ජනපති අනුර යාපනය හොල්ලයි! සජිත්ගේ මන්ත්‍රී පළුවක් ගැලවෙයිද? | AKD | Sajith | Beyond News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Subscribe today ​Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
    ජනපති අනුර යාපනය හොල්ලයි! සජිත්ගේ මන්ත්‍රී පළුවක් ගැලවෙයිද? | AKD | Sajith | Beyond News
    #anurakumaradissanayake #anura_kumara_dissanayake #sajith_premadasa #sajithpremadasa #naqeeb_nawaz #naqeebnawaz #Beyondnews #Beyond_news#lka #VoiceTube #SriLanka #Politics
    Follow on:
    Official website - www.voicetube.lk
    Official Facebook - / voicetube.lk
    Official Twitter - / voicetubelk
    Official TH-cam Channel - / voicetubelk

ความคิดเห็น • 93

  • @samuelfestus1650
    @samuelfestus1650 7 วันที่ผ่านมา +26

    ඉල්ලා අස්වෙන්නේ හොරා කන්න බැ
    එහෙම නැත්තමි වපක්්‍යයෙන් බලපෑමි වෙන්න පුළුවන් අවංකව වැඩකරන්න බැරිවෙන්න පුළුවන්.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 7 วันที่ผ่านมา +15

    ජයවේවා❤❤❤❤❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 6 วันที่ผ่านมา +17

    අනුරකුමාර හැර වෙන නායකයෙක් මේ රටේ සිටිනවාද වල කජු ගහන්න ඔන්න මෙන්න ජෝඩු වක් ඉන්නවා ඇන ගන්න බලාගෙන තව එකෙක් ඉන්නවා අනුරකුමාර මේ රට හදනවාමයි අනුරකුමාර අපට විස්වාසයි ජයවේවා❤

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 6 วันที่ผ่านมา +14

    දේශපාලන අධිකාරිය මහන්සිවෙනවනම් රට ගොඩගන්න, වැඩකරන්න බැරි සභාපතිවරු ඉවත්වෙලා, වැඩකරන්න පුළුවන් අයට ඉඩදිය යුතුයි.

  • @ekamuthu_tshds
    @ekamuthu_tshds 7 วันที่ผ่านมา +28

    හොරකම් කරන්න බැරි නිසා අස්වෙනවා

  • @anura56
    @anura56 7 วันที่ผ่านมา +20

    හොරකම් කිරීමට උවමනා උනත් පාලන්යේ දැඩි නීති රීති නිස අවස්ථාවක් නැතිකම.

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 7 วันที่ผ่านมา +25

    ආන්ඩුව ට පුශ්නේ ඒන්නේ හෝරැ කල්ලියේන් මීසක් චන්දේ ධුන්න අපේන් නේවේයි ඒහින්දා අපි කලබල වෙන්න ඕන නැ 🎉🎉🎉❤❤❤

    • @jay-walker3584
      @jay-walker3584 7 วันที่ผ่านมา +1

      ගොං බුරුවෝ පශ්න එනවා කියලා අස්වෙනවා නං උන් තොත්ත බබ්බු උඹ වගේම

    • @renakadilhan5054
      @renakadilhan5054 6 วันที่ผ่านมา +2

      ❤❤❤

  • @Pathirana23456
    @Pathirana23456 7 วันที่ผ่านมา +22

    හොරා kanna බැහැ කාර්යක්ෂමතාව oni ඒකට beri nam අයින් වෙනවා ඒකයි උත්තරය

  • @ganithdewayalagethsharasam4114
    @ganithdewayalagethsharasam4114 5 วันที่ผ่านมา +2

    පුරා විද්‍යාවට අදාල ඉඩම් සංරක්ෂනය කල යුතුයි

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 7 วันที่ผ่านมา +20

    මාලිමාවට ජය වේවා 🎉🎉🎉

  • @mohomawsook5865
    @mohomawsook5865 7 วันที่ผ่านมา +15

    නීතිගරුකව ගන්න පඩියට අවංකව වැඩ කරලා පුරුදු නැති නිසා උන්ට දැන් අවංකව වැඩ කරන එක පීඩය ඇති වැඩ කරන්න බැරිනම් ගියපුදෙන්

