GAMPAHA MAHANAMA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 313

  • @shanulinehara4244
    @shanulinehara4244 5 ปีที่แล้ว +25

    🌷 සාදු සාදු සාදු අපෙ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා . සාදු සාදු සාදු 🌷 ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා . නිදුක් නිරෝගි දීර්ඝායුෂ පුාර්ථනා කරන්නෙමි . ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය දුන් සැමට බොහො පින් අත්වේවා . තෙරුවන් සරණයි 🌷

  • @chamindaperera5403
    @chamindaperera5403 6 หลายเดือนก่อน +38

    දර්ම් දේශනා කල පින් බලයම ඔබ වහන්සේට සුගතියේ උපදින්නත් සුක ප්‍රතිපදාවෙන් නිවනට පත්වේවා , සසරවසනතුරු කල්‍යාන මිතුරන් ඇසුර හිමි වේවා

  • @JinathPremaratne
    @JinathPremaratne 6 หลายเดือนก่อน +44

    මට හරිම දුකක් දැනෙනවා. පැවිදි කාලයේදී හොදට බණ දෙශනා කල ස්වාමින්වහන්සේ නමක්. ඒකමයි මම මගේ උපන් දිනය වෙනුවෙන් ලෝකයාගේ දහම් දැනුම වෙනුවෙන් මේ බණ දේශනාව සංවිධානය කලේ.. .🙏🏽
    මේ පිනේ බලයෙන් ඉතා ඉක්මන් ආත්මයක ස්වාමින්වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽

    • @manoriyapa5151
      @manoriyapa5151 6 หลายเดือนก่อน +9

      @@JinathPremaratne මෙවන් වටිනා චරිතයක් කාත් කවුරුත් නැති කෙනෙක් වගේ මල්ශාලාවක ඉදලා අවසන් ගමන් ගියා....
      ජාතිජාතිත් අසත්පුරුශ මිනිසුන් මුන නොගැසේවා.....නිවන් සුව අත්වේවා ..

    • @indranifonseka9517
      @indranifonseka9517 6 หลายเดือนก่อน

      ​@@manoriyapa5151
      L

    • @nadeekaranasinge1661
      @nadeekaranasinge1661 6 หลายเดือนก่อน

      ​@@manoriyapa5151p

    • @gangaweerasinghe7022
      @gangaweerasinghe7022 6 หลายเดือนก่อน +5

      මේ පින් බලෙන් උන්වහන්සේට නිවන් අවබෝධ වේවා!🙏

    • @KalyaniKeerthilatha
      @KalyaniKeerthilatha 6 หลายเดือนก่อน +4

      නිවන් සුව අත්වේවා

  • @PremaMangalika-p8w
    @PremaMangalika-p8w 6 หลายเดือนก่อน +57

    ධර්මය දේශනා කල පින බලවත් වි නිවන් අවබෝධ වේවා .

  • @rasanthigunawardena5777
    @rasanthigunawardena5777 6 หลายเดือนก่อน +21

    ඔබ වහන්සේ දේශනා කල සියලු ධර්මයන්ගේ පිනෙන්ද අනන්ත සසර පටන් මේ දක්වා කල සියලු පුන්‍ය ධර්මයන්ගේ බලයෙන් ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා නිවන් දකිත්වා
    🙏🙏🙏, 58:31 58:31 58:32 58:32

  • @HemalathaWijekoon
    @HemalathaWijekoon 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandrachandra1654
    @chandrachandra1654 6 หลายเดือนก่อน +24

    අහෝ දෙවියනේ මෙතරම් ලස්සනට ගැඹුරු හඬකින් bana දෙසන අපේ හාමුදුරුවන්ට කරපු විනාශයක් ...සසර ගමනේදී මෙවැනි මිනිසුන් hamu නොවේවා උන් වහන්සේට ...අවසාන නිවන් සුවය ලැබේවා ....

  • @nestonesto6367
    @nestonesto6367 5 หลายเดือนก่อน +4

    මෙචර පින් බල මහිමයක් හිමි ඔබ වහන්සේට සසර කරුම උරුම උන විලාසය දෙයියනේ පුදුමයි ඔබ වහන්සේට නිවන් සුව බොහෝ දුර නොවේවා 🙏🙏

  • @pushpakalyani2922
    @pushpakalyani2922 6 หลายเดือนก่อน +3

    හරිම දුකයි.කලාවෙම සිටින කලා කරුවා අජිත් මුතුකුමාරණ මහතා රැවටුනා නම් අපෙ ස්වාමීන් වහන්සේ රැවටෙන එක පුදුම යක් නොවේ... සාදු සාදු සාදු....ඔබ වහන්සේ නිවන් සුව අත්වේවා මේ කළාවු සියලු ධර්ම දේශනා වල පිං බලයෙන්.සාදු සාදු සාදු.🙏🙏🙏🙏

  • @VijithaShalika
    @VijithaShalika 6 หลายเดือนก่อน +5

    මට හරිම දුකක් දැනෙනවා රූපවාහිනීයෙ හාමුදුරුවන්ගේ බන යනකන් බලාගෙන ඉන්නවා ඒ තරම් ලස්සන බන කථා 2021 ඉඳලා බලාගෙන හිටියා කවදද කොහෙද වඩින්නේ කියලා නෑ වැඩියෙ අනේ ඔබවහන්සේට උතුම් නිර්වාණය ලැබේවා

  • @anuradhamagampitiya
    @anuradhamagampitiya 6 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිවන් සුව ලබෙවා..සාදු ...සාදු...සාදු....

