පරවියන් ගැන නොකියන රහස් - paraviyo gana hamadema

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ส.ค. 2024
  • #MrPigeon
    #pigeons
    #indian_paravi
    #srilankan_pigeons
    #timing_pigeon
    #pakistan_pigeons

ความคิดเห็น • 35

  • @ManulaRashmika7
    @ManulaRashmika7 25 วันที่ผ่านมา

    පනු බෙහෙත් දෙනවිදිය වීඩියෝ එකක් දානවද

  • @kumudupriyadarshana1697
    @kumudupriyadarshana1697 ปีที่แล้ว +2

    නියමයි මචං හෙන පරවි ඔස්තාර්ලා ඉන්න උන් අතරේ ඔයා හොඳ වැඩක් කරන්නේ අඩුපාඩු තියෙනවා ඒවා මග ඇරගෙන ඔයාගේ පෝන් නොම්බරය දලා වැඩේ කරන්ඩ .......... මොකද අපි මේ රැක ගන්න හදන්නේ අපි ආදරය කරන අහිංසක සත්තු

    • @mrpigeonofficial
      @mrpigeonofficial  ปีที่แล้ว

      අනිවාර්යයෙන්. දන්න දේ හැමෝටම දෙන්න ඕනෙ. මොකද අපි වචනෙකින් කරන දෙයින් සතෙක්ගෙ ජීවිතයක් බේරෙනවා නම් ඒක ෆට්ට.❤️

  • @0sithuminapodda0
    @0sithuminapodda0 7 หลายเดือนก่อน +2

    Supiri aiyye tha video oni😊

  • @sanjayadhammika
    @sanjayadhammika ปีที่แล้ว

    සුපිරි මචං...

  • @ruwanprasad15
    @ruwanprasad15 ปีที่แล้ว

    Niyamai malliyo wede

  • @lahiruavishka8638
    @lahiruavishka8638 ปีที่แล้ว +1

    supirima waddek thama. saththu elawana hatith kiyala denna oyata puluwannam. thanks.

    • @mrpigeonofficial
      @mrpigeonofficial  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් වීඩියෝ එකක් කරමු ❤️

  • @user-ow9fj5bg5d
    @user-ow9fj5bg5d ปีที่แล้ว +1

    💗💗💗

  • @user-ow9fj5bg5d
    @user-ow9fj5bg5d ปีที่แล้ว +1

    niyamay ayye🤓🤓

    • @mrpigeonofficial
      @mrpigeonofficial  ปีที่แล้ว

      තෑන්ක්ස් මල්ලි. දෙයක් ඉගෙන ගත්තා නම් නොදන්න අයටත් ඉගෙන ගන්න ශෙයා පාරක් දාන්න😊

  • @SrisinthakaSrisinthakapr-ek4xu
    @SrisinthakaSrisinthakapr-ek4xu 7 หลายเดือนก่อน +1

    අයියා වීඩියෝ එක හොඳයි ඒත් මගේ පරවි ටික අපේ ගේ ළග තියෙන ඉස්කෝලෙ වහලයට බහිනවා එතකොට උඩ එලවන්න බැහැ ගල් අහලවත් බැහැ

    • @mrpigeonofficial
      @mrpigeonofficial  7 หลายเดือนก่อน

      දැන් ඒ ටික ට්‍රේනින් කරගන්න අමාරු වෙයි. ට්‍රයි එකක් දෙන්න. ඔයා සති දෙකක් විතර එලියට නොදා කූඩුවෙම කන්න දෙන්න. කෑම වෙනදට දෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් දෙන්න. හවස 4 ට විතර කෑම දෙන්න. ඊට පස්සෙ දවසක් කන්න නොදී ඉන්න ඉදල ඊලග දවසෙ හවස තුනහමාරට විතර එලියට දාල විනාඩි දහයක් විතර එලියෙ තියල කෑම දාල කූඩුවට ගන්න. හැබැයි කෑම අඩුවෙන් දෙන්න. එහෙම දවස් පහ හයක් කරන්න. ඊට පස්සෙ එලවන උන්ගෙන් දෙන්නෙක් එලවන්න. එලවල විනාඩි පහක් විතර උඩ ඉන්න දීලා කූඩුව ඇරල කෑම දාල අඩ ගහල බස්ස ගන්න. එහෙම ටික ටික කෑම පෙන්නල ගෙදරට බස්ස ගන්න. සත්තු එලියෙ නිකන් දාල තියන්න එපා එලවල බැස්ස ගමන් කෑම දාල කූඩුවට ගන්න

  • @DilankaAbeinghe-hw6lc
    @DilankaAbeinghe-hw6lc ปีที่แล้ว +3

    කොච්චර උඩ යන සත්තු උනත් උඩ ගහපු ගමන් වහලෙට බහින්නෙ ඇයි

    • @mrpigeonofficial
      @mrpigeonofficial  ปีที่แล้ว +2

      එක්කො සතුන්ගෙ ෆිට්නස් වල අවුලක්. නැත්තන් ඔයා දවසම වහලෙ ඇරල තියනව නම් ඒත් ඒක වෙනවා. ඔයා පරවියන් පාලනය කරන රටාවෙ දෝශයක් ඇති. විස්තර කිව්ව නම් අදහසක් දෙන්න පුලුවන්.

  • @SrisinthakaSrisinthakapr-ek4xu
    @SrisinthakaSrisinthakapr-ek4xu 7 หลายเดือนก่อน +1

    පරවියන්ගේ සෙමටයි ඇස් ලෙඩේටයි බෙහෙතක් කියන්නකෝ

    • @mrpigeonofficial
      @mrpigeonofficial  7 หลายเดือนก่อน

      රිමයිසීන් පෙත්තක් දෙන්න දවසට එක ගානෙ. පැටියෙක් නම් බාගයක් දෙන්න. නිවුන උනු වතුරෙන් දවසට පාරක් ඇහැ සෝදන්න. වෙන් කරල තියන්න.

  • @AchinthaRukmal
    @AchinthaRukmal 6 หลายเดือนก่อน +2

    මේ කූඩුව ඔයාගේද

  • @iduwaraprabash
    @iduwaraprabash ปีที่แล้ว

    aiye paravi biththara danne ne ne ai a

  • @lahiruavishka8638
    @lahiruavishka8638 ปีที่แล้ว +1

    anith video eka kawadda dannee?

    • @mrpigeonofficial
      @mrpigeonofficial  ปีที่แล้ว

      අදම තව එකක් දාන්න ට්‍රයි කරනවා❤️

    • @lahiruavishka8638
      @lahiruavishka8638 ปีที่แล้ว

      @@mrpigeonofficial elama.😃😃😃

    • @mrpigeonofficial
      @mrpigeonofficial  ปีที่แล้ว

      ❤️

  • @myhobby6230
    @myhobby6230 11 หลายเดือนก่อน +1

    පනු බෙහෙත් දෙන විදිය ඔනෙ හරි විදියට මුල යිදලා

  • @pasankakulanga4664
    @pasankakulanga4664 ปีที่แล้ว

    Machan nambr eka dapankoo

  • @yohanmalinda60
    @yohanmalinda60 10 หลายเดือนก่อน

    Phone number eka dennako