ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ජනපතිවරණය පුපුරයි ඇතමුන් රට හැර යයි | FINAL CUT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • #black&white
    #srilanka
    #standbychathuranga
    #chathurangabandara
    #channel4news
    #kalapaththare
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / channel4
    📌Don't forget to subscribe 🔔
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam:
    / @channel4nws
    ❤ නිල Facebook පිටුව :
    / chanel4news
    ❤ විද්‍යුත් තැපෑල : chanelnews04@gmail.com
    ❤ Tiktok Link :
    / channel4newss
    ❤ Instagram Link :
    / chanelnews04
    ❤ දුරකථන අංකය : +94 77 980 3096

ความคิดเห็น • 554

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน +81

    මුළු රටම එකතු වෙලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීම සදහා පෙරට එමු....

  • @shaniidesilva453
    @shaniidesilva453 หลายเดือนก่อน +94

    මොකුත් නෙවී මුන් ඔක්කොම බයවෙලා දැන් මරු විකල්ලෙන් ඉන්නේ...ඒකයි මේ අවු.9ක් තිස්සේ නොතිබුණු ව්‍යවස්ථා අවුලක් අරන් දඟලන්නේ😡😡😡😡

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 หลายเดือนก่อน +105

    අනුර ජනපති❤❤❤ මල්මාවට ජය නියතයි❤❤❤🎉🎉🎉🎉🎉

  • @Archi_007
    @Archi_007 หลายเดือนก่อน +80

    යකෝ රනිලෝ ඔයා මානසික ආබාධයකින් පෙළෙනවා. පලයන්' පලයන්' පලයන්' පලයන්' පලයන්' ගෙදර.

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd หลายเดือนก่อน +62

    අනිවාර්යෙන් රතු තරුව දිනනවාමයි 👍

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 หลายเดือนก่อน +28

    චනල් 4 ඔබලාට ස්තුතියි චතුර ❤❤❤👍👍👍👍

  • @sajithgayan3727
    @sajithgayan3727 หลายเดือนก่อน +61

    මුලින්ම රට යන්නේ කපුටෙක්

  • @wmapbw8444
    @wmapbw8444 หลายเดือนก่อน +50

    අගෝස්තු 20 වෙනකොට රනිල්ගෙ ඊළග ගැටේ ගහල ඉවර කරයි.මේ ගැට වලින් රනිල් තමුන්ගෙ පණ ගැට ගහාගෙන තවත් තප්පරයක් හරි පුටුවෙ ඇලිලා ඉන්න තමයි උත්සාහය...

    • @User29438
      @User29438 หลายเดือนก่อน +1

      එහෙම වෙන්නෙ නැහැ අනේ බය වෙන්න එපා චන්දෙ තියෙනවා අනිවාර්යයෙන් ඒක තියන්න වෙනවා

  • @terranceperera6465
    @terranceperera6465 หลายเดือนก่อน +83

    තොගේ මූන දක්කම හොම්බට අනින්න හිතෙනවා , ගස් බල්ලා පල ගෙදර , මාලිමාව ට ජයවේවා

    • @sunilguneratne9789
      @sunilguneratne9789 หลายเดือนก่อน +4

      මුන්ට දැන් මංඤන් ,

    • @Kumari-np1bf
      @Kumari-np1bf หลายเดือนก่อน

      මාලිමාවෙ හැදිච්චකම කතා කරන විදිහෙන් පේනවා

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 หลายเดือนก่อน

      @ Kumari ......:- මාලිමාවෙ හැදියාවේ විශේෂය මොකක්ද ? ඒකත් ශ්‍රී ලාංකික ජනතාව ආශ්‍රයෙන් ම සැදුන පක්ෂයක් නේ.
      ලාංකික සමාජයේ විශේෂයෙන් සිංහල අපේ මානව ගුණාංග අන්තෙටම පිරිහී ඇත .අලස ,එකමුතු බවක් නැති, අන්න්‍යෝන්‍ය ඊර්ෂ්‍යාව බහුල, අවංක බවින් තොර රට ජාතිය ගැන හැගීමක් නැති ආත්මාර්ථකාමී රටවැසි සමූහයක් .
      මාලිමාවේ ප්‍රධානීන් පිරිස තුල දැඩි විනයක් ,අධිෂ්ඨානශීලී බවක් බවක් පෙනුනට, පක්ෂයේ සියල්ල තුල ඒ ගුණාංග ඇත්ද ?
      එසේම පක්ෂ ක්‍රියාකාරීත්වය බලන්න .මේ තරම් මූල්‍ය ශක්තියක් කොහෙන්ද ? පොහොට්ටුව නම් පක්ෂයේ ප්‍රධානත්වය දරන රාජපක්ෂ පවුලම රටෙන් හොරකම් කල මහ ධනස්කන්ධයේ කලු සල්ලි වල ශක්තිය සහිතයි .
      මාලිමාව ක් බලය ලැබුනට
      පසු පිටරට පදිංචිව සිට එන විදේශ විශේෂඤ්ඤ උපදෙස් හරහා විදේශ ආයෝජකයන් රටට පිවිසෙන්නේ මාලිමාව රජය යටතේ රාජපක්ෂ කලු සල්ලි මෙරට ආයෝජනයට අරමූන ඇතිවය එතැනදී ද අද රනිල් යටතේ දී මෙන්ම රාජපක්ෂ වරු තම බලය හැංගිමුත්තන් ලෙස බලපෑම් කරනු ඇත . දෙශිය ආර්ථික ය ගොඩ නැගීමේදී මාලිමාව හරහා හගවුනු බලයක් රාජපක්ෂ වරුන්ගෙන් ගොඩ නැගෙනු ඇත එවිට මාලිමාවෙන් වුවද පහන් පාලකයන් රටෙන් ගිලගත් කලු වත්කම් අනාවරණය වීම යටපත් වනු ඇත .
      මාලිමා රජය යටතේ සේවයට එන්නේ ලාංකීය මානව ගුණාංග පිරිහුනු අපේ ඇත්තන්මය .
      2030 උදාවනුයේ ද මුදල් බලය මත කණකොකූන් රැළක් සහිත අද වැනිම වහල් පුරවැසි සමුහයක් සහිත ශ්‍රී ලංකාවක් මය .