  • @nishanava6702
    @nishanava6702 6 หลายเดือนก่อน +22

    ඔබ වහන්සේ පැවිදි කාලය තුලදී යම්කිසි කුසල් රැස්කර ගත්තේද සසර පුරාවට කල්‍යාණමිත්‍ර ඇසුරම ලැබේවා
    වහා වහාම උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @MaureenFerdinands
    @MaureenFerdinands 6 หลายเดือนก่อน +2

    One wahane sate niwan suwe labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadammi8269
    @priyadammi8269 6 หลายเดือนก่อน +11

    පපුව පිච්චෙනවා බයට , සංසාරේ පුරාවට අනේ මගේ අතින් නම් මෙවැනි පවක් වෙන්න එපා .. සුජිවා කර ගත්ත පවක්.. .. ඔබ වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා !

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 6 หลายเดือนก่อน +9

    හිත නිවෙන බුදුබන දෙසුව ඔබ වහන්සේට උතුම් නිවනම අවබොද වෙවා ව්.🙏🙏🙏

  • @vasanthasr245
    @vasanthasr245 6 หลายเดือนก่อน +13

    ඇග හිරි වැටෙනවා.හාමුදුරුවනේ ඉක්මනින්ම නිවනේ සැනසීම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 6 หลายเดือนก่อน +16

    ඉතා ලස්සන ධර්ම දේශනයක් . ඒ සියලු පින් ඔබවහන්සේට සසර ගමන කෙටිකර ගැනීමටව්හේතු වාසනා වේවා !
    🙏🙏🙏

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 5 หลายเดือนก่อน +1

    බන දෙශනා කල පිනෙන් නිවන් පිනිස හෙතු වෙවා අදිශ්ටාන කරමි .

  • @buddikayapa5398
    @buddikayapa5398 6 หลายเดือนก่อน +34

    සත්වයෙක් පුද්ගලයෙක් හෝ ආත්මයක් නොමැති, උතුම් දහමට ගැලපීමෙන්..... මුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.😢 උපැවදි වූ ඒ පුද්ගලයා කෙරෙහි අනුකම්පාව ම උපදීවා

  • @thusharidepthika2740
    @thusharidepthika2740 6 หลายเดือนก่อน +3

    සාදු සාදු සදු 🙏🙏🙏

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 6 หลายเดือนก่อน +6

    මේ.ස්වාමින් වහන්සේට කරපු අපරාධයන්ට ගැලවීමක් නමි නමි ලැබෙන්න එපා ඔබවහන්සේට නිවන් සුව අත්වේවා

  • @marasinghads3913
    @marasinghads3913 6 หลายเดือนก่อน +1

    Me uthum kusal balaya budu maga dakinna upakaara wawa🙏🙏🙏🙏🙏

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk 6 หลายเดือนก่อน +7

    මෙතරම් දහම් දේශනා ඔබ වහන්සේට ත් පෙර කර්ම ව්පාකයක් නිසා මෙහෙම වෙන්න පුලුවන් ඔබ වහන්සේ නිවනින්ම සැනසෙත්වා

  • @Kamal-o4h
    @Kamal-o4h 6 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු මේ ධර්ම දේශනා කළ පිනෙන් ස්වාමීන් වහන්සේට නිවන් සැප ලැබේවා අසන්න සැලසුව අයට ගොඩක් පින්

  • @KiribandageRathnapala
    @KiribandageRathnapala 6 หลายเดือนก่อน +16

    පින්වතුන් වහන්සේ ට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @herathchamindah662
    @herathchamindah662 6 หลายเดือนก่อน +44

    බුදු රජුන්ට මාර සේනාව පරාජය කිරීමට හැකියාව තිබුන අපේ අවාසනාවට මෙහෙව් බණ දේශනා කරන මේ හාමුදුරුවන් අර පඩංගුවට මාරයා බිලි දුන්නා

    • @cpwgunawardhana4054
      @cpwgunawardhana4054 6 หลายเดือนก่อน

      සසර ගනුදෙනු

    • @manelSirimanna
      @manelSirimanna 6 หลายเดือนก่อน

      උන් වහන්සේ පෙරකල අකුසල කර්මයක් පල දුන්නාවත්ද මෙච්චර ගැඹුරු හඩක් විනිත කමක් හ‍රවත් දේශනාවක් කරන්න තරම් කුසලතාවයක් තිබුන උන්නාන්සේ පව්කාර ගනිකාවකගේ ග්‍රහනය කරගත්තේ කෙලෙසද ඔබ වහන්සේට උතුම් නිර්වනය අවබෝධ වේවා

  • @RajiRaji-z4n
    @RajiRaji-z4n 4 หลายเดือนก่อน +1

    මේ නිවෙදක මහතාගේ voice එක ලස්සනයි ❤. මහානාම හිමිට නිවන්සුව ලැබේවා !

