✔️ඔයා කොන්ඩෙ curl කරන්න ආසද? ඉදිරියේදී curl එකක් කරන්න හිතන් ඉන්නවද| එහෙනම් අනිවාර්යයෙන් මේක බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 95

  • @ytqueen20
    @ytqueen20 ปีที่แล้ว +6

    අයන් කරලා තියනවා නම් කරන්න බැරිද

  • @amashanethmini7732
    @amashanethmini7732 16 วันที่ผ่านมา

    අක්කී මේක මේන්ටේන් කරන විදිහ කියන්නකෝ..

  • @hirunachamod9436
    @hirunachamod9436 3 ปีที่แล้ว +3

    හොද වැඩක් අක්කි❤

  • @bhadrajayarathna
    @bhadrajayarathna 10 หลายเดือนก่อน

    Gana chemical eka mona brand eke product ekkd

  • @shashiudesika2297
    @shashiudesika2297 ปีที่แล้ว

    අක්කි ඔයාගේ සැලෝන් කොහෙද

  • @Noori17
    @Noori17 ปีที่แล้ว

    Tight curl eka. Ara podi heat wena kurak wage thiyna eke lagin lagin othala temperature krna curl eka. Apita salon ekakin permanent widihata kra gnna puluwan da ☺️

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว +1

      puluwan , ekata curling tone eka wenuwata rode use karanne with perming lotion ekka

  • @Dahamisave
    @Dahamisave ปีที่แล้ว

    Mamath konde curl karanna inne akki langadi curl karama konde damage wenawada ane poddak kiyanna puluwanda akki

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      ඒක හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න . Prosessing time හරියටම කරන්න ඕනෙ එතකොට ඔයාගෙ කොන්ඩෙට ගැලපෙන permin lotion එක තෝරගන්න ඕනෙ .. Pree perm test ekak karanna ඒ දේවල් හරියටම කරොත් damage එකක් වෙන්නෙ නැහැ. වැදගත්ම දේ කරාට පස්සෙ කොන්ඩෙ හොදට maintain කරන එක ❤️

  • @hiruherath4786
    @hiruherath4786 2 ปีที่แล้ว +1

    දනිස්ස ගාවට තියෙන කොන්ඩයක් කපන්නේ නැතුව ඒ කියන්නේ කොට කරන්නේ නැතුව කර්ල් එක.කරන්න බැහැ ද 😥

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      පුලුවන් 😊

    • @hiruherath4786
      @hiruherath4786 2 ปีที่แล้ว

      Contact nb plz 🤗

  • @viharamuthuli5129
    @viharamuthuli5129 ปีที่แล้ว

    ඔයාගේ සැලෝන් එක කොයි හරියට තියෙන්නේ කියන්නකො ඒ වගේම මට නම්බර් එකක් ගන්න පුළුවන්ද ඔයාගේ

  • @ishanimadhuka1957
    @ishanimadhuka1957 ปีที่แล้ว

    perm krpu kondekt hoda shampoo ek mokkd

  • @resandi_rusara
    @resandi_rusara 10 หลายเดือนก่อน

    කොච්චර කාලයක් කර්ල් එක තියෙනවා ද

  • @erandinethmi2991
    @erandinethmi2991 ปีที่แล้ว

    අක්කි ගෙදරදි කර ගන්න පුලුවන් එකක් කියන්නකෝ,තෙරැවන් සසණයි

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      perm එකක්නම් ගෙදරදි තනියම කරගන්න ටිකක් අමාරුයි ☺️

  • @hansipathirana2569
    @hansipathirana2569 ปีที่แล้ว

    Akki mn straight karala dn awrudu 3k wage wenwa straight hair eken bagaykmvkapuwa thawa tikk thiyenawa e tika curl krnn berida

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      කරන්න පුලුවන් . Straight එක තියෙන කොන්ඩ කොටස කපලා අයින් කරනවනම් ගොඩක් හොදයි. අවුරුදු 3ක් නිසා ප්‍රශ්නයක් නැ කරන්න පුලුවන් 😊

