145. එක මිටකට - රට කොයිබට? I කතානායකගේ ආචාර්ය කෑල්ල පාර්ලිමේන්තුවෙන් ගලවයි - රංජන් ජයලාල් කෝ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 380

  • @leeradesilva747
    @leeradesilva747 11 ชั่วโมงที่ผ่านมา +75

    ඔබ තුමා කොන්ද පණ තිබෙන අවංක චරිතයක් ...දීර්ඝායු වේවා 🙏 ..තෙරුවන් සරණයි....

  • @supun731
    @supun731 12 ชั่วโมงที่ผ่านมา +140

    මං උපන්ගෙයි jvp.ඒත් හරි දේට හරි කීම.වැරදි දේට වැරදී කීම නියම බුද්ධිමත් චන්ද දායකයෙකුගේ වගකීම.වහල් භාවය ඉතා වැරදියි

    • @dulee5272
      @dulee5272 10 ชั่วโมงที่ผ่านมา +21

      මාත් එහෙමයි මේකට පැහැදිලි උත්තරයක් ඕන මේ ප්‍රශ්න කෙරෙන්නේ පක්ෂයේ විනය ගැන .. විනය පිරීහීම නිසා එවකට හිටපු ජනප්‍රියම දේශපාලන නායකයා වෙච්ච විමල් විරවංශව පක්ෂෙන් ඉවත් කරපු පක්ෂයක් මේක පැහැදිලි උත්තර ක්‍රියාමාර්ග අවශ්‍යයි

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 10 ชั่วโมงที่ผ่านมา +7

      Mamath.nuba.wage.ekek.sahoodarayaa❤

    • @indrajayanthi6831
      @indrajayanthi6831 10 ชั่วโมงที่ผ่านมา +5

      Sampoorna kathawa awasanaya dakwa beluwa Excellent ❤
      Mama chandaya dunneth malimawata

    • @SomaWeera-l6e
      @SomaWeera-l6e 10 ชั่วโมงที่ผ่านมา +14

      අනිවාර්යෙන්ම .කිසිමපක්ෂයක වහලෙක් වෙන්න හොඳ නෑ.

    • @MaduraPrasanna-lk7ci
      @MaduraPrasanna-lk7ci 8 ชั่วโมงที่ผ่านมา +4

      Oba wage hithana minissu innawanam me ratata me tikka wenna😢😢😢

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 3 ชั่วโมงที่ผ่านมา +12

    කාරී මහතා ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම ඉතාම සාධාරණයි මහජන මතයට
    ඔබ ඉහල ගෞරවයක් ලබා දීම පිලිබඳ ස්තුතියි.

  • @msamarakoon7209
    @msamarakoon7209 11 ชั่วโมงที่ผ่านมา +71

    මාලිමාවේ කීර්ති නාමය රඳවා ගැනීමට නම් මේ කියන විදියට කතානායකවරයා ඒ තනතුරෙන් ඉවත් කළ යුතුයි. මාලි මාවට අප කීර්තියක් වෙනවාට අප අකමැති. ඊට හේතුව අපිත් මාලිමාව බලයට පත් කරන්න උදව් කළ අය නිසා.

    • @anslemfernando8177
      @anslemfernando8177 9 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම ඔහුට විරුද්ධව අභියෝගයක් තිබෙනවා එහි නිවැරදි භාවය ඔහු ඔප්පු කළ යුතුය.

    • @JayasenaGunawardana
      @JayasenaGunawardana 4 ชั่วโมงที่ผ่านมา

      KATHANAYAKA BORUWAK KARALA THIYENAWAN KATHANAYAKA KAMEN VITHARAK NEMEI MANTRI KAMENUTH ELAWANNA OONE.

  • @nethahinsa3570
    @nethahinsa3570 9 ชั่วโมงที่ผ่านมา +24

    ඔබතුමා වගේ හිතන මාධ්‍යවේදීන් තව බිහි වේවා... ඔබතුමාට බොහොමයක් ස්තූතියි මේවා හරිහැටි නොදන්නා රටේ සාමාන්‍ය ජනතාවට මේ කරුණු කාරණා පැහැදිලිව කියාදෙනවාට 🙏 මේ වෙනස්කම් රටේ වැඩි ප්‍රමාණයක ජනතාවගේ බලාපොරොත්තුව බව විශ්වාසයි. අපි ඒවා එසේ වේවිද බලා සිටිමු

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 7 ชั่วโมงที่ผ่านมา +10

    ඔබගේ දැනුවත් කිරීම ඉතාමත් වටිනවා
    ජනතාව දැනුවත්ව ක්‍රියා කිරීමට පෙලබවීම
    රටටත් ජනතාවටත් යහපතක් වීමට ඉමහත් පිටුවහලක්
    ස්තූතියි💐

  • @siripalagajanayaka380
    @siripalagajanayaka380 7 ชั่วโมงที่ผ่านมา +10

    Mr Kariyawasm
    You are extractly correct. අපිත් මලිමා support s. මලිමා ආන්ඩුවහරි මග යාම අවශ්‍ය බව ..

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 7 ชั่วโมงที่ผ่านมา +16

    මෙම වැඩ සටහන ඉතාම සත්‍ය කතාවක් ...කොහොමත් වැදගත් වැඩසටහකි

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt 10 ชั่วโมงที่ผ่านมา +53

    මේ වැඩේට සම්පූර්ණයෙන්ම කැප වෙලා වැඩ කරපු මිනිස්සු අපි ... කියන්නේ මෙච්චරයි , ආචාර්ය උපාධි කථාව අසත්‍ය නම් අනිවාර්යයෙන්ම කතානායක අයින් වෙන්න ඕනේ, නැත්නම් අයින් කරන්න ඕනේ .... හැබැයි මේක අසත්‍ය නම් මේක සමාජගත කරපු මූලික මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ .

    • @Readwithme670
      @Readwithme670 8 ชั่วโมงที่ผ่านมา +4

      ඔය කතා කථානායකයා අයින් කරනවට වැඩිය දේවල් නැද්ද මේ ලෝකේ කරන්නඅයින් කරන්ඩයි ඊට වැඩිය දේවල් මේ රටේ තියෙනවනේ කරන්න මිනිස්සුන්ට ඕක ගැන බයිලා ගහ බයිලා ගහ ලොකු දේකට අරගෙන ඕක ලොකූවට අරගෙන දැන් ඉතින් යනවා පෙරහැර😂😂😂😂

    • @ThusithaWeerasinghe-ei9bt
      @ThusithaWeerasinghe-ei9bt 8 ชั่วโมงที่ผ่านมา +7

      @Readwithme670 ජපානයේ වසෝදා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් නැත්නම් අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ , මේක විශ්වාසය පිළිබඳ ප්‍රශ්ණයක් , ආචාර්ය මර්වින් සිල්වා මොඩල් එකේ ආණ්ඩුවකට නෙමෙයි රටේ ජනතාව ඡන්දේ දුන්නේ , අනික රටේ මිනිස්සු, විශේෂයෙන්ම ගම්පහ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු රැවටීමකට භාජනය කරලා තියෙනවා ආචාර්යකම හරහා, මොකද ඡන්දේ ඉල්ලුවේ ආචාර්ය කියලා ... එතකොට නැති ආචාර්ය කමක් ගහාගෙන ඡන්දේ ඉල්ලලා ජනතාවක් නොමග යැව්වාට අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ ....... අන්න එහෙම තමයි සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් ,

    • @Shirline-l9n
      @Shirline-l9n 7 ชั่วโมงที่ผ่านมา +1

      @@ThusithaWeerasinghe-ei9bt ❤❤❤❤❤❤

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 7 ชั่วโมงที่ผ่านมา

      ​@@ThusithaWeerasinghe-ei9btගම්පහ ගව රැළ එක මිටට 😂😂😂!!!

    • @champadesilva7771
      @champadesilva7771 6 ชั่วโมงที่ผ่านมา +1

      රජයෙ කිසිවෙක් මේ ගැන කුසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නෙ හෝ නිහඩව ඉන්නෙ NPP කන්ඩායමෙම එකගතාවයෙන් රන්වලට දීපු පට්ටමක්වත්ද....

  • @KavishkaGeethanga
    @KavishkaGeethanga 11 ชั่วโมงที่ผ่านมา +27

    ඔබතුමාගේ විවේචන සහ යෝජනා ඉතාමත් සාධනීය සහ සාධාරණයි. කතානායකගේ ගැටලුව විසඳීම ඉක්මනින්ම සිදුකළ යුතුයි.

    • @jayaweera9360
      @jayaweera9360 2 ชั่วโมงที่ผ่านมา

      හැබැයි රනිල් - රාජපක්ෂ - සජිත් ගේ ඔඩොක්කුවේ නොසිට එම යෝජනාව කළ යුතුයි

  • @sheelaariyarathne4462
    @sheelaariyarathne4462 8 ชั่วโมงที่ผ่านมา +15

    උපාදිය ඕන කියන එක නෙවෙ මෙතන ප්‍රශ්නේ අවංක නොවීම එයා ඒක ඔප්පු කරන්න ඕන

  • @mountlankatours3090
    @mountlankatours3090 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමා නියම මාද්‍යවේදියෙක් බව සෑම කාලෙකම ඔප්පුකරමින් පවතිනවා .

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 9 ชั่วโมงที่ผ่านมา +11

    මාලිමා රජයත් වැරදි දේවල් කරනවානම් ඉතා නිර්බවය ඒවා විවේචනය කිරීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි ..

  • @dulee5272
    @dulee5272 10 ชั่วโมงที่ผ่านมา +16

    මං 3%කාලේ ඉදන් jvp මේකට පැහැදිලි උත්තරයක් ඕන මේ ප්‍රශ්න කෙරෙන්නේ පක්ෂයේ විනය ගැන .. විනය පිරීහීම නිසා එවකට හිටපු ජනප්‍රියම දේශපාලන නායකයා වෙච්ච විමල් විරවංශව පක්ෂෙන් ඉවත් කරපු පක්ෂයක් මේක පැහැදිලි උත්තර ක්‍රියාමාර්ග අවශ්‍යයි

  • @RmunaSinghe-e9m
    @RmunaSinghe-e9m 9 ชั่วโมงที่ผ่านมา +7

    අප විසින් පාලකයින්ට නිවැරදි මග පෙන්වි්ම තුලින් රටේ පාලනය නිවැරදි දිසානතියකට යොමු කරමු.