  • @titusdayarathne8876
    @titusdayarathne8876 6 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ මේ සසරේ කලර්‍ පින් බලයෙන් ර්‍ මතු ආත්මයේ කල්යාන මිත්‍රයන් ර්‍ ලැබී ධර්මය කීයා දි නිර්වාණ ය අවබෝධ වේවා

  • @geethaperera3667
    @geethaperera3667 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹

  • @ChandimaDenipitiya
    @ChandimaDenipitiya 6 หลายเดือนก่อน +3

    Mahanama thero .Newman suwayama.labewa.sadu.sadu.sadu

  • @jolycell7772
    @jolycell7772 6 หลายเดือนก่อน +10

    අනේ ඔබ වහන්සේ පෙර භවයක කල කරුමයක්
    පාල දුන්නා මේ පින් බලෙන් ඉක්මන් bawayak චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @chandraniranasinghe6225
      @chandraniranasinghe6225 6 หลายเดือนก่อน +1

      ඉක්මන් බවයකවහවහා චතුරාර්‍ය සත්ත්‍ය ඔබවහන්සේට වහවහා අවබෝද වේවා 🙏🙏🙏

  • @JANATHNiroshan
    @JANATHNiroshan 6 หลายเดือนก่อน +22

    චීවරයේ දැරී ම නිසා ම ඔබ වන්සේට සසරේ නිවන් සුවය ලැබීමට හැකි වේවා!!!!!

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 6 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PramudhiHeshani
    @PramudhiHeshani 6 หลายเดือนก่อน +5

    මේ පින් බලයෙන් නැවත උතුම් මිනිස් භවයක් ලැබ නිර්වාණය අවබෝධ කර ගැනීමට ශක්තිය ලැබේවා

  • @rohinimal2655
    @rohinimal2655 6 หลายเดือนก่อน +2

    අනේ ඇස් දෙකට කදුලූ ආව මෙතරම් වටිනා සම්පතක් නේද අපට අහිමි උනේ ලස්සනට පැහැදිලි කරනවා හරිම උතුම් ❤ මේ පින්බලයෙන් උන්වහන්සේට උතුම් නිවනින් මතු සැනසිම ලැබේවා 🙏🙏🙏

  • @anushaabekoon4489
    @anushaabekoon4489 6 หลายเดือนก่อน +13

    උපේක්ෂා සහගතව දකිමි. මා උගත් එකම දෙය පුද්ගලයා සිතට වසග නොවිය යුතුයි, සිත තමාගේ වසගයට ගත යුතුයි . නිරන්තරයෙන් සිහියෙන් ,නුවණින්ම කටයුතු කළ යුතුය . තෙරුවන් සරණයි .🙏 නමෝ බුද්ධාය.🙏🙏🙏

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා

  • @SeatSeatsss
    @SeatSeatsss 6 หลายเดือนก่อน +7

    Harima dukak hitata danuna satya awaboda wi bagayawat un wahase ge bana aurudu 20k desana kara deviyana ai mehema hita wenas une mahita handa wetenawa oba wahanse a karagat awabodakargat darmaya hetuwen ama maha niwaninama. Labewa!!!!!!!

  • @kamalpathirana9304
    @kamalpathirana9304 6 หลายเดือนก่อน +9

    🙏🙏🙏
    සාදු ! සාදු ! සාදු !
    මෙවන් වටිනා හිමි නමක් උපැවිදි උනේ අවබෝධ හොයන මිනිසුන්ගේ අවාසනාවටයි , ගම්පහ මහානාම ස්වාමින් වහන්සේගේ වැරදි හොයන්න තරම් නිවැරැදි අයට අවබෝධය ලැබේවා !!!
    හොදම දේ තමා ගැන හොයන්න .........!!!

    • @chamilakumari2046
      @chamilakumari2046 6 หลายเดือนก่อน +2

      හාමුදුරුවන් ට දොස් කියන්න එපා,දුකයි,මොනව කරන්නද,

  • @anomapriyadarshani8732
    @anomapriyadarshani8732 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻uthum nirwanayama awaboda wewa

  • @RasikaPathiraja-ov1qc
    @RasikaPathiraja-ov1qc 5 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ta chaturarya satya darmayama අවබෝධ veva,,,,,,,,,,,,,,🙏🙏🙏

  • @premajayalath7856
    @premajayalath7856 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගේ ⁣බන අහද්දි හරිම දුකයි ඔබ වහන්සේගේ ඉරණම සිදු උන සිදුඋන විදිහ ගැන...

