රන්මසු රන්කිරි ගරුඬ තලාවක | Ranmasu Rankiri Garuda Thalawaka | Amila Nadeeshani With Seeduwa Brave

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 175

  • @padeepsuranga2261
    @padeepsuranga2261 ปีที่แล้ว +30

    වීඩියෝ එක කොහොම උනත් මේ ගීත මේ ලෝකෙ විනාස වෙනකල්ම තියෙයි.......ඒ වගේම මිනිස්සු අහයි.......දැන් තියෙන කෙහෙල්මල් සිංදු වගේ නෙමෙයි......අපේ අතීතය කොච්චර ලස්සනද.......❤

  • @jilanjilan8562
    @jilanjilan8562 ปีที่แล้ว +40

    මම ගොඩාක් කැමති අමිලාට හරිම ලස්සන හඩක් තියෙන්නෙ ඒවගේම සුරෙන්ද්‍ර පෙරේරාට ❤️❤️❤️❤️

    • @disnageethanjali4190
      @disnageethanjali4190 ปีที่แล้ว +1

      Mat ehamai ea denna sindu kiyaddi mar lassanai

    • @hassamjawzi6557
      @hassamjawzi6557 ปีที่แล้ว

      @@disnageethanjali4190 q

    • @ThiliniAbeysinghe-u8x
      @ThiliniAbeysinghe-u8x 8 หลายเดือนก่อน +1

      Amila nadeeshani and surenda perere matching voice.please oya denna apahu duet songs kiyanna

  • @kasunmaduranga2411
    @kasunmaduranga2411 ปีที่แล้ว +12

    සුරේන්ද්‍ර එක්ක මීදුම් වසන්තේ ❤️ අදටත් ආසම එකක් 😍

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 ปีที่แล้ว +9

    මන් ආසම.අමිලා අක්කි. සුරේන්ද්‍ර අයියත් එක්ක සින්දූ කියනවනම්, බලන් ඉන්න ආසයී, ඔයගෙ කටහඩ හරිම.ලස්සනයි අක්කෙ, තව එකක් ඔයාසාරියට හරිම.ලස්සනයී ,

  • @janakadeshapriya6215
    @janakadeshapriya6215 ปีที่แล้ว +8

    ඇත්තටම ලස්සනට ඉදිරිපත් කරනව...දැනෙන්නම...ඇස් පියවෙනව...

    • @ramaniweerkon3782
      @ramaniweerkon3782 ปีที่แล้ว

      Akkiyo...aththatama bavanaavak vage....adarei hamadaamath❤❤

  • @ramaniml
    @ramaniml 12 วันที่ผ่านมา

    ඇග හදාගත්තට මොලේ හදාගනීම අනිවාර්ය බව ඔප්පුකරපු අවස්ථාවක් ස්තූති ඔබට

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 ปีที่แล้ว +11

    Fantastic singing anjalin gunathilaka 2.හදවතින්ම සතුටුයි ආදරෙයි ජයමවෙිවා ඔයාට 😍❤️🙏

  • @rohankumara99
    @rohankumara99 ปีที่แล้ว +3

    අමිලා අක්කා පරන සින්දු කියනවා ගොඩක් ලස්සනයි අපි අහාන්න අසයි එත් කියන්නෙ නැනෙ පරන සින්දු කිව්වනම් හොද තැනකට එන්න පුලුවන් කටහඩත් ලස්සනයි අලුත් සින්දුවලට වැඩිය මෙ වගෙ පරන සින්දු තමයි කොල්ටි ලස්සනයි අක්කෙ ලස්සනයි ❤️❤️❤️

    • @amilanadeeshani
      @amilanadeeshani  ปีที่แล้ว +1

      ස්තූතියි 🙏

    • @apsarasubashini6876
      @apsarasubashini6876 ปีที่แล้ว

      Super im really like amila species old songs

    • @milanmaduranga8923
      @milanmaduranga8923 ปีที่แล้ว

      ​@@amilanadeeshani❤

    • @chandanaperera9513
      @chandanaperera9513 8 หลายเดือนก่อน

      70 ව දශකයේ සිංදු වලට අපිත් අාස තමයි එ්ත් මෝඩයෝ දන්නේ නැද්ද අනවසරයෙන් අනුන්ගේ සිංදු කියන්න ගිහින් උසාවි ගානේ යන්න වෙන විත්තිය.