  • @lalsiriwardana
    @lalsiriwardana 9 ชั่วโมงที่ผ่านมา +5

    හොදින් රජය විවේචනය කලා. කතානායක ගැටලුව සහ නිදහස් දින ප්‍රශ්නය හැරුනු විට, අනිත් විවේචනයන්ට ඉක්මන් වැඩිද කියා සිතේ.
    ඔබ තුමන්ට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා ❤

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 ชั่วโมงที่ผ่านมา +17

    ඉදිරිපත්කිරීම හොඳයි සාධාරණයි 👍👍👍👍යහපත් දේට ප්‍රශංසා කරනවා සේම වැරදි දේ ප්‍රතික්ෂේපයි, කවුරු කලත්.
    අව්සධ සම්බන්ධයෙන් ඔබේ අදහස් ප්‍රශංසනීයයි ජනයාට යහපත් වෙනසක් වියයුතු.

  • @bernardsilva9549
    @bernardsilva9549 7 ชั่วโมงที่ผ่านมา +7

    කථානායක ඉල්ලා අස්විය යුතුයි නැති නම් ඉවත් කල යුතුයි .
    ⁣රටෙි තුන් වන පුරවැසියා මහජනතාවට ආදර්ශමත් විය යුතුයි

  • @KithsiriDisanayaka-pt2cg
    @KithsiriDisanayaka-pt2cg 9 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමාගේ දැනුවත් කිරීමට අවංකවම ස්තුතිය පුදකරමි ❤

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 10 ชั่วโมงที่ผ่านมา +9

    හොද පැහැදිලි කිරිමක්.

  • @SisiraKumara-xk1gf
    @SisiraKumara-xk1gf 4 ชั่วโมงที่ผ่านมา +5

    මමත් මගේ ලමාකාලයේ සිට jvp යේ ආභාෂය තිබුනා. හේතුව මගේ සමිප වැඩහිටියන් දෙදෙනෙකු කිුයාකාරි සාමාජිකයින්ව සිටිමයි. නමුත් මෙවර 3/100 සිට 42/100 දක්වා නැගිම මහා ආශ්චර්‍යයක් බවට සිතිමයි. එසේම සමහර npp වාචාල බස් දොඩන්නෙක් කිව්වා ,මෙම ජය ඔහුට යුද්ධය දිණුවාට වඩා දෙයක් බව . හිතල බලන්න අධි තක්සේරුව . දැන්මේ වෙන දේවල්වලට ඔහුත් උත්තරයක් දිය යුතුයි . ඔහු තමයි සමන්ත විද්‍යාරත්න .

  • @HemaJayanetti
    @HemaJayanetti 8 ชั่วโมงที่ผ่านมา +8

    බොරුත් ගොඩාක් කියලා ගත්තු ආන්ඩුව

  • @spiceChava
    @spiceChava 8 ชั่วโมงที่ผ่านมา +4

    Excellent comments, please keep it up. Thank you.

  • @VishakaHerath-zg9we
    @VishakaHerath-zg9we 7 ชั่วโมงที่ผ่านมา +9

    දැන් මහත්යෝචන්දෙ දිපු එවුන් එකෛක්වත් ගමි වල හොයන්න නැ

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 6 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමාගේ සමබර අදහස් දැක්ව්ම ඉතා අනර්ගයි වැරදි දුටුව්ට දැනුවත් කලයුතුයි,

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 10 ชั่วโมงที่ผ่านมา +8

    වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසන් ඒ අමාරුව...😢

  • @Amarathunge
    @Amarathunge ชั่วโมงที่ผ่านมา

    දැනුවත් කලාට කලාට ස්තුතියි .......

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 5 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි..අපට පැහැදිලි කළාටඔබතුමාට තව තවත් බුද්ධිය ඥානය දීර්ඝායුෂම ලැබේවා ..

  • @sandarudilhara712
    @sandarudilhara712 4 ชั่วโมงที่ผ่านมา +1

    Great TH-camr... We can learn politics very well..

  • @nevindumarasinghe3706
    @nevindumarasinghe3706 6 ชั่วโมงที่ผ่านมา +4

    බොහොම වැදගත් කතාවක්. අනිවාර්‍යයෙන්ම ආණ්ඩුව අපි දුන්න චන්දය වෙනුවෙන් මේ පිළිබඳව සිතා බලා කටයුතු කල යුතුයි.

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 10 ชั่วโมงที่ผ่านมา +6

    Yes sir we agree with you. You are in correct parth. God bless

  • @ranjanidabare5291
    @ranjanidabare5291 6 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාමත් ප්‍රායෝගික...දේශණයක්.. මාගේ .
    හර්දයංගම.. ස්තුතිය..🙏👍❤️

  • @raigamagedonsathissathis2346
    @raigamagedonsathissathis2346 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔබගේ.. යෝජනා ආණ්ඩුවේ සැලකිල්ලට යොමු වේවායි පතමි. ❤❤❤❤ ස්තුතියි.

  • @spvipula
    @spvipula 8 ชั่วโมงที่ผ่านมา +4

    මොනවද මේ කියවන්නේ. අමාත්‍යාංශ වලට ගිහින් ඵ් ගැන අධ්‍යනයක් අවශ්‍යයි වැඩ කරන්න. නැතුව ගොනා වගේ හැම ඵකටම අත දාලා අනා ගන්න නරකයි. අමතක කරන්න ඵපා ආණ්ඩුව අලුත් උනාට වැඩ කරන්න වෙන්නේ පරණ මිනිස්සු ඵක්ක.

  • @DonLanka-h5y
    @DonLanka-h5y 6 ชั่วโมงที่ผ่านมา +2

    Excellent explanation

  • @InduKusum-c6h
    @InduKusum-c6h 5 ชั่วโมงที่ผ่านมา +3

    අනේ මන්ද .හොරකම් නොකර යහපත් විදියට රට ගෙනියනව නම් අහවල් උපාදිය වැඩක් නැහැ

  • @chamaralahiru7622
    @chamaralahiru7622 11 ชั่วโมงที่ผ่านมา +8

    අනිවාරයෙං පෙනි යනවා කලින් වගේම තමා තාම වැඩ වෙන්නේ.

