05. දිවැසින් දුටු දෙව්ලොව සැප | වැරදි නොකිරීම සහ වරදින් මිදීමේ පින.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #ShraddhaTV #Diwesin_Dutu_Dewlowa_Sepa
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(TH-cam Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 192

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 4 ปีที่แล้ว +4

    Koi tharam suwadayaka dharmayakda me....e sri saddharmaya bebalewa.....upakara kala hemata boho pin athwewa......thunuruwan saranai...

  • @Sweeshi990
    @Sweeshi990 4 ปีที่แล้ว +4

    ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට පින් අනුමෝදන් වේවා🙏🙏

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @ITALYNADEE
    @ITALYNADEE 4 ปีที่แล้ว +4

    මම කතොලික කෙනෙක් ඔබ වහන්සෙගෙ බණ අසා පස් පව්වලින් වැලකි සිටිනවා

  • @piumiuhasna1212
    @piumiuhasna1212 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපගේ පින්වත් ස්වාමින් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා මන් බන අහන්න ගොඩක් අසයි ඔබ වහන්සෙට උතුම් චතුරර්‍ය සත්‍ය අවබොද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @niluga7525
    @niluga7525 4 ปีที่แล้ว +13

    මමද පන්සල් රකිමි.රැකීමට උත්සාහවන්ත වෙමි.කැමැත්තෙන්ම පංසිල් රකිමි.ජිවිතය මෙතරම්ම සුවපත් කෙරැ මා ගුරැඋතුමානන්වහන්ස කල්‍යාණමිත්‍රයානන්වහන්ස ඔබවහන්සේට දිව රැ දෙකෙහිම මා නමස්කාර කරමි.

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +6

    අවසරයි අපේ හාමුදුරුවනේ.මම බොහෝ කාලයක් ඉදන් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා.රාගයක්,දේවේශයක්,මෝහයක් ඇති වුණොත් ඒක දැන් ඉක්මනින්ම යටපත් වෙනවා.
    සියලු සත්වයෝ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිත්වා.තෙරුවන් සරණයි.🙏🙏

  • @m.t.s.njayasinghe2849
    @m.t.s.njayasinghe2849 3 ปีที่แล้ว +3

    මාගේ ජිවිතය ධර්මයෙන් වෙනස් කල ගුරු හාමුදුරුවනේ සාදු සාදු සාදු 🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

  • @piumiuhasna1212
    @piumiuhasna1212 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්ලොකග්‍ර මගෙ බුදු පියානන් වහන්සෙටත් අපගේ පින්වත් ස්වාමින් වහන්සෙටත් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandunianjana
    @sandunianjana 4 ปีที่แล้ว +5

    Sadu sadu sadu siyalu denatama darma awabodayama lebewa sadu sadu sadu

  • @champikadissanayaka144
    @champikadissanayaka144 4 ปีที่แล้ว +3

    මට අවුරුදු 29යි.ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්නෙ ගොඩාක් ආසාවෙන්.හොදට තේරෙනවා.හිතට ගොඩාක් දැනෙනවා....එකම දුර්වල කම මගේ වෙන හිමි නමක් දේසනා කරන කිසිම දේසනාවක් අහන්න හිතෙන්න්හැ..ඔබ වහන්සේ මතු ආත්මෙක බුදු බව ලැබෙන්න ඕන.බුදු සරනයි!!!

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +12

    පෙර වැරදි නිවැරදි කර ගැනීමට බුදුරජාණන් වහන්සේ ගේ සද්ධර්මයෙන් පහදා දුන් පින්වත් ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා.!!!
    🙏 🙏 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 ปีที่แล้ว +4

    මෙ උතුම් ධර්ම දේශනා ව ඇහුවෙ මම කුවෙටි ඉදලයි මෙ විදියට හරි බන් අහන්න ලැබුනු එක ලෝකු පිනක් මගේ පොඩි කාලේ ඉඳන්ම විදපු දුක් කරදර නිමක් වෙන්න මම මෙ අහන් බන් පිරිත නිතර දෙවේලේ බුදු ගුණ සිහි කරමින් දවස් ගෙවන් මට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා ලැබේවා මට මෙ ලොකේ විස්වාස වන්ත එකම ඇතතා නම් එ මගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුදු ගුණ සත්තයි සත්තයි බුදු ගුණ අනන්ත යි 🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට ත් නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @nadeewalisundara6927
    @nadeewalisundara6927 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta godak pin apita me darmaya me vidihata pahadili Kara dima nisa

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +5

    Theruwan saranay ape hamuduruwane

  • @udenibandara2584
    @udenibandara2584 4 ปีที่แล้ว +3

    Swamin wahansa oba wahanseta boho pin sidu wewaa!!!