    • @hansipathirana2569
      @hansipathirana2569 ปีที่แล้ว

      @@imzy1471 tnx akkiya

  • @ridmiherath8759
    @ridmiherath8759 ปีที่แล้ว

    Curl Karpu kondekt hnd shampoo conditionel curl cream monwd

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      USA manufactur karapu brand ekak ganna
      Eg- Loreal / cantu/

  • @madu5131
    @madu5131 2 ปีที่แล้ว

    Akke mita wada loku curl ekak karannath puluwanda

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      ow kamathi size ekakin rods thora ganna puluwan

  • @lahirumadushan6258
    @lahirumadushan6258 ปีที่แล้ว

    Akka oyage salon eka koheda thiyenne kiyannakoo..

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 ปีที่แล้ว

    Akke gothala karana perm eken konde gata hadenwada ?

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      maintain karanna one

    • @nadeeshakalhari5814
      @nadeeshakalhari5814 ปีที่แล้ว

      @@imzy1471 belos ekada hoda dreamdron ekada hoda nngi perming lotion

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว +1

      @@nadeeshakalhari5814 මමනම් dreamrone එකෙන් තමයි කරන්නෙ ඒකෙන් කරන perm කල් පවතිනවා

    • @nadeeshakalhari5814
      @nadeeshakalhari5814 ปีที่แล้ว

      @@imzy1471 thanks you sooooo much😍

  • @hithaaddara4954
    @hithaaddara4954 2 ปีที่แล้ว

    Babata kiri denakota oya lotion eka use karanna hodaida

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      Hoda naha

  • @umedakesara5621
    @umedakesara5621 2 ปีที่แล้ว

    අක්කි කොච්චර කාලයක් වගේ තියනවද මෙහෙම හැදුවාම please riply ewanna🤗🙏🙏🙏🙏

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      මාස 6ක් 7ක් වගෙ

    • @NsdYsd
      @NsdYsd ปีที่แล้ว

      ​@@imzy1471 mata eka salon ekakin kiuwane akki life time thiyanawa re growth eka witharak ayeth karama athi kiyala

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      @@NsdYsd re growth කියන්නෙ මොකක්ද දන්නවද කොන්ඩෙ හිස්කබල ලහින් ආයෙ අලුතෙන් වැවෙන එකට අලුතෙන් වැවෙන කොටසෙ perm එක නෑනෙ එතකොට වැවෙන්න වැවෙන්න ආයෙ ආයෙ කරන එක තමයි ඒ වෙන්නෙ එතකොට ඉතින් life time වගෙ තමයි. ඒත් ඒක එක දිහට කොන්ඩෙට කරන්න හොද නැ.

    • @NsdYsd
      @NsdYsd ปีที่แล้ว

      Akka ge number eka dannako

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      @@NsdYsd instagram.com/reel/CnUrqnFux6t/?igshid=YmMyMTA2M2Y= මේකට inbox msg ekak danna

  • @vidumini648
    @vidumini648 2 ปีที่แล้ว +1

    කොච්චර කාලයක් පවතිනවද

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว +1

      Hodata maintaine karoth auruddak

    • @vidumini648
      @vidumini648 2 ปีที่แล้ว

      @@imzy1471 price komd akka

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว +1

      @@vidumini648 කොන්ඩයෙ දිග ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා, මේ වන විට (2022) සමාන්‍යයෙන් salon එකක සාමාන්‍ය ඉන ලගට කොන්ඩයකට රු.10000ත් 20000ත් අතර වෙනවා normal brand එකකින් කරනවනම්

  • @ayomikandambi4659
    @ayomikandambi4659 2 ปีที่แล้ว +1

    Akki මාතර nadda salon ekk

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      Mn negombo darling 😘

  • @sanjuthankshathaduramadush8715
    @sanjuthankshathaduramadush8715 2 ปีที่แล้ว