  • @withanagesomapala8626
    @withanagesomapala8626 7 วันที่ผ่านมา +19

    පහුගිය අාන්ඩුවලින් මොනවා හරි හොරාකාල දැන් මුන් දන්නවා ඉදිරියෙදි කුරු ගනින්න වෙයි කියල එ්කතමයි ඇත්ත හේතුව

    • @fashello7563
      @fashello7563 6 วันที่ผ่านมา +1

      අස් වෙලා තියෙන්නෙ මාලිමාවෙන්ම පත් කරපු එවුන්.

  • @SandikaLiyanage
    @SandikaLiyanage 6 วันที่ผ่านมา +1

    Ape ජනපති anura රැකගැනීම අපගේ වගකීම ❤❤❤❤

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 7 วันที่ผ่านมา +2

    සුපිරි

  • @HasiniIndivari
    @HasiniIndivari 6 วันที่ผ่านมา +2

    ඉල්ල,අස්වෙන,අය,ගිඅවෙ,,

  • @GunawardanaHA
    @GunawardanaHA 6 วันที่ผ่านมา +2

    නොහැකියාව ,තමයි මෙි සියල්ලන්ගෙම අස්විම පිළිබදව සිතන්නට සිදුවෙන්නේ ,,,🎉

  • @manelrathnayake4878
    @manelrathnayake4878 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤AKD ❤❤❤🎉🎉🎉🎉🎉

  • @krishperera5050
    @krishperera5050 7 วันที่ผ่านมา +18

    සෙනේෂ් නම් මාස තුනකට වීතරයි ගත්තේ ඒක එයා භා ර ගන්න කලීන් ම කීයලා තීබුණ.
    පීඩනය කීයන්නේ උන්ට ඕනේ හැට්යට වැඩ කරගෙන යන්න කීයලාද? අර රමාල් වගේ චන්ද්‍රී කා ගේ කාලේ ඉදන් ප්‍ර වාහනේ සභා පතී හැබැයි අද වන තුරු ප්‍රවාහනේ එතන මයි.
    අනීත් එක සභාපතී ලා අයීන් උනා හෝ අයී න් කලා කීයලා ඔවා ආණ්ඩුව කට‍ ප්‍රශ්න නෙවෙයි. සභා පතී ධුරේ ඔය කීයන තරම් බලගතු ධුරයක් නෙවෙයි.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 วันที่ผ่านมา +4

      ඔබ හරි පොල් පිත්තක් හරි ආණ්ඩුවේ ප්රතපත්තිය අනුව වැඩ කලානම් ආයතන හැම එකක්ම දියුණු වෙනවා.....❤❤❤

    • @krishperera5050
      @krishperera5050 7 วันที่ผ่านมา +1

      @JBandara-ny1xq ඔව් අනීවාර්යෙන් ම, සභාපතී ධුරේ කීයන්නේ පවතීන ආණ්ඩු වේ ප්‍රති පත් තී වලට එකග වෙලා ඒ අනුව වැඩ පීළී වෙලට සකස් කරන්න එක. නැතුව එයා ගේ කැමැත්තට එයා ගේ ප්‍රති පත් තී වලට වැඩ කරන්න නෙවෙයි. එහෙම එකග වෙන්න බැරී නම් අස්වෙන්න ඕනේ තමයි.
      හැබයි එහෙම කියලා ආණ්ඩුවෙන් උනත් ප්‍රති පත් තී වලට වීරුධව මොන යම් හෝ අයුතු යෝජනාවක් (දුෂණය කට‍ සම්බන්ධ් )ඉදීරී පත් උනොත් ඒවට වීරුධව කොන්ද කෙලීන් තීයා ගෙන වැඩ කරන්න ත් බැදී සීට‍ ය යුතුයි,

