ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ආදරණීය බිරිඳ ගීතා කාලෙකට පස්සේ හෙලිකල සංවේදී කතාව.Sunil Perera's Wife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • එයාට ගායිකාවක් එක්ක සම්බන්දයක් තිබුනා..ඒ ගායීකාව මට ගොඩාක් කෙනෙහිලිකම් කලා
    "එදා සුනිල් දික්කසාදය ඉල්ලුවා නම් මම අනිවාර්යයෙන්ම දෙනවා"ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ආදරණීය බිරිඳ ගීතා කාලෙකට පස්සේ හෙලිකල සංවේදී කතාව.Sunil Perera's Wife
    මෙතැනින් SUBSCRIBE කරන්න...👉🏼 bit.ly/2PAxebY
    For Copyrights matter , please contact us : dsrasaduna@gmail.com
    පහත LINK එකෙන් අපගේ Facebook පිටුව LIKE කරන්න 👇 👇 👇
    / officialrasaduna
    පහත LINK එකෙන් අපගේ Instagram පිටුව Follow කරන්න 👇 👇 👇
    / rasaduna_youtube
    නැරබුවාට ස්තුතියි ..කරුණාකර SUBSCRIBE බටනය Click කර
    සහ Comment / Like කරන්න.
    #Rasaduna #SinhalaNews #SinhalaGossip

ความคิดเห็น • 143

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +19

    හැමදාම ආදරයෙන් ඉන්න සුනිල් අයියා ඇතුළු පවුලේ සියලු දෙනාට දෙවියන් ගෙ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹❤❤

  • @visualbox7191
    @visualbox7191 3 ปีที่แล้ว +22

    ඔහු මියගොස් සතියක්වත් ගියේ නැති තැන ඔහුගේ පෞද්ගලික ජීවිතයේ පැරණි දේවල් ඇදගෙන මේ වගේ ගොන් වැඩ කරන්න එපා , සල්ලි හොයන්න පාහර වැඩ කරන එකේ සීමාවක් තියාගන්න youtube channel එකක් කළ පමණින් කොහේ හරි තියෙන කුණු ගොඩක් ලස්සන කියූ පමණින් එය ජනමාධ්‍යකරණය නොවේ ,ප්‍රවෘත්තිය වටිනාකම ඇත්තේ කාලයට අනුවයි, විවුස් ගන්න මේ වගේ තිරිසන් පහත් වැඩ කරන්න එපා ,ඒ මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිත වල කාරණා උඹලා වගේ කුණු හොයන උන්ට හැර රටේ අනිත් මිනිසුන්ට වැදගත් නෑ .

  • @kalhara161086
    @kalhara161086 3 ปีที่แล้ว +8

    Our respect to Ganga Perera , beautiful, intelligent, young looking real lady,

  • @soni581
    @soni581 3 ปีที่แล้ว +14

    What a great lady are you...

  • @amashasathsarani122
    @amashasathsarani122 3 ปีที่แล้ว +47

    ගොඩක් අයගේ මතය සැමියා මොන වැරැද්ද කරත් ඉවසගෙන ඉන්න බිරිද තමයි උතුම් කියන එක. මොකටද ගැහැණිය ඒ තරම් ඉවසන්නෙ??? .

    • @chandrikadissanayake1883
      @chandrikadissanayake1883 3 ปีที่แล้ว +2

      Amma kenek wasayen hoda thirana aran thiyenawa

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว +2

      Gahaniya iwsanne daruwo nisa moda ego thiyana gahanu kaththata pollawage idala daruwo uidukarayo karsganna eka sapada ?

    • @erangafernando7100
      @erangafernando7100 3 ปีที่แล้ว

      Amasha, oya bandinna epa nangi...thaniyama inna..