    • @thlinaprasad9605
      @thlinaprasad9605 4 หลายเดือนก่อน

      අමිලා අක්ක ඔයත් ලස්සනයි ගීතයත් ලස්සනයි

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 ปีที่แล้ว +21

    ඔයා තමයි හරියට වැදගත් ව්දිහට ඇදුමක් ඇදන්.එන්නෙ, අනිත් කෙනා උරේශාක්කා, අනික් කෙනා සශීකාක්කා

    • @lakmalchamidu9439
      @lakmalchamidu9439 ปีที่แล้ว

      Well say ❤❤

    • @imaldinesha1739
      @imaldinesha1739 ปีที่แล้ว +2

      සසි කාක්කා , බැසිල් ගෙ නෑයෙක්ද

    • @Senadheerage
      @Senadheerage ปีที่แล้ว

      ගැහැනුකම සහ මව්කම හඳුනන කාන්තාවන්ට මම හැමදාම ගරු කරනවා.... නිරංජලා ,නිර්මලා,සුජාතා ,මල්කාන්ති ,ලතා,ඇන්ජි,රූපා ඉන්දුමතී,චරිතා, වැනි බොහෝ අය තමන්ගේ හා පවුලේ ගරුත්වය රැකෙන අයුරින් අඳිනවා,

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 2 ปีที่แล้ว +4

    Lassani Amila nangi ❤️❤️❤️❤️

  • @PiyatissaHewage
    @PiyatissaHewage ปีที่แล้ว

    Apidubaiwala qatarwala dawasakata 6 7 parakhanawa 2004 to 2006 hamadama .anula and pradeepgayanawa.kiyala wadak na smila niyamai good voice.dennako lassana laugh geethayak .2024ta danna eliyata.thanks.

  • @sameerasadaruwan1681
    @sameerasadaruwan1681 ปีที่แล้ว +3

    Supiri amila akke wois eka dennako matat asay oyage song walata

  • @ChamiduJayampath
    @ChamiduJayampath 11 วันที่ผ่านมา

    එල එල 🎉🎉🎉🎉🎉❤

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 ปีที่แล้ว +3

    Absolutely wonderful duo...🎵🎸🎹🎷

  • @mihimalmunasinghe2055
    @mihimalmunasinghe2055 ปีที่แล้ว +4

    නොදකින්
    මේ ජූතක බමුණට එක වතාවක් හරි ජෝතිපාල මැතිතුමාගේ මුල් සිංදුව අහන්න දෙන්න ඕනි.
    මුන් දෙන්නා මේ ලස්සන සිංදුව කාලා කක්කා කරා

    • @ranjanekanayaka3699
      @ranjanekanayaka3699 6 หลายเดือนก่อน +2

      Jothipalada meka kiyanne.

    • @thereality762
      @thereality762 14 วันที่ผ่านมา

      @@mihimalmunasinghe2055 👍👍😊😅😅😅

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว

    Harima ලස්සනයි amila akke oyage කටහඬ .....💖💖💖🇷🇴🇷🇴🇷🇴

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +6

    WOW Beautiful song ❤👌🤗

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +10

    ආවා සොයා❤ ආවා සොයා ❤ ආවා සොයා❤ ආදරේ ❤👌

  • @AshenNawodya-qw8gm
    @AshenNawodya-qw8gm หลายเดือนก่อน

    Amila akke oyanam pissuwak❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanidisanayaka4138
    @sriyanidisanayaka4138 23 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි පුතේ ❤❤❤❤❤❤❤❤❤

