අපි දුකින් ගෙවපු අමාරුම කාලය..🥹| ගොඩාක් දේවල් අපිට නැති උනා😢| Life In France 🇫🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
    Please don’t forget to
    👆Subscribe, 👍like, ✍️comment & 📮share
    Follow me on👇
    ☘️Face book page : / beautician-62872476732...
    ☘️Instagram: / anneyelina
    ☘️TikTok: vm.tiktok.com/...
    ( Salon yelina & Cake )
    contact Us ☎️ 07 58 90 15 64
    Paris🇫🇷
    #anneyelina #livinginfrance #livinginfrance #hostellife #hospitalvlog #sadmoment #dayvlog #day #dayroutine #fyp #fypシ゚viral #srilankaninfrance #francecouple #francevlogsinhala #mealprep #recipe

ความคิดเห็น • 285

  • @ashanirangika974
    @ashanirangika974 หลายเดือนก่อน +18

    අපේ ජීවිතයේ හැමදේම වෙන්නෙ දෙවියන්වහන්සේගේ සැලැස්මකට
    ඉතින් ස්වාමීන්වහන්සේ දෙස බලා උන්වහන්සේ තුල විශ්වාසයෙන් ඉන්න .ඔයාට උන්වහන්සේ තියල තියන සෑම දීමනාවක්ම වෙලාවට ලැබෙයි නංගී යහපත් චේතනාවෙන් ඉන්න ස්වාමීන්වහන්සේ ඔයාව දිව්‍ය සමාදානයෙන් ,සුවයෙන් තබනවා . සියලු ආශිර්වාද ඔයාගේ පවුල මත තබනවා ❤❤❤❤❤❤

  • @shashi7178
    @shashi7178 หลายเดือนก่อน +13

    අනෙ ඔයා නැතුව ගොඩාක් පලුවෙන් හිටියෙ එත් හිතුන ලොකු කරදරයක් නිසා තමයි අක්ක නැත්තෙ කියල හිනාවෙලා හිටියට මුනෙ දුක බය ඔක්කොම පෙනව අක්කගෙ මුනෙන් ඔයා ගොඩාක් ඇදිල ගිහින් වගෙ කෙට්ටු වෙලා සුදුමැලි වෙලා අක්කෙ 😢 ලස්සනට වෙනද වගෙම සතුටින් හිනාවෙල නිරොගිව ඉන්න ලැබෙන්න ඔයාට තියෙන අසනිපෙ ඉක්මනට සනිපවෙවි.......❤ ඔයාගෙ අම්ම ගොඩක් දුක්ව්ව්නව ඇති ඔනම වෙලවක ලග ඉන්න බැරි උනාට හොදටම සනිප වෙනකම් මහන්සි නොවි ඉන්න විඩියො ඔනත් නැ සනිප වෙනකම් .❤ ගොඩාක් පරිස්සමින් ඉන්න හිතගන්න බැ අක්කට මොකද උනෙ කියල පරිස්සමින් ඉන්න දෙන්නම බුදුසරනය ජෙසු පිහිටයි

  • @tharindunijanz800
    @tharindunijanz800 หลายเดือนก่อน +19

    අයියා නම් ගොඩක් ආදරනීය හස්බන් කෙනෙක්.ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ. අමාරුවෙන් හරි අපි වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් අරන් ආවට thanks අක්කෙ.ඔයාලා දෙන්නටත් යහපතක්ම වේවා.ජේසු පිහිටයි.ආදරෙයි 🥰❤️

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga หลายเดือนก่อน +6

    ඉක්මනින් සනීප වෙන්න ඈන් දෙන්නම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි දෙවි පිහිටයි ❤❤💏

