Even / Even though / Even if භාවිතය (Full Lesson) - Learn English in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 252

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  3 ปีที่แล้ว +44

    16:06 Why can't ostriches fly even though they are birds විය යුතුයි.

    • @kavindugimhana9070
      @kavindugimhana9070 2 ปีที่แล้ว +1

      ඒක video එකේ කිව්ව විදිහට කිව්වොත් වැරදිද? මං එහෙම භාවිතා කරල තියනව...ඒකෙන් වාක්‍යයේ තෙරුමට ලොකු වෙනසක් වෙනවද?

    • @champikapeiris7213
      @champikapeiris7213 ปีที่แล้ว

      @@kavindugimhana9070 p

    • @Nethunaada
      @Nethunaada ปีที่แล้ว

      දෙයියන්ට අඩුම ගානෙ හාල් මිලවත් පාලනය කර්න්න බෑ කියන එක ඉංග්‍රීසි වලින් කියද්දි අඩුම ගානෙ කියන්න At least දාන්න ඕනෙ නැද්ද Sir?

    • @toyagalhena7639
      @toyagalhena7639 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi  3 ปีที่แล้ว +15

    කෙලින්ම even though සහ even if ගැන කොටස් වලට මෙතනින් යන්න. 👇
    13:05 - even though
    16:39 - even if

  • @nadunprabath3759
    @nadunprabath3759 3 ปีที่แล้ว +22

    Also, too වලින් පස්සේ just ගැනත් පුලුවන් නම් කියාලා දෙන්න සර්🙂

  • @hyperchanaka
    @hyperchanaka 2 ปีที่แล้ว +7

    බොහොමත්ම වැදගත් පාඩමක් දන්න සිංහලෙන් හැමෝටම තේරෙන විදියට කියලා දෙනවා. ගොඩාක් වටිනවා සහ ඔබට බොහොමත්ම ස්තුතියි මේ කරන කර්තව්‍යය සඳහා.

  • @damayanthiweerasinghe840
    @damayanthiweerasinghe840 3 ปีที่แล้ว +40

    I'm a retired English teacher having an English MA.I must honestly say ur explanation is marvelous putha! Budusaranai!

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +4

    සර් .....
    1..ඔයා හැප්පෙයි
    2..වැස්සට තෙමෙයි
    3..රෑ වෙයි
    4..කැස්ස හැදෙයි...
    මේ වගේ වාක්‍ය රටාවලට get බාවිතා වෙනවා නේද ....??
    එහිදී get යෙදෙන්නේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද ..
    Lesson එකකින් ................????
    🙏🙏🙏

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 3 ปีที่แล้ว +5

    මම sir ge lesson බලන්න පුදුම ව්දියට ආසයි.....🙏🙏🙏

  • @youtvkorean
    @youtvkorean 3 ปีที่แล้ว +6

    වටින චැනල් එකක් .. god bless

  • @Hasaranethmini1234
    @Hasaranethmini1234 ปีที่แล้ว +2

    ගොඩක් පැහැදිලිව කියල දෙනව සර්..🙏❤️ ගොඩක් පින් 💫🧚:)

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 ปีที่แล้ว +4

    Very useful lesson 😇Thank you sir❤️

  • @nethmikarunarathna3851
    @nethmikarunarathna3851 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා සර් මේ කියලා දෙන විදිය... ❤️❤️
    පුළුවන් නම් Get , Got වාක්‍ය වල එන විදිය ගැන පාඩමක් කරන්නකෝ... 🥺🥺

  • @chamidutc
    @chamidutc ปีที่แล้ว +3

    This is superb. Best explanation ever I've watched. Your presenting is just awesome. Hats off!!!!

  • @sithmisansala5661
    @sithmisansala5661 2 ปีที่แล้ว

    What the hell was i even doing කියන වාක්‍යයේ even භාවිතය ගැන පැහැදිලි කරන්න පුලුවන්ද😥

  • @smartguidance8956
    @smartguidance8956 ปีที่แล้ว +1

    හිටං වලටත් even ගන්න පුලුවන්ද

  • @chamilabandula1439
    @chamilabandula1439 3 ปีที่แล้ว +6

    sir, you are teaching very understandable . this was a difficult lesson to me before but now after hearing this I was very pleased that I understood very well. thanks for your effort.