  • @dineshbandara5727
    @dineshbandara5727 2 ปีที่แล้ว +4

    අපි හැමදාම ඔයාට ආදරෙයි අක්කී

  • @thereality762
    @thereality762 21 วันที่ผ่านมา +2

    සින්දු රෙනවා දැකල නැත්තම් මේ තියෙන්නේ 😁😁😁

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว +7

    ඔබටම,ආවෙිනික,හඩක්,ලස්සනයි,,,,,,ජය,වෙිවා,,,,

  • @anushkathilina-zv4ou
    @anushkathilina-zv4ou 7 หลายเดือนก่อน +1

    අපේ අමිලා අක්කගේ වොයිස් නම් වොයිස් තමා

  • @KamalPriyashantha-ml5rh
    @KamalPriyashantha-ml5rh 13 วันที่ผ่านมา

    Me. sinduwa supiriyak lassanatakiyanna

  • @WathsalaWeerasooriya-rv1bh
    @WathsalaWeerasooriya-rv1bh ปีที่แล้ว +1

    Amila ge voice very good

  • @sangeethmadawala4094
    @sangeethmadawala4094 2 หลายเดือนก่อน

    මෛත්‍රීක Malli.... Ela ela🎉

  • @salinsewansalinshewan4464
    @salinsewansalinshewan4464 หลายเดือนก่อน

    Super malliyo

  • @geethikamandanayaka3541
    @geethikamandanayaka3541 2 ปีที่แล้ว +1

    Harima ලස්සනයි akke eda wagema adath ❤❤

  • @chamilakumari9451
    @chamilakumari9451 ปีที่แล้ว +1

    Harima lassanai නංගි.....💥💥💥💥💥💥 oyage katahada.....eka parissan karaganda....jasu pihitai

  • @lasantha1525
    @lasantha1525 2 ปีที่แล้ว +8

    Wow Perfect ❤ the Voice of Amila ...🥂

  • @kasunsanjaya2059
    @kasunsanjaya2059 2 หลายเดือนก่อน

    Amila nadeeshani supirima voice ekak itin

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg ปีที่แล้ว

    Oya song aka 2 kiyana akakda

  • @BuddikaChamidu-zc4px
    @BuddikaChamidu-zc4px ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ බුදු සරණයි ❤

  • @asankabandara9265
    @asankabandara9265 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤

  • @DoreenChandima
    @DoreenChandima 2 หลายเดือนก่อน

    Love..u..amila.nadishaani..❤❤

  • @sportsc6211
    @sportsc6211 ปีที่แล้ว +1

    සුපිරියි

  • @lakmaldhanushka6526
    @lakmaldhanushka6526 ปีที่แล้ว

    Amila oyage voice eka nm e da idalama mn asa karna ekka ♥👍

  • @PramothMalitha-gu8th
    @PramothMalitha-gu8th 10 หลายเดือนก่อน +1

    Waw nice.

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    Mama.padalTa.yana.kale.samitiyata.kiyapu.ashama.gitayak.adarey.amila.❤❤❤❤🎉.lassani

  • @dammikajayasekara4530
    @dammikajayasekara4530 3 หลายเดือนก่อน

    Wow superb❤❤❤

  • @kapilasampathperera5898
    @kapilasampathperera5898 ปีที่แล้ว

    Lovely voice you have AMila 👌❤❤

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +1

    Wow ❤so hart filing ❤❤❤

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 ปีที่แล้ว +1

    නියමයි

  • @ManojPrabath-sj7ks
    @ManojPrabath-sj7ks ปีที่แล้ว +1

    Ammoo akkii bawanwak oya nam

  • @bromusic196
    @bromusic196 2 ปีที่แล้ว +4

    lassanai

  • @ashinshajayasinghe3635
    @ashinshajayasinghe3635 ปีที่แล้ว

    Harima lassanai me katahanda

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    Amila.lassanama.hadak.❤❤❤

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl ปีที่แล้ว +1

    Supiri

  • @MaduSanka-hz1kv
    @MaduSanka-hz1kv ปีที่แล้ว +3

    එ කට හඩ කියන්න වචන නැ බුදුසරණයි අක්කෙ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshkumara2627
    @dineshkumara2627 ปีที่แล้ว

    Nice song nice wois akka💝💝

  • @ashinshajayasinghe3635
    @ashinshajayasinghe3635 ปีที่แล้ว

    Akka oyaagenumver eka ewanna puluwan da?

