ජනපතිගේ කරට අතට දැමූ යාපනයේ තරුණියජනපති අනුරට ආදරය කරන යාපනයේ කාන්තාවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 92

  • @ayesh.3308
    @ayesh.3308 16 ชั่วโมงที่ผ่านมา +63

    ❤❤❤❤❤❤❤
    ජාති බේද නැත්තටම නැතිවෙලා හැමෝටම සමගියෙන් ජිවත් වෙන්න ලැඩබ්වා. 🙏🙏🙏

  • @nishantharanathunga1298
    @nishantharanathunga1298 14 ชั่วโมงที่ผ่านมา +75

    අනුර කුමාරට බනින්නේ මේ සමාජ පරිවර්තනය..දේශපාලන පරිවර්තනය.
    දරාගන්න බැරි උන්.

  • @ruwanjay166
    @ruwanjay166 11 ชั่วโมงที่ผ่านมา +39

    මෙවැනි නායකයෙක් තුන් කලටම අපේ රටට බිහිවන්නෙ එක වරක් පමනයි.ජාතියේ පිනට පහලවුන දියසෙන් කුමරු අප රට ජාතිය ගොඩදානු ඇත!🙏🏼🙏🏼🙏🏼🎉🎉

    • @koekloeren3797
      @koekloeren3797 31 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @sujathaabeyawardana314
      @sujathaabeyawardana314 10 นาทีที่ผ่านมา

      100/1000 ඇත්ත 👏👏❤️

  • @blackylala
    @blackylala 14 ชั่วโมงที่ผ่านมา +42

    ජාති බේද නැත්තටම නැතිවෙලා හැමෝටම සමගියෙන් ජිවත් වෙන්න ලැඩබ්වා. 🙏🙏🙏

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 19 ชั่วโมงที่ผ่านมา +61

    ආයෙ කවදා මේ වගේ ජන නායකයෙක් ඔබ ළඟට ඒවිද?

    • @ranithakannangara5782
      @ranithakannangara5782 4 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත. මිනිස්සු හදවතින්මයි ආදරේ කරන්නේ

  • @ritaadikarama2464
    @ritaadikarama2464 13 ชั่วโมงที่ผ่านมา +34

    සිංහල දමිළ බර්ගර් බේදයක් නැහැ මේ රටේ හැමෝගෙම ජනාධිපති . මේක දරාගත නොහැකි උන් දැන් වැලලෙන්න හදනවා .හිතහදාගනිල්ලා තොපිට ආයෙ කවදාවත් මේ රටේ බලය ලබාගන්න බැහැ කියලා
    👍

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada ชั่วโมงที่ผ่านมา +1

      @@ritaadikarama2464 අනිවාර්යයෙන් 👍👍👍❤️❤️💪💪💪

  • @S.A.P.Kolabage
    @S.A.P.Kolabage 5 ชั่วโมงที่ผ่านมา +17

    මේ නායකයා රැක ගන්න ජනතාව කැප විය යුතුයි..❤❤❤

  • @RanjithPerera-v1d
    @RanjithPerera-v1d 2 ชั่วโมงที่ผ่านมา +6

    ජනාදිපති තුමනි ජයවේවා ජයවේවා දෙවි පිහිටයි

  • @MohamedShazardSamsudeen
    @MohamedShazardSamsudeen 9 ชั่วโมงที่ผ่านมา +20

    I’m very happy for Our Country have great leadership 🎉🎉🎉❤❤❤ honestly for all world leaders I feel in the future Srilanka will be developed country 🎉🎉🎉❤❤❤ congratulations our leader and president Anura Kumara Dissanayake 🎉🎉🎉🎉❤❤❤❤ No matter how many years time will be coming we are always proud of you president 🎉🎉🎉🎉❤❤❤❤ honoured for hardworking for our nation and country Srilanka 🎉🎉🎉🎉❤❤❤❤

    • @nilu-w7b
      @nilu-w7b 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sumithraamarasinghe3032
      @sumithraamarasinghe3032 2 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 20 ชั่วโมงที่ผ่านมา +26

    හැම ජනකොටසකම හදවත ට දැනෙන ජනාධිපති කෙනෙක්❤ එත් එක බලද්දි රජිවි ගාන්ධි සින් එක මතක් වුනා.