    Hi matha කරගන්න oni.මට normal carliy hari එක්ක thiyenwa.please reply

  • @PrasanSa-y7i
    @PrasanSa-y7i ปีที่แล้ว

    Koheda thiyenne salon eka Mtth karaganna ona

  • @niroshadulanjalee4280
    @niroshadulanjalee4280 ปีที่แล้ว

    අක්කි මන් relax එකක් කරලා ඉන්නෙ දැන් මාස 6ක් වගෙ තාම ඒක තියෙයි මට දැන්ම curl කරන්න බැරිද 😊

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว +2

      තාම relax එක කොන්ඩෙ තියෙනවනම් කරන්න බැහැ .. ටිකක් දිගට වවලා relax එක තියෙන්නෙ තව පුංචි කොටසක වගේනම් එක trim කරලා කරන්න පුලුවන් ..

  • @pushpanilmini6393
    @pushpanilmini6393 8 หลายเดือนก่อน

    Samayen kiyak vage yaida

  • @tharushiahinsa314
    @tharushiahinsa314 2 ปีที่แล้ว

    අක්කේ මෙහෙම හැදුවොත් කොන්ඩේ යයිද අනේ මට කියන්නකෝ ප්ලීස්. මාත් හදන්න ඉන්නේ 💔 මට රිප්ලයි එකක් දාන්නකෝ 🙆🙏

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      Curl එක හරියට නිවැරදිව කරොත් කොන්ඩෙ යන්නෙ නැහැ ඒ නිසා හොද salon එකක් තෝර ගන්න..සාමාන්‍යයෙන් වෙනදට වඩා කොන්ඩෙ හොදට බලාගන්න ඕනෙ.. හොද curl protect shampoo එකක් curl protect conditioner එකක් භාවිතා කිරීම අත්‍යවශ්‍යයි සහ අවම මසකට වරක් condition treatment ,oil treatment කරොත් කොන්ඩෙ යන එක බොහෝදුරට අඩුකරගන්න පුලුවන් 😘

    • @MaleeshaVimarshani-q1i
      @MaleeshaVimarshani-q1i 2 หลายเดือนก่อน

      Akki aye aluthen ena konde hodata eida prashnayak wenne nathi weida

  • @madu5131
    @madu5131 2 ปีที่แล้ว

    Curly hair ekak thiyen kenekta unath mewage hadaganna puluwanda

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      Ow puluwan

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 2 ปีที่แล้ว

    දැන් කරගන්න කීයක් වගේ වෙනවද

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      කොන්ඩයෙ දිග අනුව වෙනස් වෙනවා සාමාන්‍ය පිට මැද තරම් දිග කොන්ඩයකට 10000ත් 15000ත් අතර වගෙ

  • @SmmaniGamlath-fz9xj
    @SmmaniGamlath-fz9xj ปีที่แล้ว

    බෙල්ල ගාවට තියනේ කියක් විතර යයිද

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      ගාන වෙනස් වෙනවා.. ඔයා කරන salon එකෙන් අහන්න

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @ndcclips5504
    @ndcclips5504 3 ปีที่แล้ว +1

    👍

    • @imzy1471
      @imzy1471  3 ปีที่แล้ว +1

      ❤️

  • @kalumtharanga2147
    @kalumtharanga2147 2 ปีที่แล้ว

    Pirimi ayage kondeta barida

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      පුලුවන් 😊

  • @ireshamaneliresha4289
    @ireshamaneliresha4289 ปีที่แล้ว

    Koheda me salon eka thiyenne

  • @savindayaadikari1286
    @savindayaadikari1286 2 ปีที่แล้ว

    akii samnyen crul ekk krnna price komda wenne

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว +2

      hair eke diga kota anuwa price wenas wenawa.