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 หลายเดือนก่อน +4

    මොනවා උනත් ඉක්මනින් නිදුක් නිරෝගි භාවය ලැබෙන්න ඕන බුදුසරණයි දෙවි පිහිටයි ❤❤

  • @GAMINGYUMA
    @GAMINGYUMA หลายเดือนก่อน +2

    දෙවියන්වහන්සේ හරිම වෙලාවට ඔයාලට දෙයි..ජේසු පිහිටයි

  • @irushiwijekoon7607
    @irushiwijekoon7607 หลายเดือนก่อน +2

    හැමදාම අපිට යහපත පතන ඔයාට කිසිම විදිහකින් අයහපතක් නොවේවා

  • @user-me2vr5nc4t
    @user-me2vr5nc4t 22 ชั่วโมงที่ผ่านมา

    නංගා ඔයා ඉක්මන් සුවය ලැබෙිවා මල්ලියා ඔයාත් ජේසුපිහිටයි 😃 සතුටින් ඉන්න දෙන්නම

  • @disnaharshani5481
    @disnaharshani5481 หลายเดือนก่อน +1

    අනන්තවූ විශ්ව ශක්තියන්.. සියලුම දෙවියන්ගේ පිහිටෙන් ... ඔයාට ඉක්මනින්ම නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා...!!! 🙏❤

  • @lihinilihini4120
    @lihinilihini4120 หลายเดือนก่อน +6

    යහපතක් ම වේවා..! ඔයාට අක්කී...නිදුක් නීරෝගී බව ලැබේවා..!

  • @user-lo4ts8ne3j
    @user-lo4ts8ne3j หลายเดือนก่อน +1

    මගෙ දරුවා නැති උනේ සති 39 දවස් 1 පැටියො මම හැමදුකක්ම දරාගත්තා අමාරුවෙන් උනත්😢ඔයාට දෙවි පිහිටයි❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน +1

    Get well soon akki.. ඔයා ගොඩක් වාසනාවන්තයි අයියා වගෙ කෙනෙක් ලබන්න..ඔයාව සතුටින් තියන්න එයා ගොඩක් කැපවෙනවා..ඔයා වගෙ ආදරණීය කෙනෙක් ලබන්න අයියත් පින් කරලා ඇති ♥️

  • @piumiwasana9729
    @piumiwasana9729 หลายเดือนก่อน +1

    හැමදේම හොද විදියට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා ❤️ අයියා...
    බුදු සරණයි 🌻😍

  • @sandurosarelife7438
    @sandurosarelife7438 หลายเดือนก่อน +3

    අනේ නන්ග ඉක්මනින්ම සුව වේවා ❤..ජේසු පිහිටයි ,තෙරුවන් සරණයි ඔයාට

  • @harshanijayathunga6250
    @harshanijayathunga6250 หลายเดือนก่อน +5

    Get well soon patiyo❤ ජේසු පිහිටයි

  • @umesharavihari3739
    @umesharavihari3739 หลายเดือนก่อน

    අනේ නංගි ඉක්මනට සනීප වෙලා ආපහු පුරුදු විදිහට video ගේන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤

  • @nethuthennakoon8289
    @nethuthennakoon8289 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුව වෙන්න. බුදුසරණයි ඈන්...! ❤

  • @hashinidilhari320
    @hashinidilhari320 หลายเดือนก่อน

    ජිවිතේ වෙන
    හෑම දේකටම හොදින් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා ❤❤

  • @DulanjaniMadushika-lm5cg
    @DulanjaniMadushika-lm5cg หลายเดือนก่อน

    දුක ,සතුට දෙකම අපට උරුමයි..හැමදේටම අපට මේ ජීවිතේ මූන දෙන්න වෙනවා..සතුටින් ආදරයෙන් දෙන්නට හැමදාමත් ඉන්න ලැබෙන්න ඕනි❤

  • @user-qn7th5to1p
    @user-qn7th5to1p หลายเดือนก่อน

    ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි, ඔයා හරිම හිත හොද කෙනෙක් අක්කි ඒ නිසා ඔයාට නරකක් වෙන්නෙ නෑ, ඔය හැමදෙයක්ම දරාගන්න ඔයාට ශක්තිය ලැබෙනවා, ගොඩක් ආදරෙයි❤

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      ස්තූතියි නංගී..ආදරේ 🙏

  • @thakshilaedirisinghe9359
    @thakshilaedirisinghe9359 10 วันที่ผ่านมา

    මගේ බබා ඉපදීලා දවස් 79 ඉදලා මාව දාලා ගියා ....මගේ හිත තාමත් එ ගැන දුක් වේනවා,,,,ඔයාට නිරෝගී පැටියෙක් ලැබේවා !!!!

