මහින්දට සලකන විදිහට මිනිස්සු කැමති නෑ | NETH FM UNLIMITED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • මහින්දට සලකන විදිහට මිනිස්සු කැමති නෑ
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

ความคิดเห็น • 86

  • @deepthiguruge1054
    @deepthiguruge1054 2 วันที่ผ่านมา +6

    Sunjeewa we love you brother

  • @SunilWarnakulasooriya-p2e
    @SunilWarnakulasooriya-p2e 7 ชั่วโมงที่ผ่านมา +1

    ගිය කන්ටෙිනර් ටික
    පැලවත්තට ගියාද දන්නේ නැහැ .නේද සංජිව මල්ලි ..ඹයා සුපිරි සංජීව ❤❤🎉

  • @uw43
    @uw43 3 วันที่ผ่านมา +2

    උදාර චරිතාපදානවලින් ජීවනය ලබමු. එවැනි උදාර පුද්ගලයන්ගේ ගුණ සුවඳ ඔස්සේ ඉව අල්ලමින් පාර්ලිමේන්තුවට යැවීමට සුදුස්සන් හඳුනා ගමු.
    ක්ෂණික නූඩ්ලස් හදනවා වගේ හදන ආණ්ඩු ඒ වෙලාවට බඩ පුරෝගන්න හොඳයි. අපි මේ මොහොතේ අත්විඳින වින්නැහිය ඒ වගෙයි.

  • @MsKumara-t7e
    @MsKumara-t7e 3 วันที่ผ่านมา +3

    Niyami sanjiwaEdrimanna❤❤❤❤

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 4 วันที่ผ่านมา +8

    ඉතාම වටිනා හරවත් 🎉🎉 විග්‍රහයක් ස්තුතියි සංජීව මහාතාට ❤❤❤

  • @kasuntharaka4713
    @kasuntharaka4713 4 วันที่ผ่านมา +3

    Lassanai, sanjeewa.

  • @DilrukshiJayawardhana-t7s
    @DilrukshiJayawardhana-t7s 4 วันที่ผ่านมา +5

    සංජීව ඡය ❤

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 4 วันที่ผ่านมา +3

    2029 නියත ජනපති නාමල් ❤

    • @pradeepjayasundara4741
      @pradeepjayasundara4741 วันที่ผ่านมา

      හිනස්සලා මරන්න එපා ඕයි

  • @Worldepic.7
    @Worldepic.7 4 วันที่ผ่านมา +3

    අවුරුදු වෙනකොට මේ පිනුම්ගහන මාලු සෙට් එකට ශොට් එක දෙන්න ගත්තාම මාලුමාම රෙද්ද උස්සන් කෑගහ ගහ ඉදී😂 දැනටමත් ගොවියො සෙට් එකට පාර වැදුන පොහොර නෑ,මිලක් නෑ,වන්දි නෑ ප්‍රශ්නය තමාගෙ වෙනකල උත්තරය දාර්ශනිකයි කියනවනෙ ඉවසල ඉන්න😂

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 4 วันที่ผ่านมา +12

    පච ජෙප්පන්ගේ මුදුන්මුල් ඇරුනුකොට පොඩි මුල් බුරුල්වලා අවසන්.මේ comment කරලා තියෙන්නේ අර මුදුන් මුල් දෙකතුන තමයි.උන් හරි කුරිරුයි. සංජීව ඔබට ස්තූතියි. 🌹♥️♥️♥️

  • @Perspective_newveiw
    @Perspective_newveiw 3 วันที่ผ่านมา +4

    අපිනම් කැමතියි . මහින්ද වහා පිටවිය යුතුයි.

  • @vacanzaceylon2632
    @vacanzaceylon2632 4 วันที่ผ่านมา +6

    මේකේ උන්ට සහ මෙක කරන මාද්‍යවේදියා 😂 වගේම උන් තමයි දෙවෙනි වර වහලා රට නැවත විවෘත කරන්න හදන වෙලාවේ මුංම තමයි කිව්වෙ අපි ස්වයං ව ලොක්ඩවුන් කරගන්නව..වතුර බීලා අපි ඉන්නම් රට වහපං කියලා කුංච නාද කරලා කිව්වෙ... මේ මාද්‍යවේදියාත් ගෝට්ට ඇල්ලුවා උන්ට ඒ දවස් වල. දැං ආපහු කයිය ගහන්න ඇවිල්ල කියනව නම් කියන්න දේවල් ගොඩයි... මේ රටේ උන් හරි අමුතුයි😂😂😂😂

