The Battles : Udani Pabasara V Dineth Wijesooriya | Hitha Hiri Watunado | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 411

  • @udanipabasaraliyanage4162
    @udanipabasaraliyanage4162 3 ปีที่แล้ว +454

    ඊයෙ දවසෙදි මට මේ තරඟයෙන් ඉවත් වෙන්න සිදු වුණා....මට ලැබුණු තීරණය සතුටින් බාරගන්නවා....මුලින්ම මම දිනෙත් අයියට හදවතින්ම සුබ පතනවා මේ තරඟයෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා.....ඒ වගේම මාව මේ තාක් දුර රැගෙන ආපු මගේ coach....coach සශිකාටත් ස්තුතිවන්ත වෙනවා මට ලබාදුන් ගුරුහරුකම් වලට...ඒ වගේම The Voice වේදිකාවෙන් මගේ ජීවිතේට ලබාගත් දේ වගේම ඉගෙනගත් දේ බොහොමයි.....ඉතින් අපි දෙන්නටම cmnt කරන සහ මට cmnt කරපු..කරන...ඔයාලා හැමදෙනාටම අනේකවාරයක් ස්තූතියි....තරඟයෙන් ඉවත් වුණත් මගේ නිර්මාණ සමග එකතු වෙන්න කියලා ඔයාලා හැමදෙනාටම ආරාධනා කරනවා.... 🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍🙏🙏🙏

    • @nethmionline9543
      @nethmionline9543 3 ปีที่แล้ว +6

      😊❤ බට්ටිච්චා ❤😊

    • @ArtPulseLK
      @ArtPulseLK 3 ปีที่แล้ว +8

      Udani අක්කගෙ " *සෙනෙහෙන්* " සිංදුවට ඇබ්බැහි උනේ මං විතරද 😢❤ Hearttouching Voice ! 😍❤

    • @thilinihewavitharanage9971
      @thilinihewavitharanage9971 3 ปีที่แล้ว +3

      You have a magical voice udani!❤

    • @dinethwijesooriya7698
      @dinethwijesooriya7698 3 ปีที่แล้ว +14

      ඇය ඉතාම දක්ශය්. නංඟී ඔයා අනාගෙතේ විශිෂ්ට ගාය්කාවක් වෙනවා ඒකාන්තයි . ඒ වෙනුවෙන් වැඩ කරන්න. ආදරෙය් ❤🌸🙏

    • @videofactorylk2742
      @videofactorylk2742 3 ปีที่แล้ว +2

      Good Luck! Love u Akki Pana 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sanfernando9
    @sanfernando9 3 ปีที่แล้ว +470

    අර බලන් ඉන්න චුටි පැංචිට ආදරේ හිතුන අය කෝ ♥️

    • @waddagevanhun9354
      @waddagevanhun9354 3 ปีที่แล้ว +10

      ඒ දිනෙත්ගේ අක්කිගේ දූ.. මෙලී ❤️

    • @sanfernando9
      @sanfernando9 3 ปีที่แล้ว +3

      @@waddagevanhun9354 හරිම හුරතල් කෙලි පැංචි

    • @Nilantha_adikari
      @Nilantha_adikari 3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @dhananjanaherath
    @dhananjanaherath 3 ปีที่แล้ว +41

    Coach Shashikaගෙ ටීම් එකට ගියේ දක්ෂම අය නෙමෙයි.. සමහර අය ශශිකා මිස් විතරක් හැරුනම දුක හිතිලා වගේ හිටියෙ.. ඒ උනාට දැන් battles වල ශශිකා මිස්ගෙ ටීම් එකේ performance ටික මරු😍❤️❤️ Good luck Dineth & Udani nangi❤️❤️ you both are awesome 😘😘🤗💕

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +135

    මගෙ මතය නම්, උදානි ගේ verations🤩 සුපිරිම 🙏❤️🌺" වේදනා හිතේ තියා රෑ පුරා හඩා" ඒ කෑල්ලට දාන වේරියේශන් එකට සිහිය නෑ උදානි ❤️

  • @udarajayasooriya9249
    @udarajayasooriya9249 3 ปีที่แล้ว +59

    කෝච් සශිකාට ප්‍රභල පිරිමි කට හඩවල් තරමක් අඩු නිසා ඉදිරිය ගැන හිතලා වෙන්න ඇති දිනෙත්ව සිලෙක්ට් කරන්න ඇත්තේ. ගොඩාක් හොද කාන්තා කට හඩවල් ගොඩක් ඉන්නවනෙ දැනටමත්.

