Pitakotuwa | Teledrama | EPISODE 01 | Star Channel Teledrama | 26 - 07 - 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • සෑම ඉරිදා දිනකම රාත්‍රී 7 .30 ට පිටකොටුව ටෙලිනාට්‍යය නරබන්න star channel youtube නාළිකාව දැන්ම subscribe කරන්න
    Script & Director - Harsha Udakanda @ HU Creations
    Producer - Sandun Dolamulla
    Music - Niroshan Dreams
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    Link - 👉👉www.youtube.co....
    👈👈
    Like us on facebook - / star-channel. .
    Subscribe on TH-cam - www.youtube.co....
    Watch Star Channel TV Online - www.youtube.co....
    #Star#Channel#SriLanka
    ® Property of HU Creations (Pvt) Ltd

ความคิดเห็น • 176

  • @රංඅසිපතදරන්නෝ
    @රංඅසිපතදරන්නෝ 2 ปีที่แล้ว +5

    මේ අම්මා කොයි චරිතය කලත් නියමයි මට 😟 දුක ඉවසා ගන්න බැහැ මේ අම්මගේ චරිත ගැන දීර්ඝ ආයු පතනවා අම්මේ ඔයාට ..

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว

      සම්මාන ලැබිය යුතු අය

  • @RedRose-cd9lr
    @RedRose-cd9lr 4 ปีที่แล้ว +3

    අහම්බෙන් දුටුවේ අනිවාර්යයෙන්ම බලන්න ඕනා අනේ මගේ සිතා අම්මාඉන්නවා සදුන් ඉන්නවා ...ගොඩාක් ලස්සන ඇති💖💖💖💖💖💖💖

  • @m.k.gfernando339
    @m.k.gfernando339 4 ปีที่แล้ว +7

    හොදයී වගේ කතාව නම්.. බලමූ ඉස්සරහට 😍❤️

  • @thimashasathsaranithimasha8982
    @thimashasathsaranithimasha8982 4 ปีที่แล้ว +2

    ඔව් කාලෙකින් පිටකුටුව දැක්ක. ඉතිං ලස්සනයි කතාව. ගෙට එනකම් බලන් ඉන්නේ. 👍👌😍

  • @sandarurox3651
    @sandarurox3651 4 ปีที่แล้ว +3

    මෙක මරු ඉතිරි කොටස් කෝ රයන් අයියා upload කරන්නෙ කවද්ද සුපිරි ෆට්ට ❤❤❤❤

  • @magesadobai7078
    @magesadobai7078 4 ปีที่แล้ว +2

    හරිම ලස්සන teledrama එකක් ,,, ගොඩක් ලස්සනයි

  • @classictelevision272
    @classictelevision272 3 ปีที่แล้ว

    මං අද දැනගත්තේ හර්ෂ අයියා ටෙලිනාට්‍යයත් කරනවා කියලා. අද ඉඳලා බලනවා.වැඩේ පට්ට. සුබ පතනවා හර්ෂ අයියෙ.

  • @udanachathuranga7251
    @udanachathuranga7251 ปีที่แล้ว

    Meke episodes කීයක් තියෙනවද? Ko ඉතුරු ටික??

  • @anurajayantha3663
    @anurajayantha3663 3 ปีที่แล้ว +1

    Anee mee Ape AMMAWA Mahansi karanna EPA Deviyanee. Drama ekak unath mehema pareegeniyanna EPA. Sereppu dekakwath NEHA. BUDU SARANAI APE AMMEE.🙏🙏🙏

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +1

    නියම කතවක් ... අනිවාර්යයෙන් හැමදාම දාන්න... අපි ඊලග කොටස එනකල් බලන් ඉන්නවා...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @roshiperera3058
    @roshiperera3058 ปีที่แล้ว

    Can you please upload all videos of this teledrama.

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 ปีที่แล้ว

    කාලෙකින් දැක්කේ කොටුව 2018 පස්සේ ලස්සනයි කතාව බුදු සරණයි හැමෝටම

  • @ajithjayasekera
    @ajithjayasekera 4 ปีที่แล้ว

    අලුත් චැනල් එකක්ද නියමයි. මා ඔබලා සමගයි ඉදිරියටම යං දෙවි පිහිටයි.

