Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-10 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 94

  • @samithchannaka3626
    @samithchannaka3626 5 ชั่วโมงที่ผ่านมา +29

    හිරු ටිවි පුළුවන්නම් මුන් කිව්ව නෑ කියන ඒවත් එක්ක පෙන්නලා උදේ පත්තරේ විස්තරේ වැඩ සටහන කරන්න බැරිද ගොඩක් වටිනවා හරකුන්ගේ මොල සොදලා ගන්න පුළුවන් ❤

    • @dissanwickrama8943
      @dissanwickrama8943 3 ชั่วโมงที่ผ่านมา

      උබ එල ගවයෙක්

    • @mohamedjaleel6
      @mohamedjaleel6 ชั่วโมงที่ผ่านมา +1

  • @Kolupatiya
    @Kolupatiya 4 ชั่วโมงที่ผ่านมา +8

    ශ්‍රීලංකා තව්හීද් ඡමාත්(Ceylon Thowheed Jamath) සංවිධානයේ අබ්දුල් රාසික් බුදු දහමට අපහාස කෙරුවා, මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කෙරුවා, කූරගල පුද බිම විනාස කිරීම, කෝ මෙවට වගකිවයුතු අය අත්අඩංගුවට ගත්තාද???
    ඇයි ඥානසාර හාමුදුරුවන්ට පමනක් නීතිය ක්‍රියාත්මක වෙන්නේ? බෞද්ධයින් ඉහත සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතුයි. එවිට බලමු පොලිසිය කොතරම් අපක්ෂපාතීද කියලා.

  • @JmjcDasanayaka
    @JmjcDasanayaka 3 ชั่วโมงที่ผ่านมา +9

    අපේ හාමුදුරු ගොල්ලන්ට මෙහෙම කරනවා නමිනි අර අපේ බුදු දහමට එලිපිට නින්දා කරන අර බැල්ලිය ත් සහ හොර ජෙරමිිට කො නිතිය මුන් ඔක්කොම බුදු දහමට තමයි කේලවන්නේ අනිත් එවිින්ටත් නිතිය ඉටු කරන්න 😢😢😢

  • @subhasiniramawickrama1166
    @subhasiniramawickrama1166 4 ชั่วโมงที่ผ่านมา +13

    චාමර ගැන කිව්ව කථාව හරියටම හරි..උගතුන්ට වඩා මහපොළවේ යථාර්ථය හඳුනාගත් මිනිසෙක්...බදුල්ල ජනතාවට ස්තූතිය පුද කල යුතුයි...❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 4 ชั่วโมงที่ผ่านมา +7

    ❤❤❤Good morning chamujetha sir 👍👍👍👍🌹🌹🇱🇰🇱🇰

  • @halaldeensm1166
    @halaldeensm1166 4 ชั่วโมงที่ผ่านมา +5

    Excellent chamuditha thanks so much

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 37 นาทีที่ผ่านมา +1

    🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻
    🌷 තෙරුවන් සරණයි සියළු දෙවි පිහිටයි 🌷

  • @jothihamuduruwo199
    @jothihamuduruwo199 5 ชั่วโมงที่ผ่านมา +16

    ලංකාව පුදුම බෞද්ධ රටක්. බුද දහමට අපහාස කළොත් සතුටින් නිදැල්ලේ.
    වෙන එකකට වචනයක් කිව්වොත් දඟ ගෙයි දඬුවම්.
    😢😢😢

    • @kinsle4633
      @kinsle4633 4 ชั่วโมงที่ผ่านมา

      ඔවට ඔය කැ ගහන එකෙක් වත් නඩු මගට නොයන්නෙ ඇයි

    • @athulatennakoon2036
      @athulatennakoon2036 4 ชั่วโมงที่ผ่านมา

      කව්ද කිව්වේ ලංකාව බෞද්ධ රටක්‌ කියලා උබට උට්ටෝ

    • @Kolupatiya
      @Kolupatiya 4 ชั่วโมงที่ผ่านมา

      ​@@athulatennakoon2036 මෙන්න සිංහල නමකින් පෙනී ඉන්න හම්බ ඌරෙක්.