    • @rohanfernando679
      @rohanfernando679 หลายเดือนก่อน

      ​@@Kumari-np1bfඅනිත් පක්ෂ වල හැදියාව ගැන අහගන්න එපා

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +144

    හොරැ රැල අනුරට බයවෙලා

    • @user-uz3gc1jy8o
      @user-uz3gc1jy8o หลายเดือนก่อน

      @@koekloeren3797 88/89 ID horu JVP karayo

  • @kamaladonanielsen6812
    @kamaladonanielsen6812 หลายเดือนก่อน +101

    කුඩු නැති පාතාලය නැති රටක් ලබා ගන්න නම් මාලිමාවට ඡන්ද දිය යුතුයි.

  • @user-qr8vr5pl5k
    @user-qr8vr5pl5k หลายเดือนก่อน +164

    අනිවාර්යයෙන්ම .රනිල් .එක්ක.ආන්ඩුවේ.සියලුම .මන්නීල.ගෙදර යවන්න රටම බලාගෙන ඉන්නෙ .අපි .නියම පොහොට්ටු අය .අපි.දෙන්නෙ මාලිමාවට .මේ.පාර .

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම අනුරව ගේන්ඩ ඕන පල් හොරු හිරගෙවල්වලට ගාල් කරන්ඩ 😎👍

    • @user-ut8pg1yo3o
      @user-ut8pg1yo3o หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @dhammikaamarathunga8930
      @dhammikaamarathunga8930 หลายเดือนก่อน

      aniwa

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 หลายเดือนก่อน

      ☝️☝️☝️☝️

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan หลายเดือนก่อน

      ජයවේවා!!!!!❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +164

    මාලිමාවට බයවෙලා යකෝ මාලිමාවට බයවෙලා,,හොරා කාපු හැත්ත බයවෙලා,, වරදාන වරප්‍රසාද සුඛවිහරණයට කෙල වෙනවට බය වෙලා

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z หลายเดือนก่อน +4

      Aniwa

    • @lalanthaetheldred8163
      @lalanthaetheldred8163 หลายเดือนก่อน +2

      මෙ සැරෙ අපි මාලිමාවට.
      ❤❤❤❤🎉🎉🎉🎉
      ජයවෙවා.

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 หลายเดือนก่อน +26

    අවු 76 ක කාලයක හිටිය හොර හැත්ත අනිවාර්යයෙන්ම එලවනවා..මාළිමාවට ජයවේවා ..👍

  • @maryfernando6685
    @maryfernando6685 หลายเดือนก่อน +49

    මිනිස්සු ආයෙ මෝඩ වෙන්නෙ නැහැ .මේ පාර ජාතික ජනබල රජයක් පිහිටවනවා මයි ඒක ස්ථිරයි .ජය වේවා මාලිමාවට ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා ජය වේවා ජය වේවා ...

  • @ChandrasenaHettiarachchi-fd5lp
    @ChandrasenaHettiarachchi-fd5lp หลายเดือนก่อน +44

    පිනා,මයිනලා,කපුටෝ මොන දහන්ගැට ගැහුවත් මෙවර ඒවා වානා මාලිමාවේ ජය නියතයි!මාලිමාවට ජයෙන් ජයම වේවා!❤️❤️❤️❤️❤️👍

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 หลายเดือนก่อน +25

    අපිත් බලාගෙන ඉන්නේ .

  • @palithaabeysekara9140
    @palithaabeysekara9140 หลายเดือนก่อน +74

    මැතිවරණ සභාපතියත් ඉන්නෙ ඩීල්ඒකක.