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน

    😍 ලස්සන කතාවක් වගෙයි මැස්සගෙ චරිතයෙ නළුත් ඉන්නවා ❤️❤️❤️

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว

    අදමයි දැක්කේ මේ චැනල් එකත් නාට්‍ය ත් බලනවා ඔන්න එහෙනම්

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว

    සුපිරිම කතාවක් වෙයි වගේ මම හදවතින්ම සුබ පතනවා ❤❤❤💐💐💐💐

  • @rkananke
    @rkananke หลายเดือนก่อน

    මේ ටෙලිනාට්‍යය රූගත කළේ දුරකථනයෙන්ද?

  • @pavithra5369
    @pavithra5369 4 ปีที่แล้ว +3

    Supiri .💒 . .lassanayi. 🇰🇷🇱🇰✈✈✈

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +2

    Nethali Nanayakara ta hodda Sammanayak denna hamome 🏆🎖🏆🏆🏆canal walin 👍❤❤❤❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @abrahamlk6063
    @abrahamlk6063 4 ปีที่แล้ว +5

    අපේ ගම ආදරෙයි කොලබට..

    • @ENSIMANO
      @ENSIMANO 3 ปีที่แล้ว +1

      කොළබ කොහෙද බන් උඹ ඉන්නෙ ?

  • @darshanapremathilaka87
    @darshanapremathilaka87 4 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥wage balamu supiri set ekak innee

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +21

    නෙතලි නානායක්කාර ❤️💞
    දසුන් පතිරණ ❤️💞
    ගායත්රි ❤️💞
    නිසා බලන්නේ, ආතල් කෝටියක්.... කොළඹ කොල්ලො කෙල්ලෝ ඉන්නවද.....

    • @rashiwikramasinha1736
      @rashiwikramasinha1736 4 ปีที่แล้ว

      aththataaaaa.....🤭🤭🤭 oyath balanne nathi drama ekak na neda

  • @nowtube12
    @nowtube12 4 ปีที่แล้ว

    Supiri diagatma karmu me widiyatama lv seen nam efa 😂👍

  • @Colinasheloni
    @Colinasheloni 4 ปีที่แล้ว

    Mekamaine hiru eke poya dawasakda koheda giye 🤨

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว

    Anae ammapa achhiamma pau adarayan balanawa budungae budu saranai hamotama

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ปีที่แล้ว +1

    Harima lassani❤️👍

  • @Dona-w3z
    @Dona-w3z 4 ปีที่แล้ว +4

    අපේ නෙතලි අම්ම 💗

  • @ashadevika8010
    @ashadevika8010 2 ปีที่แล้ว

    මමත් ekai awe ada thama ptan gatte

  • @ravindrithilanka491
    @ravindrithilanka491 4 ปีที่แล้ว

    Pitakotuwa teledrama eka kawdatada yanne.welawa kiyatada

  • @dineshapriyangika2177
    @dineshapriyangika2177 4 ปีที่แล้ว +2

    දසුන් ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ කතාවක්

  • @lankavithanage2478
    @lankavithanage2478 2 ปีที่แล้ว

    මේ ඩාමා එකට මොකද උනේ...

  • @shirannirosh7467
    @shirannirosh7467 4 ปีที่แล้ว +5

    හොදයි වගේ....good luck...👍👍👍

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +3

    ලස්සන කතාවක් වගේ
    ඉතුරු ඒව කෝඉතිං.

    • @realtalk4969
      @realtalk4969 4 ปีที่แล้ว

      Mma bln hama kathwema oyat inwa comments wala

    • @kjn241
      @kjn241 4 ปีที่แล้ว

      @@realtalk4969 👍.

  • @arunaabahayawardana5802
    @arunaabahayawardana5802 4 ปีที่แล้ว

    Do you have Amaa teledrama ?

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +2

    Danapala uncle inne sudu noneth ekka👌❤❤👌

  • @udayakumari6592
    @udayakumari6592 10 หลายเดือนก่อน

    Ahamben dakke lassanata thiyeyi wage

  • @anuruddhalogin
    @anuruddhalogin 4 ปีที่แล้ว

    සුපිරි කතාවක් !
    කැමරාකරනය පොඩ්ඩක් improve වෙන්න ඕනේ...

