සමිදාණො මා ගැන සිතනා දේ ඉටුකරනා සේක Samidano Maa (Sinhala Hymn ) BY CRL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • සමිදාණො මා ගැන සිතනා දේ ඉටුකරනා සේක
    සමිදුනි ඔබගේ ප්‍රේමය මහාදේ සදා පවත්නේය
    ඔබ ඇරඹු දේ ඔඛෙම දැතින් නිමවාලූව මැනව //
    මා ඔබ හට යැදි දවසේදි ඔබ මට පිලිතුර වුහ
    දුබල මගේ සිත සවිමත් කොට ආත්මෙන් පිරවු හ
    එබැව්න් සමිදුනි හදපත්ලෙන් මම ඔබ හට තුති පුදමි
    සැම දෙන ඉදිරියේ ඔඛෙ නම කියා
    ඔබව පසසන්නෙමි

ความคิดเห็น • 15