ඔබට බාහිර උපාධි ගැන සියලු ප්‍රශ්න වලට පිලිතුරු|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 121

  • @NethmiMalsha-q1l
    @NethmiMalsha-q1l 3 วันที่ผ่านมา

    mis Mt O level 9 i 5 i. A level political , logic ,media kalee. A,s,s thiynne. Mt ජපුරේ බාහිර උපාධිය කරන්න පුලුවන් ද.plzzz reply 😢

  • @janakakumara2663
    @janakakumara2663 หลายเดือนก่อน +2

    බාහිර උපාධියකින් මොකද්ද කරන්න පුළුවන් ප්ලීස් දන්න කෙනෙක් කියන්න කලා උපාධිය වගේ කරොත් ටියුෂන් කරන්න පුළුවන් ද. දන්න කෙනෙක් කියන්න බාහිර උපාධියකින් මොනවද ජොබ් තියෙන්නේ

    • @nadeeshakalhari5814
      @nadeeshakalhari5814 22 วันที่ผ่านมา

      Campass ekata gihin lamayek ganna upadiyai bahira upadiyai dekama eka samanai bahira/ abayantra upadi dektama eka samana piliganimak tiyenwa

  • @ggpiyasena504
    @ggpiyasena504 4 หลายเดือนก่อน +8

    2024 ජපුර බාහිර උපාධි දාන්න ඇවිත් නැද්ද මිස්

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  4 หลายเดือนก่อน

      Thama na

    • @elisaboby8754
      @elisaboby8754 4 หลายเดือนก่อน

      කවදා විතරද දාන්නේ.

    • @NithmiGanidya
      @NithmiGanidya 10 วันที่ผ่านมา

      Miss language thiyeid

  • @AchiniKavindya-p6q
    @AchiniKavindya-p6q 3 หลายเดือนก่อน +1

    අක්කේ බාහිර උපාධි වලට කැලණි කැම්පස් එකේ ගොඩාක් කල් යනවද ,තව කැලණි කැම්පස් එකේ නැවත බාහිර උපාධි ගැසට් කරන්නේ කොයි කාලේ වගේද

  • @TECH-os9qd
    @TECH-os9qd 5 หลายเดือนก่อน +2

    මිස් මම 2022/2023 උසස පෙළ කලේ.මට මේ වෙද්දි 2024-5-26 වෙද්දී භාහිර උපාදියක් කරගන්න ඕන ජයවර්ධනපුරෙන්...කොහොමද ඒක කරන්නේ.මේ වෙද්දී සිසුන් බදවා ගෙනද.ඒ පරණ රිසාල්ට් එකෙන් භාහිර කරන්න පුලුවන්ද...කීයක් වැය වෙනවද...?

    • @irangaayesh9237
      @irangaayesh9237 2 หลายเดือนก่อน

      පුළුවන් අයදුම්පත් කැදවා ඇත.

  • @apsaradilhani4251
    @apsaradilhani4251 หลายเดือนก่อน

    Miss mn 2017 a/l krala campus select una.cmpus register wela masa kipayk ghin mta pudgalika hethuwak mtha cmpus gmana nwaththanna una . Klin university register wela thyna nisa mata bahira upadiyak karnna berida.

  • @nethmininethmini185
    @nethmininethmini185 หลายเดือนก่อน

    Akke mm 2023A/l kare. Campus ynn results ek madi. Mm 2024 2 shy krnn inne. Eken fail unoth mt 2023 A/l results ekt external degree ekk krnn puluwn d 😢

  • @Ca-jg9hc
    @Ca-jg9hc หลายเดือนก่อน

    මගෙ A/L වලට politics A , geography B , sinhala C , මම o/L A/L inglish පේල් , මට බැයිද රජයේ විශ්ව විද්‍යාලයකට අයදුම් කරන්න ,,,,,,,