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    අද සම්මත සිල්වතේ ස්වාමින් ව්හන්සේලා හා උගත් බෞද්ධයෝ අචින්ත්‍ය වු ලෝක,කම්ම, චිත්ත බුද්ධාදි විශයන්ට අභියෝග කරන්නේ භාහිරින් උපාධි හදාරා එකතුකරගත් දැනුමකිනි,, සබ්බේ පෘතග්ජනා උම්ම්ත්ත්කා,,!!බුදු වදනයි,, !! මේ ගාම්භීර යථාභූත ඥානදස්සනය තමා තුලින් දැන දැක්ගෙන , තම චිත්ත සංතාන්ය පාරිශුද්ධ කර උතුම්බ් ප්‍රඥාවිමුක්තිය ලබා ලෝක විශයෙහි අචින්ත්‍ය ධර්මතාවය ලෝකයාට මහත්වු දයානු කම්පාවෙන් ඉදිරිපත් කරනුයේ මේ ප්‍රඥාව අධික ගොතම බුදුසසුනේ උන්වහන්සේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු නැවත වසර 1800 ක් ඇවෑමෙන් නිවන් දකින දහම මතුකල බැවිනි මහා ප්‍රාඥවු සිරිදම්මාලංකාර අරහතුන් වහන්සේ මේ යුගයේ , මේ හෙලබිමේ පෙරපිනින් උපන් දෙවි මිනිසුන්ට එදත්, සුනීත ,සෝපාක, පටාචාර, අම්බපාලි මෙන් අද නිවන් දකින්නටය මග මග විවර කලේ ,, තමා තුලින් විනිවිද දැකගත් එය සියල්ලෝම තමා තුලින් විනා භාහිරින් නොවේ, අද විකුර්තිවි විපරිනාම යට පත් බුද්ධ ආගමේ කියන භාහිර බලවේගයෙන් බුදුපිලිමයෙන් ඉල්ලා ලබන දෙයක් නොව , තම හිතේ හටගන්නා රාග දේස මෝහයෙන් වැසුනු තම සිත ඒ මොහෝතෙ පිරිසිදු කර තම පිරිසිදු චිත්ත සංතානය මතුකර ගැනීමටයි , ඒ නිසා පෙර පින් ඇත්තො නොගැටි දහමට අනුගත වෙත්වා,, ඒ සදහා siri dhesaye arutha vedios පරිශිකනය කරත්වා,,!! සුසිත්,,

  • @Danumkuppiya
    @Danumkuppiya 2 ปีที่แล้ว

    Sir essay liyddi වාක්‍ය සම්බන්ධ කරන පද කියලා dendko

  • @NalindaPrasad-ed4jt
    @NalindaPrasad-ed4jt ปีที่แล้ว

    සර්,
    සර්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නව,ක්‍රියා පද සමග to සහ ing යෙදෙන ආකාරය පාඩමක් කරන්න ,🙏

  • @thilinamadushanka
    @thilinamadushanka 2 ปีที่แล้ว +4

    Please.. Do not stop readings of newspapers. It’s an effective way to build up our vocabulary

    • @Zòorozeero
      @Zòorozeero 10 หลายเดือนก่อน

      👍

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 9 หลายเดือนก่อน

    Phrasal verbs ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර් ❤

  • @sarathsiri460
    @sarathsiri460 ปีที่แล้ว

    ඔහු බිත්තරවත් කන්නේ නැහැ.
    ඔහු බිත්තර කන්නෙවත් නැහැ. මෙහෙම කියන්නෙ කොහොමද

  • @miyurubhashitha4417
    @miyurubhashitha4417 ปีที่แล้ว

    Ever ගැනත් පාඩමක් ගේන්න පුලුවන්ද...???

  • @eurekateareallygood655
    @eurekateareallygood655 2 ปีที่แล้ว

    සර් spit of කියලත් එකක් තිබෙනවා ඒකත් කියලා දෙන්න

  • @nranasinhe5986
    @nranasinhe5986 2 ปีที่แล้ว

    Even the God කියන්න බැහැ
    The God කියන්න බැහැ නේද?
    Even God cannot or can't control the price of rice විය යුතුයි නේද?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  2 ปีที่แล้ว

      We can use both. I'll make a video explaining why.

  • @sachikichi6900
    @sachikichi6900 2 ปีที่แล้ว

    Even though he failed the exam ,he had studied well කියන එක although he failed the exam,he had studied well කියල කියන්න පුලුවන් ද සර්?දෙකේම තේරුම එකයිද?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  2 ปีที่แล้ว +1

      Yup. Both have very similar meanings. 'Even though' is a little more emphatic than 'although'.