  • @ruthmataraarachchi983
    @ruthmataraarachchi983 3 ปีที่แล้ว +114

    Beautiful singing you both! අපේ ටීම් එක ගැන ගොඩාක් ආඩම්බරයි. උදානි නංගිගෙ චූටි ස්වීට් වොයිස් එකයි දිනෙත් මල්ලිගෙ මෑන්ලි වොයිස් එකයි 💙💖 love you both.

  • @thilinimadushika1963
    @thilinimadushika1963 3 ปีที่แล้ว +26

    Song එකට අමුතුම රහක් එකතු කරලා තියනවා
    Variation ටිකත් ලස්සනයි 🤗🤗🤗🤗🤗

  • @duni7078
    @duni7078 3 ปีที่แล้ว +6

    ඒක මාරම ලස්සනයි...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..😍😘

  • @kanchanasubasinghe2151
    @kanchanasubasinghe2151 3 ปีที่แล้ว +24

    උදානි...සොයුරිය නුඹේ හඬ විශ්මයජනකයි.... ! පිරිසිදු පිවිතුරු ඉතා මිහිරි නුඹේ හඬ නැවත නැවතත් ඇසිය හැකි පුදුමාකාර නිමවුමක්.... ! ජය වේවා ඔබ‍ට සොයුරිය !

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 3 ปีที่แล้ว +36

    Umaria is so cute❤
    Shashika is so beautiful❤
    BnS is so cool❤
    Kasun!!! Kasun is so handsome❤

  • @ishmanage1160
    @ishmanage1160 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි දෙන්නම හොඳටම ගායනය කලා. අහන් ඉන්න සහ බලන් ඉන්න දෙකම එකම වගේ ආස උනා, සුභ පැතුම් 💖

  • @priyanthapalliyaguruge1347
    @priyanthapalliyaguruge1347 3 ปีที่แล้ว +75

    ශෂිකගෙ ගීත තෝරා ගැනීම විශිෂ්ටයි.හදවතටම දැනෙන ගීත.💖💖💖

  • @osheek.p8263
    @osheek.p8263 3 ปีที่แล้ว +54

    5:58 Omg Im dying laughing 😂😂😂😂😂😂😂 Coach Kasun vs Coach Bathiya 😂❤❤ Nice performance Udani & Dineth !!

    • @anne_ishuwara
      @anne_ishuwara 3 ปีที่แล้ว +9

      Me too!!! I'm watching it on replay! Sooooo funny 🤭🤣

    • @master.humaidh988
      @master.humaidh988 3 ปีที่แล้ว +4

      Me tooo🤣🤣🤣

  • @ashm7327
    @ashm7327 3 ปีที่แล้ว +39

    I love the battle between Kasun and Bathiya regarding Udanis singing. Kasun tone eka tikak adala “monawada kiyawanne ?” Kiyala ahana lassana. Then Bathiyas answer, so cute. Really fun.

    • @deeveer1539
      @deeveer1539 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +250

    අනේ අර චූටි පැටියට ආසා හිතුනේ මට විතරද? 🥺♥️

  • @samanmaliwijetunge4907
    @samanmaliwijetunge4907 3 ปีที่แล้ว +74

    I think Sashika’s coaching is very high than the other coachers.... Superb♥️

  • @hemalliyanage3196
    @hemalliyanage3196 3 ปีที่แล้ว +112

    කූඹියෝ කියපු කොල්ලා. සශිකා කොල්ලගෙන් තවත් ගායන ශෛලියක් එලියට අරන් පෙන්නලා තියෙනවා. කොල්ලත් ගානටම වැඩේ කරලා.
    සශිකාගේ ටීම් එකේ මේ වගේ පෞරුෂයක් තියෙන කොල්ලෙක්ට ඉන්නෙ මෙයා විතරය්. ඉතින් හොඳම තීරනේ තමය් අරන් තියෙන්නේ. ජය වේවා

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 ปีที่แล้ว +14

    කෙල්ලගේ වොයිස් එක දුරින් ඇහෙන හැඟීම්බර හඬක් ❤️

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 3 ปีที่แล้ว +6

    Don't know why, but this is one of the most underrated battles in the voice so far. Good work coach Shashika as always. And you two too. Brilliant!!!