    • @amilakalanas
      @amilakalanas 3 ปีที่แล้ว +4

      @@raneeranatunga5692 යහපත් ගැහැනියක් , ඇය ඉතා හොද බිරිදක් .ස්වාමියා වරදින් මුදවා ගත්ත. සුනිල් අයිය ඇයගේ වටිනාකම දැනන් හිටියා.

    • @amilakarunasena1268
      @amilakarunasena1268 3 ปีที่แล้ว

      Well said Amasha

  • @forestsland
    @forestsland 3 ปีที่แล้ว +12

    Great lady...

  • @mohanmohan29
    @mohanmohan29 3 ปีที่แล้ว +4

    සුනිල් අය්යා මොනවා කලත් හිත හොද මිනිසෙකි ඔහුගේ බිරිදත් හොද බිරිදකි සුනිල් අය්යා ඔබ නැවත මේ බවයෙදීම ඉපදේවා මා KSA සිට

  • @chamalijayawardana1952
    @chamalijayawardana1952 3 ปีที่แล้ว +24

    ඔයා wage කාන්තාවන් ට අපි ගරු kala යුතුය . ඔයාට බුදු saranai .😍

  • @musicforlife4157
    @musicforlife4157 3 ปีที่แล้ว +4

    May God Bless Sunil Aiyas Enteligent and Example Lady to the Whole World

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +43

    සුනිල් පෙරේරා කියන්නේ සුපිරි කුපාඩියෙක්,,,දන්නෝ දනිති,,,,,

    • @jayaweera9360
      @jayaweera9360 3 ปีที่แล้ว +2

      මැරුණට පස්සේ හොඳ කියන එවුන් මේ පැත්තට වරෙව් !

    • @visualbox7191
      @visualbox7191 3 ปีที่แล้ว +1

      පළල් කරපු අයම තමා දන්නේ 😠😠

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +1

      @@visualbox7191 ඉදකින් ඔය ලොන්ත නාකියොන්ට පලල් කරන්න ඕනිද,, අර රෝයල් කොලෙජ් එකේ රෙදි ගලව ගලව පෑන්ටි ඇදගෙන ගෑනු නටවපු වීඩියෝ එක දැක්කද සුනිල් පෙරේරා ගේ,

    • @sanjubandara305
      @sanjubandara305 3 ปีที่แล้ว +1

      @@jayaweera9360 අනේද කියන්නේ වැඩක් නෑ ඒ ගැන කියලා ,,,

  • @charmainenissanka7171
    @charmainenissanka7171 3 ปีที่แล้ว +4

    You are an admirable lady Geetha. Sunil is fortunate to have an intelligent good wife like you. Your children are beautiful too. Best wishes always. Budu Saranai. Devi Pihitai.

  • @නිකිණි
    @නිකිණි 3 ปีที่แล้ว +35

    අනුන්ට කුනු කතා කියන්නේ ,ආගම් වලට අපහාස කරන්නේ කුනු තියාගන ඉන්න කුනුගොඩවල්ම තමයි සුනිල් පෙරේරත් එහෙවු කුනු ගොඩක්.මෙහෙවු බිරිදක් ලැබුනේ ඔහුගෙ පෙර පිනකට අදත් ඔහොම ඉන්නේ මේ බිරිදගේ තියෙන පින්වන්ත කමට

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +45

    කොරීන් අල්මේදා තමයි ඔය කියන ගෑනි..නලින්ගෙ පවුල කෑවෙ ජින්ජර්

    • @user-pl3rm3qo6j
      @user-pl3rm3qo6j 3 ปีที่แล้ว +4

      උන් නාකි හුචක්කුනේ බන්...මන් හිතුවේ කෙල්ලෙක් යාලු වෙලා කියලා

    • @shailaasal935
      @shailaasal935 3 ปีที่แล้ว +7

      @@user-pl3rm3qo6j ඒ කාලෙ බාං..කොරීන්ලා සුනිල්ලා තරුණ කාලෙ..දැන් හුචක්කු උනාට ඒ කාලෙ රන් කලේ කොරීන්ලා තමයි

    • @wasanajayathilaka9000
      @wasanajayathilaka9000 3 ปีที่แล้ว +1

      Mewnuth දැනගන්න ඕනෙ නෙ ඉතින්

  • @vidurangagunawardana4551
    @vidurangagunawardana4551 3 ปีที่แล้ว +45

    මැරැන කෙනෙකු ට අපහස නොකළ යුතුයි නේද..