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 หลายเดือนก่อน +7

    සසර ගමන නිම කරන්නට කලන මීතුරනි ,සැවොම එකාව මෙවන් බුදු පුතුනා රකිනාන.🎉🎉🎉🎉

  • @WmnShani
    @WmnShani 6 หลายเดือนก่อน +1

    Oba wahansege katha puwathama oba wahansema deshana karala 😢😢😢 karapu pinak aththe nam e pin balenma niwan senasim lebewa

  • @dayarathnayake
    @dayarathnayake 6 หลายเดือนก่อน +54

    අනේ මගේ ඇස් දෙකට කදුලු එනවා දෙයියනේ.දන්නවද ඔබ වහන්සේ දේසනා කරපු හැම දේසනාවක්ම දෙපාරක් ඇහුවා.අපේ හිත් නිවාගත්තා මොහොතකට හරි.සසරේ භයානක බව ඔබ වහන්සේ නිතරම දේසනා කලා.ස්‍රද්දාව නැති පුද්ගලයන්ගේ හිත් ස්‍රද්දාවෙන් පිරෙව්වා.අනේ මං කොච්චර හොයලා බැලුවද ඔබ වහන්සේ කෝ කියලා.බැරිම තැන මං බව්ද්දයා නාලිකාවට කතා කලා, එතකොටයි මං දැන ගත්තේ සිවුරු හැර ගියා කියලා.අනේ හිත හදා ගත්තා දෙමව්පියන්ට සලකන්න වෙන්න ඇති කියලා.ඒත් මේ සිද්දිය දැනගන්නට ලැබුනම මහා කම්පනයක් දැනුනා හිතට.වෙන්න ඕනි දේ සිද්ද වෙලා ඉවරයි, ලොවක් නිවමින් ධර්ම දේසනා කල පින එහෙමමයි.ඒ පිනම ඇති ඔබ වහන්සේට සුගතිගාමී වෙන්න.සසරේ ඉපදෙන සෑම භවයකදීම අසත්පුරුශ ඇසුරක් නොලැබේවා.කල්‍යාණ මිත්‍රත්වය ලැබේවා! අපි විසින් මේ තාක් කල් කල පින් කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා! යලි කිසිදු බවයකදි මෙවන් අකල් මරණයක් නොවේවා! අවසන,උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී මේ භයානක සසරින් මිදේවා පින්වත් හිමියනි. 🙏

    • @PushpaLatha-pc7bd
      @PushpaLatha-pc7bd 6 หลายเดือนก่อน +1

    • @twwubandara9951
      @twwubandara9951 6 หลายเดือนก่อน +6

      අනේ මටත් එහෙමයි.... අසත් පුරුෂයාගේ ඇසුරට කිසිම කලකට නොලැබේවා.....

    • @indramg3331
      @indramg3331 6 หลายเดือนก่อน +6

      මෙහෙම ලස්සනට උතුම් ධර්මය දේශනා කල ඔබවහන්සේ ට මෙවන් අකල් මරණ නොමවේවා මේ රැස්කල පින්බලෙන් ඔබවහන්සේ ට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏

    • @padminidesilva-ns1gc
      @padminidesilva-ns1gc 6 หลายเดือนก่อน

      By on

    • @renukulawathie
      @renukulawathie 6 หลายเดือนก่อน +3

      ලෝක සත්වයාට මෙීතරමි ලස්සනට ධර්මය දේශනා කල ඔබ වහන්සේට වෙචිච අපරාධයක් ඒත් කෙසේ වෙතත් ඔබ වහන්සේත් පෙරකල පවක් පගදෙන්න ඇති එත් ඔබවහන්සේ හිමිනමක් වඹයෙන් සිටියදී කරගත් මෙී මහා පින් බලයෙන් සසර වසනාතුරැත් මෙවන් අකල්මරණ නොවෙීවා මෙී සසරේ කල කුසලකර්මවල බලයෙන් උතුමි වූ නවනම අවබෝධ වෙීවා දසර වසන තරැත් මෙවැනි වෙසගනන්ගේ ඇසුරක් නොවෙීවා කල්‍යාණ මිතුරැ ඇසුරම ලැබී උතුමි වූ නිවනින් .සැනසේවා

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 6 หลายเดือนก่อน +1

    Api hamotama uthum chathurarya sathyama awabhoda wewa sadu sadu sadu

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 6 หลายเดือนก่อน +8

    මෙම ස්වාමීන් වහන්සේ වචනයෙන් පමණක් නොව ,තම ජීවිතයෙන්ම අපට පෙන්වා දුන්නේ සසරෙහි ඇති බයානකත්වයයි

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 6 หลายเดือนก่อน +7

    සත්තකින්ම මටත් මෝර පිරිත් දේශනාව මතක් උනා රාගය කියන මිරිඟුව මාර මායව ඔබවහන්සේ සංසාර දුකින් අතමිදෙනවා එය ස්ථීරයි මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @lasanpeiris
    @lasanpeiris 6 หลายเดือนก่อน +2

    Budusaranai !!!