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 10 ชั่วโมงที่ผ่านมา +16

    මගෙ අදහස නම් කතානායක ඉල්ලා අස්විය යුතුයි

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 8 ชั่วโมงที่ผ่านมา +3

      ඔහුට ඔහුගේ නිර්ව්ද්‍යතාව ඔප්පු කල නොහැකි නම් හොදම දේ ගරැත්ව ඇතුව ඉල්ලා අස්වීම

  • @sumithjayathissa3170
    @sumithjayathissa3170 9 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාගේ වැඩසටහන ඉතා වැදගත්මේ පිළිබඳව අදාළ තැන් දැනුවත් කළා යයි ඔබතුමා වීඩියෝවෙන් ප්‍රකාශ කරනවා කරනවනම් ඒක අපට මහත් අත්වැසිල්ලක්

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 11 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි කාරි අයියා ❤🎉

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 ชั่วโมงที่ผ่านมา +7

    රටේ බොහෝ ප්‍රශ්න මාලිමාව නිර්මාණය නොකළ ද දෙන විසඳුම් සාධාරණ නැති වුවද සුද්ද කර දුන් පාර්ලිමේන්තුව තුල රටේ තුන්වැනියා පුරවැසියා විසින් මාලිමාවේ ලිට්මස් පරීක්ෂණය ආරම්භ කරවා ඇත. සාධාරණ විවේචනය බොරු ප්‍රශංසාවට වඩා වැදගත්ය.

  • @LassanaGreatlife
    @LassanaGreatlife 7 ชั่วโมงที่ผ่านมา +3

    මාද්යේදී ඔබ ඡනතාවට වැරදි ආකල්ප නොදීමට වග බලාගන්න.

  • @sudarshanaguruge3838
    @sudarshanaguruge3838 ชั่วโมงที่ผ่านมา

    Perfect explain !!!

  • @arunakelum8417
    @arunakelum8417 6 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාමත් හොඳ වැඩසටහනක්

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 9 ชั่วโมงที่ผ่านมา +2

    දැනුවත් කිරීමට ඔබට ස්තුතියි. වගකීමෙන් කරුණු ඉදිරිපත් කරන බැවින් නිවැරදි අවබෝධයක් ලැබෙනවා.
    දුන්න පොරොන්දු එකින් එක ඉටු කර ජනතාව දැනුවත්කළ යුතුයි. ලබාගත් ප්රගතිය පිළිබඳව මාස 3න් තුනට දැනුවත්කලානම් හැමෝටම හොඳයි.
    එතකොට අශෝක රන්වල මහතා මාලිමාවට මෙහෙම කලේ ඇයි. රැකියාවකට ගියාම උපාධිය/සුදුදුසුකම් තහවුරු කරගන්නවා වගේම මෙහෙම අයගෙ සුදුසුකම් කලින් තහවුරු කර ගත්තානම් හරි. මේ තරම් දේවල් කලින් තේරුම් ගන්න බැරි උනේ ඇයි අගමැතිතුමියටවත්.😢😢😢😢😢

  • @UDCMAMunasinghe
    @UDCMAMunasinghe 9 ชั่วโมงที่ผ่านมา +3

    Excellent presentation !!

  • @LankaV2VEnglish
    @LankaV2VEnglish 7 ชั่วโมงที่ผ่านมา +4

    නීති හදන තැන ප්‍රධානියාම... නීති කඩා ඇත. දැන් කථානායකට දෙන දඬුවම මොකද්ද..? අනුර.. කියපු රට හදන්නේ කොහොමද.. තමාගේ කණ්ඩායම.. හදාගන්න බැරි තැන..

  • @dilumbandaradissanayake306
    @dilumbandaradissanayake306 7 ชั่วโมงที่ผ่านมา +3

    මිනිසාට කුහකකම කියන මානුෂික ගතිය ජානවල තියෙන ලක්ෂණ කියල හිතන්න වෙනව ඔබගේ අදහස් පිළිබඳව ගැඹුරට හිතනකොට. කනගාටුවෙනව මෙහෙම කියන්න සිදුවීම ගැන.

  • @nishanthikodikara1778
    @nishanthikodikara1778 6 ชั่วโมงที่ผ่านมา +3

    😅Excellent !

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 11 ชั่วโมงที่ผ่านมา +2

    Thanks....God bless

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 8 ชั่วโมงที่ผ่านมา +4

    හොරා අල්ලන්න ආපු එවුන් හොර උපාධි සහතික ⁣හදල කතානායක පුටුවේ ඉදගෙන 😂😂😂😂😂😂😂

  • @indrasirisiri5575
    @indrasirisiri5575 5 ชั่วโมงที่ผ่านมา +2

    වසර 75ක් දුක්විදපු රටක් ඔය උපාදි ගැනමිට වසර10කට12කට පෙර සෙවිවනමි අදරට කොතනද ඔබතුමා එ්කාලේ හිටියේ ලංකාවෙි නොවෙද..රට යහපත්ව ඉදිරියට යනවා බලා ඉන්න බැරැවකෙදිරි ගාන්න එපා උපාදි වලින් වැඩක් නැ හොරා නොකා වංචා නොකර රට හදනව නමි එ් අැති පසු ගිය කාලේ හිටියේ කුඩු කාරයෝ කසිප්පු කාරයො ඔබතුමාට එ්වා අමතකයි වගේ නිකං කහින් නැතිව ඉදින්...