    • @Worldepic.7
      @Worldepic.7 4 วันที่ผ่านมา

      හොදම දේ ඒක නෙමෙයි මතකද ගෝටගෙ කොවිඩ් වලින් පස්සෙ ජාතිය අමතපු වෙලාව රට වැහුවොත් ආර්තිකේ කඩන් වැටෙනව ලොක් ඩවුන් එක අයින් කරොත් ආර්තිකේ ගොඩනැගෙනව මිනිස්සු අවදානම් තත්වෙකට යනව කියල පැහැදිලිව කීව ඒ වෙලාවෙ දැන් කයිය ගහන එවුන් කීව ලුනුයි බතුයි හරි කාල ඉන්න පුළුවන් කියල දැන් උන් කියන කතා තමා අහන් ඉන්න වටින්නෙ😂

  • @anuradhabandara1938
    @anuradhabandara1938 4 ชั่วโมงที่ผ่านมา

    අපේ සංජීව මහත්මා...හදවතින්ම ආදරෙයි. ජෙප්පන්ගෙ බේගල් වලින් ජණතාව මුදවාගන රටට සත්‍ය පහදා දීමට තව තවත් හැකි වේවා...

  • @N44886
    @N44886 5 วันที่ผ่านมา +4

    Pau Gon Jeppo 😂😂😂

  • @nimalkaballouz3564
    @nimalkaballouz3564 4 วันที่ผ่านมา +6

    බල්ලන්ගෙ ඇගේ ඉන්න මැක්කො බල්ල මැරුනම දාල යන්න වෙනවා. ඒත් මැක්කෝ තවමත් තේරුම් ගෙන නැහැ බල්ලා මැරුණ බව. පව් ඉතින් ඒ මැක්කො ගැන. පව් සංජීව ඔයාලා....

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m 15 ชั่วโมงที่ผ่านมา +1

      Oyada balla...pachayage age inna

    • @SunilWarnakulasooriya-p2e
      @SunilWarnakulasooriya-p2e 11 ชั่วโมงที่ผ่านมา

      ඒ උබලා කියන බල්ලේක් නොවෙයි කෙසර සිංහයෙක් බං මහින්ද මහත්තයා .අපේ සිතින් මරන්න බැරි බවත් මතක තියාගන්න ..

    • @anuradhabandara1938
      @anuradhabandara1938 4 ชั่วโมงที่ผ่านมา

      කව්ද පව් කියන එක ලප බේගලේට රැවටිල ඉන්න බොලා වගේ ගවයන්ට නුදුරෙම වැටහෙනවා...

  • @SanjuSumith-c4s
    @SanjuSumith-c4s 4 วันที่ผ่านมา +4

    තොපි අපිට කෙලවලා තව සාදාරනය කරන්නත් එනවා...තොපේ කාලේ ඉවරයි බයියෝ....

    • @kalanimendis1406
      @kalanimendis1406 4 วันที่ผ่านมา +2

      මාලිමාව flush වෙලා යනවා බලපම් ගොම් බි ජ්ජා.

    • @SanjuSumith-c4s
      @SanjuSumith-c4s 4 วันที่ผ่านมา

      @kalanimendis1406 පව් ඉතින් එහෙම හිතලවත් හිත හදාගනිං උබල වගේ උං තමා තාම බිජ්ජ අත ගගා ඉන්නේ...

  • @SanjuSumith-c4s
    @SanjuSumith-c4s 4 วันที่ผ่านมา +2

    රෙද්දෙ රෙවිල ඉද්දිත් පඩයක්වත් ගියේ නෑ වගේ ඉන්න මුං හරි දක්ශයි.තොපේ කාලේ ගියා බලු බයියෝ