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 6 หลายเดือนก่อน +1

    Ai.geye.siwradala.mechchara.lassanata.pina.lebila.dukai.kiyanna.beritharam.adata.masayai.polawe.pas.kanawa..dukai❤.niwan.maga.sedewaaaa.❤

  • @pms-yr6ec
    @pms-yr6ec 6 หลายเดือนก่อน +8

    පිරිසිදු බුද්ධ වචනය දේශනා කරමින් බොදු හදවත් තුල ශ්‍රද්ධාව ජනනය කල පිනෙන් යලි අප අතරම ඉපිද සම්බුදු සසුන සුරකින්නට හේතු වාසනා වේවා,

  • @kanthiperera8419
    @kanthiperera8419 6 หลายเดือนก่อน +9

    Uthum pawidi bawa laba darma desana kala pinen sasara dukin ethere wewa !!

  • @nilankamanori5969
    @nilankamanori5969 6 หลายเดือนก่อน +5

    Sadu sadu sadu uthum bana desu suwamin whanseta mage nams karaya wewa niwana awaboda wewa

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 6 หลายเดือนก่อน +19

    අනේ මෙහෙම උතුම් ධර්ම දේශනාව න් සිද්ධ කල ඔබ වහන්සේ ට අවසානයේ මොකද උනේ ...මාරයා දිනුවා..

  • @Gna770
    @Gna770 6 หลายเดือนก่อน +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @p.minoka2843
    @p.minoka2843 6 หลายเดือนก่อน +1

    Eththatama harima wedanai mewage swaminwahanse kenek.nethiweema 😢

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 หลายเดือนก่อน +1

    Niwan sepa lebewa obawahanseta.. mewa dena dena ai hamuduruwane me naki geni nisa Una de sewage manussa Kam nethi geniyk nisa anthimata oba wahanse. Wedi kawa...Mona unath obawahanse niwan dakithwa dakithwa..🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @jkmalani1544
    @jkmalani1544 6 หลายเดือนก่อน +6

    මමනම් අදමයි මේ බණ කතාව ඇහුවෙ මේ වයසට මෙහෙම බණකියන්න පුලුවන්නම් ඇයි ස්වාමීන් වහන්ස හිත කනපිට පෙරලුනේ මේ බණ අහන අයත් කොච්චර ලස්සනද ස්වාමීන් වහන්සේගෙ බණවගේ හිත හරිම සැහැල්ලුයි මතුභවයක නිවන් මග අවබෝද වී හද තැනක උප්පත්තිය ලබත්වා

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 6 หลายเดือนก่อน +1

    Ane.matanam.daraganna.beri.dukak.deiyane.ai.mema.une.buduhamuduruwo.wedamakara.wage.aiyo.wechcha.aparadayak..paw.lassanata.bana.kiyanawa..k.sujewata.ahu.une.karumeta.pera.pin.paw.deka.nisa.niwan.doratuwa.wiwarawewaaaa❤😭😭😭😭🙏🙏🙏♥️

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 6 หลายเดือนก่อน

    Swmin wahanseegee bane ahenakote godak hita ridenewa obe wahanseeta niwan puree ruwan doretuwa wiwara weewa sadu sadu sadu

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 6 หลายเดือนก่อน +10

    තන්හා රතී රගා ට හිමි නම ⁣⁣වශී වුනා .හිමි ගෙන් බණ ඇසුූ පිරිස් නිවන් ගියා .බණ කියූ පිනෙන් නිවන් දකීවා

  • @Truth826
    @Truth826 6 หลายเดือนก่อน +151

    අවාසනවක මහත අපිට බන කියන්න උන් වහන්සේටත්, උන් වහන්සේගේන් බන අහන්න අපිටත් පින් නැති උනා, අපිට බන කිවු පිනෙන් ම නිවන් අවබෝධ කර ගනිත්වා, මේ අධම මිනිසුන් අතර නොඉපදේවා. කලන මිත්‍ර ඇසුර ලැබේවා

    • @samaranandana2287
      @samaranandana2287 6 หลายเดือนก่อน +11

      🙏🙏🙏

    • @chamilakumari2046
      @chamilakumari2046 6 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamilakumari2046
      @chamilakumari2046 6 หลายเดือนก่อน +8

      මෙච්චර හොඳට බන කියනවා,මොකද වුනේ හිතාගන්නත් බැ,

    • @premawickramasinhe6691
      @premawickramasinhe6691 6 หลายเดือนก่อน +7

      මොනතරම් වටින බණක්ද? ඔබවහන්සේ අවාසනාවන්ත ලෙස මෙලොව හැරගියත් දැනට ඉපදුනේ සුගතියක මයි.