  • @asankasadakelum8168
    @asankasadakelum8168 ปีที่แล้ว

    "Not even he can solve my problem"
    "ඔහුටවත් බෑ මගේ ප්‍රශ්න විසදන්න"
    සර් මේක වැරදිද?

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว +2

    GREAT video sir,,,please teaching us modern English!!!!!! Some patterns are very old sir we are using,,now we need to learn modern patterns,,,,,thank for sharing 🙏🙏🙏🙏🙏🙏

  • @nishakyaseshani8232
    @nishakyaseshani8232 3 ปีที่แล้ว +1

    rather yedena hatith kiyala දෙන්නකෝ sir

  • @krishanthisilva2567
    @krishanthisilva2567 ปีที่แล้ว

    Sir, online හරි class එකක් කරන්නකෝ.

  • @w.m.i.sweerakoon3705
    @w.m.i.sweerakoon3705 2 ปีที่แล้ว +2

    Very useful lesson.Thank u for teaching clearly.This session makes sense to me about how to use even,even though and even if..

  • @lahirunalindanalinda9943
    @lahirunalindanalinda9943 2 ปีที่แล้ว +1

    Dear,
    Your explanation is perfect which makes learners' understanding easier. Hope more videos and lessons from you..

  • @bsnbhasith5666
    @bsnbhasith5666 3 ปีที่แล้ว +2

    Sir,how we find the meaning of verbs which end with off,on

  • @sewwandirathnayake7649
    @sewwandirathnayake7649 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @susilawickramasinghe5233
    @susilawickramasinghe5233 2 ปีที่แล้ว

    I like your lessons, but your explaining method is very fast. It's better if you can reduce the speedy explanation. Theruwan saranai

  • @sharminifernando8415
    @sharminifernando8415 2 ปีที่แล้ว

    Even though I starved to death I never go to my relatives asking for help.
    Even if they pretends to be helpful I know What they expect from me.

  • @dilshannilanga6898
    @dilshannilanga6898 11 หลายเดือนก่อน

    Hi Sir you givens English class?
    I would like to know thank you.

  • @nadunprabath3759
    @nadunprabath3759 3 ปีที่แล้ว +2

    Niyamai sir 🙂🙂😎

  • @rasinthadilhara7352
    @rasinthadilhara7352 หลายเดือนก่อน

    Thank you so much for this valuable video to bring us ❤️

  • @dfgh1hgfd298
    @dfgh1hgfd298 หลายเดือนก่อน

    පට්ට වටිනවා ස්තුතියි සර්

  • @englishforlifebysomarathna8240
    @englishforlifebysomarathna8240 2 ปีที่แล้ว

    Why ostriches can't fly? Or why can't ostriches fly? What is correct in this video?

  • @neviltec4687
    @neviltec4687 7 หลายเดือนก่อน

    Superbly teaching ..thank you sir

  • @girlyranasinghe345
    @girlyranasinghe345 4 หลายเดือนก่อน

    Great.thanks a lot and deeply appreciate your great job

  • @ajithsiri2781
    @ajithsiri2781 ปีที่แล้ว

    Great Thank you very much Sir 😌😌😌😌

  • @neviltec4687
    @neviltec4687 7 หลายเดือนก่อน

    Sir , very hard to subscribe to your chanel, how can i subscribe ?

  • @subas_journey
    @subas_journey ปีที่แล้ว

    Nice voice n well explanation Thank you so much sir 🎉

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 10 หลายเดือนก่อน

    කන හරහා මොලයට❤👍

  • @lakshithaprasad4049
    @lakshithaprasad4049 2 ปีที่แล้ว +1

    Niyamay aye padama

  • @m.g.gayanchathuranga4098
    @m.g.gayanchathuranga4098 2 ปีที่แล้ว

    Suppose තියෙන වාක්‍ය රටා ගැනත් උගන්නන්න පුලුවන්ද

  • @sppw3118
    @sppw3118 ปีที่แล้ว

    I can't afford even a milk packet kiwwoth ? 🤔

  • @priyanthidabare5264
    @priyanthidabare5264 2 ปีที่แล้ว

    Dear sir when I get up 🆙 in the morning and I love ❤️ see your sms even l don’t see it Oh no 🙉 something l feel bad 😢

  • @eshanwijesinghe465
    @eshanwijesinghe465 ปีที่แล้ว

    01.I will not love her even if she loves me.
    02.I will not love her even thougt she loves me.