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz 3 ปีที่แล้ว +1

      5months kalin daapu ekak

    • @karoketracks6522
      @karoketracks6522 3 ปีที่แล้ว

      yako Me vidiyo eka Parana ekak

    • @dilshanmilinda2366
      @dilshanmilinda2366 3 ปีที่แล้ว

      සමරු මැරුනම සොහොනටත් හෙනගහනවා...

  • @boy2027
    @boy2027 3 ปีที่แล้ว +12

    අනුන්ගේ කුණු හොයන්නේ නැතුව එතුමගේ ගීත රසවිඳින්න

  • @Aarya5945
    @Aarya5945 วันที่ผ่านมา

    Paw ❤️

  • @sunitalanka3102
    @sunitalanka3102 3 ปีที่แล้ว

    Pau me geheniyage lassana hadawathath a wagema lassanai apita una nam me wage deyak kohoma thiyeida aththatama apitath wada dasa dahas wara aya hoda charithayak ath pau ada ayath daruwoth dala ohu gihilla mok suwa lebewaaaa🙏🙏🙏

  • @freeminds6365
    @freeminds6365 3 ปีที่แล้ว +30

    සුනිලගෙ තරම අමුතුවෙන් දැනගන්න දෙයක් නැ .රෝයල් නයිට් ශෝ එක බැලුවා නම් ඇති 😂😂

  • @gladiatorzero9761
    @gladiatorzero9761 3 ปีที่แล้ว

    Great Mrs Geetha ,paw eya ,podi kaaledima bandala paw eya

  • @inokaino8506
    @inokaino8506 3 ปีที่แล้ว +2

    Hoda watina prisidu kanthawak.. Mrs Perera... 🌹🌹❤️❤️

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +31

    කොයිතරම් වටිනා චරිතයක් ද ඇය

  • @shamarm6224
    @shamarm6224 3 ปีที่แล้ว +20

    නදෝකින්.... කාලකන්නි..... ගැනු... පස්සේ..... ගිහිල්ලා..... බැරි වෙනකොට... ගැනු.... නරකයි

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +14

    නාකි වෙනකොට සිල් ගන්න බොසත් චරිත ....ලංකාවේ ...

  • @shiranijayasinghe7538
    @shiranijayasinghe7538 3 ปีที่แล้ว

    May he rest in peace.Great man

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 3 ปีที่แล้ว +31

    ලස්සන ගෑනියෙක් ඉද්දි මුට පිස්සු

    • @heshaniruwanthika2665
      @heshaniruwanthika2665 3 ปีที่แล้ว +7

      Gani lassana unath katha unath ohoma balu wada karana eka hari na...

    • @imashiranasinghe5472
      @imashiranasinghe5472 3 ปีที่แล้ว

      @@heshaniruwanthika2665 ou aeththa godak minissu mehemi

    • @sunitalanka3102
      @sunitalanka3102 3 ปีที่แล้ว

      Naki vise balanna me geheniyage lassana

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว +2

      Lassanaei.. Ewagema ewaseemak e whife ge.. Ekama athi.. Paw. Eya.. Daruwo hinda marama vidiyata ewasanna athi...

    • @imashiranasinghe5472
      @imashiranasinghe5472 3 ปีที่แล้ว +1

      @@inokaino8506 koreen almeeda kiyanne nodakin paul kadana akiila

  • @samudrawj5813
    @samudrawj5813 3 ปีที่แล้ว +3

    Ow mu maha kupadiya

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +15

    For sure corine almeida ...