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +8

      ඒ වගේ

    • @sumanam.s.perera9092
      @sumanam.s.perera9092 หลายเดือนก่อน +5

      mata hitan danna onay 👊👊👊👊

    • @nuwanrambadagalla8171
      @nuwanrambadagalla8171 หลายเดือนก่อน +12

      ඩීල් දාලා මේ සැරේ බේරෙන්න නම් ලැබෙන එකක් නෑ

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 หลายเดือนก่อน +8

      මේ සැරේ එන ටොනේඩොවට මොන ඩිල් එකක් වත් හරියන්නෙ නැ

    • @banduvijayamanne5503
      @banduvijayamanne5503 หลายเดือนก่อน +1

      ඩීල් කාරයෙක් බව පේනව තමයි

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 หลายเดือนก่อน +11

    පාර්ලිමේන්තු අදිකරනයට වඩා
    ජනතා අදිකරනය බලවත් ....

  • @raniheen281
    @raniheen281 หลายเดือนก่อน +18

    හොරු ට්කට ගෙදර යන්න බැරිව ඇති ගියොත් හොරා කන්න විදියක් නැහැ ඒකයි බය

  • @p.k.wkarunaratne8468
    @p.k.wkarunaratne8468 หลายเดือนก่อน +27

    කැබිනට් එකට වෙන වැඩක් නැද්ද?
    අපේ රටේ ශ්‍රේස්ටාදිකරණය විශ්වාසය කරන්ට බෑ කියන්නේ කවුද

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 หลายเดือนก่อน +18

    කුඩා දරුවෙකුට තේරුනත් මේ ගොනාට නොතේරෙන එකයි පුදුමේ.මූ අධිකරණයට අපහාස කරන නිසා නඩුවක් වහාම ගොනුකරන්න.

  • @kumarakumara7793
    @kumarakumara7793 หลายเดือนก่อน +51

    ඒත් ජනාධිපතිවරණය තියන දවස කියලා නැ...වංගු ගහනවා නේ.😂

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 หลายเดือนก่อน +3

      එයා නැකත් බලනවා. රාහු කාලෙ බැරිලු😂😂😂

    • @User29438
      @User29438 หลายเดือนก่อน +1

      නැහැ අනේ සුබවාදීව හිතන්න ජනාධිපති වරනය තියන්න ඕන අනිවාර්යයෙන් මොකද ජනාධිපති නැතිව එක දවසක් ඉදිරියට යන්න බෑ රටට

  • @lte4-kq6pw
    @lte4-kq6pw หลายเดือนก่อน +37

    මෙි.රනිල්.කැරියව.මරන්න.එකෙක්..නැනේ...දෙවියනේමුට.හෙනගහාලද..අැයි.මෙි..චන්දෙ.තියන්න..බය.මු....

  • @Upali_
    @Upali_ หลายเดือนก่อน +19

    මේරටේ තරුණයන්ට ඔවුන්ගේ නිදහස් චන්දය ,නිදහසේ පාවිච්චි කරන්න මේ රනිල් මේ අවස්ථාවත් එක්කම දැන් දෙපාරක් චන්දය අනීතිකව කල්දැම්මා.මේරටේ තරුණයන්ගෙ අනාගතයා විනාශකළා මදිවට චන්ද අයිතියත් උදුරාගන්නා රනිල් ඇතුළු ඔවුන්ගේ කදවුරට මේරටේ කිසිම තරුණයෙක් චන්දය දෙන්න එපා .

  • @wilfredbandula2176
    @wilfredbandula2176 หลายเดือนก่อน +14

    මාලිමාවට ජය වේවා

  • @dilanislg62
    @dilanislg62 หลายเดือนก่อน +9

    ස්තුති ඔබ දෙදෙනාටම 🙏 ❤

  • @user-sx5gi4my2n
    @user-sx5gi4my2n หลายเดือนก่อน +26

    ජයවෙවා. මාලිමාවට. අනුර කුමාර සහොයුරාට. ජයවෙවා

  • @manelpedige1775
    @manelpedige1775 หลายเดือนก่อน +9

    Malimawata ජයවේවා malimawata ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍💞💞💞💞

  • @nugawelasunil729
    @nugawelasunil729 หลายเดือนก่อน +14

    " මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය " ๬

  • @ceciljayasinghe8161
    @ceciljayasinghe8161 หลายเดือนก่อน +11

    මේ වාරයේදී නම් ලක්ෂ 50 ක දඩයක් වදිනවා නොඅනුමානයි.

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena หลายเดือนก่อน +27

    ගුවන්තොටුපලවල් වහන්ක
    හොරහැත්ත එකෙක්ටවත් රටින් පිටවිම තහකනම් කරන්න

  • @nelumwasala8531
    @nelumwasala8531 หลายเดือนก่อน +56

    අධිකරණ බලය තියෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුලෙ නම් සේරම නඩු අහන්න පුලුවන් නෙ. මොකටද උසාවි.ඒව වහල දාල ඒ ගොඩනැගිලි දීපල්ලා ඇමතිවරුන්ට මසාජ් ක්ලිනික් දාගන්න .
    ජාතික ජනබලවේගයට ජයවේවා !!!
    මාලිමාවට ජයවේවා !!!

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z หลายเดือนก่อน +1

      Eka maru

    • @indramenike8623
      @indramenike8623 หลายเดือนก่อน

      ​​​@@user-xo1cw3gy8z ......dina 51 anduwa welawe ranila adikaranayata giye ai kapati nariyo ? Giya para u " chandayak tiyenna apaya, kal danna " keewa nariya nama yojana , unp aken dunne, indiyawe a welawe tibuna chandeta wenna athi neda...? Dan panath, ketumpath mokatada ? Genenne...kapati haththa...? Palayaw gedara ...dan hondatama athi korapu hariya......bala thanhaWe gahena, rata kanna hadana thakkadi ranila.......! !