    • @chinthanaillukwatte
      @chinthanaillukwatte 20 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂😂😂

    • @NuwanFernando-j7l
      @NuwanFernando-j7l 4 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaaa broo 😢😢❤❤❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 14 ชั่วโมงที่ผ่านมา +36

    සිංහල එකෙක්ට මේ තරම් අඩම්බර වෙන්න වෙන හෙතුවක් ඔනේ නැ මම හිතන්නෙ ❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 ชั่วโมงที่ผ่านมา +7

    හදවතේ සහෝදර ජනපති...❤️❤️❤️❤️

  • @AjithWije-i6w
    @AjithWije-i6w 6 ชั่วโมงที่ผ่านมา +15

    පුදුම සතුටක් දැනෙන්නෙ හිතට

  • @PiumiLokuge
    @PiumiLokuge 13 ชั่วโมงที่ผ่านมา +20

    අන්තිමට අපේ රටම වෙනස් උනා 😢

  • @SiriSudamma
    @SiriSudamma 3 ชั่วโมงที่ผ่านมา +5

    දෙමෙල ද සිංහල ද නෙමෙයී ප්‍රස්නේ හැම කෙනාටම නිවහල් රටක් ඔනා 👌ප්‍රබාකරම් සැමරන ඉතා සුලු දම්ල පිරිසක් හිට්‍ යට අනිකුත් සියලු දෙමල ජනතාව දන්නවා ප්‍රබාකරන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා 💪👌👌👌

  • @liri5772
    @liri5772 42 นาทีที่ผ่านมา +2

    මේ පර දේශපාලකයො තමයි අපිව කෙටේව්වෙ දමිළ ජනතාව හරිම හොද අය ❤❤❤

    • @upaliranjith2930
      @upaliranjith2930 4 นาทีที่ผ่านมา

      අම්මාපා 😂😂😂😂😂😂

  • @malipriyangika6216
    @malipriyangika6216 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් කිරීමට අනුර ජනාධිපතිට හැකිවේවා!

  • @isurumotors5752
    @isurumotors5752 5 ชั่วโมงที่ผ่านมา +6

    රටේ ජාතියේ උන්නතිය මතු කර පෙන්වන සංකේතයක්. සියඵ ජනතාවට හැබවින්ම අවංකවම සතුටු වන්න අවස්ථාවක්. ඒ, සැමටම දැනෙන කුසගින්න සමානයි.

  • @gaminikeerthirathna3669
    @gaminikeerthirathna3669 5 ชั่วโมงที่ผ่านมา +8

    අපේ රටේ මෙහෙම ලෙන්ගතු අවංක වෙන නායකයෙක් අපි දැකලා නෑ..රට එක්සත් කිරීමට මේ අව්‍යාජ බව ඉතා අවශ්‍යයි. ජනතාවත් එය මැනවින් තේරුම් ගත යුතුයි. එසේ වුවහොත් ඉදිරියට මේ රට යහපත් රටක් වේවි

  • @ravinduperera9930
    @ravinduperera9930 4 ชั่วโมงที่ผ่านมา +4

    මෙහෙම ජනතාවට සමීප වෙනකොට ජාතිවාදි දේශපාලුවන්ට බෑ මිනිස්සු අතර බෙදීම් ඇතිකරලා සන්නද්ධ අරගල ඇතිකරන්න..