  • @hansikanchana9471
    @hansikanchana9471 2 ปีที่แล้ว +1

    Thank you so much sir, well understood 😍😍😍

  • @thilinidulashanibandara5982
    @thilinidulashanibandara5982 3 ปีที่แล้ว +2

    Thanks a lot!

  • @milinaudayanga1956
    @milinaudayanga1956 ปีที่แล้ว

    Sir obage online classes gana thorathu dana ganna awashshai.

  • @raniudurawana7194
    @raniudurawana7194 10 หลายเดือนก่อน

    Even if i starved to death , I would not eat from this hotel.
    I will not do it even if you beg you.
    Is it begged you. .
    1st sentence you used past participle but 2 nd one simple present.
    Please explain .
    Thank you.

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  10 หลายเดือนก่อน

      These are conditional sentences. There are three main patterns. Learn about them here - th-cam.com/video/VlfjD0vmrPw/w-d-xo.html

  • @susuworld4470
    @susuworld4470 2 ปีที่แล้ว

    For off over ganath kiyala denna

  • @ThusharaKeerthi-k5h
    @ThusharaKeerthi-k5h หลายเดือนก่อน

    Would ගැන ලොකු හැදින්වීමක් කරන්නකො සර්

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  หลายเดือนก่อน +1

      th-cam.com/video/ZQtXuejYD4k/w-d-xo.html

    • @ThusharaKeerthi-k5h
      @ThusharaKeerthi-k5h หลายเดือนก่อน

      @@HariLesiEngreesi thank u very much sir 😍😍😍

  • @ravidusampath9202
    @ravidusampath9202 7 หลายเดือนก่อน

    It was more iseful lesson for me, Thank you for this lesson

  • @thejawickramasingha3226
    @thejawickramasingha3226 2 ปีที่แล้ว

    Even if I starved to married Maalan I wouldn't marry from you.

  • @siddikrijvi6912
    @siddikrijvi6912 6 หลายเดือนก่อน

    Hi good evening!how can I join your online classes.

  • @ishanudayanga718
    @ishanudayanga718 2 ปีที่แล้ว

    "Beth says you don't even leave the house anymore " me වාක්‍ය even wlin wens unu wdh kiynn pluwnd.?

  • @rohinihewage7980
    @rohinihewage7980 2 ปีที่แล้ว +1

    It's very kind of you to teach this lesson . This is very useful lesson for me 🙏

  • @lakshithadanuka6649
    @lakshithadanuka6649 3 ปีที่แล้ว +1

    good job i wanna contact you. please tell how am i contact you?

  • @sharminifernando8415
    @sharminifernando8415 2 ปีที่แล้ว +1

    Sir, I'm so interested following your lessons as they r well explained. So easy to be understood. I always applauded of your talant in teaching. Even though there are many teachers all are not clever enough to pour the right things to the head in the right way. You are marvellous!!

  • @jayarathnerm9024
    @jayarathnerm9024 ปีที่แล้ว +1

    Sir very important lesson thank sir 🇱🇰

  • @pushpachandra5515
    @pushpachandra5515 10 หลายเดือนก่อน

    Even though there are so many classes your class is the best sir❤❤❤

  • @allinonesrilanka671
    @allinonesrilanka671 2 ปีที่แล้ว

    People came to galle face even by lorries on 9th july

  • @dulanjigauranga8945
    @dulanjigauranga8945 4 หลายเดือนก่อน

    an excellent one. by the way, you have an old grudge against politicians, haven't you?

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  4 หลายเดือนก่อน

      Not against all of them. But against some, of course. We all do, don't we?

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    👍👍👍

  • @sandaludeneth7506
    @sandaludeneth7506 3 ปีที่แล้ว

    Even if ගොඩක් යෙදෙන්නේ අනාගතයේ දේවල් වලදී නේද

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว

    Thanks a lot 👍 sir ..........🙏hundred comment one from me ..........👍👏👍🙂

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy ปีที่แล้ว

    Really ❤your channel is very good

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 ปีที่แล้ว

    I can't even remember my child
    hood.

  • @manjulapriyanga9030
    @manjulapriyanga9030 ปีที่แล้ว

    Even your sentences are very beautiful

  • @SandyanManikkubadu
    @SandyanManikkubadu 5 หลายเดือนก่อน

    Good lessons thankyou sir good luck .

  • @ishanthamanjula4221
    @ishanthamanjula4221 2 ปีที่แล้ว

    Even if future tense walinda thiyanna ona sir

  • @chathurangigamage1683
    @chathurangigamage1683 3 ปีที่แล้ว

    Just එක ගැන කියලා දෙන්නකෝ සර්...

