ඉහල මාලයේ ( Ihala Maalaye ) - Vikum Kavinda - Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඉහල මාලයේ ( Ihala Maalaye ) - Vikum Kavinda - Official Music Video
    Lyrics - Ven. Gonalagoda Nanda Thero
    Music - Vikum Kavinda
    Production - Ven. Pahalathalawe Sumanasiri Thero ( JAYA SRI MAHA BODHI TV )
    Cast - Sunil Bamunuarachchi
    #jaya_sri_maha_bodhiya #Anuradhapura #Mahaviharaya
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම සියලු වැඩසටහන් වල අයිතිය ජය ශ්‍රී මහා බෝධි TV සතුවේ.
    අප නාලිකාව හා එක්වන්න
    Subscribe us
    FACEBOOK ► / ජය-සිරි-මහා-බෝධි-tv
    FACEBOOK ► Pahalatalawe-Sumanasiri-Thero
    OFFICIAL WEB ► www.srimahabod...
    ඔබ සැමට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ความคิดเห็น • 24

  • @nayakubureanomathero2764
    @nayakubureanomathero2764 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පණ්ඩිත හාමුදුරුවනේ වටිනා නිර්මාණයක්

  • @dr.manojiharischandra-univ4898
    @dr.manojiharischandra-univ4898 4 หลายเดือนก่อน +1

    වටිනා නිර්මාණයක් හාමුදුරුවනේ 🙏🙏

  • @D_Dakshina
    @D_Dakshina 4 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවන්ගෙ වචන වලට ගැළපෙනම කටහඬක් ගැලපෙනම සංගීතයක්.. ගැලපෙනම රූප රචනයක්..
    ජයම

  • @gomilagunalankara3742
    @gomilagunalankara3742 4 หลายเดือนก่อน +1

    Lassana nirmanayak..

  • @h.amanike4352
    @h.amanike4352 4 หลายเดือนก่อน +1

    `තෙරුවන් සරණයි.අනර්ඝයි.විශිෂ්ඨයි.අපේ ස්වාමි්න් වහන්සේගේ සිතුවිලි පද රචනය ගාම්භි්රයි....සිත නිවි්.නිවි් දැහැන් ගත වෙනවා..එ් සඳහා විකුම් පුතාගේ හඪෙහි ස්වරය ද ගැලපෙනවාමයි.. වාදනයත්😅 ගලාගෙන යන නිසංසල ගංඟාවක් වගේ..මේ නිමවුම සාර්ථකයි .ඉදිරියටම යනු මැනවි.සියල්ලන්ටම ජයෙන් ජය.ඔබ වහන්සේට මෙවන් පිවිතුරු චේතනාම අැතිවේවා.
    ..

    • @greatnandathero9699
      @greatnandathero9699 4 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි

  • @DilhaniRajakaruna
    @DilhaniRajakaruna 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @lahirulakshan3861
    @lahirulakshan3861 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @usersheha
    @usersheha 4 หลายเดือนก่อน +1

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 4 หลายเดือนก่อน +1

    💐❤😃😇🙏

  • @pothuwilapclg
    @pothuwilapclg 4 หลายเดือนก่อน

    ලස්සනයි, ජය

  • @kalanikeembiyehettige
    @kalanikeembiyehettige 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන හිත නිවෙන ගීතයක් අපේ හාමුදුරුවනේ 🙏😍

  • @chandikakarunarathne6248
    @chandikakarunarathne6248 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @usersheha
    @usersheha 3 หลายเดือนก่อน

  • @dinuchamali1342
    @dinuchamali1342 4 หลายเดือนก่อน +1

    ඉතා සාර්ථක නිර්මාණයක් පොඩි හාමුදුරුවනේ , මේ සදහා වෙහෙස මහන්සිවූ සැමට තෙරුවන් සරණයි

  • @watarakgodasumana3083
    @watarakgodasumana3083 4 หลายเดือนก่อน +1

    ඉහළ මාලයට යන මෙබදු නිර්මාණ තවතවත් බිහිකිරීමට ධෛර්යය වේවා

  • @lahirulakshan3861
    @lahirulakshan3861 4 หลายเดือนก่อน +1

    හිතට වදින ගායනයක්❤
    Great😍

  • @amaligeethanjali194
    @amaligeethanjali194 4 หลายเดือนก่อน

    හිත නිවන අනගි නිර්මාණයක්. මෙවන් ගීත විරල සමයක තව තවත් මෙවන් නිර්මාණ කිරීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා ..... විකුම් වගේ නවක දක්ශ ගායකයන් හට ඔවුන්ගේ දක්ශතා තව තවත් එලිදක්වන්න ඔබවහන්සේගේ අත්වැල නිබඳ ලැබේවා.....

  • @Hornetmissionsl0
    @Hornetmissionsl0 4 หลายเดือนก่อน +1

  • @meegollesumanarathanathero31
    @meegollesumanarathanathero31 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @theripahaupananda627
    @theripahaupananda627 4 หลายเดือนก่อน +1

    Great 🥰

  • @madushankamanojith9436
    @madushankamanojith9436 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @HansakaNuwanChamikara-wj4hk
    @HansakaNuwanChamikara-wj4hk 3 หลายเดือนก่อน

    ❤❤❤