  • @pasidulakshan5188
    @pasidulakshan5188 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 7 วันที่ผ่านมา +5

    මෙ.දවස්වල අස්වෙන.අයට.කියන්නෙ.හොරකමි කරන්න බැරිනිසා.අස්වෙනව.කියලා

  • @RumyPray
    @RumyPray 6 วันที่ผ่านมา +5

    හොරා කන්න පත් කරපු අය. ඒක කරගෙන බැරිවෙනකොට ප්‍රෙශර් එකට අස් වෙනවා.

  • @manjulagamlath2575
    @manjulagamlath2575 5 วันที่ผ่านมา

    පරන ක්‍රම වලට හොරාකන්න ලේසි නෑ ඒකනිසා පීඩනේ වැඩී ඉල්ලා අස්වෙනව . 2:54

  • @sandyakumari4172
    @sandyakumari4172 7 วันที่ผ่านมา +5

    ❤❤🎉🎉❤❤

  • @ShenuSenansa
    @ShenuSenansa 6 วันที่ผ่านมา +5

    කරපු හොර වැඩ එලි වෙන බව දන්නවා

  • @ChamiChami-l8h
    @ChamiChami-l8h 7 วันที่ผ่านมา +4

    Akd ❤❤❤❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 7 วันที่ผ่านมา +14

    Akb and npp are the best of the best in the world, 🧭🧭🧭🧭❤️❤️💯💯🌎🌎

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 7 วันที่ผ่านมา +4

    අනික.හැම.රැකියාවකට.ගියේ.දේශපාලනයෙන්.ශුිලංකා.U.N.p..කියන.දෙකෙන්.ඉතිං.මෙතුවක් කල්.එ.අය.කරගෙන.ආ.දේවල්වලින්.මිදෙන්න.ඉතාම.අපහසුයි.අනික.මෙ.අයට.දේශපාලන යෙනුත්.යමි.යමි..බලපෑමි.එනව.ඇති.එනිසා.ඒ.අය.අයින්වෙනව.එසේ.නැතිනමි.විශාුම.යනව

  • @chandanayohana4967
    @chandanayohana4967 7 วันที่ผ่านมา +12

    අස්වෙලා නෙවෙයි...අස්වෙන්න සිද්ද උනා

    • @Mprop-u8d
      @Mprop-u8d 7 วันที่ผ่านมา +1

      Okkoma ewun nambu pitin illawarra as unanam thama honda ..okun padi aran me rata kaala..dakke nadda cope eke wee ton gaana waraddala kiwwa lokka?
      Harinam uuwa suspend karan one

    • @krishperera5050
      @krishperera5050 7 วันที่ผ่านมา +1

      මොනාද හේතුව?
      රමාල් නම් ගීය එක නම් හොදයි මොකද චන්ද්‍රී කා ගේ කාලේ ඉදන් ප්‍රවාහන සභා පතී හැබයි ප්‍රවා හනේ එතන මයි. ඒ යකා නම් ගීය තරම ට හොදයි.

  • @jackdon1206
    @jackdon1206 6 วันที่ผ่านมา +1

    AKD ❤❤❤❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 7 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤jayaweva sirasa

  • @blackpickfan10
    @blackpickfan10 7 วันที่ผ่านมา +2

    great.

