කොහොමද සමහර අය පුදුම ලස්සනට අඳින්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මේ වීඩියෝ එක තුල මම කතා කරන්න යන්නේ ස්වර්ණමය අනුපාතය එහෙමත් නැත්නම් Golden ratio කියලා හඳුන්වන හරිම විසිතුරු සංකල්පය ගැන. මේ සංකල්පය ලෝකය තුල භාවිතා වෙන හැටි විතරක් නෙමෙයි විලාසිතා සඳහා මෙම trick එක භාවිතා කරන හැටිත් මම මේ වීඩියෝ එක ඇතුලේ කියලා දෙනවා

ความคิดเห็น • 39

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 9 หลายเดือนก่อน +3

    ගොඩාාක් හොද විඩියෝ එකක්.අනික ඔයාගෙ ඉදිරිපත් කිරිම හරිම සිත් ගන්නා සුලුයි.පිලිවෙලයි.

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      ඔයාගේ වටිනා කාලය වෙන් කරලා අදහස් දැක වූවට ගොඩක් ස්තුතියි වාසනා

  • @thamararanasinghe4196
    @thamararanasinghe4196 9 หลายเดือนก่อน +5

    After long time. Happy to hear your voice.

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      මාව මතක තියන් හිටියට ගොඩක් ආදරෙයි තමාරා

  • @kimsemi8310
    @kimsemi8310 9 หลายเดือนก่อน +1

    නොදැනුවත්ව උනත් ඇදලා තියෙන්නේ මේ විදියට
    මේ වගේ විඩිඕ වලින් දැනුවත් කරන්න එක ගොඩක් වටිනවා

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි අදහස් වලට මගේ යෙහෙළිය

  • @dammivithanage526
    @dammivithanage526 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කීරීම ගැන .ආදරෙයි නංගි 💜️

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน +1

      තවත් දැනගන්න කැමති දේවල් තියෙනවනම් කියන්න අක්කියෝ,,මාත් ගොඩක් ආදරෙයි :)

  • @daywithhasi4601
    @daywithhasi4601 9 หลายเดือนก่อน +3

    Face shapa එකට ගැලපෙන earings ගැනත් කියන්නකො

  • @nishaniiresha8593
    @nishaniiresha8593 9 หลายเดือนก่อน +1

    Oyaa godak dawesakin.Bohoma Sthuthi.Harima aaderei.

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      මාව මතක තියන් හිටියට ගොඩක් ආදරෙයි ඔයාටත් නිශා

    • @nishaniiresha8593
      @nishaniiresha8593 9 หลายเดือนก่อน

      @@myyeheli3670
      Thank you dear.❤❤
      Oyage vedios godak watinewa.
      Mama dress making kerenewa.
      Oyage vedios welin ganna ideas welin mama fashions design kerenewa.Harima aashai.
      E.... wagema exercises eewath kerenewa.Slim wenna kerena dewal,harima watinewa.
      Bohoma Sthuthi hema detema.
      ❤❤❤❤❤❤❤❤❤❤

  • @apekshawarnakulasooriya2061
    @apekshawarnakulasooriya2061 9 หลายเดือนก่อน

    Keep up the good work 😊❤

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      Thank you very much for spending your valuable time to encourage me as always:)

  • @chamodias3475
    @chamodias3475 9 หลายเดือนก่อน +7

    නංගි මහත අයට බඩ තියෙන කට්ටිය කොහොමද මේ ක්‍රමය අනුගමනය කරන්නේ

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน +1

      අක්කියෝ මේ video එකේ තියෙන්නේ මහත අය කරන්න ඕනේ විදිහ.බලලා මට තව දැනගන්න ඕනේ දේවල් comment කරන්න හොඳේ
      th-cam.com/video/HV__GXhmJV8/w-d-xo.html

    • @KidsBabyArtsLK
      @KidsBabyArtsLK 9 หลายเดือนก่อน

      Bada adu kara gannnna

  • @Harshisdiary8443
    @Harshisdiary8443 8 หลายเดือนก่อน

    Godak wadagath una thank you👍❤️

    • @myyeheli3670
      @myyeheli3670  8 หลายเดือนก่อน

      ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි හර්ෂි

  • @sewwandinalini6380
    @sewwandinalini6380 9 หลายเดือนก่อน

    Thanks

  • @anushapadmini9722
    @anushapadmini9722 9 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාටත් අනු..

  • @malithiindira7479
    @malithiindira7479 8 หลายเดือนก่อน +2

    අක්කේ breasts කුඩා කරගන්න පුළුවන් tie bras තියෙනවද ගන්න , අක්කේ plz කියන්නකෝ ❤️😻

    • @myyeheli3670
      @myyeheli3670  8 หลายเดือนก่อน +2

      Breast පොඩියට පෙන්වන්න පාවිච්චි කරන්න ඕනේ Minimizer bra මලී

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k 9 หลายเดือนก่อน

    Thank you akkii ❤

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      My Pleasure Nango:)

  • @jeenniroshakumari6470
    @jeenniroshakumari6470 9 หลายเดือนก่อน +1

  • @cheyche
    @cheyche 9 หลายเดือนก่อน

    🧐

  • @limashar.fernando7521
    @limashar.fernando7521 9 หลายเดือนก่อน

    Thank you akka. Very useful 😍❤️

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      Welcome 😊

  • @Nethmi_Nimnadi
    @Nethmi_Nimnadi 9 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකින් නේද

  • @SARA-of4qg
    @SARA-of4qg 9 หลายเดือนก่อน

    Kollonta me method eka use krnn puluwan kohomda miss ?

  • @ruwanifernando6635
    @ruwanifernando6635 9 หลายเดือนก่อน

    ❤❤❤

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      රුවනි දැනගන්න කැමති දේවල් තව තියෙනවද ?

  • @AKG0129
    @AKG0129 8 หลายเดือนก่อน

  • @Nethmi_Nimnadi
    @Nethmi_Nimnadi 9 หลายเดือนก่อน

    ගොඩක් කාලෙකින් නේද

    • @myyeheli3670
      @myyeheli3670  9 หลายเดือนก่อน

      අනේ ඔව් නෙත්මි.ඒත් ගොඩක් සතුටුයි ඔයා තාමත් මාව මතක තියන් ඉන්න එකට:)

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 9 หลายเดือนก่อน

  • @sujathamenike4981
    @sujathamenike4981 9 หลายเดือนก่อน