Oya wge chuti patawu inn tankiyak mawu satthu denna iddi a dennt kama denwd 🙄.. kama dunnoth bitthr wlata patawunt awulk wenwd wathura jara wela 🙄 කියලා දෙන්නකො 🥺
mata poddak kiyanna mn me channle eke mula idala inn kenek mage tank ekaka blood worms innawa 10k 15k mata one unwa culture karaganna mkd mata eka watinawa mage malu bo karana wada walata ithm mata help ekk denawada plz mn dn e woarms lawa wen karala inne parana pal wathura ekakata dala
අයියෙ ඔයා ලස්සනට අපිට A to Z හොදටම තෙරෙන විදියට ඔයා චැනල් එක කරන්ව.ගොඩක් ස්තූති ඔයාට
Aiye bakat filter hadana hati video ekak one
ayye oya lassanata vadi karanawa 😃😃😎
Oya ge chanal aka godak hodai
Aiye sathiye පැටවු inna tank eke වතුර pirisidu karaganna vidiha video ekak gennako
Angal maw saththunta oksijan onda
Osijan eka wadima karala thiyanna hoda nadda
Mau saththunta denna hoda kama monawada hoda. Kukulu mas pi kudu hodai da
මරු හොදෙ
😘😘😘🤗😚😁😁😁🎶
මලිෂ
Aiye api kohomda hariyatama danaganne mau saththu patau kanawada nadda kiyala
Bittara dapu joduwa aye bittara danna lanwenakan ...eyala wenamada balaganne nettan...aye okkoma inna ekata danawada...
Ayye enjal patawnta ena traicodiyam walata beheth monada lun litareta gm kiyk gahanna puluwanda
Aiye meyalata kama danna one kohomada wathura maru karanne kohomada
Aiya oaya hodata kiyala danava
oksijen onada
Oscar breeding program ekak Danna harida?
Niyamay
Kohomada Ganu Pirimi Adura Ganne
Ai aiya breeding pair angellage bada idimila marenne.
Aiye kohomada biththara dana unge size eka adun ganne
Aiye.. kandane koi hariyeda oya inne ?
Oya thama loke enna gasm
Pinanna dawas kiyak yanawada
Oya wge chuti patawu inn tankiyak mawu satthu denna iddi a dennt kama denwd 🙄.. kama dunnoth bitthr wlata patawunt awulk wenwd wathura jara wela 🙄 කියලා දෙන්නකො 🥺
Wathura tikak danne ai
අයියේ මං ගාව ඉන්න ගප්පි මැරෙනවා ඒ ඇයි
බිත්තර වලින් පැට්වු එන්න කොච්චර කල් යනවද.
Anith un kiyana ewa wedak ne aiye,,,oya program eka karanawa superb,,danne nethi godak dewal denagannawa oya pehedili karana widiyata,,,
Ten you 💚💚💚💚💚💚💚.
May saththunta kama danne nadda
Mula vidiyo wala tiyenawa
ඔක්සිජන් එකක් ඕනමද
Pet eka danna ona yakada ekakda
ayye giant gurami ge pirimi sathai ganusathai thora ganne kohomada
Niyamay ayya
Tenk you 💚💚💚💚💚💚
aiya tatra malu breed wanna dana wita ganu saththui pirimi saththi wanama tanki wala hitapu malu wadath sudusui nada akata hitapu malunta wada aiya
Ghenu pirimi wenama tiyalai daanne atakotai saartaka
ප්ලෙට් එකක් කොහොමද හදන්නෙ
පෙලේට් එක. කොහොමද. හදන්නෙ
2Cm පැටව් ඉන්නවද
aiye chichlid malu breed karana vidios gennako.