    • @kaarigechannel1
      @kaarigechannel1  4 ชั่วโมงที่ผ่านมา

      මෝඩ කතා කියන්න එපා. ඉතිහාසය දන්නා අය දන්නවා මම ඒ කාලෙ මොනවද කළේ කියලා.

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 3 ชั่วโมงที่ผ่านมา +1

      දැන් ඉන්න කුඩ්ඩෝ, කසිප්පුවෝ හැමෝම මාලු මාමා ට 😢😢😢!

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 ชั่วโมงที่ผ่านมา

    වටිනා විග්‍රයක්. ස්තුතියි.මහත්තයෝ වසර ගණනාවක සිට මසකට දෙතුන් වරක් ජේවීපීය විසින් ඉල්ලීම් ඉල්ලපියව් කියා උද්ඝෝෂන වැඩ වර්ජන සමගින් ජනතාව පාරට ගෙන ආවා මිසක ජනතාවට දැන් කුඹුරට බැසපල්ලා වැඩ කරපල්ලා කියා කියන්නට පුලුවන්ද? ඒ ක්‍රියා නිසා රට ආගාදයෙන් ආගාදයට ඇද වැටෙනවාය කියා ඔවුන්ට ඔවුන්ට සිතීමට තරම් මනසක් තිබී නැහැ. එකී වැට්ටවූ රටයි අපට ගන්න ලැබෙන්නේ කියා සිතුනෙ නැතිද?

  • @jayaweera9360
    @jayaweera9360 3 ชั่วโมงที่ผ่านมา +2

    කාරියා කොහොමත් රාජපක්ෂ ගේ එකෙක්

  • @nalinthapriyadarshana1098
    @nalinthapriyadarshana1098 9 ชั่วโมงที่ผ่านมา +5

    ලංකාවේ ඔන බොරුවකට රැවටෙන (ඔනකෙනෙකුගෙ) ලක්ෂ හැත්තැවක් මමත් ඇතුළුව මිනිසුන් ඉන්නව 😭

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 6 ชั่วโมงที่ผ่านมา +2

    ගොනා හැරෙන්නේ පොල් පැලේට හොඳේ

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 9 ชั่วโมงที่ผ่านมา +4

    කතානායක වරයා බොරුවක් කර ඇත්නම් අනිවාර්යයෙන්ම ඔහු ඉවත්කල යුතුයි ..එක මිනිහෙක් නිසා මාලිමාවේ කීර්ති නාමයට හානියක් සිදු නොවීමට ජනාධිපති සහෝදරයා වග බලාගත යුතුයි ..එහෙම නොවුනොත් අපිට රෙදි ඇදගෙන අපට විරුද්ධව කතාකල අය සමග කතා කල නොහැකිය....

  • @ChamodBuddima
    @ChamodBuddima 11 ชั่วโมงที่ผ่านมา +8

    ත්‍රිපෝෂ ප්‍රශ්නෙ මොකද උනෙ?

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 10 ชั่วโมงที่ผ่านมา

      ත්‍රිපෝෂ කම්පැනිය වහන් නෑ දැන්

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 5 ชั่วโมงที่ผ่านมา +2

    කථානායක අපේ ගෙවල් පැත්තේ මමත් චන්දේ දුන්නා මම දන්න විදිහට ලංකාවේ උපාධියක් තියනවා ජපනේ ගියා කියලාවත් අහලා නැ අැත්ත කතාකරමු

  • @ආරියවංශපෙරේරා
    @ආරියවංශපෙරේරා 10 ชั่วโมงที่ผ่านมา +12

    මොන ආණ්ඩුව ආවත් අපේ රටට හැමදාම එකම වලේ ඉන්න වෙයි වගේ.

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j 9 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම නැහැ. ලන්කාවෙ චන්දදායකයොට හැකියාව නෑ සුදුසු පක්ශය තෝරා බේරා ගන්න. ඒකයි ප්‍රශනයට මුල

  • @wagwalker5035
    @wagwalker5035 10 ชั่วโมงที่ผ่านมา +3

    Agree with you Mr karee😊

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 9 ชั่วโมงที่ผ่านมา +4

    හැමදේම වගේ මැදිහත් සිතින් හරියට හිතන බලන කාරී,, මෙතන නම් තියෙන්නේ දේශපාලන කුහකකම...

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 7 ชั่วโมงที่ผ่านมา +1

      දායක සභාව ට අවුල් නේද??

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 7 ชั่วโมงที่ผ่านมา

      @Kamikaze2024-v6m උබෙ අම්මගෙන් පෙකනිවැල කපපු ගමන්ම, උබ ඇවිද්දද??🤔🤔

  • @erangakasun8526
    @erangakasun8526 6 ชั่วโมงที่ผ่านมา +2

    එලවිය යුතුයි. කථා කර කර ඉන්න දෙයක් නෑ. හොර දේශපාලනයට තිත තැබිය යුතුයි.