  • @nalinsamarakoon2809
    @nalinsamarakoon2809 ปีที่แล้ว +2

    Pirimi voice ekak ona...

  • @SuduNonasFood
    @SuduNonasFood ปีที่แล้ว +8

    පිනට පහල උන හඬක් ඒක .. ඇත්තටම පුදුමාකාර ලස්සනක් ❤❤

  • @nisharodrigo9356
    @nisharodrigo9356 ปีที่แล้ว

    Godak lassanai

  • @chandanawimalaweera5715
    @chandanawimalaweera5715 ปีที่แล้ว +1

    Surendra akka keewanam tamai♥️

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u ปีที่แล้ว

    Ahagen.inna.puluwa.harima.lassana.hadak❤❤❤❤❤Amila

  • @vivo1907-le5zo
    @vivo1907-le5zo ปีที่แล้ว

    Niyami❤❤❤❤❤

  • @danieaviles576
    @danieaviles576 ปีที่แล้ว +1

    Woow 👍❤❤

  • @shehanlakshitha8027
    @shehanlakshitha8027 ปีที่แล้ว

    Camara karapu eka kauda.. sindu kiyana un denna wena kohewath😂👍

  • @gayangayan7130
    @gayangayan7130 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අමිලා අක්කිගෙ සින්දු

  • @msureshsameera
    @msureshsameera 16 วันที่ผ่านมา

    I like amila

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 ปีที่แล้ว +3

    නංගියෝ අපි තාමත් ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️නිහතමානී කමට ආදරෙයි ❤️❤️❤️

  • @NuwanShiwantha-bd3cr
    @NuwanShiwantha-bd3cr ปีที่แล้ว

    Super

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว

    ලස්සනයි 💖👍

  • @chamindasenadeera4808
    @chamindasenadeera4808 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @sandeepranathisara8009
    @sandeepranathisara8009 ปีที่แล้ว

    💯💯superb💯❤

  • @chinthakahettiarachchi2048
    @chinthakahettiarachchi2048 ปีที่แล้ว +1

    Kolla godak Madi. Aberanawa vitharai u

  • @spssamanthilaka
    @spssamanthilaka 6 หลายเดือนก่อน +1

    මුල් සිංදුව අහලා නෑ වගේ..😂😂😂😂😂

  • @JanakaSamarakuliye-ou7hp
    @JanakaSamarakuliye-ou7hp ปีที่แล้ว

    A.mila.surendra.jhothi.anjalin❤❤❤❤🎉

  • @MahindaMudalige-v3q
    @MahindaMudalige-v3q ปีที่แล้ว

    Mona lassanakkda ban anuge sindukiyanaun mun

  • @samarasinghealuthge3077
    @samarasinghealuthge3077 ปีที่แล้ว +1

    Good

  • @Wajera-iz8ml
    @Wajera-iz8ml 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤😅Lasani j p❤

  • @fernandogerty3396
    @fernandogerty3396 ปีที่แล้ว

    Wow

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว

    💗💗💗 woooow nice

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc ปีที่แล้ว

    💙👌

  • @WijjaManna
    @WijjaManna หลายเดือนก่อน

    Good මියුසිik

  • @ajitht8067
    @ajitht8067 ปีที่แล้ว

    Pissek video karanne, ලස්සනට සිංදු kiyana un dennane pennanda oni.