Ok
Angle patawunt danne wenam kama thiyenawaf
අයියේ මෙයල බ්‍රීඩ් වෙන්න දැම්මහම ඔක්සිජන් දෙන්න ඕනිද.....plz rply...❤
ඒකනෙ
මගේ tank එකේ ගහක කොලයක බිත්තර දාල තියනවා තවත් මාලු වර්ග ඉන්නවා එහෙම තිබ්බට කමක් නැද්ද නැත්නම් මොකද්ද කරන්න ඔනි
📯
Breeding dala thiyen kaledi mawu satthunt kama dann onid aiyye tankiyt 🙄
mata poddak kiyanna mn me channle eke mula idala inn kenek mage tank ekaka blood worms innawa 10k 15k mata one unwa culture karaganna mkd mata eka watinawa mage malu bo karana wada walata ithm mata help ekk denawada plz mn dn e woarms lawa wen karala inne parana pal wathura ekakata dala
mama dannawa ❤️💚❤️Vidiyo akak daannam tenki wala hedena un boo karanna behene .💚 kaanu wala hedena un tamai bo karanna puluwan 💚
@@parisarayamarai අනිවාර්යයෙන්ම බලන් ඉන්න්වා
සහොදරයා ඔයා කියපු විදියටම කරා පැටව් ආව එයලා දවස්7 විතර වෙද්දි ටැංකියෙ උඩ එල්ලි එල්ලි හිටියෙ එකපාරට එයලා මැරෙන්න ගත්ත දන්නැ හෙතුව වතුර මාරු කරෙත් නැ බිත්තර වෙනම හැච් කරෙ මෙතලින් බ්ලු දාලා ඔකොම ගානට වැඩෙ හිටර් පවා දාලා තිබ්බෙ එත් පැටව් ටික ලොකු වෙලා පිනන ගද්දිම මැරෙන්න ගත්ත එහෙම වෙන්න හෙතුව මොකක්ද ගොඩක් දුකයි උන වැඩෙට
Plate වෙනුවට වෙන මොනාද dnn පුළුවන්?
ටයිල් කැටයක් දාන්න බැරිද
Aiye thawa vidiyo ekak thiyanawada nathan ekak dannako oya patau loku karaganna widiya gana puluwannam panuwo anam manam sathu nathuwa hadaganna widiya gana kiyala dennako
Ahema nam bittara kaha mada denna
Ita anatharawa denna hoda monada jiwi ahara nathuwa
බිත්තර පුස් කනවට් අපට් අරන්න පුළුවන් මොකක්ද
Super
aiye live food hoya ganna naththan denna puluwan kama warga monawada patawunta?
Bittara kaha mada daanna
Cat fish gana vidio ekak karamuda
Ok
thawa video akk oni petawnta kema gena
Aniwaaa denawa ok
Elaga pars jeem burami bokarana video akak genawada
Tawa tika dawasak yanawa haada 💚
එක ටැංකියේ ඒන්ජල් මාලූ 4ක් හිටියට කමක් නැද්ද
1st coment
Niyamai 💚💚💚💚💚💚
මදුරු පැටවු බෝ වෙනවනේ ඒකට මොකද කරන්නේ
බිත්තර වලින් පැටව් එන්න කොච්චර කල් යනවද
දින තුනෙන් පුපුරනවා දින 14 ක් විතර යනවා
Joduwath ekka inna kota nilblue thanna onetha
පැටව් ඉක්මනට ලොකු කරගන්න හැටිත් දෙන්න ඔනෙ කෑම ගැනත් video එකක් ගේන්න .. ගොඩක් ස්තූතීයි .❤👍
ඒවා ගොඩක් තියෙනවා කියලා දෙන්නම් චුට්ටක් ඉන්න වෙනවා
අයියා සුපිරියට වීඩීයෝ කරනවා. අයියේ ඒන්ජල් සමහරුන්ගෙ වරල් කැඩෙන්නෙ මොක්ද?
Ela 👌
💚💚💚💚
Tnx ayya oyata
Tenks kalaata tenk you 💚💚💚💚
🤗🤗🤗🤗🤗🤩🤩🤩🤩🤩😍😍😍😍😍
angel මසුන්ට ඔක්සිජන් ඕනෙද
mamanam hadane oxygen nathuwa
අයියෙ ප්ලාස්ටික් බෝතල් ෆිල්ටර් එකක් හදන් විදිහ වීඩියෝ එකක් දාන්නකො
දෙන්නම් කෝ කෝ කෝ
අනිත් අයට වඩා ඔයා තමා තේරෙන්න කියන්නෙ.☺☺☺☺☺
අයියෙ කාප්මලු බොකරන විඩියො එක් එවන්න.😃😃😃😃😃😃😃😃😃😃😃❤❤❤❤❤❤❤👌
ලස්සනයි අයියෙ ලස්සනයි. 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@gunasirimunasinha5461දෙන්නම් ලඟදීම තැන්කියු යු තැන්කියු තැන්කියු හොදේ 😎😎😎😎😎😎😎💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚💚💚
aiye oyala gawa Goldfishla ganna innawada..?
fb page eke link eka danawada.
fb eke.search karata enne nane.