  • @mayadissanayake2388
    @mayadissanayake2388 3 ปีที่แล้ว +1

    Except my Deepest sympathy to sunilaiyas family. REST IN PEACE NILANTHI DISSABAYAKE

  • @pushpikabradley88
    @pushpikabradley88 3 ปีที่แล้ว

    yes becam old every understand life how to go after he change he had lot of hormon same time some other look him his mind change . it sico

  • @imadurawala377
    @imadurawala377 3 ปีที่แล้ว

    Ai maruna yahapath gathi godak thibuna manussayek ta apahasa karanne .jara minissu higanno

  • @madhugunawardana6299
    @madhugunawardana6299 3 ปีที่แล้ว +14

    අනුන්ගෙ ඕපදූප අහල මිනිස්සුන්ට අපහාස කරන්න මේ වගෙ සුනිල් අය්යගෙ නෝන වෙලා කියවන්න එපා ග්අණියෙ .ඒක ඒ.මනුස්සයගෙ .පෞද්ගලික ජීවිතය.

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 3 ปีที่แล้ว +3

    Hoda biridak

  • @swarnapaliamarasekara5653
    @swarnapaliamarasekara5653 3 ปีที่แล้ว

    Marvelous character

  • @nirangathamel1517
    @nirangathamel1517 3 ปีที่แล้ว +5

    ඔබ කොයි තරම් වැදගත් මහාත්මියක්ද
    ඔය වගේ හිතන ගැහැණු අය ගොඩක් අඩුයි ගංගා මහාත්මියනී.......

  • @nuwanthasulochana6025
    @nuwanthasulochana6025 3 ปีที่แล้ว +10

    ඔය යුටියුබ් චැනල් එක කරන ගෑනිට පිස්සු වැඩක් නැත්නම්.චූ කරලා නිදා ගනින්..පිස්සු ගෑනු..😝😝😝

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +2

    God bless you all nice family 🙏🙏❤

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 3 ปีที่แล้ว +2

    People should stop talking about this now. Sunil and Geetha put it behind them and moved on with their lives so why can’t we?

  • @amilakarunasena1268
    @amilakarunasena1268 3 ปีที่แล้ว +1

    පිරිමිනේ. නාවල ගන්න පුළුවන් . හැබැයි ගෑනුන්ට එහෙම බැරුවා. අනේ මන්දා මෙව්වා

  • @nirmalajayasooriya2440
    @nirmalajayasooriya2440 3 ปีที่แล้ว +1

    සේපාලිකා කුලතුංග kiyala නංගී kenek innawada ඔබට

  • @uwjjayasooriya457
    @uwjjayasooriya457 3 ปีที่แล้ว

    Great

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 3 ปีที่แล้ว

    ඉවසීමෙන් සැනසි

  • @mohamedrasmy1912
    @mohamedrasmy1912 3 ปีที่แล้ว

    Me kathawa sunil aiyage wife ge katinma kiwoth thamai vishwasa karanna puluwan..maruna kenek ge naraka dewal katha nokala yuthui..hodha de pamanak katha karamu..

  • @dewdropsg6812
    @dewdropsg6812 3 ปีที่แล้ว

    It's

  • @ශානිමිල්ලවත්ත
    @ශානිමිල්ලවත්ත 3 ปีที่แล้ว

    Mee ghaniya kochchara duk gindharak dharagena inna athida?sunil pererata e paw pala dunna wage hithenne mata witharada?

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว

    Dear Daughter Geethaa.....! Ps . Dont disclose yr privatr life so openly to the world . Not only to you , in every family faces lot of "UPS & DOWNS . Ps. Stay with UPS WITH IN YOU AT ALL THE TIMES . "Njachchaa wasaloohoothi..Najachchaa hoothi braahmano ".....