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +7

    උදානි ඔයා නියමයි.සින්දුවක් කරන්න ඔයාගෙම♥️♥️♥️♥️♥️♥️

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +75

    එවන්නද ආදරෙන් සුසුමක තියලා ❤❤❤ ශෂිකා battle නම් ආයෙත් කියන්න දෙයක් නැහැ සුපිරිම තමයි 🎻🎻🎻🎤🎤🎤

    • @tharanganayanakantha
      @tharanganayanakantha 3 ปีที่แล้ว +3

      අනිවා ...❤️❤️❤️🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍

  • @chaneruherath5589
    @chaneruherath5589 3 ปีที่แล้ว +29

    දිනෙත්ගේ වොයිස් එකනම් පිස්සුවක්.තාමත් කූබියෝ එක අහනවා😊❤️

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 3 ปีที่แล้ว +4

    Nice blending. Lovely wishes for both of you 💐👍😍😍😍😍❤️❤️❤️

  • @shazam9859
    @shazam9859 3 ปีที่แล้ว +25

    "එවනන්ද ආදරේ සුසුමක තියලා" 😚😚😚😚😚😚 - උදානි 3:13

  • @jayanifernando4914
    @jayanifernando4914 3 ปีที่แล้ว +36

    කොල්ලා දිහා බලන් ඉන්න ලස්සනයි ❤

  • @travelwithnirmal7267
    @travelwithnirmal7267 3 ปีที่แล้ว +17

    ඒ නැලවිල්ලට හිත හිරිවැටිලා ගිහින් 🥰

  • @kazun6900
    @kazun6900 3 ปีที่แล้ว +165

    Kasun : මොනවද මනුස්සයෝ ඔය කියවන්නෙ 😅😅

  • @jaycn3298
    @jaycn3298 3 ปีที่แล้ว +2

    Superb battle එකක් . එක්කෙනෙක් තෝරගන්න එක හරිම අමාරු තීරණයක්. Welldone guys ✌✌

  • @darshanawijethunga8603
    @darshanawijethunga8603 3 ปีที่แล้ว +68

    අනේ අර හා පැටියෙක් වගේ බබා 😍🐰

    • @PM-bt8lm
      @PM-bt8lm 3 ปีที่แล้ว

      Ha patawu dakala nathi ayata hondai😂

    • @chalani1232
      @chalani1232 3 ปีที่แล้ว +2

      @@PM-bt8lm hamadetama mokak hari padaththara kathawak kiyana ekek onama comment section ekaka innawa

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa3888 3 ปีที่แล้ว +44

    අවසානයේදී උමාරියාගේ හිනාව දැක්ක අය කෝ 😍😁

  • @girlyagustd5507
    @girlyagustd5507 3 ปีที่แล้ว +1

    Wow... දෙන්නම Superb
    ලස්සනයි 🧡🧡🧡🧡🧡

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 3 ปีที่แล้ว +2

    Very beautiful.. Nice singing Udani, Dineth 👌💗

  • @mudarakalanika3232
    @mudarakalanika3232 3 ปีที่แล้ว +8

    Dear girl your voice wow 🤩 just wow so clear

  • @himanshibalasooriya
    @himanshibalasooriya 3 ปีที่แล้ว +2

    Never give up girl....you did it greatly 🎀✨️...congrats both of you

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 3 ปีที่แล้ว +3

    Woow.. battle round එකේ මම දැක්ක ලස්සනම act එක

  • @sachiniwijerama8152
    @sachiniwijerama8152 3 ปีที่แล้ว +2

    Such a beautiful rendition Udani and Dineth.. very cinematic ..♥️

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +6

    හිත නම් හිරි වැටුනා.🤗🤗

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 ปีที่แล้ว +9

    ඒ කියන ටිකට භාතියට වචන පැටාලන්නෙත් නෑ..ඒ තරං ❤️❤️

  • @anushachathurangani8476
    @anushachathurangani8476 3 ปีที่แล้ว +1

    Superb , very nice ♥️ ☺️ my favourite song thanks for singing this song ....
    Love you couch Shashika ❤️ don't cry then I also have to cry .... I can't see others crying 🥺🥺

  • @Devni
    @Devni 3 ปีที่แล้ว +2

    Lovely performance Dineth ayya & Udani!!! 😍😍🎉💜💛💜

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 3 ปีที่แล้ว +6

    Udani did her utmost for the song.voice is soothing.when consider mostly about the competition by coaches, some talented singers miss the chance.it's the nature of this type of competitions.why did not udani get the chance of "steal"anyway wish you all the best.

  • @darshanikumarihami1643
    @darshanikumarihami1643 3 ปีที่แล้ว +33

    අනේ මේ බැට්ල් එක නම් පර්ෆෙක්ට්.බෝයිගේ සිගින් පර්ෆෙක්ට් 😍😍😍😍

  • @ramidudinesh6963
    @ramidudinesh6963 3 ปีที่แล้ว +6

    Girl ගේ වොයිස් එකට ඇග හිරිවැටුනා හිත කෙසේ වෙතත්..

