ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
parana company aken ain karala wena palathakata wenama company akakata danawa,apita wendiyak ganna puluwanda?
Probation periodes wala inna ayata kamkaru neethiya balapanwda ain krddi? Permenant nathi knk
සේවකයින් 15ට අඩුනම් පාරිතෝෂිකය සහ වන්දියක් ලබාගත නොහැකිද?පෝයදින සහ රජයේ නිවාඩු දිනවල වැඩ කල දිනවලට කෙසේද වටුප් ලබාගතහැක්කේ.
O
ඉරිදා එන්නෙ නෑ කියලත් අපිව සේවයෙන් අයින් කරනවා❤❤🙏🙏🙏
Lankawe nithiyak naha
Kamkaru giyoth prashna walata uththara labenawada sadaranayak karanawada
වයස බලපානවාද
Man power ekakin company ekaka wada karana ayata kohomada wenna
සාමාන්‍යයෙන් කොච්චර වන්දියක් දෙන්න ඔනෙද
It depends on the service period. Refer to the video
පඩිය කියන්නෙ සම්පුර්න පඩියද මුලික වැටුපද besic එකටද ඉක්මනින් පිලිතුරක් දෙන්න.
මූලික වැටුප මත ගණනය කෙරේ
Though the written law says anything you still have to be prepared for the worst.
සේවකයන් 15 ට අඩු ආයතන වලින් ඉවත් කලොත් ..නිතියක් නැද්ද
Rasawenuth ain karala salary eka dunneth na salary ela ellala Nadu damma usawiyen niyoga karath salary denneth na naduwata enneth na
Niyamitha dinata padi nodima pilibada video ekak danna
සර්, වසරක් සේවය කරන ස්තීර සේවකයෙකු ආයතන විරෝධී ක්‍රියාවන් කිරීමේදී සේවයෙන් ඉවත් කරන්නේ කෙසේද?
මෙය පුළුල් මාතෘකාවකි. ඔබට මෙම සබැඳිය වෙත ගොස් අදහසක් ලබා ගත හැක.www.desaram.com/BlogArticles/termination-of-employment-contracts-in-sri-lanka.php#:~:text=With%20the%20employee's%20consent%20(generally,For%20justifiable%20cause.
සේවකයකු වැඩ කරන සම්පූර්ණ මාසයක් දැනුවත් කිරීම කින් තොරව රැකියාවට නොපැමිණීම සේවයෙන් ඉවත් කල හැකිද
සෙවකයන් 15 අඩු ආයතන සදහා කමිකරැ නිති බලපාන්ෙන කොහාමද
සේවකයෙකු සේවයෙන් අස්කළායින් පසු ආයතනය ඔහුගේ සේවා විස්තර කොපමණ කාලයක් තමන් සතුව තබා ගතයුතු ද.
වසර 5 ක්
@@RifkhanKalam Thanks
රැකියා ස්ථාන වැසීම කම්කරු නීති 2023 කොහොම ද වන්දි මුදල් ගෙවීම
ප්රශ්නය එතරම් පැහැදිලි නැත.
Your p.no ples
parana company aken ain karala wena palathakata wenama company akakata danawa,apita wendiyak ganna puluwanda?
Probation periodes wala inna ayata kamkaru neethiya balapanwda ain krddi? Permenant nathi knk
සේවකයින් 15ට අඩුනම් පාරිතෝෂිකය සහ වන්දියක් ලබාගත නොහැකිද?පෝයදින සහ රජයේ නිවාඩු දිනවල වැඩ කල දිනවලට කෙසේද වටුප් ලබාගතහැක්කේ.
O
ඉරිදා එන්නෙ නෑ කියලත් අපිව සේවයෙන් අයින් කරනවා❤❤🙏🙏🙏
Lankawe nithiyak naha
Kamkaru giyoth prashna walata uththara labenawada sadaranayak karanawada
වයස බලපානවාද
Man power ekakin company ekaka wada karana ayata kohomada wenna
සාමාන්‍යයෙන් කොච්චර වන්දියක් දෙන්න ඔනෙද
It depends on the service period. Refer to the video
පඩිය කියන්නෙ සම්පුර්න පඩියද මුලික වැටුපද besic එකටද ඉක්මනින් පිලිතුරක් දෙන්න.
මූලික වැටුප මත ගණනය කෙරේ
Though the written law says anything you still have to be prepared for the worst.
සේවකයන් 15 ට අඩු ආයතන වලින් ඉවත් කලොත් ..නිතියක් නැද්ද
Rasawenuth ain karala salary eka dunneth na salary ela ellala Nadu damma usawiyen niyoga karath salary denneth na naduwata enneth na
Niyamitha dinata padi nodima pilibada video ekak danna
සර්, වසරක් සේවය කරන ස්තීර සේවකයෙකු ආයතන විරෝධී ක්‍රියාවන් කිරීමේදී සේවයෙන් ඉවත් කරන්නේ කෙසේද?
මෙය පුළුල් මාතෘකාවකි. ඔබට මෙම සබැඳිය වෙත ගොස් අදහසක් ලබා ගත හැක.
www.desaram.com/BlogArticles/termination-of-employment-contracts-in-sri-lanka.php#:~:text=With%20the%20employee's%20consent%20(generally,For%20justifiable%20cause.