ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thank you mis.godak watinawa
Bohoma sthuthi
Miss honda danumak laduwa .oyata godak pin.
බොහොම ස්තුතියි
Wow ලස්සනයි පැල ගන්න පුලුවන් ද කියද පැලයක්
ස්තූතියි. ඉතාමත් හොදට පැහැදිලි කරනවා.හරිම වැදගත්ඔබේ දැනුම අපිට.නම් වශයෙන් හදුන්වා දෙන එකන්නම් වටිනවා. බුදු සරණයි.
ගොඩක් ස්තූතියි
A
Thanks hodhata පැහැදිලි කරනවා
Thank you
@@induflowers-1993 mis maitawanta කාබනික කෘමිනාශක කියන්න
Weladhapole thiyenawa ...apita eawa hariyanawadha kiyala athdekeem ne
අනේ හරි ආස හිතෙනව ඒ මල් දැක්කම.😍😍😍
ස්තුතිය
ඔයාගෙ දැනුවත් කිරීම් නම් ගොඩක් වටිනව අක්කි... ස්තූතියි ....❤️
ගොඩක් ස්තුතියි
නියමයි❤
මිස් ආයිමත් විඩියෝ එකක් කරන්න anthurium පරාගනය ගැන .
Ok
Mis oya wali gannath one sodalada.
Hodnna awashya nh ...
Thanks mis.oya hodata kiya denawa.
@@nilukadilruksi5902 ගොඩක් ස්තුතියි
මිස් ඔයා ලග තියන මල් පැල වල මිල ගනන් විස්තර සමග video එකක් කරන්න කො ඉදිරියට ..
හරි කරන්නම්
Ou eka nan hugan watinawa
Oya laga black cardinal pala thiyanawada? Mila kiyada miss
1000/
Safari pala thiyenwda mila ganna kohomada
Ne
තවත් මේ වගේ vedio එකක් බලාපොරොත්තු වෙනව
සුපර්
ජයවේවා. තියමයි
සියලු දේ හොඳට කරනවා. හැබැයි මම නම් කැමති නෑ ඔයා ඔය කැප්ටන් අතගානවාට. ග්ලවුස් එකක් දාගෙන වත් කරන්න එතකොට ඇඟට විස නෑ නේද. ඔය කෘෂිරසායන ඇගට විසයි කියලා මේ දවස් වල හරියට කතා වෙනවා නේ .ජය වේවා .
Captan wage dewal athin allanna epa
Ow visa ethi....mathak kalata sthuthi .dennatama....
By colour werga pennana video keranna
හරි ඉක්මනින් කරන්නම්
@@induflowers-1993 Thanks miss
Mango bycolour palayak ganne kohomada.courier karanawada.cash on delivery nadda.
Courier karanawa
Pala gannawanam kohomada genna ganne
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
මිස් කැප්ටාන් අතින් ඇල්ලීම හොද ද?
හොඳ නැහැ ..අල්ලන්න එපා
ම්ස්,cut කල පැලය කොල කහ වෙන්නෙඇයි?
දිලීර ආසාදනය වෙලා...මාද්‍ය ඉක්මනින් වෙනස් කරන්න ...captan ""aguru මිස්‍රනය ගේවේ නෙද්ද
මේ සදහා පොල්ලෙලි සකසා ගන්න ආකාරය පැහැදිලි කරන්න..
පොල්ලෙලි කහට ඉවත් කරන්න වතුරෙ පොගවලා
Mama cut kara hodata ava
ගොඩක් සතුටුයි
Pala ganna puluwan da...
Puluwan
Akke number aka dannako
සිදුරු vahapuvahama වතුර bahin නෑනේ.එතකොට pele kunuven nedda
සිදුරු වලන් කට්ටෙන් වහන නිසා වතුර බහිනවා...නමුත් සිදුරුවල පස් ලෙලි හිර ව්මෙන් වතුර බහින් නැති වෙනවා
@@induflowers-1993 අදහසට බොහොම ඉස්තූතියි...............
Pla yak kiyak veanada
0711114992
පොල් ලෙලිවලට වේයො ඇවිත් මුල් කනවනෙ.පස්සේ පැල මැරෙනවා.ඒකට මොනවාද කරන්න ඕනි..?
වේයන් එන්නෙ බිම තිබ්බම...පෝච්චි ඉටිකොල එලලා තියන්න ...
@@induflowers-1993 👍👍😊😊
Con nu ple
?
ඔයා පොල් ලෙලි පොඩියට කපලා දාන්නේ නැද්ද
දානවා ,අඩියටම දාන පොල්ලෙල්ල කපන්නෙ නැහ
දිලීර නාශක එකේ නමයි,නයිට්‍රජන් පොහොර එකේ නමයි මිල ගණන් එක්ක දාන්නකෝ...
දිලීර නාශක වන්නේ .captan සහ mangosef .නයිට්‍රජන් පොහොර එක crow more ...මිල වෙනස් වෙනවනෙ..පොහොර කඩේකින් අහල ගන්න...ලොකු ම්ලක් නැහැ
@@induflowers-1993 thank you 😍😍❤️
Ft channel
Pros ganna puluwanda mila kiyada danwanna
O711114992
@@induflowers-1993 gage veli kohendha
පැළ ගෙදරට ගෙන්වාගැනීමට පුළුවන්ද ?.පැළ සහ මිල ගනන් සමග වීඩියෝ එකක් කරන්න පුළුවන්ද මිස්...
පුලුවන් ..කුරියර් කරනවා..වීඩියෝ එකක් කරන්නම්
ස්තූතියි !
මැන්ගෝ බයි කලර් පැළයක් කීයක් වෙනවද?
300 -500 අතර
@@induflowers-1993 ඔයා පැළ මිලදී ගැනීම් කරන්නේ නැද්ද?පැළ තියෙනවා ගන්නවා නන්.
Bencok warga gannawa
Thank you mis.godak watinawa
Bohoma sthuthi
Miss honda danumak laduwa .oyata godak pin.
බොහොම ස්තුතියි
Wow ලස්සනයි පැල ගන්න පුලුවන් ද කියද පැලයක්
ස්තූතියි. ඉතාමත් හොදට පැහැදිලි කරනවා.හරිම වැදගත්ඔබේ දැනුම අපිට.නම් වශයෙන් හදුන්වා දෙන එකන්නම් වටිනවා. බුදු සරණයි.
ගොඩක් ස්තූතියි
A
Thanks hodhata පැහැදිලි කරනවා
Thank you
@@induflowers-1993 mis maitawanta කාබනික කෘමිනාශක කියන්න
Weladhapole thiyenawa ...apita eawa hariyanawadha kiyala athdekeem ne
අනේ හරි ආස හිතෙනව ඒ මල් දැක්කම.😍😍😍
ස්තුතිය
ඔයාගෙ දැනුවත් කිරීම් නම් ගොඩක් වටිනව අක්කි...
ස්තූතියි ....❤️