    • @alwisalwis6424
      @alwisalwis6424 หลายเดือนก่อน

      අනුර ජනපති කරමු.
      හොරු ⁣කප්පම් කරුවන්
      වැලි ජාවාරම් කරුවන්,බාර් කරුවන්,
      කුඩු කරුවන්,මෙවර එළවා යහපත් අය මහජන නියෝජිතයින් පත්කර ගනිමු .නාකි පප්පලාට මුත්තලාට විශ්‍රාම දී මහ උළු ගෙදරට යවමු.
      එකාමෙන් නැගී සිටිමු.

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 หลายเดือนก่อน

      ​@@user-xo1cw3gy8zනයිතික ගැටලුවක් විසදන්නේ ,හා වරදකට දඩුවමක් තීරණය කරන්නේ අධිකරණය උනාට රටට සමාජයට නීති රීති පනවන්නේ පාර්ලිමේන්තුවයි . රනිල් ගේ පියවර තේරුම් ගන්න මේ කියන්නේ වසර පහේ හයේ පැටලුමක් පවතින තත්වයේ ඇති බැවින් .එය නිවැරදි කර නීතිය පැහැදිලි කිරීමයි ..මෙයට පෙර ජනපති පැහැදිලිව ප්‍රකාෂ කලා ඔහු.පිලිගන්නේ වසර පහ බව .කාට වුනත් නිකරුනේ මඩ ගැසීම සුදුසු නැහැ . දැනුමක් හැදියාවක් ඇති ගුවන් යහපත් ලාංකීය සමාජය රනිල් රටට කර ඇති සේවය පිලිගනිති . ඔහුට චන්දය දීම නොදීම වෙන කරුණක් . අනගාරික ධර්මපාල තුමාත් ලංකාව ගැන කල කිරී අපවත් වූයේ ලංකාව දෙසට හිසවත් ,නොදමා වුවත් ජයිනයින හිමිකම් පාමින් සිටි පැරණි බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන් ට බේරා දුන්නේ අනගාරික ධර්මපාල බව ලාංකිකයන් අමතක කළා .නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ කන්නංගර මහතාව එළැඹි මැතිවරණයේදී පරාජය කළා ඒ නිදහස් ජනතාව වහලුන් නොවන නිසයි . රනිල්ට චන්දය නොදී සිටීමේ නිදහස ඇත . හේතු විරහිතව ලෙස අවලාද අපහාස නින්දා කාටවුවත් කිරීමට තරම් ;වර්තමාන ලාංකීය සමාජය අශිෂ්ට වීම හා මානව ගුණාංගයන්ගෙන් පිරිහීම වෙනයි .
      රාජපක්ෂ වරු රටේ ධනය හොරා කා විදේශ වල රදවා රටත් ජනතාවත් මේතරමින් ගොඩගත්තේ රනිල් බව පිලිගත් පමණින් චන්දය දීමට සමාජය වහල් නැත . 1970//77 අතර ශ්‍රිමා මැතිණිය රටට කල සේවයත් 1977 ජේ ආර් යටතේ රජය කල සේවයත් අගය කලයුතු වුවත් අප වහල් විය යුතු නොවීම වෙනම කරුණක් වුවත් රටෙන් නෙරිපි ය යුතු රාජපක්ෂ පරපුරට හා ඒ පිරිසේ වහල් අනුගාමිකයන් ට සමාජයෙන් දැඩි දඩුවම් දීම වෙනම කරුණක් .රනිල් පොහොට්ටුවේ සමහරුන්ගේ සහායෙන් රටට අගනා යමක් කිරීමට ඉදිරිපත් වී අදත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමින් සිටීම වැදගත් . ඔහු රාජපක්ෂ වරු ආරක්ෂා කර නැත .ඒ පාලනය හරහා රට ආරක්ෂා කර ඇත .

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 หลายเดือนก่อน +18

    🐕🐕🐕අනේපලපලනාකිය ගෙදර . තරුණ තරුණියන් ට තැන දීල . නාකි හැත්ත පලපල🐕🐕🐕🐕🐕🐕රැල

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena หลายเดือนก่อน +12

    දෙය්යනේ මේ කාලකන්නි මහල්ලාට.....................................
    ......................................................
    .......................නැද්ද එකෙක්

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +34

    අපේ මුළු පව්ලම 12දෙනෙක් මාලිමාව ට

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน +28

    බටලන්දයා මැරුම් කන්නෙ බටලන්ද කොල්ලො මැරුම් කාපු විදිහටමයි. මූ මාරයා ලගට යන්න
    ඉක්මන් වෙලා.