  • @jennysaro8960
    @jennysaro8960 7 วันที่ผ่านมา +6

    සභාපතිල අස්වෙන්නේ හොරා කන්න බැරි නිසා වෙන්න ඇති 😂
    අපේ අනුර කුමාර ජනාධිපතිතුමා යාපනය විතරක් නෙමෙයි මේ මුළු ලංකාවම හොල්ලලා ඉවරයි.ඒකවත් තේරුම් ගන්න බැරි හරක් විපක්ෂය තාමත් දරු නැලවිලි බොරු කිය කියා තාමත් බොලද අසාර්ථක වෑයමක් දියත් කරමින් සිටී😂😂😂😂

  • @JanahandaFoundation
    @JanahandaFoundation 7 วันที่ผ่านมา +3

    ඉල්ලා අස්වෙනව නොවෙයි මම හිතන්නෙ අයින් කරනවා. මොකද යමි යම් දෙපාර්තමේන්තු හෝ සංස්ථා වල අක්‍රමිකතාවන් කරපු පිරිස් අයින් කල යුතුයි.
    හොරු සහ වෙනත් ආන්ඩු විරුද්ධවාදීන්ට හා යම් අය රජය කරන්න දෙන්නෙ නැත්නම් එයට ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ නිසා අයින් වෙනව ඇති

  • @udith-pz4tv
    @udith-pz4tv 7 วันที่ผ่านมา +7

    රනිල් එක්ක ගියොත් එවුන්ට පොහොට්ටුවට උන දෙමය වෙන්නෙ සජියගෙ උන්ටත්

  • @RuwanKumudu-n1k
    @RuwanKumudu-n1k 6 วันที่ผ่านมา +1

    දැන් සැප නැ...හොරා කන්න බැ

  • @kingphone8251
    @kingphone8251 7 วันที่ผ่านมา +2

    වැඩ බැරි නම් අස්වෙලා යන්න මාලිමාවේ වුනත් වරදක් කලොත් දඩුවම් සමානයි මේවා අපිට මුල් කලෙත් ඇහුන දේවල්

  • @shantadenuwala3714
    @shantadenuwala3714 6 วันที่ผ่านมา +2

    ලබාදුන් බලය රැකගෙන වැඩකරගෙන ඉදිරියට යනවා මිස සජිත්ගේ එක අල්ලන්න ගිහිල්ලා තමන්ගේ තියෙන එකත් නැති කරගන්න එක තමයි දුකයි

  • @likehub-ql1py
    @likehub-ql1py 5 วันที่ผ่านมา

    කලමණාකරන දුර්වල ත නිස අමාරුයි වැඩ කරන්න එකයි පුළුවන් කෙනෙක්ට දිලා යන්නෙ

  • @PriyaniArunashanthi
    @PriyaniArunashanthi 7 วันที่ผ่านมา +6

    Palath saba

  • @upaliweerakoon2070
    @upaliweerakoon2070 6 วันที่ผ่านมา +2

    තනතුරැ අරන් සැපවිදින්න,හම්බකරන්න දැන් අමාරැද?

  • @Shanthigamage1234
    @Shanthigamage1234 2 วันที่ผ่านมา

    වැඩ බැරි නමි අස්විය යුතුමයි

  • @Maged-t5j
    @Maged-t5j 5 วันที่ผ่านมา

    කෙලින්ම තේරෙනවා නේද හොරා කන්න බෑ ඒකයි

  • @SadunChathuranga-q9g
    @SadunChathuranga-q9g 6 วันที่ผ่านมา

    Wedo ඉන්නවා ඔවුන් ta දෙන්න on අනිවාර්යයෙන්

  • @ranjithpriyantha9558
    @ranjithpriyantha9558 7 วันที่ผ่านมา +1

    Malimawata ජය

  • @RanjithEkanayaka-n6q
    @RanjithEkanayaka-n6q 6 วันที่ผ่านมา

    හරියට කෙලින් වැඩ කරන්න දන්නැති,පුරුදුනැති අය ට ඉන්න අමාරුයි ඉතින් ඉල්ලාඅස්වෙනවා😅

  • @arunashantha4938
    @arunashantha4938 6 วันที่ผ่านมา +2

    අයිමත් පනින ගෙම්බන්ට වැඩක් නෑ පරණ පක්ෂ සේරම කුඩේ කුඩු අහන්නත් සතුටුයි

    • @shriyaniherman8345
      @shriyaniherman8345 6 วันที่ผ่านมา

      මරු හොරු එක මිටට. මුන්ට පලාත්සභාවලටවත් එන්න දෙන්න හොද නැහැ. කාලකණ්ණි. ජනතාවනි බුද්ධිමත් වෙයල්ලා

