernando8146
    @malithifernando8146 4 ปีที่แล้ว

    Aiya paw akke🤭😍
    Happy birthday akke😘😘😘

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 4 ปีที่แล้ว +1

    Happy birthday akkiyooo...!!!🤗🤗😘😘
    අයියා කේක් එක අවන් එකට දාලා බලන් හිටිය විදිය දැක්කම මං කේක් එකක් ඉස්සෙල්ලම හදපු දවස මතක් උනා.. අපි හැමෝම එහෙම තමයි බලන් ඉන්නේ.. 😄

  • @achalaarshinshana336
    @achalaarshinshana336 4 ปีที่แล้ว +7

    Happy birthday akki. Stay blessed ❤️

  • @mashiuthpala6943
    @mashiuthpala6943 4 ปีที่แล้ว

    Happy birthday mage Sudu akkii😘😘😘😘🥳🥳🥳🥳🎂🎂🎂🎂

  • @sewwandiliyanage9181
    @sewwandiliyanage9181 4 ปีที่แล้ว

    Happy birthday akkiyoo🎊️🎂sathutin parissamin inna බුදු සරණයි ♥️💐👨‍👩‍👧

  • @piumithakshala7470
    @piumithakshala7470 4 ปีที่แล้ว

    Happy birthday akkeee hemadama sathutin inna bs

  • @erandimadushani3277
    @erandimadushani3277 4 ปีที่แล้ว

    සුභ උපන්දිනයක් වේවා අක්කේ

  • @ruwinikaushalya5674
    @ruwinikaushalya5674 4 ปีที่แล้ว

    Happy birthday chamari akkiyo..

  • @shashikasewwandi1794
    @shashikasewwandi1794 4 ปีที่แล้ว

    Happy birthday akki... hemadama sathutin inna. Bs

  • @DroneManAerialPhotography
    @DroneManAerialPhotography 4 ปีที่แล้ว

    Happy birthday Chamari!!!

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 4 ปีที่แล้ว +1

    Happy b'day chamari akka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pramilaprami663
    @pramilaprami663 4 ปีที่แล้ว

    happy birthday new mom chamari next year 👨‍👩‍👧🥰stay safe take care guys god bless you

  • @nisha970
    @nisha970 4 ปีที่แล้ว

    HAPPY BIRTHDAY CHAMARI AKKE 🎂🎂🎂

  • @suhadirangika4618
    @suhadirangika4618 4 ปีที่แล้ว

    Happy birthday. Budusaranai

  • @yashsquad5611
    @yashsquad5611 4 ปีที่แล้ว +3

    Happy birthday akki live happily ever after love you

  • @livejose2898
    @livejose2898 4 ปีที่แล้ว

    Happy birthday akkiyo sathutin inna one 3 denama chuti patiyata bs

  • @gagulkavishwara8535
    @gagulkavishwara8535 4 ปีที่แล้ว

    Happy birthday akka ඔයයි ඔයාගෙ පවුලෙ කට්ටියයි එන්න ඉන්න දුවයි පරිස්සමින් ඉන්න ඔනා