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +2

    අනේ ඒ දෙන්නා..😘😘😊🎶🎵🎶🎵

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +5

    Super singing both of you and romantic acting thanks 🙏 coach good 😊 job

  • @pulavlog
    @pulavlog 3 ปีที่แล้ว +6

    දිනා උදානි දෙන්නම සුපිරියි 😍❤️

  • @champalakmali9443
    @champalakmali9443 3 ปีที่แล้ว +4

    අන්තිමට දෙන්නගේ eye contact එක හම්මූ...😍

  • @mpmahanama2551
    @mpmahanama2551 3 ปีที่แล้ว +1

    ආසම කටහඩක් ❤❤❤❤🙏🙏

  • @sammm6501
    @sammm6501 3 ปีที่แล้ว +4

    Love songs වලටම මැච් වෙන voices දෙකක් ♥️

  • @wathsalaekanayaka1485
    @wathsalaekanayaka1485 3 ปีที่แล้ว +23

    A great singer & performer in Sashika's team. Today he proved that he can sing any song. we will see ❤

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 3 ปีที่แล้ว +9

    Did someone steal Udani.? Her voice is so beautiful. She indeed has to be in the competition.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +2

    Lovely performance. Compliments & best wishes to you both. Greetings from Galleon International Events.(IT)

  • @sadunikaashani2275
    @sadunikaashani2275 3 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති battle එකක් 🤘🤘🤘🤘

  • @_Bandara_
    @_Bandara_ 3 ปีที่แล้ว +8

    5:59 Monawada manussayo oya kiyawanne - Coach Kasun😂😂😂 maru coaches la set eka....

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +1

    💚💛❤️🧡dineth👌👌👌👌

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan 3 ปีที่แล้ว +5

    Amazing battle ❤️

  • @nipundesilva4917
    @nipundesilva4917 3 ปีที่แล้ว +11

    Woow congratulations 😍❤

  • @ajithuw
    @ajithuw 3 ปีที่แล้ว +1

    ඇත්තටම නිරායාසයෙන්ම අත්පුඩි ගැහුනා.. ලස්සනයි..

  • @thakshalamadanayaka3293
    @thakshalamadanayaka3293 3 ปีที่แล้ว +17

    දිනුව කියල උඩ පනින්න එපා.ලස්සනට හිනා වෙලා බාරගන්න.🙋‍♀️

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +27

    භාතියා : ලස්සන ගැන මනුස්සයෝ කියන්නේ???
    මොනවද මේ අහන්නේ???
    😆😆😆

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 3 ปีที่แล้ว

      අර ඔයා කියන්නේ කුකූ කකූ ගාන්නේ..😁😁😁😁😁😁

  • @dilru1262
    @dilru1262 3 ปีที่แล้ว

    අනේ මේ කෝචස්ලා ටික සුපිරි අනේ.ෂෝයි💛💛💛💛

  • @pandaexpress1319
    @pandaexpress1319 3 ปีที่แล้ว +4

    Dineth's expressions and body language was fantastic! Wish Udani wasn't so clearly uncomfortable.

  • @nethranjalitharushika447
    @nethranjalitharushika447 3 ปีที่แล้ว +1

    Udani akkage voice ekatnm mara lassanai 😍

  • @biyankadaniel2019
    @biyankadaniel2019 3 ปีที่แล้ว +16

    I think he's the best versatility singer in the competition. All the best Dineth!

  • @dutrajsarkarofficial2313
    @dutrajsarkarofficial2313 3 ปีที่แล้ว +6

    awesome performance both. Love from nepal

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara 3 ปีที่แล้ว +1

    Lovely performance සුපිරි❤️✌️😍

  • @amithchinthaka
    @amithchinthaka 3 ปีที่แล้ว +15

    7:36 හරි උමාරියා මීම්ස් වල ඉදියි වගේ... :P

  • @ayeshakuruppu7991
    @ayeshakuruppu7991 3 ปีที่แล้ว +1

    udani 😍♥️ darling ...... Much love from this end! 😍🌸

  • @carromcj8593
    @carromcj8593 3 ปีที่แล้ว +5

    Udani voice nice ❤️

  • @zainab5030
    @zainab5030 3 ปีที่แล้ว +2

    Coach Shashika made a awesome judgement as, male voice had so much power

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +3

    දිනෙත් අය්යා ජය වේවා😍😍❤️❤️❤️

  • @rashmijayawardhana6098
    @rashmijayawardhana6098 3 ปีที่แล้ว +1

    Supiri ☺️❤️

  • @vimikthinishan2812
    @vimikthinishan2812 3 ปีที่แล้ว +2

    Udani akka lassanata kiuwa matanam hithenne💐💐💐💐💐

  • @kawirash3151
    @kawirash3151 3 ปีที่แล้ว +11

    කොල්ල කෙල්ලව කම්පීයුස් කලා😂😂😂😂😂
    Anyway දෙන්නගෙම කටහඩවල් හොදයි චිත්රපටි ගීත වලට.හොද ම ගැලපීමක් තියෙන්නේ