  • @maheshikalakmali2676
    @maheshikalakmali2676 4 ปีที่แล้ว +2

    ලස්සනයි කතාවක් ❤❤❤❤❤

  • @kkmixsong3026
    @kkmixsong3026 4 ปีที่แล้ว

    බලමු ඉන්න කට්ටිය සුපර් කතාව ලස්සන වෙයි

  • @kadewatthababy5656
    @kadewatthababy5656 4 ปีที่แล้ว +1

    හොද දෙයක් කතාවෙන් අදහස් වෙයි කියලා හිතනවා

  • @ruwanruwan9190
    @ruwanruwan9190 4 ปีที่แล้ว +2

    Lassanai 👍👍🇱🇰

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 4 ปีที่แล้ว +2

    Patta a

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +3

    ගායත්‍රී ❤️

  • @prakashkoswatta8474
    @prakashkoswatta8474 3 ปีที่แล้ว

    lama naluwage ragapama godak hodai.harima ihalai

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි වගේ

  • @shiromibaby4048
    @shiromibaby4048 4 ปีที่แล้ว +2

    Seetha ammee oyata deerg Ayesha labenawa!

  • @realshehandulakshana2879
    @realshehandulakshana2879 4 ปีที่แล้ว +7

    මේක Normal Tv Channel එකක ටීවී එකේ ගියොත් හොදයි කියලා හිතන අය මේ කොනට 😵👇

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    ලස්සනයි කතාව හොදයි හොද ආදර්ශයක් දෙයි කියලා හිතෙනවා.බුදුසරණයි

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +3

    අලුත් කතාවක් ඇවිල්ල බලමු ඉදිරියට දැනට හොදයි

  • @dinupaththamperuma1581
    @dinupaththamperuma1581 4 ปีที่แล้ว

    ආරම්භය නියමයි..

  • @sriyanilmini5163
    @sriyanilmini5163 4 ปีที่แล้ว +1

    Gayathri man asa actress kenek. Madam Gayathri can I tell you something. Your natural hair is best for your beautiful look.

  • @koriynlife6959
    @koriynlife6959 4 ปีที่แล้ว +2

    Hodai wage kathawa

  • @deepthifernando2219
    @deepthifernando2219 4 ปีที่แล้ว +2

    සීතා අම්මා (නෙතලි නානායක්කාර) ඇතුලු ප්‍රවීණ නලුනිලියන් ඉන්න නිසා හොද කතාවක් වෙන්න ඇතිකියලා හිතනවා....

  • @roshanmadhuperera8648
    @roshanmadhuperera8648 4 ปีที่แล้ว +7

    ගයත්‍රී ඉන්න හින්දමයි බලන්න අවේ😘😘😘👍

  • @nandakumarkrishnan1313
    @nandakumarkrishnan1313 4 ปีที่แล้ว

    Best pittakuttuwa drama keep it up

  • @neronero4412
    @neronero4412 4 ปีที่แล้ว +2

    Lassanai

  • @MyKlife919
    @MyKlife919 4 ปีที่แล้ว

    Vedio quality adui..

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว

    කතාව ලස්සන වෙයි කියලා හිතනවා

  • @sankamanimaldura2860
    @sankamanimaldura2860 4 ปีที่แล้ว +1

    Lankawa gana duka hitanawa

  • @තිලංකසංජීව
    @තිලංකසංජීව 4 ปีที่แล้ว

    බලු වැඩ කරන්ට එපා බං.. මේ කතාවේ ඉතුරු කොටස් කෝ....