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 3 ชั่วโมงที่ผ่านมา +1

      Nettham those thatthage ratada gon buruvo

    • @Kolupatiya
      @Kolupatiya 2 ชั่วโมงที่ผ่านมา

      ​@@athulatennakoon2036මෙන්න සිංහල නමකින් ඉන්න හම්බ ඌරෙක්

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani 5 ชั่วโมงที่ผ่านมา +14

    පච අන්ඩුව 😂😂😂😂

  • @TamarzPoli
    @TamarzPoli 4 นาทีที่ผ่านมา

    බුදු සරණයි චමූදීත සර් හා. හිරු නාලිකාවේ සියළු දෙනාටම ස්තුතියි 🙏🙏❤️❤️💐💐

  • @wasanthakumara204
    @wasanthakumara204 4 ชั่วโมงที่ผ่านมา +5

    නිතියක් නැති එ්කම රට නෙදකින්?????????

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 4 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤ gm chamu

  • @Hema-r2w
    @Hema-r2w 3 ชั่วโมงที่ผ่านมา +2

    කරැනා කරලා ටිකක් ඉවසලා ඉන්න.. මේ අය ඇවිල්ලා තාම මාස තුනක් නෙ... මේ ආන්ඩුව එනකොට රට සම්පූර්ණයෙන්ම බන්කොලාත් වෙලානෙ තිබුනේ .. මොනරැ රිලවුන් වදුරන් දඩු ලේන්නු අලි ඇතුන් ප්‍රශ්න වලින් මුලු රටම ගිලිලා තිබුන රටක්. ඒ විතරක් නෙමෙයි මේ හොර තක්කඩි රැල කරලා තිබුණ දේවල් දැන් පොඩ්ඩ පොඩ්ඩ හරි යන්නේ ටික කාලයක් ඕන 😅

  • @ChampaKumari-yx4cb
    @ChampaKumari-yx4cb 3 ชั่วโมงที่ผ่านมา +3

    අපි කාටවත් හාල් පොල් නැති උනාට කමක් නෑ රටේ හොරකම දැන් නැවතිලා

    • @jagathbatepola4515
      @jagathbatepola4515 2 ชั่วโมงที่ผ่านมา +1

      පොන්ටියෝ සීයගේ කාලේ හොරා කාලත් මේ හැමදේම තිබුනා. කාලකන්නි රජය හොරා කන්නෙත් නෑ රටේ බඩුත් නෑ.

  • @shanamarasinghe5190
    @shanamarasinghe5190 2 ชั่วโมงที่ผ่านมา +2

    බෞද්ධයන් නොමැති බෞද්ධ රටක බෞද්ධ බික්ෂුවකට අත්වූ ඉරණම ....

  • @Deepthi-v1q
    @Deepthi-v1q 5 ชั่วโมงที่ผ่านมา +6

    හාල් ..පොල් ..ලුණු ..කියන්නෙ ..නාමල් ගේ දේශපාලන අනාගතය ....🤣😂🤣

    • @Dayarathnarasnayaka
      @Dayarathnarasnayaka 5 ชั่วโมงที่ผ่านมา

      Huthto okkotama kalin kala inna api to waga gon harakak

  • @ranukamperera2500
    @ranukamperera2500 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවේ 159 සක්කිලි වගේ හැසිරිලා ප්‍රශ්න මගහරින්න හදන්නෙ 😂

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ชั่วโมงที่ผ่านมา

    අනේ .අප .බුදු .ධර්මය උතුමි ..අනේ .මොනාද කරන්නේ ..ස්වාමින්වහන්සේ .බුදු රැකවරණය ..බුදු දැකලා .පිහිට පතමි ...සර් ඔබට බුදු සරනයි .නිලධාරීන් නිවුස් ලබාදෙනවාටඑ්සැමදෙනාට බුදුන් රකිවා .🙏🌷🙏🌷🙏🌷✈

  • @sampathranasinghe9422
    @sampathranasinghe9422 2 ชั่วโมงที่ผ่านมา +1

    රටෙ දේශපාලන වාසි මත සියළු දෙ සිදු වෙන ලංකාව තරම් රටක් ලොවෙත් නැහැ බුදු දාහමට අපහස කරන කතොලික පල්ලි වලට බෝම්බ ගහන්න උදව් කරපු මුස්ලිම් අය ,බුදු දාහමට අපහස කරන කතෝලික අය කොච්වර ඉන්නවා ද ,බිලියන් ගනන් හොරකම් කරලා සියළු ජාතින් බඩගින්නෙ තිබ්බ අයට එක දවසින් ඇප හම්බෙන්වා ,අපි බලාපොරොත්තු උන වෙනස කෝ.පට්ට හොරු මැරයො ආයෙ පාර ඇවිත් පරණ ආණ්ඩුවේ වගේම කෑ ගහනවා අපි හිතුවෙ නිශ්ශබ්ද උගත් පාර වක්.අනේ අපිට දෙයියනේ පිහිටයි.