  • @samanthikumari7421
    @samanthikumari7421 2 หลายเดือนก่อน

    Topup bed එකක් කෙටිම කාලයකින් කරගන්නා ආකාරය දැනුම්වත් කරන්න

  • @AnuruddikaDilrukshi-uw1yd
    @AnuruddikaDilrukshi-uw1yd 2 หลายเดือนก่อน

    අක්කේ මන් 23 a/l කරේ .මන් පාස් ඒත් කැම්පස් යන්න මදි.මම 2shy කරනවා.2024 රේ.ඉතිම් 2shy රිසාල්ට් මොනා උනත් මට පුලුවන්ද 23 රිසාල්ට් එකට 2025 දී වගේ භාහිර උපාධිය කරන්න .අනේ අනිවාර්යයෙන් රිපලයි එකක් දෙන්න.😢

    • @user2366.U
      @user2366.U 2 หลายเดือนก่อน

      පුලුවන් 🤗

  • @KHR827
    @KHR827 หลายเดือนก่อน

    Bhahira upadiyakt register unoth bottuwakin hari campus awoth e ena coures ekt register wenn barid

  • @induwarirathnayake4754
    @induwarirathnayake4754 4 หลายเดือนก่อน +3

    මිස් අපි බාහිර උපාධි වලට දැම්මම ඒකට තේරෙන්න වෙනම විබාගයක් තියෙනවද මිස් 👀මම මේ පාර ඊයේ reslt ආව කෙනෙක් 😊

    • @dcherath9930
      @dcherath9930 4 หลายเดือนก่อน

      ඔව් මටත් දැන ගන්න ඕනෙ ඒක🙂

    • @chathukadilsanka8535
      @chathukadilsanka8535 4 หลายเดือนก่อน +1

      Na

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  4 หลายเดือนก่อน

      Na apply krta passe select kr gnnw

  • @PrasadiUdayangani-zj4eo
    @PrasadiUdayangani-zj4eo หลายเดือนก่อน

    Open university eke b.ed primary degree eka kroth teaching hmbenw neda issrhat...widya peeta walta amtharawa

  • @buddikachathuranga7730
    @buddikachathuranga7730 6 วันที่ผ่านมา

    Uparima wayas simawa kiyada?

  • @NimsaraNethmi-h3u
    @NimsaraNethmi-h3u 3 หลายเดือนก่อน

    Issarahata teaching yanna b.ed degree ekak thiyenna one da. Open university eke b.ed karoth teaching exam gazette karaddi witharada teaching walata ganne. Open university eke b.ed primary education degree eka ganath video ekak karannako ❤

  • @sadini-sf2ci
    @sadini-sf2ci 2 วันที่ผ่านมา

    Mama 93 gaq pass 96 25 ba karanne kohomada

  • @shortframe2237
    @shortframe2237 9 หลายเดือนก่อน

    Open university BMS DEGREE 4 ganama full details ekka video ekk karnn puluwnd DEGREE eken passe yann puluwn pathways gana wage

  • @travelinkorea1467
    @travelinkorea1467 18 วันที่ผ่านมา

    2025 අවුරුද්දට අයදුම්පත් බාරදෙන්න ඇවිත් නැද්ද මිස්

  • @NawodayDineli
    @NawodayDineli 2 หลายเดือนก่อน

    බාහිර උපාධි ජපුරේ කරොත් ඔන්ලයින් විතරමද තියෙන්නේ

  • @gamingtutorial2023
    @gamingtutorial2023 13 วันที่ผ่านมา

    Akke plz reply bahira upadiyen passe masters karanna puluvanda😊

  • @asankapabashani7368
    @asankapabashani7368 3 หลายเดือนก่อน

    A/l fail olevel hodatama pass kenekta bahira upadi karanna barida miss.ane degriyak karannakramayak kiyannako

  • @pramodibhagya7655
    @pramodibhagya7655 4 หลายเดือนก่อน

    Superb❤

  • @kavindi0278
    @kavindi0278 4 หลายเดือนก่อน

    Akke, o/l english mn pass a/l english fail o/l english pass hinda externel digree krnn puluwan nd akke, ith onid externel digree eka krnkot ith onid

  • @neranjananilnuwan2770
    @neranjananilnuwan2770 7 หลายเดือนก่อน +1

    අක්කෙ ස්පෙශල් ඩිග්‍රියක් හැටියට කරන්න පුලුවන්ද

  • @HashiniSenarath
    @HashiniSenarath 6 หลายเดือนก่อน

    Apit kmthi subject krnn puluwand.