  • @terranceperera6465
    @terranceperera6465 หลายเดือนก่อน +51

    රනිලෝ පල බල්ලා හෙදර, තෝපි ගෙම් ගහන්න එපා

    • @pererairene813
      @pererairene813 หลายเดือนก่อน +3

      Get.out.ranil.go.home"

    • @user-uz3gc1jy8o
      @user-uz3gc1jy8o หลายเดือนก่อน

      @@terranceperera6465 Anura paraballa nannattara werewa

    • @lifewithlove2319
      @lifewithlove2319 หลายเดือนก่อน +3

      ඌට ගහන්න පුළුවන් ගේමක් නෑ. ඕකා ගෙදර නැතිව හිරේ යන්න තමයි ඔය දගලන්නෙ

    • @saumyaperera6788
      @saumyaperera6788 หลายเดือนก่อน +1

      රනිල්පර බල්ලා පච වෙලා ඉවරයි. ඌ දැන් ගූ බයේ දගලන්නේ.

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg หลายเดือนก่อน

      Zombie Ranil la ada thambuththegama gihin oppu bedala dunna pora talk ekak. Thu pahara balla. Bandula hippo hu....k....pan. malimawata jayawewa

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 หลายเดือนก่อน +60

    ගඩාෆි ගිය විදිහ යන්න කවුරු වත් කැමති වෙන එකක් නෑ.

  • @sanda1505
    @sanda1505 หลายเดือนก่อน +10

    කට්ටියට රෙද්දෙ රෙවිලා 🤣🤣🤣

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 หลายเดือนก่อน +6

    මා……ලි……මා……ව..❤…❤…❤…❤…❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 หลายเดือนก่อน +22

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @peshaladumidu1718
    @peshaladumidu1718 หลายเดือนก่อน +9

    පාර්ලිමේන්තුවේ හොරු 223 පන්නමු ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ❤❤❤❤❤

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo หลายเดือนก่อน +3

    Channel...4...niyamaa.i
    Jayawewaaa
    Maalimaawata.jayawewaa❤

  • @renukafernando6337
    @renukafernando6337 หลายเดือนก่อน +2

    Thanks you 👍👍👍👍👍❤❤❤❤❤

  • @samankumara7461
    @samankumara7461 หลายเดือนก่อน +11

    NPP 👍👍

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 หลายเดือนก่อน +35

    මමනමි ස්වාදීනයි. රජයකින් කියලා අබමල් රේණුවක තරම්වත් දෙයක් වත් ලැබී නෑ. රනිල් රාජපක්ෂලා නැතිව. කවරු හෝ අපේ දරුවන්ට අනාගතයක් හොද රටක් හදන්න. නැතිනම්. අපි හැමදාමත් විදේශ රටවල් වල. දුක් විදින්න වෙනවා. රටේ ආර්ථිකය යහපත් උනොත්. ඒක තමයි හොද. අනිත් එක. මත්ද්‍රව්‍ය සහ මුලින්ම. විනාශ කරන්න ඕන

    • @dilablock3270
      @dilablock3270 หลายเดือนก่อน +7

      මේ පාරට විතරක් මාලිමාවට දීලා බලන්න🙏🙏

    • @user-yn1xj6dv2q
      @user-yn1xj6dv2q หลายเดือนก่อน +1

      eka thamai kiyanne, obathuma balaporoththuwana rata hadanna malimawata chandaya denna. npp balayata genna watina chandaya pavichchi karanna.

  • @Readwithme670
    @Readwithme670 หลายเดือนก่อน +5

    ජයවේවා මාලි මාවට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sepalajayasekara363
    @sepalajayasekara363 หลายเดือนก่อน +21

    බලයටම කැදර මේ කුහක තක්කඩි
    මහල්ලා හරිම ඇණයක්

    • @user-uz3gc1jy8o
      @user-uz3gc1jy8o หลายเดือนก่อน

      @@sepalajayasekara363 polbemuna Tilvin ge wayasa 71 uu umbalata tarunada ,umba wadapu ammata wayasa giya Kiya elawanawada ,musala JVP karayo

    • @harshakumara6843
      @harshakumara6843 หลายเดือนก่อน

      සොම්බියෙක් කතාකරයි 😁​@@user-uz3gc1jy8o

  • @sunilnawarathna6501
    @sunilnawarathna6501 หลายเดือนก่อน +3

    ජයවේවා

  • @nihalperera2755
    @nihalperera2755 หลายเดือนก่อน +4

    Thank you 🎉🙏🌹

  • @ruwanap5670
    @ruwanap5670 หลายเดือนก่อน +9

    ගඩාෆි ගිය විදියට යන්න ඔන වෙලා වගෙ අපිට පෙන්නෙ

  • @kulasegaramsubramaniam8777
    @kulasegaramsubramaniam8777 หลายเดือนก่อน +26

    රනිල් එලවනු

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h หลายเดือนก่อน +16

    එතකොට මේ කුඩා දරුවා මෙච්චර කල් කොහේද හිටියේ මුන්ට ඡන්දය ලංවෙන කොට රෙද්දෙ රෙවෙනව .😃😃😃😃

  • @user-oc9ob7wu9g
    @user-oc9ob7wu9g หลายเดือนก่อน +29

    මේක නම් රනිලගේ දේශපාලනයේ අවසානය තමයි. යන යකා කොරහත් බිදලම යයි.