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 24 นาทีที่ผ่านมา

    අනේ අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා 🙏

  • @RgGamage
    @RgGamage 2 ชั่วโมงที่ผ่านมา

    ❤🎉 හිරු ❤️💐

  • @shamaliw
    @shamaliw 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ චාමර තඩියෝ උබලා නාපු නැම අපිට මතකයි හරිද

  • @madushani9684
    @madushani9684 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @Blood_player
    @Blood_player 2 ชั่วโมงที่ผ่านมา +1

    එක පාර මාව මරන්න කියනවනම් හිරේ යන්න බය වෙන්න එපා ..ගෝටලා එක්ක එකතු වෙලා රට ගිනි තිබ්බේ මුන් තමයි මෙච්චර පූජනීය සිව්රත් දාගෙන

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 20 นาทีที่ผ่านมา

    අපේ හාමුදුරුවරුවන්ට විතරක් පුදුමාකාර අසාධාරණයක් මේ අසාධාරණය දෙවියන්ට වත් පෙනේවා 😢

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 46 นาทีที่ผ่านมา

    සුභ උදෑසනා හිරුවා ආයතනයට

  • @YasmeenYasmeen-b1u
    @YasmeenYasmeen-b1u 5 ชั่วโมงที่ผ่านมา +1

    Thiru TV good morning❤❤

  • @RanjaniSilva-f5w
    @RanjaniSilva-f5w 4 ชั่วโมงที่ผ่านมา +2

    දැන් සැපද😂

  • @samithchannaka3626
    @samithchannaka3626 5 ชั่วโมงที่ผ่านมา +3

    රංවල කෝ බන් උබේ උපාධිය 😂😂😂

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka 4 ชั่วโมงที่ผ่านมา +2

    ච්නයෙන්.සීගිරි.ගලකැඩීමට.සීදූවීම.ගැන.වන්දියක්.ලබා.ගැනීමට.පූලූවන

  • @nimashanimasha8420
    @nimashanimasha8420 2 ชั่วโมงที่ผ่านมา

    Good morning hiru.chamuditha.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 ชั่วโมงที่ผ่านมา +3

    Sudaththa Tilakasiri ජංගි සුදa. Malimawe පිරිමි ගණිකාව 😂 muge Gaanige. යට eka CLEAN kara..nam meeta wada watinawa 😂😂Australia 🇦🇺 wata gihin. කොල්ලෝ ne.😢😅

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 ชั่วโมงที่ผ่านมา +7

    Malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne aartika වැඩ piliwela අනුර කුමාර කල්ලිය 😢😢😢

    • @ලක්ෂිතගමගේ
      @ලක්ෂිතගමගේ 5 ชั่วโมงที่ผ่านมา +1

      රාජපක්ෂයා සුර පුරයක් කරපු රට මුන් කන්නෙ, රාජපක්ෂයගෙ ගු කාපු තොපිට ඉතින් දැන් කන්න දෙයක් නෑ😂😂😂

    • @dineshmaddumage506
      @dineshmaddumage506 5 ชั่วโมงที่ผ่านมา +3

      @ලක්ෂිතගමගේ malima අනුර කුමාර කල්ලියේ Guu.....Betta icing daala kana pimpi වහල්ලු උබලා රටටම ශාපයක් kaalakanni

    • @InduChamila-pz9je
      @InduChamila-pz9je 3 ชั่วโมงที่ผ่านมา

      o.. 2

  • @naena.3972
    @naena.3972 22 นาทีที่ผ่านมา

    කරපු පව් පඩිසන් දෙනවාමයි.එදා ඉඳන් කරේ දේශපාලනයට කඩේ ගිය එක.සාසනය වෙනුවෙන් කරපු මගුලක් නෑ.කරපු තරමක් කරේ ජාතිවාදය අවුස්සපු එක.ඕක සිවුරු දාගත්ත ඔක්කොටම හොඳම පාඩමක් වේවා.