  • @Tharushi223
    @Tharushi223 4 หลายเดือนก่อน

    මිස් මම එලෙවල් කරෙ 2023..මම බාහිර උපාධිය කරන්න හිතන් ඉන්නෙ 2026 වගෙ ජොබ් එකක් කරන අතරේ කරන්න බැලුවෙ..දැනට charted accountancy කෝස් එක කරනව..මට දැනගන්න ඕන 2023 මගෙ රිසාල්ට් එකෙන් 2026 වගෙ external digree එකට ඇප්ලයි කරන්න පුළුවන් ද

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  4 หลายเดือนก่อน +1

      Puluwn

    • @janakakumara2663
      @janakakumara2663 22 วันที่ผ่านมา

      @@Tharushi223 අනේ ඒලෙවල් ආර්ට් කරපු කෙනෙක් ට ඔය කෝස් එක කරන්න පුළුවන් ද හලෝ පොඩ්ඩක් කියන්න කො තරහා නැතුව . 😭

    • @janakakumara2663
      @janakakumara2663 22 วันที่ผ่านมา

      I mean charted accountancy 😭 . මන් ඒලෙවල් ආර්ට් කරා කැම්පස් ආවේ නෑ . ආර්ට් කරපු අයට ජොබ් අඩුයිනේ මොනවා කරන්නද කියලා තේරෙන්නෑ 😭

  • @neranjananilnuwan2770
    @neranjananilnuwan2770 8 หลายเดือนก่อน

    මම AL වලට කරේ ආර්ට් බාහිර උපාධි කරන්න ol english balapanawad

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      Na karanna puluwan

    • @tharinduishara7836
      @tharinduishara7836 4 หลายเดือนก่อน

      මිස් එතකොට o/l english නැති එක බලපානව ද ගුරු පත්වීම් වලට

  • @Ruka57
    @Ruka57 5 หลายเดือนก่อน

    Bahira upadiya krddi exam liynn aniwaryenma campus ekt ynn oni d ?
    aththam e e campus wala wenasd

  • @ChamilaSenalankara-in3le
    @ChamilaSenalankara-in3le 9 หลายเดือนก่อน

    අක්කේ drama , දර්ශනය , bc karala teaching yanna brida bahira upadi valin .plzz rp

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      Teaching exam karala e subject walata yanna puluwan

  • @HarshaniMaheshika-q2q
    @HarshaniMaheshika-q2q 6 หลายเดือนก่อน

    Akke O/L Maths onemada bahira upadi karanna. Mata AL private karala C S S thiyenawa.😢

  • @hewaramanayakagesamanmali4147
    @hewaramanayakagesamanmali4147 8 หลายเดือนก่อน

    bahira upadi karaddi api venama clz ekata yanna oneda .vadath piliganimak thiyenne kalaniyada ,jayavardanapurada

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      Uni denma government . Oyata kamathi uni rkaka krnn puluwn

  • @HasithaHishan-i2l
    @HasithaHishan-i2l 7 หลายเดือนก่อน

    Mama o/l english fail .mata barida English nathuwa bahira upadiya sampurana karala certificate eka laba ganna

  • @Gunarathna-r
    @Gunarathna-r 9 หลายเดือนก่อน

    👍

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      th-cam.com/video/QB_fToqdJdg/w-d-xo.htmlsi=hm3MuOc_74A5D8VV

  • @GunawardhanaMali-tw8vb
    @GunawardhanaMali-tw8vb 4 หลายเดือนก่อน +1

    Age 35 years kenekutath bahira upadiya karanna puluwanda

  • @NawodayDineli
    @NawodayDineli 2 หลายเดือนก่อน

    කැම්පස් එක ඇතුළට එක දවසකවත් යන්න බැරිද

  • @Senuri-g9l
    @Senuri-g9l 5 หลายเดือนก่อน

    අක්කෙ බාහිර උපාදියෙන් english degree එකක් ගන්න පුලුවන්ද

  • @Bl_jay80
    @Bl_jay80 9 หลายเดือนก่อน +1

    A/l wala krapu vishayanma krand puluwanda

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  9 หลายเดือนก่อน

      BA karanaw nm oyata subject thora ganna puluwan
      Management karanaw aurudu 3 wena wena subject thiynne