Denata maalu nehe💚 aawata kamak nehe 💚 me namamai tiyenne 💚
බිත්තර හැච් වෙද්දී ගොඩක් ම හොද මව් සත්තු දෙන්න ඉන්න එකද නැත්නම් වෙනම කරන එකෙන් ද පැටව් ගොඩක් ගන්න පුළුවන්
Aro want patav Bokara vidiya
අයියාගේ shop එක කොහෙද තියෙන්නෙ
Kadane
බිත්තර දාලා කොච්චර වෙලාවකින්ද බිත්තර plate එක අයින් කරන්නෙ
Aiye neyon tetra breeding video eka mathakaine😊😊😊
😎Netuwa💚 netuwa ok
monsteර් මාලුන්ගෙ breeding විඩියෝ ඕනි
Ok
Niyametama therenawa
තව විඩිඔ එවන්න
මේ එවනවා
සිමින්ති ටැංකියක බැරිද පැටව් මැරෙයිද 🤔🤔
සාමාන්‍යෙන් මව් සත්තු කොච්චර වයස වෙන්න ඕනෙද?කොච්චර කාලයක් බිත්තර දානවද?
Cm 5-6 සයිස් ඉඳලා බිත්තර දානවා අවුරුද්දක් විතර අරගෙන අයින් කරනවා ඒ උනාට බිත්තර දානකම් ගන්න පුළුවන්
how to breed platy fish
Ok
anjal la kiparak bittara danawada
mage aya deparak denma
anjal baby care vedio ekakut oni
උබ නම් මාරයි
Ala brooooo 💚💚💚💚💚💚.
Nil guramy breeding akkuth oni
Ok
ඔයාගේ ෆාම් එකේ video එකක් කරන්නකෝ .ආසයි බලන්න
දැනට ෆාම් වලත් මාළු නැහැ
බිත්තර ගලවන එකයි කන එකයි වෙන වෙනම හොයගන්නෙ කොහොමද
ela thanks
ha ha ha hodai 💚💚💚
අයිය කියලා දෙද්දි අනිත් අයට වඩා හොඳට තේරෙනවා
Mata hepiiiiiiiiiiiiiiiiii tenk you 💚💚💚💚
අයියෙ ඒන්ජල් බෝ කරද්දී යටට වැලි හරි ගල් හරි දැම්මට කමක් නැද්ද
දාන්න එපා පැටව් යට හිර වෙනවා
Man dapu joduwa biththara demma eth hari yanne na pus allanawa ai a
Sitala kaletanam pus kanawa sattu saktimat madinam aat pus kanawa
කොච්චර කාලයක් යයිද පඇටව් ලොකුවෙන්න
පොකුණු වල වේගයෙන් ලොකු වෙනවා ටැංකිවල ලොකු වෙන වේගය අඩුයි
Xexi danana
අයියෙ ඉස්සො බෝ කිරීම video දාන්නකො
Me laga
කාෆ්ලා බෝ කරන් වීඩියෝ එකක ඕනේ ඒලගට
මුන් බිත්තර දාල ආයෙත් බිත්තර දාන්න කොච්චර කල් යනවද
ඒන්ජල් පොඩි පැටවුන්ට දෙන කෑම මොනවාද ?
බ්‍රයිමිසිම් පුලුවන්නම් දෙන්න
carp ලගෙ breeding ඕනි
Ok
අරකලින් බෝකරපු ෆයිටර් පැටවුන් ටික පෙන්නන්ඩකො
Un tika den pita rata inne
පාන් පණුවන් හදන culture එකක් ගන්න පුළුවන්ද..... කොහෙන්ද ගන්න තියෙන්නෙ 0710808771
man gava kandy
Mama Negombo inne
@@nalinnishan958 mn kandy
Thank you
Ok
ayiye oyage number eka denawada
මෙයාගෙන් අහල වැඩක් නෑ එකම දේ කිය කිය කාලෙ කනව. විනාඩි 50ක් ගත්ත, ඒත් අහන දේකට පිලිතුරු දුන්නනම් වටිනවා
අම්මෝ මේගොල්ලන්ගෙ සැර
ඒකනෙ කියන්නෙ