  • @dilumsaga
    @dilumsaga 5 ชั่วโมงที่ผ่านมา +1

    Ai ban mochchara ads danne epa wela thiyenne mewa clean karapalla api kamathi patthare wisthare ballanna

  • @shanakafonseka8809
    @shanakafonseka8809 4 ชั่วโมงที่ผ่านมา +1

    Sajiya awanam rata iwarai

  • @kinsle4633
    @kinsle4633 4 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා බ්ව්ද නම් ඔහොම කතා කියන්නෙ නැ ,සැරියොත් හාමුදුරුවන් ටත් කල කර්ම පටිසන් දුනා කියා නොදත් කෙනෙක් ,

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ අගමන විගමන කාර්‍යාලයේ දුර කතනය විතරක් නෙමෙයි .ඩුබායි සතුවා කාර්‍යාලයෙත් එහෙම්ම තමයි දුර ඈතක සිට කරදරයක් වෙලා හෝ අදාල ස්තානයට එන්න බැරි නිසා ඇමතුමක් ගත්තාම සින්දුවක් සහ ලංකාව ගැන පම්පෝරි ටිකක් පමනයි යන්නෙ කොච්චර ඇමතුම් ගත්තත් වැඩක් නෑ කාලන්නි හැත්ත ඉන්නෙ. මුන්ගෙන් වෙන සේවයක් නෑ.

  • @dcjayaweera1307
    @dcjayaweera1307 3 ชั่วโมงที่ผ่านมา

    Good.morning

  • @manojmanjula9563
    @manojmanjula9563 40 นาทีที่ผ่านมา

    ඥාණසාර හාමුදුරුවො සංකල්පීය මනෝවිද්‍යාත්මක අතිෂය ගැඹුරු දෙයක් සමග ගණු දෙණු කල යුතුව තිබුනේ බුදුන් වහන්සේ දෙසූ ආකාරයටයි. පව් ඉතිං මොනා කරන්නද. මොනා වුනත් චාමර සම්පත් තනි අලිය වගේ ආතල් දෙනව❤😂කොහොම හරි හොද දේවල් හොද විදිහට වෙන්නයි අවශ්‍යය. ආතල් එකට මඩ ගහගත්තට කමක් නෑ හැබැයි රට හරි විදිහට( විශේෂයෙන් දූෂණ සහ අමණ කම් නැතිව) පවත්වාගෙන යෑමයි වැදගත්. එතකොට රට නිකම්ම දියුණු වෙයි.ඉතාම දියුණු රටවලත් සාමාන්‍යය අවුල් තියෙනව. අර කථාවට කියන්නෙ කොයි කිල්ලෝටෙත් හුණු තියෙනව කියල. චමුදිත❤😂

  • @Sujtha-l4l
    @Sujtha-l4l 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤😂😂😂😂

  • @MOREEN100
    @MOREEN100 3 ชั่วโมงที่ผ่านมา

    රට ඉවරයි අනාගතේදි ඉවරටම ඉවර වෙයි

  • @ishanvlog-s
    @ishanvlog-s 42 นาทีที่ผ่านมา

    නාමලයා කටක් ඇරලා කියනවනේ මාද්‍යයෙන් පලිගන්න එපා කියලා😂 උගේ තාත්තා මාද්‍යවේදියෝ කී දෙනෙක් මැරුවද?

  • @ඩිම්ශිඉම්ශි
    @ඩිම්ශිඉම්ශි 5 ชั่วโมงที่ผ่านมา +1

    Hiru balanne wenama athal ekata misak aththa danaganna neweyi😂😅😅

  • @SonaliPramudika
    @SonaliPramudika 3 ชั่วโมงที่ผ่านมา

    K❤😂😂😊😊

  • @ishanvlog-s
    @ishanvlog-s 41 นาทีที่ผ่านมา

    ආන්ඩුවෙ එව්නුත් තාම විපක්ශේ උන් වගේ බයිලා ගහනවා විතරයි වැරදි තියෙනවනම් කියවන්නේ නැතුව දාපල්ලා නඩු

  • @RenkaRenka-p7t
    @RenkaRenka-p7t 3 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️💔💔💔💔💔

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 ชั่วโมงที่ผ่านมา +4

    Hathpole gaagena enne. 😂😢 aartika වැඩ piliwela aartika dakma malima අනුර කුමාර කල්ලිය රටටම ශාපයක් kaalakanni 😢😢