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 4 ชั่วโมงที่ผ่านมา +2

    අාදරේයි සහොදරයා අපි ඔක්කෝම එක අම්මාගේ දරැවෝ ❤❤❤❤❤❤ ජය වේවා 😊

  • @thusithasajeewa3654
    @thusithasajeewa3654 ชั่วโมงที่ผ่านมา +1

    මුං ආදරය කරන්නේ බොරු කියපු Anraiyata මිසක් රට බේරා මුන්ට උතුරේ සිට දකුණට භය නැතිව එන්න හදපු මහින්දට නෙමේ 😢

  • @seethaperera7364
    @seethaperera7364 6 ชั่วโมงที่ผ่านมา +6

    හිටපු නායකයො දමිල ජනතාව ට් පහත් ලෙස සලකුවෙ දන් තෙරෙනවා සහොද්රයා අනුර කොහොමද කියලා.

  • @iskolehamine6824
    @iskolehamine6824 18 ชั่วโมงที่ผ่านมา +8

    ජනාධිපති මැතිවරනෙ වෙලාවේ කඹුරුපිටියේදි අපිත් ව්ක්ක කීප දෙනෙක් කීවා චෙක් කරේ නැතිව අනුර එනවෙලාවෙම වෙන පැත්ත්කින් රිංගුවා කියලා .අවස්‍ය කෙනා රිංගනවා

  • @dulanilehansa279
    @dulanilehansa279 23 นาทีที่ผ่านมา

    තෙරුවන් සරණයි සහෝදරයා .රටින් ජාතිවාදය තුරන් කරාට .

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 7 ชั่วโมงที่ผ่านมา +3

    Best prsident of srilaka🎉🎉🎉🎉

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 2 ชั่วโมงที่ผ่านมา +1

    Great Leader 👍All Sri Lankans 🇱🇰

  • @chamindakumara2428
    @chamindakumara2428 9 ชั่วโมงที่ผ่านมา +6

    AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td 3 ชั่วโมงที่ผ่านมา +2

    ජනපතිතුමනි ඔබ ගුන කියන්න සිංහල හෝඩියෙ අකුරු මට මදී..සුවර්‍ර්නමාලි සෑරදුන්ගෙ පිහිට යි ඔබට

  • @priyalwijesinghe-fl2cn
    @priyalwijesinghe-fl2cn 2 ชั่วโมงที่ผ่านมา

    ජය!

  • @ranithakannangara5782
    @ranithakannangara5782 4 ชั่วโมงที่ผ่านมา +2

    ජනපති කියලා බොරුවට නෙමේ මේ මිනිස්සුන්ගෙ හදවතින්මයි ආදරේ එන්නේ.
    මේ ජනපති ඒ ආදරේට සුදුසුයි.
    ඒකයි වෙනස.
    ජීවිත කාලය තුල එකම ප්‍රතිපත්තියේ රැදෙමින් සිටීමට

  • @stanleygamage666
    @stanleygamage666 7 ชั่วโมงที่ผ่านมา +5

    pretty girls in Jafna👍

  • @NamalPriyadarshana-i1h
    @NamalPriyadarshana-i1h 14 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤❤

  • @shadowpix7652
    @shadowpix7652 6 ชั่วโมงที่ผ่านมา +4

    ❤api Tamil 🥰🙏 AKD 💐💐

    • @nilu-w7b
      @nilu-w7b 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @soisvejai8771
    @soisvejai8771 5 ชั่วโมงที่ผ่านมา +1

    AKD The best leader for nation of srilanka🙏❤️👍

  • @1234non
    @1234non ชั่วโมงที่ผ่านมา

    මෙහෙම ප්ලාස්ටික් පුටුවල ඉදගන්න සරල නායකයො දැක්කමයි❤❤❤

  • @PradeepaPannilawithanage
    @PradeepaPannilawithanage 3 ชั่วโมงที่ผ่านมา +2

    ඹන්න බලා ගනිල්ලා නියම නායකයෝ සහ උන් රට හදන විදිහ. අවුරුදු 76ක් රට කෑව උඹලට තවත් No chance.,. ❤

  • @nishanthafernando6656
    @nishanthafernando6656 10 ชั่วโมงที่ผ่านมา +3

    One and only akd ❤❤❤❤❤❤❤

  • @siherath1385
    @siherath1385 4 ชั่วโมงที่ผ่านมา +1

    His simplicity n ability with humanity have earned big publicity condemning ethnicity.
    A Great person who can take off the weight of ordinary people.