    • @Readwithme670
      @Readwithme670 หลายเดือนก่อน +4

      .මාගේ රට ට ජ්‍ ය සිරිමා බෝ සෙව නයි....

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l หลายเดือนก่อน +2

    Great chanal 4❤
    Standard chanal 4❤️

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 หลายเดือนก่อน +20

    සුදු ළුණු හොරා කැබිනටි ප්‍රකාසක

  • @kumaragunawardhna566
    @kumaragunawardhna566 หลายเดือนก่อน +4

    Congratulations

  • @ajithaththanayaka
    @ajithaththanayaka หลายเดือนก่อน +4

    Very good

  • @user-kg1ht1wv7s
    @user-kg1ht1wv7s หลายเดือนก่อน +5

    ඇයි අනේ කෙලින්ම කියන්නකෝ රනිල්ට ඕනෑ කල් දාන්න 😅. රනිල් අධිකරණයට තග දැම්මා නෙ. වහාම ජනතාව පාරට බැස මේවාට විරොදතා දැක්විය යුතුයි.

  • @sunilgamage9605
    @sunilgamage9605 หลายเดือนก่อน +6

    ප්රඡාතන්තරවාදය
    නීතියේ ආධිපත්ය
    ප්රඡාතන්තරික ආයතන
    පරමාධිපත්ය නැති රටක්
    අපට අනවශ්යයි. රටක් දශමයක් හෝ ඉදිරියට යන්නේ නෑ ඉහත කී තත්වයන් ආයතන අකර්මන්ය වනවා නම්.
    කණගාටුයි, ප්රගතිශීලි සියල්ල පෙරමුණට පැමිණ රට ජාතිය මේ තත්වයෙන් බේරා ගැනීමට පෙරට ආ යුතුව පැවතිය යුතුයි!

  • @dikwellejayasinghe2665
    @dikwellejayasinghe2665 หลายเดือนก่อน +4

    අපි.ඔර්ජිණල්.පොහොට්ටු.කාරයො.මේ.පාර.අපි.සියළුදෙනාම.මාළිමාවට..ජයවේවා

  • @MrHash8
    @MrHash8 หลายเดือนก่อน +7

    අනුර තමා ජනපති

  • @peshaladumidu1718
    @peshaladumidu1718 หลายเดือนก่อน +8

    බන්දුල බලුමුණා පාදඩ බල්ලා පටිට හොරා කට වහපං පල් හොරෝ.

    • @liyanageandrays1319
      @liyanageandrays1319 หลายเดือนก่อน

      බන්දූලටත් උවමනාව රනිල් මැරෙන තුරු බලයේ තියාගන්න තොපි ඔක්කොම හැදි ගෑවිලා පලයං

  • @Upali_
    @Upali_ หลายเดือนก่อน +15

    මේ බන්දුලේලට ආයෙ පාර්ලිමේන්තුවට එන්න මේරටේ ජනතාව ඉඩ තියන්නෙ නෑ.ඒනිසා තමයි මුන් තවත් මේරටේ ශාරය හූරගෙන මුංගෙ සාක්කු පුරවගන්න තවත් අවුරුද්දක් කොහොමහරි ඉන්න මාන බලන්නෙ. රනිල්ටත් රනිල් අමාරුවෙ වැටුණම ගොඩ එන්න අධිකරණයෙ පිහිට පතනව.එතකොට අධිකරණය හොදයි ,අධිකරණය උත්තරීතරයි. 2019 මෛත්‍රීපාල රනිල්ව අගමැතිකමි එල්වපු වෙලාවෙ තමන්ගෙ පාර්ලිමේන්තු මංත්‍රීවරු ටිකත් අරගෙන අරලියගහ මන්දිරේටවෙලා හැංගිලා හාමුදුරුවරු ගෙන්නගෙන පිරිත් දේශනා පවත්වා ගනිමින් අධිකරණ තීන්දුව එනකම් බලාගෙන හිටිය.හරිනම් එදා එයා අධිකරණයේ තීන්දුව එනකම් බලන් ඉන්නෙ නැතුව පාර්ලිමේන්තුව උත්තරීතරයි කියල ඔය අද කියන විදිහට එදා කරන්න තිබුණනෙ .මිනිහට පක්ෂව අධිකරණය තීන්දු දෙනකොට අධිකරණය,උත්තරීතරයි,ස්වාධීනයි.මිනිහට විරුද්ධව තීන්දු දෙනකොට අධිකරණය වැරදී.පක්ෂාග්‍රාහී.තීන්දු නිත්‍යානුකූලනෑ,එතකොට පාර්ලිමේන්තව උත්තරීතරයි.අධිකරණය පහළයි. කන්න ඕනෙ උනාම රනිල තලගොයා කබරගොයා වෙලාපේනව.කොහොමහරි ජනාධිපතිගේ කාළය අවුරුදු 06 ක් වුනත් කළින් පවත්වන්න ඕනෙනම් ඒකට ව්‍යවස්ථාවෙන් බාධාවක් නෑ.මොකද මීට කළින් එහෙම චන්ද්‍රිකාගෙ කාළෙ (1999) මහින්දගෙ කාළෙ ( 2015) දී එහෙම කළින් චන්ද තියල තියෙනව.2004 දි චන්ද්‍රිකාත් උසාවි ගියා ජනාධිපතිවරණය කරන්න කල්දාගන්න ඒවෙලාවෙ අගවිනිසුරු සරත් නන්ද සිල්වා තීරණයක් දුන්න 2005 දි ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කල්දාන්න බෑ කියල.චන්ද්‍රිකා ඒකට අවනත වුණා.රනිල්වාගෙ අධිකරණයට බැන බැන චන්ඩියෙක්වාගෙ හැසිරුනේ නෑ.ව්‍යවස්ථාව, නීතීය රැකියයුතු උන් ව්‍යවස්ථාවත් නීතියත් උල්ලංඝනය කරයි නම්.මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය කොයිබටද? .