    • @LalithMedagedara
      @LalithMedagedara 5 ชั่วโมงที่ผ่านมา

      අනේ පල පරයා යන්න.මාලිමාව හොදා නැත්නම් කොහොමද යකෝ 159ක් ගත්තෙ

  • @MohamedJanoos-t1u
    @MohamedJanoos-t1u 4 ชั่วโมงที่ผ่านมา

    Lasanta vikramatunga th adupaadu tamai pannala dunnae

  • @shakyvrv226
    @shakyvrv226 5 ชั่วโมงที่ผ่านมา

    චාමර සම්පත්ගෙ කතාව අරූ වගෙ , හිරැ එකේ ඉන්න වාචාලයොන්ට නම් හොද ඇති 😅

    • @AnuraEkanayaka-c5i
      @AnuraEkanayaka-c5i 3 ชั่วโมงที่ผ่านมา

      අනේ අනේ උබලගෙ කඩේ යාම

  • @liticiafelthman9453
    @liticiafelthman9453 5 ชั่วโมงที่ผ่านมา

    Katholikayan maranna hondai. Katha karanna narakai. Saduta paw

    • @W.DRanjithPramathilaka
      @W.DRanjithPramathilaka 3 ชั่วโมงที่ผ่านมา

      ජෙරම්ටත්.සිරදඩූවම්.ලබා.දෙන්න

  • @KarunaThilak-cf4wi
    @KarunaThilak-cf4wi 48 นาทีที่ผ่านมา

    Munta karana bari kama
    Manusagehn kohoma hari
    Giyanh

  • @SmilingLakeHouse-ij7vo
    @SmilingLakeHouse-ij7vo 5 ชั่วโมงที่ผ่านมา

    Apith.me.anduwata.ahuwuna.ane.paw

  • @nimashanimasha8420
    @nimashanimasha8420 2 ชั่วโมงที่ผ่านมา

    Boruwen.5.ada
    Palla.thawath.boruwa

  • @VilintanJayawardana
    @VilintanJayawardana 4 ชั่วโมงที่ผ่านมา

    Vedulibila ,adukaranava ,kiuve ne,kiyanakota ,vedikave ,kiyapuvat,vidyo,daanna,Etta heli ,karanna ,baya venna epa

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 4 ชั่วโมงที่ผ่านมา

    මුං ඔක්කොටම ඊර්ෂ්‍යාව තියෙන්නේ තනි පක්ෂයක් ආණ්ඩු කරනවනෙ මුංගෙ ඇඟේ මාලු නටනව

    • @AnuraEkanayaka-c5i
      @AnuraEkanayaka-c5i 3 ชั่วโมงที่ผ่านมา

      අනේ උබෙ බම්බුව

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 6 ชั่วโมงที่ผ่านมา +2

    මොන ලබ්බක්ද උබ මේ කියන්නේ, ආයේ නාමල් ජනාධිපති කරන්නද

    • @Dayarathnarasnayaka
      @Dayarathnarasnayaka 5 ชั่วโมงที่ผ่านมา

      To waga mi harakak

    • @Dayarathnarasnayaka
      @Dayarathnarasnayaka 5 ชั่วโมงที่ผ่านมา

      U kiyanna aththa toga mola guda thiyanna ballo

    • @Dayarathnarasnayaka
      @Dayarathnarasnayaka 5 ชั่วโมงที่ผ่านมา

      Toga mola guda thiyanna ponnayo

  • @samarasekara9944
    @samarasekara9944 6 ชั่วโมงที่ผ่านมา

    Nodakin mu

  • @samarasekara9944
    @samarasekara9944 6 ชั่วโมงที่ผ่านมา

    Mokada mu

    • @Dayarathnarasnayaka
      @Dayarathnarasnayaka 5 ชั่วโมงที่ผ่านมา

      Mokak wagada panna tota parayoo

  • @iroshanmahanama8662
    @iroshanmahanama8662 3 ชั่วโมงที่ผ่านมา +1

    කවුද පකො කියන්නේ හිරු එකයි දෙරණයි ආණ්ඩුව ගන්න උදව් කරා කියලා😅චාමරට මොංගල්.

  • @lenalana6586
    @lenalana6586 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @halaldeensm1166
    @halaldeensm1166 4 ชั่วโมงที่ผ่านมา

    Excellent chamuditha thanks so much

  • @halaldeensm1166
    @halaldeensm1166 4 ชั่วโมงที่ผ่านมา

    Excellent chamuditha thanks so much