    • @siherath1385
      @siherath1385 ชั่วโมงที่ผ่านมา

      Thanks

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ වෙනස නැවතත් ආපස්සට හැරවීමට ඉඩ තබන්න එපා.

  • @hs-gg9gt
    @hs-gg9gt 8 ชั่วโมงที่ผ่านมา +5

    Mama tamil mage yaluvo okamala sinhala apita kisema jathibedayak tbiuna na kare mahindaya thame ape lasana rata kava Anura shodaraya thame rata advoth ❤️❤️❤️

    • @nilu-w7b
      @nilu-w7b 4 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l 4 ชั่วโมงที่ผ่านมา +1

    Deergaau labeewaa ❤❤❤❤❤

  • @RoshanRoshan-di1dk
    @RoshanRoshan-di1dk 9 นาทีที่ผ่านมา

    Super

  • @rukmansiriwardana3866
    @rukmansiriwardana3866 4 ชั่วโมงที่ผ่านมา

    I'm leaving this special note because I have to. In any nation, it's easy to divide people by religion or ethnicity. But a truly remarkable person has the power to unite them all with warmth and sincerity. That person is AKD. We may never see anyone else gather such momentum. The people have made him who he is, and he carries honest and heartfelt intentions for them. AKD is truly special.

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 20 ชั่วโมงที่ผ่านมา +5

    ❤️

    • @chinthanaillukwatte
      @chinthanaillukwatte 20 ชั่วโมงที่ผ่านมา +1

      රජිව් ගාන්ධි මයා මතක් වුනේ මට විතර ද ? 😢

  • @SaliyaKumara-j3q
    @SaliyaKumara-j3q 3 ชั่วโมงที่ผ่านมา

    👏👏👏👏👏👍💪🏻

  • @upaliranjith2930
    @upaliranjith2930 นาทีที่ผ่านมา

    අද ප්‍රභාකරන් හිටියනම් මේ යකා පස් පාගයි ද යාපනේ .ඕක ආදරේ නෙවෙයි කපටි කම තොපිට තේරුම් ගන්න කාලයක් යයි

  • @shadowpix7652
    @shadowpix7652 6 ชั่วโมงที่ผ่านมา +1

    Api mathaka thiyaganna thakune apita thiyana prasna wagema oya minissuntath thiyanawa......a th oya minissu AKD lagin illuwe ❤❤❤adareyen ape minissu balaganna kiyala witharayi 🥰🙏

  • @capitalland1071
    @capitalland1071 13 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤👍👍👍👍👍👍👍

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් ,උතුරේ අවසන් kala නායක ANRA ..punchi amma pallaa 😂😂

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 6 ชั่วโมงที่ผ่านมา

    Akd❤❤❤❤❤

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 3 ชั่วโมงที่ผ่านมา

    කලිංඋංගෙකරටහෙම අතදැම්මනං කපෝතියි .

  • @BatapolaArachchi
    @BatapolaArachchi 3 ชั่วโมงที่ผ่านมา

    ඇයී බං සද්දෙ වහලා.

  • @janakanishantha1684
    @janakanishantha1684 50 นาทีที่ผ่านมา

    Mewa balan innaba pau ban gothayo ටික හැමදාමත් malimawa

  • @KarandanaDhammissara-gi8rb
    @KarandanaDhammissara-gi8rb 8 ชั่วโมงที่ผ่านมา +2

    Mewa dakikota puduma satutak tiyenne. Jatika samagiya kochchara watinawada. Jatiwadeenta newata balayata enawa boru

  • @asokabandara1061
    @asokabandara1061 6 ชั่วโมงที่ผ่านมา

    💐💞💞💞🌏💞💞💞💐

  • @DileepaHerath-mx3ly
    @DileepaHerath-mx3ly 8 ชั่วโมงที่ผ่านมา

    samagiyatanam mara sathutui

  • @DonJohnSusilHettiarachchi
    @DonJohnSusilHettiarachchi ชั่วโมงที่ผ่านมา

    Jaffna sampradaika deshapalakayin magahera rijuwama ( straight away) Tamil janathawa athara noya yuthu bawai mage hegima.
    Vairayata badun noviya yutui.