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu pinwath mage kalyana mithra uththamayanan wahansa oba wahansege payuga wadimi sirasin sadu sadu sadu....

  • @lasanthaperera39
    @lasanthaperera39 4 ปีที่แล้ว +15

    අනේ සාදු සාදු සාදු, බුදු කෙනෙකුගේ අසිරිය මැවිල පේන මේ දහම් කතාව නාසන කන් මොකටද..❤❤

  • @malshaherath4438
    @malshaherath4438 4 ปีที่แล้ว +4

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @rohanrohan193
    @rohanrohan193 4 ปีที่แล้ว +4

    Sadu sadu sadu taruwan saranae apae hamuduruwana 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +8

    🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ලොකු සුවාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා. පෙර මා කල පිනක් හේතුවෙන් වෙන්න ඇති, මේ වගේ කාලයේ කල්‍යාණ මිත්‍ර පින්වත් සුවාමීන් වහන්සේ ලා දේශනා කරන ධර්මය අහන්න ලැබෙන්නේ. කල්‍යාණ මිත්‍ර පින්වත් සුවාමීන් වහන්සේලා දේශනා කරන ශ්‍රී සද්ධර්මය ම මට ඇසීමට ලැබේවා.මා රැස් කරපු සියළුම පින් පින්වත් සුවාමීන් වහන්සේ ලාට අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා.

  • @thurairajahmanickam9008
    @thurairajahmanickam9008 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว

    නමේ බුද්ධාය 🙏
    ⁣නමෝ බුද්ධාය 🙏
    නමෝ බුද්ධාය 🙏
    මාගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ බුද්ධ දර්මයටත් මහ සංඝ රත්නයටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
    අපට දර්ම දානය දෙන ඒ පිංවතුන්ටත් නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා !

  • @rashmibhagya4159
    @rashmibhagya4159 4 ปีที่แล้ว +4

    Dharmaya puduma sahagathai suvamin vahansa ..e tharam mihiri deyak nha mata ...veerya wada me sasarin ethara weema uthsaha karami...oba vahanseta theruvan saranai.....

  • @chamarachamara4818
    @chamarachamara4818 4 ปีที่แล้ว +5

    Magee jivithee sampurnayenm yaha magata genawee magee weli mada saddhaseela hamuduruwoo.. oba wahanseeeta amaa mahaa nuwansuwa athwewaa 🙏🙏🙏🙏🙏

  • @hewagamagedilani4274
    @hewagamagedilani4274 4 ปีที่แล้ว +14

    🙏🙏 සාදු සාදු 🙏දිර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ටත්,ගුරු දේව ලොකු ස්වාමීන්වහන්සේ ට 🙏

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +12

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ගොඩාක් වෙහෙස මහන්සි වී අපට ධර්මය දේශනා කරන ඔබ ඔබවහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว +5

    සාදු ..!!!!සාදු ..!!!!සාදු ..!!!! තේරැවන්සරණයි . .!!!!!!!ඔබ වහන්සේට ..!!!!!!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @saloonthequeenacademyofthe6041
    @saloonthequeenacademyofthe6041 4 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ..!!

  • @madushanpraboda4616
    @madushanpraboda4616 4 ปีที่แล้ว +2

    .. හරිම මිගිරි දර්ම දේසානාවක්. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @m4phone39
    @m4phone39 4 ปีที่แล้ว +3

    Sadu ..sadu ..sadu 🙏🙏🙏🌼🌼🌼

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +5

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @kushilove9011
    @kushilove9011 4 ปีที่แล้ว +5

    pin sidda wenawa oba wahanseta 🙏🏻🙏🏻🙏🏻🙏🏻 mage low thura ama mani budurajanan wahanse mage me namaskaraya hethu wewa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්ස නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු !!!

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 4 ปีที่แล้ว +17

    මාගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වෙවා 🌸🌸🌸🌸

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +5

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..

  • @sumuduireshika3728
    @sumuduireshika3728 4 ปีที่แล้ว +3

    Waradin athmidi jiwithaya arenas karanna me uthum darma karunu hethuwasana wewaaa

  • @cpjayasinghe6373
    @cpjayasinghe6373 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว +2

    oba wahansita budu saranai.