  • @ليليا-و6ص
    @ليليا-و6ص 4 วันที่ผ่านมา

    පච ජෙප්පෝ වැඩ නැහැ කයිය විතරයි

  • @inokakuda7621
    @inokakuda7621 3 วันที่ผ่านมา +1

    අපි නම් කැමති මහින්ද ගෙ දිනලා යනවාට😂😂

  • @matildaranjani3946
    @matildaranjani3946 5 วันที่ผ่านมา +6

    පිස්සුද කියවන්න ....ගෙදර යන්න . Oita වැඩිය හොඳයි .තමන් ge රස්සාව කරන් හිටි yanan . මිනිස්සුන්ට adareya කරන්න ඇවිල්ල . Munta ඡන්දය දුන්නා ape game un..baduraliye ..මට පෙන්නන්ඩ ba. Oya මිනිහා . ගෙදර pala.. මහින්ද රාජපක්ෂ ge රෙදි apullan ewu wo...🤣🤣

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m 15 ชั่วโมงที่ผ่านมา

      Jeppo ithin rassawk nokara anungen pinata kaka inna nikamone...pachai....wirayay gadai vitharai....

  • @chandrikawijayawardana5630
    @chandrikawijayawardana5630 4 วันที่ผ่านมา +4

    සංජිව මහත්තයා කෙලෙහි ගුන තියාගෙන සැබැවක් කථා කරනවා. ඒත් ඒක ගුණවත්ව දකින්න තරම් මානසිකව දියුනු කෙනෙක් සමග නෙවෙයි කථා කරන්නේ. නිකන් කකා දියවු කියන තැනක මිනිස්සු ඉන්න රටක්. කෝවිඩ් කාලේ අපි ඉන්න රටවල මිනිස්සු මැරැන හැටි දැක්කානම් , ඔය කථා නැ.
    ඒ උන ආර්තික වියසනය දැන් මේ රටවලට එන්නේ. රස්සාවල් නැති වෙමින් යනවා. දියුනුයි කිව්ව ගොඩක් රටවල තත්වය ඒකයි. දෙසරයක් රටත් , මිනිස්සුත් බේරාදුන් අයට එලව එලව ගහන එක නේ දැන් වෙන්නේ. මිනී කදු හදපු , මිනීමරන උන් ආදර්ශමත් කියන තරමට , රට විකුනන තරමට ආදර්ශමත් කියා කියන විචාරකයින් ඉන්න රටක , සත්ය සමාජය දැන ගන්නේ කෙසේද.
    අනුන්ගෙන් යැපෙන මානසිකත්වයෙන් මිදිල වැඩකරන් හැකි මනසක් හදන්න හැකි සමාජයක් හදන්න හදන්න හරවත් සංවාද ගේන්න.

  • @SriyaAriyadasa-r7c
    @SriyaAriyadasa-r7c 13 ชั่วโมงที่ผ่านมา

  • @stephaniekuliel2125
    @stephaniekuliel2125 4 วันที่ผ่านมา +3

    Thank u Sanjeewa , for your explanation.

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 4 วันที่ผ่านมา

    Please take him home and treat him the best way you can instead of killing people's time by landing rubbish

  • @dennytharinda155
    @dennytharinda155 5 วันที่ผ่านมา +3

    Sataka kalakanni

  • @senakasepala3104
    @senakasepala3104 5 วันที่ผ่านมา +4

    තොගේ ගණන් හැදිල්ල ඉවර ද ? සංජීවයෝ

  • @AnilKumara-dk9fm
    @AnilKumara-dk9fm 4 วันที่ผ่านมา +2

    කාලකන්නිජෙප්පො තවත් කහිනවා තොපිටවෙන දේ තොපිවත් දන්නේ නැ

  • @sgunethilake780
    @sgunethilake780 4 วันที่ผ่านมา +3

    ඇත්ත මයිනාට සලකන විදිහ වැරුදියි
    මයිනා ඉන්න ඕන වැලිකඩ

    • @Worldepic.7
      @Worldepic.7 4 วันที่ผ่านมา +1

      කොවිඩ් කාලෙ 5000 ගත්තු එකෙක්😂

    • @PathiranaRenuka
      @PathiranaRenuka 4 วันที่ผ่านมา +2

      ලප වානර සේනාව ම ඉන්න ඕන අවීචි මහා නරකාදියේ

    • @sgunethilake780
      @sgunethilake780 4 วันที่ผ่านมา +2

      @ තොපිට කෙලවෙලා නෙිද ඒතයි කෙදිරි ගාන්නේ

  • @geethgayan7687
    @geethgayan7687 4 วันที่ผ่านมา

    Kelehiguna Nodanna Mahindata Api Mokatada Salakanne❤ Sarath Fonsekata Kakaguna Pennuwe Gal Moosalaya