    • @nayodyanethu
      @nayodyanethu ปีที่แล้ว

      samanyen ina gawa kondeta priice kiyada

  • @yogikadilshani6415
    @yogikadilshani6415 ปีที่แล้ว

    😍😍😍

  • @lihinihansika6264
    @lihinihansika6264 ปีที่แล้ว

    අක්කගෙ සැලෝන් එක මීගමුවෙ බස් ස්ටෑන්ඩ් එක හරියෙමද තියෙන්නෙ

  • @savindianuththara6589
    @savindianuththara6589 ปีที่แล้ว

    Math mekm saloon ekakin kra eth curly gathiy enne newat passe witharai konde welunm thibba kondem newath awa

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      How to maintain curl hair ? TH-cam surch karala balanna.. Oya maintain karana vidiha waradi

  • @hansikasamanmali1424
    @hansikasamanmali1424 ปีที่แล้ว

    මේ රොඩ්ස් කොහින්දා ගන්න තියෙන්නේ

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      Cosmetics shops වල තියෙනවා 👉 cosmoline 0766004500/0112224500

  • @pushpakumarasadusadumahasa4072
    @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว +1

    Ane akki godak sara nathi cemicel ekak kiyannako konde hadanna.😊😊😊

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว +2

      කෙමිකල් කියන්නෙම සැර දෙයක්.. සැර නැති ඒවා හොයන්න ටිකක් අමාරුයි ඒ හින්දා සැර අඩු කරගන්න අපි පාවිච්චි කරන perming lotion එකට keune bond fusion වැනි දෙයක් mix කරලා use කරන්න පුලුවන් (10:1 අනුපාතයට )

    • @pushpakumarasadusadumahasa4072
      @pushpakumarasadusadumahasa4072 2 ปีที่แล้ว

      🌟💚🌟🌟💚🌟💙🌟
      🌟💚💚💚💚🌟💚🌟
      🌟💚🌟🌟💚🌟💚🌟

    • @shashiudesika2297
      @shashiudesika2297 ปีที่แล้ว

      ඔයාගේ සැලෝන් එක කොහෙද තියෙන්නේ

  • @harshamaduranga6548
    @harshamaduranga6548 2 ปีที่แล้ว

    දාන ලොශන් මොනවද නංගි

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      Brand ගොඩක් තියෙනවා .. මං මෙයාට දැම්මෙ dreamrone 😊

  • @ravindulanka-go4db
    @ravindulanka-go4db ปีที่แล้ว

    පිරිමි අයගෙ නැද්ද

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      පිරිමි අයත් perm කරනවා.

  • @reneorellana9449
    @reneorellana9449 2 ปีที่แล้ว

    No entiendo nada

  • @lakshikamadu336
    @lakshikamadu336 ปีที่แล้ว

    Ai uthra denne nathe

    • @imzy1471
      @imzy1471  ปีที่แล้ว

      Ow kiyanna mokakda oyage ගැටලුව hair permin සම්බන්දව?

  • @sitharaperera2277
    @sitharaperera2277 2 ปีที่แล้ว

    Saloon l koheda thiyenne dear

    • @imzy1471
      @imzy1471  2 ปีที่แล้ว

      Negombo

    • @Nithikabro888
      @Nithikabro888 2 ปีที่แล้ว

      Negombo kothanada sellon eka..number ekak dennako

  • @Nithikabro888
    @Nithikabro888 2 ปีที่แล้ว

    Akke phone number eka dennko

  • @lihinihansika6264
    @lihinihansika6264 ปีที่แล้ว +1

    අක්කෙ මගෙ කොන්ඩෙත් තවම මාසයක් නෑ රිලැක්ස් කරලා.. ඒත් මට මේ ක්‍රේල් එකට වඩා ටිකක් ලොකු ක්‍රේල් එක කරගන්න ආසයි. මම එහෙම කරාට කමක් නැද්ද?

    • @rockladgeacademy4658
      @rockladgeacademy4658 7 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් රසායනික ද්‍රව්‍ය කොණ්ඩයට පාවිච්චි කරලා මාස හයකට පස්සේ තමයි ආයෙත් ඒ වගේම දෙයක් හෝ ඊට වඩා වෙනත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධ දෙයක් කොණ්ඩෙට කරනවනම් කරන්න සුදුසු මම දන්න විදියට