  • @BandaraKalawewa
    @BandaraKalawewa 6 วันที่ผ่านมา +1

    ඉල්ලා අස්වෙන්නෙ හොරා කන්න නැති නිසා .. පහුගිය අන්ඩුවල හොරා කපු ඒවා දන්නවානෙ

  • @karunawathil.k.h9096
    @karunawathil.k.h9096 6 วันที่ผ่านมา +1

    Mutte Ainweyan paduwe hitapiya

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 6 วันที่ผ่านมา +1

    ඉල් ලා අස්වීම ඒඅයට තිබෙන අයිතියක් , පුද්ගලික අයිතියට බාදාකරන්න බැනේදරටෙ සම්මතනිතියට,

  • @mr_seven2650
    @mr_seven2650 6 วันที่ผ่านมา +1

    Horunta Inna ba NPP ekath ekka

  • @Maged-t5j
    @Maged-t5j 5 วันที่ผ่านมา

    උන් යන එකම හොදයි

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 5 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ,වසර 30 උතුරේ යුද්ධය අවසන් kala වත්මන් jvp ජනපති ANRA 😂😂

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 7 วันที่ผ่านมา +2

    Game ekak yanne anduwa wattanna

  • @shriyaniherman8345
    @shriyaniherman8345 6 วันที่ผ่านมา +1

    තාත්තගෙන් දුවට පුතාට සහ පරම්පරාවම ජනතා මුදලින් නඩත්තු වෙන අහිගුණ්ටිකයෝ😂😂😂😂

  • @PCKongahage
    @PCKongahage 6 วันที่ผ่านมา +1

    Neethi garukara winaya garukawa winivida dakmakiñ awankawa ratata adare athuwa sewaya kumakda kiya therum nogena a a sewa nilathala walata path kala nisa. Saha pathweem labagath nisal😢

  • @AffectionateCircuitBoard-wo7lx
    @AffectionateCircuitBoard-wo7lx 6 วันที่ผ่านมา +1

    Horakan karanna bari nisa

  • @MaleeshaSaranga
    @MaleeshaSaranga 6 วันที่ผ่านมา +1

    hora kanna bsri nisa

  • @bastianperera530
    @bastianperera530 6 วันที่ผ่านมา +2

    කැපිල්ල නැති කම

  • @prasannakumara2805
    @prasannakumara2805 7 วันที่ผ่านมา +1

    Balapan thamay

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 7 วันที่ผ่านมา +4

    voice tube නේද මම නම් අද තමයි ඇහුවේ මේ youtube නාලිකාව කරන මහත්තුරු හොඳට මතකතියාගන්න මේ රටේ ජනාධිපතිවරයාට නම්බුවක් තියලා කතා කරන්න තමුන්ගෙ නංගි බැඳපු මස්සිනාට කතා කරන විදිහට අනුර කුමාර අනුර කුමාර කියලා කතා කරන්න එපා ඒක නිකන් මේ මාධ්‍ය සදාචාරයටත් අවනම්බුවක් නම්බුවක් දෙන්න පුළුවන් පුද්ගලයෙකුට නම්බුවක් දීලා කතා කරන්න පුරුදු වෙන්න මේකෙන් අපිට පේන්නේ ඔබතුමන්ලාගේ මේකට තියෙන ආධුනික බව කරුණාකරලා අපේ රටේ ජනතාවගේ ජනාධිපතිවරයාට නිකන් ඔහේ ගමේ ගොඩේ යන මනුස්සයෙකුට කතා කරනවා වගේ අනුර අනුර කියන්නේ නැතුව අනුර කුමාර ජනාධිපතිතුමා කියලවත් කතා කරන්න පුරුදු වෙන්න you tube නාලිකාවක් කරන මනුස්සයෙක් වශයෙන් ඔබ රැජ්ජා විය යුතුයි අපි මේ කියන චෝදනාවලට

    • @dewdropsg6812
      @dewdropsg6812 6 วันที่ผ่านมา

      ඇත්තම ඇත්ත, මාධ්‍ය කරුවන් කියලා කියන්න සදාචාරයක් තියෙන්න ඔනනේ. youtube කිව්වත් එච්චර තමයි.