    • @Bl_jay80
      @Bl_jay80 9 หลายเดือนก่อน

      @@Thestoryfamily2002 ah😍🥰

    • @Ruka57
      @Ruka57 7 หลายเดือนก่อน

      Art krpu ayata management krnn barida

  • @jolyboysliveband4114
    @jolyboysliveband4114 9 หลายเดือนก่อน +2

    භාහිර උපාධි කරලා ලෙක්චර් කෙනෙක් වෙන්න පුලුවන් ද

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      Puluwan

    • @jolyboysliveband4114
      @jolyboysliveband4114 7 หลายเดือนก่อน

      @@Thestoryfamily2002 අනේ මිස් මම නාගානන්දවිශ්වවිද්‍යාලයේ කරනවා ඩ්ග්‍රි එකක් ඇප්ලිඩ් මිඩියා එකෙන් මට ලෙක්චර් කෙනෙක් වෙන්න පුලුවන් ද

  • @VidushaPrabhadi
    @VidushaPrabhadi 5 หลายเดือนก่อน

    Akke kattiy kiynwn external kart wedk ne kiyl aththtm ahem wedk nedd

    • @VidushaPrabhadi
      @VidushaPrabhadi 5 หลายเดือนก่อน

      Kawd hri government teaching gezzet krnkn innm ond external karl wen job akt apply krt pilignn nedd

  • @NavodaSadamini
    @NavodaSadamini 5 หลายเดือนก่อน +1

    උපාධි ගාස්තුවට අමතරව විභාග ගාස්තු එහෙම ගෙවන්න තියනවා ද

  • @lakshimadhushani9680
    @lakshimadhushani9680 4 หลายเดือนก่อน

    Kelaniya campus eke ewitda meda gaq danna.2024ta

  • @dinugamage9549
    @dinugamage9549 6 หลายเดือนก่อน

    Aurudu 35t wadi kenekta teaching yanna ba neda exteenal degry eka gaththoth

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  6 หลายเดือนก่อน

      ගැසට් එක අනුව තමා

  • @AnujaSadakalum
    @AnujaSadakalum 4 หลายเดือนก่อน

    අභ්‍යන්තර උපාදියටයි බාහිර උපාදියටයි රස්සාවකට යන්න ගියහම වෙනසක් තියනව ද

  • @senu1875
    @senu1875 4 หลายเดือนก่อน

    mage AL risult eka C2 F ekak thiyenne mata bahira upadiyak karanna deyak nadda

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  4 หลายเดือนก่อน

      Gazette unama illala thiyna qualifications blnn wenw

  • @ChamodiNisansala-z6u
    @ChamodiNisansala-z6u 6 หลายเดือนก่อน

    Bahira upadi karanna sudusukam monada akke mata e tika kiyannako al s 3n puluwanda

  • @shaminiashika2410
    @shaminiashika2410 7 หลายเดือนก่อน +1

    අක්කේ whats app number එක දාන්නකෝ. මට විස්තර ගොඩක් දැනගන්න තිනවා plz 🙏

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      Sandu aberathna fb ekata msg ekak dnnaa

  • @IsuruDahanayaka-nd9xr
    @IsuruDahanayaka-nd9xr 4 หลายเดือนก่อน

    Okk

  • @LakshikaDananjanaa
    @LakshikaDananjanaa 9 หลายเดือนก่อน

    Thama japura campus ekata arts ekta apply kranna puluwanda

  • @sithu7897
    @sithu7897 8 หลายเดือนก่อน

    Krida guru wenna karanna one monada

  • @VidushaPrabhadi
    @VidushaPrabhadi 7 หลายเดือนก่อน

    Akke external karl kohomd lectures kenek wenna kiyanko

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      1 clz ekak dnmoth puluwan

    • @VidushaPrabhadi
      @VidushaPrabhadi 7 หลายเดือนก่อน

      @@Thestoryfamily2002 mm jayawardhanapura ake management krnn akke..athkot fist cls akk dl master ak krnn on ned lectures illann

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      @@VidushaPrabhadi 1 class ekak danmoth oyata chamace ekak labenaw assistant lecture kenek wenna. Ethanin ehata oya master phd krnn one.