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 3 ปีที่แล้ว +1

    අනේ අහන්න පුදුම කැමති voice 2ක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @easygamerscom8960
    @easygamerscom8960 3 ปีที่แล้ว +17

    "ලස්සන ගැන මනුස්සයො කියන්නෙ"😁

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 3 ปีที่แล้ว +11

    Udanjwa wena team ekakin hari ganna tibba.. Lassana voice ekak..

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 3 ปีที่แล้ว +8

    Udani aniwaryen me targe inna one ... asadharanai...

  • @thilininajendra4828
    @thilininajendra4828 3 ปีที่แล้ว +3

    Last season final 1ta wadiya mee season battle round 1th superb 👌.

  • @TharinduNirmana
    @TharinduNirmana 3 ปีที่แล้ว +2

    Congratulations කූඹියා❤️❤️❤️✊✊ both did a great job ❤️❤️❤️🤪🤪

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +1

    අනේ කසුන්ගේ ලස්සන 💞💞💞💞

  • @dinethpriyanjana6045
    @dinethpriyanjana6045 3 ปีที่แล้ว

    Dennam godak talent udani nanaga kapunath eyage voice eka marama mihiri 😘 dennagema anagatheta suba pathum

  • @ashangallage8535
    @ashangallage8535 3 ปีที่แล้ว +2

    දිනෙත් සහෝදරයා ඒක මරු........❤️❤️

  • @karismams3369
    @karismams3369 3 ปีที่แล้ว

    Beautiful..ly sung. ❤

  • @thecafeofart3165
    @thecafeofart3165 3 ปีที่แล้ว +1

    Lovely performance ❤

  • @chathunisamadini2984
    @chathunisamadini2984 3 ปีที่แล้ว +2

    අනේ එයා කොහොම සිංදුව කියන්නද, අර ඇස් දිහා බලාගෙන..❤

  • @udarachinthaka4439
    @udarachinthaka4439 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි අනේ

  • @diyanarathnayaka1261
    @diyanarathnayaka1261 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dhanubro5695
    @dhanubro5695 3 ปีที่แล้ว +1

    Congratulations Dineth bro❤️‍

  • @sasinimadushika5607
    @sasinimadushika5607 3 ปีที่แล้ว +1

    කූඹියෝ කොල්ල...❤❤

  • @sachinthyawickramathilaka2404
    @sachinthyawickramathilaka2404 3 ปีที่แล้ว +3

    කූඹියා... ❤

  • @weddingsandhotels
    @weddingsandhotels 3 ปีที่แล้ว +4

    A big improvement in your voice dineya.way to go machan congrats 😍💙

  • @abclove2000
    @abclove2000 3 ปีที่แล้ว +10

    වෙන තරග එක්ක බලද්දි මේ විනිසුරු මන්ඩලය තරගකරුවන්ගේ හිත රිද්දන්නේ. පුදුම ආදරයක් තියෙන්නේ. තරගෙන් එලියට ගියත් මොරාල් උපරිම අප් කරලා යවන්නේ.

  • @mommyup4730
    @mommyup4730 3 ปีที่แล้ว +3

    Great performance! You both are truly talented.

  • @AMA_YA
    @AMA_YA 3 ปีที่แล้ว +2

    Congratulations 🐜 අයියේ❤️😁

  • @pabasarasiriwardhana7811
    @pabasarasiriwardhana7811 3 ปีที่แล้ว +1

    Sooo romantic 🤩🤩

  • @yasasjaliya7867
    @yasasjaliya7867 3 ปีที่แล้ว +32

    Udani's voice is so good.

  • @gayathrisathsarani5974
    @gayathrisathsarani5974 3 ปีที่แล้ว +2

    I love dineth....

  • @shashiama585
    @shashiama585 3 ปีที่แล้ว

    Nanngiyoo oyage voice eka maharama lassanai. Poddak ithala balanna ekata uththare lebei

  • @dineshperera4927
    @dineshperera4927 3 ปีที่แล้ว +7

    මුං දෙන්නව මෙහෙම්ම බන්ඳලා දුන්නානම් හරි...😀😀😀