  • @witharanaarachchigetissana1281
    @witharanaarachchigetissana1281 4 ชั่วโมงที่ผ่านมา

    That is not hand of That lady.

  • @ajithkumara2401
    @ajithkumara2401 3 ชั่วโมงที่ผ่านมา

    Parawal .Arala Dunna camp Ain Kalama Mona Sathutakda
    Anura Puka Thiyan Enne Wirodara Soldaduwan Saha
    Mahinda Mahathaya Berala
    Uda Bimai AnuraTa Thiyenne Kaiya Gahanna Witharai
    ThopitA hewalek Enne
    Ape Raja Mahinda Rajapaksha Witharai Pala Jeppo Yanna
    Pada Boru Karayo

  • @VinodaniGeetha
    @VinodaniGeetha 4 ชั่วโมงที่ผ่านมา

    කොහෙඩ යන්නෙ sir,,කොටි අස්සෙ 😢

  • @iskolehamine6824
    @iskolehamine6824 20 ชั่วโมงที่ผ่านมา +1

    මරාගෙන මැරෙන කොටිද දන්නෙ නෑ😢

    • @gamini2015Karunaratne-bb5rf
      @gamini2015Karunaratne-bb5rf 19 ชั่วโมงที่ผ่านมา +5

      ඒ අමිහිරි අතීතය සිහිනයක් පමණයි සහෝ, අපි අද ඉන්නෙ 21වැනි ශතවර්ශයේ, ඩිජිටල් ලෝකයේ, සීමා මායිම් අපිට නෑ අනාගතයේ ඔයාටත් නෑ

    • @iskolehamine6824
      @iskolehamine6824 18 ชั่วโมงที่ผ่านมา +3

      මහින්න්දට ලේ බඩ යන්නෙ

    • @arb-tx5ot
      @arb-tx5ot 3 ชั่วโมงที่ผ่านมา +1

      එහෙත් අපේ වගේ මිනිස්සු තමයි ඉන්නේ අපිට වගේ දරු පවුල් තියෙනව නෑදෑ හිත මිත්‍රවඉන්නවා රස්සාවක් හොයාගන්න ඕනේ ආදායම් මාර්ගයක් හදාගන්නඩ ඕනේ ඒගොල්ලන්ටත් බලාපොරොත්තු තිබෙනවා ජීවිතය ගැන හැමෝම මනුස්සයා හැටියට තේරුම් ගන්න අපිට දැනෙන දේම තමයි අනිත් මනුස්සයන්ටත් දැනෙන්නේ භාෂාවක් වෙනස් වුණාට මනුස්සය වෙනස් වෙන් නෑ😊

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada ชั่วโมงที่ผ่านมา

      @@arb-tx5ot අනිවාර්යයෙන් 👍👍❤️

    • @iskolehamine6824
      @iskolehamine6824 ชั่วโมงที่ผ่านมา

      අවදානමකට වඩා සූදානම් වෙන්න ඕන .පිල්ලියාන්ලා කරපු වැඩ මතකයි .එයා තාම ඉන්නවා.😮

  • @upaliwejakon8543
    @upaliwejakon8543 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NandaPathirana-l2z
    @NandaPathirana-l2z 4 ชั่วโมงที่ผ่านมา

  • @MohamedAmeerali-v4z
    @MohamedAmeerali-v4z 2 ชั่วโมงที่ผ่านมา

  • @sunilwickramasinghe4436
    @sunilwickramasinghe4436 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