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 หลายเดือนก่อน +1

    ඉක්මනින් සනීප වෙන්න අක්කේ.. බුදු සරණයි .. ඔයාට හැමදේම දරා ගන්න ශක්තිය ලැබේවා ..❤

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ...💕

  • @user-nb9tn6bf5n
    @user-nb9tn6bf5n หลายเดือนก่อน +1

    ගොඩක් දවසකින් .අනේ ඔයට මොකද උනේ.දැන් හොදයි නේද .බුදු සරනයි ❤❤❤

  • @eshinibuddika5430
    @eshinibuddika5430 หลายเดือนก่อน

    අක්කිට ඉක්මනට සුව වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏❤️මොකක්ද අක්කිගෙ අසනීපෙ...🥺❤️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 หลายเดือนก่อน

    ආදරණීය ඈන් 🥰, කවමදාවත් ඔයාව මුණගැහිලා නැති උනාට, ඔයාව දැනෙන්නේ ලගම යාලුවෙක් වගේ. ඒ තරමට ඔයාගේ ඔය ලස්සන නිවුන කටහඩින් කියන මේ ලස්සන විඩීයෝ බලද්දී හිතට ලොකු සහනයක් සැනසීමක් දැනෙනවා. ඔයා හැමදාම අපිට කියලා දෙන්න උත්සාහ කළේ ජීවත් වෙන මොහොත සතුටින් ඉන්න විදිහ. ඒ දේවල් ගොඩක් අයට, මාත් ඇතුළුව ලොකු උදව්වක් උන අවස්ථා ගොඩක් ඇති. ඔයාට මුන දෙන්න උන කරදරය මොකද්ද කියලා නම් දන්නේ නැහැ. ඒත්, ඔයා අපිට හැමදේම දරාගන්න කියලා දීපු පිනෙන් ඔයාට සිද්දඋන දේ ගොඩක් හොදින් දරාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින් සනීප වෙන්න...ලස්සන විඩීයෝ බලන්න ලස්සන කටහඩ අහන්න බලන් ඉන්නවා. බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ❤

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      මට ලොකු සතුටක් දැනෙනවා..මේ දෙන ආදරයට..🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 หลายเดือนก่อน +9

    මොකක්ද ඔයාට උනේ. ඔයා ලන්කාවටත් ආවා නේද ටික්ටොක් විඩියෝ එකක දැක්කා. ඉක්මන් සුව පතනවා!❤❤❤❤❤❤

  • @harshinisubashana4346
    @harshinisubashana4346 หลายเดือนก่อน +1

    May the precious blood of Jesus heal you inside and out. Praying that all will be well for you both🙏

  • @tharangapathirana
    @tharangapathirana หลายเดือนก่อน +7

    ජේසු පිහිටයි ❤❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් පුතේ ඔයාලාට ජෙසු පිහිටයි අදරෙයි 🙏❤

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg หลายเดือนก่อน

    යහපතක් ම වේවා බුදුසරණයි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ පිහිටයි අක්කට🙏🙏🙏🙏

  • @ruchiraperera6186
    @ruchiraperera6186 หลายเดือนก่อน +2

    ආදරෙයි නංගී දෙන්නටම. බුදුසරණයි 🙏🙏❤️❤️😘😘

  • @thakshilathathsarani4391
    @thakshilathathsarani4391 หลายเดือนก่อน +2

    Godbless akki 🥺💕ඉක්මනට සනීප වෙන්න ඕනී අක්කි බුදු සරනයි ❤

  • @Shalu-92
    @Shalu-92 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න නංගියෝ.... හැමදේම වෙන්නේ අපේ හොඳට කියලා හිතමු. බුදු සරණයි දෙන්නටම❤❤

  • @janakiswarnamali403
    @janakiswarnamali403 หลายเดือนก่อน

    අනෙ මොනවා උනත් හැමදාම සතුටින් ඉන්න ඕන❤❤❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනීප වෙන්න අක්කි මැණික. බුදු සරණයි❤❤❤