  • @mohamedrazik3336
    @mohamedrazik3336 5 ชั่วโมงที่ผ่านมา

    ඔබගේ සේවය විශිෂ්ටයි.මාලිමා රජය හරි පාරට දැමීමට ඔබගේ අවවාද හා යෝජනා ඉතා අත්‍යවශ්‍යයි.ඔබට දීර්ඝායුෂ පතමි.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 6 ชั่วโมงที่ผ่านมา +2

    සේපාල් අංක 2 වගේ නේද

  • @pofansrilanka7345
    @pofansrilanka7345 7 ชั่วโมงที่ผ่านมา +2

    Kari Mallie, I watch your videos with utmost respect for your decency. I am not disputing your opinions at all. I was always appealing to NPP, to do whatever they can try including false promises to the people, to somehow salvage this nation from the long-corrupted savages. However, a political transition of this nature could not have happened and would not be successful without serious bloodshed that can wipe out all the corrupted gangs and their weird establishments. This nation was lucky enough to make it happen without bloodshed but all the corrupted elements of several decades are still dominating the governance of the state and recovering from such epidemic has to be slow and cautious. I personally would expect NPP to find their way to success as far as they are honest and patriotic to the peoples of Sri Lanka.

  • @MalkiMetthasooriya
    @MalkiMetthasooriya 3 ชั่วโมงที่ผ่านมา

    My favorite TH-camr🥰❤️🥰

  • @ashokperera3993
    @ashokperera3993 11 ชั่วโมงที่ผ่านมา +3

    Great explanation & valuable video.!!

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 8 ชั่วโมงที่ผ่านมา +2

    I respect you sir ❤❤👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimalr5111
    @nimalr5111 4 ชั่วโมงที่ผ่านมา +2

    අස්වැසුම නිකම් දෙන්න එපා. අබාධිත පුද්ගලයන් හැර අනික් වයස 60ට අඩු අයගෙන් රජය සේවයක් ගත යුතුයි. දියුණු රටවල තිබෙනවා work for the dole වැඩසටහන්. නිකම් ගෙදර ඉන්න යට මුදල් දීම නැවැත්විය යුතුයි. ඔබ කියන පරිදි මාලුවෙක් වෙනුවට බිලී පිත්තක් දිය යුතුමයි.

  • @chamsad6534
    @chamsad6534 9 ชั่วโมงที่ผ่านมา +2

    The solution is simple. If the allegation is true, he needs to apologize and resign. The government and NPP need to take legal and diciplinary action separately and jointly!

  • @srimamangalika9684
    @srimamangalika9684 9 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුතියි හොරු ඉවත් කර පාර්ලිමේන්තු ව සුද්ධ කල යුතුයි පලමුවෙන්. එම කුණු ගොඩම කූරු ගාමින් ඉන්න එකාල නැවතත් පත්වි ඇත. කනගාටුයි

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 4 ชั่วโมงที่ผ่านมา

    Really sincere analysiis

  • @MalikTissera
    @MalikTissera 10 ชั่วโมงที่ผ่านมา +2

    Well done Malli

  • @anandaranawaka655
    @anandaranawaka655 5 ชั่วโมงที่ผ่านมา +2

    Obathuma ✔️ Api Aaimath Rawathuna ❌

  • @sunilweeraman9789
    @sunilweeraman9789 7 ชั่วโมงที่ผ่านมา +2

    ඔව් ඔබ හරි කාරි මහත්තයො මාත් මාලිමා සාමජිකයෙක් නමුත් එය බොරුවක් නම් වහා ඉල්ලා අස්විය යුතුයි.නැතිනම් ඉවත් කළ යුතුය.ඔහු වන්චනිකයෙක්

  • @angelonugara3125
    @angelonugara3125 9 ชั่วโมงที่ผ่านมา +3

    මුල් දවසේ බැටලූවා🐏 වගේ යනකොට ආචාර්ය කෑල්ල ගැන ප්‍රශ්ණයක් ඔලුවට ආවා. ඒත් ජවිපෙ නිසා අවිශ්වාසයක් ආවේ නෑහෑ. ඒත් මෙච්චර ඉක්මණට😂😂😂

  • @champadesilva7771
    @champadesilva7771 5 ชั่วโมงที่ผ่านมา

    ඉතා හොද පැහැදිලි කිරීමක්........

  • @slhistory6200
    @slhistory6200 8 ชั่วโมงที่ผ่านมา +2

    කතානායක ඉල්ලා අස්විය යුතුයි.

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 5 ชั่วโมงที่ผ่านมา

    உங்கள் கருத்து சரியானது,
    நாங்களும் அதற்கு உடன் படுகிறோம்.
    God bless you Sir.

  • @nimalr5111
    @nimalr5111 5 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් luxury වාහන ගත්තේ සිරිසේන සහ රනිල් යහපාලන කාලෙදී. රනිල් නිලධාරීන්ට තර්ජනය කළා , ඔහු කියන දේ නොකළොත් ඔවුන් අයින් කරනවා කියලා .

  • @NevilJayasinghe-h5f
    @NevilJayasinghe-h5f 10 ชั่วโมงที่ผ่านมา +3

    චන්ද හිමියන්ගෙන් වහල්ලු වන්නේ 3% ක් විතරයි.

  • @mrwinstonwolfe
    @mrwinstonwolfe 2 ชั่วโมงที่ผ่านมา +1

    Any aspiring journalist should follow this channel to learn what journalism is.