    • @RKSRanjanee
      @RKSRanjanee 6 หลายเดือนก่อน +5

      ඔබ වහන්සේ කෙටි කාලයක් ගිහි ජීවිතය ගත කලත් ,එය ජීවිත ගමන යහමගට හැර වීමට අවස්ථාව වෙන්න ඇති .ඔබ වහන්සේ ගේ මරණය අපිට දුකයී .ඒත් ඔබ වහන්සේ ට එය සැපක්, සසර දුකෙන් මිදී නිවන් අවබෝධ කර ගැනීමට මේ සියලු දෙනාගේම ආශිර්වාදය හේතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන්

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 6 หลายเดือนก่อน +3

    Teruwan saranai

  • @wasanthirajapakse7223
    @wasanthirajapakse7223 6 หลายเดือนก่อน +5

    Obawahanseta Ammamaha Nivan Suwa Athwewa

  • @NKumari-j5h
    @NKumari-j5h 6 หลายเดือนก่อน +6

    පෙර බවයක තිබු අකුසල් නිසා අර ගැහැණිය ගේ මායං වලට මුලා උනා . ඔබ වහන්සේ ට නිවන් දුර නොවේවා ! අර පවුකාර ගැහැණිය ට නම් මේ සසරේ ගැලවීමක් නැ.

  • @raminikhasturi9650
    @raminikhasturi9650 6 หลายเดือนก่อน +1

    Sujiwa ganiya oba asthma ganak saharanpur maha,apaya

  • @sumanamarambe1033
    @sumanamarambe1033 6 หลายเดือนก่อน +7

    දම් දෙසු පින් අත්වේවා

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 6 หลายเดือนก่อน +8

    Me tharam darmaya danna oba wahanshege hitheth me tharam keles thibunanam api gana kawara kathada, nitharama sihiyen inna oba wahanshe kiya dunna,

  • @MadaraNilmini
    @MadaraNilmini 6 หลายเดือนก่อน +46

    මේ හාමුදුරුවන්ට උනේ මෝර පිරිතට අයත්‍ රත්තරන් මොනරට සිද්ද වෙච්ච දේ කියල මට හිතෙනව..

    • @SjikaSubashini
      @SjikaSubashini 6 หลายเดือนก่อน +3

      ඔව් දෙවියනේ මටත් ඒකම හිතුන දෙවියනේ

    • @PushpaLatha-pc7bd
      @PushpaLatha-pc7bd 6 หลายเดือนก่อน

    • @sriyakaluarachchi396
      @sriyakaluarachchi396 6 หลายเดือนก่อน

      Ane ow. Matath okama mathak venava

    • @ashokamala9987
      @ashokamala9987 6 หลายเดือนก่อน

      සහතික ඇත්ත

  • @p.k.yasanthi736
    @p.k.yasanthi736 6 หลายเดือนก่อน +7

    අපරාධ යක් වෙලා තියෙන්නේ දහම පරතෙරට දන්නවා ඒත් කෙලෙස් මල බැහැර කරන නුවණපෑදුනේ නෑ නිවන්සුව ලැබේවා

  • @ChandimaDenipitiya
    @ChandimaDenipitiya 6 หลายเดือนก่อน +2

    Oba.wanseta.niwansuwalebeywa.

  • @dimuthudarshana409
    @dimuthudarshana409 6 หลายเดือนก่อน +2

    සැමදෙනාටම තෙරුවන් සරනයි.කියල කියන එක මොනතරම් කරුනාවෙන්ද .කියන්නෙ ..ඔබවහන්සේ සසුනේ ජීව මානයි .

  • @DilekaManori
    @DilekaManori 6 หลายเดือนก่อน +1

    උතුම් නිවන් සුව ලැබේවා!!!

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 6 หลายเดือนก่อน +14

    සාසනයට අමිල මෙහෙයක් ලෙස මිනිස් සිත පව් කිලිටි කෙලෙස් ශෝධනයකල මහානාමහිමියනි!" ඔබ අද ජීවිතය ශෝච
    නීය ලෙසහැර ගොස්‍ ය!!දේසනාකල දහම් ගුන ඔබෙජීවිතයට ගැලපී නැත කල්‍යානමිත්‍ර ඇසුර නොලැබීම එයට හේතුවයි සසර දිනන්නට කල කුසල් පිහිටවේවා ඉතා ඉක්මන් භවයකදි උත නිවනින් සැනසේවා

    • @shiromanipeiris6297
      @shiromanipeiris6297 6 หลายเดือนก่อน

      ඒක ඇත්ත. කවුරැන්හෝ පැවිද්දෙක් මෙවැනි දේවලට උදවි උපකාර කර තිබිය යුතුයි. ඒනිසානේ අවවාද.දෙන හිමිවරැන් සමග අමනාප වී ඇත්තේ. කාල්‍යාන මිත්‍ර සම්පත්තිය ලැබිලා නෑ. ගිහි සහ පැවිදි ජිවිතය ගෙවා ඇත්තේ කෙසේද යන්න දන්නේ උන්වහන්සේම පමණයි.