  • @Rashani_nav
    @Rashani_nav หลายเดือนก่อน

    අක්කිගේ මූණෙන්ම අසනීප බව පේනවා..ඉක්මනින් සනීප වෙලා අපිට ලස්සන වීඩීයෝ අරන් එන්න.බුදු සරණයි ඔයාලා දෙන්නටම❤🙏

  • @Tharushi2210
    @Tharushi2210 หลายเดือนก่อน

    අක්කි ඔයාට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා.ඔයාට බුදු සරණයි.ජේසු පිහිටයි 🥺🙏

  • @HiruniPabasara-ds3pp
    @HiruniPabasara-ds3pp หลายเดือนก่อน +5

    Ane aiya hrima hodai akkit godk adrei❤❤ akkige youtube vlog ekk krn aiya support krnw😊❤ hmdm sathutin inn akki aiya denna❤❤ aiyge singing nm superb❤

  • @nimeshasadamali5731
    @nimeshasadamali5731 หลายเดือนก่อน +1

    අනේ ඉක්මනින් සනීප වෙන්න.ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 หลายเดือนก่อน +3

    Oyata ikkamanin suwawenna parthana karanawa budusaranai 🙏❤❤

  • @ireshadilrukshi6649
    @ireshadilrukshi6649 หลายเดือนก่อน +3

    ඉක්මන් සුවය ලැබේවා

  • @user-li6nv2ww5s
    @user-li6nv2ww5s 3 วันที่ผ่านมา

    බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤

  • @HRVKumara
    @HRVKumara หลายเดือนก่อน

    ඉක්මනින්ම හොද වෙන්න නංගි...මල්ලි නම් සොක් දෙන්නටම ජේසු පිහිටයි
    .

  • @poornanuwangi5345
    @poornanuwangi5345 หลายเดือนก่อน

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @chamilaweerasinghe4056
    @chamilaweerasinghe4056 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරනවා

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน

    අනේ සෝයි මල්ලි ❤❤❤ ලස්සනට සින්දු කියනව 👍👍👍👍❤️ ඔය වගේ හබී කෙනෙක් ඉද්දි මොකට බය වෙන්නද නංගි හරිම ආදරනීය චරිතයක් ❤❤❤ ඉක්මනට ඔයාට මොකද උනේ කියල වීඩියෝ එක දාන්න ආදරෙයි නංගි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසුපිහිටයි ❤❤❤❤ යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏👍👍👍🥰🥰🥰❤️❤️❤️❤️❤️

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      යහපතක්ම වේවා... 💕

  • @dilanidilani9832
    @dilanidilani9832 หลายเดือนก่อน +1

    Mokada une petiyo budu saranai parissamata inna ikmanata saneepa wenna ❤❤❤❤❤❤

  • @slbuy830
    @slbuy830 หลายเดือนก่อน +5

    Get well soon patiyoooo

  • @user-ox1ps1dv7c
    @user-ox1ps1dv7c หลายเดือนก่อน

    Akki rasneta ehema wathura bonna epa parissam wenna akki.mn adai vedio baluwa ane shok dennama aiya nm ape aiya wagemai bolai dennama bola gedi dekak wage බුදු සරනයි දලදා හමුදුරුවන්ගෙම පිහිට ආරක්ශාව ලැබේවා

  • @jayanipradeepa3411
    @jayanipradeepa3411 หลายเดือนก่อน +2

    ඉක්මනින් සනීප වෙලා හැමෝටම සුබ ආරංචියක් අරන් එන්න ලැබෙන්න ඔනේ..ජේසු පිහිටයි අක්කේ .

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      අනේ...ජේසු පිහිටයි පැටියෝ..💕

  • @user-lr9xo4xm4y
    @user-lr9xo4xm4y 10 วันที่ผ่านมา

    Next time, good news aka video karala thiyaganna. News aka hariyata pass video danna Sister

  • @tharuart288
    @tharuart288 หลายเดือนก่อน

    ඉක්මනට සුව වෙන්න අක්කී බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කි 😍🧡

  • @TREX_____223
    @TREX_____223 หลายเดือนก่อน +1

    hamadetama shakthiya labeva nangita,oyage vedio balana
    hamogema ashirvadayen oyage balaporothu ishtaveva. adarei oyalata ❤❤❤❤❤❤❤