  • @anilsusanthawijerathne518
    @anilsusanthawijerathne518 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu…!!!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว +6

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @dananjayachathuranga7113
    @dananjayachathuranga7113 4 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේට ත් බොහෝ පින් රැස් වේවා

  • @prasadivlogs7862
    @prasadivlogs7862 4 ปีที่แล้ว

    Sadu....sadu...sadu..theruwan saranai oba wahanseta..

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว +2

    Saduu saduuu saduuuuu...!loka wasi boho denekuge daham pipasawa sansindau oba wahanseta uthum niwan margayama awaboda wewa....!saduu saduuu saduuuuuu!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว +5

    pina gana wadala ay uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pinsidu wewa dergaau labewa siyalu denatama theruwan saranai namobuddhaya....

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු
    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්
    දේශකයානන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
    සහයෝගය ලබාදෙන පින් වතුන් හට නිවන් අවබොිධ වේවා
    සාදු සාදු සාදු සාදු

  • @dilanishanika8562
    @dilanishanika8562 4 ปีที่แล้ว +1

    මම බුදුන් සරණ ගිය උපාසිකාව ක්... ඔබ වහන්සේට බොහොම පිං වේවා... සාදු සාදු සාදු ..!!!

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +4

    Namo buddaya saadu saadu saadu....🌷🌷

  • @shobawalpola2937
    @shobawalpola2937 4 ปีที่แล้ว +2

    Theruwan Saranai
    Name Buddhaya !!!

  • @sanjeewagunarathna4776
    @sanjeewagunarathna4776 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ....!!!

  • @ireshalakmali1274
    @ireshalakmali1274 4 ปีที่แล้ว +2

    Nuba wahanseta bohoma pin ape hamuduruwane

  • @pubudusriwantha161
    @pubudusriwantha161 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.. ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේට දන් දුන් අයවළුන් ට මෙසේ සැප සම්පත් විඳිමින් දෙව්ලොව උපත ලැබූ නා නම්.. අපි අද මෙ මොහොතේ සිට ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ හද මඩලින් උපන් ආර්ය මහා සංඝරත්නය දන් දී ඒ උදාර ලාභය උදා කර ගනිමු 🙏🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌺
    සූව අසූදහසක් ධර්මස්කන්ධය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🌺🌺
    ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා..
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේ වා 🙏🙏🌺 තෙරුවන් සරණයි සියලු දෙනාටම..

    • @shamanawodani9698
      @shamanawodani9698 4 ปีที่แล้ว +1

      Budusaranai ape hamuduruwane oba wahanseta niduk niroge dergayu lebewaaaaaa

  • @shamalisuriyaarachchi6958
    @shamalisuriyaarachchi6958 4 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමින් වහන්සේලාට නිදුක් නීරොගී දීර්ඝායුශ සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏

  • @harshamanohara1781
    @harshamanohara1781 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්ස!!!ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!බුදුසසුන බැබලේවා!!🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️

  • @chinthaimbuldeniya6558
    @chinthaimbuldeniya6558 4 ปีที่แล้ว +4

    ,ඔබවහන්සේට ත් කරගත් තාවු කුසලය උතුම් වු නීවන් පිණිස ම හේතු වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.

  • @indugthilak6602
    @indugthilak6602 4 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🙏🙏🙏🙏sadu saduu saduuu

  • @nimeshikaluarachchi5647
    @nimeshikaluarachchi5647 4 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු ...අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය ලැබීමට සියලු පිං හේතු වාසනා වේවා ...!🌼

  • @morimofi1396
    @morimofi1396 4 ปีที่แล้ว +5

    නමො බුද්ධාය පින්වත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chanukaekanayaka4792
    @chanukaekanayaka4792 4 ปีที่แล้ว +2

    Budusaranai

  • @RoamingRomanticsWithJR
    @RoamingRomanticsWithJR 4 ปีที่แล้ว +4

    සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමින්වහන්සේටත් ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! මේ ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම පාරමිතාවක් වේවා !සාදු !!! තෙරුවන් සරණයි !

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @lathikasenevirathna3081
    @lathikasenevirathna3081 4 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .

  • @manoshikafernando7058
    @manoshikafernando7058 4 ปีที่แล้ว +1

    Oba wahanseta samma sambudu saranai... api cypress wada keranna gaman bana ahanawa.. eya hodin pilipadinawa. Api hareema sanaseemen.. oba wahanseta pin...