  • @dushnikanthdushaajoes7350
    @dushnikanthdushaajoes7350 3 ปีที่แล้ว +2

    Me video eka 5 months ago publish karapu ekak. Manussakamak thiyena pudgalayeknam mehi aiyithikaru meka ayin karaganna, e kalakaruwa nam dayen sadhatama samu aran... Kaaranaa 3k kiyannam,
    1. Me video eka creat karapu adahasa himi saha idiripath kala ayage jeewitha walath aniwaryenma rahas thiyenawa nathi wenna baha, ewath me wagema publish karaganna konde pana thiyenawada????????
    2. Ethumaage birinda mona hethuwak nisa wath mehema interview ekak denne nathi kenek, kohen hari opaadupa hoyagena awilla thiyenne.
    3. Ethumage paudgalika jeewithe meke comments dala thiyena pudgalayo wagema waradeem wela athi eka ekekta wath adala naha, ethuma minisunta udau karapu kenek, asadharanayata erehiwa nobhiyawa handak nagapu kenek, rasikayanwa sangeethayen pinawapu kalakaruwek, ethuma gana hariyata nodanna haalparuwo hamadama banapu ekane kale, e ayage anda yata kunu athi aniwa.
    May his soul rest in peace. Gonna Miss you uncle sunil.

  • @ceyloncham1562
    @ceyloncham1562 3 ปีที่แล้ว

    Ei me kenekuge. Paudgalika jivithe adinne. Anika e manussaya Ada apa atharin samugena iwarai..

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 3 ปีที่แล้ว

    ayyo 1 sambandedda thibbe :V

  • @rachelperaud3653
    @rachelperaud3653 3 ปีที่แล้ว +8

    එක ගෑනියෙක්ද බන්??

  • @savithriedezoysa4364
    @savithriedezoysa4364 3 ปีที่แล้ว +4

    This is a private personal matter. I really don’t understand as to why this matter is discussed in the public domain. Let bygones be bygones ! The matter was sorted. It’s in the past. So let’s move on. People make mistakes so why is this still an issue. Please move on. Thanks

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +1

    ❤ ගැහැණියක් වෙලා ඉපදිලා ❤
    👍 ඔහොම තමයි ජිවත් වන්න
    ඔනේ ? දැන් ඉන්න තරැණ ?
    ❤ තරැණ තරැණියන්ට හොද ❤❤ ආදරශමත් කතාවක් කිවිවෙ
    කෙරැවෙ ?
    👍 මුණත් එක්ක තරහා වෙලා ?
    😎 නාය කාපාගත් හැගැණුන්ට
    පිරිමින්ට ? හොදම දැණමුතුකම ?
    ❤❤❤❤ ඔබතුමියට ❤❤❤❤
    ❤ බුදුසරණයි ❤ ජෙසුපිහිටයි ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว

    yashodara.deviyage..ttiben.gunaogawalin.ek.aogayak.oba.istakara
    ttibenawa.obat.waradin.nehe...uttum.yasodara...uttttamaviyage.pihit.obat.himiwenawa.

  • @yzavahir
    @yzavahir 3 ปีที่แล้ว

    හෙට දිනයේ උපන් දිනය

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 3 ปีที่แล้ว

    kollon ge ohoma ewa thibe....habai when wife handle it very well...nothing happen bad

  • @dinusl9780
    @dinusl9780 3 ปีที่แล้ว +9

    පට්ට කුපාඩියෙක් වුණත් මැරුණට පස්සෙ හොඳ කියන මිනිස්සු සිටින රටකි ලංකාව. සුනිල් පෙරේරට ලියවුණ කවි ගී වලින් ඒක පැහැදිලි වුණා.