    • @GaminiHarison
      @GaminiHarison 5 หลายเดือนก่อน

      Sadu sadu sadu

  • @amsadikari386
    @amsadikari386 6 หลายเดือนก่อน +1

    TharuwangaRakawaranaya Labawa!

  • @anomasamarasena2328
    @anomasamarasena2328 6 หลายเดือนก่อน +6

    පෙර.භවයේ.අකුසළක්.පල.දෙන්න.තිබුන .නිසා.දෝ.කාලකන්නි .ගැනු.පඩංගුවකට.රැවටිලා.පැවදි..ජිවිතය.අතහැර.ගිහි.ජිවිතයට.අවෙි.අප.මොන.දේ.කියුවත්.ඔබ.මිය.ගිහින් .ඉවරයි .ඔබවහන්සේ .මෙි.දෙසු.බන.දේසනා.වල.කුසලයේ.බලයෙන්.නිවන්.මාර්ග.පල.ලැබේවා .🙏🙏🙏

  • @jolycell7772
    @jolycell7772 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @hesh2139
    @hesh2139 6 หลายเดือนก่อน +1

    Oba wahanseta ikman bhawayaka niwan awabhoda wewa.🙏🙏🙏

  • @iranganinawela7589
    @iranganinawela7589 6 หลายเดือนก่อน +1

    අනේ මොනතරම් ධර්මය අවබෝධයෙන් හිටපු ලෝකයාගේ සිත් නිවී පහන් කරන්නට හිටපු ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්ද..! ඇස්දෙකට කඳුලු ආවේ මේ ස්වාමින් වහන්සේට අත්වුන ඉතාමත් ශෝචනීය ඉරණම නිසා නිරායාසයෙන්මයි.😢😢ඉක්මන් භවයකදීම නිවනින් නිවී සැනසේවා..!!!

  • @DilkiShashikala-o2s
    @DilkiShashikala-o2s 6 หลายเดือนก่อน +2

    Sudu Sudu 🎉🎉🎉🎉🎉🎉

  • @kelumlasantha3477
    @kelumlasantha3477 6 หลายเดือนก่อน +2

    *ඔබ වහන්සේට මේ දේශනා කලා වූ උතුම් සම්බුද්ධ සද්දර්මය හේතු කොට යම් කුසලයක් Res කලාද ඒ කුසල බලයෙන් කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබී නිර්වානයම අවබෝධ වේවා!*

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 6 หลายเดือนก่อน +14

    ජිවිතේ ගොඩක් අවබෝධයෙන් ධර්මය ට යොමු වෙන්න ඕනේ. කැමැත්ත තිබිල විතරක් මදි. ධර්මය ට යොමු වු කාලයේ සිට තමන් ළග ආයුධ මූහහත් කරන්න ඕනේ එන එන අවස්ථාව ට ගහන්න. මේ හිත මායාවක් මේ මේ හරි කියලා වැරදි දේ පෙන්නන්නේ. ගිහි ජිවිතේ ලස්සන නෑ දුකක් කියලා අවබෝධ උනේ නැති ද මේ කාමයට ආවේ. මම ත් ඔය වයස මයි ආයුධ මූහහත් කරලා තියෙන්නේ නිතරම ගහන්න. පැවිදි ජිවිතේ ට ගැහැනියක් කියන්නේ මාර දැමිය යුතුයි. හරිම පරිස්සමින්. කර්මය දැඩි මොනවා කරන්න ද. සසරේ කිසිම දවස් කාම ලෝකේ ඇවිත් සැප හොයන්න එපා ගොඩක් දෙනෙක් බැනල තිබුනා. ඔබ වහන්සේ ගන්න ස්වාමින් වහන්සේ විතරයි කථා කලේ. ඔබ කල පිං බලෙන් සසරේ ඉක්මනින් ම නිවේවා.

    • @kusumherath4996
      @kusumherath4996 6 หลายเดือนก่อน

      Danuma vitharak thibunata praghava thibunanam obavahanse ta mevani avasanavantha iranamak athvanne naha neda.mekath sansaraye kala karma vipakayak venna athi.gihi apita hithenne ehemai. Lokayata Darma danaya labadun oba vahanseta nivan doratu vivara veva.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰

  • @OAnura-y1k
    @OAnura-y1k 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤, Niwan Pasak wewa. Api samata.❤❤❤❤❤....oa.anura.❤

  • @tilakwithanage24
    @tilakwithanage24 6 หลายเดือนก่อน +1

    Wide knowledge. Niwan Suwa Labewa!!!