  • @raveenphotography3731
    @raveenphotography3731 5 ชั่วโมงที่ผ่านมา +2

    Pahadili kireema superb

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 6 ชั่วโมงที่ผ่านมา +2

    මමත් npp එකට support කළේ. ඒත් මේක ඇත්ත නම් ඔහුව අගරු කොට මන්ත්‍රී ධූරයෙන්ම පහකරලා නීතිමය පියවර ගන්න ඕන. රාජපක්ෂලාගේ හැටියට චොකා මල්ලි පාර්ලිමේන්තු ආව එක නොසලකා හරින්න පුළුවන්. ඒත් npp එකේ හැටියට එහෙම ක්‍රියාමාර්ග ගත්තෙ නැත්තන් ඒක චොකා මල්ලිගෙ සිද්ධියටත් වඩා බරපතළ වරදක්

  • @asangamendis6105
    @asangamendis6105 14 นาทีที่ผ่านมา

    ස්තුති, ඔබ වැනි ජිවිතයේ පරිනත ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදියකුගෙන් ගත යුතු කරුණු රාශියක් තියනවා නමුත් ඔබ ඇතුලු විදේශ සහ ස්වදේශි ගවේශනශිලි මාධ්‍ය වේදින් කරණ විඩියෝ බලපුවම, මාලිමාව දැන් 2/3 සිටියදිත් වේදිකා වල රඟපු රැඟිලි වල හැටියට කාර්යක්ෂම, බුද්ධිමත්ව, එඩිතරව, ජනතාවට වැඩදායකව වැඩ කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කොහෙද දැන්, (මතක් වෙන්නේ R.ප්‍රේමදාස ලේකම් සහ ඇමතිලගේන් වැඩ ගත්තු හැටි හැබැයි හොරා සහ මැරයා) දුෂිත නිළධාරින් පැලැන්තිය තියාන කබල් ගානවා ඒඋන්දැලට මාරම ආතල්, අපිට මේවා තෙරෙන්නේ අපි පෞද්ගලික අංශයේ රැකියා කල නිසයි,ඔබගේ මීළඟ විඩියේවත් බලාපොරොත්තු වෙමි 👍

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 3 ชั่วโมงที่ผ่านมา +1

    හෝදපල්ලා හෝදපල්ලා 😂
    නුඹලාගේ වාරය ඇවිල්ලා 😂😂😂!!

  • @ranawanaperera
    @ranawanaperera 4 ชั่วโมงที่ผ่านมา +1

    මහාචාර්‍ය කොල්වින් ගුණරත්න මහතා "ඖෂධ ජාවාරම " නමින් දේශණයක් 1970 දශකයේ අග භාගයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයේත් . කොළඹ අවට කිහිප තැනකත් පැවැත්වුවා. ඒ යුගයේ හැටියට එය මහරු දැනුම් සම්භාරයක් පිරිනැමූ දෙසුමක්. එහිදී එතුමා පැවසුවා මහාචාර්‍ය සේනක බිබිලේ ඖෂධ ජාවාරම් කරුවන්ගේ කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක්හැටියට මියගිය බවට නොඑසේනම් ඔවුන් විසින් මරා දැමු බවට කට කතා ඇති නමුත් ඒ කතාවල සත්‍යයක් නොමැති බැව් මහාචාර්ය බිබිලේගේ
    පවුලේ සාමාජිකයන්ගෙන් තමාට දැනගැනීමට ලැබුන බව. ඔබ මේ කරුණ දෙවරක්ම ඔබේ වැඩසටහන්වලදී ප්‍රකාශ කළ නිසා මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මට සිත්විය. මහාචාර්‍ය කොල්වින් ගුණරත්න මහතා අද විවේකී සුවයෙන් තමාගේ දිවිය ගත කරයි. ඔබට මේ පිළිබඳව එතුමාගෙන්ම විමසා දැනගත හැකි වෙතයි සිතමි
    ඒ හැරුණූ විට මේ වැඩසටහනේ බොහෝ කරුණු සමඟ ( සියල්ලම නොවේ.) මට එකඟ විය හැකි බවත් ඔබ ඒවා ඉදිරිපත් කළ අදීන භාවයත් . නිර්භීත භාවයත් අගය කරන බවත් දන්වා සිටිමි.

  • @UdayaKumara-i2r
    @UdayaKumara-i2r 2 ชั่วโมงที่ผ่านมา

    කාරි මහත්තෙයා ඔබට බොහෝම පිං සමාජය දැනුවත් කරනවාට මම හිමෝෆීලීයා රෝගියෙක් අපේ සමාජය මේ රෝගය ගැන දන්නේ බොහෝම සීමිත පිරිසක් මේ ගැන අප සමාජය දැනුවත් කරනවානම් බොහෝම වටිනවා ඒ වගේම හිමෝෆීලියා රෝගීන්ට දෙන (එන්නත් කරන ) බෙහෙත් වල මිල ඉතාම අධිකයි දැන් එම බෙහෙත් රෝහල් වල හිගයි ඉතා ඉක්මනින් එම බෙහෙත් රෝහල් වලට ලබා දෙන්න කියලා ඉල්ලනවා ස්තුතියි 🙏

  • @summersnowflake668
    @summersnowflake668 9 ชั่วโมงที่ผ่านมา +2

    very true sir.

    • @AnuWijamuni-qd2wl
      @AnuWijamuni-qd2wl 7 ชั่วโมงที่ผ่านมา

      Nice sir❤😂😅

  • @gihanwijerathne2976
    @gihanwijerathne2976 6 ชั่วโมงที่ผ่านมา +2

    කතානායක වැනි 3වැනි පුරවැසි බලයක් හිමි තනතුරකට ඇයි මොහුවම තෝරාගත්තේ.....? එයින් රටෙි වැදගත් කාරනා යට ගොස් අනවශ්‍ය තත්ත්වයක් ඇතිවෙනවා. අඬන්න හිටපු එවුන්ගේ ඇස් වලට ඇන්නා වගේ.