  • @DeepikaKalyani-q2j
    @DeepikaKalyani-q2j 2 วันที่ผ่านมา

    Akd❤❤❤

  • @yamunamalkanti
    @yamunamalkanti 5 วันที่ผ่านมา +4

    උබ ගෙදර එක්කන් පලයන් ඉතිං

    • @Worldepic.7
      @Worldepic.7 4 วันที่ผ่านมา +1

      කොවිඩ් කාලෙ 5000 ගත්තු පුරවැසියො තමා මේ😂

    • @kalanimendis1406
      @kalanimendis1406 4 วันที่ผ่านมา

      අපරාදේ උඹව කොටි බෝම්බෙකට අහු නොවුනේ. පාරේ වාහනේකට හරි අහු වෙයි.

  • @gnanawimalabandaraulpatha3906
    @gnanawimalabandaraulpatha3906 5 วันที่ผ่านมา +3

    සලකන විදිය හොදටම වැඩී. මිනිස්සුන්ට යකා නැගලා ඉන්නේ හුරතල්වෙනවා කියලා. ඒ නිසා නිකන් බයිලා නොගහ ඉන්න සංජීව.😂

  • @lillyd3016
    @lillyd3016 5 วันที่ผ่านมา +4

    උඹ කියන මහින්ද ජනතාවට අවංක විදියට දේශපාලනය කරා නං උඹ අද ඔතන ඉදං කුලියට කහින්න ඕනත් නැහැ

    • @niroshikagayani2224
      @niroshikagayani2224 4 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂
      100%✔️

    • @SunilWarnakulasooriya-p2e
      @SunilWarnakulasooriya-p2e 10 ชั่วโมงที่ผ่านมา

      උබලා වාගෙ ගොන්නුුන්ට තෙරැමි කරන්න අමාරුයි.

  • @likarose5361
    @likarose5361 5 วันที่ผ่านมา +2

    අනෙ උබ ගෙදරඑක්කන් පලයන්කො මහින්දව කවුද උබ කියන මිනිස්සු මහින්දට සලකනවා හොදටම වැඩියි කට වහගෙන පලයන් ගෙදර

  • @NadeeshaWeerakkodi-u8d
    @NadeeshaWeerakkodi-u8d 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 4 วันที่ผ่านมา

    Sanjiwa. Niwedaka. Ta. Uttre. Kelin. Dunna. Sadalu. Taleta. Mama. Akaga. Na. ❤❤❤. Niwedaka yat. Nikam. Apahaseta. Wagei. Tawa. Wasara. 10,, Vitara. Giyama. Terevi. Gotabaya. Mahindata. Ge. Age. ❤❤🙏🙏🙏

  • @dennytharinda155
    @dennytharinda155 5 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂

  • @FsjkgGkdoyi
    @FsjkgGkdoyi 5 วันที่ผ่านมา

    Ratea 30. Awrudu yuddaya a wasan karanna anadun Sayaka thumata meakala paligeanima apeajanathawa health dakinawa athumata yawanna j v p unhealthy
    Canadian paths thumatai mea asadaranaya. Hea dakinawa janathawa pilithuru deanawa 😊😊😊😊😊😊😊 12:40

  • @FsjkgGkdoyi
    @FsjkgGkdoyi 5 วันที่ผ่านมา +1

    😅😅😅😅😅😅munta pissu

  • @leelagunasekara1554
    @leelagunasekara1554 5 วันที่ผ่านมา +2

    Sanjeewa pala do yanna hora haththa thopi Naki Maina watakarage buruthu pitin Hora kapu Ballo

  • @PremaShantha-y7d
    @PremaShantha-y7d 4 วันที่ผ่านมา

    මූසොබනබ සුනඛ බයියෙක් හොදටගතෙර

  • @ShanthiJoseph-m7y
    @ShanthiJoseph-m7y 4 วันที่ผ่านมา

    Please go and do a job or business for living

  • @pradeepjayasundara4741
    @pradeepjayasundara4741 วันที่ผ่านมา

    අපිත් කැමති නෑ මයිනා තවත් රටට බරක් වෙලා ඉන්නවට.