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 4 ปีที่แล้ว +1

    niyami nattiya

  • @kindflowers1924
    @kindflowers1924 9 หลายเดือนก่อน

    ❤🙏❤🙏❤🙏❤

  • @saviduhashan972
    @saviduhashan972 4 ปีที่แล้ว +4

    Hondai wage 😍

  • @pkehel
    @pkehel 4 ปีที่แล้ว +2

    Nethali Nanayakara is a very talented actress!! 🙏

  • @kkmixsong3026
    @kkmixsong3026 4 ปีที่แล้ว

    නොනහාමි නැන්දා නම් මෙ චරිතය ට නියමෙටම ගැලපෙන ව

  • @nowheresomewhereSl
    @nowheresomewhereSl 3 ปีที่แล้ว

    ගයත්‍රි නම් ම්ම්ම්😋

  • @mrvtechshow7736
    @mrvtechshow7736 4 ปีที่แล้ว +4

    අමිමෝ ගයත්රි

  • @ආදරේයීතාත්තේසුදුදෝණි

    කොළබ කපුටෝ කෝ බලන්න

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 4 ปีที่แล้ว

    giridevi eke wagema nethali nanayakkara super acting👍👍👍

  • @samathsenaratnesenaratne6865
    @samathsenaratnesenaratne6865 3 ปีที่แล้ว

    Mage nathi thiaynwan hodai badu gana katha karanathuwa

  • @saradesilva7155
    @saradesilva7155 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @malisanda954
    @malisanda954 3 ปีที่แล้ว

    Video karana kena awida awida video karalada manda.video eka selawenawa wadine

  • @kevinjeskor9560
    @kevinjeskor9560 4 ปีที่แล้ว +1

    Niymai ardrei❤️❤️❤️😘

  • @bindulanka8719
    @bindulanka8719 4 ปีที่แล้ว +2

    අපේ..හදවත්..වලට.කතා.කරන.කතාවක්.වාගේ..😢😢

  • @malakwtt3675
    @malakwtt3675 4 ปีที่แล้ว +2

    NATALI NANAYAKKARAGE RANGANAYA HARIMA TATWEKAI❤❤❤💪💪💪

  • @gaminerupasana2644
    @gaminerupasana2644 2 ปีที่แล้ว

    Suparrrr

  • @rashmirashmi4440
    @rashmirashmi4440 4 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰😍

  • @gaminerupasana2644
    @gaminerupasana2644 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍💞💞💞👍👍👍👍👍👍

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    🙏🙏🙏🙏🙏

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว

    ඊඊ ලගට ඇස්වාට්ටුව ද

  • @sriyanisriyani5455
    @sriyanisriyani5455 4 ปีที่แล้ว

    Koo etin 2 kotasa nhana

  • @surangahemachandra
    @surangahemachandra 4 ปีที่แล้ว

    අනෙ අම්මේ ඉතිං ගයාත්‍රි 😁😁

  • @hrcreations7624
    @hrcreations7624 3 ปีที่แล้ว

    කෝ මේකේ ඉතුරු ටික

  • @ganganiroshani2684
    @ganganiroshani2684 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @naturallife3657
    @naturallife3657 4 ปีที่แล้ว

    Set nm blnoo digtma

  • @kingsleyking6341
    @kingsleyking6341 4 ปีที่แล้ว

    සුපිරි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 ปีที่แล้ว

    Sita ammath enawa

  • @malithlakmal9949
    @malithlakmal9949 4 ปีที่แล้ว

    මොන චැනල් එකෙද පෙන්නන්නේ?

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    කො ඉතිරි කොටස් ටික 😢

  • @1980indika
    @1980indika 4 ปีที่แล้ว

    editing ekai video pattama upset

  • @sas-ko9cu
    @sas-ko9cu 4 ปีที่แล้ว

    ඉතිරි කොටස් කෝ

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว +1

    Hodanam.balanawa.hode.

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sugathperera7479
    @sugathperera7479 4 ปีที่แล้ว

    Seethammath ennawa ne

  • @sahanlakshitha1953
    @sahanlakshitha1953 4 ปีที่แล้ว

    Wasi menika..❤️

  • @rangaprasad2779
    @rangaprasad2779 4 ปีที่แล้ว

    Gayathri akka inna nisa balanawa hodai wage kathawa oya innawa nam ona ekak nakamawa wastuwe

  • @deepaniperera834
    @deepaniperera834 4 ปีที่แล้ว +1

    Gayatre, nayana melo wedak nathi niliyo

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi9268 4 ปีที่แล้ว

    Lassani katava

  • @pthmobile8101
    @pthmobile8101 4 ปีที่แล้ว +1

    එක එක මගුල් චැනල් වලින් කතා දානව ඉවරයක් නැ......කතාවක් ඉවර වෙනකන් දෙනවා නම් ඒත් කමක් නැ.......කාලයක් යද්දි කාතාවත් නැ..චැනල් එකත් නැ...මෙකවත් දෙනවා නම් දිගටම හොදයි........