    • @VidushaPrabhadi
      @VidushaPrabhadi 7 หลายเดือนก่อน

      @@Thestoryfamily2002 hri akke. Thank you replay kart 🙏

  • @Watchwithme2649
    @Watchwithme2649 6 หลายเดือนก่อน

    A/l art karapu kenekta menegment degree ekk krnn berida

  • @dehemifernando
    @dehemifernando 6 หลายเดือนก่อน

    bahira upadi karala lecture kenek wenne kohomda

  • @ImalshaLiyanage-up1sn
    @ImalshaLiyanage-up1sn 9 หลายเดือนก่อน +1

    Ane bahira upadi walata application dala iwarada dn

    • @PGAjantha-ww4js
      @PGAjantha-ww4js 9 หลายเดือนก่อน

      Matath dana ganna oni

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  8 หลายเดือนก่อน +1

      Me intake eka select kran iwarai

    • @Ruka57
      @Ruka57 7 หลายเดือนก่อน

      Aye kohomd apply krnne

    • @keshalairushika
      @keshalairushika 5 หลายเดือนก่อน

      Kelaniya dann puluwan thama

  • @NadeeshaKarunarathna-jw7cf
    @NadeeshaKarunarathna-jw7cf 2 หลายเดือนก่อน

    English teaching na neda

  • @AnujaSadakalum
    @AnujaSadakalum 4 หลายเดือนก่อน

    🤔🤔

  • @Dineshipiyumali
    @Dineshipiyumali 7 หลายเดือนก่อน

    Dan aran iwarada bahira upadi walata

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน

      Me intake eka iwarai. Ilaga para apply krnn

    • @dilkisewmini6830
      @dilkisewmini6830 7 หลายเดือนก่อน

      Aye aply karnna තියෙන්නේ kawada witharada.

  • @gaminipahalawatta9889
    @gaminipahalawatta9889 4 หลายเดือนก่อน

    අකකෙ මම 22a/l sabaragamuwa campus select.ඒත් general knowledge fail. 23a/l වලට ආයේ කරා eth fail. මට බාහිර උපාධි apply කරන්න බැරිද?

  • @dilkisewmini6830
    @dilkisewmini6830 7 หลายเดือนก่อน

    Aye kawadada බාහිර උපාධි සදහා අයදුම්පත් දාන්න පුලුවන්

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  7 หลายเดือนก่อน +1

      Al results enna lan wela

    • @Ruka57
      @Ruka57 5 หลายเดือนก่อน

      Ethakota danuwath krnn madam

  • @kushanisandareka1612
    @kushanisandareka1612 9 หลายเดือนก่อน

    Akke bahira upadiya krala job ekkt ynna barida😢

  • @Bl_jay80
    @Bl_jay80 9 หลายเดือนก่อน

    Bahira uapadiya kranakota vishayan kiyak krand onada

    • @Thestoryfamily2002
      @Thestoryfamily2002  9 หลายเดือนก่อน

      BA nam subject 3 thiyenw eka kotas 2 bedila 6 wenw
      Management nam 5 1 year
      Ita amatharaw BA management 2 tama english it subject thiyw

  • @shamalishamali7222
    @shamalishamali7222 5 หลายเดือนก่อน +2

    2024 ට පේරාදෙණියට භාහිර උපාධිය දාන්න ඇවිත් නැහැද මිස්

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar9318 4 หลายเดือนก่อน

    බාහිර උපාධි කරලා ලෙච්චර් කෙනෙක් වෙන්න පුළුවන් ද