  • @lakshikawilashine8885
    @lakshikawilashine8885 4 ปีที่แล้ว

    bohoma pin oba vahanseta sadu sadu sadu

  • @njshapdeen5702
    @njshapdeen5702 4 ปีที่แล้ว +3

    Saadu 🙏 🌸 saadu 🙏 🌸 saadu 🙏 🌸

  • @niroshapathirana1192
    @niroshapathirana1192 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 4 ปีที่แล้ว +3

    සාදු .....

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,,🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏

  • @mygarden7149
    @mygarden7149 4 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻

  • @cpjayasinghe6373
    @cpjayasinghe6373 4 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @මානෙල්හේනකආරච්චි
    @මානෙල්හේනකආරච්චි 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .අප.පින්වත් ස්වාමින්වහන්සේ ට.තෙරුවන් සරණයි .නමෝ.බුද්ධාය .🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunnishantha5076
    @kasunnishantha5076 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @hansanimadumali4150
    @hansanimadumali4150 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා...
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏.

  • @rosesoma2523
    @rosesoma2523 4 ปีที่แล้ว +3

    Amahathmiyatath desakayan wahansetah budusaranai

  • @dumeshadeshani2836
    @dumeshadeshani2836 4 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි බාවය , දීර්ඝායුෂ උදා වෙවා . හිත සැන්සුනා .උතුම් චතුරාර්ය සතය අවබෝධ වේවා !.....සාදු ...සාදු ....සාදු .....

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @ruwandissanayaka2089
    @ruwandissanayaka2089 4 ปีที่แล้ว +4

    Laba denna u uthum daham karunu wala pin belen oba wahnseta Chathuraraya sathyma awabooda wewa!!!!🙏🙏🙏🙏🙏

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු ..පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @achininisansala2884
    @achininisansala2884 4 ปีที่แล้ว +4

    Theruwan saranai.siyalu swamin wahanselata deergayusha lebewa.

  • @kapilabandara1001
    @kapilabandara1001 4 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙගෙ දර්ම දේශනා නිසා ජීවිතය සැලකිය යුතු මට්ටමකට වෙනස් කර ගන්න ලැබීම මම ගොඩක් සතුටු වෙනවා අපෙ හාමුදුරුවනේ....තෙරුවන් සරණයි ......

  • @amayaamaya7156
    @amayaamaya7156 4 ปีที่แล้ว +9

    බොහොම පිං ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...මේ සමාජයට යහපත් සිතුවිලි එකතු කරනවාට උතුම් ජය ශ්‍රී මහා බෝසමිදුගේ පිහිට ලැබේවා "!!!☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @gayansudesh8699
    @gayansudesh8699 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @Vision267
    @Vision267 4 ปีที่แล้ว +1

    Namo buddhaya

  • @dayapriyankara6408
    @dayapriyankara6408 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා දෙව්ලොව සැප ගැනත් පින්කම් කිරීමේ වටිනාකම ගැනත් අපට කියාදුන් පිනෙන් ඔබවහන්සේට සහ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hpathirana
    @hpathirana 4 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු` නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏

  • @D.Fernando94
    @D.Fernando94 4 ปีที่แล้ว +5

    උතුම් වූ ධර්ම දානය දුන් ඔබ වහන්සෙට උතුම් වූ නිවනම අවබොධ වේවා

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 🌼🌼🌼🌼

  • @janakachandrasekera39
    @janakachandrasekera39 4 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.
    තෙරුවන් සරණයි.

  • @damithaduranjan1297
    @damithaduranjan1297 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @chamodidesilva4279
    @chamodidesilva4279 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු... නමස්කාර වේවා. උතුම් ධර්මය තව තවත් ඇසීමට පින මතු වේවා. ඔබ වහන්සේ ධර්ම මාර්ගය තව තවත් බැබලේවා.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏🙏🙏

  • @sumuduireshika3728
    @sumuduireshika3728 4 ปีที่แล้ว +2

    Meweni uthum darma karana siyalu sathwayo awaboda karathwa...

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว

    අනේ සාධු සාධු සාධු අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය දේශනා කල ඔබ වහන්සේටත් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ වාසය කරමින් මෙම උතුම් ධර්මය ලෝකයට දේශනා කරන්න ට වාසනාව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @nimalsantha5060
    @nimalsantha5060 4 ปีที่แล้ว

    පිම් වත් අපේ සුවාමින් වහන්සේ සෙට මගේ නමස් කරය වේවා සාදු සාදු සාදු