  • @sasifdo3642
    @sasifdo3642 หลายเดือนก่อน +59

    මමත් ඔය වගෙ දෙකට මුන දුන්නා හරියටම අප්‍රෙල් 14 සතුටු හිතෙන ආරංචියක් අරගෙන එන්න ගිහින් දුක හිතෙන ආරංචියක් එක්ක ආවේ😔😔මට ectopic pregnancy එකක් වෙලා tube එක අයින් කරන්න උනා බබාත් එක්කම..😓😓අනෙ ඈන් ඔයා වගෙම මමත් ඔපරෙශන් එකට යන්න ඔය විදියට බය නැතුව හීනා වෙලා ඉදියා ඒත් ටිකක් වෙලා යනකොට මට කලන්තෙට වගෙත් ආවා බයට🥺🥺🥺මගෙ නම් හස්බන්ඩ් ලග ඉදියෙ නෑ ලංකාවෙ ඉන්න බෑනේ ඉතින් එක නිසා😓😓ඔයාට නම් දැන් හොදටම හොද ඇති කියලා හිතනවා😍😍මට නම් තාම හොද නෑ🥺🥺හබියා ඉතින් ජොලියෙන් ආදරෙන් ඔයාව බලා ගන්නවානෙ අනෙ ඔයා හරීම වාසනාවන්තයී😍😍🥰🥰🙏🙏ඔයා කිව්ව කතාව ඇත්ත ඈන් අපි අනිත් අය වෙනුවෙන් යහපත හොද දෙවල් හිතනවා නම් අපිට විශ්වයෙන් සොබාදහමෙන් අපිට පිහිට වෙනවා හයියක් වෙනවා මමත් මේ මාස තුනෙ එක ගොඩාක් අත් වින්දා🙏ඔයාට ඉක්මනින්ම හොද වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️🙏🙏ආදරේයී❤බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏❤️❤️💝💪

    • @madushanisaubhagya9704
      @madushanisaubhagya9704 หลายเดือนก่อน +1

      Matath wuna ohama deyak May 30 water bag eka witharai hedila thiyenne kiyala aiyen karanna kiwa .

    • @SachiniLakshika-pu3fn
      @SachiniLakshika-pu3fn หลายเดือนก่อน

      @@sasifdo3642 මටත් ඔහොම උනා.මගෙ බබා හැදිල මදී කිවුවා. මාස 4ක් මම එයාව මගෙ බන්ඩියෙ තියාගෙන හිටියා. ඒත් ගිය මාසෙ 30 වෙනිද එයා මාව දාල ගියා. තවම හිත හදා ගන්න අමාරුයි .

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน +4

      බුදු සරණයි🙏ජේසු පිහිටයි

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน +1

      @@madushanisaubhagya9704🫣

    • @sasifdo3642
      @sasifdo3642 หลายเดือนก่อน

      @@madushanisaubhagya9704 mage palaweni baba nathi una miscarriage wela 2weni baba thama tube eke edala ain kale😓😓😓

  • @cheramidealwis1063
    @cheramidealwis1063 หลายเดือนก่อน +1

    Duk wenna apa.god has different plans for all of us

  • @user-vn7zx6bx7x
    @user-vn7zx6bx7x หลายเดือนก่อน

    බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි දුවට ❤❤

  • @SandyaHewapasgodage-tz6se
    @SandyaHewapasgodage-tz6se หลายเดือนก่อน +2

    බුදු සරණයි නංගී ❤❤

  • @chathuri649
    @chathuri649 หลายเดือนก่อน +1

    👀 Apeta Gogak Dukai......🥺
    🩷🤍Got Bless You.....!!💞👩‍❤️‍👨💞

  • @ShoppingBay-ip2uj
    @ShoppingBay-ip2uj หลายเดือนก่อน

    නංගි. ඉක්මනින් සුවපත් වේවා. යහපතක්ම වේවා😊😊😊

  • @dinulakmali29
    @dinulakmali29 หลายเดือนก่อน +3

    🎉akkiyo ikmanata sanipa wei akki gdk lucky aiya wage gdk hoda mahaththyek labanna akkiyo gdk adarei jesu pehitai