    • @SusilAyupala
      @SusilAyupala หลายเดือนก่อน

      Thanks god jessus crist all natural panishmant now comming ranil rajapaksa very soon go to hell. Malimawata jayawewa jayenjayama lebewa. ✊👍👏❤️.Obala siyaludenatama jessu pihitai 😄😄😄mahinda ranil basil narmal rajapaksa regiment finsh.

  • @adariyasinghe127
    @adariyasinghe127 หลายเดือนก่อน +4

    අපේ පවුලේ ඥාතීන් ඇතුලු මිතුරන් සියයකට වැඩිය මේ පාර ඡන්දය මාලිගාවට.

  • @lalanidezoysarajakaruna9219
    @lalanidezoysarajakaruna9219 หลายเดือนก่อน +10

    ලංකාවට ජනපතියෙක් කොහෙත්ම එපා. සුදු අලියෙකු නඩත්තු කලනොහැක.

    • @nimalpremawardhana8572
      @nimalpremawardhana8572 หลายเดือนก่อน

      මොකැයි කොරන්නෙ මේක තියලා තමයි අහෝසි කරන්න වෙන්නෙ.

  • @HPKusumalatha
    @HPKusumalatha หลายเดือนก่อน +1

    Thnks chanal four.❤

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 หลายเดือนก่อน +10

    රෙද්ද..රාහු..owwa තමයි rata කන්නේ

  • @vineetha7188
    @vineetha7188 หลายเดือนก่อน +3

    ❤ ❤❤❤❤Anura

  • @MahindaWelikanna
    @MahindaWelikanna หลายเดือนก่อน +12

    අන්දරේ අපි ව අවසානයේ අන්දන්න ත්.පුළුවන් .මුන් සේරම ගොත ගහනවා උගැරට හොරා බෙහෙත් බොනවා😂😊😅😢

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +2

    පාහර පාදඩ දුෂිත දේශපාලුවන් පලවා හරිමු මාලීමාව දීනවමු මෙවර හදවතින්ම මාලීමාවට

  • @champjanlyn8740
    @champjanlyn8740 หลายเดือนก่อน +2

    වගන්ති වෙනස් කරලා ජනමත විචාරනයකට යන්නයි සූදානම. ඕන්න අවසාන තුරුම්පුව.

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 หลายเดือนก่อน +6

    Adikaranaya mahajanathawa payttay malemawata jaya sikurui 💪🇱🇰✨

  • @weeragoda8641
    @weeragoda8641 หลายเดือนก่อน +3

    මාලිමාව අැවිත් ඹය සේරම වෙනස් කරන්න ඹිනෙ මිට පස්සෙ රටෙ පිස්සොන්ට පිස්සු කෙලින්න ඉඩ තියන්න එපා .මාලිමාවට ජය වෙිවා

  • @palithaabeysekara9140
    @palithaabeysekara9140 หลายเดือนก่อน +20

    චතුරන්ග ඔයාලට තේරෙන්නෙ නැද්ද මෙයාගෙ රාහු.මෙයත් මොකාටද ඒන්නෙ.සභාපති තටමන්නෙ ඔකටද?

    • @sepalajayasekara363
      @sepalajayasekara363 หลายเดือนก่อน +4

      රනිල් තමයි රාහු,රටටම රාහුගේ
      අපලේ.

    • @chandrasirisilwa2036
      @chandrasirisilwa2036 หลายเดือนก่อน

      Rahu kalaya commission walata adalada....
      😮

    • @indramenike8623
      @indramenike8623 หลายเดือนก่อน

      ​@@chandrasirisilwa2036 " RAHU KALAYA RAJYA SEWAYATA ADALA NATHA." ME ANNE MOKATADA KIYALA DANNO DANITHI.