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 ปีที่แล้ว +2

    ඔබේ ඉගැන්වීම ඉදිරිපත් කිරීම ඉතාම අපුරුයි..
    අහන් ඉන්න ආසයි..
    ගුරුවරයෙක් වෙන්න තිබුන කෙනෙක් නීතීඤ්ඤයෙක් ද වී..නැවත
    ගුරුවරයෙක් වීම ගැන ඉතාමත් සතුටුයි.
    ඔබ වැනි ගුරැතුමන් ලා අපේරටේ වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕන....කියල මම පතනව.
    ඔබේ ..පුවත්පත් සමග ඉංග්‍රීසි මේ වසරේත් ඉදිරිපත් කරන්න.
    එය බොහෝ දෙනාගේම ආශාවක්.

  • @ayeshaishani5376
    @ayeshaishani5376 3 ปีที่แล้ว +1

    What is the defference of Even though and all though

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 ปีที่แล้ว +1

      They are basically the same. 'Even though' is more emphatic in meaning.

  • @kudissanayake5789
    @kudissanayake5789 2 ปีที่แล้ว

    Good explain thanks

  • @sanjanadilshan562
    @sanjanadilshan562 หลายเดือนก่อน

    He studied well he failed the exam tho ?

  • @surandiwadumesthri8729
    @surandiwadumesthri8729 ปีที่แล้ว

    Superb. Thank you

  • @shanukadilshan190
    @shanukadilshan190 23 วันที่ผ่านมา

    Thank you so much Sir 🙏

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว

    Thankyou so much sir ...

  • @neviltec4687
    @neviltec4687 6 หลายเดือนก่อน

    Thank you sir , excellent your explained

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  6 หลายเดือนก่อน +1

      The correct way to say this is " Your explanation is excellent" or "You explained well."

  • @chamidukalpana7471
    @chamidukalpana7471 ปีที่แล้ว

    😍😍😍😍👍👍👍👍 so useful ❤️❤️❤️

  • @wijeldanush3987
    @wijeldanush3987 2 ปีที่แล้ว

    Thank you sir. Ada thamai me channel eka ahuune. Good job sir💜️💜️

  • @malanfrk
    @malanfrk 2 ปีที่แล้ว

    ඩඩ්ලි ගිය තැනක මහත. එහෙම කියන්නේ කොහොමද

  • @sandun7266
    @sandun7266 3 ปีที่แล้ว +1

    Great explain 👌👌

  • @lahiruiahiru17
    @lahiruiahiru17 3 หลายเดือนก่อน

    Thank you brother 💖

  • @usharamanayake6512
    @usharamanayake6512 2 ปีที่แล้ว

    Thank you very much. Your explanation is,👌 excellent.

  • @manojpathirana3242
    @manojpathirana3242 ปีที่แล้ว

    Good lesson......thanks u

  • @chathura1234
    @chathura1234 2 ปีที่แล้ว

    Sir ,Please explain about model auxiliary.

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  2 ปีที่แล้ว

      Here is a playlist on Modal Auxiliaries - th-cam.com/play/PLGoGXw4EZEzcJwYF4q5EG_8YKYxNq7VDq.html

  • @Runperera
    @Runperera ปีที่แล้ว

    👍👍👍👍👍

  • @TheekshaniKushalya-wv5yl
    @TheekshaniKushalya-wv5yl 7 หลายเดือนก่อน

    Thank you sir ❤️

  • @hopeforlanka1536
    @hopeforlanka1536 ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @learningcricket9170
    @learningcricket9170 2 ปีที่แล้ว

    ❤️‍🔥

  • @sdninfotv146
    @sdninfotv146 ปีที่แล้ว

    Thanks a lot brother

  • @yuviseha1605
    @yuviseha1605 2 ปีที่แล้ว +1

    Asawen ahanna puluwan.. ❤️

  • @donranil4613
    @donranil4613 3 ปีที่แล้ว +1

    Hi sir beautiful explanation as well as then expression.. but we would rather happy to know about the slightly similar phrase to even though. Such as “ despite “ , “ in spite of “ , Notwithstanding “ ???

    • @HariLesiEngreesi
      @HariLesiEngreesi  3 ปีที่แล้ว +2

      I'll address those issues in a future video. Thanks btw.

    • @donranil4613
      @donranil4613 3 ปีที่แล้ว

      @@HariLesiEngreesi waiting for u sir 😊