  • @sunithrakumari1667
    @sunithrakumari1667 6 หลายเดือนก่อน +1

    sadu sadu sadu oba wahanseta niwan suwa labewa

  • @Colombage-n9p
    @Colombage-n9p 6 หลายเดือนก่อน +5

    මේ වගේ ලස්සනට බණ කියන,ජීවිතය ගැන අනිත් අයට කියා දෙන,මේ හාමුදුරුවන්ට ජීවිතේ අවබෝධ කරගන්න බැරි උන හැටි,පව්කාර ගෑණු පන්සල්වලට රිංගලා කරන අපරාධයේ තරම කොච්චරක්ද කියලා වැටහෙනවද මන්දා.

  • @AnuraSamarasinghe-i1y
    @AnuraSamarasinghe-i1y 6 หลายเดือนก่อน +4

    Oba wahanseta ei ama niwan suwa boho dura nowewa!!!!

  • @chandrabandara7658
    @chandrabandara7658 6 หลายเดือนก่อน +1

    Oba.wahanse.gihigei.wiseemata.nusudusu.bewin.melowin.samugeneemata.sidu.uwa.seya.niwanin.senasewa❤❤😢😢😢😢

  • @swarnamaliraddella
    @swarnamaliraddella 6 หลายเดือนก่อน +1

    sradawa niwana kara yamata udaw vena gunadarma desana kala pinen obathumata niwan suwa labaganimata hethuwasana wewa.

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 5 หลายเดือนก่อน +1

    Niwan suwa pathmu

  • @RaniMalani
    @RaniMalani 6 หลายเดือนก่อน +6

    සන්සාරේ.කරගත්තු.අකුසල.කර්මයක් .පලදුන්න.මහණ.දම්.පුරන.දවස්වල.දේශනා.කරන.ලද.මෙම.පින්.බලෙන්.නැවතත්.මහානාම.වහන්සේ .කෙනකු ම.වෙිවා

    • @Dolly-yp8bi
      @Dolly-yp8bi 6 หลายเดือนก่อน

      😅😮😮😢😢

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 6 หลายเดือนก่อน +7

    මේ ධර්ම දේශනාව සවනය කලා ඒ උතුම් බුදු රජාණන් වහන්සේ ගුණ ආනුභාවය වර්ණනා කිරීමෙන් ලැබුවාවූ උතුම් ආනිශංස බලයෙන් පවතින සියළු දුක් නිවෙවා ඔබ වහන්සේ සසර දුකින් අතමිදේවා

  • @sriyanigodamunne2118
    @sriyanigodamunne2118 6 หลายเดือนก่อน +1

    😮Gampaha Mahanama Swameen Wahanse widihata Dharma Deshana walata sawan dena witaathi wenne balawath sanwegayakmai. Unwahanse pawidi diwiyen samugaththa bawa dena gaththe mema awasanawantha siddiyen pasuwai. Awasanawaka mahimaya. Mewani pawukara kanthawan maranin pasuwa kohe yannada?. May he attain the Supreme Bliss if Nibbana. Sadhu . Sadhu ...Sadhu....

  • @dulanachanthula550
    @dulanachanthula550 6 หลายเดือนก่อน +1

    Me gani munagaheema me hamuduruwange pawakmai chinchimanavikawak

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏niwan suwa lebewa

  • @user-ishan644
    @user-ishan644 6 หลายเดือนก่อน

    🙏🙏🙏...නිවන් දක්නා ජාති දක්වා කලන මිතුරු ඇසුරම ලැබේවා!🙏🙏🙏

  • @RanjaniSilva-sw7xg
    @RanjaniSilva-sw7xg 6 หลายเดือนก่อน

    Oba wahanseta uthum nirwana suwayama lebawa!

  • @dssongs1403
    @dssongs1403 6 หลายเดือนก่อน +14

    මේ ස්වාම්න් වාහන්සේ දර්මය හොදට හදුනා ගත්ත කෙනෙක් නමුත් පෙර ආත්මයක ව් ලොකු පාප කර්මයක් කරලා තියනවා මේ වගේ පව් කාරියක ට හවුල් උනේ අනේ අපරාදෙ ජිව්තය ට හානි වුනේ

  • @InduruweVajira
    @InduruweVajira 6 หลายเดือนก่อน +9

    දැන් මෙයා නයනවාසල විජේසුරිය කේසුජීවා එක්ක ගියා .දැන් මෙලොව නැත. පව් අපරාදේකල කේසුජීවාදැන් රෝහලේ දැඩිසත්කාරයේ මෙතඅමා පරලවගියානිවන්සුව පතමු😢😢😢