  • @chamilaranasinghe2950
    @chamilaranasinghe2950 3 ปีที่แล้ว

    Hapo sunil perera keyanneth Honda baduwakya? Dan paw hodaganna hadannepa

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +1

    කොරීන් අල්මේද

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 3 ปีที่แล้ว +2

    Magul natala pawl kada gaththu ganu thama anek ayage paul kadanne oya wal ganu maha musala ganu un danne na hodata jeevath wenne kohomada kiyala salliwalata ganu pirimi mula karanawa habai un kawadawath sathutin inne na ganga hoda ammek

  • @Gayanphotos89
    @Gayanphotos89 3 ปีที่แล้ว +1

    බොලාගෙ විඩියෝ බලන අපිට ගහන්න ඔනී කතා හදන්න එපා යකො ඇත්ත හඩපටයක් දාලා ඔප්පු කරපල්ලා තමුන්නැහැලා ගෙ චැනල් එකට නඩුදාවී පිලිකුල් වෙනවා ඔය වගෙ පහත් වැඩ වලට දෙවියන්ට බය මිනිසුන් ඔය වගෙ පහත් වැඩ කරන්නෙ නැ බං

  • @donint9871
    @donint9871 3 ปีที่แล้ว +29

    කොරින් අල්මේදා Corrine Almeida තමා ඔය කියන බඩුව .

    • @heshaniruwanthika2665
      @heshaniruwanthika2665 3 ปีที่แล้ว

      Aththada..oya kohomada eka danne

    • @aishaz.marikkar2475
      @aishaz.marikkar2475 3 ปีที่แล้ว

      @@heshaniruwanthika2665 ඒක ප්‍රසිද්ධ රහසක්

    • @jlast450
      @jlast450 3 ปีที่แล้ว

      How about Lulu?

    • @jagathupananda5039
      @jagathupananda5039 2 ปีที่แล้ว

      කොරින් අල්මේදා එක්ක.දැන් කතා.කරහල්ලකො.බලන්න මැස්සෙක්වත් ඇගේ වහලා.නැති.පත්තිනි අම්මා වගේ.කතාව.

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว +2

    හත් අවල මේ,gihin,antimata eituru වෙන්නෙ tamange කසාද බැඳපු geeni witarai

  • @hiranchanaka2761
    @hiranchanaka2761 3 ปีที่แล้ว

    Sunil fucking man remember Colombo Royal Party happening

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 ปีที่แล้ว +3

    මඩ ගැහුව ට කමක් නැ සන්තොසෙන් පවුල් කැවා වෙන ඒවුන් වගෙ පවුල් කඩලා මිනිසුන් එක්ක ගිහින් නැ සුනිල් ට අපහස කරන්න එපා තොගෙ කට හොදයි ජිප්සීස් ලාට කියලා ලුණු 🍋 දාන්න

  • @deesharashanini9790
    @deesharashanini9790 3 ปีที่แล้ว +16

    කොරින් අල්මේදා එක්ක සම්බන්දේ

    • @නිකිණි
      @නිකිණි 3 ปีที่แล้ว +2

      මට නිකමට හිතුනා එයා කියලා

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 3 ปีที่แล้ว +2

      කොරින් තමයි,,f m ,එකක ගජරාමෙට දෙන්න බැන ගත්තා.

    • @inokaino8506
      @inokaino8506 3 ปีที่แล้ว

      Korin da?.. E gaikawa

    • @max-bro.1234
      @max-bro.1234 3 ปีที่แล้ว

      මේ ගෑනිගේ මොන හොදක්ද.ඔය තරම් උතුම් නම් මැරුන මිනිහට අපහාස කරන්නේ.හිතේ තිබුන වයිරය එලි දානවා.
      ඒක තමා එ පකයා ගනිකා වුර්තිය නීතී ගත කරන්න කිය කිය කෑ ගැහුවේ.
      ඔකා හොස්පිටල් එකෙන් අවාම මු මලේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් ආවා.එත් පහුවෙලා හරි බඩු හම්බ උනා.බෝක්කු කටාට.මිනිහගෙයි ගැනිගෙයි ලොකු වෙනසක් නෑ.මැරෙනකම් බලා ඉදල තියෙනව පලිය ගන්න

    • @dunethsameera4518
      @dunethsameera4518 3 ปีที่แล้ว

      @@max-bro.1234 gonekne uba

  • @hampadadoctor3687
    @hampadadoctor3687 3 ปีที่แล้ว

    SUNIL VADAPU EVUN DENNAGE VARADA OKA. PRABAKARAN GEEVITHA NETHIKARA ! MU BASAVA NETHIKARA. NODOKIN PARA GETHIYA.