  • @kanchanahallawagedara8754
    @kanchanahallawagedara8754 หลายเดือนก่อน

    අම්මො ඇති යන්තම් හැමදාම බලනවා ඔයා නැ දැක්කාම ගොඩක් සතුටු හිතුනා ඉතින් ඉක්මනින් සනිප වෙලා එන්න❤❤ දෙන්නටම බුදු සරනයි ජෙසු පිහිටයි ❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน

    Get well soon akki මම අදයි අක්කිගේ විඩියෝ දැක්කේ❤❤❤❤❤

  • @Sanasaravlogs865
    @Sanasaravlogs865 หลายเดือนก่อน +1

    එක පාරට ඈන් යෙලීනා කියලා අලුත් වීඩියෝ එකක් දකිද්දි ගොඩාක් සතුටු හිතුනේ මට විතරද...
    ආදරෙයි අක්කි අයියේ...❤❤❤

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน +1

      අනේ...ආදරෙයි පැටියෝ💕

  • @Ama_Shelo
    @Ama_Shelo หลายเดือนก่อน +2

    Aneee ikmnata sanipa wenna akkige munath hodata wenas wela 😟😔😔😔😔😔

  • @HasiniChanika-bq9iz
    @HasiniChanika-bq9iz หลายเดือนก่อน

    ඉක්කමනට සනීප වෙන්න අක්කා....

  • @madumaliekanayake581
    @madumaliekanayake581 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව වේවා akke❤❤❤

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරණයි අක්කී 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthikarunarathna6510
    @priyanthikarunarathna6510 หลายเดือนก่อน +3

    Jesu pihitai nangiii yahapathakma wewa !!!!

  • @Anushadilhani10
    @Anushadilhani10 หลายเดือนก่อน

    ඉක්මනින් සනීප වෙන්න අක්කි අක්කි වීඩියෝ දාලද කියලා හැමදාම බැලුවා ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🌹🥰❤

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      ස්තූතියි පැටියෝ...ආදරෙයි 💕

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 หลายเดือนก่อน +1

    Budusaranai.jesupihitai dennatama.

  • @shakeelaariff548
    @shakeelaariff548 หลายเดือนก่อน +3

    Akki get well soon.💖 may god bless you. Be safe through out. ❤ ❤

  • @chathurikajayamali407
    @chathurikajayamali407 หลายเดือนก่อน +1

    අනේ අක්කී ඔයාට බුදු සරනය්..නිදුක් නිරෝගී සුවය ලැබේවා ...අක්කිව සතුටින් තියන්න අයියා ගොඩක් මහන්සි වෙනවා..අක්කිට හොද මහත්තයෙක් හම්බේලා තියෙනවා..සතුටින් ඉන්න..ආදරෙයි 😊

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      ආදරෙයි නංගී..🙏

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 หลายเดือนก่อน

    ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි ❤❤

  • @piyumiprebodani1115
    @piyumiprebodani1115 หลายเดือนก่อน

    Oyage husbend oyawa blaganda vidiha dakkama hari sathutui. Akki harima wasanawanthai

  • @nimsaraperera5679
    @nimsaraperera5679 หลายเดือนก่อน

    Get well soon menika.jesu pihitai.god bless allways.❤️🙏❤️💕💕❤️❤️🌹🌹

  • @inokasuranji5255
    @inokasuranji5255 หลายเดือนก่อน +2

    Nanga oyata ikman suwae labewa .budu saranai .❤❤❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 หลายเดือนก่อน

    Hii anne 🎉❤ ඔයාට මොකක්ද වුනේ පහු ගිය කාලේම ඔයගෙ විඩියො upload තිබ්බෙ නැ. එත් බැලුවා anneටමොකක් හරි ප්‍රශ්නයක් ද දන්නැ කියලා. 😢😢 ලෙඩේ මොකක් වුනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අක්කි. 😘🧚‍♂️ දෙවියන්ගෙ අශිර්වාදයෙන් කිසිම කරදරයක් සිදු වෙන්නෙ නැ ඔයාට. හිත ශක්තිමත් කෙනෙක් ඔයා. ❤❤😊 පරිස්සමෙන් ඉන්න. ආදරෙයි බුදු සරණයි 🎉 💎✨️⭐😘