  • @geethgayan7687
    @geethgayan7687 4 วันที่ผ่านมา

    Toilet Hodana Kolla Sanjeewa❤

  • @AsokaBandara-gu2jl
    @AsokaBandara-gu2jl 4 วันที่ผ่านมา

    Onna jeppo kulappuna

  • @indikaperera-tf3sy
    @indikaperera-tf3sy 4 วันที่ผ่านมา

    moosalaya

  • @PalithaMohotti
    @PalithaMohotti 4 วันที่ผ่านมา

    මහින්ද පට්ට හොරා බෙල්ලෙන් අල්ලා එළියට දමණූ.

  • @sudharmagamage2105
    @sudharmagamage2105 5 วันที่ผ่านมา

    Pennanna bari ekek.

  • @AnurasiriBandara-i1r
    @AnurasiriBandara-i1r 4 วันที่ผ่านมา

    ඉංදික හපුගොඩ කියන නියෝජ්‍ය පොලිස්පති රාජපක්ෂලාගේ අවතාරයක්😊

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 3 วันที่ผ่านมา

    අරගලයෙදි මහින්දට මිනිස්සු සැලකුව නියම විදිහට, එදා ගල් ගුහාවක හැoගුනේ නැතුව අහු උනානo ජනතාව සලකන්න ඕන විදිහට සලකනව,

  • @srimalgamage3436
    @srimalgamage3436 3 วันที่ผ่านมา

    Meke inna eun ke gahanawa sehenna.kiyaoanko den inna lokkata hari hora kala iwara nam nadu demma iwara karanna kiyala.ko kisima deyak nane.kaiya nogaha karanna kiwwa nam iwarai.

  • @Aristosmixail
    @Aristosmixail 5 วันที่ผ่านมา

    Kebara kotaa gedara yawala thamai api passa balanne.

  • @emmanuelfernando594
    @emmanuelfernando594 5 วันที่ผ่านมา

    SANGEEVA RAJAPAKSA GU CANA URA LANKAWA KAEWA HORA MAHA YAKAEK 😮

  • @ajithgamini7375
    @ajithgamini7375 4 วันที่ผ่านมา

    Thoge mahindata kemathinam chande denna apaya

  • @JagathKommala
    @JagathKommala 18 ชั่วโมงที่ผ่านมา

    Aimath kohomath malimawata denne ne Mun boru baila gahana ewun vitharai..namal hari ranil hari aimath in oni...ape gama walata avith kiyapu boru kaisppu nawattanna aduwata arrak 1 deno kiyalath kewwa wahana ganna epa api awama ganna inna kiyalath kewwa😂😂😂😂

  • @FsjkgGkdoyi
    @FsjkgGkdoyi 5 วันที่ผ่านมา

    Laksa thunata awewa dayasporawagea. Kotiyan meawata udau karapu nisai

  • @HapuarachchiPremasiri
    @HapuarachchiPremasiri 4 วันที่ผ่านมา

    Ubalata penne nadda. Kadinalge. Viwastha. Kuma ntaranya megana. Kathakranne
    Naththe mokada

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 4 วันที่ผ่านมา

    Sanjiwa. Me. Niweda ka.ya. Jvp. Akek. U. Hadannema. Ma. Mada. Gahanna. Sanjiwa. Awa. Ta. Hari. Uttara. Denawa. At. U. Kara. Kavila. Annet. Aqa. Ta. Ma. 89. Kala. Waladi. Me. Rata. Ta. Karapu. Haniya. Rajaye. Depala. Vinasa. Karapuwa. Marapu. Ayata. Sadarana. Eshta. Wela. Na. Api. Ta. Hodata. Matakai. Rata. Nida. Gatta. Ma udeta. Mihek. Marala. Ale. Ayat. Marala. Tiyanawa. Ai. Sanjiwa. Mahatta. Ya. Aqat. Tikak. Meyala. Gen. Ahanna. Ape. Pawle. Kenek. Marala. Lait. Kanuwe. Elluwa. A. Kale

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 วันที่ผ่านมา

    Meka pu…katha koranne

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 วันที่ผ่านมา

    Add Sanjeewa Mahindaya Patta hora,thope Lokka Oka Bala THANHAWATA BALLO yawala ARAGALAYA ala korala Ballo Wandi gaththa over estimate karala Rs.12300000000/00 kalakanni MAHINDA ya has to be paid this amount .purawasiyo me gana balanna

  • @NadeeshaWeerakkodi-u8d
    @NadeeshaWeerakkodi-u8d 4 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 4 วันที่ผ่านมา

    2029 නියත ජනපති නාමල් ❤