  • @kumari1273
    @kumari1273 3 ปีที่แล้ว

    Kunu.aussanawa

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว

    Meruna kenekuge pudgalika jivite dewal aussnna epa. E kenagen katawata una sewya pamanak agaya karanna.

  • @kokila2010
    @kokila2010 3 ปีที่แล้ว +1

    අනුන්ගෙ ඕපදූප අහල මිනිස්සුන්ට අපහාස කරන්න මේ වගෙ සුනිල් අය්යගෙ නෝන වෙලා කියවන්න එපා ග්අණියෙ .ඒක ඒ.මනුස්සයගෙ .පෞද්ගලික ජීවිතය.
    (copied it's true)

  • @manojfernando4707
    @manojfernando4707 3 ปีที่แล้ว +1

    අනේ මේ උබ බොරු නොකියා කිම්බ විකුනලා සල්ලි හොයා ගනින් වේසි

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 3 ปีที่แล้ว

    Kawda a ගායිකාව

  • @gallageperera1521
    @gallageperera1521 3 ปีที่แล้ว +1

    Ayyoo Ai ane me wage kunu awussala minissunge jeewitha walata apahasa karanne. Trending ganna me wage hirikitha wada karanna epaa. Salli walata neda…? Oyatath aathmayak thiyenawada…?

  • @ashokadamayanthi1877
    @ashokadamayanthi1877 3 ปีที่แล้ว +1

    Vadak nane thavath ganiyek ekka hitapu ekek

  • @kalidukusal9413
    @kalidukusal9413 3 ปีที่แล้ว

    meruna manussayektawat mu inna denne merunu manussayatat apasa karanawa

  • @mayomiasinsala3248
    @mayomiasinsala3248 3 ปีที่แล้ว

    Kawda meyage girfrend

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 ปีที่แล้ว

    Kaala kanni gaanu innawa unge paula kada gena dadaawathe yanawa madiwata anunge minihekwa hari labaa ganda....moosaliyo kiyanne unta thamai....ghaniyakuge buddhimath kama nisa me paula rakuna....ekai watinaakama......

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว +2

    එයා ඒක කාටවත් නොකියා දරාගෙන හිටිය නම් ඒ මනුස්සයා ජීවිතෙන් සමු ගත්තට පස්සෙ ඒ කුණු ගොඩවල් ඔක්කොම සමාජයට කියා දානව නම් කොහොමද ඇය හොඳ කාන්තාවක් වෙන්නේ ඒ මනුස්සයා සමාජයේ යම් හොඳ නමක් තියන් හිටිය නම් එය ඒ විදියටම තියෙන්නෙ ඇරිය නම් තමයි සුදුසු ..සැබැවින්ම සුනිල් පෙරේරාගෙ ගීත වලට මන් නම් කැමති නැහැ ඔහුගේ පෞද්ගලික ජීවිතේ අදාලම නැහැ

    • @sagarikakumari7062
      @sagarikakumari7062 3 ปีที่แล้ว

      මේ මාස 5කට කලින් දැම්ම වීඩියෝ එකක් හරියට දින බලන්න

    • @sriyaniabeygunasekara5882
      @sriyaniabeygunasekara5882 3 ปีที่แล้ว

      මේ පරණ වීඩියෝවක්.සුනිල් පෙරේරා ප්‍රසිද්ධියේ කිව්වනේ ඔහුගෙන් නෝනට ලොකු වැරැද්දක් වුනා කියලා.ඉතින් ඒකාලේ නෝනගෙන් youtube මාධ්‍ය පස්සෙන් ගිහින් ඇහුවම ඇය උත්තර දෙන්න ඇති.දැන් එතුමියට බැනලා ලැබෙන දෙයක් නෑ.ඇයගේ වේදනාව ඒකාලේ ඒ පසුබිම යටතේ කියන්න ඇත්තෙ.youtube මුදල් හොයන්න මේවෙලාවෙ පාවිච්චි කරනවා.ඔබ තේරුම් ගන්න.