  • @sandunUdayangha-vu7cq
    @sandunUdayangha-vu7cq ปีที่แล้ว

    🤟🤟❤️❤️

  • @UpulChaminda-q2x
    @UpulChaminda-q2x หลายเดือนก่อน

    දිල්කි උරේෂාට කියන්න බෑ ආක්ෂා එක්ක ඉංදුව ආක්ෂා ලස්සනට කියනවා❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @ranjanekanayaka3699
    @ranjanekanayaka3699 6 หลายเดือนก่อน

    කොල්ල හොඳයි

  • @KumariLoku-s2u
    @KumariLoku-s2u ปีที่แล้ว +1

    නොදකින් මේ කැමරාකාරයා

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 หลายเดือนก่อน

    මෙච්චර අග්‍ර ගනයේ H,R ජෝතිපාල මහතා වගේ හඩ තියන kollek hoyaganna හිටියේ nadda😢

  • @sajithmalaka8740
    @sajithmalaka8740 ปีที่แล้ว +8

    මයිත්‍රීක සෙට් නෑ සුරේන්ද්‍ර තමා බෙස්ට්

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว

    😂❤❤❤❤

  • @AselaMahesh-hz7qk
    @AselaMahesh-hz7qk ปีที่แล้ว

    😢😢😢😢😢😢😢

  • @LakshanRupasinghe-vy2lo
    @LakshanRupasinghe-vy2lo 11 หลายเดือนก่อน

    Me sinduwa amila nadishanitath waraduna😂

  • @Kasun1994
    @Kasun1994 9 หลายเดือนก่อน +1

    Haaa haa haaa ahhh

  • @asankabunty8189
    @asankabunty8189 หลายเดือนก่อน

    අපිලගෙ සිංදුව😂😂😂😂

  • @thisaradulajchanka3223
    @thisaradulajchanka3223 2 ปีที่แล้ว

    Jeta ayeth awada .

  • @JiwanandhaRanathungha
    @JiwanandhaRanathungha ปีที่แล้ว

    gaehniyak gie kewata perimeyakuge hadata sama Keremata nohkiya aeyata obinne daru nelaweli pamana noweda

  • @harshaabeyrathna4138
    @harshaabeyrathna4138 ปีที่แล้ว +2

    බලන්ඩකෝ අමිලගේ අවංක සහයෝගය , පුදුම නිහතමානී කමකින් ගයන්නේ..

    • @AnoshMd
      @AnoshMd ปีที่แล้ว

      t5ttmr

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 ปีที่แล้ว +2

    පියල් නිශාන්ත ,පිනටම කෙළලා කදබඩ සයිස් මූගේ.. කමක් නැහැ අපි නොකා හිටියත් දේශපාලකයෝ තුන්වේලටම හොදට කාලා ඉන්නවනම් එච්චරයී .සතුටුයි ..

  • @motherof-od2xo
    @motherof-od2xo 10 หลายเดือนก่อน

    a kiynne මටත් හොඳට සිංදු කියන්න පුළුවන් 😂

  • @sanjayanishan1011
    @sanjayanishan1011 ปีที่แล้ว +1

    Kawda meka video karapu gon pa...kya...

  • @AjanthaRanaweera
    @AjanthaRanaweera 3 หลายเดือนก่อน

    Yako, jothige, sind, kanna, apa, kiyanna, barinam, nokiya, idapan

  • @Senadheerage
    @Senadheerage ปีที่แล้ว +2

    පිරිමි කෙනාගෙ ගැයුම සාර්ථක නැහැ .... උච්චාරනය වැරදි නිසා ගීතයේ රසයට හානි වෙලා.... අමිලාගෙ ගැයුම නියමයි...

  • @gayansenadeera-o3q
    @gayansenadeera-o3q 22 วันที่ผ่านมา

    😅😅😅😅😅😅😅😅

  • @sanjewaweerasingheweerasig3184
    @sanjewaweerasingheweerasig3184 4 หลายเดือนก่อน

    පැහැදිලි

  • @harshaabeyrathna4138
    @harshaabeyrathna4138 ปีที่แล้ว +6

    අමිලගේ හඬ ගායනය පුදුම ලස්සනයි