ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වසුන්දරා පව් ඒ වගේ තත්වෙකට ඇදලා දැම්මේ දරුවාගේ සතුට ගැන බලන්නේ නැතුව,අම්මා...ඇතුලු ගෙදර අය,...ඔයවගේ වසුන්දරාලා කොච්චර හිතෙන් විදවමින් මැරි,මැරි ජීවත්වෙනවාද,...ඔයාගේ මේ කතාවෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා ...ගොඩාක් ලස්සනයි කතාව ❤❤❤ thank you
Lassanai.daruwo nisa gahaniya godak daragannawa
වැදගත් කතාවක් සමාජයට ජය වේවා
ඇත්තටම ලස්සනයි ❤❤❤❤❤❤❤
ලස්සන යි
Haarima ❤lassanai kathawa
හැම වසුන්දරා කෙනෙක්ගේම ජීවිතය මේ වගේ විනාශ නොවී වෙනස් කරගන්න ශක්තිය ඒ හදවත්වල ඉපදේවා..🙏
ලස්සනයි
eka aththa.😢😢😢😢😢😢❤❤❤❤❤
Hare dukai. Kathava . Thanks. Oyata. Budusaranai.
වසුන්දරාට මේ විදියට විදවන්න උනේ අම්මලාගේ වැරදි තීරන නිසා .දරුවන් එක්ක කතා කරලා එයාලගෙ අදහසුත් අරන් ඉස්සරහට ගියා නම් අද හැමෝම හොදින් සතුටින් ඉන්නවා
Aththa tama oyavage siddi anantavath daknata labe
මේ කතාව හරියට මං දිහා බලාගෙන ඉදන් ලියපු එකක් වගේ.😢😢😢😢😢
😢
අම්මලා හෙව්වත් තමන් හොයා ගත්තත් අවාසනාව වැලැක්විය නොහැකි.හම්බ කරලා ගෙනැවිත් උයලා දුන්නත් පොලවේ ගසමින් පලිගසන මිනිසුන් ඕනෑ තරම් ඉන්නව.ඇයගේ මුදල් ගෙනගොස් වැරදි වැඩ කරන මිනිස්සු ඉන්නවා.විවාහය දාදු කැටයක් වගෙයි.පහ වැටුනොත් දිනුම්,දෙක වැටුනොත් පරාදයි.
eka aththa
මේකතාවෙ වසුන්දරාට වැරැද්දුව්වෙ අම්මලා ..සල්ලි නෙවෙයි ජීවිතේ කියන්නේ කියන එක තේරුන් අරන් හිටියනන් හරි ආදරයක් නැති තැන මොකුත් නෑ ...
Hoda panividayak❤
demaupiyNge weradi paw ahinsaka wasundar
මම නම් වසුන්දරා වගේ කාටවත් බයේ කසාද බදින්නෙ නැහැ .තමං තමං වෙනුවෙන් සටන් කරන්න ඕන.අම්මා ,තාත්තා ,සහොදරයෝ කියලා තමං දුක්විදින්න ඕන නැහැ .මම නම් මේ බැදිම් අථැරලා තනියම ජීවත් වෙනවා. යැපෙන මානසිකත්වයෙන් ඉන්න එව්න් ඉන්නකල් ඔය වගේ අසාදාරනයට ලක්වෙනවා .
Math ehema kenek thama.දරුවො නිසා එකට ජිවත් වෙනවා.අද බලෙන්ම කසදෙ කරලා දුන්න එකෙවත් දැන් බලන්නෙ නැහැ .ඔකොටොම වැරදි මම.
Pau😢😢😢😢😢😢
කතාව ලස්සනයි .ඒත් අපිව බලන්න දුන්න නම් හොදා.ඔයා කියෝන එක අහන් ඉදල එපා වෙනව.
ඉතින් සද්දෙ අඩු කරලා කියව ගන්න ඔයාගෙ සුමිහිරි කටහඩින්😂
❤❤❤❤
Lassani godaka ❤❤❤
පව් වසුන්දරා
එහෙම කිසිම ලස්සනක් නෑ..අපේ ගෙදර කතාව ඊට වඩා ලස්සනයි..බඳල අවු 1ක් යද්දී පුතෙක් ආව.salary 13000යි..වේලක් නෝක වේලක් කාල ජීවත් උනා කුලී ගෙවල් වල..පස්සේ නෝනා රට ගියා මටත් හොඳ ජොබ් එකක් ලැබුණා..අද අපිට කියලා ලොකු ගෙවල් වාහන සල්ලි ටිකක් තියෙනවා..තව මේ දවස්වල europ ඇවිදින්නත් ආව..දෙන්නම ගොඩක් තේරුම් අරගෙන හැමදේම balnce කරගෙන සතුටින් ජීවිතේ විඳිනවා..දැන් අපි දෙන්නට 41යි.පුතාට 17යි..තව අවු 4ක් ජොබ් කරලා සැනසීමෙන් ඉන්න තමා හිතන් ඉන්නේ..තරුණ කාලේ ගොඩක් දේවල් මග අරුණා ඒත් ඒ ගැන දුක් වෙන්නේ නෑ ජීවිතේ ජයගත්තා..
Lassanai goddk❤️
Paw wasundara
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
lasani aeththama jiwithe oyawage dik widina asarana aya kochchara aethida