  • @ceylonliyo1741
    @ceylonliyo1741 3 ปีที่แล้ว

    sunil perera ge wife ohoma kiwwe koheda 🤣🤣

  • @lizalinzi1587
    @lizalinzi1587 3 ปีที่แล้ว +8

    Corine almeda ne gaikawa

    • @jlast450
      @jlast450 3 ปีที่แล้ว

      How about Lulu?

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +2

    ඔය තියෙන්නේ කුනු ගොඩක් අවුස්සලා

    • @kumarikwt433
      @kumarikwt433 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

  • @mercydias9188
    @mercydias9188 3 ปีที่แล้ว +7

    Gaykawa korin almeda

    • @rejinakumari6602
      @rejinakumari6602 3 ปีที่แล้ว

      Marai corin

    • @ajithittapana9045
      @ajithittapana9045 3 ปีที่แล้ว

      ගීතා ඔබ ඉතා වටිනා කාන්තාවකි.

  • @max-bro.1234
    @max-bro.1234 3 ปีที่แล้ว

    උතුම් පතිනිය ම්නිහා මැරෙනකම් බලා ඉදලා පලිය ගත්තා

    • @dinusl9780
      @dinusl9780 3 ปีที่แล้ว

      මේ විඩියෝව සුනිල් මැරෙන්න කලින් දාපු එකක් බව පේන්නෙ නැද්ද?

    • @max-bro.1234
      @max-bro.1234 3 ปีที่แล้ว

      @@dinusl9780 kohoma hari hithe tibuna wairaya eliayta dala tiyenawa .marenna kalin ho pasuwa

    • @dinusl9780
      @dinusl9780 3 ปีที่แล้ว +2

      @@max-bro.1234 පතිනියගෙ වැරැද්ද මොකද්ද මිනිහ නොවැ වෙන ගෑණු පස්සෙ ගිහිල්ල තියෙන්නෙ. ඒක ඉවසගෙන හිටපු එකම මදිද උතුම් පතිනියක් වෙන්න?

    • @max-bro.1234
      @max-bro.1234 3 ปีที่แล้ว

      @@dinusl9780 iwasagenama hitiyanam ehemama inna tibuna .lankawe minissu e minihata koi taram baninawada .mamath kamathi na.mokada eka buddagamata banna ..ganika wurthiya nithigatha karanna kiwwa.uta ohoma wela madi .et meya ewa dannawa .minissu waira karana bawa .e danagena e minihage naraka prasiddiye kiwwama ...rate minissu tawath waira karanawaa.itin eya hoda pathiniyak da .iwasagena hitiyanam e rahasa hanganna tibuna neda.eya kiyanakan api dannet na oka ohoma ekek kiyala

  • @A.B.C.D881
    @A.B.C.D881 3 ปีที่แล้ว +3

    Kawuda e gaykawa?

  • @malawimalawit1038
    @malawimalawit1038 3 ปีที่แล้ว

    Pala balli boru nokiya nodakin higa kapiya hoda minissunta akul kapan nathiwa

    • @sagarikakumari7062
      @sagarikakumari7062 3 ปีที่แล้ว

      කොහෙද හොඳ රෝයල් එකේ නයිට් ෂෝ එක දැක්කා නම් ඔහොම කියන්නේ නෑ

  • @asokabandara6909
    @asokabandara6909 3 ปีที่แล้ว

    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @senurachanaka2205
    @senurachanaka2205 3 ปีที่แล้ว

    Kari boru meva