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගී..ආදරෙයි 🙏

  • @sinaliruwanima1186
    @sinaliruwanima1186 หลายเดือนก่อน +2

    Get well soon & God bless you akka❤😢

  • @vinuurathnayake6772
    @vinuurathnayake6772 หลายเดือนก่อน +1

    I can understand your situation , cz am also faced that.I wish you speedy recovery and healthy baby will come to you soon ❤

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 หลายเดือนก่อน +2

    Akki aiya hamogema jeewita walata oi wage kalayak anawa awa oi wage hoda samiyek innakota dukak wanna ne parissamen inna akki

  • @menushigamage6276
    @menushigamage6276 หลายเดือนก่อน +2

    බුදු සරණයි අක්කි ❤

  • @Pawani9581
    @Pawani9581 หลายเดือนก่อน

    Aiyanam shoi anee akkiyoo.balanna oya duken iddi eya oyawa hinassala thiyanna hadana hati.❤

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w หลายเดือนก่อน +1

    Ekamanata සුව ලැබේවා ❤❤❤

  • @Hashi_vlogs
    @Hashi_vlogs หลายเดือนก่อน

    බුදුසරණයි අක්කෙ ඔයාට

  • @surangikalakmali764
    @surangikalakmali764 หลายเดือนก่อน +3

    බුදුසරණයි❤❤❤

  • @Lochi58117
    @Lochi58117 หลายเดือนก่อน

    අනේ මැනිකේ ඔයාට ඉක්මනට හොදවෙයි ජේසු පිහිටයි. අපි ආදරෙයි නේ ❤❤

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      මමත් ආදරෙයි ..💕

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 หลายเดือนก่อน +1

    Nangita ikman suwaya labenna kiyala wish karanawa mama .❤💐💐💐💐💐💐💐🥰🥰🥰

  • @user-gp4zi3dm8h
    @user-gp4zi3dm8h หลายเดือนก่อน +1

    Ane ai oyat mokda une.oyage muhunenm penwa akki amaruwa.ane pau akki oy.parissamin inna.ikamnt oya sanip wai.budu sarni jp akki

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 หลายเดือนก่อน +2

    Parissamen inna nangi oyata niduk nirogi suwaya labewa

  • @Tharusl382
    @Tharusl382 หลายเดือนก่อน +1

    Ikmanata sanipa wenna akkiyoo adareeiii❤❤❤

  • @chanuthmilehansa4811
    @chanuthmilehansa4811 หลายเดือนก่อน

    😮oyata ikmanatama Hoda wewa oyage husband ta jesu pihitai oyatai

  • @SugiVlogs
    @SugiVlogs หลายเดือนก่อน +1

    Dear well soon dear sister ❤️

  • @The_Depression_Inyourheart
    @The_Depression_Inyourheart หลายเดือนก่อน

    Ikmanin honda wei..budisaranai❤

  • @shashiniperera4488
    @shashiniperera4488 หลายเดือนก่อน

    Be strong nanga ❤ Jesus always with you 🙏 god bless

  • @mercysebastiandesilva405
    @mercysebastiandesilva405 หลายเดือนก่อน

    Get well soon. I too flying back to Srilanka due to health issues might under go for a surgery.sad part is leaving my husband and daughter. But my mom is there for me and my strength is God and mother Mary.

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน

      😢🙏🙏🙏

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි

  • @pathumikumaradasa214
    @pathumikumaradasa214 หลายเดือนก่อน +1

    Budu Saranai Akki ❤❤❤ God bless you ❤

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 หลายเดือนก่อน +1

    Ikmanatama suwa wewaa

  • @dilujasilva6337
    @dilujasilva6337 หลายเดือนก่อน

    Mat baluwa oya ko kiyala ane oyta mokada une jesuge pihiten sathutin inne labewa❤❤

  • @Amee187
    @Amee187 หลายเดือนก่อน +1

    God bless you akki♥️
    ai akkiyo mokd une oyta
    ikmanata sanipa wenna akkiyoo
    sathutin parissamata hina wela nirogimathwa inna akkiyoo🤗🫶

    • @AnneYelina
      @AnneYelina  หลายเดือนก่อน +1

      Adarei nanga💕