  • @mahessilva7504
    @mahessilva7504 8 ชั่วโมงที่ผ่านมา +1

    The President must give him sufficient time to respond to the allegations. If he fails to do so within that period, he must be Sacked both as speaker and as MP.

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 6 ชั่วโมงที่ผ่านมา +4

    දළදාමාලිගාවට බොම්බ ගහපු උන්ගේ ඉරනම හොද එකක් වෙයි කියලා හිතන් ඉන්න කව්රුත් ඉන්නවද

    • @Xdenderman_1113
      @Xdenderman_1113 5 ชั่วโมงที่ผ่านมา

      Pco ltte eken ghuwe ubl thamth aurudu 76k rta kapu unge lwakapn

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 2 ชั่วโมงที่ผ่านมา +1

    සංයුක්ත. ගණිතය. 2000ta.perathibuna

    • @theresadilrukshi8497
      @theresadilrukshi8497 ชั่วโมงที่ผ่านมา

      Math mathaka man A/L Kare 97aurudde mn Kare coms Eth ma ekka hitiya Yaluwa maru Una oya kiyanna Ganna wishayata

  • @padminilelwala6863
    @padminilelwala6863 7 ชั่วโมงที่ผ่านมา +4

    දැන් තමයි ඔක්කොම බලන්නේ පහුගිය ආන්ඩුව තිබුන කාලය හොරු රත්තරං හොරු කුඩ්ඩෝ අටපාඩ් උන් ඔක්කොම හිටියේ මිනිමරුවෝ එතකොට ඔබතුමාට කතාකරේ නැහැනෙ

    • @kaarigechannel1
      @kaarigechannel1  4 ชั่วโมงที่ผ่านมา

      මෝඩ කතා කියන්න එපා. මගේ කලින් වීඩියෝ බලන්න.

    • @padminilelwala6863
      @padminilelwala6863 4 ชั่วโมงที่ผ่านมา

      @kaarigechannel1 මම ඔබතුමාගේ විඩියෝ නො 1 ඉදලා බලන කෙනෙක්

    • @kaarigechannel1
      @kaarigechannel1  4 ชั่วโมงที่ผ่านมา

      @@padminilelwala6863 එහෙනම් අර කලින් කියපු කතාව වැරැදියි නේද?

  • @palithanissanka551
    @palithanissanka551 4 ชั่วโมงที่ผ่านมา

    පලමුව ඔබතුමා දේවල් පැහැදිලි කිරීම විශිෂ්ඨ ලෙස කරනවා. ඒ ගැන සතුටුයි... මුන් ලෝක නැති බොරු කියා රටේ බහුතර ජනතාව ගොනාට අන්දවා ඡන්දය 2/3 ද බලය අරගෙන, දැන් කරගන්න බැරිව ඳගලනවා කාටත් පේන දෙයක්..
    මම ඉන්නේ යුරෝපයේ අවු. 45 ක් ඉතා දියුණු (කවදත් හොඳම රටවල් 5 ක් උඩ) රටකයි. මේ රටවල්වල දේශපාලඥයන් මැතිවරණ වලදී දෙන ප්‍රධානම පොරොන්දු 10 කින් 9 ක් ඒ අය බලයට පත්වූන විගස, ඒ කියූ ආකාරයටම ඉෂ්ඨ කරනවා. ඒ අය කරන්න බැරි දේවල් කියා ජනතාව අන්දන්නේ නැහැ. අපේ අය එදා ඉඳන් (වැඩි පක්‍ෂ) කරන්නේ බලයට පෙරේත කමටත්, ඔවුන්ගේ යහපත වෙනුවෙනුත් කරන්න බැරි දේවල් කියා බලයට ඒමයි. අදත් ඒ දෙය ඒ විදියටම වෙලා තියෙනවා. කණගාටුයි. එකක් විශ්වාසයි, මේ ආණ්‌ඩුව (AKD) හොරුන් අල්ලන්නෙත් නැහැ /ඇති file එකකුත් නැහැ, පාස්කු ප්‍රහාරයක අග මුලක් හොයා ගන්නෙත් නැහැ, ජනතාවත් රටත් තව අගාධයට ඇද වැටී යනවා ඇරෙන්න.. හොඳ සම්පත් තියෙන පොඩි රටක්, මිනිස්සුන්ගේ මනස වෙනස් වෙන තුරු කාලකන්ණි රටක් හැටියට දිගටම පවතිනවා,තද නීති ගේන කල්.. කණගාටුයි!

  • @upulwijebandara4163
    @upulwijebandara4163 10 ชั่วโมงที่ผ่านมา +2

    Great

  • @AbmcPera
    @AbmcPera 6 ชั่วโมงที่ผ่านมา +1

    කාගෙන්වත් ජරාව කාල නොවෙයි, වීරයෙක් වෙන්න ඇති අති මානයෙන් පෙලෙන්නෙක්.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 7 ชั่วโมงที่ผ่านมา

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 8 ชั่วโมงที่ผ่านมา +3

    NNP wahallu නැහැ .මිනිසුන් ta ඕනෑ une me kalakanni sooran kama reject කරන්න ....NNP නෙමෙයි අම්මා කළත් වැරැද්ද වැරැද්දක් ...හොරෙන් low exam කරලා loyer වෙච්චි වේලාවේ මිනිස්සු ai විරුද්ධ nowune කොහොමත් මිනිසුන් me rtatak හදන්න දෙන්නේ nha