  • @user-qy6ir5oc9q
    @user-qy6ir5oc9q หลายเดือนก่อน +2

    ❤npp jaya wewaaaaa

  • @mohammedansar8718
    @mohammedansar8718 หลายเดือนก่อน +2

    රනිල්ට.ලැබුණ ජරාෆක්සල ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුව
    අද රැයින් පස්සේ පුස්සක් වෙනවා
    ජනතාවට ජයවේවා
    ජාතික ජනබලවේගයට ජයවේවා සොම්බින්ගේ පාලනය අවසන් වේවා

  • @nelumwasala8531
    @nelumwasala8531 หลายเดือนก่อน +11

    මට පේන විදිහට කපටි නරියා මැතිවරණ කොමිසමට තග දාල තියෙන්නෙ .
    අගෝස්තු 20 වෙනකල් චන්ද පවත්වන දිනය නියම කරන්න එපා කියල තියෙනව .
    මූ තවත් ගේමක් ගහල රටේ ලේ විලක් කරන්න හදන්නෙ .
    අනුරට නියත ජය
    නුවරදි කපටි නරියා ගේ රැලියෙදි ලොහාන් නොකියා කිව්වෙ අනුරට ජනාධිපති වෙන්න දෙන්නෙ නෑ කියල ඒ නිසාද යන සැකයක් මතුවෙමින් ඇත.
    උඩතලවින්න මිණී මැරුව වගේ අනුර සහෝදරයාට ත් කරදරයක් ලොහාන් ලවා කරවන්න කපටි නරියා සූදානම් ද?

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq หลายเดือนก่อน +2

    ලැස්ති වෙයල්ලා රටට කෙලවපු රාජපක්ෂ නඩයයි පොනිලා පිනාගේ සමනල රැනයි කරපු පවි ගෙවන්න ජන්දේ කල් දැමිමොත් එක අලිපුටිටුවෙි අවසනය .ජයවෙිවා .මාලිමාවට ❤

  • @makassamarakoon9728
    @makassamarakoon9728 หลายเดือนก่อน +4

    Npp ජයවේවා ❤❤

  • @dayaweerasena941
    @dayaweerasena941 หลายเดือนก่อน +1

    young media personal you are great.you are teaching a lesson to our old ones.

  • @DISSANAYAKADissanayaka-wm8lu
    @DISSANAYAKADissanayaka-wm8lu หลายเดือนก่อน +3

    Npp jayawewa ❤❤❤

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 หลายเดือนก่อน +2

    Great program bro

  • @kalumsamarakoon8330
    @kalumsamarakoon8330 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම මගෙ. කොල්ලො පාරට බහිනවා ජය❤❤❤

  • @Japanborder-LKR
    @Japanborder-LKR หลายเดือนก่อน +2

    Coming to vote AKD from Italy 😊

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 หลายเดือนก่อน +9

    කරුණාකරල කියන්න කාගේ රාහු කාලයද කියන්න .....ටිකක් ඇදිලා යන කතාවක්

  • @lifewithlove2319
    @lifewithlove2319 หลายเดือนก่อน +3

    ඔය පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්නත් අඩුම මාස 3ක් යනවා. ඒ නිසා කවුරුත් කළබල වෙන්න එපා. අනිවාර්යයෙන්ම අනුර කුමාර මේ රටේ ජනාධිපති වෙනවා

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 หลายเดือนก่อน +4

    ඇයි මේ මාසේ අන්තිම වෙනකම් ඉන්නේ රාහු සෙනසුරු ද

  • @peshaladumidu1718
    @peshaladumidu1718 หลายเดือนก่อน +6

    පාර්ලිමේන්තුවේ ⁣නාකි හොරු රැල මෙි රටට නැගිටින්න දෙන්නේම නැති පාටයි.

  • @geethamala7835
    @geethamala7835 หลายเดือนก่อน +5

    """ SIYALUMA BADAKAYAN JAYA GENA ...MALIMAWE RAJAYAKMA PAMINEWA 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ,, APA SIYALUMA DENAGE PRARTHANAEAI ❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 """

  • @pdthilakarathna
    @pdthilakarathna หลายเดือนก่อน

    පැහැදිලියි ඔබට ජයවෙිවා

  • @PathumLivera-zf8nk
    @PathumLivera-zf8nk หลายเดือนก่อน +1

    චතුරංග කනට ගහනවා වගේ වටේටම නෙලනවා. ජය

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff หลายเดือนก่อน +2

    බන්දුලලාගෙ කට හඩක්වත් ඇහෙන්නේ නැති ආන්ඩුවක් හදමු .මුන් ඔක්කෝම පන්නලා අලුත්ම හඩවල් ගෙන එමු.මාලිමාවට මේ පාර

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +1

    අපේ රටේ සියලුම දැන උගත් අය එකතු වෙල මේ වියාකූලත්ව නිර්මාණය කිරීමට එරෙහිව නැගී සිටිය යුතුයි .

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 หลายเดือนก่อน

    අපේ ඡන්ද අයිතින් අපට ලබා දෙන්න ඒ සදහා සියලුම ජනතාව පෙරට එමු ....

  • @user-iv7ve2kh3x
    @user-iv7ve2kh3x หลายเดือนก่อน +2

    Malimawata jayawewa.🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @learningenglish9316
    @learningenglish9316 หลายเดือนก่อน

    GREAT EXPLANATION

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 หลายเดือนก่อน +4

    President seems to be crazy, people don't care for him.
    People uphold juduciary & committed to safegurd SC decision.

  • @DCWorld69
    @DCWorld69 หลายเดือนก่อน +1

    රාහුකාලය ඇරලා කියද්දි රටේ රාහු කාලය එයිද කියලා තමයි බය මෙ ගහන ගැට දිහා බලද්දි