    • @krishperera5050
      @krishperera5050 6 วันที่ผ่านมา

      @@kapilasuriyabandara6459 මෙතන වෙලා තීයෙන් නේ bro ජනධ් පතී තුමා ගේ සරල නීහතමනී කමීන් මුනුත් ප්‍රයෝජන ගන්න එකයි.
      මුන් ට ඕනේ අර උදච්ච මයීනා /පොනීලා වගේ පට්ට හොරුන්ට මහත් ත යා කීයන්න වීතරයි.

  • @RenukaNilmini-q4b
    @RenukaNilmini-q4b 6 วันที่ผ่านมา +1

    Horakam wanch karanna bariwna kota munaswenawa muta ona dusana anduwak anurath ekka wancha wada beeakai mun yanne

  • @niluka-dn4vb
    @niluka-dn4vb 6 วันที่ผ่านมา +1

    Arksaka edmnm dena apa

  • @champikajayasingha6732
    @champikajayasingha6732 6 วันที่ผ่านมา

    issara wage hora kanna ba ekai illa aswenne

  • @BandaraMapa
    @BandaraMapa 5 วันที่ผ่านมา

    Harakanda nathinam api ella aswenawa

  • @BandaraMapa
    @BandaraMapa 5 วันที่ผ่านมา

    Horakana aya thiyagannata baaaeee

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 7 วันที่ผ่านมา +1

    technical college ekak dala wurtheeya puhunu dunnanam tharuna sewa arala ewain udawu kara nam hari

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 7 วันที่ผ่านมา +1

    Meyage me demala adare nam hodakata newei

  • @nfnf8809
    @nfnf8809 7 วันที่ผ่านมา +5

    MUN PATTA HORU.. SHOULD LEAVE ITS GOOD

  • @helaya8937
    @helaya8937 7 วันที่ผ่านมา +1

    Ranil Rajapakshalage horu tikata ass wenna wenawa.asskaranna kalin asswela palayan kiyanwa athi.hemathenama horune hitiye rajapakshala ge petau mun😂😂.

  • @namalnuwan4505
    @namalnuwan4505 7 วันที่ผ่านมา

    බොරු කියන්න එපා බන්...

  • @jay-walker3584
    @jay-walker3584 7 วันที่ผ่านมา +1

    අනුරට පුළුවන් කට හොල්ලන්න විතරයි වෙන කිසිම දෙයක් බැහැ

    • @sriyanipathmawathiPathmawathj
      @sriyanipathmawathiPathmawathj 7 วันที่ผ่านมา +2

      kiyana eka gihin janadi pathi kama keruwanam hari hora hatta

    • @galpottageperera8695
      @galpottageperera8695 7 วันที่ผ่านมา +2

      ඇත්ත, හොරකම් කරන්න ඉඩ නැහැ.

    • @IranganiUwagedona
      @IranganiUwagedona 6 วันที่ผ่านมา +2

      උඹට පුලුවන් මොනවා හොලවන්නද

    • @krishperera5050
      @krishperera5050 6 วันที่ผ่านมา +2

      @@jay-walker3584 ඇයි හොරා කන්න දෙන්නේ නැති නීසා ද?

    • @shriyaniherman8345
      @shriyaniherman8345 6 วันที่ผ่านมา +1

      හොරු අල්ලනකොට කෙදිරිගාන්න එපෝ

  • @niroshadasanayake1910
    @niroshadasanayake1910 6 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @pasidulakshan5188
    @pasidulakshan5188 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